ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"""හැමදාම අව් කාෂ්ඪකේ මං විදපු දුක් වල ණය උබ ගෙව්වා මගෙ දුවේ """'" ඒ වචන ටික 🥺❤️
🥺💜
❤
මගේ තාත්තත් කාලයක්ම කරාපිටියෙ hospital එකේ security කෙනෙක් විදියට ඉදියා. අද මම එතන ඉගෙන ගන්න nursing student කෙනෙක්. මොකද මගේ පුංචි කාලේ ඉදලම හීනේ වුනේ nurse කෙනෙක් වෙන එක නිසා. හීන හැබෑ වෙද්දි දැනෙන සතුටට වචන නැහැ නංගි මල්ලි.❤️ ඒ නිසා ටාගට් එකක් තියන් වැඩ කලොත් හැමෝටම පුලුවන් දිනන්න අනිවාරෙන්ම. ජය.❤️💐
Thanks akka......good luck........
Suba pathum akkiyoo 😍
❤️❤️
Nurse wadak na
@@ruwanpathirage7260 gona.nurse nathiwa doctor la korai.
මගෙ හීනෙ මගෙ ලැබීම නිසා මට ඇස් මනාපිටම බොද උනා.ඒත් වෛද්‍ය සිහිනයක් දකින සැබෑ මිහිපිට දෙවිවරු වෙන්න හීන දකින හැම අහින්සක හිතකටම වෙදනලාවක් අතින් ගත්තු මිහිපිට දෙවියෙක් දෙව්දුවක් වෙන්න පුළුවන් වේවා කියලා මන් පහන තියල ප්‍රාර්ථනා කරනවා ❤️
ලැබීම ගැන තිතන්න එපා නොලැබුන දේවල් ලබාගන්න try karanna හීන අතාරින්න එපා කවදාවත්ම 💪
❤️
ගොඩක් පින් අක්කේ හැමදේම කිව්වට ❤️❤️❤️ අම්මට තාත්තට ණය නැති දරුවෝ ❤️❤️❤️❤️❤️❤️😍
G OOD.LOCK🙏🙏🙏🙏😁😀
මගේ තාත්තත් threewheel driver කෙනෙක්..එයාගෙ හීනෙත් කවදාකමහරි මාව doctor කෙනෙක් කරන එක..මාත් කවදාකහරිම ඒ target එකට යනවමයි..🙂🌼🥇
අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන්...❤️
@@sanu..3749 tnqq so much..♥️♥️😊
All the best sister !
@@aib6210 kohoma hari e target ekt ynna...all the best....😊❤️🔥
@Rashmi Tharuka tnq so much..♥️😊
ලෝකේ තියෙන මොන මොන cream වර්ග ගෙනල්ලා මූනේ ගෑවත් ඉගෙනගත්තම ලැබෙන ඒ ලස්සන ගන්න බෑ කියලා මේ video එක බැලුවම මට හිතුනා😊
Aththa ❤️
ඇත්තමයි
Harima lassanai oya e idea eka..
@@aib6210 bohoma Sthuthie😊
සිරා කතාව...ඒක ඇත්ත
ඇඩුනා මට. මොකද මගේ තාත්තාත් ගෙදර ඉන්න දවසක් නැ. අම්මයි තාත්තයි දෙන්න ම. කුඹුරු වල. ඒම කරලා අපිට උගන්නුවේ. අනිවාර්යෙන්ම දවසක මගේ කතාවත් මේ විදියට කියනවා. මගේ අම්මා තාත්තා ට මට දෙන්න පුළුවන් සතුට උපරිම සතුට දෙනවා💕
මොනා වුනත් අපේ රටේ දෙමව්පියො විශේෂයෙන් ගෑණු ළමයින්ව අධ්‍යාපනයෙන් ඉදිරියට යවන්න ගොඩක් උනන්දුයි. හරිම සතුටුයි. ඔයාගෙ හීන හැබෑ වේවා! ❤
ඒක ඒ විදියටම කොල්ලන්ටත් කරානම්.....කොල්ලො කියන්නෙත් ඉගෙනගන්න දක්ෂ,ආස උන්.ගෑණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලොම ගොඩයන්න ඕනෙ.
@@nilanaathukorala07 ඒක ඇත්ත බන්
එතකොට පිරිමි ලමයි ඉගෙන නොගෙන ත්‍රීවිල් කට්ටවල් පදින්නද ඕන
ප්‍රශ්නෙ තියෙන්නේ පිරිමි ළමයින්ට ඒ අවධානෙ දෙන්නෙ නැති එකනෙ.
@@earthgrass23 pirimi lamainma thama e wala kapa ganne. Eyalatath thiyenne kellanta comments walin bana bana innathuwa gobilo nowee wada karanna
මගෙ හිනෙත් doctor kenek wena eka..🤜👩⚕️Meka Loku motivat ekak👩🏻🎓💆🏻♀️Thank you😊🙏🏻
ලෝකෙ වෙන රටක නම් වෛද්‍ය වරයෙක් වෙන්න විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. ඔයා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් හොඳ තැනකට ඇවිත් තියනවා. වාසනාවන්තයි .ඔයා වගේ තවත් පිරිසකට උදව් කරන්න .ඔයා ආපු ගමන ජීවිතේ පුරාවට ම මතක තියාගන්න එය ආශිර්වාදයක් වේවි .සුභ අනාගතයක් .
තව මාස 2යි අපිටත්...බුදුසරණයි අක්කේ ඔයාට..ගොඩක් දේවල් ගත්ත ජීවිතේ ට ❤මගේ අම්මා තාත්තගෙත් හීනේ මේක..🌸🌸🌸🌸
නියමයි අනිවාර්යයෙන්ම යන්න මෙඩිකල් 💣
Mageth ehemai..thw masa dekkwth ne😊
Thawa dawas 1i🥲
මමත් අනිවාර්යයෙන්ම කරාපිටිය medical faculty එකටම එනවමයි.......❤❤❤
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්😊💪
@@rashmikadewduni3120 thankzz dr....❤️
❤️💪
Colombo yanna try karanna ethakota maga hari natharawenna puluwan 😎😎😎😎😎😎😎😎😎😎
Aniwaren yanna puluwan ❤😌
වැඩ නොකරන, ආපෝ බැහැ, අමාරුයි කියලා අයිස් ගහන එවුන්ට මෙන්න ගොඩයන්න motivation එක. ❤️හිත ශක්තිමත් නම් ගොඩ යන්න පුළුවන්..... Gammak අක්කේ.... ගොඩක් වටින tips ටිකක් දැන ගන්න පුළුවන් උනා.... ජය වේවා!!!
අෆ්ෆා මේ Uncle නේ ...මාත් කරාපිටියේ.ගොඩක් දකිනවා මේ Uncle ව Prak එකෙ ඉන්නවා මිනිස්සු ගොඩක් හීන දකිනවා ඒ තාත්තගේ හීනේ හැබෑ කරා .GoD Bless You✝️
Oya dannawada?
@@methminimsara592 ඔව් ඔයා කවුද 🙄
❤️❤️❤️❤️
අම්මා තාත්තාගේ හීන සැබෑ කරපු දෝනි 😍😍😍
රෝසි ඇන්ටි❤️❤️❤️❤️
Thamange hine
අනිවාරෙන්..කොළඹ විශ්වවිද්‍යාලයට යනවා වෛද්‍ය සිසුවියක් විදියට..🥺අම්මගෙයි තාත්තගෙයි මල්ලිගෙයි ලොකුම හීනේ...🥺♥ඉෂ්ට කරනවමයි♥
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් 💪 ❤️
You can do it....all the best dr
Good luck oyata අම්මගෙයි තාත්තාගෙයි හීනේ සැබෑ කරන්න අනිවාර්යයෙන්ම 👍👍
Good luck! ❤️
මාත්😥❤️😍
මාත් පොඩි කලේ අක්කා එක්ක veel එකේ ගියා,,, තවමත් මතකයි එදා අද වගේම 😋❤🔥Siridhammeta ගැම්මක් ❤🔥
අක්කා අමු ඇත්ත කියනවා..😳 වෙන අය නම් ඔහොම කියන්නේ නෑ ...🥴 thanks අක්කී ලොකු උදව්වක් ..😊
ඒවගේම medical college ඔලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න සෑම දරුවෙකුට ම බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා එකම අරමුණකින් විභාග විභාගවලට පෙනී සිටින්න ඔයාලට ජයෙන් ජයමවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි වේවා
🌹🌹🌹🌹🌹
❤️😍
මගේ තාත්තා සිමෙන්ති කෝට්ට උස්සනවා සිමෙන්ති ෆැක්ටරියේ මටයි අයියටයි කවදාක්වත් එ්ක දැනෙන් නැති කරන්න තාත්තා ගොඩක් උත්සහ කරනවා.මම කවදා හරි මගේ අම්මටයි තාත්තටයි කැමති විදිහටම කරාපිටියේ hospital එකේ doctor කෙනෙක් වෙනවා 👪👪👪😍😍😍😍😍 මගේ අම්මයි තාත්තයි මතු උපදින හැම අාත්මෙකම මගේම අම්මයි තාත්තයි වේවා!!!!!!😍😍😍😍😍😍😍😍
ඔයාට සුභ අනාගතයක් රත්තරන්දුවේ වෛද්‍යවරියක් වෙලා අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවයකරන්න ඔයාට උපරිම ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
හෙට දවසේ නිර්මාණය වෙන අදූෂක රටකට ඔයා වගේ අය අත්‍යාවශ්‍යයි. මහ පොළොවෙන් උපන් කුමරියක්. සුබ පැතුම්.
