ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @ChamindaJayalath-g4h
    @ChamindaJayalath-g4h 6 หลายเดือนก่อน +5

    මගෙ කුස තුල ඉන්නා දරුවා මෙන්ම සියලුම ගර්බනී මවුවරුනිගේ කුස තුල සිටිනා දරුවන් රැකදෙත්වා!!

  • @thakshila-ue9wg
    @thakshila-ue9wg 7 หลายเดือนก่อน +16

    මගේ කුසේ ඉන්න පුංචි පැටියා මෙන්ම අනිකුත් සියලුම පුංචි පැටවුන් සියලු අග පසග වලින් පරිපූර්න නිදුක් නීරෝගී දරු පැටවුන් වේවා. 🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  7 หลายเดือนก่อน +3

      Pinwantha obatath bilidatath thunuruwane pihita rakawaranaya wewa. Paththininmaniyange pihita labewa

    • @HansikaDilhara-u5t
      @HansikaDilhara-u5t 2 หลายเดือนก่อน

      Siyaluma amma warunta niduk nirogi daruwan labime wasanawa labewaaaaaa!!!!🙏

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x 6 หลายเดือนก่อน +5

    මගේ කුසේ ඉන්න පුංචි පැටියා මෙන්ම අනිකුත් සියලුම පුංචි පැටවුන් සියලු අගපසගයෙන් පරිපුර්න නිදුක් නිරෝගි දරු පැටවුන් වේවා 🙏🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෑණියනි ඔබටත් කුසතුළ වැඩෙන බිළිදාටත්

  • @DurgaPriyangani
    @DurgaPriyangani 3 วันที่ผ่านมา

    මාගේ කුසේ සිටින පුංචි පැටියා මෙන්ම අනෙකුත් සියළුම පුංචි පැටව් නිදුක් වේවා.නිරෝගී වේවා සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ දරු පැටව්න් වෙත්වා ❤😘

  • @chathuragayanga6986
    @chathuragayanga6986 18 ชั่วโมงที่ผ่านมา

    Mage kuse sitina darupetiya niduk nirogimat siyaluma aga pasagayangen yutu paripurna daruwek bihi karanna wasanawantha lebewa sath pattini ammage utum pihita lebewa🙏🙏🙏❤️

  • @diwyathathsarani-rb3ll
    @diwyathathsarani-rb3ll 6 หลายเดือนก่อน +2

    Mage kusa inna daruwa sema anekuth upadina daruwan siyalu aga pasaga pihiti paripurna nirogi daruwo wethwa🙏🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน +1

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwage asirwadaya labewa

    • @ChathurikaMaduwanti
      @ChathurikaMaduwanti 6 วันที่ผ่านมา

      Mage kusa inna daruwa sema anikuth upadina daruwoda aga sampuran upadiwa siylau danata budusranai ❤❤❤

  • @dinukirathnayake6741
    @dinukirathnayake6741 5 วันที่ผ่านมา

    Siyaluma mauwarunta theruwan sarana labewa kuse sitina daruwada araksha wewa paththini maniyanwahansege pihitai

  • @IreshaSamanmali-u8g
    @IreshaSamanmali-u8g 6 หลายเดือนก่อน +1

    Maga kusa sitina daru patiya siyalu aga pasaga sahitha nirogi daruwak wawa.

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      Pinwantha maniyani obatath kusa thula wadena bilidatath theruwange asirwadaya saha Paththini maniyange pihita nithi salasewa

  • @dhaneshkaperera7151
    @dhaneshkaperera7151 6 หลายเดือนก่อน +1

    මගේ කුසේ දරැවා නීරෝගී වේවා සියලු අඟපසඟ ඇති අංගසම්පූර්ණ සත්පුරැෂ දරැවෙක් වේවා.. මගේ දරැවා සේම උපදින අනෙකුත් දරැවෝද නීරෝගී වේවා අංගසම්පූර්ණ සත්පුරැෂ දරැවන් වේවා. මව්වරැන්ද නීරෝගී වේවා.. 🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      පින්වන්ත ඔබටත් කුසතුළ වැඩෙන බිළිදාටත් තෙරුවන්ගේ අශිර්වාදයද පත්තිනි මැණියන්ගේ පිහිට රැකවරණයද නිති සැළසේවා

  • @chathuragayanga6986
    @chathuragayanga6986 หลายเดือนก่อน +1

    Mage kuse sitina daruwa petiyata niduk nirogimat siyaluma aga pasagayangen yutu daruwek wewa matat daruwatat kisidu karadarayak nowewa🙏🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.

