ඇමරිකාවේ රැකියා ඕනතරම් | මෙන්න ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම | American Job Visa for sri lankan 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2023
  • ඇමරිකාවේ රැකියා ඕනතරම් | මෙන්න ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම • ඇමරිකාවේ රැකියා ඕනතරම්... ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 0710 861 521

ความคิดเห็น • 404

  • @thebulletsrilanka
    @thebulletsrilanka  10 หลายเดือนก่อน +16

    Use these links to apply
    www.indeed.com/m/jobs?q=Nurse...
    www.trueprofile.io/member/res...
    www.simplyhired.com/search?q=...
    nursingabroad.net/green-card-..
    ===Job Search websites===
    www.indeed.com/
    www.monster.com/jobs/
    www.linkedin.com/
    www.glassdoor.com/index.htm
    www.usa.gov/find-a-job
    www.ziprecruiter.com/
    www.linkedin.com/jobs/

    • @dammikai9686
      @dammikai9686 10 หลายเดือนก่อน

      Link aka open karanna ba hamuduru wene..obwahaseta dergausa labewa

    • @shehanhettiarachchi7503
      @shehanhettiarachchi7503 10 หลายเดือนก่อน

      🙏🏻 thank you 😊

    • @supun4137
      @supun4137 9 หลายเดือนก่อน

      Mahaththaya oyawa sambandha karaganna puluwan vidihak thiyenawada?

    • @ShanthaKumara-iz5iv
      @ShanthaKumara-iz5iv 8 หลายเดือนก่อน

      Budusarni.hamduriwana

    • @user-hl7ho3kq9k
      @user-hl7ho3kq9k 8 หลายเดือนก่อน

      Mekay thiyennay USA wala enna ayata vitharai nada jobs lankawen api apply karanawa nam komada karannay

  • @pavihansi4104
    @pavihansi4104 10 หลายเดือนก่อน +71

    80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ප්‍රශ්නයක් පාර්තනා කරනවා බුදුසරණය්

    • @ahasgawwa9375
      @ahasgawwa9375 10 หลายเดือนก่อน +3

      සීලය නැමැති රැකියාවෙන් නිර්වාණය නමැති නගරයට යන පාර කියා දෙන්න ස්වාමීන් වහන්ස ...

    • @indikapriyandani8213
      @indikapriyandani8213 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දෙවිපිහිටයි🎉🎉🎉🎉❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 10 หลายเดือนก่อน +29

    ඔබවහන්සේලාගේ පිහිට අපේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා අහිංසක මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කර ගන්නට උදව් කරන නිසා ඔබ වහන්සේලාට පිං සිද්ධ වෙනව budusaranay 🙏

  • @lalithasirimanna9585
    @lalithasirimanna9585 10 หลายเดือนก่อน +14

    බොහෝ කරුණු දැනගත්තා.ධනන්ජය ඔබත් අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කලා..ගරුතර ස්වාමීන් වහන්සේ ඉතාම හොදින් පිලිතුරු ලබදුන්නා..ස්වාමීන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනව..
    ධනන්ජය ඔබටත් බොහොමත්ම ස්තුතියි ..🙏🙏

  • @gunap7326
    @gunap7326 9 หลายเดือนก่อน +13

    ඉතා වැදගත් සාකච්ඡාවක්. මේ වගේ අනෙක් රටවල පන්සල් වල වැඩවසන ස්වාමින්වහන්සේ ලා කටයුතු කරනවානම්!. ඇත්ත ඒ විධියටම. අපේ තනාපති සේවයේ අයගේ වැඩ ගැන ඉතින් කවුරුත් දන්නවා. ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !

  • @indikakumara3649
    @indikakumara3649 10 หลายเดือนก่อน +17

    80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවය ප්‍රර්තනා කරනවා ..............❤........අපේ හාමුදුරුවනේ ...මේ ගමන යන්න උදව් කරන්න අපේ හාමුදුරුවනේ ....බුදු බව අත්වෙනවා..අපේ හාමුදුරුවනේ........❤
    ..

