ගැබිණි මව්වරුන්ට සෙත්කවි | Gabini Mawwarunta Sethkavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2022
  • Gabini Mawwarunta Seth Kavi (ගැබිණි මාතාවන්ට සෙත් කවි ) | Deegala Piyadassi Himi
    දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
    කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
    © 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.
    #deegala_piyadassi_himi
    නිදුක් නිරෝගී පින්වත් ලස්සන දරු පැටියෙක් පතන ඔබ දිනපතා මෙම සෙත්කවි ශ්‍රවණය කරන්න. කුසට අත තබමින් දරුපැටියට ආශිර්වාද කරන්න..
    මිහිපිට සිටින
    සෑම ගර්භණී මවකටම
    නිදුක් නිරෝගී පින්වත් දරු පැටියෙක් ලැබේවා...!
    ගැබිණි මව්වරුන් වෙනුවෙන්ම
    මස්තබාල්දුවෝ | Masthabalduwo
    ඉදිරිපත් කිරීමකී ...
    🙏🙏🙏

ความคิดเห็น • 243

  • @masthabalduwo8383
    @masthabalduwo8383  9 หลายเดือนก่อน +31

    ආශිර්වාදාත්මක සෙත්කවි
    ගැබිණි අම්මාවරුන්ට සෙත්කවි | උදේ සවස අහන්න
    මස්තබාල්දුවෝ ( Masthabalduwo ) විසින් අම්මාවරුන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමකි.
    Please 👉Subscribe
    ජිවිතේ අපිට නොයෙකුත් කරදර එනවා නමුත් ඒ තුලින් ජිවිතේ ඉදිරියට යාමයි ජීවත් වීම කියන්නේ ...මගේ ජිවිතේ ත් එහෙමයි. මේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයලා ඔක්කොම ගොඩක් ආදරේ න් පිලිගන්නවා.❤️❤️💐💐
    මේ වගේ ඔයාලත් එක්ක මගේ එදිනෙදා ජිවිතේ බෙදාගන්න ඔයාලට ආරාධනා කරනවා 🙏🙏🙏.
    මගේ අලුත් චැනල් එකත් එක්ක ආදරේ න් එකතු වෙන්න කියලා.....😍🙏❤️
    New Channel Link -
    www.youtube.com/@ovinikanchana976

    • @imaliNisansala-uh7lv
      @imaliNisansala-uh7lv 8 หลายเดือนก่อน +2

      Ayurudu 5kata passe mage Kiri sihinaya saba vela mata ashirvada karanna ammala

    • @ThiliniDeepthika-kj9qx
      @ThiliniDeepthika-kj9qx 7 หลายเดือนก่อน

      🐺🐺🐺🚼🚼🏧🚼🚼🚼🚼🚼🦧🦧

    • @susiljayarathne3664
      @susiljayarathne3664 6 หลายเดือนก่อน

      A

    • @user-if3kv3zq6m
      @user-if3kv3zq6m 5 หลายเดือนก่อน

      Mage kuse wedena daruwa siyalu agapasagayangen sampurna nirogimat daruwek wewaa..❤

    • @user-tv2xd4xm2h
      @user-tv2xd4xm2h หลายเดือนก่อน

      අනේ මට දාරැසෙනෙහාස බාලාපේ්රෝත්තුවෙින්ඉනෙ සාදු සාදු සාදු සාදු ආපො කිරි සිහිනො සැබැකරදෙන් න බුදුසරණයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤮

  • @RanganaNirasha
    @RanganaNirasha 6 หลายเดือนก่อน +39

    මට ආශිර්වාද කරන්න අම්මේ මට හොස්පිටල් යන්න තියෙන්නේ ලබන මසේ අපේ පුංචි පුතා එක්ක රගෙන එන්න අවුරුදු 3ක කිරි සිහින යක් සැබෑ උනේ අනේ මට ආශිර්වාද කරන්න සියලු ගර්භනී මව් වරුන්ට පත්ති මෑනියන්ගේ පිහිටයි සියලු දෙවි රැකවරනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏

  • @jayatissajayatissa6381
    @jayatissajayatissa6381 ปีที่แล้ว +26

    මගෙ කුසටආව රන් කැටියා රැකදෙත්වා

  • @nelunikad513
    @nelunikad513 3 หลายเดือนก่อน +4

    මගේ කුස තුළ වැඩෙන මගේ මැණික් කැටේ වගේම අනෙක් මව්වරුන්ගේ කුස තුළ වැඩෙන මැණික් කැටත් නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වත් දරු පැටව් වෙත්වා!!!! හැම අම්මා කෙනෙක්ටම පහසු ප්‍රසූතියන් සිදු වෙත්වා!!

