#Nadungamuwe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2021
  • #Nadungamuwe Raja #Kandy

ความคิดเห็น • 197

  • @jayanidumanuka1668
    @jayanidumanuka1668 3 ปีที่แล้ว +13

    නුවරට ගමන් අරඹන හුරු පුරුදු මඟේ
    වෙනදට වැඩිය මිනිසුන් මඟ දෙපස පෙනේ
    හරියට මෙයත් තව එක් පෙරහැරක් වගේ
    ඇතෙකුට තියෙන පින මිනිසුන් අපිට නැතේ
    දස කෝටියක් ඇතුන්ගෙ සවි බලය ලැබී
    වෙහෙසෙන දෑත දෙපයට දුක් විඩා නොවී
    රත්වුණු පොළව මත ඇල්දිය සිසිල දිදී
    පින්කඳ නුඹත් කලු මාමත් දෙවියො රකී
    හික්මුණ බවත් විනයත් තේජසත් ඇතී
    ඇත්රජු නුඹෙන් දුටුවෙමි මම මිනිස් ගතී
    දැනුනද නුඹට කලු මාමට වෙහෙස නිතී
    දෙදෙනම එකට එක්වී බුදු මඟෙහි යතී
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේ.ජයනිඳු මනුක ජයසේන

    • @chathurideshika1415
      @chathurideshika1415 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sajeewanidias6119
      @sajeewanidias6119 3 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌱🌱🌱🌱🌱💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸💮🌻🌻🌻🌻🌻🌻

    • @sandaru2700
      @sandaru2700 3 ปีที่แล้ว

      පලවෙනි කවියේ අවසාන පදය ගැන තව ටිකක් හිතලා බලන්න

    • @Mathi...2004
      @Mathi...2004 16 วันที่ผ่านมา

      ​@@sandaru2700 hithala blnn deyk nh eka hryatama hrii

  • @sriyanifrenando554
    @sriyanifrenando554 3 ปีที่แล้ว +45

    දළඳා හමුදුරුවනේ පිහිටය් ඇත් රජුනී...මේ පිනෙන් ඔබට නීරෝගී සුවය ලැබේවා ....දැන්නම් මෙයට වෙහෙස පාටය් විවේකය දෙන්න ඕනි කියලා මටනං හිතුනෙ...තෙරුවන් සරණයි 🙏

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +59

    ඔබට උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් .
    ඇත් රජුනි

    • @ashokakiridigalle2243
      @ashokakiridigalle2243 3 ปีที่แล้ว +2

      ඇත්,රජුනි,ඔබටත් කළු මාමාටත් දළදා සමිදු රැකවරණයි!!!!සාදු!සාදු!!සාදු!!!

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 ปีที่แล้ว +29

    උතුම් ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි. උතුම් දළදා සමිදුගේ පිහිටයි. ඇත් රජුට. එ කළු මාමා ටත්. සියළුම දෙවියන් ගේ පිහිටයි. මාමේ.

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +29

    රත්තරං ඇත් රජුනි ඔබට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏

  • @RasikaRuwan
    @RasikaRuwan 3 ปีที่แล้ว +28

    කොවීඩි රෝගයෙන් පිඩා විඳින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා. අතුරු ආන්තරාවක් නොවේවා, තෙරුවන් සරණයි.!!!

  • @mithinikavindya2023
    @mithinikavindya2023 3 ปีที่แล้ว +21

    අනේ ඇත් රජුනේ ගොඩක් මහන්සි ඔබතුමාට 🙏 උතුම් දළදා සමිඳුන් ගේ පිහිටෙන් දිර්ඝ ආයුෂ ලැබේවා 🙏උතුම් සම්පතක් ඔබ වහන්සේ 🙏

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +4

    මඟුල් ඇතුනි ඔබටත් කළු මාමාටත් තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියෝ රකිත්වා..🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @kaushika1100
    @kaushika1100 3 ปีที่แล้ว +18

    ඔබව දැක්කත් ඇස් වලට කදුලු උනනවා. ඓ ඔබගේ පින්වන්ත කම දෝරෙ ගලන නිසා...... දිව්‍ය ලෝක සැප ලැබෙන්න ඕන..... ඔබට නමස්කාර වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +13