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 10 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ හොද පැහැදිලි කිරිමක් කලා.බොහොම ස්තුතියි! බුදු සරණයි!🙏🙏🙏

  • @user-cu4tq5uu1i
    @user-cu4tq5uu1i 10 หลายเดือนก่อน +11

    අපේ රටේ පාලකයො වෙන්නඕනි ඔබ වහන්සේලා වගේ අය හාමුදුරුවනේ .

  • @dhoni9043
    @dhoni9043 10 หลายเดือนก่อน +8

    5 coment eka magen .. The bullet ❤❤🙏 ජීවිතේ අනෙක දුක් විදින කොල්ලො කෙල්ලො වෙනුවෙන්. 🙏🖤 හොඩක් පින්

  • @asangavimukthi1651
    @asangavimukthi1651 10 หลายเดือนก่อน +46

    අපේ හාමුදුරුවනේ අපිටත් ඇමරිකාවට එන්න අවස්තාවක් ලබා දෙන්න උදව්කරන්න.

  • @nawinda6783
    @nawinda6783 10 หลายเดือนก่อน

    Thanks 👍 bullet.watina programs oya present karanne.good luck.api balanawa hamadama❤

  • @geethagunasakara4676
    @geethagunasakara4676 9 หลายเดือนก่อน

    හරිම වැදගත් වට්නා වැඩ සටහනක් තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගාසු වේවා නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @w.sheltonpemanada7116
    @w.sheltonpemanada7116 10 หลายเดือนก่อน +4

    ඉතා හොද දැනුවත් කිරිමක් මෙි සදහා වගකිවයුත්තන්ගේ අවදානය යොමු වෙිවා අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි

  • @charmainenelson7258
    @charmainenelson7258 หลายเดือนก่อน

    Very impressive video. So enlightening. Our Chief Incumbent sounds so kind and understanding. All out to help the needy and helpless

  • @Sun21Rise
    @Sun21Rise 10 หลายเดือนก่อน +18

    කලාතුරකින් දකින්නට ලෙබෙන හාමදුරැ ඡාතිවාදී නොමැති .ස්තූතියි

    • @samithsun7099
      @samithsun7099 4 หลายเดือนก่อน

      නැ මිතුර කිසිම ස්වාමීන් වහන්සේ නමක් ජාති වාදි නැ

  • @nilunature192
    @nilunature192 10 หลายเดือนก่อน +8

    දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට...හරිම සංයමසීලීව හැමදේම බුද්ධිමත්ව පැහැදිලි කරා.

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා සියලුම දෙනාට පිහිට වන ඔබ වහන්සේට චිරාත් කාලයක් ආයු ලැබේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @shiamwickram3424
    @shiamwickram3424 10 หลายเดือนก่อน +14

    සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මෙම කතාව
    අපේ ලංකාවේ විස්ව විද්‍යාලයේ සිසුන් හට තෙරැවන් සරනයි
    හාමුදුරැවනේ🎉🎉🎉🎉🎉

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 10 หลายเดือนก่อน +34

    ඉන්දියාවේ මිනිස්සු ගොඩාක් රටවල ඉන්නවා,බඒකට හේතුව තමා ඒ අය තමා ජාතියට උදවිි කරනවා, එයාලට ඔනි තමන්ගේ රටෙි අය, වැඩිපුර ඒ රටවල සිටිනවා දකින්න.එතනදි තමන්ගේ සංස්කෘතික ය වුනත් ලෝකයාට පෙන්වන්න පුළුවන් , හැම රටකම එයාලා එකමුතුව ඉන්නවා , ඒකට අපේ ලංකික අය රටකට ගියොත්, තව කෙනෙක්ට උදවිි කරන්නෙ නෑ එයා ඒ තැනැත්තා දියුණු වෙනවා දකින්න කැමති නෑ , තමන් විතරක් සැපේ ඉන්න ඇත්නමි කියන මමත්වය තියෙන නිසා, කුහකනාසායි තමා ,, ඇත්තටම දැන් ඔය රටවල කොචිචර අය ඉන්නවද කෝ උදවිි කරනවා මෙහේ ඉන්න උගත් දරැවන්ට,, අද්‍යපනය ලබා ගෙන එම රටෙි රැකියාවක් කරන්න වත්,,

    • @pradeepsudharika2032
      @pradeepsudharika2032 10 หลายเดือนก่อน +5

      Ane shathika aththa ape minissu harima kuhakai thamannge kiyala hageemak na.indiyn minissu ehema na ekamuthui monawa hari unath eyala ekathu wenawa ekata ape haththa puduma jealous ekak thiyenne.

