කඳුලු සලමින් නුවරින් නික්ම ගිය නැදුන්ගමුවේ රාජා | Nedungamuwe Raja | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2021
  • අවසන් වතාවට දළඳා වැඳ සෙංකඩගල පුරවරයට සමු දී නුවරින් නික්ම ගිය නැදුන්ගමුවේ රාජා....
    එසේම නැදුම්ගමුවේ හස්තියාගේ අවසාන පෙරහර සම්ප්‍රාප්තිය මෙය බවට හස්තියාගේ භාරකරු දන්වා සිටියි....
    #HelaRahas #NedungamuweRaja #shorts
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 950

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +25

    නැවත කිසිදා දළදා පෙරහැරේ මේ තේජාන්විත ඇත් රාජයා දකින්නට නොලැබෙන බව දැනෙන කොට මාර දුකයි.. නුදුරු අත් බවයෙහිම ප්‍රාර්ථනා කල බෝධියකින් නිවන් අවබෝධ වේවා...🙏🙏🙏🙏

  • @UJK..creation
    @UJK..creation 2 ปีที่แล้ว +69

    ඇත්තටම එදා කදුලු හැලුනේ එයා කරඩුව ගෙනියන අවසන් වතාව කියලා එදා මේ රජුට දැනෙන්න ඇති. ඔබ දැන් දිව්‍ය විමානෙක ඉදන් බලන් ඇති. තෙරුවන් සරණයි කලු මාමටත්.😢😢

  • @rash2437
    @rash2437 2 ปีที่แล้ว +62

    දැන් මේක බලද්දි පට්ට දුකයි දෙයියනේ 😥💔 නැවතත් ඔහු බලාපොරොත්තු වූ උතුම්ම ආත්මභාවයක ඉපදේවා ❤🙏🙏❤....

  • @natureloversiw
    @natureloversiw 2 ปีที่แล้ว +28

    මම මේක දකින මේ මොහොතේ ඇත් රජු නික්ම ගිහින් සදහටම අප වෙතින්.ගිනි අව්වේ දෙපා පිච්චෙමින් පිය නැගූ පියවරක් ගානේම පිං සිද්ධ වේවා උතුම් ඇත් රජුනි.කල පිං මහිමයෙන් සුගතියකටම පත් වේවා.🙏🙏🙏🙏🙏

  • @chamilasani4613
    @chamilasani4613 2 ปีที่แล้ว +45

    රත්තරන් මැණික...ආයෙත් නුවරට දළදා වඩම්මන්න නොගියත් දළදා වහන්සේගේ පිහිටෙන් බුදුන් දැක නිවන් සම්පත්තියම ලැබේවා ඇත් රජුනි...🙏

  • @ajithkumara9543
    @ajithkumara9543 2 ปีที่แล้ว +6

    නැදුන්ගමුවේ ඇත් රජුනි නුඹ එදා සිතුවා ද ..... ?මේ සහභාගි වී ආපසු නිවස බලා යන්නේ අවසන් දළදා පෙරහරේ සමුගැන්ම බව .දළදා හාමුදුරුවෝ නුඹේ පිට මතින් වීදි සංචාරය කළ අවසාන පෙරහර බව .නුඹෙ තිරිසන් ආත්මයක ඉපදුනත් මම දකින්නෙ මතු බුදු බව පතන බෝධිසත්වයන් වහන්සෙ කියායි .මේ තිරිසන් සතකු වි ඉපදුන අවසාන ආත්මයයි. මෙ කල කුසලානුභාවයෙන් මතු බුදුවෙන්නට හෙතුවාසනා වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .........!!!

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 2 ปีที่แล้ว +357

    යනෙන මගදි වෙහෙසක්
    නොම දැනෙන්නයි
    සැඩ හිරු රැසින් දුක්
    පීඩා නොවෙන්නයි
    සතර වරම් දෙවියන්
    ඔබ රකින්නයි
    ලබන වසරෙ නුවරට
    යලි වඩින්නයි
    තෙරුවන් සරණයි ඇත් රජුනි!!!.......කළු මාමෙ ඔබටත්,රණවිරු ඔබ සැමටත්
    තෙරුවන් සරණයි!!!

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 ปีที่แล้ว +8

      Lassanai 🙏🏼🙏🏼🙏🏼

    • @vajiradhammage5893
      @vajiradhammage5893 2 ปีที่แล้ว +5

      👍

    • @hermione3468
      @hermione3468 2 ปีที่แล้ว +4

      ලස්සනයි🙏🙏

    • @wasanthakm7887
      @wasanthakm7887 2 ปีที่แล้ว +3

      ලස්සනයි

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +6

      කොතෙක් මා නුඹ දෙස බැලුවද
      වෙහෙස නොම වෙයි මගේ නෙත් යුග .🙏🙏🙏🌸🌸🌸

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +186

    දළදා සමිඳු පිහිටයි ඇත් රජූණි🙏 ආයුබොහෝවේවා.. කළු මාමා ඔබටත් එසේම වේවා 🙏 ලබන අවුරුද්දේ හමු වෙමු ❤️❤️❤️

    • @chandulanawam1194
      @chandulanawam1194 2 ปีที่แล้ว +5

      Bodi sathwa Gune paareki Dam purennba U sath purusha weth Chaddantha kule Upan pin weth Ath Rajuni obate uthum Dalada samidungema pihite Arakshawa lebewa Kalu mamatath theruwen sarenai Niduk Nirogi wethwa !!suwe path wethwa !!Dirgausha lebewa !!thewa boho kalayak pin weth Ath Rajunte uthum Dalada karedun wehanse Wadama kare wimate wasenawevm Bahaggiye shakthiye Weeriye lebewa !!""Nadungamuwe pin weth Rajaa ""Ath Rajidatath sath purusha weth kalu mamateh ""Chiran Jewathunn Chiran Jeewathun Aaurakkanthu Aawadaa !!!