Budusarani puthe oyata suba anagathayak pathami
Wow මගෙත් ලොකුම හීනයක් තමයි ලන්කාවෙ ලොකුම lawyer කෙනෙක් වෙන්න අනිවාර්යයෙන් ඒ හීනයට යනවමයි 😌💕University of Colombo law faculty 🤩😘
Anee mageth 👍
Mgeth
හිතටම වැදුන කොච්චර motivation බැලුවත් හිතට වැදුන එකම එක මේක thank you අක්කේ thank you bio අපි
Thanks nangi❤️
Online නිසා වැඩේ අත ඇරල තිබ්බෙ තව මාස 8ටක් තියේ💪1st shy එකේ.ම ගේමක් ගහන්නම ඕනි කියක හිතට ආවා💜️channel එක කරන කෙනාටයි අක්කටයි ගොඩක් පින්🙏
පුතේ ඔයාට හොද දක්ෂ වෙද නෝන කෙනෙක් වෙන්න අවශ්‍ය සියලුම ශක්තිය දහිරිය ලැබේවා බුදු සරනයි
මමත් අැත්තටම ol වලට A2යි තිබිබේ.. එ්ත් Al වලට A2B1 තියනවා.උත්සහය තමා හැමදේම..මම දැන් කැම්පස්.. මමත් කොහොම හරි හොදම තැනකට එනවා..සිමෙන්ති එක්ක ඔට්ටු වෙන මගේ තාත්තට මූනට හිනාවක් ගේන්න තමා මම අාසම..
Wow aththada 🤟🤟🤟
Campus da dn oya
Oyath bio da kare den mona facalty ekeda inne campus eke
මමත් අනිවාර්යෙන්ම පේරාදෙණිය medical faculty යනවා 😊❤️❤️ අද ඉඳන් වැඩ කරනවා හොඳට 💪💪
දෙමාපියන් ගේ හීන හැබෑ කරලා ඒගොල්ලොන්ගේ ඇස් සතුටු කදුළින් පුරවන කෙනා තමයි නියම වීරයා,නියම ජයග්‍රාහකයා සුභ පැතුම් අක්කේ
Sthuthiy
හැමදේම මේ විදිහට කියපු අක්කටත් , ලස්සනට programme එක කරපු Bio Api ටත් ගොඩක් පින් !
මගේ හීනයත් doctor කෙනෙක් වෙන එක...😍😍😍මේ video එක හිතට ගොඩාක් ශක්තියක්👌👌👌 ස්තූතියි🙏🙏🙏Congratulations akki ❤️💜💙💚🖤🧡💛 🎉🎉🎉
ගොඩක් ස්තූතියි අක්කේ ඇත්තටම මන් විභාගේ නිසා බය වෙලා හිටියේ දැන් ඒ බය නැති වුනා.. හිතට ලොකු මොරාල් එකක් ආවා..
නියමයි 👍 අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉශ්ටකරන එක ලොකු දෙයක් 🥺 මාත් රැහුනෙ ❤️
මාස 9 කින් විභාගය pass වෙලා තියේන්නේ මෙ අක්ක තියෙන්නේ සුපිරි plan ගහන මොලයක්
මමත් හීන දකිනව මගේ දුවත් කවදහරි වෛදවෛද්යවරියක් වෙනව ද්කින්න..ඔයාට සුබ අනාගතයක් දුවේ...
තිුවිල් හයර් දුවන රැකියාව බල්දු නැනේ තිුවිල් වලින් කුපාඩි වැඩ කරන අය හිටියට හයර් දුවන එක හොද රැකියාවක් හැම රැකියාවකම පහත් වැඩ කරන අය ඉන්නවා දොස්තරලාත් එහේමයි
ඇත්ත...කෙනෙක්ගේ ගතිගුණ තමා වැදගත්...මොන ජොබ් එකෙත් නරක අය හොද අය ඉන්නව❤️
👍
හැබෑකරගන්න මහන්සි වෙන හීනෙ , ඔක්කොම ගොඩ යමු කොහොමහරි ❤️🙂
මගෙ අකමැතිම විශය bio අනිත් දෙකට ආසයි 🙂 මේ පාර ලියන්නත් ඕන ඒ උනාට tnx bio api & akka ❤️
මමත් අනිවාරෙන් ජපුර යනවමයි... !!! 😘
ගොඩක් වටින අදහස් දුන්න බොහොම පින් අක්කෙ 🤗🤗 ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ජයවෙව බුදු සරණයි❤️ දෙවි පිහිටයි❤️🙏🏻
මමත් පේපර්ස් කරන්න ගොඩක් දුර්වලයි කිසිම උවමනාවක් නෑ මට ඒත් අද ඉදල නම් හරියටම වැඩ කරනවා පේපර්ස් කරනවා .🙂🙂🙂 මේ වගේ වීඩීයෝස් තවත් කරන්න.හොද motivation එකක් මේක මටනම්❤️❤️❤️
ගොඩක් පින් අක්කේ...ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා😍🥺
ගොඩක් ස්තුතිය මේ වගේ දෙයක් කත් එක්කත් බෙදා ගත්ත එකට 👏👏
අපේ scl එකේ අක්කියෙක් 😎💯 gammak thama පට්ට 💪💪💪 බුදු සරණයි ඔයාට akki ❤🙂
Thanks akke... මමත් ඔයා වගේ පිස්සු නටනවා. මම දවස් ගානක් බලා බලා ගියා. එත් ආද තමයි වීඩියෝ එක බලන්න හිතුනේ. ❤මම තමා 9 වසරේ.මම ගොඩක් ආසයි bio අපි බලන්න..... 🖐️🙏🏻🤘🌸
මගේ හිනේ නම් ලෝයර් කෙනෙක් වෙන එක ඒත් මේ වීඩියෝ එක දැම්මට ගොඩාක් ස්තූති 🙏🙏
අනෙ අක්කො ගොඩක් ස්තූතියි ❤●• මාර ගැම්මක් ආව 😍 ආය වැඩ කල්දාන්නැ
Thanks අයියා ගොවියා වැපුරුව තරමට තාමා ඔහුගේ 🧡 අස්වැන්න ලැබේන්නේ ..
අනේ මට bio science යන්න තිබුනොත් ඇති😥. මේ පාර exam. අක්කට සුභ පතනවා ඉදිරි අනාගතේ තව තවත් සාර්ථක වෙන්න කියලා ❤️
Bio science karala mona wage job ekktada ynd puluwn
@@subadrasuwarnasili1440 bio science karala hugak ewata yanna puluwn. IQ lab youtube channel eka balannako.oyta idea ekak ganna puluwan wei eken 😊😍
@@shashi4287 thank you 😊😊
ගොඩක් වටින වීඩියෝ එකක්... ලස්සන, ධෛර්යයවන්ත අක්ක කෙනෙක්... 🥰❤️ අක්කගෙ අනාගතය ලස්සන වෙන්න ඕනෙ... 🥰♥️🌺
ඔබගේ ඉදිරි අනාගතේ ඔබ සිතන පතන සියලුම දේ සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
මමත් අනිවාර්යයෙන්ම යනවා *Faculty Of Medicine University Of Peradeniya* 😘 😘😘 ගොඩක් හොද වටින Video එකක් 🙏🙏🙏
ජය ජය ජය.හදවතින්ම.හැබැයි අමතක කරන්න එපා කවදාවත් ආපු තැන.
