ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත|Song for Pregnant mother|Sinhala|Buddhist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2022
  • උත්තරීතර මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමගේ ප්‍රාර්ථනා ඉටු වේවා !
    ඉක්මණින්ම කිරිකැටියෙකු ඔබේ කුස තුළ පිළිසිද ගනිත්වා . ඔබෙත් මගෙත් කිරි සිහින ඉටු වේවා !
    තෙරුවන් සරණයි!!!
    😇 Subscribe || Like || Share 😇

ความคิดเห็น • 167

  • @user-yk9vt1kd3u
    @user-yk9vt1kd3u 3 หลายเดือนก่อน +37

    මගෙ කුස තුළ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව් වරුන්ගෙ කුස තුළ වැඩෙන දරු පැටියන්ද සියලු ඇග පසගයන්ගෙන් පිරිපුන් නීරෝගී පිංවන්ත දරුවන් වේවා! 🙏🙏🙏

  • @IshuChethana-es7lm
    @IshuChethana-es7lm 9 หลายเดือนก่อน +239

    මගේ කුසේ ඉන්න දරු පැටියා වගේම සෑම මවකගේම දරු පැටවු සියලුම අගපසඟයන්ගෙන් යුතු නිදුක් නිරෝගී දරුවන් වේවා..පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤

    • @user-vp1ef5bf6u
      @user-vp1ef5bf6u 8 หลายเดือนก่อน +3

      Eya esema wewa pathini meniyange pihitai

    • @nawodanimadu3689
      @nawodanimadu3689 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏❤️❤️

    • @sanuperera2707
      @sanuperera2707 6 หลายเดือนก่อน +1

      Ts❤

    • @JvpsSudeera
      @JvpsSudeera 6 หลายเดือนก่อน +1

      එසේම වේවා . බුදු සරණයි. පත්තිනි මෑණියන්ගේ පිහිටයි

    • @user-jy2ns6pc9n
      @user-jy2ns6pc9n 6 หลายเดือนก่อน +1

  • @piyuminisansala5382
    @piyuminisansala5382 8 หลายเดือนก่อน +55

    රුවන් වැලි මහ සෑයේ ආනූහසින් මගේ කිරි දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!!!මා වැනි කිරිසිහින බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුගෙම කිරි සිහින සැබෑ වේවා....මා කල සියලු කුසලජර්මයන්ගෙ බලෙන් මගේ දරු සිහිනෙ සැබෑ වේවා...!!!

    • @sakunthalasandarenu4097
      @sakunthalasandarenu4097 7 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි අම්මා.ඉක්මනින්ම බලාපොරොත්තු ඉටු වේවි❤

    • @SupisureshaniSupisureshani
      @SupisureshaniSupisureshani 20 วันที่ผ่านมา

      ඉක්මනින් ඒ කිරි සිහිනය සැබෑ වේවා❤❤❤❤

    • @Sriyanidinusha
      @Sriyanidinusha 19 วันที่ผ่านมา

      A kiri sihinaya සැබෑ වේවා .

  • @IreshaMadubashini-fv2md
    @IreshaMadubashini-fv2md ปีที่แล้ว +114

    රුවන්වැලි මහා සැයේ අනුභාවයෙන් මගේ කුසේ වැඩෙන දැරුවද සියළුම මව්වරුන්ගේ දරුවන්ද ආරක්ෂා වේවා!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AshanDharmawardhana-vc1es
    @AshanDharmawardhana-vc1es 8 หลายเดือนก่อน +80

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන් සියළුම මව් වරුන්ගේ දරුවන් රුවන්වැලි මහා සැයේ අනුබවයෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 10 หลายเดือนก่อน +59

    මගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම අනික් මව්වරුන්ගේ දරුවන් ද ආරක්ෂා වි වැඩෙන්නට පත්තිනි මෑණියන්ගේ පිහිටයි..