  • @ruwanidulakshani9040
    @ruwanidulakshani9040 6 หลายเดือนก่อน +16

    මගේ කුසේ සිටිනා දරු පැටියාටත් අනෙකුත් දරු පැටව්න්ටත් නිරෝගි සියලු අගපසගෙන් පිරිපුන් ගුණවත් දරුවෙක් වේවා 🙏

  • @manjulaprasad7924
    @manjulaprasad7924 8 หลายเดือนก่อน +8

    මගේ කුස තුල සිටිනා දරු පැටියා ද අනෙකුත් සියලු දරු පැටියන්ටද මෙම සෙත් කවි ආශිර්වාදයක් ම වෙිවා 🙏🙏🙏

  • @madushadilrukshi5154
    @madushadilrukshi5154 2 ปีที่แล้ว +60

    මාගේ කුසේ සිටින දරුවාටත් අනෙක් දරුවාන්ටත් මේ සෙත් කවි සුගායනය ආශිර්වාදයක් ම වේවා..!!!සාදු සාදු සාදු ..

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 10 หลายเดือนก่อน +23

    මට මේ 10 වෙනිදා හොස්පිටල් එකේ ඇඩ්මිඩ් වෙන්න වෙනවා මගේ පුතු පැටියා ව ලැබෙන්න මම වගේම හැමෝටම සෙතක්ම වේවා

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +24

    මගේ කුසෙ වැඩෙනා දරු පැට්‍ යාටද ....සියලුම මවු වරැන්ටත් මෙම පිහිට ලැබේවා 💐💐💐සාදු🌹සාදු🌹🌹සාදු🌹🌹🌹

  • @chandimalakmali-mu9es
    @chandimalakmali-mu9es ปีที่แล้ว +9

    මේ සෙත් කවි වල පිහිට ආරක්ෂාවෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගි පිංවන්ත දරුවෙකු වේවා🙏🙏🙏🙏

  • @user-wv8mk9wl7y
    @user-wv8mk9wl7y 10 หลายเดือนก่อน +16

    මාගේ කුසේ සිටිනා දරුවාට කිසිම කරදරයක් නොවේවා ....මාගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් යුතු දරුවෙක් වේවා ....මටත් දරුවාටත් කිසිම කරදරයක් නොවේවා ...නිරෝගීව මාගේ කුසේ සිටිනා දරුවා බිහි කිරීමට ශක්තිය ලබෙවා...

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 7 หลายเดือนก่อน +7

    මාගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගීව ආරක්ෂා වී වැඩේවා..සියලුම දරුවන් නිදුක් නිරෝගී වේවා....

  • @senuriumayanga7631
    @senuriumayanga7631 ปีที่แล้ว +12

    මෙි මාසේ මට දරැවෙක් ලැබෙින්න කියලා අශිර්වද කරන්න ඔයලාගේ අශිර්වදය මට ලබා දේන්න

  • @sakuninishadi1015
    @sakuninishadi1015 ปีที่แล้ว +12

    මගෙ කුසෙ වැඩෙන මැනික වගෙම අනිත් අම්මලගෙ කුස තුළ වැඩෙන මැනික් කැට නිදුක් වේවා.නිරොගි වේව.සුවපත් වේව.......

  • @shashikalamadushani6488
    @shashikalamadushani6488 8 หลายเดือนก่อน +6

    මාගේ දරුවා ඇතුලු සියලුම දරු පැටවුන්ට මේ සෙත් කවි පිහිට ලැබේවා..දරු ගැබක් කුසේ දරා සිටින සියලු අම්මාවරුන්ට තෙරුවන් සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි

  • @nisansalasewwandi6072
    @nisansalasewwandi6072 ปีที่แล้ว +11

    මාගේ කුසයේ වැඩෙන දරුවාද.........අනෙකුත් මව්වරුන්ගේ කුසයේ වැඩෙන දරුවන්ද මේ සෙත් කවිය ආශිර්වාදයක් වේව!!!!!

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 8 หลายเดือนก่อน +8

    මේ අනුභවයෙන් මගෙත් ඔබේත් අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 පත්තිනි මැණියන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +42

    මාගෙ කුසේ වැඩෙනා දරු පැටියාටද..සියලුම මව්වරුන්ගේ දරු පැටව්න්ද නිදුක් වේවා 🙏🙏🙏🙏 ...නීරෝගී වේවා 🙏🙏🙏🙏සුව පත් වේවා 🙏🙏🙏🙏 දුකින් මිදෙත්වා සාදු සාදු සාදු .!!!