    ඒ. තේජස දැක්කම ඇස්වලට කඳුලු එන්නේ නොදැනම දවස් කීයක් මේ විදියට පයින්ම ආවද පුතේ. දැන්නමි. ගොඩක්ම මහන්සි උතුම් දළඳාසමිදු පිහිටයි

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +41

    අපේ රත්තරන් ඇත් රජුනේ ..
    ඔබට ගොඩක්ම ගමන් මහන්සියි නෙද ..😢😢

    • @lakshmiNiroshani7591
      @lakshmiNiroshani7591 3 ปีที่แล้ว +2

      😢😢😢😢😢😢😢

    • @lakshmiNiroshani7591
      @lakshmiNiroshani7591 3 ปีที่แล้ว +3

      ඔබේ comment එක මම ඉතා අගය කරමි. ඒ මක් නිසා ද යත් ඇත් රජ තාර පාරෙ ඇවිද යද්දි, වාහන දුම ආඝ්‍රාණය වෙද්දී , තාර පාරෙ රස්නය, අනේ මේ හැම එකක්ම සිහිපත් උනා..😢😓😔

    • @dhammawisuddhimw8045
      @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +1

      වැහි වැහැලා ස්වභාව ධර්මය විසින් පිඩාව තුනි කරන්න ඇති

  • @disnanilmini3685
    @disnanilmini3685 3 ปีที่แล้ว +25

    සමහරවිට ඔයා වෙන්නැති මෙ ලොකේ වැඩියෙන්ම චායාරැපවලට නැගුන එකම ඇතා . ඇත් රජු රැක ගැනිම අප හැමගේම යුතුකමයි.

    • @gayangayan8873
      @gayangayan8873 3 ปีที่แล้ว

      Ape,pinkada,athrajuni,obata,dergayusa

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +16

    අනේ ඉතින් බොහෝම හිමින් යන ගම්නෙ තේජාන්විත පෙනුම ,,රැයක් දවාලක් අව්වක් වැස්සක් නොබලා කොතරම් දුරක් ආවද ,,🙏🙏🙏,,හස්තිරාජයාටත් කලු මාමටත් , ආරක්ෂක අංශ වල සියලුම දෙනාටත් උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි ,,💐❤️🙏🙏🙏

  • @prasannamahesh8715
    @prasannamahesh8715 3 ปีที่แล้ว +15

    උත්තම බුදුබව ලැබේවා ...🛐🛐🛐

  • @dissanidissanayake1025
    @dissanidissanayake1025 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ඇත් රජුනි..
    දීර්ඝ ආයුෂ ලැබේවා

  • @damayanthiebandara4884
    @damayanthiebandara4884 3 ปีที่แล้ว +22

    He is a National Treasure 🙏🙏🙏

    • @lakshmiNiroshani7591
      @lakshmiNiroshani7591 3 ปีที่แล้ว +1

      Yeah..❤❤❤🌹🌹🙏

    • @rosannafodesta3242
      @rosannafodesta3242 3 ปีที่แล้ว +2

      They belong to the wild to have freedom just like us though. 😭

    • @lakshmiNiroshani7591
      @lakshmiNiroshani7591 3 ปีที่แล้ว +2

      @@rosannafodesta3242
      ..He too needs freedom 😢😢😢 ..sad

    • @andrewb.894
      @andrewb.894 2 ปีที่แล้ว

      So he is a National Treasure and the rest are not ….

    • @andrewb.894
      @andrewb.894 2 ปีที่แล้ว

      That’s what wrong whit the country you guys yet don’t know what’s Wright and wrong

  • @sljoker6799
    @sljoker6799 3 ปีที่แล้ว +6

    ඔබට දලදා සමිදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා!!!.ඔබට නිරෝගි සුව පතමි

  • @palithadisanayake2867
    @palithadisanayake2867 3 ปีที่แล้ว +5

    සුවපත් වෙත්වා! නිවනින්ම සැනසෙත්වා!

