කුසේ වැඩෙන කිරිකැටියාට සෙත්පතන ආශිර්වාද පූජාව | කුසට අත තබාගෙන ශ්‍රවණය කරන්න|Ashirwada Sathyakriyawa
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ආශිර්වාද පූජා සුගායනය: පූජ්‍ය කඩිහිංගල ධම්මරක්ඛිත හිමි
එකතු වෙන්න මගේ අලුත් චැනල් එකත් එක්ක.
/ @-kirisihinayataadarayen
සටහන: දරුවන් බලාපොරොත්තුවෙන් සිටින, දරුවන් ලැබීමට සිටින ආදරණීය මවුවරුන් විසින් දරුවා වෙනුවෙන් ඇසිය යුතු කවි,ගාථා,සින්දු,පිරිත් හා ගර්භණී හා ගර්භණී වීමට අපේක්ෂිත ඔබට දැනුවත් වීමට තොරතුරු ලබාදීම අරමුණු කරයි. ඔබට නිරාකරණය කරගැනීමට ඇති වෛද්‍යමය ගැටළු හා හදිසි අවස්ථා වලදී පුද්ගලිකව වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර/උපදෙස් ලබාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි!!!
*Disclaimer-
Please Note: This channel does not provide any personal medical advice. If you have any medical inquiry or medical emergency please visit your doctor as soon as possible. Thank you !
මේආනුභාව බලයෙන් මගේකුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි සියලු අගපසගයෙන් යුත් බුද්ධිමත් ,පින්වත් දරු පැටියෙක් වේවා.මා මෙන්ම අනෙකුත් අම්මලාගේ කුසේ සිටින දරුවනුත් එසේම වේවා.මාගේ දරුවාට සතුරන්ගෙන් එන ඇස්වහ කට වහ අඩෝ ඇඩියා දුක් ,අණ වින කොඩි වින ආදිය ඇත්නම් ඒවාද උඩු සුළඟේ ගසාගෙන යන සේක්වා.🙏
මගේ දරැවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා.. මගේ කුසෙ වැඩෙන දරැ පැවිතයත් අමෙක් මව්වරැන්හේ කුසෙ වැඩෙන දරැ පැටියන්ද නිදුක් නීරෝගී අංගසම්පූර්ණ දරැවන් විදිහටම බිහිවේව.තෙරැවණ් සරණයි සත්පත්තිනි මෑණීයන්ගෙ පිහිටයි. අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි යශෝදරා අරහත් තෙරණි පිහිටයි 🙏🙏🙏
මාගේ කුසේ වැඩෙනා දරු පැටියා සේම මේ ලෝකවාසී සෑම අම්මා කෙනෙකුගේම දරු පටවුන් නිදුක් නීරෝගී ,වාසනාවන්ත, සත්පුරුශ, පින්වන්ත , දරුවෙක් බවට පත් කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා .....මාවත් මාගේ පවුලේ සැමවත් ආරක්ශා කරන ඉශ්ට දේවතාවන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වේවා ...❤🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ නිදුක් නිරෝගී දරුවෙකු වේවා. ඒවගේම අනික් සියලුම දරුවන් එසේ වාසනාවන්ත දරුවන් වේවා. කිරි සිහිනය දැකීමට පෙරුම් පුරන හැම අම්මා කෙනෙකුමට ඒ වාසනාව ලැබේවා 🙏🙏🙏
Mage kuse sitina darupatiya araksha wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා!නීරෝගී වේවා!සියලු අඟපසඟයෙන් යුතු පරිපූර්ණ දරුවෙකු වේවා!එසේ ම මෙලොව සිටින සියලු දරු පැටවුන් නිදුක් වේවා!නිරෝගී වේවා !සියලු අඟපසඟයෙන් යුතු පරිපූර්ණ දරුවන් වේවා!දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාගේම කිරි සිහින සැබෑ වේවා!!
මාගේ කුසේ මෙන්ම අනෙකුත් මවුවරුන්ගේ කුසේ සිටින සියලුම දරු පැටියන්ද නිදුක් නිරෝගී වාසනා වන්ත දරුවන් වේවා!❤❤❤❤සුවසේ උපදීවා!