    • @rangakawushallya5403
      @rangakawushallya5403 ปีที่แล้ว

      P😊olplppppppllpppl😊pppppolp😊p😊p😊plppplolooolopppp😊😊ppp😊pp😊ppppp😊p😊😊😊😊😊

  • @krishanikaushalya5825
    @krishanikaushalya5825 ปีที่แล้ว +11

    මාගෙ කුසේ සිටින රත්තරන් දරු පැටියා සේම,අනිකුත් උපදින්න සිටින දරැවන්,පින්වත් බෝධිසත්ව ගතිගුනින් යුත්,සියලු අග පසගයෙන් යුතු දරුවන් බිහිවේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @rekhajayamali8907
    @rekhajayamali8907 2 ปีที่แล้ว +28

    සෙත් කව් සුගායනය කළ ඔබතුමාටත්/ඔබ වහන්සේටත් උතුම් දළදා සමිදු සරණයි.මගේ කුස තුල සිට්න දරුවාට මේ අාශිර්වාදය ලැබේවා...සාදු සාදු සාදු

  • @user-yp6xp7bn2g
    @user-yp6xp7bn2g 6 หลายเดือนก่อน +6

    මගේ චුටි දූ පැටියා අපි ලගට එන්න තව මාසයයි තියෙන්නෙ. කිසිම කරදරයක් නැතිව අපේ පැටියට අපි ලගට එන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා. සියලුම අගපසගයන්ගෙන් යුත් නීරෝගි පැටියෙක් අපිට ලැබේවා. බුදු සරණයි. දෙවි පිහිටයි. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා! 🙏🙏🙏🙏🙏

  • @user-ko1ju1op3i
    @user-ko1ju1op3i 11 หลายเดือนก่อน +8

    මේ සෙත් කවී සියලුම අම්මාවරුන්ට අශිර්වාදයක්ම වේවා......🙏🙏

  • @user-vi9vu2oe2w
    @user-vi9vu2oe2w ปีที่แล้ว +10

    මගේ පැට්යා මගෙ ලගට එන්න තව මසයයි තියෙන්නෙ ඔයා එනකල් අම්මා ඉවසිමෙන් බලන්ඉන්නවා මගේ පැට්යාට බුදුසරණයි🙏❤

  • @sandamalisamarasinghe697
    @sandamalisamarasinghe697 ปีที่แล้ว +19

    මාගේ කුසේ සිටින දරුවාටද අනෙකුත් මවුවරුන්ගේ කුසෙහි සිටිනා පින්වත් දරුවන්ටද මේ සෙත් කවි ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ ඉන්න පුංචි පැට්යා නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා සියලු අගපසඟයන්ගෙන් පරිපුර්ණ වේවා 🙏🙏🙏 සියලුම අම්මාවරුන්ගේ පුංචි පැටැවු නිදුක් නිරෝගි වේවා 🙏🙏

  • @sanjeewanikarunarathna2096
    @sanjeewanikarunarathna2096 ปีที่แล้ว +14

    මගේ කුසේ සිටිනා දරු පැටියා සියලු අගපසගයෙන් යුත් පින්වත් දරු පැටියෙක් වෙවා ....අංගුලිමාල පිරිතෙ ආනුභාවයෙන් මගෙ දරු පැටියා නිරොගිමත් හොඳින් වර්ධනය වෙවා වෙවා වෙවා ..අනෙකුත් සියලු අම්මාවරුන්ගෙ දරු පැටවුන් නිරොගි වෙවා !!!!!

  • @indurangasanjeewa2547
    @indurangasanjeewa2547 10 หลายเดือนก่อน +6

    මාගේ කුසේ වැඩෙන මාගේ කිරිකැටියාටත් අනෙකුත් මවුවරුන්ගේ කුසේ වැඩෙන කිරිකැටියන්ටත් මේ සෙත් කවි ආශිර්වාදයක්ම වේවා..නිදුක් වෙවා නිරෝගී වේවා... සියලු දෙවියන්ගේම පිහිට ලැබේවා...පත්තිනි අම්මාගේ පිහිටයි..❤

  • @Nadun23
    @Nadun23 ปีที่แล้ว +14

    දහසක් මව් වරුන්ගේ කිරි සිහිනය සැබැ වේව⁣⁣ා.....🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +12

    සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏 මගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏 මට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @jagathsenavirathna7959
    @jagathsenavirathna7959 2 ปีที่แล้ว +32

    සියලු ම මව්වරුන්ගේ සුභ සිහින මේ සෙත් කවි වල ආශිර්වාද බෙලෙන් ඉටුවේවා!!! නීරෝගී දරුවන් බිහිවේවා!!!🙏🙏🙏

  • @teacherawanthi894
    @teacherawanthi894 หลายเดือนก่อน

    මේ සෙත් මහිමේ ආශිර්වාදයෙන් මාගේ කුස තුළ වැඩෙන දරුවා නීරෝගී වේවා.ගුණවත්, බුද්ධිමත් ,රුමත් නීරෝගී දරු පැටියෙකු බිහිවේවා.සියලු දරුවන් සුවපත් වේවා..

