නැඳුන්ගමුව රාජා හස්තියා - The arrival of Great Tusker Nedungamuwa Raja to Kandy Perahera 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2016
  • Hii everyone!! Enjoy my videos in my Channel!!
    Subscribe! Comment! & Share! 
    My Channel - / thecharith55
    Facebook:
    Profile : / charithmania1
    Page: / charithmania
    Flickr:
    www.flickr.com/photos/charith...
    Twitter:
    / charithmania
    Instagram:
    / charithmania
    Blog:
    charithmania.blogspot.com/
    Tumblr:
    / charithmania
    MY EQUIPMENT :D
    SJCAM SJ4000
    Samsung Galaxy Note 4
    Nikon Coolpix P520
    Nikon D90
    ---------------------------------------¬¬¬¬¬¬¬¬¬--------------------------------¬-¬-¬-¬-¬-¬
  • บันเทิง

ความคิดเห็น • 534

  • @dakshinaproductions4641
    @dakshinaproductions4641 5 ปีที่แล้ว +40

    මේ තමයි මේ රටේ දැන් ඉන්න පලමු පුරවැසිය. අපේ හදවත් බදු ශ්‍රී දළදා වහන්සේ තම කරපිට තියන් යන්න තරම් වාසනාවන්ත ඌ මනු ලොව ඉන්න සත්වයා. ඇත් රජුනි ඔබ චිරාත් කාලයක් වැජඹේවා! සාදු!!!සදූ!!!සදූ!!!

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 5 ปีที่แล้ว +35

    මේ වගේ පින්වත් ඇත් රජෙක් දකින්නට මගේ් ඇස් දෙක පින් කරලා තියෙනවා මට ඒ ඈති. ඔබට දළදා සමිඳු පිහිටයි ඇත් රජුනි. තව අවුරුදු ගණනාවක් පුරා අපේ ශ්‍රේෂ්ඨත්වය ලොවට කියා පාන්නට ඔබට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා

  • @swethasilva6358
    @swethasilva6358 5 ปีที่แล้ว +79

    සිලාචෙරව අැවදින ඔබ වහන්සෙ දැක්කමත් හිත පිරෙනව..සදා වැජබෙවා

    • @asithadulanjaya6688
      @asithadulanjaya6688 3 ปีที่แล้ว

      Mole kaladak na... anee goni wahanse kiyala aamanthranaya karanne kaatada kiyalawath dannawada aduma gaane. Ehema kiyanne pawiddan Saha dewiwarunta witharai 😂 koheda iskole giye aaa 😂
      Kos gediyak withara oluwak thibbata aba atayak tharamwath molayak naa gon wassi 😂

    • @d.mgunarathne8540
      @d.mgunarathne8540 2 ปีที่แล้ว

      @@asithadulanjaya6688
      .

    • @GAMER-vg1ew
      @GAMER-vg1ew ปีที่แล้ว +1

      @@asithadulanjaya6688 මොකෙද්ද බන් මූ

    • @GAMER-vg1ew
      @GAMER-vg1ew ปีที่แล้ว +1

      @@asithadulanjaya6688 කුඩු ගහලද ගන්ඡා ගහලද

  • @feelingtop6132
    @feelingtop6132 5 ปีที่แล้ว +24

    හැමදාම මේ වගේ ඉන්න ඔබට බලය ශක්තිය ධයිරිය වාසනාව ලැබේවා බුදු සරණයි රාජා නුබට

  • @senerath123
    @senerath123 5 ปีที่แล้ว +19

    කාලය ගෙවී ගොස් ඇත, පරිසරය වෙනස් වී ඇත, සිරිත්විරිත් වෙනස් වී ඇත, නමුත් මේ දර්ශනය දකින විට ඒ ගීතය ඇසෙන විට ඔබට යමක් හිත අතුලෙ කැකෑරන බව දැනේවි.,, ඒ තමයි මේ ඇවිද යන්නෙ අහින්සක සි0හල බෞද්ධයගේ අභිමනවත් මතකයන්ගේ අන්තිම පුරුක බව

    • @anugamage5469
      @anugamage5469 5 ปีที่แล้ว

      Oya hariyatama Hari... Eka wistara karanna mata therum thibbe naha. Me comment eka dakinakam.

