සුපිරියටම බයෝ ගොඩ දැම්ම වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 224

  • @Planet361
    @Planet361 2 ปีที่แล้ว +324

    ස්තූතියි රන්දීර් මේ වැඩේට මාව සම්බන්ධ කරගත්තට. මේකෙන් එක්කෙනෙක් හරි අළුත් දෙයක් ඉගෙනගන්නවනම් ඒ මදැයි. හැබැයි ඉතින් මේකම ගෙඩි පිටින් තමන්ට apple කරගන්න යන්න එපා. අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ අයින් කරලා, තමන්ට සහ මේ වෙලාවට ගැළපෙන විදියට මේ ක්‍රම වෙනස් කරගන්න. ඒ වගේම මේවගෙන් සමහර ඒව මමම හොයාගත්ත, මමම කරපුවා. ඒ හින්දා ටිකක් අළුතෙන් හිතන්න. මේකට වඩා ලේසි ක්‍රම ගොඩක් ඇති තව හොයාගෙනවත් නැති. හරියටම රන්දීර් Chemistry වල අළුත් මානයන් ටිකක් හොයාගත්තා වගේ. එහෙනම් හැමෝටම ජයවේවා!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +52

      Thanks මචං වැඩේට සෙට් උනාට. මේකෙන් ගන්න දේවල් අනිවා ගොඩක් තියනවා ලමයින්ට. තව දවසක ඉක්මනින්ම කතා කරමු ගේම්ස් ප්ලේ කරන ගමන් පාඩම් වැඩ බැලන්ස් කරන්නේ කොහොමද කියන එකත් video එකකින්. . ජය.

    • @nadee9465
      @nadee9465 2 ปีที่แล้ว +8

      Thank you sir .මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි .දවස් ගනන් පොත් දිහා බලාගෙන පාඩම් කරාට පහුවදා ඒව අමතකයි.ඒත් මේක මම කරල බැලුව පලවෙනි දවසෙ ලියපු පොයින්ට්ස් ලියපු විදිහත් එක්ක මතකයි .ගොඩක් ස්තූතියි මේ කරපු උදව්වට ❤️❤️

    • @akalanakathennakoon4615
      @akalanakathennakoon4615 2 ปีที่แล้ว +5

      Sir dawasata peya kiyak weda karad☺

    • @kasunchathuranga7718
      @kasunchathuranga7718 2 ปีที่แล้ว +5

      @@akalanakathennakoon4615 2nd shy නම් දවසට පැය 7-8 වගේ දවස් 4ක් කරා. ඉතුරු දවස් 3 class

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +9

      දැන් ඉතිං මේක දැකලා පැය 7 ක් 8 ක් වැඩ කරාම ඇති කියලා හිත හදාගන්න ලමයි ටිකකුත් ඉදී මචං.

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 2 ปีที่แล้ว +269

    මට ඔතන ඉන්න බැරි වුන එකට මාර දුකයි..මගේ සහෝදරයෝ වගේ උඹලා දෙන්නම…මේක බලන හැමෝටම ලොකු දෙයක් ගන්න පුලුවන් මේ video එකෙන්…ජය වේවා හැමෝටම…

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +78

      කොහෙද ඉතින් ඔයා හදිස්සි වෙලා වැඩට දිව්වනෙ 😂

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +86

      ඒකනේ. රස්සාව ලොකුයිනේ යාලුවන්ට වැඩිය. 😂🤣

    • @navinamisha7387
      @navinamisha7387 2 ปีที่แล้ว +12

      😍😍😍 e yalukam💜🙏

    • @gw890
      @gw890 2 ปีที่แล้ว +1

      💖💖💖

    • @sandunmaduranga7419
      @sandunmaduranga7419 2 ปีที่แล้ว +2

      Sir, 22 A/L phy6 clz karanawada

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 2 ปีที่แล้ว +35

    නිශ්ශංක සර්ගෙ ගෝලයෙක් වෙන්න හැමෝටම බෑ 🥰🥺

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +64

    Sir බයෝද කරේ...දැන්නෙ දන්නෙ ගේම් ගැන කතා කරාට sir doctor කෙනෙක් කියලා... මමත් bio කරන්නෙ 2023 A/L. සර් කියපු කතාව නිසා ගොඩ​ක් motivate උනා. Thank you very much sir! 😎🫡