@@manawainsoya-468 අනිවාර්යයෙන්ම 🙃😊
හුඟක් ස්තූතියි මේ වගේ වැදගත් තොරතුරු බෙදලා දෙනවට! ♥️
මමත් medical faculty එනවා අක්කී කවදහරි කොහොම හරි මේ දැන් ඉදන් මහන්සි වෙන්නේ මගේ අරමුණ වෙනුවෙන් අක්කි ඔයාට ගොඩාක් ස්තූතිය ❤️🔥🙏
මම o/l මේපාර මටත් මේකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා බොහෝම පින් 🙏
ගොඩක් දේවල් ඉගේන ගත්තා ඒ අක්කා ට ජෙසු පිහිටයි සුබ පතනවා ඕයාට ඉක්මනට ජොබ් එක ලැබේන්න කියලා
මුදල් පසු පස නොයන මනුස්ස කමින් පිරුණු දොස්තරවරු බිහිවේවා
Aniwaryayen
වැඩකරන්න අවශ්‍ය මනුස්සයෙක්ට අමුතුවෙන් මෝටිවේශන් ඕන්නෑ මේ වීඩියෝ එකම මෝටිවේශන් එකක් 💪
බොහොම පිං අක්කේ ❤️ මේ කියාලා දුන්න හැමදේටම..... ලොකු මොටිවෙශන් එකක් වුනා මේ විඩියෝ එක බොහොම ස්තුතියි බයෝ අපි ටිම් එකටත් ❤️
දුව ඔඛට සූඛ අනාගතය ක් වෙවා
මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න මේ විඩියො එක වැදගත් කියලා හිතෙනව.✊✊✊
මම 23 විබාගේ ලියන්නේ මාත් මේ විදිහේ ප්ලෑන් එකකට දැන්ම තියන්ම වැඩ කරානවා පලවෙනි පාරම මඩිකල් ගිහින් අම්මගෙයි තාත්තගෙයි හීනේ හැබෑකරනවා....
🥺
ඔයා doctor කෙනෙක් වෙනවා නියතයි.Good luck
මාත් 2020 o/l ලිවුවා..... කෙලවුනා 9/4.ලග හිටපු best friendsලා ඔක්කෝම ගොඩ. මට කෙලවුනා ලග ඉන්න හොඳම යාලුවෝ තමයි ``අපිට හොඳටම අතල් දේන්නේ´´o/l රිසාල්ට් අවම යාලුවෝ ඔක්කෝම ගොඩ A8 , A9.ලග හිටපු සහෝදරයෝ වගේ යාලුවෝ O/L වලින් පස්සේ වෙනස් වුනා දැං අපිව ගනන් ගන්නැ,වටපිටාවේ අයත් එවාගේම තමයි.අන්තිමට අපිට මොන ප්‍රශ්න අවත්. එවට මුහනදේන්න අපිට අන්තිමට ඉතුරු වෙන්නේ අපේ අම්මයි,තාත්තයි,සහෝදරයෝ ටිකයි විතරයි.එක නිසා කවුරුත් ඔනවට වඩා විස්වාසකරන් නැතුව ඔයා ඔයාගේ හිනේට වැඩ කරන්න.මගේ අක්කා nursing student කෙනෙක්. එයා තාම NTS එකේ ඉගනගන්නවා,ඉතින්මගේ හීනේ තමයි Doctor කෙනෙක් වෙන එක. ඉටපස්සේ අක්කයි මායි එක hospital එකක වැඩ කරන්න අසයි.එවගේම මව ගනන්ගත්තේ නැති යාලුවෝ ලෙඩ වෙලා hospital අවම මගේ අතින් බෙහෙත් දෙන්න අසයිඉතින් මම සුපිරියි plan එකක් ගහලා o/L and A/L වලට වැඩ කරනවා. ඉතින් ඔයාට කියන්නේ "හිනේට වැඩ කරන්න" "ඔයාට Doctor කෙනෙක් වෙන්න පුලුවන් නෙවෙයි වෙනවාමයි. ඔයා ඔයාව විස්වාස කරලා A/L වලට වැඩ කරන්න " Good luck ඔයාට 1. තමන්ව විස්වාස කරන්න 2.තියරි හරියට ඔලුවට දාගන්න3.පාස්පේප කරන්න4.ඉගනගත්ත එවා නැවත නැවත පැක්ටිස් කරන්න5.ඉගනගත්තදේ තව කෙනෙක්ට සරලව කියලා දෙන්.6.ප්‍රශ්න වලට උත්තර ලියන්න.7.මොන ප්‍රශ්න අවත් කවුරු මොනා කිවුවත් ඔයා විභාගයට එක දිගට වැඩ කරන්න 2023 MBBS student කෙනෙක් වෙන එක හිනයක් නෙවෙයි "එක ඇත්තක් වෙයි". හැමදාම අම්මවයි, තාත්තයි සතුටින් තියන්න,එගෝල්ලෝන්ගේ හිත් රිදවලා දරුවෝ විදිහට අපි ගමනක් යන්න බෑ.තියන දෙවල් වලින් සතුටු වෙන්න ,නැතිදේව ගැන හිතහිත දුක් වෙන්න එපා ඉස්සල්ලා හොදට ඉගනගන්න ඉටපස්සේ Earn කරන්න. එතනින් නතර වෙන්න එපා ඉස්සරහටත් ජිවිතය හොදට සැලසුම් කරලා ජිවිතයට මුහුණ දෙන්න.Good Luck Doctor "Learn and Earn" මාත් 2023 MBBS student කෙනෙක් වෙනවා පේරාදෙණිය මේඩිකල්ෆැකලටියට යනවා O/L පළවෙනි සැරේ ඇනගත්තා ,ආය එ වැරැද්ද වෙන්නැති වෙන්න වැඩ කරනවා.
@Lakshika Fernando ඔයා 2023 ද science ලියන්නේ. ඔයා තාම physics clz එකක් හොයා ගත්තේ නැද්ද ,මෙහෙමයි අපි මොන විශය ධාරාවක් ඉගනගන්න ගියත් අපි ඉස්සල්ලම කරන්න ඔනි.එකේ තියන තියරි ටික. හරියට ඉගනගන්න ගෙන තියරි ටික ඔලුවට දාගන්න එක.ඉට පස්සේ ඔයා ඉගනගත්ත ටික,1. Noteටික ලස්සනට ලියන්න දැක්කම බලන්න ආස වන විදිහට.2.ඔයා කටහරි සරලව කියලා දෙන්න.3.නැවත නැවත පැක්ටිස් කරන්න.මම ඔයාට මේ කිවුවේ මම physics වලට වැඩ කරන්න විදිහ තව දෙයක් ඔයා මහන්සි වෙලා පාඩම් කරලා ලබාගත දැණුමක් තියනවනම්. එක කිසිම ගුරුමුශ්ටියකින් තොරව එක දන්නැති යාලුවෝ හිටියෝත් එ කරුණු එයාලට සරලව කියලා දෙන්න. හැබැයි මම කියනවට බලන්න එවා ඔයා එ අයට කියලා දෙනකොට එ අය මුහුනේන් නොපේන්නුවාට එ අය හිත යටින් ඔයාට ඉර්සියා කරයි.එ මොනවා උනත් ඔයා දන්න දෙවල් යාලුවන්ට කියලා දෙන්න,කිසිම යාලුවේක්ට ඔයා ඉර්සියා කරන්න එපා.විභාගය ලියන කාලේ ඉන්න යාලුවෝ හරිම තාවකාලිකයි විභාග ප්‍රතිඵල අවම ඉන්න යාලුවෝත් හරිම තාවකාලිකයි.හැබැයි අපිට මොනදේ උනත්. අපි ලගින්ම ඉන්නේ අපේ අම්මයි,තාත්තයි විතරයි . එක මම අත් දැකිමේන් කියන්නේ .මම physics වලට වැඩ කරන්න විදිහ තමයි ඔයාට කිවුවේ .ඔන්නං මම මගේ physics note ටික එවන්නන්.Good luck Doctor " Learn and Earn "
@@hardwork9347 ඔයාගෙ හීනෙ ඔයා හිතන් ඉන්න විදියටම හැබෑවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..good luck සහෝ....❤️❤️
අක්කාගේ කතාව බොහොම වටිනවා අපේ ජීවිතේට.අක්කාගෙ අනාගතයටත් සුබ පතනවා.Bio APi උසස් පෙළ කරන අපි වගේ ළමයින්ට කරන සේවය ඉතා වටිනවා.
අපිට තේරෙන විදියටම ඒ අක්කා ඔක්කොම කියලා දුන්නා. Bio api ගොඩක් thanks මේ වීඩියෝ එකට. Traget එක මොකද්ද, ඒකට යනවා යනවාමයි.. ❤
Commerce අයටත් මේ වගේ එකක් දෙන්නකෝ
Good work Brother ♥️ මමත් කරාපිටිය Medical Faculty එකේ
මමත් ඔයාගේ කතාවෙන් ගොඩක් දේවල් ගත්තා නංගි ඔයාට ගොඩක් පිං..නංගි ඔයාගේ හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා. බුදු සරණයි.