    • @vindyamaheshwaree2636
      @vindyamaheshwaree2636 10 หลายเดือนก่อน +2

      Ape හාමුදුරුවනේ .matath rata yanna udau karanna.

    • @lalguruge9278
      @lalguruge9278 9 หลายเดือนก่อน +1

      මගෙත් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා ඵයාල කියන්නේ ගන්න බැහැ අමාරුයි කියලා මේවා අහනවිට තේරුම් ගන්න පුළුවන්

    • @pradeepnihaldecarm7290
      @pradeepnihaldecarm7290 9 หลายเดือนก่อน

      අපේ අයගේ එකමුතුකමක් තිබ්බනම් අද ලංකාව කොහේද?

    • @thushanthadabare230
      @thushanthadabare230 9 หลายเดือนก่อน

      🙏👍💐

  • @Dilshan1989
    @Dilshan1989 10 หลายเดือนก่อน +49

    පොඩි කාලෙ ඉදන්ම මම ආසම රට,ඇමරිකාවට මම එනව එනව එනවමයි..දවසක මම ගිහින් ලංකාවටත් ආශිර්වාදයක් වෙනවා..

    • @gomi2007
      @gomi2007 10 หลายเดือนก่อน +7

      🎉අපි ඇාමරිකාෙව් ෙකාෙහාම හරි එන්න උත්සහ කරලා

    • @manelswarnalatha1208
      @manelswarnalatha1208 10 หลายเดือนก่อน

      @@gomi2007 puluwannam amarika enna udaw karannako

    • @sachintharamesh7540
      @sachintharamesh7540 10 หลายเดือนก่อน

      @@gomi2007 apita udaw karannako akka amarikawata enna

    • @Rowanniya.rowanniya
      @Rowanniya.rowanniya 10 หลายเดือนก่อน

      Missh amarikawenam mata udawwak denna kamarayak hadaganna mata kauruth neha missh 🙏🙏

    • @deesilva7363
      @deesilva7363 10 หลายเดือนก่อน

      ​@@gomi2007usa wala Arakshawa kohomada podi eka atey pawa pistal neda koi wele shot eka labeida danne nee neda nona

  • @prabhashnilanka587
    @prabhashnilanka587 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ ජීවත්වෙන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..!

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 10 หลายเดือนก่อน +5

    Age limit ekak thibeda garment vacancies thiyenawada iron operators lata

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 9 หลายเดือนก่อน +3

    ඒ හාමුදුරුවන්ගේ කතා සියල්ලම සම්පූර්ණ සීයට සීයක්❤

  • @user-tq9ft5cv9x
    @user-tq9ft5cv9x 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න.

  • @hmseelarathna3551
    @hmseelarathna3551 10 หลายเดือนก่อน +13

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ❤️
    මේ වගෙ වැඩසටහන් නිතර අපිට ගේනවට දසුන් මහත්මයාටත් (බුලට් අයියා) තෙරුවන් සරණයි .. ස්තූතියි 🙏🙏❤️

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි

  • @venerealvajira421
    @venerealvajira421 9 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුව දායක දීර්ඝායුෂමය ජීවිතයක් වේවා ඔබ වහන්සේට 🙏

  • @manelathukorala4854
    @manelathukorala4854 10 หลายเดือนก่อน +3

    දැනුම ලබා දුන්නාට ගොඩාක් පිං❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ArunaShantha-vl3nm
    @ArunaShantha-vl3nm 8 หลายเดือนก่อน

    Budu saranai..!!! Ape hamunduruwanee...Oba wahanseta niduk niroogii suwaya parthana karanawa.