  • @nethuusewwandhi2904
    @nethuusewwandhi2904 2 ปีที่แล้ว +19

    මේක මාර වැදගත් කරුණු කියනවනෙ
    සුපිරියි සර් මන් 2023 al..
    මමත් මීටරයක් නෙමේ .. ඒත් මන් විශ්වාස කරනවා සර් කියපු ක්‍රමෙන් මටත් ගොඩයන්න පුලුවන් වෙයි කියලා ✊😃😃😍🥰

  • @azaraswift
    @azaraswift 2 ปีที่แล้ว +42

    Thank you sir මේ doctor ව ගෙනල්ලා මෙහෙම වැඩක් කලාට..2022 exam ලියන්න ඉන්නෙ..bio තමයි ලොකුම අවුල වෙලා තිබුනෙ..ඒක ගොඩදැම්ම doctors ලා දෙන්න එකතු වෙලා..🔥🔥

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 ปีที่แล้ว +44

    සිරාවටම,මමත් කරන්නෙ Maths මම Plant 361 එක්ක ගොඩ කාලෙක ඉදන් ඉන්නෙ ඒත් Doctor කෙනෙක් කියල මෙච්චර කාලෙකට දන්නෙ නෑ මේ සැරෙ exam නිසා Gaming පැත්තෙන් අයින් වෙලා ඉන්නෙ
    Plant 361🔥🔥💯💯💯

  • @asha6833
    @asha6833 2 ปีที่แล้ว +9

    සර් නම් දෙවියෙක් සර් 😍🥰❤️❤️ සර්ලා දෙන්නටම පින් දෙනවා🙏🙏🙏🙏🙏

  • @sachii6141
    @sachii6141 2 ปีที่แล้ว +28

    Thank you randeer sir,
    Thank you kasun sir
    (දවස් දෙක තුනකට කලින් bio පාඩම් කර ගන්නේ කොහොමද කියලා අහාලා comment එකක් දැම්මා sir අද ඒකට video එකක්ම දාලා😊 tnk you sir,ඇත්තමයි සර් නම් හරිම හොද කෙනෙක්😊

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +22

    සර්ට අනිවාර්යයෙන් ලැම්බොගිනියක් ගන්න පුලුවන් වෙන්න ඕන😍❤️ ඒ වගේම අනිත් හැම බලාපොරොත්තුවක්ම හැබෑ කරගන්න පුලුවන් වෙන්න ඕන❤️

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 ปีที่แล้ว +4

    ගොඩක්ම ස්තුතියි දරුවන්ට මේ පිලිබදව පාවාදීම. බූදු සරණයි ඔයාලට. ලමයි මානසිකව වැටිලා ඉන්න වෙලාවක

  • @banukabimsara7222
    @banukabimsara7222 2 ปีที่แล้ว +17

    මේ වීඩියෝ එක බැලුවම මාර ආසාවක් එන්නෙ පාඩම් කරලා කැම්පස් යන්න ඒත් ඒක ටික වෙලාව්කින් නැති වෙනවනෙ

