ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නැදුන්ගමුවේ රජා ඉස්සරහට කැමරා ෆෝන් උස්සගෙන ඇවිත් මේ වරද කරන්න එපා - Nadungamuwe Raja Dressing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2021
  • ටීවී වල නොපෙන්වන දුර්ලභ වීඩියෝවක් මෙන්න
    හැඩ බල බල කළු මාමා පෙරහරේ යන්න නැදුන්ගමුවේ රජාට තනියම ඇඳුම් අන්දපු හැටි
    කළු මාමා ඇඳුම් අන්දනකම් නැදුන්ගමුවේ රජා හිටිය අපූරුව
    Nadungamuwe Raja Dressing Full Video
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Nadungamuwe # Dressing

ความคิดเห็น • 867

  • @surekawijatilaka2394
    @surekawijatilaka2394 2 ปีที่แล้ว +575

    පුංචි ගල් කැටයකින් වත් ඇත් රජාණන් හට වේදනාවක් නොවේවා..දළදා සම්දු පිහිටයි ..

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක්

    • @tgkumarasingha5396
      @tgkumarasingha5396 2 ปีที่แล้ว

      ❤🙏

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @costengineeringsolutions5239
      @costengineeringsolutions5239 2 ปีที่แล้ว

      @@anomasmart4767අදටත් ඔය කලු මාමාගේ කෝටුපාර, පිහි පාර​, හෙන්ඩු ප්‍රහාර විඳගෙන තමයි ඉන්නෙ

    • @dilhanisuranjani1105
      @dilhanisuranjani1105 2 ปีที่แล้ว +3

      @@costengineeringsolutions5239 බොරු එපා එයා එහෙම එ සතාට කරන්නෙ නැ ඔන එකයි එපා එකයි හැම රෙද්දම අත අරින්න එපා

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 2 ปีที่แล้ว +677

    නැදුන්ගමුවේ ඇත් රජාණන්ගේ පෝස්ට්,වීඩියෝ හොය හොයා බලන කෙනෙක්.ඒ තරමට ආදරෙයි පිංවත් ඇත් රජුට.තෙරුවන් සරණයි.
    නිළමෙ ඔබටත් ස්තූතියි..

  • @naifm
    @naifm 2 ปีที่แล้ว +625

    ළමයෙක් වත් මෙහෙම කීකරුව ඉන්නේ නෑ.. පුදුම හික්මීමක් තියන පින්වත් ඇතෙක්

    • @ranikanishanthi5379
      @ranikanishanthi5379 2 ปีที่แล้ว +6

      ඒ උනාට... ඇ හැ ල. ම ල් පේ ට
      විතරයි වෙන්න ඇ ති
      අකීකරු
      .

    • @rusithkavya3547
      @rusithkavya3547 2 ปีที่แล้ว +2

      @@ranikanishanthi5379 ඔය කියන්නෙ වීඩියෝ එකක තිබුන එකක් ගැනනේ..

    • @susanthasampath8619
      @susanthasampath8619 2 ปีที่แล้ว +2

      හලො නයා ළඟදි නයෙක් එහෙම ඇරියෙ නැත්ද😉

    • @senavirathna3234
      @senavirathna3234 2 ปีที่แล้ว +1

      @@susanthasampath8619
      🙏🙏🙏🙏

    • @susanthasampath8619
      @susanthasampath8619 2 ปีที่แล้ว +1

      @@senavirathna3234 😂

  • @thidasinduvara1865
    @thidasinduvara1865 2 ปีที่แล้ว +11

    ඒත් ඇත්තටම ඒ අන්තිම ගමන උනා.කවෘත් අඩවල රාජා යන්නම ගියා හැබයි ඒ නම,ගමන, තේජස මැකෙන්නෙ නැ.කලු මාමත් එහෙමයි රාජ වෙනුවෙන් කරන කැප වීමට දීර්ගායුශ ලැබිල බුදුන් දැක නිවන් දකින්න ඕන❤

  • @lahirukanchana1639
    @lahirukanchana1639 2 ปีที่แล้ว +602

    ..මටත් ආරන්චි උනා මේ අන්තිම පාර කියලා..ගොඩක් දුක හිතුනා ඒක ඇහුනම..මාර සතුටුයි දිගටම පෙරහැටර එනවා කීවම..බුදුසරනයි පින් කඳ..කලු මාමටත්.

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +11

      ඒ අද්දැකීම මටත් දැනුනා...

    • @thusithaabeyratne1470
      @thusithaabeyratne1470 2 ปีที่แล้ว +2

      @@samanthipriyadarshani1860 ooo
      o
      o
      o
      o
      o
      o
      oo
      oyouovoeoiono

    • @asgirinilmini2036
      @asgirinilmini2036 2 ปีที่แล้ว +8

      Ane mata aduna

    • @poojamanoj9839
      @poojamanoj9839 2 ปีที่แล้ว +3

      Tawa koi kalama aya enawa

    • @nilmini0515
      @nilmini0515 2 ปีที่แล้ว +10

      අපේ ලංකාවෙිි මිනිස්සු මෙනවද කියන් නැත්තේ ඔන දේකියවනවා එපා දේත් කියවනවා

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +99

    සසරපුරා කරපු ප්‍රාර්ථනා බලයෙන් ධාතු කරඩුව තමන්ගේ කරපිටින් වඩම් වන්න පින් කල ඇත් රජුනි ,මේ පින් බලයෙන් මේ බියකරු සසරින් එතෙර වීමට මේපින හේතු වාසනා වේවා ! 🙏🙏🙏

  • @ratnalota2114
    @ratnalota2114 2 ปีที่แล้ว +109

    පින් කද නැදුන්ගමුවේ රාජා. ඔබට දීර්ඝායුෂ ලැබේවා. චිරහත් කාලයක් වැජබේවා. වටිනාම වස්තුව. තෙරුවන් සරණයි...උතුම් දළදා වහන්සේ පිහිටයි...🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 2 ปีที่แล้ว +202