  • @vijithasuranga139
    @vijithasuranga139 10 หลายเดือนก่อน +1

    TH-cam eke forward nokara balapu ekama video eka ❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏

  • @PradeepaKanthi-yl5xm
    @PradeepaKanthi-yl5xm 10 หลายเดือนก่อน +2

    Hamuduruwane mn one year vocational nursing course ekkak karala tiyenava care giver job ekata help ekk denna ko

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 8 หลายเดือนก่อน

    හොද වැඩසටහනක් 🙏

  • @tharanganiwijesinghe4299
    @tharanganiwijesinghe4299 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුෂත්වේවා 🙏🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🌸

  • @ronaldherman9018
    @ronaldherman9018 10 หลายเดือนก่อน +1

    Budu saranai.real budist..now real American.

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 10 หลายเดือนก่อน +7

    .රට.රැකියා අවස්ථා සිංහල අයට නොලැබෙන්නේ ei..ද යන්නට කදිම පිළිතුරක් ලබා dunne මෙම සාකච්ඡාව තුළින් කියලා මම හිතනවා.අපගේ පුහු මාන්නය නිසා සියලු දෙය ම අවුල් වෙලා.මේ කතාව හරියටම හරි.ලෝකේ රටවල් වල මිනිස්සුන් හා සසඳන විට ලස්සන අතින් මුදල් අතින් මාන්නධික වෙන්න සුදුසුකම් මොකුත් නැහැ අපිට.කොටින් ම පාරක තොටක ගැහැනියක ගැහැනියකට සිනා නොවන තත්ත්වයට රට ada පත් වෙලා..ඉතිං අපිට මැරෙන කල් ම...මෙහෙම තමයි ඉන්න වෙන්නේ.😢😢.😢😢😢

    • @user-sh2xi8gb7o
      @user-sh2xi8gb7o 7 หลายเดือนก่อน

      අල්ලා දෙවියන්ගේ නාමයෙන් මෙතන ගැටලුව සිංහල ජාතිය. 2100 දී රටේ බහුතරය මුස්ලිම් වුණහම මේ ගැටලුව විසදෙනවා. පුළුවන් තරම් ඔයාල ඔයාලගේ සහෝදරියන්ව මුස්ලිම් පිරිමි අයට විවාහ කරලා දෙන්න. අපි මුස්ලිම් වෙලාවත් බලමු රට ගොඩ ගන්න.

  • @sithminasanjana1918
    @sithminasanjana1918 10 หลายเดือนก่อน +1

    Hamuduruwata nirog suwa labawa 🙏🙏🙏🙏 ape duwata awasthawak , mage duwage degree 2nd upper ekak thiyanawa engineering technology 2022

  • @dilanikariyawasam4916
    @dilanikariyawasam4916 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා... ඔබ වහන්සේට..

  • @user-dd6jp6up7e
    @user-dd6jp6up7e 8 หลายเดือนก่อน

    බොහෝම හොඳ වැඩ සටහනක් ඔබ වහන්සේට බොහෝම පිං අපිටත් ආසයි එවැනි රටක් බලන්න ඒත් .......?

  • @coach807
    @coach807 9 หลายเดือนก่อน

    bohoma pin hamuduruwane
    ape kaalakanni apitawala kapana eka nawththanaka lesi ne jathiyak widiyata goda yanna.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 10 หลายเดือนก่อน +1

    Tharuwan saranai pinwath oba wahanseata nidok nirogi suwaya labeawa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐

  • @niroshailminiudayangani1691
    @niroshailminiudayangani1691 10 หลายเดือนก่อน +4

    yes. I have such a experience. We are very helpless .

  • @cutecatwithme1000
    @cutecatwithme1000 7 หลายเดือนก่อน

    වැදගත් ගොඩක්😊

  • @ivonkalansooriya4281
    @ivonkalansooriya4281 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි .🙏

  • @kumarac1059
    @kumarac1059 10 หลายเดือนก่อน +5

    Apita padinchiya oni ne wark visa ekek ganna vidiyak netda

  • @user-rk7qt2yk9q
    @user-rk7qt2yk9q 10 หลายเดือนก่อน +3

    theruwan saranyi

  • @erekajayawardena7069
    @erekajayawardena7069 10 หลายเดือนก่อน +1

    80 wana janma dinaya sapurana oba wahanaseta nirogi suwaya labewa kiya parthana karanaea,budu saranayai.

  • @lpathirathna3437
    @lpathirathna3437 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා !

  • @chamodanifrenando828
    @chamodanifrenando828 10 หลายเดือนก่อน

    Jivithe ekkama epa wela thiyenne rata yanna hoyala.hoyala hama thanatama rawatila puluwannm ratakata gihin job ekk krannaa udu kranna plzz😥

  • @nethmianjalika6201
    @nethmianjalika6201 6 หลายเดือนก่อน +1

    අනේ අප හාමුදුරුවනේ අපි ගොඩාක් දුක් විදිනවා.රට ගොඩාක් අවුරුදු ගානක ඉදලා යන්න හදන්නෙ ඒත් සල්ලි නිසා හැමදේම හීන බලාපොරොත්තු අපේ බොද වෙනවා ඔබ වහන්සේට පින් අත් වෙනවා කුමක් හෝ උදව්වක් කරන්න ස්වාමීන් වහන්සේ 🥺🙏

  • @user-jh9ez6zj1l
    @user-jh9ez6zj1l 10 หลายเดือนก่อน

    Aiye visit ghill kohomda visa akk hadagnne yanna ann lankawata aka poddak blala kiynn plz

  • @user-bz3we4lj1u
    @user-bz3we4lj1u 10 หลายเดือนก่อน +2

    Hamuduruwane duppatha apiwage ayata clinin job ekakata hari yanna magasalasa denna

  • @SarathWijerathna-xk2ep
    @SarathWijerathna-xk2ep 10 หลายเดือนก่อน +19

    අපේ හාමුදුරුවනේ අපටත් පිහිටක් වෙන්නකෝ . ඇමරිකාවේ ගෙවල් වල වැඩට කාන්තාවන් ගන්නේ නැද්ද ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් තිබුණාම මදිද ඔබ වහන්සේගේ වට්ස්ඇප් නම්බර් එක එවන්න .

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 หลายเดือนก่อน +2

    නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි

  • @mallikamagodage1384
    @mallikamagodage1384 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදුසරණයි

  • @lmadusanka572
    @lmadusanka572 10 หลายเดือนก่อน +1

    kata karanawa wagema awa kiyathmaka wenawanam godak hodai.gamwala duppat lamai godak innawa.igena gatta lamai

  • @ShamenUpendra
    @ShamenUpendra 10 หลายเดือนก่อน +14

    අපි ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලන්කව පොශනය කල යුතුය එතකොට රට නිකන්ම දියුණුවට පත්වෙනව.

    • @barneycasting8331
      @barneycasting8331 6 หลายเดือนก่อน

      මුතුගල සර් (biology), තිස්ස ජනනායක සර් (biology), අනුරාධ පෙරේරා සර්(physics), චරිත දිසානායක සර් (chemistry), අජන්ත දිසානායක සර් (math), රවින්දු බණ්ඩාරනායක සර් (ICT) ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලංකාව පෝෂණය කරමින් ඉන්නේ...

    • @user-hx5rf4uf7j
      @user-hx5rf4uf7j 2 หลายเดือนก่อน

      ඔය මොන මගුල තිබ්බත් වැඩක් නෑ.. රටක් දියුණු කරන්න පුලුවන් බිස්නස් වලින් විතරයි..

  • @janithawimukthi5483
    @janithawimukthi5483 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y 10 หลายเดือนก่อน +2

    Hoda wedasatahanak budusaranai

  • @Bashinadee-nz7uz
    @Bashinadee-nz7uz 10 หลายเดือนก่อน +3

    Theruwan saranai

  • @thilinilanka8965
    @thilinilanka8965 10 หลายเดือนก่อน

    Tharuwan saranai ape suwaminwahsa..

  • @chandraniraigama3033
    @chandraniraigama3033 10 หลายเดือนก่อน +1

    Hamuduruwane care giver job ekak hoyala denna mama nurse kenek theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselavithana3485
    @aselavithana3485 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා... තෙරුවන් සරණයි

  • @emoneyweb-eg4ou
    @emoneyweb-eg4ou 10 หลายเดือนก่อน +3

    3rd comment❤

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama 10 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ හරිම කරුණාවන්තයි ,අහන් ඉන්න ආසයි.