  • @manthratattoostudio3336
    @manthratattoostudio3336 3 ปีที่แล้ว +14

    මෙරටට පහල උනු පින් කදක් .....දිර්ගයු වෙවා ඇත් රජුනී❤️❤️❤️

  • @sheriltissera8109
    @sheriltissera8109 5 ปีที่แล้ว +45

    ඇත් රජෙක් ම තමයි. හරි ම පින්වන්තයි. මිනිස්සු ආසවෙන් පින්තූර ගන්නකොට නැවතිලා ඒ වෙනුවෙන් ඉන්න ලස්සන.යන්න කිසි ම හදිස්සියක් නැහැ. දීර්ඝායුෂ ඇත් රජුනි!

  • @user-uu4xl1ox5u
    @user-uu4xl1ox5u 3 ปีที่แล้ว +18

    මිනිසුන් ලග නොමැති හික්මීම සංවර කම බොසත් හස්තී රජු තුළ තිබෙ. නිදුක් නිරොගිව සදා සිටිත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @oshadiperera4799
    @oshadiperera4799 4 ปีที่แล้ว +19

    ඇත්තටම ඇස් වලට කදුලු එනව.... මේ තමයි අපේ උරුමෙ.... ලොකු ආඩම්බරයක්...

  • @kaviyakkaragehirantha9530
    @kaviyakkaragehirantha9530 5 ปีที่แล้ว +20

    ගොඩක් පින් ලබන්න අපේ ඇත් රජුනි.නිදුක් නිරෝගී වේවා .

  • @user-ey6di1qv9h
    @user-ey6di1qv9h 3 ปีที่แล้ว +13

    අපේ රාජාට කළු මා මට වෙද මහත්තයා ටත් වෙද මහත්තයාගේ පවුලේ සැමටත් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා යි මා ප්‍රාර්ථනා කරමි

  • @gayashanmadushanka7620
    @gayashanmadushanka7620 4 ปีที่แล้ว +5

    ඇත් රජුනී ඔබට දීර්ඝයුශ...කලූ මාමේ ඔබටත් දීර්ඝයුශ ලැබේවා ...බුදුසරණයි...ඔබ දෙපල තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරනයි

  • @malithjayasinghe66
    @malithjayasinghe66 7 ปีที่แล้ว +165

    දෙව්පුර ඇතෙකී
    මිහිපිට වසනා මහ ඇත් රජෙකී..💖😀
    පින්සාර ඇත් රජුට ශ්‍රී දළදා සමිදු පිහිටයි..!! 🙏

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 6 ปีที่แล้ว +40

    නිදුක් නි රොගී සුව දීර්ඝායුෂ ලැබේවා ඇත්රජුනි දාළදා සමිදු පිහිටයි අ පේ ර ටෙි හදවත

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 5 ปีที่แล้ว +32

    අම්මේ ඉතිම් ආඩම්බරෙන් පොටෝ වලට ඉන්න ලස්සන😘😘😍😍

    • @kanchanak7096
      @kanchanak7096 5 ปีที่แล้ว

      😘😘😘😘😘👌

  • @anugalle9187
    @anugalle9187 7 ปีที่แล้ว +91

    පෙර කල මොකක්දෝ පවකට මෙලොව තිරිසන් ආත්මයක් ලබා ඉපදුනත් ඇත් රජුනි ඔබ..මේ ආත්ම භාවයෙන් මිදුනු දවසක ඔබ මනුලොව පිං ඇති මිනිසෙකු ලෙස හෝ දිව්‍යලෝකයේ දිව්‍ය සැප සම්පත් ලබන්න මේ කරනා පිංබල මහිමය ඇත් රජුනි ඔබට උපකාරී වේවා..සම්බුදු සසුනට උදාර මෙහෙවරක් කල රාජා හස්ති රාජයාටත් පිං අනුමෝදන් වේවා

    • @nisharanishara4221
      @nisharanishara4221 5 ปีที่แล้ว +2

      A R meya paw karala ne me athme labanna athma ganak pin karapu kenek me inne uthum dalada wahanse wadammanna tharam pin karapu pin kadak me inne ratama adare karana ape jaatika wastuwa