  • @පැරා-ඟ8භ
    @පැරා-ඟ8භ 2 ปีที่แล้ว +45

    ලැබ්බො ගිනි දෙක තුන ගන්න.. හරියන්න ඕනි.. ඔය ඔක්කෝටම.. කිසිම දෙයක් හන්ගන් නැතුව .. අපිත් එක්ක එකට ඉදල කතාලරනව වගෙ කියල දුන්න...😍 පට්ට යාලුවො සෙට් එකක්.. ඇත්තටම .. ලග ඉන්න එකාව අමතක කරල ඌව පස්සට ඇදල දාල... තමන් විතරක් රජ කරන්න ඕනි කියල හිතාන ඉන්න උන් ඔක්කෝටම... තමන් විතරක් විස්සරහට යන්න දගලන උන්ට පට්ට වටින.. සුපිරි කතාවක්..
    ඇත්තමයි අපිටත් වෙලා තියන දෙයක්.. ඕය කිඋවෙ.. අන්තිමට උන්ටත් කරගන්න බැරි උනා.. අන්තිමට Exam එකත් ලියන්න බැරිඋනා... දෙනකොට දෙනවනෙ..කියන්නෙ..කෙලවිලාම යන්න.. අන්න.. ඒ කතා හටියටම හරි.. දැන් උන් අපිට කතාකරන්න දගලනව.. දැන් පාරෙ යද්දි .. අපිට කතා කරන්න දගලනව.. අපෙ හිත්වලනම් එහෙම ගෑවිලාවත් නැ.. අපිට දෙමවුපියෝ එහෙම මොකුත් කරන්නවත් කියල නැ.. මම කොහෙ දැක්කත් නවත්තලා හරි උන්ට කතාකරල යනව...
    මම A/L ලියල ඉන්නෙ.. මේ 2021 ලිවුවෙ.. තාම Resalt ඇවිල්ලවත් නැ.. Resalt කොහොම ආවත්.. ඒත් මම ආය මේ පාරත් ලියනව... කොහොම හරි මේ පාර අනිවාරෙන් උස්සහයක් දානව.. මට ඔහොම පස්සට අදින.. උන්ගෙන් වැඩක් නැ.. මේ රටෙ අහිංසක මිනිස්සු ඉන්නව එයාලට පට්ටටම උදවු කරන්න ඕනි මටනම්...😍🇱🇰
    ((මම කසුන් අනුරාධපුරෙ..👑️ ))

    • @isurid.keshani6272
      @isurid.keshani6272 2 ปีที่แล้ว +3

      සර් ඔයාගේ කමෙන්ට් එක වෙනම ස්ටේටස් දාලා තිබ්බා මල්ලි යූටියුබ්.මාත් ඒක කියෝලා මෙ බලන්න ආවේ.හොදට වැඩ කරගන්න.

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 2 ปีที่แล้ว +16

    Thank you sir.❤️🙏ගොඩක් දේවල් ඉගෙන ගත්තා.planet අයියාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

  • @thanujalak4991
    @thanujalak4991 2 ปีที่แล้ว +15

    Ammo e docter malti talented neehh😱😱😱😱😱a/l hriyt krgnn beruw api inne e unt e sir okkom krl.niymai.mola genapu newak❤️

  • @mahiii0788
    @mahiii0788 2 ปีที่แล้ว +12

    Pitipasse thiyena audi eke dakka gaman gammac awa target walata yanna...thanku doc la dennatama❤

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +14

    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3

  • @eranthi3500
    @eranthi3500 2 ปีที่แล้ว +14

    සර්ලා දෙන්නටම ගොඩාක් පිං ❤ තැන්ක් යු රන්දීර් සර් 😍😍😍😍😍

  • @nshavinda2349
    @nshavinda2349 2 ปีที่แล้ว +19

    LEGEND කෙනෙකුත් ඉන්නේ😍.

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +5

    අසාමාන්‍ය කෙටිකාලීන මතකෙ මටත් තියන දෙයක් .මන් අද වෙනකන්ම ඒ ගැන පසුතැවීමක් තියන් හිටියෙ .ඒත් සර්ලට පින් සිද්ද වෙන්න අද ඉදලා එහෙම නෑ

  • @deepthikumari9306
    @deepthikumari9306 หลายเดือนก่อน

    හරිම වැදගත් ස්තුතියි දෙපලටම ❤️❤️❤️

  • @grenade8888
    @grenade8888 2 ปีที่แล้ว +7

    Organic inorganic nothing ❤️ randeer sir hinda physical tikth mara widiyta goda dagththa ❤️❤️❤️🙏