  • @virajsandun5644
    @virajsandun5644 3 ปีที่แล้ว +17

    ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ගේ තේජස 🥰💓💓💓💓🙏🙏🙏🙏

  • @y.b.n.kumariyapa9319
    @y.b.n.kumariyapa9319 3 ปีที่แล้ว +4

    ඇත් රජුනි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 කළු මාමේ ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @k.r.sandamali704
    @k.r.sandamali704 3 ปีที่แล้ว +5

    කැමරාව අල්ලන් එහෙට මෙහෙට දුවනවා ඇරෙන්න දොහොත් මුදුන් දී වදින කෙනෙක් නෑ,,,මිනිස්සු විකාරයෙන් වගේ දුවනකොට ඒ කිසි දේකට කලබල නොවී රාජා සන්සුන් ව එයාගෙ ගමනේ,,,

  • @samithamihiran3578
    @samithamihiran3578 3 ปีที่แล้ว +4

    උතුම් දලදා සමිදු පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏🙏

  • @amarasiriamarasiri4613
    @amarasiriamarasiri4613 3 ปีที่แล้ว +19

    Oyata දැනෙන බඩගිනි මහන්සියට කොයිතරම් දුකක් hitenawada....obata දළදා සමිඳුන්ge phitai.....

  • @pubudulakmal2558
    @pubudulakmal2558 3 ปีที่แล้ว +15

    මේ ඇත් රජු පැමිනිම unlike කලේ තනි කුහක සක්කිලි බල්ලො..යකො ජානාධිපතී ට වඩා ලංකාවේ මිනිස්සු ආදරේයී මේ ඇතෑට ❤️

    • @hasithkeshan5854
      @hasithkeshan5854 3 ปีที่แล้ว +1

      Sirawata 😍

    • @prasadsilva3699
      @prasadsilva3699 3 ปีที่แล้ว +1

      lol

    • @sajeewanidias6119
      @sajeewanidias6119 3 ปีที่แล้ว

      ඒවා ගැන හිතන්න එපා.ඒකෙන් ඒ අය සතුටක් ලබනවා ඇති

  • @comariemarie5924
    @comariemarie5924 3 ปีที่แล้ว +3

    මගේ අැස්වලට කදුලු අාවා උතුමි දලදා සමිදු පිහිටයි අැත් රජුට

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +8

    උතුම් දලදා සමිදු පිහිටයි ආරක්ෂාව යි 🙇🙇🙇🙇🙇🙇🙇

  • @shamilzaman5313
    @shamilzaman5313 3 ปีที่แล้ว +2

    Agam bedhayen thorawa lankawe abimanaya ape nadumgamuwe RAJA💪💪💪 mama Muslim jathikayek unata man adarema karana dhakiddith hemadama nethata kadhulu ena man adharema karana ❤❤❤ape dewani RARA ape rate abimanaya love you very much nadumgamuwe RAJA 💞
    Allah dhewi pihitai oyatath oyawa balaganna hemotamath
    Thank you very much and keep going up Kandy media Allah bless you and your family and media team

  • @pasanakalanka4695
    @pasanakalanka4695 3 ปีที่แล้ว +10

    සසර කල පින්

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 3 ปีที่แล้ว +5

    දළදා සමිදු පිහිටයි ඇත් රජාණනි නුඹට🙏🙏🙏🙏🙏

  • @sriyanidavi890
    @sriyanidavi890 3 ปีที่แล้ว +3

    Theruwan saranai ,ath rajuni.obatath,oya bala ganna mamatath.

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +4

    දළදා සමිදු පිහිටෙන් පින්වත් ඇත් රජුගේ වෙහෙස මහන්සිය දුරැවෙවා

  • @katerinnuna650
    @katerinnuna650 3 ปีที่แล้ว +2

    Me ekkama corona wasangataya turan wawa wawa wawa

  • @chamiladilani9609
    @chamiladilani9609 3 ปีที่แล้ว +5

    Ane paw ape ath raju dawas ganak gaman gaththa nisa godak mahansi ati pinwantha ath rajutath kalu mamatath araksaka oba siyalu denata dalada hamuduruwange pihitai

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +7

    Triple Gems bless you 🙏💕🇬🇧

  • @user-gi7ik3ti8o
    @user-gi7ik3ti8o 3 ปีที่แล้ว +4

    දළදා සමිඳු පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏

  • @shanthimala8387
    @shanthimala8387 3 ปีที่แล้ว +3

    Budusarani.daviraka.warani

  • @shani199
    @shani199 3 ปีที่แล้ว +3

    Pau....samma sambudu saranai seyalu deveyange peheta arakshawa nowaduwama labewa at rajuni obata neduk neroge suwaya prarthana karanawa neraturuwama...🥰🥰❤🥰🙏🙏🙏

  • @sudarshaniedeepikawickrama4187
    @sudarshaniedeepikawickrama4187 3 ปีที่แล้ว +2

    ශ්‍රී දළදා සමිඳු පිහිටයි !