  • @nilushikasamithakumari2001
    @nilushikasamithakumari2001 10 หลายเดือนก่อน +9

    දරුවන් පතන හැම මම වැනි පිංවත් කෙනෙක්ටම ඉක්මනින්ම නිදුක් නීරෝගි පිංවත් බෝදිසත්ව දරුවන් ලැබේවා..🙏🌷🙏🌷🙏

  • @user-lt2hb9bg5g
    @user-lt2hb9bg5g ปีที่แล้ว +31

    මිහිපිට සිටින හැම අම්මා කෙනෙක්කුටම පින්වත් උතුම් දරු සම්පතක් ලබා දේවා නිදුක් නීරෝගී ලස්සන දරුවෙකු ඉපදේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakamadu8590
    @chanakamadu8590 ปีที่แล้ว +9

    මාගෙ කුසේ වැඩෙනා දරැ පැටියාටද ..සියලුම මව්වරැන්ගේ දරැ පැටවුන්ද නිදුක් වේවා 🙏🙏🙏🙏🙏🙏..නිරෝගි වේවා 🙏🙏🙏🙏🙏🙏 සුව පත් වේවා 🙏🙏🙏 දුකින් මිදෙත්වා සාදු සාදු සාදු...

  • @nilantharanasigha7185
    @nilantharanasigha7185 ปีที่แล้ว +5

    Me ugasanaye anubawen mage kuse inna punchi patiya siyalu agapasagayangen paripurana wewa.niduk nirogi wewa.

  • @NimaliRoshani-de5sc
    @NimaliRoshani-de5sc 11 หลายเดือนก่อน +6

    මගේ දරැවා.නිරෝගි.වෙිවා.සියලුම.දරැවන්.නිරෝගි.වෙිවා

  • @jayatissajayatissa6381
    @jayatissajayatissa6381 ปีที่แล้ว +60

    මට දරැවො නැ එත් දරැවො සිටින හැමෝටම තෙරැවන් සරනයි සාදු සාදු

    • @achalaudayangani7780
      @achalaudayangani7780 ปีที่แล้ว +6

      තෙරුවන් සරණින් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි සත්පුරුෂ නීරෝගිමත් දරු සම්පත් හිමි වේවා .ඔබේත් මගේත් උතුම් කිරි සිහිනය සැබෑවක් වේවා ❣️❣️❣️🙏🙏🙏

    • @subanisureshi1393
      @subanisureshi1393 9 หลายเดือนก่อน +3

      Mage kiri sihinaya ikmaninma sebe una sema oyage kiri sihinaya da ikmaninma sebe veva.mage kuse vedena daru petiya nirogi veva.mage daru petiya vasana vantha daru petiyek vethva.siyaluma ammavarunnge kiri sihinayanda ikmaninma sebe vevaa

    • @chathu7432
      @chathu7432 9 หลายเดือนก่อน +2

      ehemaa kawadawath hithanna epa oyta daruwek idi budu saranai devi pihitai.

    • @user-vp6fe7ft6u
      @user-vp6fe7ft6u 8 หลายเดือนก่อน +1

      Budusaranai ikmnin oyge kiri sihinay hebewewa!!!

    • @shashikalamadushani6488
      @shashikalamadushani6488 8 หลายเดือนก่อน +1

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහිනය ඉක්මනට ඉටු වෙවා..ඒ වාගේම නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා

  • @lakshinitharuka7809
    @lakshinitharuka7809 11 หลายเดือนก่อน +5

    Mage kuse wedena daruwa menma anekuth daruwanu niduk nirogi wewa.siyalu agapasagayngen paripurna wethwa.daruwan balaporthuwen inna sema mawakgema kiri sihinya ituwees❤❤❤❤

  • @tharushadilshan4975
    @tharushadilshan4975 ปีที่แล้ว +18

    පින්වන්ත නිදුක් නීරෝගි දරු පැටියෙක් ලබන්නට සෙත් කවි ආශිර්වාදයක්ම වේවා..! මගේ කුසේ සිටින දරුවා මෙන් සියලුම දරු පැටවුන්ටත් මව්වරුන්ටත් සෙතක්ම වේවා බුදු සරණයි..❤