  • @user-ob1zy3pw3d
    @user-ob1zy3pw3d 9 หลายเดือนก่อน +54

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවත් අනිත් දරුවනුත් අග පසගයෙන් යුත් නිදුක් නීරෝගී දැරුවන් වේවා..ආරක්ෂා වේවා...❤️❤️

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 9 หลายเดือนก่อน +34

    බුද්ධ ශක්ති යේ බලයෙන් ආනුභාවයෙන් මගේ දියණිය ගෙ කුස තුළ වැඩෙන දරුවා හා අනිකුත් මව්වරුන් ගෙ කුස තුළ වැඩෙන දරුවා නිරෝගී රටට දැයට වැඩදායක දරුවෙකු වේවා ආරක්ෂා වේවා

  • @surakshidananjana3672
    @surakshidananjana3672 8 หลายเดือนก่อน +34

    මාගේ කුසේ සිටින දරැවා මෙන් සැම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වි නිදුක් නිරෝගි පිංවත් දරැවන් ලැබේවා ❤❤❤❤❤❤❤

  • @nethulilinara7764
    @nethulilinara7764 7 หลายเดือนก่อน +14

    අංගුලි මාල මහරහත් වහන්සේගේ ආනුබාවයෙන් දරුවන් නැති සියලු අම්මලාගේ කිරි සිහිය සැබෑවේවා........මාගේ දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන් නිදුක් නීරෝගී වේවා ...... දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ..පත්තිනි මෑනියන්ගේ පිහිටයි..🙏🙏🙏

  • @user-bn5zo6kf7u
    @user-bn5zo6kf7u หลายเดือนก่อน +4

    මගේ කුස තුල වැඩෙන දරු පැටියත් හැම මව් වරුන්ගේ කුස තුල සිටින දරුවොත් අගපසගයන් යුත් නිරෝගී දීර්ගායුශ දරු සම්පත් බිහිවේවා..පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා..

  • @lahirumadusanka1918
    @lahirumadusanka1918 8 หลายเดือนก่อน +26

    නිදුක් නිරෝගි සියලුම අගපසගයෙන් යුතු පින්වන්ත දරු පැටියෙක් ලැබේවා මට ඇතුලු සියලුම මවිවරුන්ට 🙏🙏🙏

  • @charunyagayathri2814
    @charunyagayathri2814 9 หลายเดือนก่อน +20

    මාගේ දරුවා මෙන්ම අනෙක් සියලු දරුවෝද නීරෝගී වෙත්වා..!!!

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 9 หลายเดือนก่อน +16

    මගේ ආදරණීය දියණිය වන Isuri කෞශල්‍යා ගෙ කුස තුළ වැඩෙන දරුවා නිරෝගී රටට දැයට වැඩදායක දරුවෙකු වේවා.

  • @user-tf4by7kt4p
    @user-tf4by7kt4p 16 วันที่ผ่านมา +1

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන් අනෙක් අම්මාවරුන්ගේ කුසේ වැඩෙන සියලුම දරුවන් රැකදේවා බුදුසරණයී ❤❤

  • @sameerarajapaksha40
    @sameerarajapaksha40 8 หลายเดือนก่อน +12

    පෙරුම් පුරාගෙ මාගේ කුසට පැමිනි දරැ පැටියා... සියලු අග පසගින් යුතු වාසනාවන්ත රටට වැඩදායක අහිංසක කීකරු දරැ පැටියෙක් වේවා...!!!💕🙏💕 මාගේ කුසේ සිටිනා දරැවා සේම මේ ලොව ඉන්නා සියලු මව් වරුන්ගේ දරැ පැටවුන්ද එසේ වාසනාවන්ත වේවා.....!!!💕🙏💕 උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා....!!!🙏🙏🙏🙏❤❤❤❤

    • @buddhist.318
      @buddhist.318 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu 9 หลายเดือนก่อน +18

    මගේ කුසතුල සිටින පුංචි පැටියා බිහි කරන මො⁣හොත දක්වා සියලු දෙවියන් රැක දේවා.