    • @madumadu5333
      @madumadu5333 5 ปีที่แล้ว +3

      ඇත් රජූන් පවු කරලා නෑ අපේ රටෙ වටිනාම වස්තුවක් දළදා සමිදු පිහිටයි ඇත් රජූට තියන පින මනුෂ්‍ය වෙච්ච අය කාටද තියෙන්නෙ කොචර බැලුවත් ඇති කියලා හිතෙන්නෙ නෑ මුලු හිතම පිරිලා යනවා

    • @NICK_WINDSOR
      @NICK_WINDSOR 5 ปีที่แล้ว

      A Rමාව sabscribe කරලා පොඩි help එකක් දොනනො

    • @ilovemaddiee
      @ilovemaddiee 5 ปีที่แล้ว

      විකාර කියන්න එපා

    • @fathimasadhiya7217
      @fathimasadhiya7217 5 ปีที่แล้ว +3

      Pawak nemei may Perum Purana Hasthi Raajayek!
      Pansiyapanas jaathaka kathaa kiyawaa balanakota watahaywi

  • @hemalathasamaratungahemala5521
    @hemalathasamaratungahemala5521 7 ปีที่แล้ว +130

    දුරමග පයින්ම ගෙවාගෙන දළදා සමිදු වඩමවන්න යන.පින්වන්ත ඇත් රජුට දළදා සමිදු පිහිටයි.තෙරැවන් සරණයි

    • @jenathgamage130
      @jenathgamage130 5 ปีที่แล้ว

      punwat atrjni obataja gaman dutu mata aswalat kadulu anwa atrjni tistun kootiyak daweyanga arkshwa saha pihta labawa

    • @NICK_WINDSOR
      @NICK_WINDSOR 5 ปีที่แล้ว

      Hemalatha samaratunga Hemalatha මාව sabscribe කරලා පොඩි help එකක් දොනනො

    • @pushparanjani6263
      @pushparanjani6263 5 ปีที่แล้ว

      Hemalatha samaratunga Hemalatha mohana mohanaprathiksara

    • @pushparanjani6263
      @pushparanjani6263 5 ปีที่แล้ว

      SLUŽBENE TECH

    • @smnetpoint9143
      @smnetpoint9143 5 ปีที่แล้ว

      Hemalatha samaratunga Hemalatha

  • @yiromyiromi6155
    @yiromyiromi6155 6 ปีที่แล้ว +44

    නැදුන්ගමුවේ හස්තිරාජයානෙනි ඔබට චිරත්ආයු නිරෝගීසුව ලැබීඋතුම් වු දලදාසමිදුන් වැඩමවා යාමට දලදාසමිදු පිහිට අරාක්ෂාව නොවඩුව ලැබේවා

    • @rasikakumudu9812
      @rasikakumudu9812 6 ปีที่แล้ว

      patta ane

    • @gaminijayakody5133
      @gaminijayakody5133 6 ปีที่แล้ว

      Yirom මු ජිවිතන්තය දක්වා දැම්මානම් හරි Yiromi ච

    • @gaminijayakody5133
      @gaminijayakody5133 6 ปีที่แล้ว

      Yirom මු ජිවිතන්තය දක්වා දැම්මානම් හරි Yiromi ච

    • @gaminijayakody5133
      @gaminijayakody5133 6 ปีที่แล้ว

      දළදා, සමිදු පිහිටයි

  • @mohamedimran9755
    @mohamedimran9755 5 ปีที่แล้ว +19

    ගොඩාක් ලස්සනයි , මේ ඇතා පෙර භවයේ කෙතරම් පිං කරන්ඩ ඇත්ද ,දෙවි පිහිටයි!

    • @hashanchathuranga1204
      @hashanchathuranga1204 3 ปีที่แล้ว +1

      Ratak සංස්කෘතියට garu krn...minissu innwnm..me wage...me rata mita wada lassn wei bro

  • @sujathasenavirathna8675
    @sujathasenavirathna8675 5 ปีที่แล้ว +6

    දළදා සමිඳුන් වැද පුදා ගැනීමට,මෙහෙවර කිරිම.පිනිස යන ඇත් රාජානනි ගමන් මග මහන්සියක් නොදැනෙවා බුදු සරණයි ..දීර්ඝායුෂ ලැබේවා !!!

