A/L වලට මට SSF (ඇයි මට එහෙම උනේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Ms production telegram group :- t.me/joinchat/...
    Produced and Presented by :-
    Mahesh Gayantha
    🎓
    Studies at Department of Manufacturing and Industrial Engineering, Faculty of Engineering, University of Peradeniya
    A/L- Pure Mathematics Channel : - / @msproduction95
    MOTIVATION CHANNEL :- / @olmathematicsmsproduc...
    I want to uplift your Physics skills.Some students never pay attention on physics.They think it is difficult for them.I hope my video help you to get away from that idea.Make use of my video and gain knowledge from them and achieve your goals.
    WhatsApp:- 0715203492
    Facebook Page link (Ms Production) :- / ms-production-20281155...
    Facebook Group link (A/L- PHYSICS AND COMBINED MATHEMATICS):- www.facebook.c...
    Keyword :- physics past paper discussion, A/L physics lesson, physics lesson for A/L student , Ms production for physics , physics , physics past paper, physics theory , physics theory for A/L student , physics question and answer, physics past paper question and answer physics for A/l student , physics lesson in sinhala

ความคิดเห็น • 96

  • @shashca9246
    @shashca9246 4 ปีที่แล้ว +29

    වැටිලා හිටියෙ,,මේ කතාව අහලා ආයෙ නැගිට්ටා,,Thankzz godak..💜️

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +9

    මාත් පිස්සු ම නටලා ඉන්නෙ..දැන් හිතා ගන්න බෑ..🥺🥺thnk u ayiy

  • @technowithsandaru5150
    @technowithsandaru5150 2 ปีที่แล้ว +8

    අද මගේ රිසාර්ට්ස් එකයි මේ අරගෙන තියෙන්නේ ටෙක් කරලා S S F අරන් තියෙන්නේ අද රිසාර්ට් එක මේක උනාට සෙකන්ඩ් ශයි රිසාර්ට් එක වෙනස් කරන්න මට පුලුවන් ලොවෙත් කැම්පස් යන්නම වැඩ කරනවා මමනම් මානසිකව වැටිලා හිටියේනම් නෑ ඒත් අයියා තැන්ක් යූ දුන්නු මොටිවේෂන් එකට💔💪❤️

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  2 ปีที่แล้ว

      Hitha thiyanam aniwaryenam wede godadaganna puluwan ❤❤❤

    • @methushahara5098
      @methushahara5098 2 ปีที่แล้ว

      මමත් මේක motivation එකක් කරගනව මම sss biotechnology 🥺❤️

    • @BelugaTwin33
      @BelugaTwin33 ปีที่แล้ว

      @@MSPRODUCTIONFORPHYSICS මගේ result eka econ f media c history c mn aye sub තුනම ලියන්න ඕනිද එකක් fail වෙච්ච එක ලියන්න බැරිද

    • @SandakelumMendis
      @SandakelumMendis ปีที่แล้ว

      ​@@BelugaTwin33බෑ එහෙම AL කරන්න බෑ.කරනවනම් අනිවාර්යයෙන්ම විෂයන් 3ම කරන්න ඕනේ.

  • @denuwanabeysinghe2558
    @denuwanabeysinghe2558 4 ปีที่แล้ว +22

    කතාව❤️
    වැදුනා හිතට...

  • @laksithravishan5558
    @laksithravishan5558 ปีที่แล้ว +4

    විබාගෙට වාඩි වෙලා විශයන් දෙකක් ලිව්වට පස්සෙ එ ශයි එක අත් හැරියොත් එ ශයි එක වලංගු වෙනවද මන 3rd shy කරපු කෙනෙක් ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ 💔

    • @paramidimesha5459
      @paramidimesha5459 ปีที่แล้ว +3

      Ow

    • @Sing549
      @Sing549 11 หลายเดือนก่อน +2

      Naha eka subject ekak hari liwwoth e shy eka ewarai kyl watenne

  • @praveenmadushan8551
    @praveenmadushan8551 4 ปีที่แล้ว +11

    Thank you very much Brother 🙏🙏🙏

  • @ktdmboy943
    @ktdmboy943 4 ปีที่แล้ว +12

    Supiri sir ... lamayi wenuwen sir godak mahansi wenawa.. kathawanam supiri

  • @chamalkodithuwakku2812
    @chamalkodithuwakku2812 4 ปีที่แล้ว +9

    Supiri කතාව 🖤

  • @pabi5243
    @pabi5243 3 ปีที่แล้ว +15

    Math ssf . Me para goda danawa 💪❤️

  • @sachinipabasara449
    @sachinipabasara449 2 ปีที่แล้ว +3

    A/L first shy එකේ එක විෂයක් fail උනාම ආයෙ Genral Englishඋයි පොදු පරීක්ෂණෙයි ලියන්න ඕනෙද