හරිම වටිනවා දුවේ ඔයාගේ අත්දැකීම්.ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා!ඔයා වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ආදරණීය දෙමව්පියෝ නිදුක් නිරෝගී වේවා! යහගුණ සපිරි දක්ෂ වෛද්‍යවරියක් වන්නට කරන්නාවූ සියලු කටයුතු සාර්ථක වේවා!
හොදටම හිතට වැදුන video එකක්.. ගොඩාක් ස්තූති 🙏 ♥️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්... තමන්ගේ අරමුණු වලට යන්න ගොඩක් වැදගත් කරුණු අක්ක කියල දුන්නා...බොහොම ස්තුතිය ...🥰❤️
මගේ ආසම hine තමයි doctor ......kenek wen ek 💓💓💓💓💓💓
මගේ හීනෙ ව්‍යාපාරිකයෙක් වෙන එක ඒ හීනෙට යන්න මට ලොකු හයියක් මේ වීඩියො එකෙන් ලැබුනා අක්කටයි ,bio api ඔයාලටයි ගොඩාක් පින්❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ හීනෙ අනිවාර්යයෙන්ම හැබෑවක් වෙනවා...ඒ හීනෙ හැබෑ කරගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා....all the bst....❤🙏❤
@@sanu..3749 thank you akki
ලොකු හීනයක් තියෙනවා කවදහරි වෛද්‍යවරියක් වෙන්න.thank u bio api.👍👍👍👍🙏🙏
mageth
Kawadahari newei...lagadeema puluwan
@@saranakiththither1976 👍👍
ගොඩක් හොඳයි akke😍All dreams come true 😍Thank u ayye me වගේ video ගෙන enawata 😍
ගොඩාක් ස්තුති අක්කෙ❤️මගෙ අම්මගෙයි තාත්තගෙයිත් එකම හීනෙ මන් doctor කෙනෙක් වෙනවා දකින
මන් 2024 A/L මට හිතා ගන්න බෑ අක්කී..ඔයා කියපු දේවල්..මොකද ඔය හැමදෙයක්ම මමත් කරනවා...work plan , daily plan ..ඒකත් ඔය විදිහටම කොටස් කරගෙන..අද තමයි තේරුනේ ඒකේ ඵලදායීතාවක් තියනවා කියලා...බොහොම ස්තූතී අක්කී ...මන් අනිවාරෙන්ම වෛද්‍යවරියක් වීමේ මගෙ සිහිනෙට යනවා..❤️❤️
ඇස් වලට කඳුළු ආවා අක්කේ.ඔයාට සුභ අනාගතයක් 🔥❤️😘
අම්මගෙ තාත්තගේ හීන වලට අද ඉදන් පණ පොවනවා. තෙරුවන් සරණයි අක්කෙ
අනිවාර්යයෙන් ම මන් පේරා යනවමයි😇මගෙ අම්මයි තාත්තායි වෙනුවෙන්🤗💪❤️🌼UOP
UOP mean plz 🥺♥️
Good luck
@@sewminijayasinghe17 university of peradeniya
University of peradeniya
මමත් ❤❤
බොහොම පින් අක්කෙ හැමදේම කියලා දුන්නට.අක්කට තව තවත් අක්කගෙ වැඩ කටයුතු ටික කරගන්න ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි!
මගේ කතාවත් මේ අක්කගෙ වගේමයි..හැමදේම ඒ වගේමයි..මගෙත් 3rd shy එක මේ..රිසල්ට් ආපු දවසට මමත් කැමතියි මගේ කතාව මේ චැනල් එකට කියන්න ❤️
අපිට විස්තරත් එක්ක ඒ ගැන මේල් එකක් ලියලා දාන්න ❤️ bioapi9@gmail.com
@@BioApiSL aniwaryenma ❤
රිසාල්ට් ආවද✋
අපේ රටට බිහිවෙන සම්පතක්🔥💓❤
මමත් දවසක මගේ තාත්තා වෙන මහන්සියට අනිවරෙන්ම සාධාරණයක් ඉෂ්ට කරනවා මායි 🙂☺️
පොදුවේ ත්‍රීවිල් කරුවන්ගෙ මහමග ගමන් වලදි විනය අන්තිමයි. ඒත් මේ පියාගෙත් දුවගෙත් චරිත මම වගෙ හිතන අන් අය ගෙ ආකල්ප වෙනස් කරන්න හේතු වේවි.
ane ow mawa wamata kapala happala wattala eyage wheel eke wedunu parakwath ne kiyala yanna giya..matai bike ekatai hodatama damage..merunath kiyai pitipassen nisa wereddak ne kiyala..eyala padda padda happala penala yanawa..mewwa kata kiyannada..
දුවේ ඔයා අපේ රටේ දරු පරපුරටම ආදර්ශයක්.. සුභ අනාගතයක් මැණික..
Chemistry ugannala thiyenne, chemistry deiya (Anushka Idunil❤️) Ithin wena kawara kathada, best of luck akke, anushka ser serta api dodak adarei,
🙏❤
Thank you akki මම 2022 January 22 ශිෂ්‍යත්ව විභාගය ලිව්වා ඊට කලින් අක්කිගෙ වීඩියෝ එක බැලුවා අක්කා කිව්ව විදිහට දවස කොටස් 48කට බෙදා ගෙන ඒ වැඩේ කරා මට ශිෂ්‍යත්ව විභාගයට 174 තියෙනවා thank you akki and bio api
Harima sathutui patiyoo❤️❤️❤️ proud of you...හොඳටම වැඩ ටික කරල ඔයා යන්න ආසම,යන්න පුලුවන් ඉහලම තැනට යන්න❤️❤️❤️
මාර මොරාල් එකක් ආවාා ❤️
මම 21 first shy කරන්නේ තාම මම පාඩම් කරලා නැ මට මොනා කරන්නද කියලා තෙරෙන් නැතුව ඉන්නේ 😖😖😖😖😖😖😖💔
Past papers ටික කරන්න..ඒවගෙ තියෙන දේවල් හරි ඉගෙනගන්න මේ ටිකේ..අත අරින්න එපා.💪
Atharinna epa,oyata puluwan widahata sudan wenna,
Past papers karanna aniwaryenma.eke thiyena time ekata wada adu wellawakin kranna try kranna.ekma paper eka kipa wapthawak kranna
මාත් එහෙමයි 😭
මාත් ඔහොමයි බන්, ආතල් එකේ ඉදලා කෙල්වෙලා තියෙන්නේ, sss nts යතහැකිද බන්,,,
මාත් හෙන ගැම්මෙන් හිටියා දවසට හෙන කාලයක් පාඩම් කරනවා කියලා. පස්සෙ තමයි දැනගත්තේ දවසට පැය 6යි පාඩම් කරන්නේ කියලා 😅😅
Godak thank you saumya akke❤️🥀
@@isharasewwandi9098 මං සෞම්‍යා අක්කා නෙවෙයි ඇන්ටි 😁😁
@@sciencelanka4475 me akka ape scl 🙂
@@isharasewwandi9098 gammac thma ithim 🤘🤘😀
💙💛💙
අක්කේ මන් කොමස් කරන්නේ... කොරොනා එක්ක අපිට එක්සෑම් එකට තව මාස 2.. මේ වේලාවේ ඔයාට එලේවල් කරන්න තිබුනොත් ඔයා ගහන ප්ලැන් එක මොකක්ද... ලොකුවට වැඩ කරලත් නැත්නම් හොද රිසාල්ට් එකකට යන්න වැඩ කරන්නේ කොහොමද 😪😔
අක්කාගේ කතාවෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා ,සුභ පැතුම් අක්කේ❤❤❤❤
මගෙ ආසම subject එක science මම ආස A/ වලට science කරලා star sciences කෙනෙක් වෙන්න ඒ හින්දා මට මෙ vidios ගොඩක් වැදගත් thank you අක්කි ඔක්කොම කියලා දුන්නාට මම හැමදාම bio API vidios බලනවා ඔයාටත් thank you 😊 අයියා මෙ වගෙ වැදගත් vidios දානයට Good 👍 luck
මමත් අනිවාර්යෙන්ම කරාපිටිය medical facility එකට යානවමයි ,✊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මටත් ඔනි මගෙ අම්මාගෙයි.තාත්තා ගෙයි. ණය ගෙවන්න....ඔයාවගෙ අක්කෙ❤❤❤❤❤
Thank අක්කෙ ඔයට අපිට ඔයාගෙ ජීවිතේ ගැන කියලා උනන්දු කළාට. අවාරේන් අම්මාගෙයි, තාත්තාගෙයි හීනේ වෙනුවෙන් පේරාදෙණිය කැම්පස් එකට යනවම තමයි . අක්කගෙත් අනාගතේ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. ❤️🙂🙃
This girl has made her Father proud. Her parents must have undergone a lot of hardship to educate her .