    • @user-hq2tt3ci3k
      @user-hq2tt3ci3k 2 ปีที่แล้ว +4

      එයා යන්නම ගියානේ 😢😢 ආය නොයෙන්නම

    • @kumaranawarathna1988
      @kumaranawarathna1988 2 ปีที่แล้ว +1

      Ape manika giyaaa

    • @kumaranawarathna1988
      @kumaranawarathna1988 2 ปีที่แล้ว +3

      Ape pinkada giyaa

    • @senurikavindya3450
      @senurikavindya3450 2 ปีที่แล้ว +2

      ආයෙ හම්බුවෙන්නෙ නැහැ අනේ

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +107

    එදා ඇත් රජුට දැනෙන්න ඇති ආයෙ දලදාවට එන්න වෙන්නෙ නෑ කියලා 😢💔අද අපෙන් සමු ගත්ත අපේ නැදුන්ගමුවේ ඇත් රජුට අමා මහ නිවන්සුවම ලැබේවා.. 😓😓😭😭

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Kadukau saluwe , any mawa danwath nidahas karanna math asai haminey kenek ekka babek hadala anith ali wage jeewath wenna kiyala wenna athi ne ?

    • @_ks_2053
      @_ks_2053 2 ปีที่แล้ว +2

      @@bandularanasinghe7491 අනෙ මංදා කවුරු කොහොන කිව්වත් නැදුන්ගමුවෙ ඇතා දලදා වහන්සේට සේවය කරේ ගොඩක් ලොකු භක්තියකින්.. ලංකාවෙ බොරු සත්ව හිතවාදියෝ මොන මොන කතාව කිව්වත් ඇතාව භාර වෙදමහත්තයත් කලුමාමත් මාලිගාවෙ අයත් ඇතාට හුගක් ආදරෙන් සැලකුවා.. ලෝකේ තියන උතුන්ම පින කරන්න අවස්තාව ලැබිලත් මිනිස්සු වගේ නිකරුනේ කම්සැප විද විද කාලකන්නි ජීවත ගත කරනවට වඩා ගෞරවාන්විත වන්දනීය ජීවිතයක් ඇතා ගත කරා.. .

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@_ks_2053 ea minissu hithana hati ne?
      Apey agama anuwa owa karanna hoda wada da ?

    • @nandaseeligunasekera8276
      @nandaseeligunasekera8276 11 หลายเดือนก่อน

      Nidahase daruvo hadala kele jeewath wena hati balanna puluwan dawasata ali atthu kopamanak wedi kanawada hakkapatas walata , viduliya atawala thuwakku bandina eaywata ugul walata ahuwela nowidina weaydana vidala merena ekada honda? kanna bonna deela kakulata damwelak daala peraharata geniyana ekata saapa karana ayata kale kerena ali gathana gana kandulu watenne nahane.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +281

    බුදුන්වහන්සේගේ සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඇත්රජුනි .2022 සදාතුක දලදාසමිදු වඩම්මන්න ධෛර්යය ශක්තිය ලැබේවා නැදුන්ගමුවේ රාජහස්තියාට.

    • @arunanandika3710
      @arunanandika3710 2 ปีที่แล้ว +2

      👌

    • @surajlakshan5363
      @surajlakshan5363 2 ปีที่แล้ว +7

      එයා යන්නම ගිහිම්

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว

      එයා මැරුණා

    • @esoftesoft4257
      @esoftesoft4257 2 ปีที่แล้ว +4

      Apa raja aya anna na

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว +3

      අපේ නැදුන් ආයේ එන්නේ නෑ

  • @chandrikalankathilaka9087
    @chandrikalankathilaka9087 2 ปีที่แล้ว +142

    උතුම් දළදා සමිදු පිහිටයි ඇත් රජුනි.ලබන වසරේත් දළදා සමිදු වඩමිමවන්නට ඔබට ශක්තිය ලැබේවා දිර්ඝායු වෙිවා .

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +8

    ආයේ කවදාවත් අපිට මේ සුන්දර දසුන දකින්න ලැබෙන්නේ නැහැනේ. බුදුවන්නට පෙරුම්පුරන බෝසත් ආත්මයක් කියල හිතෙනවා. වසර ගණනාවක් පුරාවට දළඳා සමිදු පිටමත තබාගෙන වඩමවන්නට, ලෝකයක ගරුබුහුමන් ලබන්නට තරම් වාසනාවන්ත වූ පින්වත් ඇත් රජාණනි ඔබ‍ට මෙපින් බලයෙන් උතුම් වූ නිර්වාණය දකින්නට හේත වාසනා වේවා 🙏🙏🙏

  • @imeshilakshani1081
    @imeshilakshani1081 2 ปีที่แล้ว +54

    අනේ ඇත් රජුනී ඔබ පිං මහිමයක්.
    ඔබ මේ අත්මයේන් නිවන් දකිත්වා
    ඔබට තෙරැවන් සරණයි ,
    කලු මාමාටත් තෙරැවන් සරණයි !!!

