ගැබිණි මාතා සෙත් කවි වන්දනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 39

  • @Nethunidinanga25
    @Nethunidinanga25 วันที่ผ่านมา

    මාගේ කුසතුල වැඩෙන පුංචි පණ නල සුුවසේ වැඩෙිවා නිරෝගි වේවා සුවපත් වේවා.....සියළු අගපසගයෙන් යුතු නිරෝගි පුුතු පැටියෙක් මගේ ලගට ඒවා........❤❤

  • @AnupamaJiwanthi
    @AnupamaJiwanthi 7 วันที่ผ่านมา

    මගේ කුසෙහි වැඩෙන පූන්චි පැටියාට බුද්ධ රත්නයෙ පිහිට ධර්ම රත්නයෙ පිහිට සංග රත්නයෙ පිහිට ලැබේවා 🙏🙏🙏♥️

  • @wasanthinayana2327
    @wasanthinayana2327 4 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thusharieranga-t9o
    @thusharieranga-t9o หลายเดือนก่อน +1

    Mage කුසේ වැඩෙන punchi පැටියා නිදුක් නිරෝගී සියලු අඟපසඟන් පරිපූර්ණ දරු පැටියෙක් වේවා සියලු අම්මාවරුන්ගෙ kiri සිහින සැබෑ wewa

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx 2 หลายเดือนก่อน +1

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගෙ කුසේ සිටින දරුවගෙ සියලු රෝග දුරු වේවා

  • @GamagaSurange
    @GamagaSurange 17 วันที่ผ่านมา

    පින්වත් දරුවෝ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @priyadarshanikumari2019
    @priyadarshanikumari2019 2 หลายเดือนก่อน +1

    මගේ කුසේ ඉන්න දරුවා නිරෝගිමත් සත් පුරුෂ පින්වත් දරුවෙක් වේවා !!!

  • @NimmiAkashi
    @NimmiAkashi 6 หลายเดือนก่อน +2

    Sadu sadu me seth pinen mage kusathula sitina daruwa niduk nirogi daruwek wewa presuthiye di daruwada mada araksha wewa sadu sadu sadu

  • @lasanthisamanthi1802
    @lasanthisamanthi1802 ปีที่แล้ว

    සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ කුසෙ දරුවා ආරක්ෂාව 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @deepthinilmini2310
    @deepthinilmini2310 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 මේ සෙත් පිනෙන් මගේ කුස ඇති දරු පැටියත් මාහටත් සියලුම දරුගැබ් උතුම් තුනුරුවනේ පිහිටෙන් ආරාක්ශා වේවා .

  • @ThiliniLakmal
    @ThiliniLakmal 2 หลายเดือนก่อน

    Niduk nirogi darusampathak laebaewa🙏🙏🙏🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි !!! පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @GreenEmerging
      @GreenEmerging  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @MeeryMeery-dl4fx
      @MeeryMeery-dl4fx ปีที่แล้ว

      harima lassanai❤❤

  • @SakuniWirasinha
    @SakuniWirasinha หลายเดือนก่อน

    Mage kuse wadena daru patiyawa me pin balen arksha wewa,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤱

  • @thisathisa9586
    @thisathisa9586 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ. හරිම ලස්සනයි කවි පෙල 💗💗💗

    • @GreenEmerging
      @GreenEmerging  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @rev.kendaketiyepagngnaseeh7530
    @rev.kendaketiyepagngnaseeh7530 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් ලස්සනයි 🙏🙏🙏🥰

  • @SakuniWirasinha
    @SakuniWirasinha หลายเดือนก่อน

    Mage kuse wadena kiri katiya me pin balen arksha wewa.❤🙏

  • @manjulamanjula3070
    @manjulamanjula3070 5 หลายเดือนก่อน +1

    Anantha wu budu guna balayen maa karawu pin balayen mage kuse sitina daruwa pinwath lassana daruwaku menma kisidu karadarayak badakayak nomethiwa melowa eliya dekimata maa hata menma anikuth ammalatatha wasanawa labathwa

  • @iranganierajakaruna2873
    @iranganierajakaruna2873 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!

    • @GreenEmerging
      @GreenEmerging  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @DJ-tr4xw
    @DJ-tr4xw 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @GreenEmerging
      @GreenEmerging  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @GreenEmerging
      @GreenEmerging  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @HasiniHansamali-q6r
    @HasiniHansamali-q6r 10 หลายเดือนก่อน

    ලස්සනයි ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්සේගේ නම මොකක්ද කියන්නකෝ

  • @LackmaliGunathilaka
    @LackmaliGunathilaka ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @Helanthi
    @Helanthi 9 หลายเดือนก่อน

    Mage daru petiya nirogi wasanawantha daruwek weva

  • @BopathArana
    @BopathArana 2 ปีที่แล้ว +2

    සාදු

    • @GreenEmerging
      @GreenEmerging  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @lahirucr7737
    @lahirucr7737 2 ปีที่แล้ว +1

    🥺❤️

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx 2 หลายเดือนก่อน +1

    මගේ හිතේ තියෙන දුක මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක් ට ලැබෙන්න එපා.

  • @maleeshakarunarathna3876
    @maleeshakarunarathna3876 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @darshanam.g772
    @darshanam.g772 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ThurushiLakshika
    @ThurushiLakshika 11 วันที่ผ่านมา

    🙏🙏