මේ වගේ අනිත් අක්කලාගේ අයියලාගෙ videos තව දාන්න
අඅඩේහ් අක්කා අපේ ස්කොලේ ❤️❤️💪💪වැඩ්ඩො තම්යි ඉතින් .ආදරෙයි අක්කේ ❤️❤️❤️
අහන් ඉන්න ආස හිතුනා❤️
හැමෝටම වටින විඩීයෝ එකක් ♥️
"""හැමදාම අව් කාෂ්ඪකේ මං විදපු දුක් වල ණය උබ ගෙව්වා මගෙ දුවේ """'" ඒ වචන ටික 🥺❤️
🥺💜
❤
මගේ තාත්තත් කාලයක්ම කරාපිටියෙ hospital එකේ security කෙනෙක් විදියට ඉදියා. අද මම එතන ඉගෙන ගන්න nursing student කෙනෙක්. මොකද මගේ පුංචි කාලේ ඉදලම හීනේ වුනේ nurse කෙනෙක් වෙන එක නිසා. හීන හැබෑ වෙද්දි දැනෙන සතුටට වචන නැහැ නංගි මල්ලි.❤️
ඒ නිසා ටාගට් එකක් තියන් වැඩ කලොත් හැමෝටම පුලුවන් දිනන්න අනිවාරෙන්ම. ජය.❤️💐
Thanks akka......good luck........
Suba pathum akkiyoo 😍
❤️❤️
Nurse wadak na
@@ruwanpathirage7260 gona.nurse nathiwa doctor la korai.
මගෙ හීනෙ මගෙ ලැබීම නිසා මට ඇස් මනාපිටම බොද උනා.ඒත් වෛද්‍ය සිහිනයක් දකින සැබෑ මිහිපිට දෙවිවරු වෙන්න හීන දකින හැම අහින්සක හිතකටම වෙදනලාවක් අතින් ගත්තු මිහිපිට දෙවියෙක් දෙව්දුවක් වෙන්න පුළුවන් වේවා කියලා මන් පහන තියල ප්‍රාර්ථනා කරනවා ❤️
ලැබීම ගැන තිතන්න එපා නොලැබුන දේවල් ලබාගන්න try karanna හීන අතාරින්න එපා කවදාවත්ම 💪
❤️
ගොඩක් පින් අක්කේ හැමදේම කිව්වට
❤️❤️❤️ අම්මට තාත්තට ණය නැති දරුවෝ ❤️❤️❤️❤️❤️❤️😍
G OOD.LOCK🙏🙏🙏🙏😁😀
මගේ තාත්තත් threewheel driver කෙනෙක්..එයාගෙ හීනෙත් කවදාකමහරි මාව doctor කෙනෙක් කරන එක..මාත් කවදාකහරිම ඒ target එකට යනවමයි..🙂🌼🥇
අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන්...❤️
@@sanu..3749 tnqq so much..♥️♥️😊
All the best sister !
@@aib6210 kohoma hari e target ekt ynna...all the best....😊❤️🔥
@Rashmi Tharuka tnq so much..♥️😊
ලෝකේ තියෙන මොන මොන cream වර්ග ගෙනල්ලා මූනේ ගෑවත් ඉගෙනගත්තම ලැබෙන ඒ ලස්සන ගන්න බෑ කියලා මේ video එක බැලුවම මට හිතුනා😊
Aththa ❤️
ඇත්තමයි
Harima lassanai oya e idea eka..
@@aib6210 bohoma Sthuthie😊
සිරා කතාව...ඒක ඇත්ත
ඇඩුනා මට. මොකද මගේ තාත්තාත් ගෙදර ඉන්න දවසක් නැ. අම්මයි තාත්තයි දෙන්න ම. කුඹුරු වල. ඒම කරලා අපිට උගන්නුවේ. අනිවාර්යෙන්ම දවසක මගේ කතාවත් මේ විදියට කියනවා. මගේ අම්මා තාත්තා ට මට දෙන්න පුළුවන් සතුට උපරිම සතුට දෙනවා💕
මොනා වුනත් අපේ රටේ දෙමව්පියො විශේෂයෙන් ගෑණු ළමයින්ව අධ්‍යාපනයෙන් ඉදිරියට යවන්න ගොඩක් උනන්දුයි. හරිම සතුටුයි. ඔයාගෙ හීන හැබෑ වේවා! ❤
ඒක ඒ විදියටම කොල්ලන්ටත් කරානම්.....
කොල්ලො කියන්නෙත් ඉගෙනගන්න දක්ෂ,ආස උන්.
ගෑණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලොම ගොඩයන්න ඕනෙ.
@@nilanaathukorala07 ඒක ඇත්ත බන්
එතකොට පිරිමි ලමයි ඉගෙන නොගෙන ත්‍රීවිල් කට්ටවල් පදින්නද ඕන
ප්‍රශ්නෙ තියෙන්නේ පිරිමි ළමයින්ට ඒ අවධානෙ දෙන්නෙ නැති එකනෙ.
@@earthgrass23 pirimi lamainma thama e wala kapa ganne. Eyalatath thiyenne kellanta comments walin bana bana innathuwa gobilo nowee wada karanna
මගෙ හිනෙත් doctor kenek wena eka..🤜👩⚕️
Meka Loku motivat ekak👩🏻🎓💆🏻♀️
Thank you😊🙏🏻
ලෝකෙ වෙන රටක නම් වෛද්‍ය වරයෙක් වෙන්න විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. ඔයා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් හොඳ තැනකට ඇවිත් තියනවා. වාසනාවන්තයි .ඔයා වගේ තවත් පිරිසකට උදව් කරන්න .ඔයා ආපු ගමන ජීවිතේ පුරාවට ම මතක තියාගන්න එය ආශිර්වාදයක් වේවි .සුභ අනාගතයක් .
තව මාස 2යි අපිටත්...
බුදුසරණයි අක්කේ ඔයාට..
ගොඩක් දේවල් ගත්ත ජීවිතේ ට ❤
මගේ අම්මා තාත්තගෙත් හීනේ මේක..
🌸🌸🌸🌸
නියමයි අනිවාර්යයෙන්ම යන්න මෙඩිකල් 💣
Mageth ehemai..thw masa dekkwth ne😊
Thawa dawas 1i🥲
මමත් අනිවාර්යයෙන්ම කරාපිටිය medical faculty එකටම එනවමයි.......❤❤❤
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්😊💪
@@rashmikadewduni3120 thankzz dr....❤️
❤️💪
Colombo yanna try karanna ethakota maga hari natharawenna puluwan 😎😎😎😎😎😎😎😎😎😎
Aniwaren yanna puluwan ❤😌
වැඩ නොකරන, ආපෝ බැහැ, අමාරුයි කියලා අයිස් ගහන එවුන්ට මෙන්න ගොඩයන්න motivation එක. ❤️
හිත ශක්තිමත් නම් ගොඩ යන්න පුළුවන්..... Gammak අක්කේ.... ගොඩක් වටින tips ටිකක් දැන ගන්න පුළුවන් උනා.... ජය වේවා!!!
අෆ්ෆා මේ Uncle නේ ...
මාත් කරාපිටියේ.ගොඩක් දකිනවා මේ Uncle ව Prak එකෙ ඉන්නවා මිනිස්සු ගොඩක් හීන දකිනවා ඒ තාත්තගේ හීනේ හැබෑ කරා .
GoD Bless You✝️
Oya dannawada?