  • @champaweragoda6635
    @champaweragoda6635 10 หลายเดือนก่อน +1

    Ape Pansele Loku Swaminwahanse.Sadu Sadu Sadu.🙏🙏🙏💐Obawahanseta Niduk Nirogi Chirajeewanaya Labewa.🙏🙏🙏💐

    • @LalankaLakmini
      @LalankaLakmini 2 หลายเดือนก่อน

      Mata oyawa contract karaganna puluwanda?

  • @user-kf1pp1zn7d
    @user-kf1pp1zn7d 9 หลายเดือนก่อน

    Hamduruwane obawahanse ta godak pin dirgausha prarthana Karanawa

  • @sachithralakshani6956
    @sachithralakshani6956 4 หลายเดือนก่อน

    Great interview ❤

  • @thilak8540
    @thilak8540 9 หลายเดือนก่อน

    අතිපූජ්‍ය නායක මාහිමිපාණන් ට දීර්ඝ ආයුෂ ලැබේවා තවතවත් ශ්‍රි ලාංකීය ජාතිය වෙනුවෙන් කාර්‍යයන් කිරීමට සක්තිය දහිර්‍ය් නිරෝගීබව ලැබේවා .
    තිලක් , රන්පොකුණගම

  • @krishanthirajapaksha4055
    @krishanthirajapaksha4055 10 หลายเดือนก่อน +2

    Obawahanseta niduk neerogi suwaya lebewa!!! Deergausha lebewa!!!

  • @sanathhiripitiya7705
    @sanathhiripitiya7705 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔබ වහන්සේට!
    මම ඇමරිකාව් අවුරැදු 10 ක් පමණ හිටපු අයෙක්. ඔබ වහන්සේ දුන්න උපදෙස් හා සහයෝගය ගැන අදටත් මතකයි. අපේ ජීවිතය සාර්ථක කර ගන්න ඒවා ගොඩක් උපකාර උනා. ඔබ වහන්සේට ගොඩක් පිං ඒ ලබාදුන්න සහයෝගයට!
    ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථක වේවා! ඒ වගේම අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා!

    • @niroshanjeewarathna4038
      @niroshanjeewarathna4038 4 หลายเดือนก่อน

      Oyawa contract karaganna vidihak thibeda. Facebook whatssapp

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 10 หลายเดือนก่อน +1

    Hamusruwane age ptoblem thiyenawada?yanna viydan karanna onada?

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 10 หลายเดือนก่อน +10

    ඔබවහන්සේට නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @1nikojohnson
    @1nikojohnson 5 หลายเดือนก่อน

    Truck driving ගැන වීඩියෝ එකක් ඕන අයියෙ

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 10 หลายเดือนก่อน

    ගරුතර ස්වාමීන් වහන්ස මම ඉතාම ගෙෘරවයෙන් ඔබ වහන්සේට නමස්කාර කරමි දීර්ඝඅායුෂ ලැබේවා ඔබ වහන්සේටඅැමරිකාව ඉතාම හොඳ රටක් 🙏🙏🙏 ලංකාව තමයි අපේ උතුම් රට

  • @Rowanniya.rowanniya
    @Rowanniya.rowanniya 10 หลายเดือนก่อน

    Teruwan saranai ape hamuduruwane🙏🙏🙏

  • @user-zl9kd6rs4l
    @user-zl9kd6rs4l 9 หลายเดือนก่อน

    Godao pin swamin wahansa.theruwan saranai

  • @warunakumara7671
    @warunakumara7671 9 หลายเดือนก่อน

    HOSPITAL THEATRE BIOMEDICAL EQUIPMENT REPAIR PATTE , ELECTRONIC REPAIR PATTE JOB NEDDA, TIYE NAM APPLY KARANNE KOHOMADA , HOSPITAL SIDE EKE JOB NEDDA

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 10 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුවබර දිවියක් වේවා .