  • @NimeshikaBatupitigodaarachchil
    @NimeshikaBatupitigodaarachchil 3 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලයෙන්,අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ සිටිනා දරු පැටියා ආරක්ෂා කර දෙන සෙක්වා.අනෙකුත් අම්මලාගේ කුසේ සිටිනා දරුවන් නිදුක් නීරෝගී දරුවන් වෙව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  3 หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa.

    • @buddhavoice6939
      @buddhavoice6939  3 หลายเดือนก่อน

      ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි.
      th-cam.com/video/Z5AE5QYJNgY/w-d-xo.html

  • @idunildissanayaka7304
    @idunildissanayaka7304 6 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී වේවා බුදු සරණයි මගේ දරුවාට

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      Pinwantha oba dedenatama theruwange nithi araksawa labewa. Paththini maniyange pihita labewa.

  • @shashikalaalvis9675
    @shashikalaalvis9675 6 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගි දරුවෙක් වේවා.මගේ දරුවා සේම අනිකුත් සියලුම දරුවෝද අගපසග ඇති අංග සම්පූර්ණයෙන් යුත් නිරොගි දරුවෝ වේවා

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      පින්වන්ත මෑණියනි ඔබටත් කුසතුළ වැඩෙන දරුවාටත් තුනුරුවනේ ආශිර්වාදය වේවා. දළදා සමිදුගෙ පිහිටත් පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාවත් නිති සැලසේවා.

  • @shanalinatasha
    @shanalinatasha 4 หลายเดือนก่อน

    මගේ කුසේ සිටීන දරුවා සේම අනිකුත් උපදින සියලු දරුවෝම සියලු අගපසගයන්ගේන් පිරිපුන් ලෝ සතුනට සිත සුව සලසන්නේක්ම වේවා මේ සත්තයානු බව බලයේන් සියලු අම්මා වරු නිරෝගි වේත්වා 🥰

    • @buddhavoice6939
      @buddhavoice6939  4 หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa

    • @buddhavoice6939
      @buddhavoice6939  4 หลายเดือนก่อน

      සත් පත්තිනි වන්දනා ගාථා රත්නය/ Sath patthini vandana gathawa
      th-cam.com/video/i3jHEphSyEc/w-d-xo.html

  • @TharshaniImesha
    @TharshaniImesha หลายเดือนก่อน

    මේ මාසේ මගේ කුසට පින්වත් දරු පැටියෙක් පිළිසිඳ ගනිත්වා සාධු සාධු

    • @buddhavoice6939
      @buddhavoice6939  หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa

    • @buddhavoice6939
      @buddhavoice6939  หลายเดือนก่อน

      ගර්භනී හා දරුවෙක් පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා Gabini mawwarunta asirwada
      th-cam.com/video/hVvoNrLr2WU/w-d-xo.html

  • @GamagaSurange
    @GamagaSurange 3 หลายเดือนก่อน

    Niduk nirogiwewa siyalu agapasagayen piriunwewa ayusasa sapa balen upesawen yut daruwan pilisida ganiwa🙏🙏🙏🙏❤

    • @buddhavoice6939
      @buddhavoice6939  3 หลายเดือนก่อน

      ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman
      th-cam.com/video/jpAXdG5_8SM/w-d-xo.html

    • @buddhavoice6939
      @buddhavoice6939  3 หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa

  • @GamagaSurange
    @GamagaSurange 3 หลายเดือนก่อน

    Daruwan labewa 🙏🙏🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  3 หลายเดือนก่อน

      ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman
      th-cam.com/video/jpAXdG5_8SM/w-d-xo.html

  • @AyeshaMadushani-ec5on
    @AyeshaMadushani-ec5on 6 หลายเดือนก่อน +2

    Mata thama sathi 5i mage daru patiya araksha karala denna kiyala ආශිර්වාද කරන්න

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      පින්වන්ත මෑණියනි ඔබටත් තව දින කිහිපයකින් මෙලොව දකින ඔබේ බිළිදාටත් අනන්ත තෙරුවන් ගුණ බලයෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදය සැලසේවා. කිසිදු ප්‍රසූති වේදනාවක් නොවේවා.

    • @sugandhisugandhi661
      @sugandhisugandhi661 5 หลายเดือนก่อน

      Budusarena petiyate❤❤❤❤

  • @mdarshani4498
    @mdarshani4498 5 หลายเดือนก่อน

    lowa Siyaluma ammawarunge kusa thula sitina daruwan aaraksha wewaa..!!

    • @buddhavoice6939
      @buddhavoice6939  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @DalgaHM
    @DalgaHM 6 หลายเดือนก่อน

    Mage kuse wadena daru patiya menma anikuth daru pataunuth raka dewa!paththini maniyange angulimala maharahath wahansege pihita labewa!!!

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena daruwatath theruwange pihita , paththini maniyange arakshawa salasewa.