@@methminimsara592 ඔව් ඔයා කවුද 🙄
❤️❤️❤️❤️
අම්මා තාත්තාගේ හීන සැබෑ කරපු දෝනි 😍😍😍
රෝසි ඇන්ටි❤️❤️❤️❤️
Thamange hine
අනිවාරෙන්..කොළඹ විශ්වවිද්‍යාලයට යනවා වෛද්‍ය සිසුවියක් විදියට..🥺අම්මගෙයි තාත්තගෙයි මල්ලිගෙයි ලොකුම හීනේ...🥺♥ඉෂ්ට කරනවමයි♥
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් 💪 ❤️
You can do it....all the best dr
Good luck oyata අම්මගෙයි තාත්තාගෙයි හීනේ සැබෑ කරන්න අනිවාර්යයෙන්ම 👍👍
Good luck! ❤️
මාත්😥❤️😍
මාත් පොඩි කලේ අක්කා එක්ක veel එකේ ගියා,,, තවමත් මතකයි එදා අද වගේම 😋❤🔥
Siridhammeta ගැම්මක් ❤🔥
අක්කා අමු ඇත්ත කියනවා..😳 වෙන අය නම් ඔහොම කියන්නේ නෑ ...🥴 thanks අක්කී ලොකු උදව්වක් ..😊
ඒවගේම medical college ඔලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න සෑම දරුවෙකුට ම බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා එකම අරමුණකින් විභාග විභාගවලට පෙනී සිටින්න
ඔයාලට ජයෙන් ජයමවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි වේවා
🌹🌹🌹🌹🌹
❤️😍
මගේ තාත්තා සිමෙන්ති කෝට්ට උස්සනවා සිමෙන්ති ෆැක්ටරියේ මටයි අයියටයි කවදාක්වත් එ්ක දැනෙන් නැති කරන්න තාත්තා ගොඩක් උත්සහ කරනවා.මම කවදා හරි මගේ අම්මටයි තාත්තටයි කැමති විදිහටම කරාපිටියේ hospital එකේ doctor කෙනෙක් වෙනවා 👪👪👪😍😍😍😍😍 මගේ අම්මයි තාත්තයි මතු උපදින හැම අාත්මෙකම මගේම අම්මයි තාත්තයි වේවා!!!!!!😍😍😍😍😍😍😍😍
ඔයාට සුභ අනාගතයක් රත්තරන්දුවේ වෛද්‍යවරියක් වෙලා අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවයකරන්න ඔයාට උපරිම ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
හෙට දවසේ නිර්මාණය වෙන අදූෂක රටකට ඔයා වගේ අය අත්‍යාවශ්‍යයි. මහ පොළොවෙන් උපන් කුමරියක්. සුබ පැතුම්.
Budusarani puthe oyata suba anagathayak pathami
Wow මගෙත් ලොකුම හීනයක් තමයි ලන්කාවෙ ලොකුම lawyer කෙනෙක් වෙන්න අනිවාර්යයෙන් ඒ හීනයට යනවමයි 😌💕University of Colombo law faculty 🤩😘
Anee mageth 👍
Mgeth
හිතටම වැදුන කොච්චර motivation බැලුවත් හිතට වැදුන එකම එක මේක thank you අක්කේ thank you bio අපි
Thanks nangi❤️
Online නිසා වැඩේ අත ඇරල තිබ්බෙ තව මාස 8ටක් තියේ💪1st shy එකේ.ම ගේමක් ගහන්නම ඕනි කියක හිතට ආවා💜️channel එක කරන කෙනාටයි අක්කටයි ගොඩක් පින්🙏
පුතේ ඔයාට හොද දක්ෂ වෙද නෝන කෙනෙක් වෙන්න අවශ්‍ය සියලුම ශක්තිය දහිරිය ලැබේවා බුදු සරනයි
මමත් අැත්තටම ol වලට A2යි තිබිබේ.. එ්ත් Al වලට A2B1 තියනවා.උත්සහය තමා හැමදේම..මම දැන් කැම්පස්.. මමත් කොහොම හරි හොදම තැනකට එනවා..සිමෙන්ති එක්ක ඔට්ටු වෙන මගේ තාත්තට මූනට හිනාවක් ගේන්න තමා මම අාසම..
Wow aththada 🤟🤟🤟
Campus da dn oya
Oyath bio da kare den mona facalty ekeda inne campus eke
මමත් අනිවාර්යෙන්ම පේරාදෙණිය medical faculty යනවා 😊❤️❤️ අද ඉඳන් වැඩ කරනවා හොඳට 💪💪
දෙමාපියන් ගේ හීන හැබෑ කරලා ඒගොල්ලොන්ගේ ඇස් සතුටු කදුළින් පුරවන කෙනා තමයි නියම වීරයා,නියම ජයග්‍රාහකයා
සුභ පැතුම් අක්කේ
Sthuthiy
හැමදේම මේ විදිහට කියපු අක්කටත් ,
ලස්සනට programme එක කරපු Bio Api ටත් ගොඩක් පින් !
මගේ හීනයත් doctor කෙනෙක් වෙන එක...😍😍😍
මේ video එක හිතට ගොඩාක් ශක්තියක්👌👌👌 ස්තූතියි🙏🙏🙏
Congratulations akki ❤️💜💙💚🖤🧡💛 🎉🎉🎉
❤️
ගොඩක් ස්තූතියි අක්කේ ඇත්තටම මන් විභාගේ නිසා බය වෙලා හිටියේ දැන් ඒ බය නැති වුනා.. හිතට ලොකු මොරාල් එකක් ආවා..
නියමයි 👍 අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉශ්ටකරන එක ලොකු දෙයක් 🥺 මාත් රැහුනෙ ❤️
මාස 9 කින් විභාගය pass වෙලා තියේන්නේ මෙ අක්ක තියෙන්නේ සුපිරි plan ගහන මොලයක්
මමත් හීන දකිනව මගේ දුවත් කවදහරි වෛදවෛද්යවරියක් වෙනව ද්කින්න..ඔයාට සුබ අනාගතයක් දුවේ...
තිුවිල් හයර් දුවන රැකියාව බල්දු නැනේ තිුවිල් වලින් කුපාඩි වැඩ කරන අය හිටියට හයර් දුවන එක හොද රැකියාවක් හැම රැකියාවකම පහත් වැඩ කරන අය ඉන්නවා දොස්තරලාත් එහේමයි
ඇත්ත...කෙනෙක්ගේ ගතිගුණ තමා වැදගත්...මොන ජොබ් එකෙත් නරක අය හොද අය ඉන්නව❤️
👍
හැබෑකරගන්න මහන්සි වෙන හීනෙ , ඔක්කොම ගොඩ යමු කොහොමහරි ❤️🙂
❤️😍
මගෙ අකමැතිම විශය bio අනිත් දෙකට ආසයි 🙂 මේ පාර ලියන්නත් ඕන ඒ උනාට tnx bio api & akka ❤️
මමත් අනිවාරෙන් ජපුර යනවමයි... !!! 😘
ගොඩක් වටින අදහස් දුන්න බොහොම පින් අක්කෙ 🤗🤗 ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ජයවෙව බුදු සරණයි❤️ දෙවි පිහිටයි❤️🙏🏻
මමත් පේපර්ස් කරන්න ගොඩක් දුර්වලයි කිසිම උවමනාවක් නෑ මට ඒත් අද ඉදල නම් හරියටම වැඩ කරනවා පේපර්ස් කරනවා .🙂🙂🙂 මේ වගේ වීඩීයෝස් තවත් කරන්න.හොද motivation එකක් මේක මටනම්❤️❤️❤️
ගොඩක් පින් අක්කේ...ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා😍🥺
ගොඩක් ස්තුතිය මේ වගේ දෙයක් කත් එක්කත් බෙදා ගත්ත එකට 👏👏
අපේ scl එකේ අක්කියෙක් 😎💯 gammak thama පට්ට 💪💪💪 බුදු සරණයි ඔයාට akki ❤🙂
Thanks akke... මමත් ඔයා වගේ පිස්සු නටනවා. මම දවස් ගානක් බලා බලා ගියා. එත් ආද තමයි වීඩියෝ එක බලන්න හිතුනේ. ❤
මම තමා 9 වසරේ.
මම ගොඩක් ආසයි bio අපි බලන්න..... 🖐️🙏🏻🤘🌸
මගේ හිනේ නම් ලෝයර් කෙනෙක් වෙන එක ඒත් මේ වීඩියෝ එක දැම්මට ගොඩාක් ස්තූති 🙏🙏
අනෙ අක්කො ගොඩක් ස්තූතියි ❤●• මාර ගැම්මක් ආව 😍 ආය වැඩ කල්දාන්නැ
Thanks අයියා ගොවියා වැපුරුව තරමට තාමා ඔහුගේ 🧡 අස්වැන්න ලැබේන්නේ ..
අනේ මට bio science යන්න තිබුනොත් ඇති😥. මේ පාර exam. අක්කට සුභ පතනවා ඉදිරි අනාගතේ තව තවත් සාර්ථක වෙන්න කියලා ❤️
Bio science karala mona wage job ekktada ynd puluwn
@@subadrasuwarnasili1440 bio science karala hugak ewata yanna puluwn. IQ lab youtube channel eka balannako.oyta idea ekak ganna puluwan wei eken 😊😍
@@shashi4287 thank you 😊😊
ගොඩක් වටින වීඩියෝ එකක්... ලස්සන, ධෛර්යයවන්ත අක්ක කෙනෙක්... 🥰❤️ අක්කගෙ අනාගතය ලස්සන වෙන්න ඕනෙ... 🥰♥️🌺
ඔබගේ ඉදිරි අනාගතේ ඔබ සිතන පතන සියලුම දේ සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
මමත් අනිවාර්යයෙන්ම යනවා *Faculty Of Medicine University Of Peradeniya* 😘 😘😘 ගොඩක් හොද වටින Video එකක් 🙏🙏🙏
ජය ජය ජය.හදවතින්ම.හැබැයි අමතක කරන්න එපා කවදාවත් ආපු තැන.