  • @dulakshahathurusinha109
    @dulakshahathurusinha109 2 ปีที่แล้ว +11

    පින්වත් නැදුන්ගමුවෙ ඇත් රජුනි නිවන් සුව ඔබට දලදා පිහිටයි

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว +25

    නැවත ඇත් රජුනි ඔබ කිසිමදාක ⁣කන්ද උඩරටට නොයන බව සිහිවෙනකොට දැනෙන දුක කියා නිම කලනොහැක 😭😭😭
    නැදුන්ගමුව රාජා ඹබට නිවන් සුව 😭😭

  • @jayanthakariyavasam8098
    @jayanthakariyavasam8098 2 ปีที่แล้ว +464

    බුදු සරණයි ඇත් රජුනි පරිස්සමට ගම් බිම් බලා ගිහිල්ලා ලබන වසරේත් දළදා වහන්සේ වඩම්මන්න වාසනාව ලැබේවා දීර්ගායුෂ ලැබේවා

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 ปีที่แล้ว +157

    ඇත්රජුණි ,නුඹට තිබෙන ආදරේ ,නුඹට තිබෙන ගෟරවය,කියලා නිම කරන්න බැහැ ,නුඹට දළදා සමිදු පිහිටයි .

  • @latham6098
    @latham6098 2 ปีที่แล้ว +91

    සියලු දෙවියන්ගේ පිහිටයි ඇත් රජුනි

  • @anushadilrukshi2313
    @anushadilrukshi2313 2 ปีที่แล้ว +15

    අනේ ආපහු එන්න වෙන්නේ නෑ කියලා දැනුනද ඔයාට ඇත් රජුනී.නිවන්සුව ලැබේවා ❤️

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +116

    පුදකොට හදවතින් සිය යුතුකම්
    දළදා පෙරහැරට..
    ඇත් රජුනේ සිත් සතුටුන් නුබ අද ගෙදර යනවාද..
    වසරක් ගෙවෙන තුරු ආයේ
    අප කෙලෙස ඉන්නද..
    අනේ හැමදාමත් නුබ සිටියනම්
    මේ නුවර අහස යට..
    යනෙනා විට නැදුන්ගමුවට වැසි වැටී
    මහ මග තෙත බරිත වේවා..
    කුසගිනි නිවී යන මග අතර රස ඵල
    යහමින් හිමිවේවා..
    නිදිසුව විදින කල අතරමගදී සුබ හීන
    සොදලෙස පෙනේවා..
    තිරිසන් භවෙන් මිදිලා මතු භවේ
    සුගතියකම ඉපදේවා..
    වෙද මාමා හා එක්වී කලු මාමා පණ මෙන්
    නුබ රකිනවා සත්තයි..
    ඇත් රජුනේ නුබෙ තේජස මෙනුවර
    දැක ගන්නට පින්වන්තයි..
    වසoගත දුරුවෙලා ලබන වසරෙදී
    අප හමුවන බව නියතයි..
    පින්වත් නැදුන් රජිදුනේ නුබ තරුණ වී
    මා මහළු වුනානම් කියා සිතෙයි..
    ✍️✍️✍️
    Thakshi..
    Kandy.

    • @chamiladilani9609
      @chamiladilani9609 2 ปีที่แล้ว +8

      Harima lassana wachana tikak as walin nodenima kadulu watuna man koheda danne video ekak nadungamuwe ath rajage balana kenek godak asawen me tika kiyeuwa obata godak pin

    • @darshanarkumara9837
      @darshanarkumara9837 2 ปีที่แล้ว +5

      Harima lassana kavi peliyak. As dekata kadulu wetuna danuna hagimata

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 ปีที่แล้ว

      @@chamiladilani9609 thank you👍❤️

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 ปีที่แล้ว

      @@darshanarkumara9837 thank you 👍❤️

    • @kanchanadesilva3789
      @kanchanadesilva3789 2 ปีที่แล้ว +1

      Anne matath ehema hitenawa.

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 ปีที่แล้ว +12

    බුදුන් දැක නිවන් දකින්න මේ සන්සාරෙ ඔබ කල පින් ඇති ඇත් රජුනි 🙏🙏🙏

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge5485 2 ปีที่แล้ว +19

    මීට මාස 06 කට කලින් මෙහෙම නුවරින් වැඩිය රාජා අද නෑනෙ. අනේ බුදුන් දැක නිවන් දකින්න පිං කඳ.

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 2 ปีที่แล้ว +10

    අත් රජුනි ඔබ දැන් දෙවෙය් ලෝකේ. බෝසත් මිනිස් ආත්මයක් ලබා නැවත එපදෙන්න්. නිවන් අවබෝද කරගන්න ලැබේවා!!සාදු සාදු සාදු!!!

  • @JayMiracles123
    @JayMiracles123 2 ปีที่แล้ว +56

    පින්වන්ත ඇත්‍ රජුනි 🙏🙏🙏🙏 ඔබට උතුම්වූ දළදා සමිදු පිහිටයි..මේ පින් බලය අමාමහ නිර්වාණය අවබෝධයටම හේතූ වේවා ..තෙරුවන් සරණයි .සියලු දෙවියන්ගෙ පිහිටයි අරාක්ශාවයි 🙏🙏🙏❤️❤️❤️❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +2

      Dalada samedu peheta labawa keya patamu haste rajuta nada Jay
      Jay GM yaluwa

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +7

    නුවරින් මේ නික්මෙන්නෙ ජීවිතයෙ අන්තිම වතාවට කියලා හීනෙකින්වත් නොසිතන්නට ඇති. උතුම් ඇත් රජුනේ.. ඔබට නිවන් සුවයම ලැබේවා. ආත්මයම සැනසේවා !