  • @sandunpriyadarshana757
    @sandunpriyadarshana757 11 หลายเดือนก่อน +7

    මගේ කුසේ සිට්නා පුංචි පැටියා මේ පිරිතේ අනුහසින් නිදුක් නිරෝගි වාසනාවන්ත සියලු අග පසගයන්ගෙන් පරිපුර්ණ වූ දරුවෙකු බිහිකිරිමට මේ පිරිතේ අනුස ලැබේවා !!!!!🙏🙏🙏🙏 මගේ කුසේ සිටින දරුවා සේම සියලුම බිහි වෙන්න සිට්න දරු පැටවුන් ට ද එසේම වේවා !!!!!🙏🙏🙏🙏 ලස්සන වාසනාවන්ත දරු පැටියෙක් බිහි කිරිමට වාසනාව ලැබේවා !!!!!🙏🙏🙏❤️😍

  • @harshanisuba109
    @harshanisuba109 11 หลายเดือนก่อน +4

    මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරොගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අනෙක් අම්මලගේ කුසේ වෙඩෙන දරුවො අරක්ශා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jmacademy3557
    @jmacademy3557 ปีที่แล้ว +4

    මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන් අනෙකුත් දරුවන් ද නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවකුසේ මෙලොව ඉපදෙු්වා!!!!!!

  • @dushanimadurika1119
    @dushanimadurika1119 ปีที่แล้ว +5

    මේ සෙත් කවි බලයෙන් මා කුස තුල වැඩෙන පින් වන්ත දරුපැටියා මව්කුස තුලදී ම තෙරුවන් සරන යත්වා..

  • @madujeewandara3468
    @madujeewandara3468 14 ชั่วโมงที่ผ่านมา

    මගේ කුසේ සිටින දරුවාත් , මෙලොව එලිය දකින්න බලන් ඉන්න සියලු දරුවො නිරෝගී වේවා. ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා❤️🙏🙏🙏🙏

  • @madushadilrukshi5154
    @madushadilrukshi5154 ปีที่แล้ว +8

    මගේ කුසේ වැඩෙන දරුවාටත් අනික් දරුවන්ට ත් මේ කවි සුගායනය ආශිර්වාදය ක්ම වේවා...පතන ආකාරයෙන් ම දරුවා ලැබේවා...සාදු සාදු සාදු !!!

  • @SupunKumara-g8c
    @SupunKumara-g8c หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුපැටියා මෙන්ම අනෙකුත් දරුපැටවුන්ද සියලු අගපසගෙන් යුත් නිරෝගි බුද්දිමත් වාසනාවන්ත දරුවන් වේවා ... 🙏🙏❤️

  • @asankaprabath5587
    @asankaprabath5587 ปีที่แล้ว +5

    Mage kuse sitina daru patiyath, lokawashi seyaluma kusawalwala sitina daru පැටවුන් ගර්භණී seyaluma අම්මාවරුන් ,thunuruwagge saraninuth, anguli mala maha රහතන් වහන්සේ ge අනුභව yenda ,sath පත්තිනි මෑණියන්ගේ අනුභව yenda නිදුක් නිරෝගී ,සියලු aga pashagayen යුතු දරුවන් bihiwewa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-we8tr7qz3q
    @user-we8tr7qz3q 8 หลายเดือนก่อน +4

    මාගෙ දරු පැටියා පින්වත් දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏🙏

  • @sudeshikamadushani1484
    @sudeshikamadushani1484 ปีที่แล้ว +6

    මගේ කුසේ වැඩෙන දරු පැටියටත් අනෙක් මව්වරුන්ගේ කුසෙහි සිටිනා දරු පැටව්ටත් මේ සෙත් කවි අශිර්වාදයක්ම වේවා!!! මේ සෙත් කවි ශ්‍රවණය කිරිමෙන් මට නිදුක් නිරෝගී පින්වත් ලස්සන දරු පැටියෙක් ලැබේවා!!!!!

  • @sandamalisamarasinghe697
    @sandamalisamarasinghe697 ปีที่แล้ว +8

    මගේ කුසේ සිටින දරුවාද ඇතුලු.සියලුම දරුවන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏

  • @nimalikawshalya4931
    @nimalikawshalya4931 ปีที่แล้ว +8

    මාගේ කුසයේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුසයේ වැඩෙන දරු පැටවුන්ද නිදුක් වේවා නීරෝගී වේව සුවපත් වේවා....