@@manawainsoya-468 අනිවාර්යයෙන්ම 🙃😊
හුඟක් ස්තූතියි මේ වගේ වැදගත් තොරතුරු බෙදලා දෙනවට! ♥️
මමත් medical faculty එනවා අක්කී කවදහරි කොහොම හරි මේ දැන් ඉදන් මහන්සි වෙන්නේ මගේ අරමුණ වෙනුවෙන් අක්කි ඔයාට ගොඩාක් ස්තූතිය ❤️🔥🙏
මම o/l මේපාර මටත් මේකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා බොහෝම පින් 🙏
ගොඩක් දේවල් ඉගේන ගත්තා ඒ අක්කා ට ජෙසු පිහිටයි සුබ පතනවා ඕයාට ඉක්මනට ජොබ් එක ලැබේන්න කියලා
මුදල් පසු පස නොයන මනුස්ස කමින් පිරුණු දොස්තරවරු බිහිවේවා
Aniwaryayen
වැඩකරන්න අවශ්‍ය මනුස්සයෙක්ට අමුතුවෙන් මෝටිවේශන් ඕන්නෑ මේ වීඩියෝ එකම මෝටිවේශන් එකක් 💪
බොහොම පිං අක්කේ ❤️ මේ කියාලා දුන්න හැමදේටම..... ලොකු මොටිවෙශන් එකක් වුනා මේ විඩියෝ එක බොහොම ස්තුතියි බයෝ අපි ටිම් එකටත් ❤️
දුව ඔඛට සූඛ අනාගතය ක් වෙවා
මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න මේ විඩියො එක වැදගත් කියලා හිතෙනව.✊✊✊
මම 23 විබාගේ ලියන්නේ මාත් මේ විදිහේ ප්ලෑන් එකකට දැන්ම තියන්ම වැඩ කරානවා පලවෙනි පාරම මඩිකල් ගිහින් අම්මගෙයි තාත්තගෙයි හීනේ හැබෑකරනවා....
🥺
ඔයා doctor කෙනෙක් වෙනවා නියතයි.
Good luck
මාත් 2020 o/l ලිවුවා.....
කෙලවුනා 9/4.ලග හිටපු best friendsලා ඔක්කෝම ගොඩ. මට කෙලවුනා ලග ඉන්න හොඳම යාලුවෝ තමයි ``අපිට හොඳටම අතල් දේන්නේ´´o/l රිසාල්ට් අවම යාලුවෝ ඔක්කෝම ගොඩ A8 , A9.
ලග හිටපු සහෝදරයෝ වගේ යාලුවෝ
O/L වලින් පස්සේ වෙනස් වුනා දැං අපිව ගනන් ගන්නැ,වටපිටාවේ අයත් එවාගේම තමයි.අන්තිමට අපිට මොන ප්‍රශ්න අවත්. එවට මුහනදේන්න අපිට අන්තිමට ඉතුරු වෙන්නේ අපේ අම්මයි,තාත්තයි,සහෝදරයෝ ටිකයි විතරයි.එක නිසා කවුරුත් ඔනවට වඩා විස්වාසකරන් නැතුව ඔයා ඔයාගේ හිනේට වැඩ කරන්න.මගේ අක්කා nursing student කෙනෙක්. එයා තාම NTS එකේ ඉගනගන්නවා,ඉතින්
මගේ හීනේ තමයි Doctor කෙනෙක් වෙන එක. ඉටපස්සේ අක්කයි මායි එක hospital එකක වැඩ කරන්න අසයි.එවගේම මව ගනන්ගත්තේ නැති යාලුවෝ ලෙඩ වෙලා hospital අවම මගේ අතින් බෙහෙත් දෙන්න අසයි
ඉතින් මම සුපිරියි plan එකක් ගහලා
o/L and A/L වලට වැඩ කරනවා. ඉතින් ඔයාට කියන්නේ "හිනේට වැඩ කරන්න"
"ඔයාට Doctor කෙනෙක් වෙන්න පුලුවන් නෙවෙයි වෙනවාමයි. ඔයා ඔයාව විස්වාස කරලා A/L වලට වැඩ කරන්න "
Good luck ඔයාට
1. තමන්ව විස්වාස කරන්න
2.තියරි හරියට ඔලුවට දාගන්න
3.පාස්පේප කරන්න
4.ඉගනගත්ත එවා නැවත නැවත පැක්ටිස් කරන්න
5.ඉගනගත්තදේ තව කෙනෙක්ට සරලව කියලා දෙන්.
6.ප්‍රශ්න වලට උත්තර ලියන්න.
7.මොන ප්‍රශ්න අවත් කවුරු මොනා කිවුවත් ඔයා විභාගයට එක දිගට වැඩ කරන්න 2023 MBBS student කෙනෙක් වෙන එක හිනයක් නෙවෙයි "එක ඇත්තක් වෙයි".
හැමදාම අම්මවයි, තාත්තයි සතුටින් තියන්න,එගෝල්ලෝන්ගේ හිත් රිදවලා දරුවෝ විදිහට අපි ගමනක් යන්න බෑ.
තියන දෙවල් වලින් සතුටු වෙන්න ,නැතිදේව ගැන හිතහිත දුක් වෙන්න එපා ඉස්සල්ලා හොදට ඉගනගන්න ඉටපස්සේ Earn කරන්න. එතනින් නතර වෙන්න එපා ඉස්සරහටත් ජිවිතය හොදට සැලසුම් කරලා ජිවිතයට මුහුණ දෙන්න.Good Luck Doctor
"Learn and Earn"
මාත් 2023 MBBS student කෙනෙක් වෙනවා පේරාදෙණිය මේඩිකල්ෆැකලටියට යනවා
O/L පළවෙනි සැරේ ඇනගත්තා ,
ආය එ වැරැද්ද වෙන්නැති වෙන්න වැඩ කරනවා.
@Lakshika Fernando ඔයා 2023 ද science ලියන්නේ. ඔයා තාම physics clz එකක් හොයා ගත්තේ නැද්ද ,
මෙහෙමයි අපි මොන විශය ධාරාවක් ඉගනගන්න ගියත් අපි ඉස්සල්ලම කරන්න ඔනි.එකේ තියන තියරි ටික. හරියට ඉගනගන්න ගෙන තියරි ටික ඔලුවට දාගන්න එක.
ඉට පස්සේ ඔයා ඉගනගත්ත ටික,
1. Noteටික ලස්සනට ලියන්න දැක්කම බලන්න ආස වන විදිහට.
2.ඔයා කටහරි සරලව කියලා දෙන්න.
3.නැවත නැවත පැක්ටිස් කරන්න.
මම ඔයාට මේ කිවුවේ මම physics වලට වැඩ කරන්න විදිහ තව දෙයක් ඔයා මහන්සි වෙලා පාඩම් කරලා ලබාගත දැණුමක් තියනවනම්. එක කිසිම ගුරුමුශ්ටියකින් තොරව එක දන්නැති යාලුවෝ හිටියෝත් එ කරුණු එයාලට සරලව කියලා දෙන්න. හැබැයි මම කියනවට බලන්න එවා ඔයා එ අයට කියලා දෙනකොට එ අය මුහුනේන් නොපේන්නුවාට එ අය හිත යටින් ඔයාට ඉර්සියා කරයි.එ මොනවා උනත් ඔයා දන්න දෙවල් යාලුවන්ට කියලා දෙන්න,කිසිම යාලුවේක්ට ඔයා ඉර්සියා කරන්න එපා.විභාගය ලියන කාලේ ඉන්න යාලුවෝ හරිම තාවකාලිකයි විභාග ප්‍රතිඵල අවම ඉන්න යාලුවෝත් හරිම තාවකාලිකයි.හැබැයි අපිට මොනදේ උනත්. අපි ලගින්ම ඉන්නේ අපේ අම්මයි,තාත්තයි විතරයි . එක මම අත් දැකිමේන් කියන්නේ .
මම physics වලට වැඩ කරන්න විදිහ තමයි ඔයාට කිවුවේ .ඔන්නං මම මගේ physics note ටික එවන්නන්.Good luck Doctor
" Learn and Earn "
@@hardwork9347 ඔයාගෙ හීනෙ ඔයා හිතන් ඉන්න විදියටම හැබෑවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..good luck සහෝ....❤️❤️
අක්කාගේ කතාව බොහොම වටිනවා අපේ ජීවිතේට.අක්කාගෙ අනාගතයටත් සුබ පතනවා.Bio APi උසස් පෙළ කරන අපි වගේ ළමයින්ට කරන සේවය ඉතා වටිනවා.