    අපේ රජාට තව තවත් දිගු කාලයක් දළදා සමිඳුන් වඩම්මන්න ශක්තිය ලැබේවා කළු මමාටත් වේදමත්තයා ඇතුලු සියලුම දෙනාටම තෙරුවන් සරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾😀😀🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👏🏽👏🏽👏🏽👏🏽👦👦👦🐘🐘🐘🐘🐘🐘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👦👧🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @wgrdsilva7513
      @wgrdsilva7513 2 ปีที่แล้ว +1

      💙💝💖👩‍🎨🧜‍♂️👯‍♂️👪🖐✋👌🤙👊🙌🤚👌👀

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @rpbr9793
      @rpbr9793 2 ปีที่แล้ว +1

      Digu kale masa 6i

  • @kapilasenaratne7933
    @kapilasenaratne7933 2 ปีที่แล้ว +84

    කලු මාමා මගේ මවගේ ගමෙි.ගාල්ල උඩුගම අපේ දුරින් ඤති වෙනවා.හත්ති රාජයාටත් කලුමාමාටත් දීර්ඝායුෂ ලැබෙිවා.තෙරැවන් සරණයි ...!!!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +287

    චිරාත් කාලයක් දලදාසමිදු වඩම්මන්න නැදුන්ගමුවේ බෝධිසත්ව රාජහස්තියාට වරම් ලැබේවා .දිර්ඝායුෂම ලැබි 2022 රජාහස්තියා දැකගන්න අපිට පින් ලැබේවා .කොරෝනා වෛරසයෙන් සියලුම දෙනා සුවපත්වේවා .

  • @caac7008
    @caac7008 2 ปีที่แล้ว +120

    සෙන්කඩගල පුරයේ අභිමානය රාජා ඔබ පින් කදක් මෙහෙම දෙයක් දැක්කෙත් අදයි නිලමේ හැමදාමත් ගේන්නේ අලුත්ම දෙයක් ඇත් රජුනි ඔබට තවතවත් ඉදිරියට දලදා කරඩුව වඩම්මන්න ලැබේවා ඇත් රජුටත් අපේ කලුමාමාටත් දිර්ඝයුෂ ලැබේවා 🙏🙏❤❤ නිලමේ ඔබටත් දලදා සමිදු පිහිටයි

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක්

    • @kavinduneranjan4299
      @kavinduneranjan4299 2 ปีที่แล้ว

      වාසනා ගැනත් වීඩියෝ එකක් ඔනේ😍❤️

    • @manojchaminda9455
      @manojchaminda9455 2 ปีที่แล้ว

      7

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      🙏🙏🙏❤️

    • @gihanmadusanka2207
      @gihanmadusanka2207 2 ปีที่แล้ว

      නැ සොයුර, මේ සියනැවෙ අපෙ අභිමානය

  • @shanalex9496
    @shanalex9496 2 ปีที่แล้ว +317

    පා ගමනින්මය සෙන්කඩගල පැමිනෙන්නෙ🌷🌹 මාමාට කිකරුවයි ඇදූමත් ඇදගන්නෙ🌹🌹ගාම්බිරවයි සදහම් දළදා සමිදූ වඩමන්නේ🌹🌹එම නිසයි අපෙ සියනැවෙ ඇත් නරිදූන් ලොව පූරා බැබළෙන්නෙ🌷🌷🌹💓🇱🇰🙏🙏🙏

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 2 ปีที่แล้ว +78

    වාසනාවන්ත හස්ති රාජයෙක්.කළු මාමත් වාසනාවන්ත යි මේ රාජා ලගින් ඉන්න ලැබීමට.තව තවත් ශක්තිමත් වී චිරාත් කාලයක් දළදා වහන්සේ වැඩම කරවීමට සමත් වේවා.ආදරෙයි අපි අපේ අලි ඇතුන් පරපුරටම.බුදු සරණයි ඔබලාට

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

      Ane ow deyyane kalu mama gana kiyanna vachana na hari nihada vadagath thanpath manussayek

  • @retro_hits111
    @retro_hits111 2 ปีที่แล้ว +8

    කියපු කතාව හරියටම හරි ගියා නෙ එය යන්නම ගියා එයට අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @jstharu8
    @jstharu8 2 ปีที่แล้ว +46

    එයානම් මාර පින්වන්ත ඇතෙක් 🙏☺️

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක්😇

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 2 ปีที่แล้ว +108

    ඇත් රජුනි ඔබට දීර්ඝායු ලැබේවා .⁣තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @dasarathnabandara
      @dasarathnabandara 4 หลายเดือนก่อน +1

      නැදුන්ගමුවේ කලු මාමා ඉයේ නැතිවලා නැදුන්ගමුවේ රාජා නැකිලා 😢😢😢😢😢

  • @pasindukassapa9774
    @pasindukassapa9774 2 ปีที่แล้ว +72

    මතු බුදු වෙන්න පෙරුම් පුරන බෝසත් ආත්මයක්....දලදා සමිදු පිහිටයි...

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i 2 ปีที่แล้ว +18

    උතුම් වූ නිවනින් සැනහේවා මහා ඇත් රජාණනී.. 🙏🙏🙏
    අදටත් හීනයක් වගේ ඔබේ ඒ නික්මයෑම 😭

  • @hashanipramodika6553
    @hashanipramodika6553 2 ปีที่แล้ว +148

    මම ජීවිතේ පළවෙනි වතාවට මේ අවුරුද්දේ පෙරහැර බැලුවා .. ඒකත් duty නිසා.. රාජා පෙරහැරේ ගමන් කරද්දී තියෙන ගාම්භීරත්වය ... හික්මීම පුදුමාකාරයි .. තේජාන්විත ඇත් රජුනි ආයු රක්කන්තු ආවඩා.. 🙏🙏🙏🙏