  • @nimmiranasinghe2304
    @nimmiranasinghe2304 2 ปีที่แล้ว +10

    අද ඔයා නැති අඩුව ගොඩාක් දැනෙනව 😔 උපදින හැම ආත්මෙකම බුදුන් දැක නිවන් දකින්න ලැබේවා .. අමාමහ නිවනින්ම සැනසේවා 🙏🙏

  • @chathuminasandaruwan8582
    @chathuminasandaruwan8582 2 ปีที่แล้ว +20

    බුදු සරණයි ඇත් රජුනි ✨️💕 මගේ ආයුශත් අරන් දිගු කල් මේ පිං බිමේ වැජඹේවා 🙏 චිරං ජයතු ....🙏🙏🙏

  • @milee7557
    @milee7557 2 ปีที่แล้ว +7

    ඔව් ඒක ඇත්ත. ඒ ඔහුගේ අවසන් අවස්ථාවයි. එයාගේ වියෝව ගැන ගොඩක් දුක හිතෙනවා. නිවන් සුව ලැබේවා😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +115

    කළුමාමටත් නිදුක්නිරෝගි සුවය ලැබේවා .2022එන්න.. ධෛර්යය ශක්තිය ලැබේවා .කළුමාමේ ඔයාටත් දලදාසමිදු පිහිටයි

    • @neethanithalagala3718
      @neethanithalagala3718 2 ปีที่แล้ว +1

      දළදා සමිදු පිහිටයි ඇත් රජුනි කලු මාමාට ත් ලබන වසරේ සෙන්කඩගලට එන්න ලැබේවා

    • @prasandilupa1364
      @prasandilupa1364 2 ปีที่แล้ว +1

      ලබන ආත්මේ කලු මාමාද අලියෙකුව ඉපිද මවගේ සෙනෙහසද අහිමිව මිනිස් වාසයේ නොහොත් මිනිස් අත් අඩන්ගුවේ දිවි අති තෙක් හෙන්ඩුවෙන් සලකුම් ලබ පෙරහරේ යමට මෙ පින හේතු වසනාවේවා.

    • @WidithaSamarakoon
      @WidithaSamarakoon 2 ปีที่แล้ว +4

      @@prasandilupa1364 gonek unata gin kama pradarshanaya krana epaa ban

    • @prasandilupa1364
      @prasandilupa1364 2 ปีที่แล้ว +3

      @@WidithaSamarakoon ගොනා කව්ද කියල පුතෙ උබෙ අම්මගෙන්ම අහපන් උබ දවසක් හරි මව් කිරි බීල තියනවනම් උබටත් දුක කියන දේ තෙරෙනව. ඒක නොතෙරෙන එකම හේතුව එක්කො උබෙ අම්ම උබව දාල පොඩි කාලෙම යන්න අති වෙන එකෙක් එක්ක. නත්නම් උබව දාල පොඩි කලෙම රට යන්න අති.එහෙව් මිනිස් පටෞන්ට පව් පින් දුක වේදනව අම්මගෙ අදරෙ උනුසුම කිසිදෙයක් වටහෙන්නෙ නහ පුතෙ.උබට අපහස කරනව නොවෙයි. නමුත් මට විස්වසයි උබ මවු සෙනෙහස කිසිදා විදි අයෙක් නොවන වග.

    • @dinushakasun2644
      @dinushakasun2644 2 ปีที่แล้ว +1

      😭😭😭

  • @nayomidesilva6556
    @nayomidesilva6556 2 ปีที่แล้ว +22

    ඇත් රජුනි ඔබටත් කලු මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ලබන වසරේ හමුවෙමු...බුදු සරණයි....

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +31

    කවුද කියන්නෙ අවසන් වතාව කියලා. කියන මනුස්සයා ගෙ අවසානෙ වෙන්න පුළුවන්.
    2022 වසරේත් නුවර පෙරහැරට මෙ පින්වත් අැත් රජු එනවා. මුළු ලෝකයටම ඉන්න ලස්සනම අන්ග සමිපුර්ණ අැතා මෙච්චරයි.
    Miracle of Sri Lanka 🐘🙏🇱🇰

    • @warunawarunakulasooriya5489
      @warunawarunakulasooriya5489 2 ปีที่แล้ว +5

      එකනම් ඇත්ත ,අනිවාර්යයෙන් රාජා 2022 කෙත් එනව❤🙏

    • @chamilaperera3162
      @chamilaperera3162 2 ปีที่แล้ว +5

      එක ඇත්ත ..හිතක් පපුවක් නැති එවුන් තමයී ඔහොම කියන්නෙ ..

    • @chamilaperera3162
      @chamilaperera3162 2 ปีที่แล้ว +5

      @@warunawarunakulasooriya5489 ඔව් එයා එන්වා.. ඔය කියන එවුන්ගේ කුහකම..එකයි

    • @chathurikamadushani2319
      @chathurikamadushani2319 2 ปีที่แล้ว +1

      Me maha jara minissu.. Thamange views wedi karaganna. Oyawage ketha katha kiyanna epa. Ape raja thawa godak kala dalada karaduwa wadammanawa..Budusaranai...

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 2 ปีที่แล้ว +7

    අද එයා අපි අතර නෑ😔..නිර්වාන සුවයම ලැබේවා ඇත් රජුනි✊❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +21

    දාලා තියෙන හැම Coment එකක් බලපු හාම ගොඩාක් දුක හිතෙනවා ...කොච්චර ආඩම්බරයක් ..ද.
    ආදරයක් .ද...ලොබයි..