අපිට තේරෙන විදියටම ඒ අක්කා ඔක්කොම කියලා දුන්නා. Bio api ගොඩක් thanks මේ වීඩියෝ එකට. Traget එක මොකද්ද, ඒකට යනවා යනවාමයි.. ❤
Commerce අයටත් මේ වගේ එකක් දෙන්නකෝ
Good work Brother ♥️ මමත් කරාපිටිය Medical Faculty එකේ
මමත් ඔයාගේ කතාවෙන් ගොඩක් දේවල් ගත්තා නංගි ඔයාට ගොඩක් පිං..නංගි ඔයාගේ හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා. බුදු සරණයි.
හරිම වටිනවා දුවේ ඔයාගේ අත්දැකීම්.ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා!ඔයා වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ආදරණීය දෙමව්පියෝ නිදුක් නිරෝගී වේවා! යහගුණ සපිරි දක්ෂ වෛද්‍යවරියක් වන්නට කරන්නාවූ සියලු කටයුතු සාර්ථක වේවා!
හොදටම හිතට වැදුන video එකක්.. ගොඩාක් ස්තූති 🙏 ♥️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්... තමන්ගේ අරමුණු වලට යන්න ගොඩක් වැදගත් කරුණු අක්ක කියල දුන්නා...බොහොම ස්තුතිය ...🥰❤️
මගේ ආසම hine තමයි doctor ......kenek wen ek 💓💓💓💓💓💓
මගේ හීනෙ ව්‍යාපාරිකයෙක් වෙන එක ඒ හීනෙට යන්න මට ලොකු හයියක් මේ වීඩියො එකෙන් ලැබුනා අක්කටයි ,bio api ඔයාලටයි ගොඩාක් පින්❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ හීනෙ අනිවාර්යයෙන්ම හැබෑවක් වෙනවා...ඒ හීනෙ හැබෑ කරගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා....all the bst....❤🙏❤
@@sanu..3749 thank you akki
ලොකු හීනයක් තියෙනවා කවදහරි වෛද්‍යවරියක් වෙන්න.thank u bio api.👍👍👍👍🙏🙏
mageth
Kawadahari newei...lagadeema puluwan
@@saranakiththither1976 👍👍
ගොඩක් හොඳයි akke😍
All dreams come true 😍
Thank u ayye me වගේ video ගෙන enawata 😍
ගොඩාක් ස්තුති අක්කෙ❤️මගෙ අම්මගෙයි තාත්තගෙයිත් එකම හීනෙ මන් doctor කෙනෙක් වෙනවා දකින
මන් 2024 A/L මට හිතා ගන්න බෑ අක්කී..ඔයා කියපු දේවල්..මොකද ඔය හැමදෙයක්ම මමත් කරනවා...work plan , daily plan ..ඒකත් ඔය විදිහටම කොටස් කරගෙන..අද තමයි තේරුනේ ඒකේ ඵලදායීතාවක් තියනවා කියලා...බොහොම ස්තූතී අක්කී ...මන් අනිවාරෙන්ම වෛද්‍යවරියක් වීමේ මගෙ සිහිනෙට යනවා..❤️❤️
ඇස් වලට කඳුළු ආවා අක්කේ.ඔයාට සුභ අනාගතයක් 🔥❤️😘
අම්මගෙ තාත්තගේ හීන වලට අද ඉදන් පණ පොවනවා. තෙරුවන් සරණයි අක්කෙ
අනිවාර්යයෙන් ම මන් පේරා යනවමයි😇මගෙ අම්මයි තාත්තායි වෙනුවෙන්🤗💪❤️🌼UOP
UOP mean plz 🥺♥️
Good luck
@@sewminijayasinghe17 university of peradeniya
University of peradeniya
මමත් ❤❤
බොහොම පින් අක්කෙ හැමදේම කියලා දුන්නට.අක්කට තව තවත් අක්කගෙ වැඩ කටයුතු ටික කරගන්න ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි!
මගේ කතාවත් මේ අක්කගෙ වගේමයි..හැමදේම ඒ වගේමයි..මගෙත් 3rd shy එක මේ..රිසල්ට් ආපු දවසට මමත් කැමතියි මගේ කතාව මේ චැනල් එකට කියන්න ❤️
අපිට විස්තරත් එක්ක ඒ ගැන මේල් එකක් ලියලා දාන්න ❤️
bioapi9@gmail.com
@@BioApiSL aniwaryenma ❤
රිසාල්ට් ආවද✋
අපේ රටට බිහිවෙන සම්පතක්🔥💓❤
මමත් දවසක මගේ තාත්තා වෙන මහන්සියට අනිවරෙන්ම සාධාරණයක් ඉෂ්ට කරනවා මායි 🙂☺️
පොදුවේ ත්‍රීවිල් කරුවන්ගෙ මහමග ගමන් වලදි විනය අන්තිමයි. ඒත් මේ පියාගෙත් දුවගෙත් චරිත මම වගෙ හිතන අන් අය ගෙ ආකල්ප වෙනස් කරන්න හේතු වේවි.
ane ow mawa wamata kapala happala wattala eyage wheel eke wedunu parakwath ne kiyala yanna giya..matai bike ekatai hodatama damage..merunath kiyai pitipassen nisa wereddak ne kiyala..eyala padda padda happala penala yanawa..mewwa kata kiyannada..
දුවේ ඔයා අපේ රටේ දරු පරපුරටම ආදර්ශයක්.. සුභ අනාගතයක් මැණික..
Chemistry ugannala thiyenne, chemistry deiya (Anushka Idunil❤️) Ithin wena kawara kathada, best of luck akke, anushka ser serta api dodak adarei,
🙏❤
Thank you akki මම 2022 January 22 ශිෂ්‍යත්ව විභාගය ලිව්වා ඊට කලින් අක්කිගෙ වීඩියෝ එක බැලුවා අක්කා කිව්ව විදිහට දවස කොටස් 48කට බෙදා ගෙන ඒ වැඩේ කරා මට ශිෂ්‍යත්ව විභාගයට 174 තියෙනවා thank you akki and bio api
Harima sathutui patiyoo❤️❤️❤️ proud of you...හොඳටම වැඩ ටික කරල ඔයා යන්න ආසම,යන්න පුලුවන් ඉහලම තැනට යන්න❤️❤️❤️
මාර මොරාල් එකක් ආවාා ❤️
මම 21 first shy කරන්නේ තාම මම පාඩම් කරලා නැ මට මොනා කරන්නද කියලා තෙරෙන් නැතුව ඉන්නේ 😖😖😖😖😖😖😖💔
Past papers ටික කරන්න..ඒවගෙ තියෙන දේවල් හරි ඉගෙනගන්න මේ ටිකේ..අත අරින්න එපා.💪
Atharinna epa,oyata puluwan widahata sudan wenna,
Past papers karanna aniwaryenma.eke thiyena time ekata wada adu wellawakin kranna try kranna.ekma paper eka kipa wapthawak kranna
මාත් එහෙමයි 😭
මාත් ඔහොමයි බන්, ආතල් එකේ ඉදලා කෙල්වෙලා තියෙන්නේ, sss nts යතහැකිද බන්,,,
මාත් හෙන ගැම්මෙන් හිටියා දවසට හෙන කාලයක් පාඩම් කරනවා කියලා. පස්සෙ තමයි දැනගත්තේ දවසට පැය 6යි පාඩම් කරන්නේ කියලා 😅😅
Godak thank you saumya akke❤️🥀
@@isharasewwandi9098 මං සෞම්‍යා අක්කා නෙවෙයි ඇන්ටි 😁😁
@@sciencelanka4475 me akka ape scl 🙂
@@isharasewwandi9098 gammac thma ithim 🤘🤘😀
💙💛💙
අක්කේ මන් කොමස් කරන්නේ... කොරොනා එක්ක අපිට එක්සෑම් එකට තව මාස 2.. මේ වේලාවේ ඔයාට එලේවල් කරන්න තිබුනොත් ඔයා ගහන ප්ලැන් එක මොකක්ද... ලොකුවට වැඩ කරලත් නැත්නම් හොද රිසාල්ට් එකකට යන්න වැඩ කරන්නේ කොහොමද 😪😔
අක්කාගේ කතාවෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා ,සුභ පැතුම් අක්කේ❤❤❤❤
මගෙ ආසම subject එක science මම ආස A/ වලට science කරලා star sciences කෙනෙක් වෙන්න ඒ හින්දා මට මෙ vidios ගොඩක් වැදගත් thank you අක්කි ඔක්කොම කියලා දුන්නාට මම හැමදාම bio API vidios බලනවා ඔයාටත් thank you 😊 අයියා මෙ වගෙ වැදගත් vidios දානයට
Good 👍 luck
මමත් අනිවාර්යෙන්ම කරාපිටිය medical facility එකට යානවමයි ,✊
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️