    • @shashiveerasighe243
      @shashiveerasighe243 2 ปีที่แล้ว

      මොකද්ද job එක? 🙂

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏

    • @hashanipramodika6553
      @hashanipramodika6553 2 ปีที่แล้ว

      @@anomasmart4767 🙏🙏🙏

    • @shashiveerasighe243
      @shashiveerasighe243 2 ปีที่แล้ว +1

      @@hashanipramodika6553 ආහ් මට හිතුනා... පරිස්සමෙන් ඉන්න .💖

    • @chithraattanayaka2612
      @chithraattanayaka2612 2 ปีที่แล้ว +1

      තවත් .දිගු.කාලයක් .
      දළදා කරඩුව වඩම්වන්න
      රාජා.ඇත්‍.රජුණි ..
      දළදා සමිදු පිහිට
      ලැබේ වා ...ලැබේ වා .ලැබේ වා

  • @sasirunimsath3752
    @sasirunimsath3752 2 ปีที่แล้ว +95

    අර අන්තිම පාර නැදුන්ගමුවේ රාජා එනවා කියපු යූටුබ් කාරයන්ට පිස්සු. කලු මාමාත් කිව්වා හොඳට . සියක් ආයු ලැබේවා පින් කදට

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක්😇

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +2

      කට කැඩිච්ච උන් හම්බ කරන් කන්න ඕනි දෙයක් කියනවා...නැදුන්ගමුවෙ රාජාට තෙරුවන් සරණයි ඇස්වහක් කටවහක් නෑ

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +19

    වාසනාවන් ඇත් රජුනි! ඔය නිහතමානී කම සංසුන් කම කීකරුකම සමග තවත් බොහෝ කාලයක් දළදා වහන්සේට සේවය කරන්නට ඔබට දීර්ඝායු සමග ශක්තිය බලය ජවය ලැබේවා !

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +62

    ආදරෙයි ගොඩක් ..
    රාජා ඇත් රජිදුට දීර්ඝායු වේවා ..❤❤❤🌺🌷
    කලු මාමටත් නිදුක් නිරෝගි සුවය දීර්ඝායු වේවා ..
    ඇදුම අන්දනකම් පාඩුවේ ඉන්න රාජා..❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
    බොහෝම ස්තුතියි නිළමේ මලන්ඩි ..😃😃

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +65

    දළදා සමිදු පිහිටයි ඇත් රජුටත් කලූ මමාටත්...කලු මමා ඔබට දිර්ඝායු ලැබේවා...

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක්😇

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @natureeye6716
    @natureeye6716 2 ปีที่แล้ว +165

    ලංකාවට එන්නේ කවද්ද කියලා ඇගිලි ගනිනවා.. පෙරහැර තියන කාලෙට අනිවාර්යයෙන්ම එනවා.. ලංකාව තරම් හිත නිවන තැනක් නෑ 🙏🙏🙏
    ඒ උනාට අපිට මෙහෙන් එන්න හිතෙන්නේ නෑ දේශපාලුවෝ රටට කරලා තියන විනේට.. 😥😥
    නිලමේ ඔබට ගොඩක් ස්තූතියි 🙏🙏🙏

    • @niroshanirosha1715
      @niroshanirosha1715 2 ปีที่แล้ว +2

      Ekanam ඇත්ත .math me බලන්න ඉන්නේ kawadada 🇱🇰 enne කියලා .matanam km 2 දළදාව බලන්න yanna.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      හරි කතාව ඔයා ගේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @indikadhanushka9513
      @indikadhanushka9513 2 ปีที่แล้ว +2

      ඇත්තම කතාව. දැන් අපිත් කොයි වෙලාවේ හරි යන්නයි හිතන්නේ මුන් කෑවා

    • @susanthawickramasinha3106
      @susanthawickramasinha3106 2 ปีที่แล้ว +1

      @@indikadhanushka9513 යනවානමිි සජිත්ව එක්කන් පලයන් ගොඩක් පිං බන්

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      👍❤️🙏🙏🙏

  • @imeshaudayangani9488
    @imeshaudayangani9488 2 ปีที่แล้ว +5

    යම් ආත්මෙක මේ හස්ති රාජයා බුදු බව අත් කර ගනිත්වා...🙏🙏එමෙන්ම මේ ඇත් රජු මෙසේ බලා ගන්නා මේ තැනැත්තා පසේ බුදු වෙන්නට වරම් ලැබේවා..🙏

  • @slbeautifulnature1482
    @slbeautifulnature1482 2 ปีที่แล้ว +63

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ,කලු මාමා දීර්ගායු ලැබේවා ...!

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක්😇

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 2 ปีที่แล้ว +11

    නැදුන්ගමුවේ පින්කඳ තව චිරාත් කාලයක් වැඦබේවා.නැදුන්ගමුවේ ඇත් රජුටත් පින්වත් කලුමාමටත් දීර්ඝායූ වේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 2 ปีที่แล้ว +60

    ආයුබෝවන් මම ඉස්ලාමීය භක්තිකයෙක් වුණත් දළදා පෙරහැර බලනවා නැදුන්ගමුවේ හස්තිරාජයා ගැනත් කළු මාමා ගැනත් මටත් තියන්නේ ආදරයක් සහ බැඳීමක් ඒ නිසා හස්ති රාජා ගැන කතා කරන්න වැඩසටහන් ඔක්කොම මං බලනවා මම හිතාගෙන හිටියේ ඔක්කොම රන්දෝලි පෙරහැර මෙන්ම දළදා කරඬුව වැඩම වන්නේ අපේ නැදුන්ගමුවේ රාජ කියලයි ඒත් ඒක නැතිව එක හිතට මොකද ඕවගේ

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 2 ปีที่แล้ว +3

      neha mama hitanne keepadenek purudu karalane enne maruwen maruwata geniyanne

    • @rusithkavya3547
      @rusithkavya3547 2 ปีที่แล้ว +12

      මම හරිම කැමතියි ජාති ආගම් භේද නැති මිනිස්සුන්ට

    • @rusithkavya3547
      @rusithkavya3547 2 ปีที่แล้ว +7

      පෙරහැර දහයම වඩමවන්නේ නෑ, ඒ තියා එක ලග දවස් දෙකක් එකම ඇතා වඩමවන්නෙත් නෑ,මොකද ඒ රන්සිවි ගෙය හරි බරයි, ඉතින් එක ලග දවස්වල එකම ඇතාගෙන් වඩමවන්නෙත් නැ,මොකද ඇතාට මහන්සියි