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว +11

    ඇත්. රජුනි ඔබගෙ දෙනෙතින් කඳුළු ගලන එක අරුමයක් නොවේ
    බොහෝම පරිස්සමෙන් සිරස මත
    තබාගෙන. බොහෝම ගරුසරුව
    අපේ රටේ වටිනාම සම්පත සුරක්ෂිත ව. ආපසු භාරදී.
    යන මොහොත ට එන කදූලු. දරාගෙන ගෙදරට යන නුඹට සතර වරම් දෙවියන්ගෙන් ද දළදා හාමුදුරුවන් ගේ ද ආරක්ෂාව ලැබේවා කලු මාමා ද
    රෑකදේව් තෙරුවන් සරණයි

  • @dinushaacademy3069
    @dinushaacademy3069 2 ปีที่แล้ว +5

    ඇත් රජුනි ඔබ කල පින් හොදටම ඇති මතු බවයේ හොද තැනක ඉපදෙන්නට ඔබත් කලු මාමාත් මහා පුන්‍යයවන්තයි ❤️❤️❤️

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 2 ปีที่แล้ว +1

    ඇත් රජුනේ ඔබ එදා නුවරදි ඇඩුවේ ඇයි කියලා මට අද තේරුණා.. මතු බුදු බව පතන ඇත් රජුනේ ඔබේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @radros763
    @radros763 2 ปีที่แล้ว +57

    අඬන්න එපා අපේ ඇස් වලටත් කඳුලු එනවා..🙏🙏❤️❤️

    • @user-lp3lz3fi7i
      @user-lp3lz3fi7i 2 ปีที่แล้ว +4

      අව්ව වෙලේ කොන්ක්‍රීට් පාරක යද්ඩ්ඩි කකුල් දෙකට දැනෙන සනීපෙ කොහොම ඒ වගෙ මේ සත්වයට් එක දිගට කොන්ක්‍රීට් හො තාර පාරක අව්වෙ යද්දි ඒ රස්නෙ නොදැනේ නම්.. අනේ මන්දා කාට කියනන්ද අනිත් අය දාලනෙ සපත්තු සෙරප්පු.. මේ සතා යන දෙපස කට ඇරන් බලන් ඉන්න කිසිවෙක් නෑ පාරට වතුර බකට් එකක් දාලවත් රස්නෙ අඩු කරල දෙන්න නමුත් බොහෝ අය බෝසත් රජු බෝසත් රජු ගැවට.😥 දුකයි නේද මෙක එහම රටක්

    • @prasandilupa1364
      @prasandilupa1364 2 ปีที่แล้ว

      මාරි බිස්කට් කලද ඉන්නෙ .....ටිකිරි මොලේ

    • @user-lp3lz3fi7i
      @user-lp3lz3fi7i 2 ปีที่แล้ว

      @@prasandilupa1364 ai

  • @METVSRILANKA
    @METVSRILANKA 2 ปีที่แล้ว +23

    නැදුන්ගමුවේ ඇත් රජානනි ඔබට තවත් චීරාත්කාලයක් දලදා මෙහෙවරහි යෙදීමට ⁣ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරනයි.තෙරැවන් සරනයි.......
    Me tv sri lanka youtube channel ප්‍රාර්ථනය සදාකාලික සතුටයි ......

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 2 ปีที่แล้ว +20

    ඇත් රජාණනි ඔබට උතුම් දළදා සමිඳු සරණයි...!!පරෙස්සමින් ඇත් රජුනි.කලු මාමේ තෙරුවන් සරණයි....!!🙏🌹🌹❤️

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 2 ปีที่แล้ว +16

    දළදා සමිදු වදින්නේ අවසන් වතාවට බව නොසිතෙන්නට ඇති ...
    නිවන්සැප ලැබේවා ඇත් රජුණි🙏🙏🙏

    • @maduariyarathne2808
      @maduariyarathne2808 2 ปีที่แล้ว +2

      Naaa eya niwan dakin naaa eya aphu ipdei 🙏🏻🙂

  • @mmala6994
    @mmala6994 2 ปีที่แล้ว +72

    ධළධා හාමුදුරැවන්ගේ පිහාටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naminijayasinghe4005
    @naminijayasinghe4005 2 ปีที่แล้ว +14

    දුෂනය වු සමාජයක ඔබ වැනිඇත් රජෙකුගෙන් ගතහැකි ආදර්ශය බුදු ගුන දන්නා අයහට පිටුවහලක්ම වේවා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා

  • @rangakumara1086
    @rangakumara1086 2 ปีที่แล้ว +5

    මේ අවසන් ගමන කියල කවුද හිතුවේ..ආයෙ කවදාවත් එන්නෙ නැ නිවන්සුව ලැබේවා ඇත් රජුණි ..

  • @deepikadeepika4123
    @deepikadeepika4123 2 ปีที่แล้ว +10

    සඳු සඳු සඳු මගේ නමස්කාරය වේවා බුදු සරණයී දළදා මාළිගාවේ පිරිත් ඇහෙනකොටත් හරම සතුටුයි

  • @padmalatha7447
    @padmalatha7447 2 ปีที่แล้ว +20

    ඇත් රජුනි ඔබට තෙරුවන් සරනයි

  • @nadeemajeewanthi4588
    @nadeemajeewanthi4588 2 ปีที่แล้ว +11

    දළඳා සමිදු පිහිටයි ඇත් රජුනි🙏🙏🙏
    දීර්ඝායුෂ ලැබේවා !!