  • @user-eo4co2gs5m
    @user-eo4co2gs5m 6 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරුවටත් අනෙක් දරුවන්ටත් මේ සෙටත් කවි සුගායනය ආශීර්වාදයක්ම වේවා🙏

  • @chethanasewdumunirathna2792
    @chethanasewdumunirathna2792 ปีที่แล้ว +5

    Mage kuse wadena daruwatath.anekuth siyaluma mauwarunge kuse wadena daruwantath mema ashirwada seth kavi ashirwadayakma wewaa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanganaNirasha
    @RanganaNirasha 7 หลายเดือนก่อน +2

    බුදු සරනයි සියලු ගර්භනී මව් වරුන්ට

  • @user-bb2wr8br3j
    @user-bb2wr8br3j 11 หลายเดือนก่อน +4

    Mage kuse wadena daruwa nidukwa nirogiwa bihikirimata asirwadawewa.a wagema siyaluma ammalatath asirwada wewa niduk nirogi daruwek bihikirimata , a wagema kirisihina balaporottu wena ammalage balaporottu ishta wewa ❤

  • @RuwanPerera-qi7le
    @RuwanPerera-qi7le 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන නිවුන් දරුවන්ටත් අනෙකුත් අම්මලා ගේ කුසේ වැඩෙන දරුවන් ට ත් සෙතක් ම වේවා තෙරුවන් සරනයි

  • @MaheshikaSewwandi-eh8ly
    @MaheshikaSewwandi-eh8ly 3 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන පුංචි දරු පැටියා ආරක්ෂා කර දෙත්වා සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා දරුවෙක් කුසේ සිටිනා සියලූම මව්වරුන්ගේ පුංචි දරු පැටියා ආරක්ෂා කර දෙත්වා බුදු සරණයි දෙවි පිහිටයි සත් පත්තිනි මෑණියන් පිහිටයි

  • @sridhara-4226
    @sridhara-4226 ปีที่แล้ว +14

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏
    තෙරුවන් සරණයි.....!!🙏

  • @user-hj6tj9kv3h
    @user-hj6tj9kv3h 7 หลายเดือนก่อน +2

    මේ සෙත් කවි ආශිර්වාදයෙන් මම ඇතුලු දරුවන් පතන සෑම අයෙකුටම් සෙත් වේවා ❤️

  • @Piyumi-ce2st
    @Piyumi-ce2st 5 หลายเดือนก่อน +2

    Mt මෙන්ම සියලුම දෙනාට උතුම් mau padawiya පත්තිනි මෑණියන්ගේ ආනුභාවයෙන් e උතුම් padawiya ලැබේවා

  • @user-hf3bq8mh8g
    @user-hf3bq8mh8g หลายเดือนก่อน

    මේ සෙත් කවි බලයෙන් මගෙ කුසට දරු සම්පතක් ලැබේවා

  • @nisansalalakmali5199
    @nisansalalakmali5199 6 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින පැටියා සියලු දෙවියන් ආරක්ෂා කර දේවා

  • @ayeshawijekoon1761
    @ayeshawijekoon1761 หลายเดือนก่อน

    මෙම ආශිර්වාද කවි බෙලෙන් මා හට ස්භවික ප්‍රසව වේදනාවක් ලැබිමෙන්ම මාගේ දරුවා බිහිකිරීමට ශක්තිය ධෙයිර්‍යය ලැබේවා.....🙏🙏🙏🙏🙏🙏

  • @SuduMahaththaya-eo2tr
    @SuduMahaththaya-eo2tr ปีที่แล้ว +3

    Daru rampath laba dewa niduk nirogi Daru upath labewa🙏🙏🙏

  • @MadushikaSamanmali
    @MadushikaSamanmali หลายเดือนก่อน

    මගේ කුසේ සිටින පුතු පැටියා මෙන්ම අනෙකුත් සියලු මව් වරැන්ගේ කුස වල සිටිනා දරැවන් නිරෝගී වෙත්වා. බුදු සරනයි

  • @chathurikachathurika8893
    @chathurikachathurika8893 ปีที่แล้ว +3

    Me pin balayen mage kuse inna dari petiyata lebewa araksa kara dethwa 🙏🙏🙏🙏

  • @ThilinaBuddika-hg3vr
    @ThilinaBuddika-hg3vr 4 หลายเดือนก่อน

    මගේ රත්තරන් චුටි අමිමා⁣ කුසේවැඩෙින මගේ පුංචි රෝස මල උතුම් දළදා සමිදුන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාවෙන් නිදුක් නිරෝගි වෙිවා.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඒ වගේම මෙි ලොක වාසි සියලුම ගැබිනි මවුවරුන්ට නිදුක් නිරෝගී වසනාවන්ත පින්වත් රෝස මල් ලැබේවා❤️❤️ සියලු දෙනාට උතුම් දළදා සමිදුන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව නිතැතින්ම ලැබේවා❤️❤️