    • @rusithkavya3547
      @rusithkavya3547 2 ปีที่แล้ว +5

      පෙරහැර ඉවර වෙලා ඇතාගෙ පිට මසාජ් කරනව, මොකද ඇතාට එකම විදිහට ඉදල පිට හිරි වැටෙන නිසා

    • @slredx7932
      @slredx7932 2 ปีที่แล้ว

      Mara charithayak

  • @achalaudayangani7780
    @achalaudayangani7780 2 ปีที่แล้ว +121

    මේ අන්තිම පාර එන්නේ කියලා බොරු කියපු අයට හොදෙට. රිදෙයි...කළු මාමා ඇත්තම කියනවා.....100 ක ටත් වඩා ඉන්න ලැබේවා...දෙන්නටම...❤️❤️❤️❤️

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක😇

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +5

      මගේ පැතුමත් එයයි..❤️❤️❤️❤️🙏🙏🙏

    • @rusithkavya3547
      @rusithkavya3547 2 ปีที่แล้ว

      ඇත්තුන්ගෙ උපරිමායුෂ අවුරුදු 80 විතර වෙන්නේ

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nishadinimeshika-wc1hw
      @Nishadinimeshika-wc1hw หลายเดือนก่อน

      E boru kiyapu ayage kata waha weduna ath rajata.ekay aetha apiwa dala yanna giye.

  • @dmddissanayake7861
    @dmddissanayake7861 2 ปีที่แล้ว +46

    කලු මාමා ටත් , පිංවන්ත අැත් රජුටත් ,තෙරැවන් සරණයි.💜🌹🌷💚

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +22

    තවත් බොහෝ කාලයක් කලු මාමටත් ඇත් රජුනේ ඔබටත් උතුම් දළදා සමිදු වැඩමවීමට ශක්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපල ඇතුළු සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිටයි

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක්😇

  • @nuwanrathnayaka8656
    @nuwanrathnayaka8656 2 ปีที่แล้ว +10

    අමරනීය වෙන්න ඔනී පින්වන්ත ඇත් රජෙක්.කලු මාමාටත් දීර්ඝායුශ ලැබේවා

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +55

    පලමුව නැදුම් ගමුවේ රාජාටත් කලුමාමාටත් දළදා සමිදු පිහිටයි..අනිත් කාරනවා අදනම් නිලමේ හරිම ලස්සනයි වගේ ..💕💕💕💕

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක්😇

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @wishwayeapi4823
    @wishwayeapi4823 2 ปีที่แล้ว +20

    ☸️පිනෙන් කුසලයෙන් බැබළෙන නැදුන්ගමුවේ ඇත් රජුනට දීර්ඝායු ලැබේවා .කළු මාමටත් දීර්ඝායුෂ ලැබේවා .❤️උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏❤️💐

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว +1

      ❤️💐🙏🙏🙏🙏🙏🌷

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +10

    ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී භාවයත් දිර්ඝායුෂත් ලැබේ. කලු මාමාටත් එසේම වේවා. බුදුසරණයි

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 2 ปีที่แล้ว +31

    කලෙකින් ලබන දුලබ මිනිසත්කමට වඩා ඔබ මොන තරමි පින්වන්ත දැයි සිතෙයි. බුදුන් තම උර හිස මත තබා ගෙන මෙතරම් විනයකින් හික්මීමකින් ගමන් කරන්නට ඔබ මොනතරම් පින් කර ඇතිද. ව්ටෙක ඔබ මතු බුදුවන්නට පෙරුම් පුරනා බෝසත් කෙනෙකුදැයි මට සිතෙයි.

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @sriyaniwimalasiri6073
      @sriyaniwimalasiri6073 2 ปีที่แล้ว

      Samaharawita sansre karapu paaramithawak wenna athi.

    • @rukshanibandara1195
      @rukshanibandara1195 2 ปีที่แล้ว

      Mathu budu wenna bosath athmayaka ipida parami dam puranawa athi.

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 2 ปีที่แล้ว +27

    තව තවත් අපේ තිලෝගුරු බුදු පියාණන්ගේ දාතුන් වහන්සේලා වැඩම වීමට නැදුන් ගමුවේ හස්ති රාජයාගේ ආයුෂ බොහෝ වේවා......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว +1

      ❤️🙏🙏🙏🙏💐

  • @nethmi9545
    @nethmi9545 2 ปีที่แล้ว +6

    නැදුන්ගමුවේ රාජා ඇත් රජුන්ට තව දිගු කලයක් කරඬුව වැඩමවීමට වාසනාව ලැබේවා.
    දළදා සමිදු පිහිටයි ඇත් රජුන්ටත් කලු මාමාටත් 🙏🙏🙏

  • @perera5543
    @perera5543 2 ปีที่แล้ว +26

    හරිම වාසනාවන්යෙක් මෙ හස්තියා ❤️ දැක්කහම පුදුම තෙජවන්ත බවක්

  • @user-pt5lq4pn9u
    @user-pt5lq4pn9u 2 ปีที่แล้ว +10

    පෙරහැර කටයුතුවලට සහාය වන සියලු දෙනාටම මේ පින් බලයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔවුනට යහපතක්ම වේවා

  • @sanojsasanka0427
    @sanojsasanka0427 2 ปีที่แล้ว +54

    ඔබට මෙවන් විඩියෝ පෙන්නන එකට බොහොම ස්තුතියි👍
    දළදා සමිදු පිහිටයි ඔබට 🙏🙏🙏

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින්වත් සතෙක් තමයි නැදුන්ගමුවේ රාජ දීර්ඝායුෂ ලැබේවා