  • @NilminiKumari-y9x
    @NilminiKumari-y9x 3 หลายเดือนก่อน

    Maga kusa sitina daru patiya araksha awawa anikuth siyalu daruwan araksha awa 🙏🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  3 หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa

    • @buddhavoice6939
      @buddhavoice6939  3 หลายเดือนก่อน

      ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa
      th-cam.com/video/pnnxeEbR3-w/w-d-xo.html

  • @Shanikasurangi706
    @Shanikasurangi706 6 หลายเดือนก่อน

    Mage kuse sitina dauwa menam anikuth siyaluma saruwoda siyalu agapasgayangen paripurna daruwo wewa.niduk nirogiwa me loketa bihiwewa

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน

      Pinwantha maniyani obatda kusa dara sitina bilidatada theruwange asirwadaya nithi salasewa. Paththini maniyange pihita rakearanyada salasewa

  • @Helanthi
    @Helanthi 7 หลายเดือนก่อน

    Nirogi daru sampathak wewa

  • @manjulamanjula3070
    @manjulamanjula3070 2 หลายเดือนก่อน

    Anantha wu budu guna balayen maa karawu pin balayen mage kuse sitina daruwa pinwath lassana daruwaku menma kisidu karadarayak badakayak nomethiwa melowa eliya dekimata maa hata menma anikuth ammalatatha wasanawa labathwa

    • @buddhavoice6939
      @buddhavoice6939  2 หลายเดือนก่อน

      ගර්භනී හා දරුවෙක් පතන ඔබ‍ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා Gabini mawwarunta asirwada
      th-cam.com/video/hVvoNrLr2WU/w-d-xo.html

    • @buddhavoice6939
      @buddhavoice6939  2 หลายเดือนก่อน

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa

  • @SamaraKanthi
    @SamaraKanthi 7 หลายเดือนก่อน

    Mage kuse wadena daruwa men anekuth sama daruwekma niduk nirokimath sath purusha daruwan wewa

    • @buddhavoice6939
      @buddhavoice6939  7 หลายเดือนก่อน

      Pinwantha maw thumiyatath bilidatath thunuruwane asirwadaya wewa. Paththini maniyange pihita labewa

  • @sewwandirathnayake4003
    @sewwandirathnayake4003 5 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි.සඳහම් ගුණ අනන්තයි.මහ සඟ ගුණ අනන්තයි.ඒ අනන්ත බුදු ගුණ බලයෙන්ද, අනන්ත සඳහම් ගුණ බලයෙන්ද , අනන්ත මහ සඟ ගුණ බලයෙන්ද මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා.. නීරෝගී වේවා..සියළු අඟපසඟයන්ගෙන් පරිපූර්ණ වේවා..දකින අයගේ හිත පිනවන රුවක් ඇති බුද්ධිමත් දරුවෙකු වේවා...මාගේ දරුවා මෙන්ම අනෙක් කුසවල සිටින සියළු දරුවෝද මෙසේ පින්වන්ත දරුවන්ම වෙත්වා...දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මාවරුන්ටද උතුම් යහපත් දරුවන්ම ලැබේවා...

  • @dilujayawardana2583
    @dilujayawardana2583 6 หลายเดือนก่อน

    මගේ කුසෙහි වැඩෙන පැටියා ඇතුලු අනෙකුත් සියලුම පැටවුන් නිදුක් වේවා නීරෝගී වේවා සියලුම අගපසඟ යන්ගෙන් පරිපුර්ණ වේවා 🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  6 หลายเดือนก่อน +1

      Pinwantha oba dedenatama thunuruwane asirwadayath paththini maniyange pihita arakshawath labewa.

  • @erangajaya1652
    @erangajaya1652 4 หลายเดือนก่อน

    මාගේ කුසේ ඉන්න පැටියා මෙන්ම අනිකුත් සියලුම පැටවුන් ද අගපසග පරිපූර්ණ නිදුක් නීරෝගී පැටවුන් වෙත්වා 🙏🙏🙏

    • @buddhavoice6939
      @buddhavoice6939  4 หลายเดือนก่อน +1

      Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa, Sath paththini maniyange pihita labewa
      ඉපැරණි ගර්භණී මාතා ආරක්ෂක ගාථා / Iparani garbani matha arakshaka gatha
      th-cam.com/video/SwVkjfYZXwM/w-d-xo.html

  • @sugandhisugandhi661
    @sugandhisugandhi661 5 หลายเดือนก่อน

    Nirogi petyek matath siyeiume Amma weren't ath therwan sarenai

    • @buddhavoice6939
      @buddhavoice6939  5 หลายเดือนก่อน

      Theruwan saranai pinwantha maniyani