  • @ashan6293
    @ashan6293 2 ปีที่แล้ว +15

    සර් පුලුවන් නම් maths කරන අයටත් කරන්නකෝ සර්

  • @111dm
    @111dm 2 ปีที่แล้ว +3

    🥰හරිම නිහතමානී godaak thnq sir...🥰 ❤️

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +10

    Planet 361 eke ayya patta wadakarayek neh, balan giyama,🔥🔥

  • @senniesvibe
    @senniesvibe 2 ปีที่แล้ว +33

    Nissanka sir❤

  • @theoneentertainment5931
    @theoneentertainment5931 ปีที่แล้ว +2

    Ane thank you so much doctorsla dennatama♥️😍🙏

  • @KangEunJu152
    @KangEunJu152 2 ปีที่แล้ว +6

    අනේ sports medicine ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් දෙනන්නකො plzz 🥺🙏

  • @hll_bo9129
    @hll_bo9129 2 ปีที่แล้ว +20

    මලියදේව❤️😌

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +6

    සර් නම් දෙවියෙක්😍😍

  • @kasunexe
    @kasunexe 2 ปีที่แล้ว +16

    Planet 361 Dr. ❤️

  • @navanjaladevindi470
    @navanjaladevindi470 2 ปีที่แล้ว +5

    Thank you sir api වෙනුවෙන් මහන්සි වෙනවා ta 🥺🥺❤️❤️

  • @dulariranasinghe9042
    @dulariranasinghe9042 2 ปีที่แล้ว +6

    Mn ynneth nissnka sirge sirge golyekgen mhm ekk ahnn hmbun ek aththm niymi .nissnka sir hmdm kiyne hodt pass un kekgen advice. gnn kiyl..doctorsl denntm thank u vry much 😊

  • @nethnavodya7291
    @nethnavodya7291 2 ปีที่แล้ว +2

    radeer sir kasun sir camarava all inna sir okkotama godak thanks.🙏🙏

  • @SuranganaSandamali
    @SuranganaSandamali ปีที่แล้ว +2

    Thank you sirla dennatama...❤

  • @sheronkaumini3259
    @sheronkaumini3259 2 ปีที่แล้ว +5

    Perfect sir. Thanks a lot 🥺😘

  • @dilshangamage3570
    @dilshangamage3570 2 ปีที่แล้ว +8

    රන්දීර් සර්..❤❤❤

  • @sewminikumari3915
    @sewminikumari3915 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.❤

  • @sl.srilanka1165
    @sl.srilanka1165 2 ปีที่แล้ว +2

    Thenq sir goodk isthutui...mansin wetila inn welwk hmbuna hooda video ekk thenq so much sir

  • @thilakakanthi8299
    @thilakakanthi8299 2 ปีที่แล้ว +10

    Sir , Al past papers වලට marking තිබුනත් modal papers වලට එහෙම නෑනෙ එතකොට ඒවට ඔය ක්‍රමේ apply කරන්නෙ කෝමද 🙄

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini3056 2 ปีที่แล้ว +10

    Wiwarana liyana eka gana nissanka sr Hama welema kiynawa eke wadagatka terum ganna matat kal giya😃

  • @menurawijayasekara6687
    @menurawijayasekara6687 2 ปีที่แล้ว +16

    Methmal Jayasekara sirge youtube channel eke shadow papers (past papers wala parana prashna ain karala aluth syllabus ekata hadapu papers) thiyrnawa 2011 indn past papers walata wiwarana ekkama .awashya kenekta balanna puluwan. (Gon joke danne nathi sir kenek nisa kattiya wadiya danne nathi wei kiyala hithala kiwwe)

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +5

      Math meka dekka. Hebei hariyata danne nethi nisa kiwwe ne. Thank you suggest karata.

    • @menurawijayasekara6687
      @menurawijayasekara6687 2 ปีที่แล้ว +1

      Welcome sir ❤️

    • @nilanaathukorala07
      @nilanaathukorala07 2 ปีที่แล้ว +1

      @@menurawijayasekara6687 brother, e sir gana Mata godak Aya qwa. Eyage class ena ayage results hodaida?

    • @theekshanaabhimani6716
      @theekshanaabhimani6716 2 ปีที่แล้ว +1

      Mamat methmal sirge physical clz yana lamayek,sir godak hoda guruwarayek..exam ekata awashya theory okkoma hariyatama denawa.sirge vedios baluwa kiyala kisima paduwak na.