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 ปีที่แล้ว +13

    අපේ රාජාට සහ කළු මාමට දළදා හිමි පිහිටයි...😍😍😍😍

  • @damindakumar8102
    @damindakumar8102 2 ปีที่แล้ว +5

    ඇත් රජුනේ නුඹටත්. ඒ වාගේම කළු මාමාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @hasanthikaekanayake5401
    @hasanthikaekanayake5401 2 ปีที่แล้ว +1

    අහන්න ලැබීමත් මහ ලොකු පිනක්...ඇත් රජුනී දීර්ඝායුශ ...මේ පුන්‍යකර්මය චීරාත් කාලයක් ඉශ්ට සිද්ධ කරන්න ඔබට මේ පින් බල මහිමය හේතු වාසනා වේවා !!!! කලු මාමේ ඔබටත් දීර්ඝායුශ පතමි.!!!මේ කුසල් කර්මයන් උතුම් වූ නිර්වානයම පිනිසම හේතු වාසනා වේවා !!! ...රිදෙන්න එපා ඔබේ දෙපා!!! දැනෙන්න එපා වෙහෙසක් !!!!සතුටු කදුලු උනයි ඔ දෑසට මේ පින් බල මහිමයට මගේ ඇත් රජුනි!!! දහසක් දෙවි වරුන් වඩිනවා ඔබේ පින්වත් ගමන බලන්නට!!!, පරිස්සමින් යන්න වාරු අරන් මගේ ඇත් රජුනි!!!! තෙරුවන් සරණයි !!!!

  • @samindinimasha8222
    @samindinimasha8222 2 ปีที่แล้ว +11

    මේ නැදුන්ගමුවේ රාජා එන අවසන පෙරහැර කියවුව අයට්.ගොඩක් පින්

  • @lanipatrina2775
    @lanipatrina2775 2 ปีที่แล้ว +1

    පින්වත් ඇත් රජුනි නුබට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !! චිරාත් කාලයක් දළදා වහන්සේ වැඩම වීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා ! පින්වත් රාජා පුතුනේ නුබව බලාගන්නා කලුමාම ඇතුළු නුබට ආරක්ෂාව සලසන සැමටත් උතුම් දළදා සමිදු පිහිටයි රැකවරණයි !! මේ උතුම් ආසීර්වාද ආනුභාවයෙන් කොරෝනා වසන්ගතය ලොවෙන්ම තුරන් වේවා ..ලෝකවාසී සැම සම්මා සම්බුදු සරණයි උතුම් දළදා සමිදු පිහිටයි !!!🌻🌻🌻🙏🙏🙏

  • @lashanlashan3385
    @lashanlashan3385 2 ปีที่แล้ว +9

    පින කද නැදුන්ගමුවේ රාජා.ඔබට දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏 චිරාත් කාලයක් වැජබේවා .ඇත් රජුනි ඔබට උතුම් දාළදා සමිදු පිහිටයි !!!! 🙏🙏🙏🙏🙏🙏

  • @user-ui1eu4rf8d
    @user-ui1eu4rf8d 2 ปีที่แล้ว +2

    පිංවත් නැදුන්ගමුව හස්තිරාජයානනී අපගේ බුදු පියානන් දේශනා කරන පරිදි අටලෝදහමට අනූව වාසය කරන අපට අනිවාර්යයෙන්ම අටලෝදහමට අවනත වීමට සිදුවනවා නියතය. ඇත් රජුනි ඔබත් මමත් මෙලොවින් සමුගන්නා තුරුම පැසැසුම් ලැබේවා කියා සිතීමට නොහැක. මොකද එයත් තාවකාලිකය.
    එහෙත් ඇත් රජුනී ඔබ මට වඩා පිනැති හස්තිරාජයකි ඔබටද පාරිලෙය්ය ඇත් රජුට මෙන් දිව්‍ය ආයුස සැප බලය හා මතු නිවනම පාර්ථනා කරමූ.

  • @raveeramadeniye5874
    @raveeramadeniye5874 2 ปีที่แล้ว +4

    අපේ මේ පින්වන්ත නදුන්ගමුවේ රාජාගේ ලස්සන බලන්න අපි පින් කරලා තියනවා .ගොඩාක්ම පින්වන්තයි

  • @indushyama9057
    @indushyama9057 2 ปีที่แล้ว +12

    දළදා සමිදුගේ පිහිටෙන් තවත් දීර්ඝ කාලයක් ආයුෂ ලැබේවා අපේ රට කොරොනා උවදුර නැති වි රටට සෞභාග්‍යය උදා වේවා

  • @nelkanelka1735
    @nelkanelka1735 2 ปีที่แล้ว +2

    සෙංකඩගල පුරවරයේ අභිමාණය ලොවටම රැගෙන යන පින්වන්ත හස්ති රාජයා නැදුන්ගමුවේ රාජා නමදිමි ඔබගෙ දෙපා .....උතුම් දළදාව වඩම්මවන්නට අපෙත් ආයු ලැබ ඔබ නීරෝගීවේවා!දිඝාසිරි වේවා!කළුමාමේ ඔබද පින් කදක් .මෙවන් හීලෑ දරුවෙක් මෙන් සිටින මහා හස්තිරාජයා ගේ ලගම වැසියා වීම මෙන්ම ඔහුත් සමග දිවියම කැප කරමින් ඇස්දෙක මෙන් රැකගන්නා රාජාගේ ලග සේවකයාවීම.මාමේ නුබටද දිඝාසිරි.කවදත් නොදුටු දේ ලොවට දෙන නිළමේ අදත් එවන්ම දෙයක් කලා.ඇත් රජු වස්ත්‍රාභරණයෙන් හැඩවෙන අන්දම ලොවටම ගෙන ආව.ඔබටද නීරෝගීභාවය ලැබේවා!තෙරුවන් සරණයි.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +19

    ඵයා පාඩුවේ ඉන්නවා අන්දනකම් හරීම ලස්සනයි සතුටුයි ස්තූතියි

  • @sriyaniperera7636
    @sriyaniperera7636 2 ปีที่แล้ว +5

    උතුම් දලදා සමිදු වඩම්මන පින් ඇති ඇත් රජුනි නමදිමි මේ පින් බලය ඇත් රජුනි ඔබටත් ඔබ පසු පසු සෙවනැල්ලක්ව පය තබන අපේ කලු මාමටත් මේ පින් කද වාසනවන්

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +8

    Comment කියවනකොට ඇඩෙන්නෙ මට විතරද .පින් කදට මොනතරම් ආදරේද මිනිස්සු .🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 2 ปีที่แล้ว +20

    අපේ ඇත් රජාණනි ඔබට උතුම් දළදා සමිඳු සරණයි..!!
    කලු මාමේ ඔබටත් තෙරුවන් සරණයි...!!