  • @Kavin2003
    @Kavin2003 6 หลายเดือนก่อน +8

    මගේ දරු පැටියා වගේම අනිත් චූටි මල් කැකුලු රැකදෙන්න පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ❤

  • @user-go4pb6nv9o
    @user-go4pb6nv9o หลายเดือนก่อน +3

    මගේ කුස තුල වැඩෙන දරු පැටියා වගේම මේ ලොව සියලු අම්මාවරැන්ගේ දරු පැටවුන් බුද්ධිමත්,ගුණගරුක,නිරෝගි මේ ලොව ජය ගන්නා දරුවන් බවට පත් වේවා.

  • @pujapujani457
    @pujapujani457 8 หลายเดือนก่อน +14

    මගේ කුසේ වැඩෙන දරු patiya නිරෝගී වේවා .රූමත් අඟපසඟ පිරිපුන් දරුවෙක් වේවා .පත්තිනි මෑණියන්ගේ පිහිටයි .මගේ දරුවාට

  • @user-qt1km7ib2w
    @user-qt1km7ib2w 14 วันที่ผ่านมา +2

    මගේ කුසේ ඉන්න දරු පැටිය වගේම සෑම මවකගේම කුසේ ඉන්න දරුපැටියව ආරක්ෂා කරන්න ඕන 🙏

  • @user-oq5oq1ex9j
    @user-oq5oq1ex9j 2 หลายเดือนก่อน +3

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුම ම්ව්වරුන්ගේ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් යුත් පිරිපුන් නිරෝගී දරුවන් වේවා...!!! පත්ත්නි මෑනියන්ගේ පිහිටයි🙏🙏🙏🙏

  • @menakaekanayake8413
    @menakaekanayake8413 9 หลายเดือนก่อน +15

    මගේ කුසේ සිටිනා දරු පැටියා මෙන්ම සෑම මවකගේම කුසේ සිටිනා දරු පැටියා අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී දරුවන් වේවා...❤❤❤

  • @imeshakuku32
    @imeshakuku32 8 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි සියලුම දෙමාපියන්ට ❤

  • @danushilakshika4291
    @danushilakshika4291 8 หลายเดือนก่อน +9

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගි වෙිවා.සියලු දරුවන්ට බුදු සරණයි.සැමගේ කිරි සිහින සැබැ වෙිවා.❤

    • @danushilakshika4291
      @danushilakshika4291 6 หลายเดือนก่อน +1

      Godak pin Mata ashirwada kala hamotama.mata neerogi duwek labuna.

  • @user-be5pf9zn1f
    @user-be5pf9zn1f 8 หลายเดือนก่อน +9

    මාගේ කුසේ වැඩෙනා දරැපැට්‍ යා ආරක්ෂා වේවා මගේ මෙන්ම සියලු ම අම්මාවරුන්ගේ කුස තුළ වැඩෙන දරැපැට්ව් ආරක්ෂා වේවා .❤️❤️

  • @TharidhuSasidhu
    @TharidhuSasidhu 8 หลายเดือนก่อน +5

    ❤❤❤❤siyalu mauwarunge kusa thula sitina daru patau araksha wewaa!nirogee wewaa❤❤❤❤

  • @dedunudedunu9596
    @dedunudedunu9596 8 หลายเดือนก่อน +7

    මගේ කුසේ දරැවා වගේම සියලු මවිවරැන්නේ දරුවන් සියලු දෙවියන් රැකදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinishyamila6110
    @dinishyamila6110 หลายเดือนก่อน

    රුවන්වැලි සෑයේ අනුහසින්,සත් පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසට පැමිණි දරු පැටියා සියළු අගපසගයෙන් පිරිපුන් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත බුද්ධිමත් දරුවකු වේවා🙏🙏

  • @user-bj5el6hg8c
    @user-bj5el6hg8c 9 หลายเดือนก่อน +7

    මගේ දරැවන් සේම අනිකුත් දරැවන්ද නිදුක් නිරෝගි දරැවන් වෙිවා 🙏🙏🙏🙏සියලුම මවිවරැන්ගේ කිරි සිහින සැබැ වෙිවා🙏🙏🙏🙏

  • @IshanMihiranga-kp2ei
    @IshanMihiranga-kp2ei 7 หลายเดือนก่อน +7

    මාගේ දරු පැටියා මෙන්ම අනෙක් සෑම මවකගෙම දරු පැටවු නිදුක් නිරෝගිව බිහි කරන්නට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu 6 หลายเดือนก่อน +5

    සත් පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් වේවා,නිිරෝගි වේවා ,සියලු අගපසගයන්ගෙන් පරිපුුර්න වේවා සාදු සාදු සාදු

  • @sewwandi1555
    @sewwandi1555 9 หลายเดือนก่อน +7

    Mage kuse wadena chuti patiyata nirogi daru upathak labewa ❤️🙏

  • @user-mw2no9hf4f
    @user-mw2no9hf4f หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිත් මව් වරුන්ගේ කුසේ වැඩෙන දරුවන්ද සියලු අගපසගයන්ගෙ පිරිපුන් නිදුක් නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏💞

  • @KasunChamara-b3y
    @KasunChamara-b3y 13 วันที่ผ่านมา +1

    Siyaluma mauwarunge Kiri sihina sebe wewa!!!!!❤❤

  • @Shanikasurangi706
    @Shanikasurangi706 4 หลายเดือนก่อน +1

    Mage kuse sitina daruwada siyalau agapasagayangen paripurna wewa.anikuth siyaluma daruwoda esema wewa.ruwanwali saye pihita ashirwadayama labewa

  • @user-bb9dh7jr9n
    @user-bb9dh7jr9n 8 หลายเดือนก่อน +4

    Daru sihina ya sebe karagenimata bala poroththu wen sitina sema kene kugema daru sihi naya sebe wewa ❤😊

  • @nilukumari-vq2lt
    @nilukumari-vq2lt หลายเดือนก่อน

    මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ටද රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටයි ...ආරක්ෂාවයි.🙏🙏💓

  • @MSSJayasiri-mp5ik
    @MSSJayasiri-mp5ik หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න දරු පැට්යා වගේම සැම මවකගේම දරු පැටවු නිදුක් නිරේගි වේවා

  • @user-zu6ik1nv4z
    @user-zu6ik1nv4z ปีที่แล้ว +10

    මගෙ දරුවත් අනිත් සියලු දරුවොත් අාරක්ෂා වේවා ❤❤❤❤

  • @user-iy3xm4il4u
    @user-iy3xm4il4u หลายเดือนก่อน

    මගෙ කුස තුල වැඩෙන දරුවා නිදුක් නිරෝගී දරුපැටියා ම වෙවා❤සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබැ වෙවා..බුදු සරනයි

  • @ChamaraWijewardana
    @ChamaraWijewardana 3 หลายเดือนก่อน +2

    මගේ කුසේ සිටින දරුවත් සියලු මව් වරුන්ගේ දරුවනුත් නිරෝගී, අංග සම්පුර්ණ, සත්පුරුෂවත්, ගුණයහපත්, පින්වන්ත දරුවන් වේවා 🙏🙏, අංගුලිමාල තෙරුන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන් සියලු මව් වරුන්ට කිසිදු කරදරයක් නොවී තමන්ගේ දරු පැටියා මෙලොවට බිහි කිරීමට හැකියාව, ශක්තිය, දෛර්ය ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @user-mm7kf6sg2j
    @user-mm7kf6sg2j 2 หลายเดือนก่อน

    මගේ දරුවා මෙන්ම සියලුම දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි රැකවරණයී❤🙏

  • @chefseegiri
    @chefseegiri 5 หลายเดือนก่อน +2

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලු අම්මාවරුන්ගේ කුසේ වැඩෙන දරුවන් නිදුක් ,නීරෝගී වේවා.. යශෝධරා තෙරණින් වහන්සේගේ පිහිට ලැබේවා ❤️🙏🙏

  • @idunildissanayaka7304
    @idunildissanayaka7304 3 หลายเดือนก่อน +2

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරොගි දරු පැටියෙක් වේවා බුදු සරණයි සියලු දරුවන්ට

  • @LakmalLak-f9q
    @LakmalLak-f9q 18 วันที่ผ่านมา

    Budurajanan wahansege ashirwadayen, jayasiriboradunge ashirwadayen mage kuse wadena daruwasema anith mauwarunge kuse wadena daruwan araksha karathwa!!!❤❤❤

  • @sanuperera2707
    @sanuperera2707 6 หลายเดือนก่อน +3

    නිදූක් නිරොගී වසනාවන්ත සියලු අන්ගපසගයෙන් සම්පුරුන දරු පැටියෙක් බිහිවෙවා මට වගෙම හැම ගැබිනි කන්තාවකටම❤

  • @isurikumari5225
    @isurikumari5225 3 หลายเดือนก่อน +2

    මාගේ කුසේ සිටින දරු පැටියා මෙන්ම සෑම මවකගේම කුසේ සිටින දරුවන් නිදුක් නිරෝගී සියලුම අඟ පසඟයන්ගෙන් යුත් වාසනාවන්ත දරු පැටවුන් ලෙස වැඩෙන්නට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤🙏

  • @sewwandi1555
    @sewwandi1555 9 หลายเดือนก่อน +6

    Daruwan bala porotthuwen sitina sama amma kenektam daru sihinaya saba weva ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Dilkividumali
    @Dilkividumali หลายเดือนก่อน

    හැම දරැවෙක්ටම බුදුන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @user-vx2xk4xu4x
    @user-vx2xk4xu4x 5 หลายเดือนก่อน +3

    ජය සිරි බෝ රදුන්ගේ රැවන් වැලි බෝසමිදුගේ පිහිටේන් මගේත් අනේක් අඅම්මා වරැන්ගේ කිරි සිහිනය සැබැවෙිවාා🙏🙏🙏

    • @DamithriChathurangi
      @DamithriChathurangi 2 หลายเดือนก่อน

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සියලු අග පසගින් යුතු පිංවත් දරු පැටියෙක් ඉක්මනින් ඔබගේ කුස තුල පිලිසිද ගනිත්වා 🙏

  • @DinishaKaushani
    @DinishaKaushani 4 หลายเดือนก่อน +2

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිකුත් මව් වරුන්ගෙ කුසේ සිටින දරුවා සියලු අගපසකින් යුත් නිරෝගී දරුවෙක් වේවා ❤🥰

  • @nilushikamadhushani5669
    @nilushikamadhushani5669 4 หลายเดือนก่อน +2

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නීරෝගිමත් රූමත් සියලු අගපසගයෙන් ද පරිපූර්ණ වේවා..සියලු අම්මාවරුන්ගේ කිරි සිහින ඉක්මනට ම සැබෑ වේවා🙏🙏🙏🙏

  • @CheerfulDinosaurFossils-mg6tv
    @CheerfulDinosaurFossils-mg6tv 7 หลายเดือนก่อน +3

    මගේ කුසේ වැඩෙන දරු පැටියා සේම සියලුම දරු ගැබ් ආරක්ෂා වේවා නිරෝගී අගපසග දරුවන් බිහි වේවා

  • @user-zx2cl6ss4q
    @user-zx2cl6ss4q 3 หลายเดือนก่อน +1

    Mage kuse inna patiya siyaluma dewiyo araksha karathwa!!!.hema mawakagema kiri sihina itu wewa!!!🙏🙏🙏

  • @user-bf7gs3jr9l
    @user-bf7gs3jr9l หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරු පැටියා වාගේම..දරුවකු කුස දරා සිටින සෑම අම්මා කෙනෙකුගේම දරුවන් අගපසගින් සම්පූර්ණ නිරෝගි පිංවත් දරුවන් වේවා..දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න අම්මා කෙනෙකුටම කිරි සිහිනය සැබෑ වේවා..❤️

  • @H.M.SmadushankaHmsm
    @H.M.SmadushankaHmsm หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරැවාටත් ලෝකවාසී දරැ පැටවු සියලුම අගපසඟයන්ගෙන් යුතු ,ආගම දහමට ලැදි,දීර්ඝාආයුශ ඇති නිරෝගීමත් දරැසම්පත් ආරක්ෂා කරදෙන්න කියා මන් පාර්ථනා කරනවා.බුදුසරණයි දෙව්පිහිටයි 🙏

  • @UmeshaMadhushani
    @UmeshaMadhushani 5 วันที่ผ่านมา

    Mage kuse waden daruwa wagema siyaluma mauwarunge kusehi wadenwa daruwa araksha wewa❤

  • @Sameera-ke9ts
    @Sameera-ke9ts 2 หลายเดือนก่อน +1

    මෙලොව එලිය දකින්න සිට්න සියලූම දරුවන් නිදුක් නීරෝගී වේවා .පතිනි මව්ගේ පිහිටයි.

  • @ShashikalaRajapaksha-us2si
    @ShashikalaRajapaksha-us2si 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලුම දරුවනට පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබී නිදුක් නිරෝගී සුවය ලබා දෙන ලෙස ඉල්ලමි

  • @shalitharanathunga979
    @shalitharanathunga979 2 หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න මගෙ පැටියා වගේම අනෙකුත් අම්මලාගේ කුසේ ඉන්න පැටව් හැමෝට දලදාසමිදු පිහිටයි 🙏

  • @user-yw4kr2ys5o
    @user-yw4kr2ys5o 3 หลายเดือนก่อน +1

    දරු සම්පතක් අපෙක්ෂාවෙන් සිටින මාගෙ කුසටත් නිරෝගී , අංග සම්පුර්ණ, ,උගත්, ,ගුණයහපත් , පිංවන්ත දරුවෙක් මාගෙ කුසට පැමිණෙවා,, දරුවන් බලාපොරොතුවෙන් සියලු මව්වරුන්ගෙ කිරිසිහිනය සැබැ වෙවා....පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේබා,

  • @SuranjithJayalal
    @SuranjithJayalal 3 หลายเดือนก่อน

    Mage kuse sitina daruwa nirogi siyalu aga pasaga walin youth nirogi daruwek wewa! Asema siyalu daruwNtath paththini maaniyange pihita labewaa❤❤❤

  • @palithabandara9618
    @palithabandara9618 2 หลายเดือนก่อน

    මගෙ කුස තුළ සිටින දරුවා මෙන්ම අනෙකුත් මව් කුසවල් තුළ සිට්න සියලුම දරුවන් සියලු අගපසගයන්ගෙන් යුතු නීරෝගී දරුවන් වේවා....!❤

  • @divyanjaliudarika4861
    @divyanjaliudarika4861 หลายเดือนก่อน

    දුවේ..
    මට ජිවිතේ හමුවු
    හොඳම හමුවීම නුඹයි..
    දැන් මට හුස්ම ගන්න
    ජිවත් වෙන්න
    ආරක්ෂා වෙන්න
    පරිස්සම් වෙන්න
    සතුටින් ඉන්න
    හේතුවක් තියෙනවා
    ඒ නුඹයි
    ලෝකයක් එක්ක වුනත්
    සටන් කරන්න මට
    නුඹ වෙනුවෙන්
    හයියක් තියෙනවා
    දවසක හොද මනුස්සයෙක් වෙන්න
    අම්මාටයි තාත්තාටයි
    දවසක සැනසීමෙන් හිනවෙලා ඉන්න❤❤ ඉක්මණට අම්මි තාත්තයි ගවට එන්න මගේ රත්තරං 2024/12/20වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ පැටියෝ සියලුම අම්මා වරුන්ට බුදුසරණයි❤❤

  • @maddubandara9924
    @maddubandara9924 2 หลายเดือนก่อน

    Mage kuse wadena daruwa athulu siyaluma daruwan theruwan bala mahimayen niduk nirogi wewa.....

  • @user-qx8mm4we3e
    @user-qx8mm4we3e 8 หลายเดือนก่อน +2

    Siyaluma mauwarunge sihina saba wewaaa.budu saranai siyaluma mauwarunta.

  • @user-qk3mk3ww7s
    @user-qk3mk3ww7s 5 หลายเดือนก่อน +2

    මගෙ කුසෙ සිටින දරුවා මෙන්සියලුම මව්වරුන්ගෙ දරුවන් නිරොගිමත් වෙවෙ

  • @sakunthalasandarenu4097
    @sakunthalasandarenu4097 7 หลายเดือนก่อน +1

    සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසේ වැඩෙන පුන්චි පැටියා ආරක්ෂා වේවා.සියලු මවුවරුන්ගේද පුංචි පැටවු ආරක්ෂා වේවා.සියලු මවුවරුන්ගේද කිරි සිහින සැබෑ වේවා❤❤

  • @SulakshiKavishani-h4h
    @SulakshiKavishani-h4h 7 วันที่ผ่านมา

    Mage kuse inna Daru patiya wagema anith ammawarunge kuse sitina daru patawunda anga Sapurna daru pataw we nirogi daru sampath labewa ❤️🥺✝️🤰🌏

  • @user-mo4ku1in9g
    @user-mo4ku1in9g 4 หลายเดือนก่อน

    Mage kuse sitina Daruwa menma siyaluma mauwarunge kusa thula wadena Daruwan siyalu agapasagayen piri pinwath Daruwan wewa......paththini maniynge pihitai

  • @lakshilasirithunga5979
    @lakshilasirithunga5979 6 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවා සේම අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන් ද සියලු අඟපසඟයන්ගෙන් පරිපූර්ණ වූ ආයුෂයෙන් වර්ණයෙන් වැඩේවා! ජයසිරිමා හාමුදුරුවන්ගේද රුවන්වැලි සෑ චෛත්‍යයේ ආරක්ෂාව ආනුභාව බලයෙන්ද නිදුක් නිරෝගී දරුවන් ලැබේවා

  • @dulanjaleesubasinha4186
    @dulanjaleesubasinha4186 2 หลายเดือนก่อน

    මගේ පැටියට පත්තිනි මෑණියන් ගේ පිහිටයි🙏

  • @gihanpradeep649
    @gihanpradeep649 2 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!නිවන් දකිත්වා!!!🙏🙏🙏❤️❤️❤️

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh 10 หลายเดือนก่อน +3

    Mage kuse sitina punchi patiya wasanawantha daru patiyek wewa. Esema me loke sama daruwekma wasanawantha wewa. Matath mage daruwatath dalada samidu pihitai🎉🎉

  • @HashenHashara-jv1uu
    @HashenHashara-jv1uu 3 หลายเดือนก่อน +1

    මගෙ කුසේ ඉන්න දරුපැටියා කිසිම අඩුපාඩුවක් ලෙඩක් දුකක් නැතුව මං ලගට එන්න ඔනි පත්‍තිණි අම්මා පිහිටයි 🙏 සියලු අම්මාවරුන්ට පත්තිනි අම්මා පිහිටයි 🙏

  • @ShashikalaRajapaksha-us2si
    @ShashikalaRajapaksha-us2si 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලුම දරුවනට පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබී නිදුක් නිරෝගී සුවය ලබා දෙන ලෙස ඉල්ලමි 6:56 7:01 7:❤01

  • @dilukamadushanthi3326
    @dilukamadushanthi3326 ปีที่แล้ว +3

    Hama amma kenkgema daru sihinaya saba wewa

  • @user-jb8uj7ok9z
    @user-jb8uj7ok9z 10 วันที่ผ่านมา

    Patthini maniyange pohiten mage kuse waden daruwa menma anek ammawarunge kiri katiyanada niduk nirigiwa melowata bihiwewa ❤

  • @user-kb8ig8xx4d
    @user-kb8ig8xx4d 2 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින පැටියාට බුදු සරණයි ❤❤❤

  • @RanjithEdirisinghe-eh1cx
    @RanjithEdirisinghe-eh1cx 8 หลายเดือนก่อน +2

    Siyaluu daru pataw surakeewaa😊❤

  • @DenuDenu-te3gh
    @DenuDenu-te3gh หลายเดือนก่อน

    Mage kuse wedena daruwa men sema Amma kenekgema kusehi wedena daruwekma araksha vee wedenna pattini meniyani..sema Amma kenekgema Kiri sihinaya petu ayurim itu wewa❤

  • @dilshanmadhusanka5231
    @dilshanmadhusanka5231 3 หลายเดือนก่อน

    Mage kuse wadena daruwata the ruwan saranai

  • @surangisadeesha2892
    @surangisadeesha2892 3 หลายเดือนก่อน

    Mage kuse inna Daru patiya araksha kerewa.e wagema anith Mau warunge kuse wadena daruwanda araksha wewa

  • @user-uh4it8ed2l
    @user-uh4it8ed2l 5 หลายเดือนก่อน

    Mage kuse sitina daruwath anith siyalu maw warunge daruwo niduk nirogi wasanawantha daruwan labewa pathini maniyange pihita labewa❤❤❤

  • @AthulaGunasekara
    @AthulaGunasekara หลายเดือนก่อน

    Budusaransi siyalu ammawarunta.. ❤❤

  • @user-yj3nx9od5n
    @user-yj3nx9od5n 10 หลายเดือนก่อน +4

    Siyaluma maw kuse sitina daru patawn araksha vewa teruwan balen siyaluma pathum istha vewa

  • @user-cb2yo7qg3j
    @user-cb2yo7qg3j 4 หลายเดือนก่อน

    Mage kuse wedena daru petiya wage siyalu mauwarunge kusa thula wedena daru petau siyalu dena niduk niroogi wewa.siyalu mauwarunge kiri sihinaya sebewewa.

  • @user-qz4by4ho9g
    @user-qz4by4ho9g 2 หลายเดือนก่อน

    Dawaiyata barai mage daruwa jesus duna watinma de mata

  • @nadeeshawijesinghe3263
    @nadeeshawijesinghe3263 หลายเดือนก่อน

    Sama amma kenekgema kiri sihiniya itu weewa!!!!!!

  • @chathudahamsa1304
    @chathudahamsa1304 หลายเดือนก่อน

    Maga kusa wadan daruwa manma anakut mau warunga wadan silum daru pqtun silum agpasaga sampurun pineanta daru upat wawa❤❤❤❤❤

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @user-bp1nz8pz4g
    @user-bp1nz8pz4g 8 หลายเดือนก่อน +1

    Mage kuse wadena daruwa menma anek mavu warunge daruwan siyalu deviyan raka dewa...❤❤❤❤❤

  • @user-jy4ie8cy6c
    @user-jy4ie8cy6c 4 หลายเดือนก่อน

    Nirogi daru petiyek lebewa siyaluma ammalata

  • @maheshidilrukshi840
    @maheshidilrukshi840 6 หลายเดือนก่อน

    Nirogi buddimath daru upathk matath sama mawakatamath himiwewa.......❤️ sama mawakatama jesu pihita labewa.......

  • @kavishkamaduhansakakavishk8834
    @kavishkamaduhansakakavishk8834 2 หลายเดือนก่อน

    Mage kuse wadena chuty patiyata menma anith mauwarunge kuse wadena chuty patauntada jesu pihitai❤❤❤❤👼👼👼

  • @user-pp7yz5wu8h
    @user-pp7yz5wu8h 6 หลายเดือนก่อน

    ❤❤❤mage kuse wadena raththaran daru patiya wagema sama mau kusakama wadena daruwan jayasirimahabodin wahansege ha ruwan wali sa radunge anubawayen nirogi daruwanma wewa!wewa!wewa!❤❤❤

  • @user-hf8ow9nq2l
    @user-hf8ow9nq2l 3 หลายเดือนก่อน

    mage kuse inna mage patiyata bs siyaluma diviyanta barai anikuth mauwarunta a parthanaya ma labewa

  • @vishakadamayanthi4335
    @vishakadamayanthi4335 4 หลายเดือนก่อน

    Mage kuse sitina daruwa niduk nirogi wasanawantha daruwek wewa

  • @kaveeeshasankalpani7487
    @kaveeeshasankalpani7487 7 หลายเดือนก่อน

    Mage kusa thula sitina daruwa menma anith siyaluma ammalage kusa thula sitina daruwan nirogi yahapath daruwan wewa ❤🙏