තෙරුවන් සරනයි❤
අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ කුසෙ සිටින පුංචි පැටියා නිදුක් නීරෝගි සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පුතු පැටියෙක්ම වේවා.... සාදු සාදු සාදු..... 🙏🙏🙏🙏
ලෝකවාසි සියලුම මව්වරුන්ගේ කුසේ සිටින දරැවන් නිරෝගි වේවා🙏🙏🙏
අනේ අද මගෙ පැටියා බලන්න යන පලමු ස්කෑන් එක අද මගෙ පැටියා පරිස්සමෙන් ඉන්නවා කියලා මට දැනගෙන මගෙ පැටියා පරිස්සමෙන් මේ ලොකේට ගෙන්න බුදුන්ගෙ සරන ලැබේවා
මෙම ආශීර්වාද බලයෙන් මගේ නංගිගේ කුසේ වැඩෙන පැට්යා නිදුක් නිරෝගී වසනාවන්ත ,පිං වන්ත පැටියෙක් වේවා !!!!!!සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහින සැබෑ වේවා 🙏
මම ආශිර්වාද බලයෙන් මගෙ කුසෙ ඉන්න දරැවා සියලු අග පසගයන්ගෙන් යුතු දරැවෙක් වෙිිවා, මගෙ දැතට ගන්නා තුරැ නිරොගිව ඉදිවා, සියලු අමිිමාවරැන්ගේ කිරි සිහිනය සැබැ වෙිිවා
සාදු 🛕
මාගේ කුසේ සිටිනා දරුවා සේම අනෙකුත් දරුවන් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
මාගෙ කුසේ ඉන්න දරුවා වගෙම අනෙක් දරුවන්ට සහා අම්මලාට නිදුක් වෙවා නිරෝගි වෙවා සුවපත් වෙවා❤
Mage kuse sitina daru petiya wagema.anikuth ammawarunge daru petaunda niduk nirogi wewa!.
Me asirwada balayen mage daruwada anikuth daruwoda siyalu agapasagayangen youthu daruwek wewa!
Mge kuse inna daruwath niduk nirogi වේවා.. Siyalu අග pasagaynge sampurna දරුවෙක් wewa...
මගෙ කුසෙ සිටින දු මැණික නිදුක් නිරෝගිමත් සියලු අගපසඟයෙන් පිරි වාසනාවන්ත දරුවෙක් වේවා!අනෙකුත් මව්වරුන්ගේ කුසෙ වැඩෙන දරුවන්ද නිදුක් නිරෝගිමත් වේවා!.
Mage kuse sitina daruwa nirogi wewa suwapath wewa thunuwange asirwadaya lebewa anga sampura darupetiyek meloketa karadarayak nowi bihiwewa 🙏🙏🙏🙏🙏
මගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන් නිදුක් නිරෝගී දරුවන් වේවා
මෙම අස්‍රිර්වාදයෙන් මගෙ දරු පැටියා සහ මගෙ බිරිදත් නිදුක් නිරොගි වාසනාවන්ත සුවය ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
මම මේ ආශීර්වාදය මගේ බාබා කුසට ආපු දවසේ ඉදලම කරා...කියන්න සතුටුයි...මම හිතපු විදිහම පුතෙක් මට ලැබුණා...බාබාට දැන් මාස 6යි.. මේ චැනල් එක ගොඩක් වටිනවා...ඒ වගේම මම ඉක්මනටම ගැබ් ගැනීමට ඔයාලා කියපු දේවල් කරා...ඇත්තටම ප්‍රතිඵල තිබුණා...මේ වීඩියෝ එක ගර්භනී අම්මාලා බුදුන් වැදලා කියන්න.. බාබා ලැබෙනකන්ම...❤❤❤
මගෙ කුසෙ සිටින දරු පැටියා නිදුක් නිරෝගී දරුවෙකුම වේවා .අනිකුත් බිහිවන දරැවන්ද නිදුක් නිරෝගී දරුවන් වේවා.