  • @user-rj2kh6vj3h
    @user-rj2kh6vj3h 7 ปีที่แล้ว +64

    පින්සාර ඇත් රජුනි උතුම් දලදා සමිදු පිහිටයි

  • @HemalPathirana
    @HemalPathirana 3 ปีที่แล้ว +5

    නැදුන්ගමුව රාජා මංගල හස්තිරාජයාටත් ඇත්ගොව්වාටත් නිදුක් නිරෝගීභාවට නිබද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏

  • @kevinlevin9279
    @kevinlevin9279 5 ปีที่แล้ว +9

    නැදුන්ගමුවේ රාජා ඇත් රජයනනි..ඔබට දළදා සමිදු පිහිටයි ....

  • @sakunmadhu3084
    @sakunmadhu3084 5 ปีที่แล้ว +4

    නිවන් අවබෝධයට වීර්ය වඩන ඇත් රජුනි ඔබ වහන්සේ ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධය ලැබේවා....සාධු` සාධු`

  • @anil.gmanju8501
    @anil.gmanju8501 5 ปีที่แล้ว +11

    I am a big fan of raja🤗🤗😊😍😍😍😍😘😘😘😘😘 From kerala, india

    • @balasubramanyan4930
      @balasubramanyan4930 3 ปีที่แล้ว

      King of raja💛💛💛💛💛💛💖💖💖💖👌👌👌👌👌indian raja🔥🔥🔥🔥🔥💖💖💖💖

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 3 ปีที่แล้ว +1

    ගොඩක් ආඩම්බරයෙන් අපේ රටේ මේවගේ පිංවතුන් ඇත් රජකු සිටිම ගැන සදාකාලිකවම ඒ පිංවත් ඇත් රජු මේ ලොකේම තිබෙන්න උතුම් දළදා වහන්සේ ආරස්සා කරනවා ඒ වෙනුවෙන් දිවි පරදුවට තබමින් මහනුවරට පාගමනින්ම ගමන්කරනවා ඉතින් ඒ පිංවත් ඇත් රජුට මේ මහා කරතවිය කරන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් දළදා සමිඳුන්ගේ සරණයි ඇත් රජුට

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 7 ปีที่แล้ว +34

    දෙව්පුර ඇතෙකී
    මිහිපිට වසනා මහ ඇත් රජෙකී..💖😀
    පින්සාර ඇත් රජුට ශ්‍රී දළදා සමිදු පිහිටයි

  • @thusharadesilva9514
    @thusharadesilva9514 3 ปีที่แล้ว +6

    රටම ආදරේ කරන උතුම් වූ දළදා වහන්සේගේ ආශිර්වාදය ලබන උත්තරීතර ඇත් රජුනි,ඔබ චිරාත් කාලයක් වැජඹේවා!!! .....දීර්ඝායු ලබත්වා!!!!.....

  • @user-rp5ss3yf5v
    @user-rp5ss3yf5v 6 ปีที่แล้ว +57

    ඇහැට කොච්චරනමි පුිය දසුනක්ද.චිරාත්කාලයක් වැඡබෙිවා රඡූනි.

    • @malakwtt3675
      @malakwtt3675 4 ปีที่แล้ว +1

      ANE KIYALAWADAK NAHA

  • @raveeshasathsarani866
    @raveeshasathsarani866 5 ปีที่แล้ว +10

    ඇත් රජුනි ඔබට දීර්ගායු පතමි ...සාදු,,සාදු,,සාදු

  • @user-oz3yp1ot9t
    @user-oz3yp1ot9t 6 ปีที่แล้ว +20

    ::::නැදුන්ගමුවේ හස්ති රජාණෙනි :::::: දළදා .වහන්සේ .ඔබව සැමදා ආරක්ෂා කරත්වා. සවිදි අරාබියේ සිට වරකාපොල තනුජා

  • @user-qe7xl9ry4m
    @user-qe7xl9ry4m 7 ปีที่แล้ว +57

    ආඩම්බර ලෙස සිය ගමනේ යෙදෙමින්
    ධාතු කරඬුවම පිට මැද දරමින්
    නේක දනන්ගේ සිත් තුටු කරමින්
    යනෙනා නැදුනේ පතනෙමි අභිමාන
    (මල්ලියා ඔයාට ගොඩක් ස්තුතියි)

  • @anugamage5469
    @anugamage5469 5 ปีที่แล้ว +8

    Such a wonderful video of ath Raju... As always cannot watch it without crying. Thank you for posting this.