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 2 ปีที่แล้ว +36

    හැමදාම වගේ නියමයි නිලමෙ අයියා.. ගොඩක් පින්♥️

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක්😇

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 2 ปีที่แล้ว +10

    තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ඇත් රජාණන් ටත් සියලුම දෙනාටමත් ...🙏🙏🙏🙏

  • @nrnr2972
    @nrnr2972 2 ปีที่แล้ว +13

    ඇත් රජුටත් කලු මාමාටත් දළදා සමිදු පිහිටයි 🙏 ❤️

    • @anomasmart4767
      @anomasmart4767 2 ปีที่แล้ว

      🙏🙏🙏❤️🙏🙏🙏

  • @vishwaprebath4178
    @vishwaprebath4178 2 ปีที่แล้ว +5

    අපේ රජාට තව තවත් දිගු කාලයක් දළදා සමිඳුන් වඩම්මන්න ශක්තිය ලැබේවා කළු මමාටත්, ජේසු පිහිටයි..🙏🙏🌹🌹🌹🌹🌹

  • @sperera3473
    @sperera3473 2 ปีที่แล้ว +4

    නැදුන්ගමුවේ රාජ වගේම කළු මාමත් දකිනවා නම් එයාලා දෙන්නටම කෙතරම් ආදරෙන් බක්තියන් හැමෝම එයාලා ගැන කතා කරන වග... 🙏

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +3

    කොහොම. උනත් නිලමේ
    කියන්නෙත්. නිලමේ කෙනෙක් ම තමයි
    ඉතාමත් ඉතාමත් වැ ද ගත්
    විදියට widio වක් දාන්නේ ඔබ තුමා විතරයි තැනට උචිත ආකාරයට
    ඇදුමින් සැරසිලා ගවුරව පුර් වක ව
    ආචාර කරලා
    හරිම වටිනා විදියට program එක කරනවා මෙවැනි widio කරන්න
    ත ව. ත ව ශක්තිය ද්ර්ය ලැබේවා
    දනය.. බලය. ශක්තිය. ද්‍ය්රිය
    රන්... රිදී... මුතු... මැණික්
    බව.. බෝග... සම්පත්
    පහළ වෙ වා බුදුසරණයි නිළමේ
    මැති දුනී 🙏🙏🙏🙏🙏

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +3

    රාජා 2022 /3/7 මිය ගියා.😢.ඔබට සුභ ගමන් ඇත් රජ...❤🙏

  • @SL-ml8do
    @SL-ml8do 2 ปีที่แล้ว +30

    මේ පිං වත් සත්වයාට බැරි කාලේ නෙමේ පූළුවන් කාලේ තනියම ඇවිදින්න ආරක්ෂාව තියෙන තැනක් හදලා දෙන්න ඹිනේ.(රටට දැයට සේවයක් කරපූ ඹ්නේම සත්වයෙක්ට)මට හිතුන දේ කිවේ.සංවාදයට.

    • @poornimamendis6897
      @poornimamendis6897 2 ปีที่แล้ว +1

      ANIWARENMA.

    • @costengineeringsolutions5239
      @costengineeringsolutions5239 2 ปีที่แล้ว +1

      මේ දාලා තියන comments ගොඩක් අතරින් මේ අහින්සක සතාට හොඳක් පතන මොලේ ඇති only comment එක. ඔබට ස්තුතියි.​

    • @sandaru1245
      @sandaru1245 2 ปีที่แล้ว +1

      මමත් එකඟයි එ්කට.අැත්තටම

  • @janathchandula2093
    @janathchandula2093 2 ปีที่แล้ว +2

    ඔබ ප්‍රාර්ථනා කල
    උතුම් බුද්ධත්වය ලැබේවා
    ඇත් රජුනි ඔබට❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +3

    මට නම් නැදුන්ගමුවේ පිංවන්ත ඇත් රජුනි ,ඔබත්, කළු මාමාත් අපේ රටට පිං කඳන් දෙකකි ♥️♥️🌹🌹 සියළුම දෙවි රැකවරණය නිරතුරුවම ඔබ දෙපලට ලැබේවා 🙏🙏

  • @nilanthi22nila93
    @nilanthi22nila93 2 ปีที่แล้ว +16

    නැදුන්ගමුවේ හස්ති රජාණෙනි ඔබව රැක ගන්නා කළු මාමාටත් ඔබටත්, ඇත් පන්තියේ සියලුම ඇත් රජුන් සේනාවටත් සියලුම ඇතින්නියන්ටත් උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ..ජයශ්‍රිමාබෝ හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ධර්මද්වීපය තුළ වැඩවසන්නාවූ සියලුම දාතූන් වහ්ස්න්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා ...නිදුක්නීරෝගි සුවයත් දීර්ගායුෂත් ලැබේවා 🙏🙏🙏