  • @tharushidewmini8516
    @tharushidewmini8516 3 ปีที่แล้ว +7

    Mtath FFF okktm eththm kivoth mn hriyt 1 shy ved kre ne . Eth exam liyl av dvse idl ved kra tik tik. Mt AAA ynn puluvn veid sir

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +2

      ඔව් පුලුවන් ඕනිම කෙනෙක්ට පුලුවන්.අනිවාර්‍යෙන් past paper වලට මූලිකත්වය දෙන්න

    • @tharushidewmini8516
      @tharushidewmini8516 3 ปีที่แล้ว +2

      @@MSPRODUCTIONFORPHYSICS tnx sir 😊😊

  • @LearnEnglishwithMadushika
    @LearnEnglishwithMadushika 4 ปีที่แล้ว +7

    Harima watinawa sir 😍😍

  • @buttercup1824
    @buttercup1824 ปีที่แล้ว +3

    Aiye 1st shy maths karala 2nd shy bio karanna puluwand scl eken?

  • @englishwithgaya1-r3y
    @englishwithgaya1-r3y 4 ปีที่แล้ว +7

    Thnks sir❤

  • @shanilsilva1522
    @shanilsilva1522 4 ปีที่แล้ว +6

    Patta!

  • @rasinitharanga8702
    @rasinitharanga8702 2 ปีที่แล้ว +2

    Sir model papers karannm oned pp tika hariyat 2parak 3n park karama madida

  • @sakutoursvlog
    @sakutoursvlog 4 ปีที่แล้ว +5

    Mek niyamai.tawa hodatam hithata wadinnama video ekk danna.

  • @justudara993
    @justudara993 4 ปีที่แล้ว +4

    Thankz sir❤️💯

  • @zam_zee
    @zam_zee ปีที่แล้ว +1

    True story 😭.... This is my results too... What kills is the expectation people had on us 😥

  • @alonemusic7502
    @alonemusic7502 3 ปีที่แล้ว +4

    Godaak watinawa sir video ek 💪💪

  • @gaveensamarage2046
    @gaveensamarage2046 11 หลายเดือนก่อน +2

    I'm a 2022 AL Commerce student
    I have A2 B1

  • @madhusankawijerathne8435
    @madhusankawijerathne8435 4 ปีที่แล้ว +5

    Thx aiya

  • @slfunny7544
    @slfunny7544 4 ปีที่แล้ว +5

    Patta gammak awe aiie🌹🌹🌹🌹💖💖💖💖

  • @dhana8835
    @dhana8835 4 ปีที่แล้ว +6

    Ammo..🔥👌😍

  • @pavithmatheesha6600
    @pavithmatheesha6600 4 ปีที่แล้ว +6

    good motivational video...

  • @Kuluni_mannapperuma
    @Kuluni_mannapperuma 3 ปีที่แล้ว +3

    Thankyou sir!!!

  • @Naveen-pd8ps
    @Naveen-pd8ps 7 หลายเดือนก่อน

    හරියටම මගේ කතාවමයි 😢

  • @without8413
    @without8413 2 ปีที่แล้ว +8

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!

  • @aekanayake5097
    @aekanayake5097 3 ปีที่แล้ว +4

    Supiri sir

  • @he9066
    @he9066 4 ปีที่แล้ว +2

    Niyamai ayye me karana wade🙏🏻

  • @nishanthakumara3653
    @nishanthakumara3653 2 ปีที่แล้ว +2

    Thanks sir

  • @bathabawedalagekasunpriyan7752
    @bathabawedalagekasunpriyan7752 3 ปีที่แล้ว +1

    Podi upadesayak dennako mata maths physic aulak nh chemistry aul usas ganithaya karanna puluwan neda eth clzwath nhne

  • @myfriends3300
    @myfriends3300 2 ปีที่แล้ว +1

    Thank you dunnu upadeswalata

  • @sashinisaubhagya8836
    @sashinisaubhagya8836 3 ปีที่แล้ว +2

    Thank u sir

  • @Bb200w36
    @Bb200w36 3 ปีที่แล้ว +2

    Thanks ❤❤

  • @yashodhakarunarathne6693
    @yashodhakarunarathne6693 2 ปีที่แล้ว +2

    Thank you 💯💯💞💞💯♥️♥️sir

  • @nimashasenevirathna1086
    @nimashasenevirathna1086 4 ปีที่แล้ว +2

    thnks sir

  • @akeenarajapakse9491
    @akeenarajapakse9491 4 ปีที่แล้ว +9

    Ssf Wal htpu knkt me kale thuladi mna wge result ekk dann pulwnd

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว +2

      මුල සිට වැඩකරගෙන ආවනම්.අනිවාර්‍යෙන්ම හොද result එකක් ගන්න පුලුවන්.