මගේ කුසේ වැඩෙන දරැපැට්යා නිදුක් වේවා .නීරෝගි වෙිවා .සුවපත් වෙිවා.🙏
Mage kusa thula wedena daru patiya siyalu agapasagayangen yuth nirogi sampanna daru sampathak wewa!!!
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරොගි වාසනාවන්ත දරුවෙකු වේවා.බුදු සරණයි 🙏🙏🙏
මගෙ බිරිදගෙ කුසෙ සිටින දරුවා පින්වත් පිරිමි දරුවෙකු වේවා ...හැම අම්මා කෙනෙකුම නිදුක් වේවා ....දරුවන් බලාපොරොත්තු වෙන අම්මලගෙ බලාපොරොත්තු ඉටු වේවා ...🙏🙏🙏🙏
Mage daruwa menma anekuth upadina siyalu daruwoma ese wasanawanthayo wewa
මගෙ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී අගපසග සියලුම දෙයින් පිරි වාසනාවන්ත සත්පුරුශ රත්තරන් දරු පැටියෙක් වේවා ....! ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මලගෙ කිරි සිහිනය සැබෑ වේවා ! දරුවන් ලැබෙන්න ඉන්න සියලු අම්මාවරුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා!❤
මාගේ කුසේ වැඩෙනවා දරුවා සේ සියලු මව්වරුන්ගේ දරුවන් නිරෝගී වේවා සුවපත් වේවා🙏
මගේ කුසේ සිටින දරුවා නීරෝගි වී සුවසේ වැඩේවා
මාගේ කුසේ සිටින දරඅව නීරෝගිවි සුවය වැඩට සාදු සාදු සාදු බුදුසරණයි තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ කුසේ සිටින දරැවා නීරෝගි වි බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ කුස තුළ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් දරුවන් ගුණයෙන් බලයෙන් මෙන්ම නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් වෙවා!!! සුවසේ ඉපදෙවා!!!❤❤❤
මගේ කුසේ වැඩෙන කිරි පැටියා නිදුක් නීරෝගීමත් , කිසිදු අඩුපාඩුවක් නොමැතිව අංගසම්පූර්ණව බුද්ධිමත් ,ලස්සන , පිංවත්, කාරුණික හදවතක් ඇතුව පිංවන්ත දරුවෙක් ලෙසින් බිහිවේවා ,ඒ වාගේම මේ ලොව එලිය ලබන්න ඉන්නා සියලුම මව්කුසයන් තුල වැඩෙන කිරිපැටව් මගෙ දරුවා සේම පිංවන්ත ලෙස බිහිවේවා . සියලු ගැබිනි මව්වරුන්ට තුරුනුවන් සරනයි ❤සාදූ සාදූ සාදූ🙏
Mage kuse වැඩෙන daru patiya නිදුක් නිරෝගී agapasagayen උතුම් පින්වත් darupatiyek ලැබේවා
මගෙ කුසෙ ඉන්න දරුවා පිරිමි දරුවෙක් වෙන්න සාදු 🙏🙏 සාදු 🙏🙏
මාගත් අනෙක් සෑම අම්මලාගෙ කුසේ වැඩෙන සියලුම දරුවන් නීරෝගී වේවා බුදු සරණයි
මගේ කුසේ ඉන්න දරුවා නිරෝගී මත් වේවා 🙏🙏🙏
මටත් මගෙ කුසේ සිටින දරු පැටියටත් මෙ ආසිර්වාදයෙන් සෙතක්ම වේවා
මගේ කුසේ මෙන්ම අනෙකුත් අම්මලාගේ කුසේ වැඩෙන දරුවන් ද නිදුක් නිරෝගි දිර්ඝ ආයුශ ඇති යහපත් දරුවන් වේවා.......!!!!!!!!!!
මගේ කුසේ මෙන්ම අනෙකුත් අම්මලාගේ කුසේ වැඩෙන දරුවන්ද නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ඇති යහපත් දරුවන් වේවා...!!!!