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j 2 ปีที่แล้ว +1

    මෙි අති උතුමි දුර්ලබ අවස්තාව සලසා දුන් නිළමෙි තුමාට අපෙ උත්තමාචාරය පුද කරනවා🙋🙏ඔබතුමාට බොහොම පින් එ් වගෙම තමයි නදුන්ගමුවේ අැත් රජාණනි ඔබට ශුි දළදා සමිදු පිහිටයි කළු මාමා ඔබට නිදුක් නිරොගි සුවය නිරන්තරයෙන්ම ලැබෙිවාදීර්ඝායුෂ ලැබෙිවා🙏🙏නදුන්ගමවෙි බෝසත් අැත් රජාණනි ඔබටත් දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +16

    මෙහෙම පුණ්‍යවන්ත සතුන් අපේ රටේ පිනටමයි පහල වෙන්නෙ

  • @Thas_mila
    @Thas_mila 2 ปีที่แล้ว +9

    ආයෙ දකින්න වෙන්නෙ නෑ නැදුන්....දරාගන්න බැරි තරම් දුකයි...උතුම් හස්තියෙක්💗
    මනුස්ස ආත්මයක කෙලවර නිවන් දකිත්වා නැදුන් 🙏☸
    😣

  • @gamagehemantha1668
    @gamagehemantha1668 2 ปีที่แล้ว +32

    මෙිි ඇත්රජුට විවෙිිකයක් දෙන්නෙ නැද්ද ඇත්රජුණි සූවිසි අනන්ත බුදුගුණයේ බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබෙිිවා තෙරුවන්සරණයි

    • @sanaboy9767
      @sanaboy9767 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක්😇

    • @rusithkavya3547
      @rusithkavya3547 2 ปีที่แล้ว

      අලි ඇතුන් හිඟ නිසා වෙන්න ඇති

    • @lioneltilakasirisenadheera5648
      @lioneltilakasirisenadheera5648 2 ปีที่แล้ว +3

      Peraharata ena eka alenta sayutak yahaluwa hamuwenna gansiya ekatuwenne perahara kaleta ewara unahama yanne adaadalu.😔😔😔

  • @madushikabeddage386
    @madushikabeddage386 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි❤️ ඔබ ඇතුලු සියලු සතුන් නිරෝගී වේවා! දීර්ඝායු වේවා!

  • @mpspeiris4356
    @mpspeiris4356 2 ปีที่แล้ว +2

    පින්වන්ත ඇත් රජුනී ඔබ වාහාන්සේට නිදුක්නිරොගී දිර්ගායුස ලැබේවා චිරාත් කාලයක් ජීවත් වේවා තවත් වසර ගනනාවක් දලදාහාමුදුරුවන්ගේම පිහිට ආරක්ෂ ලැබි දලදා කරඩුව දලදා පෙරහරේ යන්න උතුම් වු ආසිර්වාදය ලැබේවා ස්ම්මාසම්බුදුස
    නයි

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 2 ปีที่แล้ว +1

    අඩ අඩා බලන්නේ රාජාගේ වීඩියෝ .
    හරිම ආදරෙයි. පුදුමාකාර බක්තියක් තියෙන්නේ නැදුන්ගමුවේ රාජාට.මටත් තේරුම් ගන්න බැහැ ඒ මොකද කියලා .
    ජේසු පිහිටයි .චීරාත් කාලයක් දළදා කරඩුව වඩම්මන්න ඔබට ජේසු පිහිට ලැබේවා !!!!!

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 ปีที่แล้ว +1

    Nilame aiya kalu mama saha ape nedumgamuwe boshath ath rajanantath dirgayu lebewa theruwan saranai

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +2

    පිංකද මෙලොවින් සමු අරන් දවස් දෙකකට කිට්ටුවෙලා ඒත් මගෙ හිතට දැනෙන දුකට වැටෙන කදුලු නම් නතර කරගන්න බැ තාම ඉක්මන් භවයකින් නිවනින් නිවි සැනසෙත්වා පිංවත් ඇත් රජුණි 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +1

    මේ පාර මට හරිම දුකයි..
    දළදා හාමුදුරුවෝ වඩම්මන රන් සිවි ගේ ට මල් මාලා පුජා කරගන්න බැරි උනා.. අවුරුදු කිහිපයක ඉදන් මම මගේ අත් දෙකෙන් ගොතන ඉද්ද මල් මාලා පුජා කරලා තියෙනවා මේ පාර කොරෝනා නිසා මට ඒ පින කරගන්න බැරි උනා.. ලබන අවුරුද්දේ මම වෙනද වගේම මල් මාලා ගොතලා අරන් එනවා.. මෙවර පෙරහැර මංගලයට සහභාගී වූ සියළුම දෙනාටත් .. ආරක්ෂාව සැපයු සියළුම දෙනාටත් දළදා හාමුදුරුවන් ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 ปีที่แล้ว +1

    Thanks Nilame for this lovely video.I hope I will be able to see Raja Mangala hasthi rajaya in Srilanka next year.wish him and kalumama a long life to fulfill this sacred,precious duty. U.K.

  • @premilaperera1417
    @premilaperera1417 2 ปีที่แล้ว +7

    මිනිසුන්ට ඔයාව සිහිපත් වෙන්නෙ පෙරහර කාලයට පමණක් ද. මම හැමදාම ආදරය කරමින් සියලු දෙවියන් රැක devai prarthena කරමි. දළදා සමිඳු පිහිට හැමදාම ලැබේවා .

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +10

    නැදුන්ගමුවේ රාජා ඇතාta diirgaayusha ලැබේවා budusaranay ❤

  • @dulanjanisathya6037
    @dulanjanisathya6037 2 ปีที่แล้ว +3

    තව චිරාත් කාලයක් කරඩුව වඩම්මන්න අපේ ඇත් රජුට දීර්ගායුශ ලැබේවා අපේ කලු මාමටත් දීර්ගායුශ ලැබේවා

  • @sandalinethmini7330
    @sandalinethmini7330 2 ปีที่แล้ว +4

    කළු මාමා ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!!🙏🙏🙏❤☸️

  • @hasharajayamanna1578
    @hasharajayamanna1578 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට දලදා සමිදු පිහිටයි. සුලගකින් වත් ඔබට පීඩාවක් නෙවේවා.... 🙏🙏🙏

  • @mpspeiris4356
    @mpspeiris4356 2 ปีที่แล้ว +3

    පින්වන්ත ඇත් රජුනී නිදුක්නිරොගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

  • @coolsky8915
    @coolsky8915 2 ปีที่แล้ว +3

    රත්තරන් පින් කඳ...... දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙදෙනාටම....