  • @shalikashalika3378
    @shalikashalika3378 9 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගීමත් අගපසගයන්ගෙන් පිරිපුන් ලස්සන පින්වන්ත දරුවෙක් මගෙ කුසෙන් ඉපදේවා

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj 5 หลายเดือนก่อน

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏

  • @kosalakaushalya
    @kosalakaushalya ปีที่แล้ว +3

    Mage kuse wedena patiyath niduk nirogi anga pasaga sampurna pinwantha daruwek wewa anikuth kuse sitina darowoth niduk nirogi anga pasaga sampurna pinwantha daruwo wewa mema pirithen 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-it9wm5fr2m
    @user-it9wm5fr2m 2 หลายเดือนก่อน

    මාගේ කුසෙ සිටිනා දරුවා නිදුක් නිරොගි සියලු ඇග පසගයෙන් පරිපුර්න වු පින්වත් දරුවෙක් වෙවා ....

  • @user-lx5mp7ms4x
    @user-lx5mp7ms4x 3 หลายเดือนก่อน +1

    Mage kuse sitina daruwa sema melowa eliya dakinna inna siyaluma daruwan nirogiwa melowat bihi wewa...mge leda roga duru wewa...me seth kavi wala balayen mage daruwa siyalu agapasagayen paripurna pinwantha daruwek wewa....budu saranai

  • @mudithasampath4973
    @mudithasampath4973 2 ปีที่แล้ว +7

    Mage kusa thula wadena daruwa men siyluma mauwarunge kusa thula wadena daruwanda niduk nirogimath daru upathak wewaaa..🙏🙏🙏

  • @inokasusantha4969
    @inokasusantha4969 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @champikasadamaali8307
    @champikasadamaali8307 ปีที่แล้ว +3

    සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏

  • @nadeekanilmini9764
    @nadeekanilmini9764 3 วันที่ผ่านมา

    හැම කිරි සිහිනය දකින මවකටම සුව සෙත් වෙිවා

  • @dinakshikawyshlya1429
    @dinakshikawyshlya1429 ปีที่แล้ว +3

    Mage kuse wadana daruwatat anith gabini mauwaruntat budusaranai. 🙏🙏 Nirogi daru upathathak wewa🙏

  • @sathiwijayasingha4303
    @sathiwijayasingha4303 หลายเดือนก่อน

    සියලු මෑණියනියන්ට බුදුසරණයි .මගේ දරු පැටියා වගේම සියලු දරු පැටව් ආරක්ෂා වේවා...සියලු මව්වරුන් රැක දේවා.!!!

  • @shalikashalika3378
    @shalikashalika3378 9 หลายเดือนก่อน +2

    සාදු!!!සාදු !!!සාදු !!!

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි සත්පුරුෂ නීරෝගිමත් දරු සම්පත් හිමි වේවා .ඔබේත් මගේත් උතුම් කිරි සිහිනය සැබෑවක් වේවා ❣️❣️❣️🙏🙏🙏

  • @anushadilrukshi2876
    @anushadilrukshi2876 ปีที่แล้ว +3

    මගේ කුසේ වැඩෙන දරු පැටියා සේම සියලුම මවිවරැන්ගේ දරුවන් ආරක්ෂා කෙරෙත්වා!!!"
    දරුවන් නැතිව සිටින අමිමාවරැන්ගේ දරු සිහිනය සැබෑ වෙිව!!!!!!

  • @sandaruwandamith7655
    @sandaruwandamith7655 9 หลายเดือนก่อน +1

    Hama daruwaktama budu saranaiy. Mage daruwath araksha wewa.

  • @RaviduDilshan-hc2we
    @RaviduDilshan-hc2we 2 หลายเดือนก่อน

    දරැවන් වෙනුවෙන් පෙරැමි පුරන හැම කෙනෙකුගේම කිරි සිහින සෑබෑ වෙිවා.. බුදුසරණ

  • @user-js6ci3ev1g
    @user-js6ci3ev1g 18 วันที่ผ่านมา

    Mata menma kiri suwada vidimata sarasena siyaluma mauwarunta nirogimath sarwa sampurna wasanawantha daru upathak labewaa...thawada kiri sihinaya balaporoththuwana siyaluma mauwarunta ema sihinaya ikmanatama saba wewaaa.budu saranaii❤❤❤❤❤

  • @SandayaNilmini-tg7lr
    @SandayaNilmini-tg7lr 3 หลายเดือนก่อน +1

    Mage kuse sitina daruwatat kiri sihinaya balaporottuwen sitin siyalu maw waruntat sethkma wewa teruwan saranai ruwan weli se radunge pihitai

  • @siththaravi9553
    @siththaravi9553 2 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් video එකක් ...