  • @Dinu-te4ih
    @Dinu-te4ih 3 ปีที่แล้ว +6

    මිනිස්සු කොච්චර අත්මාර්ථකාමිද , නියම බෞද්ධයෝද ?😥 කැමරාවල flash light off කරලා photos ගන්න එක නෙද හොද ? ඒ සතාගේ ඇස්වලට හොද නැනේ😥😥😥

  • @janaka4565
    @janaka4565 3 ปีที่แล้ว +1

    ඔයා මේ ලෝකේ කරන්න පුලුවන් ලොකුම පින කරල තියෙන්නේ.බුදු සරණයි ඇත් රජුනේ.

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว

    ...Sri Lanka truly is a paradise island,...just hear the chirping of the birds...beautiful culture that we all must protect..

  • @chinthapriyadari5907
    @chinthapriyadari5907 3 ปีที่แล้ว +3

    Ath rajuni obata dirgau lebewa dalada samidu pihita lebewa

  • @dasunimadhushika6481
    @dasunimadhushika6481 3 ปีที่แล้ว +4

    samadama dalada wahansege arakshawa rakawaranaya labewa .

  • @shani199
    @shani199 3 ปีที่แล้ว +3

    Pau amaru ate paen avet kisema weheshak mahanseiyak Danenna aepa dalada samidunge pehetay

  • @kasunchathuranga5706
    @kasunchathuranga5706 3 ปีที่แล้ว +5

    Ath rajuni oba yam dinaka budun daka niwan dakinna ona.obata godak mahansi athe. Ada manussayaktawath karanna bare etha dushara gamanak oba yanna.🙏🙏🙏

  • @misnaina9292
    @misnaina9292 3 ปีที่แล้ว +4

    Dalada samidu pihitai athrajune obatath siyaluma arakshaka hamudawatath dalada samidu pihitai godakmahansi

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +2

    Budunge arakshawa siyalu deviyange pihita lebewa aeth rajuni

  • @anomawijasiri3888
    @anomawijasiri3888 3 ปีที่แล้ว +2

    Eth rajuni obata dalada samidu pihitai

  • @lalithakuwait5880
    @lalithakuwait5880 3 ปีที่แล้ว +3

    Budu saranai 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲🤲🤲🤲🤲🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼

  • @geethaanjali7633
    @geethaanjali7633 3 ปีที่แล้ว +1

    සාදු .......🙏
    සාදු .......🙏
    සාදු .......🙏

  • @danushikamithsara3236
    @danushikamithsara3236 3 ปีที่แล้ว +2

    Ath rajuni obata uthuma dalada samidu pihitai

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +3

    Budu saranai budu saranai
    Budu sarani

  • @subodaniperera4077
    @subodaniperera4077 3 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashisamarasekara7767
    @shashisamarasekara7767 3 ปีที่แล้ว +1

    Hasthi rajayaneni obage siupawalata triwida rathnaye pihitai.budu saranai.thawath boho kalayak uthum dalada wahanse wedamakereemata shakthiya wasanawa lebeewa.

  • @dinelkasubawickrama1639
    @dinelkasubawickrama1639 3 ปีที่แล้ว +3

    Saaadhuu saadhuu saadhuu

  • @indranikandaudaarachchilag7974
    @indranikandaudaarachchilag7974 3 ปีที่แล้ว +1

    Theruwan saranai ath rajuni obatath obawa raka Bala ganna siyaluma denata.