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Dalada samedu peheta labawa keya patamu haste rajuta nada yaluwa
      Nadeema GM yaluwa
      Kohomada oyata yalu wa eten

  • @pathmadesilva8636
    @pathmadesilva8636 2 ปีที่แล้ว +15

    බුදු සරණයි දලද සමිඳු පිහිටයි

  • @suntehranamai4123
    @suntehranamai4123 2 ปีที่แล้ว +17

    🙏🙏🙏🙏සියලු දෙවියන් ගෙ පිහිටයි පුතේ ඔයාටත් ඔයාව බලන ඔය තාත්තාටත් තෙරැවන් සරනයි උතුමි දලදාහාමුදුරැවන්ගේ පිහිටියි

  • @thanujithathsarani4133
    @thanujithathsarani4133 2 ปีที่แล้ว +31

    දළදා සමිදුගේ පිහිටයි නැදුන්ගමුවේ ඇත් රජුනි.🙏🙏🙏

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +5

    අපේ රටටම වටින නැදුම්ගොමුවේ හස්තිරාජා ....
    අපේ රටේ උතුවූ සම්පතක්....
    සියලුම දෙවියෝම රැකදෙත්වා...🙏🙏🙏

  • @rajinipranandu6453
    @rajinipranandu6453 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි ඇත් රජුනි

  • @shanalex9496
    @shanalex9496 2 ปีที่แล้ว +10

    චිරාත් කලක් අපෙත් ආයූ ගෙන සදහම් දළදා මූනිදූ වැඩමවිමට වාසනාව ලැබෙත්වා ඇත් රජූනි🙏🙏🙏🙏🙏🙏💓🇱🇰

  • @hirunabro3216
    @hirunabro3216 2 ปีที่แล้ว +18

    දළදා සමිදු පිහිටයි සියල්ලෝමටම🙏🙏

  • @udeshikadilrukshi3592
    @udeshikadilrukshi3592 2 ปีที่แล้ว +12

    එයා දැනගෙන හිටියා..😢එයාට ආයෙත් දලදා කරඩිව වඩම්මන්න එන්න වෙන්නෙ නෑ කියලා..😭😭😭🙏💔💔💔💔 අජරාමර නිවන්සුව පිං කද...

  • @wasanthakumara1019
    @wasanthakumara1019 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu eth rajune ajaramara niwansampath lebewa

  • @nadeekasenavirathna5722
    @nadeekasenavirathna5722 2 ปีที่แล้ว +10

    බෝසත් ඇත් රජුනි ඔබටත් කලු මාමාටත් උතුම් දළදා සමිදු පිහිටයි .ඇත් රජුනි ඔබ දෙවි ලොවින් ආ උතුම් වස්තුවක් අපට .දීර්ඝායුෂම ලැබෙිවා ! සියලු දෙවියන් ඔබව රැකදේවා ! ඇත් රජුනි ඔබ රැස් කරගත් පින් බලෙන් මතු බුදු වෙිවා !🙏🙏🙏🌺🙏🌹🙏🌺🙏🌹🙏🌺🙏🌼🌺🌼🙏🙏🙏

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว +10

    සියලු දේවියන් ගේ පිහිට ලැබෙිවා අැත් රජුනි කලු මාමෙි පරිස්සමින් යන්න ❤❤

  • @chapa22sewwandi36
    @chapa22sewwandi36 ปีที่แล้ว

    මතු බුදු වෙන්නට පෙරුම් පුරන ඇත් රජු,,,,🙏දැන් දිව්‍ය විමානෙක ඉදන් බලන් ඇති,,,,,,සාදු සාදු සාදු,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว +5

    එදා කඳුළු salanna ඇත්තේ ....දැනගෙන වෙන්න ඇති ....කතා කරන්න බැරි වුණාට ....දළදා සමිඳුන් ,දළදා karaduwa වැඩම waddi ....සිතන්නට ඇති මමත් මතු බුදු වෙනවා කියා ....උතුම් manusath බවක් ලැබේවා ඇත් rajuni .....priyayangen wen වීමෙ දුක ......කළු mame ඔයාට dirgayusha ලැබේවා

  • @tharinduamilaofficial1558
    @tharinduamilaofficial1558 2 ปีที่แล้ว +15

    උතුම් වූ මිනිස් ආත්මයක් ලැබ සසර කෙලවර නිවන් සුවය අත්කර ගැනීමට වාසනාව ලැබේවා..!!

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +63

    දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් 2022 ත් සෙංකඩගල පුරවරයට වඩන්න නිරෝගී සුවය හා ශක්තිය වාසනාව ලැබේවා හස්ති රාජයාණෙනි 🙏🙏🙏

  • @ramyakanthi27
    @ramyakanthi27 2 ปีที่แล้ว +5

    බුදු සරණයි කලු මාමාටත් විරොධර රණවිරැවන්ටත් අැත් රජුත් දිර්ඝායු වෙවිවා ලබන වසරේ දළද කරඩුව රැගෙන යන්න වාසනාව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +5

    ආයුරක්කන්තු ආවඩා ඇති රජුනි ඔබට සහ කලුමාමාටත් සහ රනවිරුවන්ට 🙏

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +6

    බුදුන් දැක නිවන් දකින්න hekiwewa

  • @jeshanisenanayake1806
    @jeshanisenanayake1806 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි නුඹටත් කළු මාමාටත් දළදා සමිදු පිහිටයි. දෙදෙනාටම යන මගදි වෙහෙස නොදැනේවා🙏🙏❤❤

  • @dinabro957
    @dinabro957 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි මේ ඔබේ අවසන් දළදා ගමනයයි . එදා පෙරහැර බලපු අපි නොහිතන්න ඇති . 🥺🥺🙏❤️

    • @alex10168
      @alex10168 2 ปีที่แล้ว +1

      Nehe eya adath hetath semadhama daladha wahansege barakaraya ohuy ohu res karagath pinen mama kiyanawa api dan nethi unata eya aymath enawa daladha wahansewa barakarakarathwayata minis athmayakin ho maha eth raja athmayakin