  • @dinushikamadushani4201
    @dinushikamadushani4201 ปีที่แล้ว +3

    Mage kuse wade daru petiyata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Anekuth daru petauntath budu saranai

  • @nisansalalakmali5199
    @nisansalalakmali5199 5 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින පැටියා සියලු දෙවියන් ආරක්ෂා කර දෙත්වා,අනෙක් සියලු දරුවෝද ආරක්ෂා කර දේවා

  • @user-we8tr7qz3q
    @user-we8tr7qz3q 8 หลายเดือนก่อน +2

    සියළුම දරුවෝ සුවපත් වෙත්වා 🙏🙏

  • @ManushiVirasha
    @ManushiVirasha 8 หลายเดือนก่อน +1

    Mge daruwa niduk නිරෝගී daru petiyek wewa

  • @isuupeksha459
    @isuupeksha459 ปีที่แล้ว +4

    උතුම් වු සද්ධර්මයේ සත්‍යානුභාව බලෙන්, තිවිද රත්නයේ බලයෙන්..මගෙත් සියළුම මව් වරුනගේ.....කිරි සිහින ඉෂ්ට වේව්!!!!...නිරෝගිමත් දරුවන් බිහිවේවා !!!!!...ඇත්තටම පදුම සහනයක් මගේ සිතට මේ සෙත් කවි ඇහෙද්දි.ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිවියක් ලැබේව!පින් සිදු වේවා..

  • @anomadissanayakadissanayak1563
    @anomadissanayakadissanayak1563 4 หลายเดือนก่อน +1

    Maga ammata yahapathinma malli kanak hambathva sadu sadu sadu

  • @shakiladilhani
    @shakiladilhani 2 หลายเดือนก่อน +1

    mage kuse wadena daru patiya nirathuruwama nirogiwa araksha wewa , saama maw kusakama wadena saama daru patiyekma arakshaa wewa!

  • @wmkpriyangika640
    @wmkpriyangika640 9 หลายเดือนก่อน +1

    මගේ අම්මාට බබකු ලැබේ එනිසා මගේ අම්මට සහ තාත්තට සහ අයියට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wmkpriyangika640
      @wmkpriyangika640 9 หลายเดือนก่อน

      බුදු සරණයි දෙවි පිහිටයි /බුදු සරණයි දෙවි පිහිටයි

  • @ajithdissanayaka250
    @ajithdissanayaka250 6 หลายเดือนก่อน

    මගේ බිරිඳගේ සියලු ලෙඩ උුක් සියල්ල නැති වි නිඋුක් නිරෝගිමත් දරැ පැටියේක් ලැබෙන්න සතිය ධෛර්යය ලැබෙවා දරැ පූසුතියෙදි කිසිදු අමරැවක් නොම වෙවා........

  • @ptharangalakmali7556
    @ptharangalakmali7556 ปีที่แล้ว +1

    Siyaluma ammalata niduk nirogi daru sampath labewa.

  • @asithagunarathna4025
    @asithagunarathna4025 8 หลายเดือนก่อน

    Kiri sihinayak balaporottuwen sitina siyaluma ammalatamat danata kusa dara sitina ammalata set kavi ashirwadayakma wewa.

  • @thanujajeewanthi2780
    @thanujajeewanthi2780 2 ปีที่แล้ว +7

    Mage kuse wadena daruwa niduk nirogi math pinwantha daruwaku wewa lowa siyalu mauwarunge kusa wesena daru pataun da esema wethwa

  • @salindasampath8010
    @salindasampath8010 9 หลายเดือนก่อน +1

    මගෙ කුස තුල වෙඩෙනා දරු පැටියා මෙන්ම සියලුම මව්වරුන්ගේ දරු පැටුවන් ආරක්ෂා වෙවා 🙏

    • @wmkpriyangika640
      @wmkpriyangika640 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏😥😢😥😢😥😢😥😢😥😢😢😢😥😢😥😢😢😥😢😥😥😢😥😥😢😥😥😢😢😥😢😥😢😥😢😥😢😥😢😢😢😢😥😥😢😥😢😢😥😢😢😥😢😢😢😥😢😥😢😢😥😥😢😢😥😥😢😥😥😢😥😢😥😥😢😥😢😥😥😥😯😥

  • @user-we8tr7qz3q
    @user-we8tr7qz3q 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 mage daru patiya araksa karala denna me pin balen🙏🙏🙏🙏