  • @sheharadilshan9416
    @sheharadilshan9416 2 ปีที่แล้ว +3

    Hammatasiri.mewane video .❤️❤️❤️💪💪. 🌹🌹🌹

  • @mohamedrifan541
    @mohamedrifan541 2 ปีที่แล้ว +5

    thank you doctors...!❤

  • @apsaraherath3528
    @apsaraherath3528 2 ปีที่แล้ว +3

    Thank you sir mehema vedio ekak karata🙏🙏

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +1

    අනෙ ගොඩාක් ස්තූතියි ♥️ ♥️ ♥️ 🥺🥺🥺🙏🙏🙏

  • @k.p.kalani5097
    @k.p.kalani5097 2 ปีที่แล้ว +8

    Thank you sir,🙏

  • @dulsararathnayake6569
    @dulsararathnayake6569 2 ปีที่แล้ว +14

    MCQ වල ඉතුරු Points 4 වැරදුනේ ඇයි කියලා හෙව්වා කියනකොටම මට හිතුනා නිශ්ශංක සර්ගේ තමා Class යන්න ඇත්තේ කියලා.

  • @chamikalakshan115
    @chamikalakshan115 2 ปีที่แล้ว +14

    Planet 361..❤️

  • @Al-xy9my
    @Al-xy9my 2 ปีที่แล้ว +6

    thank you sir 😇❤🙏✨️

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 2 ปีที่แล้ว +9

    Thank you sir 🙏❤️

  • @stormwolf839
    @stormwolf839 2 ปีที่แล้ว +10

    Adane dnna meh game ganee ekkana doctor kenk kiyalla 😁

  • @BDSBro
    @BDSBro 2 ปีที่แล้ว +8

    MCQ 50% arn B ekk awa kiyanne meter ekk eh Doctor

  • @paulfairy22
    @paulfairy22 2 ปีที่แล้ว +2

    Superb sir..thanks a lot ❤️

  • @Hasitha2001
    @Hasitha2001 2 ปีที่แล้ว +3

    Supiriyak thamai....respect sir...❤️

  • @sayuriridmika7201
    @sayuriridmika7201 ปีที่แล้ว +1

    🥺❤️❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @piyumisasindula7962
    @piyumisasindula7962 2 ปีที่แล้ว +2

    mama kavadahari sindfu kiyana doctor kenek venava.randeer sir kiyana hama wachanekama jeewitheta ganna godak dewal thiyenava

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏sir.. ගොඩක් ගන්න තියෙනවා...

  • @visualy..2582
    @visualy..2582 2 ปีที่แล้ว

    Very nice and important discussion,great,wish u all the best sir

  • @Tbhvvg
    @Tbhvvg 2 ปีที่แล้ว +5

    මාත් අසම චැනල් එකක්💗

  • @ssa7025
    @ssa7025 2 ปีที่แล้ว +8

    Thanks sir ❤️

  • @lakmalbandara2465
    @lakmalbandara2465 2 ปีที่แล้ว +3

    Thank you sir.🙏🙏🙏🙏🙏math bio aurudu 10 paper hariyatama kra.oka thama harima krame bio walata.math 1st shy eke mcq 39k gahuwe ohoma karala.

  • @malshakodithuwakku517
    @malshakodithuwakku517 2 ปีที่แล้ว

    සුපිරි motivation එකක් 🔥🔥

  • @madushankayapa8649
    @madushankayapa8649 2 ปีที่แล้ว +6

    Thank You sir...

  • @shashi1722
    @shashi1722 2 ปีที่แล้ว +1

    Sir danui me vedio eka dakke.exam ekata tw masa dekai.mm prarthana krnw me tips walin Mata me parawath A3 ta yanna labenna kiyala

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 2 ปีที่แล้ว

    Godak pin deepu upadeswalata.

  • @ceyloncrictime8936
    @ceyloncrictime8936 2 ปีที่แล้ว +3

    Sir 4/10 wenida ewings eke karapu class eke recording 3yi da thiyenne.site eke mata pennanne 3yi.e tika balala iwara wela 4/17 wenida tika baluwama harida.