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +5

    දළදා සමිදු පිහිටයි සහෝදරයා ...ජය වේවා .. වටිනා ...ඔබගේ වීඩියෝ හැමදාමත්

  • @janithmaneth8984
    @janithmaneth8984 2 ปีที่แล้ว +2

    තවත් බොහෝ කලක් දළදා කරඩුව වැඩමවීමට නැදුන්ගමුව ඇත් රජාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා......ඇත් රජාණෙනි ඔබට දළදා සමිදු සරණයි....🙏☸️☸️☸️

  • @nadeeshagayanganidesilva4398
    @nadeeshagayanganidesilva4398 2 ปีที่แล้ว +4

    හරිම පින්බර හස්තියෙක් කලු මාමටත් නැදුන්ගමුවේ රාජ හස්තියටත් දළදා සමිදු පිහිටයි 👍👍🙏🙏

  • @kantakanata9643
    @kantakanata9643 2 ปีที่แล้ว +4

    මම ගොඩාක් ආදරෙයි මේ ඇත් රජුට ...
    තුණුරුවන් සරණයි
    🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @keshaniumesha9069
    @keshaniumesha9069 2 ปีที่แล้ว +2

    තිබෙන තුරු මේ ජීවිතේ .....
    දෙමී පිං අනුමෝදනා ...
    මතු බවයෙ දිත් ඔබ දෙපළ මැද....
    මටද ඉන්නට හැකි වෙවා ....
    සදා වදිනෙමි දෝත් මුදුනේ
    තබා දෙපළට ‍රෑ දිවා .....
    අනේ හිමියනි, සදා රැක දෙනු
    අපේ පිංකද මේ වෙනා....
    මගේ ආයු ද , සැමගෙ ආයු ද,.....
    ලබා දෙමි ..සදහම් සිතින්......
    ලබාගෙන ඒ ආයු බලයෙන්...
    තිබෙන තුරු මේ සාසනේ....
    රැගෙන යන්නට දෙමී අවසර...
    උතුම් දළදා කරඬු හිමියන් .....
    ලබා ඒ පිං බලය , මතු භව....
    උපත ලබලා මෙත් බුදුන් කල....
    උතුම් අරි මග පසක් වේවා!!
    දෙදෙන හට මේ පිං බලෙන්........!!!!!!! 🙏🙏🙏🙏🙏
    කේෂානි උමේෂා

  • @sucharithaariyarathne543
    @sucharithaariyarathne543 2 ปีที่แล้ว +1

    බෝසත් නැදුගමුවේ විජය රාජා ඇත් රජුණි. නිර්වාණ ද්වාර විවර වේවා..!!! 💐💐💐💐🙏
    නිදුක් නිරෝගී සුව ලැබේවා කලු මාමා..

  • @SamndhiKwt
    @SamndhiKwt 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ..balan ඉන්නත් අසයි ..අපේ පින්වත් හස්තියාට දළදා සමිඳු පිහිටයි ....දීර්ඝායුෂ ලැබේවා ...

  • @shanejayasinghe4837
    @shanejayasinghe4837 2 ปีที่แล้ว +2

    සිරිලක් මෑණියන්ගෙ
    අතිසුන්දරම,
    අතිපූජනීයම, අතිපුණ්‍යවන්තම, අතිවාසනාවන්තම,
    අතිගෞරවනීය උතුම්ම පුත්‍රරත්නය,
    තෙරුවනේ අනන්ත මහාගුණානුභාව බලයෙන්, නිදුක් නීරෝගි දීර්ඝායු වේවා ඇත් රජුනි🙏🙏🙏

  • @sunithakusumkumarisunitha1059
    @sunithakusumkumarisunitha1059 2 ปีที่แล้ว +1

    Appachchiy.kalumamata.tarunuwan.saranai.sadu..🙏🏼sadu.🙏🏼sadu🙏🏼sadu🙏🏼nedumgumuwe.rajatath.budusaranai

  • @sasankasrimal4177
    @sasankasrimal4177 2 ปีที่แล้ว +1

    අනේ අද එයා යන්නම ගිහින්.මේක හීනයක් වගේ.කියා ගන්න බැරි තරමට හිතට දුකයි 😢😢..ඔබට සුබ ගමන්..නිවන් සුව ලැබෙවා ඇත් රජුනි🙏🙏🙏

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d 2 ปีที่แล้ว +2

    උතුම් වූ.දලදා සමිදුන්ගේ.පිහිටෙන් ..🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝායු වේවා..!!! .අපේ.පින්වත්.හස්ති රජාණනි ..කලු මාමාටත් තෙරුවන් සරණයි ..!!!

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට උතුමි දලදා වහන්සේගේ පිහිට ලැබෙිවා🙏🙏🙏

  • @samadarajayasekara6560
    @samadarajayasekara6560 2 ปีที่แล้ว +2

    අපේත් ආයු ගෙන සියක් ආයු ලැබ තවත් බොහෝ කල් ඇත් රජුනි ඔබ ජීවත් වේවා! මෙතේ බුදුන් දැක නිවන් ලබන්නට ඔබ පින්වත් වේවා!..

  • @mirikomar2128
    @mirikomar2128 2 ปีที่แล้ว

    me wage video ekak 1st time dekke.as dekata kaduluth awa.godak pin

  • @noyalnan8820
    @noyalnan8820 2 ปีที่แล้ว

    නිලමේ දෙයක් කලොත් එක මරු කලු මාමාටත් මෙ පින්වන්තයාටත් නිලමේ ඔයාටත් සියලු දෙවිරැකවරනයි ❤️