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +3

    දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා ...තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා ....ආදරෙයි ගොඩාක් ඇත් රජුට 🙏🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️

  • @HM--Vimukthika
    @HM--Vimukthika 5 ปีที่แล้ว +4

    බුදු සරණයි ... දළදා සමිදු පිහිටයි .....දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි....

  • @udenikandy2283
    @udenikandy2283 6 ปีที่แล้ว +11

    ඇත් රජුනේ ඔබට දළදා සමිදු පිහිටයි

  • @subaasubaa8727
    @subaasubaa8727 5 ปีที่แล้ว +4

    පින්වත් ඇත් රජුණි ඔබට නිදුක් නිරොගිවි දිර්ගායු ලැබෙවා දළද සමිදු පිහිටයි ...!!!

  • @rokeroke8764
    @rokeroke8764 5 ปีที่แล้ว +7

    මගේ රටට දළදා හිමි සරණයි 🙏 🙏🙏🌼🌼🌷👈

  • @lalith861
    @lalith861 5 ปีที่แล้ว +6

    පින්වත් ඇත්රජුට නිදුක් නිරෝගී සම්පත්තිය සමග දීර්ගායුෂ ලැබේවා...

  • @darshakalk9226
    @darshakalk9226 6 ปีที่แล้ว +25

    දිර්ග අයුස ඇත්රාජුිනි ,සදු සදු සදු ¡

  • @ypckumara9405
    @ypckumara9405 2 ปีที่แล้ว +3

    😭😭😭😭 ආයේ දකින්න ලැබෙන්නේ නෑ 😭😭😭😭 නිවන් සුවය ලැබේවා !!!!

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 5 ปีที่แล้ว +7

    දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි ඔබට
    😘😘😘

  • @samirusanjeewa1
    @samirusanjeewa1 8 ปีที่แล้ว +37

    ස්තූතියි Charith Gunarathna. රාජා ඇතා ආපහු එන ගමනෙත් ලස්සන වීඩියෝ එකක් දාන්න.

    • @CharithMania
      @CharithMania  8 ปีที่แล้ว +2

      +Samiru Sanjeewa apahu ena gamana niwadu dinayak wunot hodai.

    • @samirusanjeewa1
      @samirusanjeewa1 8 ปีที่แล้ว +2

      +Charith Gunarathna (CharithMania) පුලුවන්කමක් තිබ්බොත් බලන්න.

    • @shashi3240
      @shashi3240 6 ปีที่แล้ว

      Samiru Sanjeewa ela aaa😬😬😬😬

    • @mohamedimran9755
      @mohamedimran9755 5 ปีที่แล้ว

      Samiru Sanjeewa ow aiye

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +13

    ආයු බෝ වේවා ඇත් රජුනි ...

  • @shamashama6341
    @shamashama6341 5 ปีที่แล้ว +5

    පව් අපේ හස්ති රාජයාට උතුමි දලදා හාමුදුරැවන්ගේ පිහිටයි

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +1

    මේ. ඇත්. රජු. දකින. වාරයක්. පාසා. හිතේ. ඇති. දුක්. දොම්නස්. නිවී. හිතට. දැනෙන. සතුට. අකුරු වලට. ගලපන්න. බැ... අජරාමර. නිවන්. සුව. ලැබේවා. ලැබේවා.. 🙏🙏🙏

  • @damakikw3102
    @damakikw3102 7 ปีที่แล้ว +21

    පින් වන්ත ඇත් රජුනි මාගේ නමස්කාරය සාධු සාධු සාධු

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 5 ปีที่แล้ว +6

    ඇත් රජුනි ඔබට දීර්ඝායුශ ලැබෙවා

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +3

    නැදුන්ගමුවේ රාජාta diirgaayusha ලැබේවා budusaranay ❤❤

  • @indianajaj6779
    @indianajaj6779 2 ปีที่แล้ว +3

    මට දැකීමත් සතුටුයි කියන්න වදන් නෑ මට ඔබ දකිමොන් සතුට වැඩි කමට ඔබ වහන්සේ ගොඩක් කල් වැජබේවා

  • @ranganiepatabendige599
    @ranganiepatabendige599 5 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි දළදා සමිඳුන්ගෙ පිහිට ලැබේවා

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 6 ปีที่แล้ว +12

    යහපතක්ම වේවා !!! දීර්ඝායුෂ ලැබේවා! !!

