පිංවන්ත දරු පැටවෙකු බිහි කිරීම සඳහා ඔබ අනිවාර්යෙන්ම සවන්දිය යුතු ආශිර්වාද කවි පෙල... | Ammai Babai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • පිංවන්ත දරු පැටවෙකු බිහි කිරීම සඳහා ඔබ අනිවාර්යෙන්ම සවන්දිය යුතු ආශිර්වාද කවි පෙල... | Ammai Babai
    #Ashirwada_Gee #budu_guna #Ammai_Babai

ความคิดเห็น • 44

  • @user-be7ud1zk4w
    @user-be7ud1zk4w 9 หลายเดือนก่อน +3

    මගෙත් අනෙකුත් මවිවරැන්ගෙත් දරැවා නීරෝගී වෙිවා...

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  8 หลายเดือนก่อน

      bududsaranai!

  • @AnupamaJiwanthi
    @AnupamaJiwanthi หลายเดือนก่อน +1

    Mage manika niduk nirogi manikak wewa budu saranai manika ❤

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  26 วันที่ผ่านมา

      Budusaranai!❤

  • @user-uy7rf7pb9b
    @user-uy7rf7pb9b หลายเดือนก่อน +1

    Mage kuse sitina du patiya niduk nirogi pinwath patiyek wewa🙏🙏🙏🙏🙏

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  หลายเดือนก่อน

      බුදු සරණයි!

  • @pradeepradeep7279
    @pradeepradeep7279 5 หลายเดือนก่อน +1

    Mage කුසේ වැඩෙන දරුවා නිරෝගීව වර්ධනය වේවා පත්තිනි අම්මා සහ කිරී අම්මාවරුන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා දරුවෙක් කුසේ thiyan enna sema amma වරුන් සහ කිරී කැටි දරුවන් ආරක්ෂා වේවා

  • @AnupamaJiwanthi
    @AnupamaJiwanthi หลายเดือนก่อน +1

    Mage manika niduk nirogi manikak wewa budu saranaianika ❤

  • @yashmikadulanjali7299
    @yashmikadulanjali7299 ปีที่แล้ว +6

    මේ දරුවා මේ ලෝකෙට බිහි වෙන තුරු කිසිම කරදරයක්ද නොවේවා.... මගේ දරුවා නිරෝගී පින්වත් දරුවෙක් වේවා... මේ දරුවා මේ ලෝකෙට බිහි කරන අවස්ථාවේදී කිසිම කරදරයකින් තොරව මේ මල් කැකුල බිහි කරන්න ශක්තිය ලේබෙවා.. 🙏🙏

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  11 หลายเดือนก่อน

      බුදු සරණයි...!

    • @user-rn4tj4mw2s
      @user-rn4tj4mw2s 6 หลายเดือนก่อน

      Daruvatath matath.budusaranai matath daruwatath kisimakaradarayak nowadays sadu sadu sadu

  • @AyeshaUdayangi-fb4di
    @AyeshaUdayangi-fb4di 10 หลายเดือนก่อน +2

    මගෙ පැටිය නිදුක් නිරෝගී බබෙක් වේවා.....හැම අම්මෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා....

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  8 หลายเดือนก่อน

      Budusaranai!

  • @chalaniawanthika
    @chalaniawanthika 6 วันที่ผ่านมา

    Theruwan sarane balayen matath nirogimath puthu patiyek upadeewa

  • @AnupamaJiwanthi
    @AnupamaJiwanthi หลายเดือนก่อน +1

    Mage manikata bs mage daruwa nirogi patiyek wewa

  • @manjulamanjula3070
    @manjulamanjula3070 หลายเดือนก่อน +1

    Anantha wu budu guna balayen maa karawu pin balayen mage kuse sitina daruwa pinwath lassana daruwaku menma kisidu karadarayak badakayak nomethiwa melowa eliya dekimata maa hata menma anikuth ammalatatha wasanawa labathwa

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @VijyathiViyanthi
    @VijyathiViyanthi 2 หลายเดือนก่อน

    Patthini maniyange pihitama lebewa

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!❤️

  • @ruwanidulakshani9040
    @ruwanidulakshani9040 7 หลายเดือนก่อน +1

    මගේ පැටියා නිදුක් නීරෝගි පින්වත් දරුවකු වේවා.. ❤

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  7 หลายเดือนก่อน

      බුදු සරණයි!

  • @ruwanthasupun8017
    @ruwanthasupun8017 หลายเดือนก่อน +1

    මගේ අක්කාටත් පත්තිනි මෑනියන්ගෙ පිහිටින් කිසිදු කරදරයක් නොවේවා..❤❤

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  18 วันที่ผ่านมา

      Theruwan saranai!

  • @user-kn4js2gy7b
    @user-kn4js2gy7b 2 หลายเดือนก่อน

    මගෙ කුසේ සිටින දරුවා ආරක්ෂා වේවා, පින්වත් දරුවෙක් ඉපදේවා, මගේ කුසේ සිටින දරුවාට කිසිදු කරදරයක් නොවේවා, ආරක්ෂා වේවා,

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  2 หลายเดือนก่อน

      බුදු සරණයි!❤️

  • @chanakaishan-ci5ww
    @chanakaishan-ci5ww 7 หลายเดือนก่อน

    නිරෝගී සියළු අගපසගින් යුතු වාසනවන්ත පින්වත් පුතු රුවනක්ම වේවා!! සෑම කිරි සිහිනයක් ම සැබෑ වේවා.. බුදුසරණයි

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!❤️

  • @dammikahettiarachchi8235
    @dammikahettiarachchi8235 ปีที่แล้ว +3

    මට පිංවත්, නිරෝගීමත්,ගුණ යහපත් පුතෙක් ලැබෙන්න 🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා,,🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  11 หลายเดือนก่อน +1

      බුදු සරණයි...!

  • @inokasandamali199
    @inokasandamali199 ปีที่แล้ว +1

    Budu saranai mage daruwata saha anekuth daruwanta nirogi wewa suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  ปีที่แล้ว

      බුදු සරණයි!

  • @user-vs8wb8bz8f
    @user-vs8wb8bz8f 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @AnupamaJiwanthi
    @AnupamaJiwanthi หลายเดือนก่อน

    🙏🙏🙏

  • @GayaniEarandika-ht6pe
    @GayaniEarandika-ht6pe ปีที่แล้ว +1

    Budu sarani dewi pihitai mge daruwath arakshawa labewa 🙏🙏🙏🙏 anith daruwan siylau dena araksha wewa

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  11 หลายเดือนก่อน

      බුදු සරණයි...!

  • @user-rn4tj4mw2s
    @user-rn4tj4mw2s 7 หลายเดือนก่อน

    Matah mage daruwatath pathtinimeniyange pihita lebewa

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!❤️

  • @chathurikachathurika8893
    @chathurikachathurika8893 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  11 หลายเดือนก่อน

      බුදු සරණයි...!

  • @klpisurupriyankara4526
    @klpisurupriyankara4526 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @AmmaiBabaiTM
      @AmmaiBabaiTM  10 หลายเดือนก่อน

      බුදුසරණයි !