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +1

    Kalumama obatath godak pin.theruwan saranai

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +2

    මහන්සි ඇති මෙයට ටික්ක නිදාගෙන විවේක ගන්න අරින්න පව් ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි දෙන්නටම කොරෝනා වසන් ගතය දුරු වේවා

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 3 ปีที่แล้ว +1

    Ane 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽ath rajuni deergayusa obatah kalu mamath

  • @nuwankumars8010
    @nuwankumars8010 3 ปีที่แล้ว +3

    budu saranai mage ath rajuni

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +2

    Sathsra daladaa vahanseta maa athraju bara wevaaa sadu sadu sadu 🌻🌼

  • @yfhgg6177
    @yfhgg6177 3 ปีที่แล้ว +2

    Daladasamiduge pihitai eth rajuni obata dirga ayesha pathami 🙏🙏🙏🌺🌺

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka3228 3 ปีที่แล้ว +3

    Ath rajuni obatath kalu mamatath dirgausa wewa siyaluma devi rakawaranai

  • @sosose5389
    @sosose5389 3 ปีที่แล้ว +1

    Dalada samidu phitai obata pinwah aeh rajuni

  • @santhakumar5589
    @santhakumar5589 3 ปีที่แล้ว +2

    Dalada samidu pihirai

  • @lokugesubashini3327
    @lokugesubashini3327 3 ปีที่แล้ว +3

    Ath rajuni obata budusarani
    Suwapath wewa

  • @chinthakumuduni8335
    @chinthakumuduni8335 3 ปีที่แล้ว +2

    Dalada samidu pihitai athrajune 🙏🙏🙏

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 3 ปีที่แล้ว +2

    budu saranai rajune

  • @arunichrisanthi6769
    @arunichrisanthi6769 3 ปีที่แล้ว +1

    🙏🏻

  • @prasannamahesh8715
    @prasannamahesh8715 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 3 ปีที่แล้ว +2

    At rajuni teruwan සරණයි

  • @samarsamar7223
    @samarsamar7223 3 ปีที่แล้ว +3

    Balannako ane oyata කොච්චර minisu adarada kiyala ethurajune obata dalada samidu pihitai diirgausha labewa

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 3 ปีที่แล้ว +3

    Obataadaladasamidupihtarakavaranai

  • @madumadu6079
    @madumadu6079 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +2

    Ana dukai paima anawa amaruwan anna 🙏🙏🙏🌹❤️

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +1

    Pin kalado paw kalado ath kulaye epaduneya..
    Budu samiduge dantha dathu Kara tiyanna pin atteya..
    Sasare athi paw gewenna mema kusalaya ath wennaya...
    Mathu sasaredi manusath bawa ath rajiduta labenneya..

  • @9614HhhaD
    @9614HhhaD 3 ปีที่แล้ว +2

    🙏❤

  • @rgcmrajapaksha6638
    @rgcmrajapaksha6638 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @knisansalakumarinisansala1977
    @knisansalakumarinisansala1977 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokadesilva1504
    @ashokadesilva1504 3 ปีที่แล้ว +3

    Wasanawan

  • @lathaambegoda5747
    @lathaambegoda5747 3 ปีที่แล้ว +3

    Ane athrajuni dalada sasindu pihitai

  • @heartbeat5387
    @heartbeat5387 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️

  • @hansaneeradhika7755
    @hansaneeradhika7755 3 ปีที่แล้ว

    Ane meyage kakul ridenawa athi,,pau,වාහනේක ekka yanna thibune...ඇත් රජුට dirgausha lebewa.

  • @rusithkavya3547
    @rusithkavya3547 3 ปีที่แล้ว +2

    🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏

  • @greenlife9592
    @greenlife9592 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kanchanalakmini1836
    @kanchanalakmini1836 3 ปีที่แล้ว +1

    🙏🙏🙏💝💝

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว

    daladha hamuduruwange pihiten covid rogin siyalu dena kisidu karadaraya novi suwapath wewa.ath rajuni dhaladha samidu pihitai

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +3

    ඇත් රජුනි සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දළඳා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 2 ปีที่แล้ว

    Api obata adara ath rajuni obata budu saranai

  • @asyaasya2699
    @asyaasya2699 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dkproduction6862
    @dkproduction6862 3 ปีที่แล้ว +2

    uthum dalada kaeaduwa wedama karaweemata sansare pin karannata athi. minisath bawa lqbada dalada karaduwa lagatawath yanna beri kota ath rajununi hasthirajayek uwath minisath kamata wada pin karala athi' dalada himige pihita arakshawai,

  • @panchaluwis4157
    @panchaluwis4157 3 ปีที่แล้ว +2

    ඉස්සර නම් අපි බලන්න යනවා 😓

  • @hichchikella255
    @hichchikella255 3 ปีที่แล้ว +3

    පෙරහැරේ දලදා කරඩුව වැඩමවනකොට,පෙරහැර වෙලාවට කරඩුවට වඩා උස ගොඩනැගිලි වල ඉදලා මිනිස්සු සාදු කියනවා.ඒක හොඳ නෑ කියලා තමා මට නම් හිතෙන්නේ .ඒ මහත්වරුන්ට නෝනලාට ටිකක් බිමට බහින්ට පුළුවන් නම් වටිනවා ගොඩක්.බිමට බැහැලා වන්දනා කරන්ට.