  • @sriyaneeaplinc8245
    @sriyaneeaplinc8245 2 ปีที่แล้ว +11

    ඳළදාසම්දූ දේවි දේවතාගේ පිහිට පතමි ඔබට ජය වේවා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 2 ปีที่แล้ว +7

    ආයුබෝ වේවා ඇත් රජුනි දීර්‍ර්ගායුස වේවා ලබන වසරෙත් දලදා කරඩුව වඩම්මන්න දය්‍රිය සක්තිය ලැබේවා ඔබව රකින කලු මාමටත් දීර්‍ර්ගායුස ලැබේවා

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 2 ปีที่แล้ว +8

    🙏🙏🙏බුදුසරණයි ඇත් රජුණි

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 2 ปีที่แล้ว +20

    5:29 අන්තිමට කළු maamata සල්ලි දීලා රාජා athuta වැන්ද kolla ela බෞද්ධ කොල්ලෙක් . Eka හිතට දැනුණා .👌👌👌👌🙏🏻

  • @gamagekumari8397
    @gamagekumari8397 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ඇත් රජුනි
    ලබන වසරෙත් කරඩුව වඩම්මවන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 2 ปีที่แล้ว +11

    උදාර සේවයක් නිම කල විස්වයේම ආසිර්වාද ලද රජතුමනි කලු මාම සමග පරිස්සමෙන් ගිහින් ලබන වසරෙදීත් එනතෙක් අපි බලා ඉන්නව.දලදා සමිදු පිහිටයි ඔබතුමාට .

    • @HelaRahas
      @HelaRahas  2 ปีที่แล้ว

      නැදුම්ගමුවේ හස්තියාගේ අවසාන පෙරහර සම්ප්‍රාප්තිය මෙය බවට හස්තියාගේ භාරකරු දන්වා සිටියි....

    • @shan6473
      @shan6473 2 ปีที่แล้ว

      @@HelaRahas kiwwa redda

  • @nayanasandamali6035
    @nayanasandamali6035 2 ปีที่แล้ว +5

    ආයු බෝ වේවා ඇත් රජානණි නුඹට උතුම් දළදා සමිඳු පිහිටයි

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +5

    ඔබ‍ට නිවන් සුව ලැබේවා උතුම් ඇත්රජුනි. අනේ මට නම් හිතුනෙ නෑ ඔබ මේ වැඩම්මුවේ ඔබේ ජිවිතේ අවසාන දළදා පෙරහැර බව.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 ปีที่แล้ว +4

    බුදු සරණයිදළදා හාමුදුරුවන් වහන්සේ ගේ ම පිහිටයි ඇත්රජුනි🙏🙏🙏

  • @manojakularatne4684
    @manojakularatne4684 2 ปีที่แล้ว +7

    Sepen suwayen wejabewa eth rajuni! Obalata uthum dalada samindu pihita arakshawa lebewa!🙏🙏🙏💐😇

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 2 ปีที่แล้ว +4

    බුදු සරනයි ..පරිස්සම්න් යන්න.ඔයා අපිට ගෝඩාක් වටිනවා.මහ මෙරක් තරම්.මේ බුදු සසුනේ මේ ආත්මය තුලම උතුම් චතුරාර්‍යසත්‍ය අවභොද කර ගන්න මේ පින් හේතු වේවා ...

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +5

    ලොව 🌎 සිටින ලස්සනම,විශාලතම,වාසනාවන්තම හා පුන්‍යවන්තම මෙන්ම ජාතික වස්තුවක් සහ ලෝක 🌎 උරුමයක් වූ ඇත් රජිදා ආදරණීය ❤ "නැදුන්" ඔබට සුබ ගමන්...දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ...! නැවතත් නැවත නැවතත් ඔබතුමා දකින්නට අපේ ඇස් පිං කරත්වා....!💙 ❤🌹🙏😘💎👍🙏🙏

  • @deepikadeepika4123
    @deepikadeepika4123 2 ปีที่แล้ว +6

    දළදා සමිඳු පිහිටයි පරිස්සමෙන් යන්න සියලු දෙනටම බුදු සරණයී

  • @kalumnisanperera4051
    @kalumnisanperera4051 2 ปีที่แล้ว +26

    දළදා සමිදු පිහිටයි... ඇත් රජුනි......

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +2

    බෑ... ඔබ .හැර යන්න සමිදුනි පිටුපලා........
    මගෙ ...ලය පැලෙන ..තරමට
    නෙත්..දෙක😢😢😢😢😢තෙමිලා....
    සිතෙහි..තද කරන් යමි.....😭 දුක....සගවාලා....
    කන්තක අසු..විලස එමි......පින්..පුරවා....ලා...🐘🐘🐘🐘🐘🐘🐘

  • @kumarakumara2782
    @kumarakumara2782 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඇත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadee2373
    @nadee2373 2 ปีที่แล้ว +8

    ඇත් රජුනි..🙏!ඔබ.. දළදා වහන්සේ වැඩම කරවූ අවසාන වාතාව නිම කර කන්ද උඩරටින් පිට වන වේදනාව එදාටත් වඩා දැනුනෙ අදයි..එදා කන්ද උඩරටින් පිටවන විට.. නැවත ලබන වාරයෙ ඇත් රජුගෙ දෙපයින් කන්ද උඩරටට පැමිණීම දකින්න ආසාවෙන් බලාසිටි අපට අනිත්‍ය බව පසක් කරමින් ඔබ අද අවසන් ගමන් ගොස් ඇත, ඇත් රජුනි..!ඔබ ඔබෙ වගකීම මෙන්ම පාරමිතාවක් එලෙසින් නිම කරනු ලැබුවේ, සියල්ලන්ගේම නෙත් කදුලින් බර කරමිනුයි..ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුවයම ලෑබේවා....!🙏🙏.🌼🥀❤️🙏🙏🙏