මගෙ කුස තුළ වැඩෙනා දරුවා නිරෝගී වෙවා සුවසේ වැඩෙවා
Budu saranayiiii 🙏
Mage kuse sitina daru patiya nirogi buddimath guna yahapath pinawath daruwek wewa ....siyaluma amma warunge daru patau nirogi wewa budusarany ...❤ sadu sadu sadu...
මගේ කුස තුළ සිටින දරු පැටියාත් නීරෝගි,බුද්ධිමත් ,වාසනාවන්ත ,සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් වේවා!!!!!!!!අනික් දරු පැටියන්ද එසේම වේවා !!!
Siyaluma garbani mawwaru suwapath wewa🙏🙏🙏
Mage kusa tula sitina daruwa niduk nirogi hoda buddimath daruwaku wewe sadu sadu sadu
මේ පින් බලයෙන් මගෙ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී වෙවා. ආරක්ශා වේවා
මගෙ කුසෙ වැඩෙන දරුවා නිරොගි දරු පැටියෙක් වෙවා .සත්පුරැෂ ගති ඇති දරු පැටියෙක් වෙවා .සියලුම අම්මාවරුන් ගෙ දරු පැටව් නිරොගි වෙවා
මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් වෙිවා. නිරෝගිවෙිවා සුවපත්වෙිවා සියලු අැග පසගයන්ගේන් පිරිපුන් වෙිවා වර්නයෙන් බලයෙන් ප්‍රචඥවෙින් වැඩෙවා මාගේ කුසේ සිටිනා දරැවා සේම අනේකුත් දරැවොද එසේම වෙිවා,
මගේ කුසේ වැඩෙන දරු පැටියා වගේම සෑම මවකගේම කුස තුළ වැඩෙනදරු පැටව් නිදුක් වේවා..නිරෝගී චේවා.සුවපත් වේවා..සියලු අඟපසගයන්ගෙන් යුක්ත වේවා...
Mage kuse wedena puthu patiya nirogi wewa sampurna sathi ganama sampurna vee nirogi daruwek lesa melowa eliya dakithwa❤❤❤
Daruwan pathana ammalata ikmanata kiri sihina itu wewa
මගේ ❤
සාදු සාදු සාදු 🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
මගේ දරුවා සුවපත් වේවා..❤
මේ සත්තානු භාවයෙන් මගේ බිරිදගේ කුසේ සිටිනා දරුවෝ දෙන්නා වගේම මේ ලොකේ හැම අම්මා කෙනෙක්කුගෙම කුසේ සිටින දරුවන් නිදුක් නිරෝගි වී නිරෝගි අගපසගයක්ගෙන් මේ ලොකේට බිහි වේවා!
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලුම අඟපසඟින් යුත් නිරෝගී දරුවෙක් වේවා🙏🙏🙏🙏
උතුම් ඌ බුදු ගුන බලයෙන් මගෙ දරුවා නීරෝගිමත් දරුවෙකු වේවා.බුද්දිමත් දරුවෙකු වේවා.
සියලු අග පසගයෙන් යුත් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් මට මෙන්ම සියලු මව් වරුන්ටත් ලැබේවා ..❤..
Mage kuse inna daruwada niduk nirogi daruwek wewa.......siyalu kiri sihina sebe wewe
Mage kuce siting daruwa nirogi daruwek wewa
සාදු....සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏
Mage kuse menma anikuth siyaluma maw warunge kusa thula sitina daruwan nirogo sathpurusha siyalalu aga pasagin pari paoorna daruwan labewaaaa
Mage kusa thula sitina Daru pattu dennamma siyalu aga pasagayangen pirunu wasanawantha Daru pattu dennek wewa budusaranai paththini maniyange pihita labewa
Mage kusata පින්වත් rumath daru patiyek labewa
Mageth Hama Amma kenkgema kusa thula wadana daruwana niduk nirogi wawa❤❤🙏🙏
Mage දුවට දරුවන් දෙදෙනා නිරෝගීව ලැබේවා අනිත් මව් waruntath නිරෝගී දරුවන් ලැබේවා බුදු sarani
Mage kuse wedena daruva පින්වත් daruvek weeva❤
දිවි තියෙන තුරු බුදු දහම අත් නොහරිමි 🙏මගේ කුසේ සිටින දරැවාට තුනුරුවන්ගේ සරනින් නිදුක් නීරෝගී සුවයෙන් මේ ලෝකෙට බිහිවේවා !! දෙමාපියනට වාසනාවන්ත දරැවකු වේවා!!!!!!!! බුදු ගුන සත්‍යයි!!!!බුදු ගුන සත්‍යයි!!!! බුදු ගුන සත්‍යයි !!!!!!