  • @heshilev
    @heshilev 4 ปีที่แล้ว +5

    නිලාන්😂😂😂🙈

  • @geenadinandasiri2662
    @geenadinandasiri2662 4 ปีที่แล้ว +13

    Sir mt 1st shy BBC .BIO kale.2nd shy krnne me sare .mn curfew walin passe satiyk dekak wd kl.passe wd klem na.mn kwdwth nathuw film blnni social medias wlti addict una.
    Dn mt byayi mt kr gnn bari wei kiyl.mn 2nd shy 1 atharinn hitiye.passe gedrin bnin nis krnw kiyl pennnw.mn mukuth kle na.mn class wlth marks tika tika hd gen awe.dn 50k wth gnn puluwand kiyl mn dnne na .
    Mt dn ithuru wela thiyen welw athi weid .mt wad krnn giym baya hitenw.krnn ba kiylm hitenw .a/l s walin passe mt mokak weid dnne na kiyl baya hitenw .mn 2nd shy 1n passe aye krnne na kiyl hitn hitiye.baya wena welwt mn amtk wenn kiyl social medias wl innw .anthimt prashne multm ynw.Sir kiww ktawe wgem naadayo set 1k innw mt hina wenna blagen.
    Mn ithuru dws tike wena wd okkom ntr krl kloth mt puluwan weid klin saret wd hoda result 1k gnn

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว +4

      BBC කියන්නේ හොද ප්‍රතිපලයක් නේ.ොය මුකුත් කලේ නෑ කියල හිට්ගුවට යම්තාක් දුරකට කරලනේ තියෙන්නෙ.වැඩිය ඒව ගැන නොහිතා තැන්ම ඉදන් විභාගයට සූදානම් වෙන්න.කාලය ඇති

    • @geenadinandasiri2662
      @geenadinandasiri2662 4 ปีที่แล้ว +2

      @@MSPRODUCTIONFORPHYSICS Thank you sir

    • @kokiladisa9376
      @kokiladisa9376 3 ปีที่แล้ว +2

      @@geenadinandasiri2662 mtath oye tikamai une.mth 2nd shy ek withrk krnw kial hitiya.but mt chem aul kial theruna.hemom bniddi mm exm atheriya...but seri sere mth baya wenwa.mt therenneth ne

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +2

      Balamuu ekata hoda video ekak hadala dannam

    • @kokiladisa9376
      @kokiladisa9376 3 ปีที่แล้ว +2

      @@MSPRODUCTIONFORPHYSICS sir mm agri.bio agri aulk ne.chem aul.gdarin kiynw beri nm subject maru krnnlu..mm mkd krnn on sir..mt mwth wishwsa ne

  • @jeepworld6940
    @jeepworld6940 3 ปีที่แล้ว +2

    Thanks

  • @ashokarajaguru6057
    @ashokarajaguru6057 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @knowledgepilots2963
    @knowledgepilots2963 3 ปีที่แล้ว +5

    Eth mara gemmec awa meka ahala 💙😌

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +1

      ඔය කතා සෙට් එකම එකම අවුරුද්දේ එකම A/L විභාගය කරලා.එකම batch එකේ (peradeniya engineering faculty ) එකේ ඉන්න අයගේ කතා ටිකක්.

  • @chamathsavinda3545
    @chamathsavinda3545 2 ปีที่แล้ว +1

    Menna sirma dyal😌💪

  • @chalanalakshan7276
    @chalanalakshan7276 4 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @shamliudeshika6480
    @shamliudeshika6480 4 ปีที่แล้ว +4

    👍👍

  • @induwarabandara9878
    @induwarabandara9878 4 ปีที่แล้ว +5

    Entrance ek ftt

  • @23year00
    @23year00 3 ปีที่แล้ว +4

    ⚡😌

  • @Doctordream742
    @Doctordream742 3 ปีที่แล้ว +6

    SSF math

  • @thewanjayaweera2616
    @thewanjayaweera2616 4 ปีที่แล้ว +6

    sir physics thaniyama me tike wada karnne kohomada

  • @hiruniayodya838
    @hiruniayodya838 ปีที่แล้ว +1

    🙏

  • @knowledgepilots2963
    @knowledgepilots2963 3 ปีที่แล้ว +5

    Mn F 3

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +3

      වැඩ ටික plan එකකට සෙට් කරගන්න පුලුවන් නම් කිසිම අවුලක් නෑ පුලුවන් කරගන්න.

    • @knowledgepilots2963
      @knowledgepilots2963 3 ปีที่แล้ว +3

      Ayya dem idn weda karoth A 3 yan time athi weid

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +2

      ඇතිවෙයිද කියලා බල බල ඉන්නේ නැතුව.full try එකක් දාන්න ඒකයි වැදගත් කම.

  • @piyumipresangika9536
    @piyumipresangika9536 8 หลายเดือนก่อน

    ♥️❤️‍🔥

  • @menujajayavihan7369
    @menujajayavihan7369 4 ปีที่แล้ว +1

    Elz hode video ake

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +3

    😭😭😭

  • @Dhaeethi
    @Dhaeethi 2 ปีที่แล้ว

    👍👍