    • @nandaniviolet857
      @nandaniviolet857 5 ปีที่แล้ว

      Hasitha Weerllkklb
      A

    • @sumanasumana6699
      @sumanasumana6699 5 ปีที่แล้ว +1

      Hasitha Weerasinghe ඔබතමයි අපේ රටේ වීරයා s pk bodimulla

  • @THETHODUKA
    @THETHODUKA 4 ปีที่แล้ว +5

    It is good to see that police is providing protection for elephants and people.. Keralites also should follow this

  • @sadiknadaf930
    @sadiknadaf930 5 ปีที่แล้ว +7

    I don't know the language and loved elephants and main thing is ur language and this song and music .
    Love from India

    • @stillwithyou7435
      @stillwithyou7435 4 ปีที่แล้ว

      Going to kandy to carry lord Buddha s tooth relic in kandy processions

    • @chamipadu1621
      @chamipadu1621 4 ปีที่แล้ว +1

      This is a traditional song of kandian dancing in sri lanka.we call it gajaga wannama.this song explain the actions a

    • @rahulsrilanka934
      @rahulsrilanka934 3 ปีที่แล้ว

      @@chamipadu1621 ☺

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 6 ปีที่แล้ว +33

    ඇස්වලට කදුළුඑනවා දකිද්දි සතෙක් වෙලත් ආගමට කොයිතරමි සේවයක් කරනවද

    • @anugamage5469
      @anugamage5469 5 ปีที่แล้ว

      kaveesha Indu I thought it was only me. Got so emotional. Proud to be a sri lankan

  • @mcityshop9820
    @mcityshop9820 4 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයට සුබාසිරි

  • @nalakanihalkumara6877
    @nalakanihalkumara6877 6 ปีที่แล้ว +6

    පිංකාර ඇත් රජුට දළදා සමිදු පිහිටයි

  • @sanjusamith5757
    @sanjusamith5757 6 ปีที่แล้ว +7

    ඔබට දීර්ගායුශ ලැබේවා

  • @priyanthakumara890
    @priyanthakumara890 6 ปีที่แล้ว +6

    අත් රජුනි ඔබට බුදුසරණයි

  • @kasunishashikala7613
    @kasunishashikala7613 2 ปีที่แล้ว +2

    පිංවන්ත ඇත් රජුගේ හික්මීම ..දළදා සමිදු පිහිටයි ඔබට රජුනි🙏🙏🙏🙏🙏🙏🙏

  • @osanda1st
    @osanda1st 7 ปีที่แล้ว +31

    ගොඩක් පින්..මහන්සිවෙලා පටිගතකොට පලකලාට​..

    • @CharithMania
      @CharithMania  7 ปีที่แล้ว +1

      +Osanda Edirisinghe ow eka nam atta

    • @CharithMania
      @CharithMania  7 ปีที่แล้ว +2

      +Osanda Edirisinghe ow eka nam atta

    • @ErandaDilanDilan
      @ErandaDilanDilan 7 ปีที่แล้ว

      Charith Gunarathna oyataiethataidennatamadaladasamidupihtai

    • @sujathaso7423
      @sujathaso7423 5 ปีที่แล้ว

      Osanda Prabath Edirisinghe ඇත් රජුනි දලදා සම්දු පිහිටයි .............

  • @arunaludancingdrummingacad2502
    @arunaludancingdrummingacad2502 7 ปีที่แล้ว +7

    This our heart beat and we have to protect them against the bad.