  • @rk..8981
    @rk..8981 2 ปีที่แล้ว +3

    සර් past paper විතරද හැම විෂයටම කරේ??model papers කරාද??

  • @chavindiimasha1632
    @chavindiimasha1632 ปีที่แล้ว +4

    Nissanka sir 🔥❤❤

  • @dreamygirl21
    @dreamygirl21 2 ปีที่แล้ว +4

    Thank you Sir 👍

  • @pasindudissanayaka177
    @pasindudissanayaka177 2 ปีที่แล้ว +20

    Sir combined maths වලට program කරන්න බැයිද 🙏

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +9

    Marking skim, online download karann thiyanawada sir🤔,meka nm mara wedhagath video ekk ❤️🇱🇰🙏 thank you sir ❤️💯🤗

    • @senniesvibe
      @senniesvibe 2 ปีที่แล้ว

      Thynw. Telegram channel wal

    • @rkkavinda7617
      @rkkavinda7617 2 ปีที่แล้ว

      Sewmini,Hari hoyala balannmko, thank you🤗💯

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว

      ඔව් මාර වැදගත්

  • @vimukthichamika1021
    @vimukthichamika1021 2 ปีที่แล้ว +3

    Thank u so much🙏❤️❤️

  • @Ruuu05468
    @Ruuu05468 4 หลายเดือนก่อน

    නිශ්ශංක සර්❤

  • @sithumegodage8006
    @sithumegodage8006 2 ปีที่แล้ว +4

    දෙවියන් දැක්කා 🙂

  • @dilkisasandara2230
    @dilkisasandara2230 2 ปีที่แล้ว +1

    sir master guide book wala tiyenne marking scheme ekamada

  • @Zhen23
    @Zhen23 2 ปีที่แล้ว +6

    😍😍😀😀 සර්

  • @sanjanadithya5165
    @sanjanadithya5165 2 ปีที่แล้ว +3

    පට්ට වටිනව

  • @eivor7346
    @eivor7346 2 ปีที่แล้ว +4

    planet 361 ayyaaa😍

  • @slhero1368
    @slhero1368 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් ❤🥰

  • @sasankaabilash5872
    @sasankaabilash5872 2 ปีที่แล้ว +2

    සර් maths කරන අයටත් කරන්නකො

  • @hiru9657
    @hiru9657 2 ปีที่แล้ว +2

    Wowww niyamai sir ......

  • @pulinathushan8113
    @pulinathushan8113 2 ปีที่แล้ว +2

    Docter randeer puthe oyata goak pin mokada mge putha oyage youtube balala thama corona kale s mattame hitapu ape putha chenistry walata c ekkak gatht a
    maths wallin english medium .AAC aran engineering ruhuna giya 1st time ma oyagana ape putha hamotama kiyanawa .oyakarana apuruwa.oyata api hadawathinma pin denawa dostara puthe .oyae you tube ekata e tika dalanothibunanm ape
    puthata 1 time yanna bari bawa ape putha kiyanawa.oyata bohoma pin putha.🙏

  • @hll_bo9129
    @hll_bo9129 2 ปีที่แล้ว +4

    සර් මැත්ස් කරපු යාලුවෙක් නැද්ද කම්බයින්ඩ් මැත්ස් ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න

  • @mohamedrifan541
    @mohamedrifan541 2 ปีที่แล้ว +5

    Niyamay doctor👌
    doctor marking scheme walata anuwa syllabus eken enna puluwan hama essay ekatama ready wunaada ..?

    • @Planet361
      @Planet361 2 ปีที่แล้ว +1

      No. Only past papers.

    • @mohamedrifan541
      @mohamedrifan541 2 ปีที่แล้ว

      @@Planet361 okay ..thank you so much doctor👍

  • @gamunukumara1877
    @gamunukumara1877 9 หลายเดือนก่อน

    Past paper වලින්මද එන්නේ එතකොට a/l paper එකේ ප්‍රශ්න

  • @ranhamigetharangani5973
    @ranhamigetharangani5973 2 ปีที่แล้ว +15

    Nissanka sir thamai bio walata sarthakama uththara liyana heti kiyala dunne

    • @hashanherath585
      @hashanherath585 2 ปีที่แล้ว +5

      Eka aththa math nishshanka sir ge giye..