  • @anomaharshani9769
    @anomaharshani9769 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් සාසනික මෙහෙවරක් කරන්න ලැබේවා.නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @user-of1ch6qf4j
    @user-of1ch6qf4j 10 หลายเดือนก่อน +4

    අපිටත් උදවු කරන්නකො ගරැ ස්වාමින්වහන්ස පදින්චි වෙන්න නෙවෙයි ටිකකලකට රැකියාවක් කරන්න

  • @anjulaprasad9266
    @anjulaprasad9266 10 หลายเดือนก่อน +4

    Ane hamuduruwane yana vidihak kiyala denna🙏

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 6 หลายเดือนก่อน

    Budu saranayi.ape gedarath obathuma kiyapu waradi tikak tiyenawa .mama hetama e waradi hada gannawa
    obathuma kiwwa godak apen wena waradi

  • @NimeshaSewwandi-tt9jz
    @NimeshaSewwandi-tt9jz 2 หลายเดือนก่อน

    Ape hamuduruwane.apitat yanna awastawak laba ganna berida?

  • @user-qm9ii8zs1b
    @user-qm9ii8zs1b 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නීරෝගිමත් සුබ උපන්දිනයක් වේවා හාමුදුරුවනේ ...

  • @mathswithsarathbandara6705
    @mathswithsarathbandara6705 10 หลายเดือนก่อน

    thanks a lot

  • @champikasamarakoon18
    @champikasamarakoon18 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු වේවා 🙏

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z 10 หลายเดือนก่อน +1

    Mahana unoth gemak gahanna puluwan inna serama thero Japan & 🇺🇸 & Australia

  • @dilushaliyanage9980
    @dilushaliyanage9980 10 หลายเดือนก่อน +1

    බුදු sarany ape haudurwanta

  • @lahirudileema3072
    @lahirudileema3072 9 หลายเดือนก่อน

    Ane hamuduruwane matath amarika wala job ekak hoyala dennko, cleaning walata Hari kamak ne

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 10 หลายเดือนก่อน +4

    ලංකාවේ මිනිස්සු න් ගෙන් බාහොම අය ට ගේවල් තියෙනවා ඉතිං ඒවට මුදල් ගෙවන්න අවශ්‍ය නෑ ,පොඩියට හරි ඉඩක් තියෙනවා ගහක් පැලයක් හිටව ගන්න ඉඩ තියෙනවා,,,නිකමි ඉල්ලන්න කන්න පුළුවන් (අස්වැසුම වගේ දේවල් තියෙනවා,මිනිස්සු න්ගෙන් ඉල්ලගන්නවා) නමුත් එවැනි රටවල ලේසි නෑ උගත් කම වගේම හොදට මහන්සි වෙන්න ඔනි, ලංකාවෙි වගේ කැරකෙන පුටුවල ඉදගෙන සැප විදින්න බෑ , මෙහේ කමිකරැවෙක් වගේ මහන්සි වෙලා වැඩ කරන්න ඔනි

    • @DC-iv5vq
      @DC-iv5vq 9 หลายเดือนก่อน

      Ow. Lankawe minissu hithanne rata awama okkoma udin pahath wenawa kiyala. Ratawal wala inna minissu thamai wadipurama duk vidinne. Inna then walata rent laksha ganan gewanna one.

  • @ranjanherath3067
    @ranjanherath3067 10 หลายเดือนก่อน +1

    Oba wahanseta deergayu wewa

  • @dammikai9686
    @dammikai9686 10 หลายเดือนก่อน +1

    Ane hamuduruwene ma inne achchi kenek balaganne cyprus matath yanna udau karanawa dergausa labewa

  • @PrasannaSanjeewa-te1gn
    @PrasannaSanjeewa-te1gn 3 หลายเดือนก่อน

    Budusaranai,dirga ausa labawa

  • @indikapriyandani8213
    @indikapriyandani8213 8 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි 🎉🎉🎉🎉

  • @user-kl6pl3ux9p
    @user-kl6pl3ux9p 10 หลายเดือนก่อน

    Theruwan saranai ape hamudurwo

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 10 หลายเดือนก่อน +1

    Ane හාමුදුරුවනේ godak pin matath awasthawak හදලා denako, rupiyalak wath nathiwa jeewathwena man hari wedanawan ජීවිතේ gewaganne,puluwannam udaw karannako

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.

  • @indikakumara3649
    @indikakumara3649 10 หลายเดือนก่อน +1

    Apee hamuduruwane...oba wahanse me karaganne loku pinak