  • @user-zj1fm7yp7c
    @user-zj1fm7yp7c 10 หลายเดือนก่อน +1

    අයියෝ මට නම් ඇඩෙනවා. බෝසත්වරු පාරමිතා පුරද්දි දුක් විදිනවා. මේත් ලොවුතුරා බුදුබව පතන බෝධිසත්ව ඇතෙක්! ඉක්මන්භවයක බුදුබව ලැබේවා ●●●●●●

  • @with5754
    @with5754 6 ปีที่แล้ว +5

    ඇත් රජුනි ඔබට දලදා හාමුදුරුවන්ගේ පිහිටය්

  • @sandysarani4189
    @sandysarani4189 7 ปีที่แล้ว +12

    දලදාාසමිදු පිහිටයි

  • @user-gi7ik3ti8o
    @user-gi7ik3ti8o 7 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .

  • @madushikawithanage3735
    @madushikawithanage3735 7 ปีที่แล้ว +8

    bohoma sthuthi .me video eka pala kalata.theruwan saranai

    • @CharithMania
      @CharithMania  7 ปีที่แล้ว +2

      +madushika withanage bohoma sthuthui

  • @gaminimadurage
    @gaminimadurage 7 ปีที่แล้ว +8

    great job,lots thanks for you uploading this video.because it will great memory for future......

    • @CharithMania
      @CharithMania  7 ปีที่แล้ว +3

      yes. i wanted to do that. This will more valuable in future

  • @user-fw2cu2ub1w
    @user-fw2cu2ub1w 3 ปีที่แล้ว +2

    ඇත් රජුගේ ඔබට දීර්ගායුස ලැබේවා

  • @manoriharshika7628
    @manoriharshika7628 7 ปีที่แล้ว +3

    thanks a lot for you.

  • @inokapalihawdana8656
    @inokapalihawdana8656 2 ปีที่แล้ว +4

    දළදා සමිදු පිහිටයි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandarajinesandarajine1779
    @sandarajinesandarajine1779 6 ปีที่แล้ว +2

    pinsara ath rajuta.dalda samidu pihitai.budungema saranai.deergausha lebewa!!sadu sadu

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +2

    අපෙ රටට පහලවුන පිං කද..🙏🙏🙏🙏

  • @hdesilva8843
    @hdesilva8843 4 ปีที่แล้ว +2

    Even though an elephant, Nadungamuwe Husti Raja is very lucky and has merits to carry the casket of The sacred tooth relic ..

  • @kalanibellanage
    @kalanibellanage 7 ปีที่แล้ว +10

    Who unliked this😑 thanks for uploading 👍🏻

    • @CharithMania
      @CharithMania  7 ปีที่แล้ว +2

      +kalani ashi thank you

    • @lastoutlaw3882
      @lastoutlaw3882 5 ปีที่แล้ว

      But an elephant that big walking in streets is not good for himself and the ppl.

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว

    බුදුසරණයි හස්ති රාජයට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා අපේ බුදු පියාණන් වහන්සේගෙ ධාතුන් වහන්සේලා හිස මත රැගෙන යාමට.

  • @PrinceKumar-oy3hu
    @PrinceKumar-oy3hu 8 ปีที่แล้ว +8

    Thanks a lot for your great service!!

    • @CharithMania
      @CharithMania  8 ปีที่แล้ว +2

      thank you very for appreciation

    • @CharithMania
      @CharithMania  8 ปีที่แล้ว +2

      +Prince Kumar thank you

    • @lastoutlaw3882
      @lastoutlaw3882 5 ปีที่แล้ว

      Hello can u tell me what this is all about and is this India or Sri lanka? M from Pakistan and I love elephants but I don't understand the song and the walking of the elephant here.

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 5 ปีที่แล้ว

    පින්වත් ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා... අපේ ආයුෂත් අරගෙන ඔබ ජීවත්වෙවා අනාගතයේත් ශ්‍රී දළදා සමිඳුන් වැඩම කිරීමට. .....!!!!! මිනිසතුන් වූ අප ඔබ මෙන් පින්කර නොමැත.. තව දීර්ඝ කාලයක් ශ්‍රී දළදා සමිඳුන් වැඩම කරවීමට ඇත් රජුනි ඔබට හැකිවේවා...... ඔබට තෙරුවන් සරණ ලැබේවා.....! ශ්‍රී දළදා සමිඳු පිහිට ලැබේවා.....!!
    නිවන් දක්නා ජාති දක්වා ම ඔබට ඉතා හොඳ දෙව්, මිනිස් ආත්මයක්ම ලැබී ශ්‍රී දළදා සමිඳුන් සෙවනේ රැඳෙවා , රැකවරණය ලැබේවා.... ශ්‍රී දළදා සමිඳුන් වැඩම කරවූ පිනෙන් කෙදිනක හෝ ඔබ මේ අපාර වූ සසරින් මිදී නිවන් දකිත්වා.........!!!!!
    එමෙන්ම එදා මෙදා තුර ශ්‍රී දළදා සමිඳුන් වැඩම කරවූ සහ එයට සහභාගී වූ ඇතුන් , අලි සහ මිනිස් මෙන්ම අනෙකුත් ප්‍රාණීන් සියලුම දෙනා කෙදිනක හෝ මේ අපාර වූ සසරින් මිදී නිවන් දකිත්වා.........!!!!!