    • @lakmi8095
      @lakmi8095 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මමත් නිස්සංක සර්ගේ ගියේ 🥺🔥

  • @nadeekapriyadarshanifernan8508
    @nadeekapriyadarshanifernan8508 2 ปีที่แล้ว +2

    Sir mama 2024 AL karanna inne mata OL maths science C thiyei kiyala shuwar ehema thiddi science karoth amaru weida mama godak asai science karanna.... sir OL wala rusult eka AL walata balapanawada maths /science

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      මම ඉන්නෙත් ඔය ප්‍රශ්නෙමයි.මමත් 2024 A/l.මේ පාර ඇත්තටම විද්‍යාව අමුතු ව්‍යුහයකට තිබුනෙ පේපරේ.පාස් පේපර් ලේසියි ඊට වඩා.ඒත් මම ඒ ලෙවල් ක්ලාස් යනව සයන්ස් වලට.අපේ සර්ලා කිව්වා සයන්ස් වලට C තිබුනත් මුල ඉදන් හරියට වැඩ කලොත් A9 ගත්තු අයවත්පරද්දන්න පුලුවන් කියල.

    • @amashidewindi3203
      @amashidewindi3203 2 ปีที่แล้ว +2

      ඕ ඒක තමා මටත් තියෙන බය🙂 මාත් 2024 A/l ඒත් මේ පාර අපිට හම්බුණු science paper එක අමුතු නිසා හිතා ගන්න බෑ result එක හැබැයි මාත් class yanawa science 😁 අපෙත් සර් ල කිව්ව c තිබ්බොත් පුළුවන් කියලා මුල ඉඳන් වැඩ ටික හරියට කර ගත්තොත් ඔයාට ත් පුළුවන් ඒ නිසා😌👍
      Result එක හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න තමා තියෙන්නෙ😌😁

  • @booruputha8509
    @booruputha8509 2 ปีที่แล้ว +20

    මන් මේ දකින්නෙ හීනයක්ද? ප්ලැනට් 361🙃

  • @manayarathnayake9889
    @manayarathnayake9889 2 ปีที่แล้ว +6

    Thankyou ❤

  • @පොඩාgaming
    @පොඩාgaming 2 ปีที่แล้ว +2

    Me 3 dena nam super 🥰🥰😘

  • @lamindu1679
    @lamindu1679 2 ปีที่แล้ว +2

    Ammooo balaporiththuwen hitapu ekk

  • @navodyamihisara
    @navodyamihisara 2 ปีที่แล้ว +4

    Planet 361
    😲😲😲😲

  • @Quixi941
    @Quixi941 2 ปีที่แล้ว +6

    Planet 361

  • @artxgallery9780
    @artxgallery9780 2 ปีที่แล้ว +14

    Planet 361 ❤️

  • @shenu6798
    @shenu6798 2 ปีที่แล้ว

    වටිනව සර්❤️💯😍🔥

  • @vish9180
    @vish9180 2 ปีที่แล้ว +6

    සර් මට ගණනය videos ටික බලන්න ඕනේ කොහොමද ඒ ටික බලන්නේ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +3

      www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-january-randeer-karunanayake
      www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-february-randeer-karunanayake
      මේ ලින්ක් දෙකෙන් බලන්න.

    • @vish9180
      @vish9180 2 ปีที่แล้ว +1

      Thank you sir

  • @Evil_romiyo
    @Evil_romiyo ปีที่แล้ว

    kochchara padam kalath mathaka thiya ganna amarui e weleta padam karapuwa mathakai eth tika dawasakin apahu amathakai. ekata mokakda karanne 🤔 mama 2024 a/l karanne

  • @dulkinidissanayake5976
    @dulkinidissanayake5976 2 ปีที่แล้ว +7

    😊😊

  • @visualy..2582
    @visualy..2582 2 ปีที่แล้ว

    Sir english mediumkarana kenek sinhala medium classes giyata prashnayak nadda?