    • @sagarikawickramanayaka-vj2tu
      @sagarikawickramanayaka-vj2tu ปีที่แล้ว

      නිවන් සුවම ලැබේවා වාවගන්න අමාරුයි ඇත් රජුනි

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 2 ปีที่แล้ว +9

    උතුම් දළඳා සමිදු පිහිටයි ....
    අපේ ඇත් රජුනි
    පරිස්සමින් ගෙදර යන්න ආපහු ඵනකම් බලන් ඉන්නවා...
    දීර්ඝායුෂ ඇත් රජුට සහ කලු මාමා හස්තිපාලක තුමාට...
    2022 ආපහු එන්න අපේ කාල වර්ණ පිං කඳ...

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    දලදා සමිදු වඩින්නෙ අවසන් ගමනටඅපෙන්යි කියා සිතෙන්ට ඇති. පින්වත් ඇත් රජුන්ට මේ සසර නිමා කර මනුස්‍ය ආත්මයක් ලබන්නට පින් ලබාදුන් කලු මාමට බොහොම පින් ලැබේවා. අපෙන් සමු අරන් ගිය පින්වත් ඇත් රජුන්ට නිවන් සුව ලැබේවා

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว +3

    දලදා සමිදු රැකවරනයි ඇත් රජුනේ දීර්ඝ ආයු ලැබේවා ...ගමනාන්තය දක්වා කිසිම කෙනෙකුට මහන්සියක් නොදැනේවා.....❤❤❤❤❤❤

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +8

    බුදු සරනයි

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +2

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

  • @renukadamayanthi4171
    @renukadamayanthi4171 2 ปีที่แล้ว +9

    Parissamin gihin labanna aurudde apahu enna. Ath rajuta, kalu mamata niduk, nirogi suwa dirgayu lebewa. Theruwan saranai.

  • @lakshikaseuwandi9393
    @lakshikaseuwandi9393 2 ปีที่แล้ว +11

    දළදා හාමුදුරුවන් ගේ පිහිටයි රාජටයි කලු මාමාටයි දෙන්නටම

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu ath rajune niduk nerogewa cherak klayak jevath venda vasanawa tavatacath ලැබේවා වාසනාවන්ත පින්වත් oba budu neten araksa bala araksa karath w magade පිපාසයක් mahanseyak nodanewa gamana nema venatura obatath mamatath teruwa සරණයි
    🙏🙏🌵🌴🙏🌵🌴🌸🌷🌸🌷🌸🌷🌍🌍🌍🌍💖💟💖💟🙏🙏🙏🙏🙏🙏

  • @nimmiranasinghe2304
    @nimmiranasinghe2304 2 ปีที่แล้ว +1

    කරඩුව වඩම්මන ඇත් රජුට සෙවන්න දුන්න කලු මාම ඔයාටත් ඒ පින් බලයම බුදුන් දැක් නිවන් දකින්න හේතුවක්ම වෙම්වා 🙏🙏

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 2 ปีที่แล้ว +2

    දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා හස්ති රාජයානෙනි.තම පෙරහැර කාර්යය නිම කර අදින් තම ගම බලා ගමන් කරන ඔබගේ මෙන්ම ඔබ ආරක්ෂකයාද ගමන් අවසානය තෙක්ම ශක්තිමත් වී සිටීවා.මීලග පෙරහැරටද දළදා වහන්සේ වැඩම කරවීමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි ඔබලාට

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +16

    දළධා සමිදු පිහිටයි ඇතරජුණි 🙏🙏🙏🙏🙏💕🌺🌺🌺🌺🌺

  • @allshorts9999
    @allshorts9999 2 ปีที่แล้ว +5

    තිස් තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිටයි ඇත් රජුනි 👍🙏🙏🙏

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +2

    දලධා සමිදු පිහිටයි ඇත් රාජුට...
    දීර්ඝයුවේවා 🙏🙏🙏
    🌺🍀🌺🍀🌺
    ❤️🧡💜️💚

  • @siranjaliya5047
    @siranjaliya5047 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි මේ පින් බලයෙන් දීර්ඝායුෂ ලැබේවා!

  • @sadisi
    @sadisi 2 ปีที่แล้ว +6

    පරිස්සමින් ගෙදර යන්න මැණික...ඔයා ආයි එනකං අපි බලං ඉන්නවා..බුදුසරණයි ඔයා.කලු මාමට.ඔයාව පරිස්සමින් ගෙදර එක්කරගෙන යන අපේ කොල්ලන්ට

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +5

    සාදු ..සාදු ...ඇත් රජුනි ..ගිහින් එන්න පරිසමින් ..ඊලග අවුරුද්ද ලස්සනට එන්න ..අම්මා ..පරිසමින් යන්න කලු මාමා එක්ක ..දෙන්නටම දලදා සමිදු පිහිට ලැබෙනවා ..දුක හිතෙනවා නේද යනවා දෑක්කා හම...හ්ම්ම්ම්ම්ම්.

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ඇ ත්. රජුනි. ඔබ‍ට. සම්මා. සම්බුදු. සරණයි. පරිස්සමින්. ඔබ ට ත්. කළු. මා මා ට ත්. උතුම්. දළදා. සමිදුගේ. පිහිට. රැකවරණය. ලැබේවා... 🙏🙏🙏