  • @sasikaranasinghe3593
    @sasikaranasinghe3593 3 ปีที่แล้ว +4

    ලංකාවේ මිනිස්සු මොන තරම් මෝඩද? කොවිඩ් තියෙද්දි හැසිරෙන විදිහ. ඉතින් මේක ලොක් ඩවුන් කරන්නේ නැතුව බේරගන්නෙ කොහොමද.

    • @sajeewanidias6119
      @sajeewanidias6119 3 ปีที่แล้ว +1

      මේක මොකක්ද ?රංචු පිටින් එක පොදියට වර්ජනය කරන්නෙ.ඒවා හොදයි ද?

    • @blackmumba7482
      @blackmumba7482 3 ปีที่แล้ว

      ඔබ කියනදේ හරි මිනිස්සු එකතු වෙන හොදම නෑ මේ තියන තත්වෙ උඩ එහෙම කියල පෙරහැර නව්ත් වන්නත් බෑනේ යාලුව ඒක නිසා හොදම දේ මිනිසුන් තම තමන්ගෙ පරිස්සම හදා ගැනීම නේද යාලුවා

    • @sasikaranasinghe3593
      @sasikaranasinghe3593 3 ปีที่แล้ว

      @@blackmumba7482 මෙතන ප්‍රශ්නය තියෙන්නෙ ඇතාගෙවත්, පෙරහැරේවත් නෙවෙයි. මිනිස්සුන්ගෙම තමයි.

    • @blackmumba7482
      @blackmumba7482 3 ปีที่แล้ว

      @@sasikaranasinghe3593 ඔව් ඒක හරි අපේ අප්පලාගෙ හැටි ඕකනෙ අප්ප හැමදාම මාස්ක් නැතුව තාම යනවනේ පාරේ ගානක් නැතුව 😐

  • @kudusilva9498
    @kudusilva9498 3 ปีที่แล้ว +4

    මිනිසෙකු වී ඉපදී මතු භ​වයන්වල තව තව පිං කර මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක නිවන් මගට යන්න ලැබේවා. මිනිසකු වුනාම කිසිදිනෙක සත්ව හිංසා නොකරනු මැන
    ඇත් රජුනි. එහෙම කළොත් නැවතත් ඔබට මෙස්ස්ම පාරවල් දිගේ ගිනි අවුවේ කකුල් පිච්චි පිච්චි කි.මී. සිය ගනන් ගොස් තමයි පින් කරන්න වෙන්නෙ.

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว

    ඇත් රජුට දළදා සමිදු පිහිටයි and they felt

  • @Animal_Allure.
    @Animal_Allure. 3 ปีที่แล้ว

    Ane ithin ☸️🙏🏽❤️

  • @kanchanalakmini1836
    @kanchanalakmini1836 3 ปีที่แล้ว +3

    ඇත් රජුට දළදා සමිදුු පිහිටයි මේ ගමන ඉස්සරහට පැනලා කරන බාධාවට කැරාමන්ලට පවු පිරෙයි කියලා හිතෙන්නෙ මට විතරද😥😥😪

    • @motivationallife1145
      @motivationallife1145 3 ปีที่แล้ว +1

      un madin pnal camera kre nththm ub mewa bałaganie kohomd bn. nikn ona nthi mgul Nokia balapn video eka.

    • @kanchanalakmini1836
      @kanchanalakmini1836 3 ปีที่แล้ว

      @@motivationallife1145 මම වැරැද්දක් කියුවෙ නැ හොදෙ මට හිතෙන දේ කිවුවෙ... 😓🤨😏

    • @motivationallife1145
      @motivationallife1145 3 ปีที่แล้ว

      @@kanchanalakmini1836 h h hair hari hari adant on n okt.

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 2 ปีที่แล้ว

    Dalada samidu pihiti ath rajuni kalu mama obath davipihiti budu saranai