  • @maduun5558
    @maduun5558 5 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි...අපේ ආයුෂත් අරන් ජිවත් වෙිවා

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +2

    Dev pura Athekee!
    Bosath Perum Purana Nadungamuwa Ath Rajuni..Chirang Jayathu!

  • @RanaCreationsLK
    @RanaCreationsLK 7 ปีที่แล้ว +2

    නැදුම්ගමුවෙ හස්තිරාජයාට දෙවි පිහිටයි!!

  • @malikahreth7033
    @malikahreth7033 7 ปีที่แล้ว +5

    Sadhuu sadhuu sadhuu. Budu saranaii

  • @harshnihemamali8401
    @harshnihemamali8401 2 ปีที่แล้ว +3

    මට නම් ඇත්තටම දකිනකොට කදුලු අවා

  • @h.m.p.k.herath2577
    @h.m.p.k.herath2577 2 ปีที่แล้ว

    හරිම අහින්කයි අනෙ .☺☺

  • @user-um7ej5xr9t
    @user-um7ej5xr9t 6 ปีที่แล้ว +3

    දළදා සමිඳුන්ගේ පිහිටයි ඇත් රජුනි 🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌾🌾🌾🌾🌾🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @madushimsdushika..2893
    @madushimsdushika..2893 2 ปีที่แล้ว +2

    සදා වැජ බේවා..🙏 මෑනිකක් ☝️❤️

  • @harshamanohara1781
    @harshamanohara1781 4 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඇත් රැජිණියනි..☸️☸️☸️

  • @katagamuwamaliyadewavihara1309
    @katagamuwamaliyadewavihara1309 6 ปีที่แล้ว +3

    ආඩම්බරයි රජුනි

  • @ravinduhirushan2329
    @ravinduhirushan2329 2 ปีที่แล้ว +1

    එකම දෙයයි ඒ තේජස ❤️

  • @sajinidinushani606
    @sajinidinushani606 3 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා.....! ඇත් රජුනී.... !...

  • @gayanibandara2417
    @gayanibandara2417 7 ปีที่แล้ว +3

    budusaranayi

  • @eugenieguillaumin6720
    @eugenieguillaumin6720 6 ปีที่แล้ว +2

    beautiful -- thank you ---

  • @tushji676
    @tushji676 5 ปีที่แล้ว +1

    no doubt treasure of sri lanka.i love you lot.live long

  • @lakshikamaheshi1794
    @lakshikamaheshi1794 2 ปีที่แล้ว

    ලස්සන පින්වන්ත අත් රජෙක් ..
    ඔබ ...

  • @janakabalasooriya
    @janakabalasooriya 7 ปีที่แล้ว +2

    Proud of Srilanka

  • @imeshibatti6240
    @imeshibatti6240 5 ปีที่แล้ว +2

    උතුම් දළදා සමිදු පිහිටයි..

  • @tehanadarmasena2897
    @tehanadarmasena2897 7 ปีที่แล้ว +6

    theruwan saranai raja..

  • @nipunishashikala8227
    @nipunishashikala8227 3 ปีที่แล้ว +1

    පිනැති ඇත්රජුට දීර්ඝායු වේවා..!!!🙏🙏

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว

    අනේ කලු මාමෙි ඕයාත් අැත් රජුත් හැමදාම මෙි වගෙම ඉන්න සක්තිය ලැබෙවා ❤❤

  • @nishsntv9982
    @nishsntv9982 2 ปีที่แล้ว

    Harima pinwantae. Bs degukal wajabewa