Mage kuse sitina daruwa thunuruwan saranin niduk nirogi suwayen melowata bihiwewa.masa 9k purawata mage daru gaba araksha wewa....elesinma anekukuth daruwanda niduk nirogiwa melowata bihi wewa.....
Mage kuse wadena daruwa sema siyaluma daru pepau niduk wewa.nirogi wewa. Suwapath wewa.siyalu aga pasagayen piripun daruwo wewa.pinwantha wasana wantha mohothaka upatha labathwa.budu saranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage,duwage kusa thula sitina daruwa, Anantha budu guna balayen, ras kara gaththa u pin kusal balayen nirogeewa wedewa. Nirogiwa bihi wewa. Anek siyaluma daruwanuth esema wewa
අනේ මට ලස්සන පින්වත් නිරෝගී වාසනාවන්ත පුතෙක් ලැබේවා
Mage kusa thula vadena daruva menma anekuth kusa thula vadena daruvanuth niduk nirogi guna yahapath siyalu anga pasagayangen daru patiyek labenna kiyala parthana karanava hadavathinma❤❤
Mage kusa thula wedena daruwa niduk nirogi wewa..
Me pin balen mage kusata pinwath puthek suwase wadewa..
මම ප්‍රාර්ථනා කරනවා මගේ කුස තුළ සිටින දරුවා සියලු අඟ අඟ pasagayen tora වාසනාවන්ත දරුවෙක් වේවා
mage daru petiyath nirogi buddimath kriyashili daruwek wewa.
Me pin balayen mage kuse wadena daruwan niduk wewanirogi wewa siyalu anga pasangayangen paripurna pinwth daruwn wewa....
Mage kusa thula wasanawantha Daru pattu dennek ennewa me patau siyalu Leda roga duru wewa ekmanata Daru pattu dennek bihiwewa budusaranai siyalu Leda roga duru wewa
Mage kuse wedena daru petaw dedenama suwapath wewa hamogema daru petaw suwapath wewa......
සාදු සාදු..සාදු🙏🙏🙏
mage kuse sitina daruwa menma siyalu daru pataun niduk nirogiwa ipadewa,,,,,,,
Msga kusa inna daruwa aga pasaga sampurna daruwek wewa
මගේ කුසේ සිටින දරුවාට බුදු සරණයි
Sadu sadu sadu🙏🙏🙏
Maga kuSa inna daruwa nidukwewa nirogiwaa
Sadu sadu...
Mage kusa thula wadena daruwa nirogi daruwaku wewa suwase ipadewa.
Mage kusa thula sitina daruwa niduk nirogi siyalu agapasagayangen piri daruwek.labewa
Mage kuse sitina manika wagema.anith siyaluma mauwarungeda kiri sihina saba wewa....
Sadu Sadu Sadu
සාධූ සාධූ සාධූ
Sadhu sadhu sadhu sadhu sadhu ....🙏🙏🙏🙏
Anantha wu budu guna balayen maa karawu pin balayen mage kuse sitina daruwa pinwath lassana menma kisidu karadarayak badakayak nomethiwa melowa eliya dekimata maa hata menma anikuth mawuwarunta wasanawa labathwa
Ane matath ashirwada karannako mee mase mage kiri sihinaya Seba wanna kiyala
සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🌼🙏❤🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🙏❤🙏🌼🌼🌼🌼🌼🙏❤🙏🌼🌼🌼🌼🌼
Mage daruwa niduk nirogi wasana wantha daruwek wewa...sadu sadu sadu.!!!
Sadu sadu sadu
Math hospital ekedith ahuwa godak hodai ammala ahanna
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏සාදු 🙏