ගැබිණි අම්මාවරුන්ට සෙත්කවි | උදේ සවස අහන්න
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- තෙරුවන් සරණයි
පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
―――――――――――――――――――――――――
අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
―――――――――――――――――――――――――
දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
―――――――――――――――――――――――――
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗲𝗹 ▫️
/ massannevijitha. .
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲▫️
/ massannevijith. .
▫️️𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲▫️
massannevijith...
―――――――――――――――――――――――――
𝘍𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘈𝘴𝘢𝘱𝘶𝘸𝘢,𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 𝘰𝘧 𝘋𝘢𝘮𝘥𝘪𝘺𝘢 𝘔𝘦𝘥𝘪𝘢 𝘕𝘦𝘵𝘸𝘰𝘳𝘬, 𝘗𝘳𝘦𝘴𝘪𝘥𝘦𝘯𝘵 𝘰𝘧 𝘋𝘢𝘩𝘢𝘮 𝘚𝘪𝘴𝘪𝘭𝘢 𝘗𝘢𝘳𝘢𝘮𝘪𝘵𝘩𝘢 𝘍𝘰𝘶𝘯𝘥𝘢𝘵𝘪𝘰𝘯,𝘏𝘰𝘯𝘰𝘳𝘢𝘳𝘺 𝘗𝘢𝘵𝘳𝘰𝘯 𝘜𝘵𝘩𝘵𝘩𝘢𝘮𝘢 𝘔𝘢𝘱𝘪𝘺𝘢𝘷𝘢𝘯𝘥𝘢𝘯𝘢 𝘗𝘳𝘰𝘨𝘳𝘢𝘮𝘮𝘦,𝘓𝘦𝘤𝘵𝘶𝘳𝘦 𝘗𝘰𝘦𝘵 𝘚𝘳𝘪 𝘒𝘢𝘷𝘺𝘢 𝘝𝘪𝘴𝘩𝘢𝘳𝘢𝘥𝘢
𝗠𝗼𝘀𝘁 𝗩𝗲𝗻𝗲𝗿𝗮𝗯𝗹𝗲 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼©®
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐁𝐮𝐝𝐡𝐝𝐡𝐢𝐬𝐭 𝐌𝐨𝐧𝐚𝐬𝐭𝐞𝐫𝐲,
𝐃𝐚𝐦𝐝𝐢𝐲𝐚 𝐀𝐬𝐚𝐩𝐮𝐰𝐚,
𝐆𝐚𝐥𝐩𝐨𝐭𝐡𝐭𝐡𝐚 𝐑𝐨𝐚𝐝,
𝐀𝐭𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚,𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.
―――――――――――――――――――――――――
☏ 🄿🄷🄾🄽🄴╺ +𝟵𝟰 𝟳𝟭𝟮 𝟳𝟯𝟴 𝟯𝟭𝟭/+𝟵𝟰 𝟳𝟭𝟴 𝟰𝟰𝟵 𝟱𝟰𝟵
✉ 🄴🄼🄰🄸🄻╺ 𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼.𝗺𝗮𝘀𝘀@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 / 𝘃𝗲𝗻𝗺𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲𝘃𝗶𝗷𝗶𝘁𝗵𝗮𝘁𝗵𝗲𝗿𝗼@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
―――――――――――――――――――――――――
Massanne Vijitha Thero Kavi Bana Page
Massanne Vijitha Thero Kavi Bana
Massanne Vijitha Thero Mapiyawandana
Massanne Vijitha Thero Bana
Massanne Vijitha Thero Kavi
Massanne Vijitha Thero Amma kavi
Massanne Vijitha Thero Thaththa Kavi
Massanne Vijitha Thero Sinhala Kavi
Massanne Vijitha Thero Bodhi Pooja
Massanne Vijitha Thero Aashirwada Pooja
Massanne Vijitha Thero Hiru tv Kavi Bana
Massanne Vijitha Thero Amadahara Kavi Bana
Massanne Vijitha Thero Derana tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sirasa fm Kavi Bana
Massanne Vijitha Thero Siyatha tv Mapiyawandanawa
Massanne Vijitha Thero Sri fm Kavi Bana
Massanne Vijitha Thero Pahan Poojawa
Massanne Vijitha Thero Kavi Bana
Mapiyawandana Programe
Derana Tv Mapiyawandana Programe
Siyatha Tv Mapiyawandana Programe
Damdiya Tv Mapiyawandana Programe
Sinhala Kavi Bana
Swarnawahini Amadahara Kavi Bana
Swarnawahini Amadahara Yugasana Kavi Bana
Hiru tv Kavi Bana
Hiru tv Yugasawana Kavi Bana
Colombo Television Aushada Poojawa
Meth tv Aushada Poojawa
Colombo Television Kavi Ban
Colombo Television Yugasana Kavi Bana
Meth tv Kavi Bana
Meth tv Yugasana Kavi Bana
Risira tv Kavi Bana
Risira tv Yugasana Kavi Bana
Art tv Kavi Bana
Art tv Yugasana Kavi Bana
Sri Fm Kavi Bana
Sirasa Fm Kavi Bana
Kavi Bana
Amma Kavi Bana
Thaththa Kavi Bana
Appachchi Kavi Bana
Anda Amma Kavi Bana
Uththama Hadawatha Kavi Bana
Wedi Daruwo Kavi Bana
Rata Giya Amma Kavi Bana
Siduhath Upatha
Asirimath Buddathwaya
Sambuddha Parinirvanaya
Eya Yashodara Nam Viya Kavi Bana
Aashirwada Poojawa
Amadahara Aashirwada Poojawa
Aashirwada Pahan Poojawa
Aashirwada Nelum Mal Poojawa
Siyapath Wandanawa
Asirimath Ruwanweli Maha Se Wandawanwa
Ruwanweliseya Poojawa
Bakkula Maha Se Wandanwa
මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ
මස්සැන්නේ විජිත හිමි
මස්සැන්නේ විජිත හිමි කවිබණ
මස්සැන්නේ විජිත හිමි මාපියවන්දනා
මස්සැන්නේ විජිත හිමි යුගාසන කවිබණ
උත්තම මාපියවන්දනා වැඩසටහන
උත්තම මාපියවන්දනාව
කවිබණ
යුගාසන කවිබණ
අමාදහර යුගාසන කවිබණ
අමාදහර ආශිර්වාද පූජාව
මෙත් ටීවී ඖෂධ පූජාව
හිරු ධර්මප්‍රදීප යුගාසන කවිබණ
කිරි ආහාර පූජාව
දෙතිස් ව්‍යඤ්ජන බුද්ධ පූජාව
ඖෂධ පූජාව
108 මහා ඖෂධ පූජාව
දම්දිය අන්තර්ජාල රූපවාහිනිය
දම්දිය අසපුව
සියපත් වන්දනාව
සිදුහත් උපත
අසිරිමත් බුද්ධත්වය
සම්බුද්ධ පරිනිර්වාණය
ඇය යශෝදරා නම් විය
අන්ධ අම්මා
අප්පච්චි
උත්තම හදවත
වීදි දරුවෝ
රට ගිය අම්මා
බංකරයේ කඳුළු කතාව
ආනන්ද මහ තෙරුණ්
පින්බර යශෝදරා සංවේදී කවිපෙළ
#massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana
©━━━━━• 𝐂𝐨𝐩𝐲𝐫𝐢𝐠𝐡𝐭 𝐃𝐢𝐬𝐜𝐥𝐚𝐢𝐦𝐞𝐫 •━━━━━©
❝Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.❞
Nadungamuwe Raja Audio track by Damdiya Media Unit by Kanishka Lanka at kavige pala©
unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
Ven Massanne Vijitha Thero is the original composer of this music track.©®
©𝟮𝟬𝟮𝟮 𝗠𝗮𝘀𝘀𝗮𝗻𝗻𝗲 𝗩𝗶𝗷𝗶𝘁𝗵𝗮 𝗧𝗵𝗲𝗿𝗼 𝗞𝗮𝘃𝗶 𝗕𝗮𝗻𝗮 𝗣𝗮𝗴𝗲.𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 𝗥𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱.® #massanne_vijitha_thero #mapiya_wandana #kavibana
මන් හැමදාම අහනවා මගේ කුසට සති නමයි එයාව අරක්ෂා කරලා දෙන්න හැමොම අසිර්වද කරන්නකො
Mageth kuse daru petiyek innawa. Mage petiya menma siyaluma ammawarunge kuse sitina bosath daru petau siyalu dewiyo rakiwa
Ane mage pana th hari me daruth hari eytth sathi nam hospital yanna thawa dawas 10y ආශිර්වාද කරන්න bs
Oyage daruva nirogii vevaa
බුදුසරණයි දළදා සමිදු පිහිටයි අම්මටයි බාබාටයි 🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටයි අම්මාටයි බබාටයි
මාගේ කුස තුල වැඩෙන මැනික කිසිදු අඩු පාඩුවකින් තොර අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් වේවා දරුවා බිහි වීමේ දි ත් බිහිවිමෙන් පසු ත් මටත් දරුවටත් කිසිදු කරදරයක් නොවේවා මගේ පුතු මැණිකවත් අනෙකුත් සැම දරුවෙක්ම දරු ගැබක් ම අරක්ෂා කර දෙන්න 🙏🙏🙏
Budusaranai!
මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දිනට මෙලොව එලිය දකින තුරු කිසිදු කැක්කුමක් ලේ යාමක්වත් නොවෙවා අංග සම්පූර්ණ දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි 🙏
දරුවා ආරක්ෂා කරන්න බුදු හාමුදුරුවනේ බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට පිහිට වෙන්න
QA
Budusaranai!
මගේ කුසේ වැඩන දරු පැටියාටත් අනෙක් හැම අම්මා කෙනෙකුගෙම දරු පැටියන්ටත් තුණුරුවනේ සරණ ලැබේවා.
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු අඟ පසඟින් යුතුව බුද්ධිමත් මෙන්ම නිදුක් නිරෝගි භාවය ලැබේවා.
❤
මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලු දරුවන් සියළුම අග පසයෙන් යුතු නිරෝගී පින්වත් දරුවෝ වේවා 🙏🙏🙏🙏කිසිම ලෙඩ රෝගයකින් තොර පින්වත් වාසනාවන්ත දරුවෙක් වේවා 🙏🙏🙏
හොද දරුවේක් හොද පුතේක්.ලැබේවා බුදුන් වහන්සේ ගෙ පිහිට ලැබේවා
මගේ කුසේ වැඩෙනා දරු පැටියා සියලු අග පසගයින් යුත් නිරෝගී දරුවෙක් ලැබේවා දරු පැටියා ආරක්ෂා කර දෙත්වා සියලු මව්වරුන්ගේ දරුවන් සහ දරුවන් අපේක්ෂා වෙන් සිටින අම්මාලාට ඒ කිරි සිහිනය සෑබෑ වේවා බුදු සරණයි දෙවි පිහිටයි සත් පත්තිනි මෑණියන් පිහිටයි
මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා මගේ දරුවා ආරක්ශා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මගේ කුසට සති 6 දවස් 3 මගේ දරුපැටියා සියලු අග පසග වලින් සමිපුර්ණ නීරෝගී දරුවකු ලෙස මෙලොව එළිය දකිත්වා
මාගේ කුසේ ඉන්න දරු පැටියා ආරක්ෂා කරන්න නිදුක් නිරෝගී අංග සමිපුර්න දරු පැටියෙක් ලැබේවායි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවායි සත් පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවායි සියලු අමිමා වරැන්ගේ කිරි සිහිනය සැබෑ වෙිිවා
තෙරුවන් ගේ ආශිර්වාදයෙන් මගේ කුසේ සිටිනා දරුවා මෙන් ම සියලු ම මවු වරුන්ගේ කුස තුළ වැඩෙන සියලු දරුවන් නිදුක් නිරෝගී සියලු අග පසගයන්ගෙන් පරිපුන් දරුවෙක් වේවා.. දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු මවු වරුන්ගේ ඒ උතුම් සිහිනය සැබෑ වේවා..❤❤❤
මගේ දුව ගේ කුසතුල සිටින දරුවා ට නීරෝගී සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි
පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි
මාගේ කුසේ සිටින දරුපැටියා නිරෝගී වේවා. සියලු අගපසඟයන්ගෙන් පරිපූර්ණ වාසනාවන්ත දරුවෙකු වේවා. ඒවගේම සියලුම මව්වරුන්ගේ කුසතුළ සිටින දරුවන් එසේ නිරෝගීමත් වේවා...❤❤දළදා සමිදු පිහිට ලැබේවා සියලුම අම්මලාටත් දරුවන්ටත්
අවුරුදු 7ක කිරි සිහිනයට දන් මාස 3යි.. මෙ සෙත් පිරිතෙ බලයෙන් මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ශා වෙවා..
මන් හැමදාමත් අහනවා.මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා.නිරෝගි වේවා.සුවපත් වේවා.ලස්සන වාසනාවන්ත දරු පැටියෙක් ලබන්නට වාසනාව ලැබේවා.
මගේ කුසෙහි වැඩෙන පූන්චි පුතුට බුද්ධ රත්නයෙ පිහිට ධම්ම රත්නයෙ පිහිට සංග රත්නයෙ පිහිට ලැබේවා 🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගි වාසනාවන්ත සියලු අගපසඟයන්ගෙන් යුත් පින්වත් දරුවෙක් වේවා 🙏🙏🙏 ❤❤එසේම සියලුම දරුවන්ද එසේ නිදුක් නීරෝගි වාසනාවන්ත දරුවන් වේවා 🙏🙏🙏
මගේ කුසේ සිටින දරුවා කිසිදු අඩුපාඩුවකින් තොර අංග සම්පූර්ණ නීරෝගී දරුවෙක් වේවා ..බිහිවන මොහොතේදී මගේ දරුවාට මටද කිසිම කරදරයක් නොම වේවා ...
Me lowa sitina siyalu gabini mawuwaruth kuse wadena daruwanuth niduk nirogee wewa
මගේ කුසේ සිට්න දරුව නිදෝක් නිරෝගී දරුවෙක් වෙවා මගේ කුසේ සිට්න දරුව සේ අනිකුත් උපදින සැම දරුවෙක් නිදෝක් නිරොගි දරුවෙ වෙවා මගේ දරු මට මගේ දරු අරක්ස කර දෙන්න කියලා මගේ පර් තන කරන්නේ සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤දු
මාගේ කුසේ සිටින දරුවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඤානයෙන් ගුණයෙන් බලයෙන් සැපයෙන් වැඩේවා.ආරක්ෂා වේවා. අංග සම්පූර්ණ දරුවෙක් වේවා 🙏🙏 බුදු සරණයි, දම් සරණයි,සංඝ සරණයි , අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ පිහිටයි, පත්තිනි මෑණියන් ගේ පිහිට යි, දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා, ජයශ්‍රී මහා බෝ සමිඳු ගේ පිහිටෙන් . මාගේ කුසේ සිටින දරුවා ආරක්ෂා වේවා 🙏🙏
මගෙ කුසේ වැඩෙන දරු පැටියව ආරක්ශා කරලා දෙන්න මෑනියනි.සියලු අග පසගයෙන් යුත් නීරෝගී පිංවන්ත මැනිකක් වේවා ❤
Mage daru petawa niduk wethwa nirogi wethwa siyaluma aga pasagayangen sampurna wewa...... Siyaluma Amma warunge daru petaw niduk nirogi wewaaa siyaluma aga pasagayangen sampurna wewa ❤️❤️❤️❤️❤️
මාගේ කුසේ සිටින දරුවා පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිව්න්නු දර්වන් දෙන්නක් ලැබේවා, ආරක්ෂා කරදෙන්න 🙏🙏🙏🙏මගේ දරුවා පළමුව බුදුන්සරණ යමි 🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ සිටින දරුවා සේම අනිකුත් උපදින දරුවෝ නිදුක් නිරෝගිමත් වාසනා වන්ත සියලු අගපසයෙන් පිරිපුන් දරුවෙක් වේවා❤️🙏 බුදු සරණයි!! පත්තිනි මෑණියන්ගේ පිහිටයී🙏🙏
Mage kuse wedena daruwa niduk , nirogi , siyaluma anga samuran , buddiya mathakashakthiya wedi pinwantha puthek mage kuse wedethwa !! Mage kuse sitina daruwa menna maw padaviye sitina ammawarunge daruwa araksha kara kisidu karadarayak badawak nathiwa hodin wedethwa 😊❤
මගෙ කුසේ සිටිනා දරු පැටියා සියලුම අගපසගයන්ගෙන් යුතු දරු පැටියෙක් වේවා
මගේ දරු පැටියා නිදුක් නිරොගි දරු පැටියෙක් වේවා..බුදු සරනයි
Mage kuse inna daruwata ashirwada karanna ammawarune.
මගෙ දරුවා සියළු අගපසඟ වලින් යුත් නිරෝගී පිංවත් දරුවෙක් වේවා 🙏
මගේ කුසේ වැඩෙන්නාවු ඒ ආදරණීය දරු පැටියා නිදුක් නිරෝගි වාසනාවන්ත සියලුම අග පසගයන්ගෙන් යුක්ත පිංවන්ත දරු පැටියෙක් වේවා..❤️❤️
මගේ රත්තරං දරු පැටියා ආරක්ශා වේවා...! සියලු අගපසගයන්ගෙන් යුත් පින්වත් දරු පැටියෙක් වේවා..!!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage raththaran petiya kisima aduwak nethi anga sampurna daru petiyek wewa ❤ mage akama balaporoththuwa 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි! අපේ ස්වාමින්වහන්සේට...!
මගේ කුසේ සිටින පුතා නිදුක් නිරෝගී ,ආයු ,වර්ණ වලින් පූර්ණ යහපත් සත් පුරුෂවත් දරුවෙක්ම වේවා !!!!!
මගෙ කුසෙ වැඩෙනා දරුවා අග පසගෙන් සම්පුර්න පින්වන්ත දරුවෙකු වෙවා කිසිම කරදරයක් නොවෙවා
මගේ කුස තුළ සිටින දරු පැටීයා සත්පුරුෂ දරුපැටියෙක් වේවා.🙏🏻🙏🏻🙏🏻
මගේ කුසේ වැඩෙන දරුවා සියළු අගපසගයෙන් යුත් නිරෝගී දරුවකු බිහිවේවා🙏
මගේ කුස තුල වැඩෙන දරුවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා
Mage kuse සිටින daru patiya nidu නිරෝගී daru patiyek wewa
මාගේ කුසෙහි වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා!!!❤
mage kuse sitina daruwa siyalu agapasagayen piri nirogi pinwantha daruwek wewa, sadu sadu sadu
Mage Kuse inna mage darupatiya niduk nirogi wewa ❤
මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 😊🙏🙏
ප්‍රාර්ථනා ව. ගොඩක් හොදයි නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මගේ කූසේ ඉන්න පුන්චි පැටියා අාරක්සා කරන්න සාදු සාදු
මගෙ දරුවට කිසිම කරදරයක් නොවේවා ආරක්ෂා වේවා🙏 පරිස්සමට අපි ලගට ගෙනත් දේවා නිදුක් නීරෝගි සියලු අගපසඟයෙන් සම්පූර්ණ යුත් පින්වන්ත දරු පැටියෙක් බිහිවේවා
මගේ කුසට සති නමයයි තෙරුවනේ පිහිටෙන් පරිපුන් වාසනාවන්ත දරු උපතක් ලැබේවා ❤️🥰🙏🙏🙏🙏
Mn ada idl ahanw mge kusata dn sathi hatharai matth ashirwada krnn hamoma..bs..🙏🙏🙏
මගේ කුසෙ ඉන්න දරු පැටියා ආරක්ෂා වේවා
🙏🙏🙏
සාදු සාදු සාදු
මගෙ කුසේ ඉන්න දරුවා සෙම අනිකුත් සියලු දරුවොම ආරක්ෂා කරලා denna deviyane
Mage kuse inna daruwa sema anekuth upadina siyaluma daruwan nirogee wasanawantha bosath gunagaruka daru pataw wewa
මම සති 6 අම්මා කෙනෙක් මගේ දරැ ගැබ ආරක්ශා කර දෙන්න.අනෙක් සියලු අම්මාලගෙත් දරැ ගැබ ආරක්ෂා වේවා.
Mage kuse wadena daruwa suwen wadewa..nirogi anga sampurna daruwek wewa..maa menma siyalu mauwarunuth kuse sitina daru patiyath suwapath wewa...❤❤
Hama amma kenekugema , mageth kiri sihina ituwewa. Sama ammakenekugema , mageth kusathula inna daruwan nirogi wewa. Suwapathwewa. Dirgàyu labewa.
Mage kuse sitina Daru patiyada anekuth siyaluma .ammwarunge Daru pataunda siyalu agapasagayangen sampuurna pinwath Daru upathak labeewa🙏🙏🙏
Mage kuse wedena du petiya wagema anith siyaluma daru petau anga sampurna pinwath neerogi daru upathak sidu wewa
මාගෙ කුසේ සිට්න දරුවා ආරක්ශා වේවා
මගෙ දරැවා රැකදේවා
මගේ කුසට සති 21යි..මට නීරෝගි කීකරු අන්ගසම්පූර්න පැටියෙක් ලැබේවා
මගේ කුසේ සිටින දරැවා ආරක්ෂා කරන්න ..
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
මගේ දරුවා ආරක්ෂා කර දෙන්න 🙏🙏🌹🌹
වාසනාවන්ත,දරැ,උපතක්,මාහට,ලැබේවා
Mage kuse enna petiya arksha wewa siyalu agpasgin epadewa pattini. Mniynge. Pihithai mage petiyath anikuth petaunthth❤❤❤
Mata menma daruwan balaporoththu wena siyalu ammalata nirogi sath purusha daruwan ikmaninama labewaaa
Mage kuse wedena daruwa niduk wethwa niroogi wethwa suwapath wethwa siyalu agapasagayangen uth Wasanawantha pinwantha daruwek wewa Budusaranai Dewipihitai ❤️🙏
Mge kuse sitin daruvta nirgi daru petiyek veva❤
Hama Amma kenekgema Kiri sihinaya saba wewa .🙏
Mage kuse inna daru petiya arksha wewa nirogi wewa
සාදු සාදු සාදු තේරැවමි සරනයි ඔබ වහන්සේට මේවැනි සේත් කවි අහනවිට සිතට හරිම සැනසිමක් දැනේනවා
Anga sampurna Hoda daruwak lebewa pinwantha daruwak wewa sadu sadu
Mage kuse sitina daruwa niduk nirogi siyalu aga pasaga sampurna pinwantha daru patiyek weva.... Bihivana mohothedi matath daruwatath kisima karadarayak noweva pahasu daru upathakma weva....budusaranai siyalu ammawarunta...
Mage kuse sitina punchi ptiya niduk nirogi wewa siyalu agapasagayen wadeth wa bihiwana mohothe mata da mge daruwatada kisi dukak krdryak nowewa !!!
Mage kuse sitina daruwa nirogi weva! Araksha weva. Anekuth daruwoda nirogi weva araksha weva!
ලස්සනයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි
Mage kuse sitiina daruwa niduk nirogi daruwek wewa ❤❤❤
Ane mage kuse wedena daruwa budusaranin araksha wela siyalu aga pasagin uthu nirogi daruwek wenna kiyala mn prarthana karanawa.anith mauwarungeda daruwan araksha wewa.
Mage kusa thula wadena daru patawu dedena siyalu aga pasagen uthu daruwo wewa . Melewo eliya dakina thura kisidu karadarayak le galimak ma hata nowewa . Elesema supinwath Ape hamudurowo hata dirgausha labewa ❤😊
මේ බුදු ගුන ආසිර්වාද බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයෙන් යුත් වාසනාවන්ත දරුවෙක් වේවා .දරුවාත් මමත් ආරක්ෂා වේවා .
Mage raththarn ptya siyalu anga pasagayangen yuthu pin vath daruveku weva❤
Mage darupatiya arkshawewa
Mage kusa thul sitin daru patiya menm hma daru patiyekm araksha wewaa 🙏🙏🙏🙏
Saadhu saadhu saadhu uthum pinwath sagaruwanata 2021 ,4 23 ,🌻🙏🌻🙏🌻🙏🤲
Mata inne puthala dennek oyala parthana karannA mepara duvek hamba venna kiyala mage daruva ආරක්ෂා karanna දෙවියනේ
Me sethkavi balen karadara duruwewa setwewa apala duruwewa daruwan labewa 🙏🙏🙏🙏
Mage chuti puthu patiya araksha wewa...🙏🙏🙏
හුගාක් හිතට දැනුන සෙත් කවි පෙළක්❤
Mage kusata den sathi 37i mage daru petiyata saha mata anekuth gebini mawurunta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Mage kuse inna daruwa arkshaa krnn 🙏🙏
Mage kusa thula wedena daruwa niroodimath daruwek wewa..
මගෙ කුසෙ ඉන්න දරු පැටියා ආරක්ෂා කරලා දෙන්න දෙවියනි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏💮💮💮🌸🌸🌸🌸
Mage kuse veden daru petiya niduk nirogii vasavnta daru petiyek lebevaaaaa.
සාදු සාදූ 🙏 🙏🖤
Mage kusa ta Sathi 13 mage pattu dennamma araksa Kara dethwa
Mage kuse wadena daruwa niduk nirogiwa siyalu agapasagin paripuranawa wadethwa
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏
Mage kuse wedena punchi petya ආරක්ෂා wewa.