ඊශ්‍රායල් රැකියා වලට යලි අයදුම්පත් කැදවනවද? | සියලු තොරතුරු මෙන්න | Israel Agriculture job |Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඊශ්‍රායල් රැකියා වලට යලි අයදුම්පත් කැදවනවද? | සියලු තොරතුරු මෙන්න | Israel Agriculture job
    #thebullet #Israeljob #koreanexam2023 #workvisa #dasun #IsraelAgriculturejob2023 #slbfe
    • ඊශ්‍රායල් රැකියා වලට ය...
    ✅Facebook: web.facebook.c....
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .

ความคิดเห็น • 752

  • @NiluDeshapriya-pr1nj
    @NiluDeshapriya-pr1nj 8 หลายเดือนก่อน +46

    අවුරුදු 45 සිට 55 දක්වා අයට යන්න විදියක් සලසා දෙන්න .ඒ වයස් කාණ්ඩයෙ අය හොඳ ට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් වගකිම් දරන්න පුළුවන් අයයි.දැන් රටේ ආර්ථිකය අනුව ජිවත් වෙන්න අමාරුයි,ඒ වයස් කාණ්ඩයෙ අයටත් ඒ නිසා අවස්ථාව ක් ලබා දෙන්න

    • @user-nh4cc4yj2x
      @user-nh4cc4yj2x 3 หลายเดือนก่อน +1

      Aniwa

    • @Visitha
      @Visitha 3 หลายเดือนก่อน

      Mata arabe pulwam English ba ane sar Mata waysa 55,Mata yanna luluwanda

    • @DilshanMadhusanka-vx7py
      @DilshanMadhusanka-vx7py 2 หลายเดือนก่อน

      😂😂

  • @TharakaSandaruwan-lx6xr
    @TharakaSandaruwan-lx6xr 4 หลายเดือนก่อน +6

    ඊස්‍රායල් කියන රට ඇත්තටම හොද රටක්.මිනිස්සුත් හොද සුහදශීලී..අපිට සෑහෙන්න උදව් කරනවා..අපිට මේ අවස්තාව ලබාදුන් එකට ගොඩක් ස්තූතියි ..දැන් මෙහෙට ඇවිත් මාසයකටවැඩී.හොදට වැඩ කලොත් අපිට හොදට සලකනවා.මෙහෙ අයට වඩා දැන් අපේ කොල්ලො දොලොස් දෙනා ෆැක්ට්‍රියට නැතුවම බැරි වෙලා දැන් .එන්න ඉන්න අයත් එහෙම වැඩ කරන්න .එතකොට ලංකාවට තව කට්ටිය ගන්න මේ අයට ආසා හිතෙනවා..මුලු ස්ටාෆ් එකක් ඉස්සරහාම අපේ කොල්ලො දොලොස් දෙනා ඉස්සරහා අරං විශේශයෙන් අපිට ස්තූති කරා..ජය්වේවා..❤❤❤

    • @roshanweerasinghe14
      @roshanweerasinghe14 3 หลายเดือนก่อน +2

      පඩි හොඳයිද මචන්

    • @NilanthaWijethunga
      @NilanthaWijethunga 2 หลายเดือนก่อน

      Kohomada giye

    • @TharakaSandaruwan-lx6xr
      @TharakaSandaruwan-lx6xr 2 หลายเดือนก่อน

      @@NilanthaWijethunga ගියේ රජයෙන් යවපු එක මචං.

  • @indraninanayakkara5676
    @indraninanayakkara5676 8 หลายเดือนก่อน +30

    වයස අවුරුදු 45 දක්වා දීර්ඝ කරන්න ඉල්ලීම් කරන්න......

  • @harshaprasad8461
    @harshaprasad8461 8 หลายเดือนก่อน +12

    අපි කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්නවද register වෙලා ඉන්න සල්ලි දුන්නේ නැති හින්ද අපිට තැනක් නැහැ😢😢😢😢 ඒ තරම් හොඳ කට්ටිය තමයි ලංකාවේ වැඩ කරන්නේ😢😢

    • @lakmaladithya
      @lakmaladithya 8 หลายเดือนก่อน +2

      මාත් බ්‍රෝ බලන් ඉන්නවා හැබැයි පොලිට්ක්ස් හයිය නෑ

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 8 หลายเดือนก่อน +8

    සුපිරි වැඩසටහක්. අපිට දැන ගන්න ඕන කරුණු එකක් නෑර ඔබ තුමා විමසනව. ගොඩාක් ස්තූතියි ඒ සම්බන්දව ❤ 👍

  • @yasithaindrajith7912
    @yasithaindrajith7912 8 หลายเดือนก่อน +5

    ඊශ්‍රායලයට අපේ අය ගන්නැලු ගිය අය වැඩ කරන්නැති නිසා යන අයටත් යන්න බැරි වෙයි කියලා කියන්නේ ඒ ගැන පොඩ්ඩක විමසිමක් කරලා විඩියෝ එකක් දාන්නකෝ

  • @kasunchamara4790
    @kasunchamara4790 8 หลายเดือนก่อน +15

    සුභ පතනව තේරුනු හැමෝටම .. ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒත් තේරුනා අපිට චාන්ස් එකක් නෑ.... 😢

  • @a.k.d.gamage7503
    @a.k.d.gamage7503 8 หลายเดือนก่อน +39

    අවුරුදු 55 දක්වා දීර්ඝ කරන්න. සමහර අය ඉන්නව වයස 50 උනාට හොද සෞඛ්‍ය සම්පන්න ඕනම බර වැඩක් කරන්න පුලුවන් ජවසම්පන්න අය අනේ ඒ අයටත් අවස්ථාවක් ලබාදෙන්න..බොහොම පිං අයිතිවෙනවා ඔබතුමන්ලට..

    • @ShanhansaHansa-vw9cl
      @ShanhansaHansa-vw9cl 8 หลายเดือนก่อน +3

      Mama kiyanneth ඒකමයි

    • @user-sd4hp3be1i
      @user-sd4hp3be1i 8 หลายเดือนก่อน +3

      ඔව් ඒක ඇත්ත වයස් සීමාව 55 දක්වාවත් දීර්ඝ කර යුතුයු මොකද වයස අවුරුදු 45 -55 දක්වා මිනිසුන් ඉන්නවා හොද එක්ස්පීරියන්ස් තියෙන එයාලට අසාදාරනයක් වෙනවා කියලා තමා මට නම් හිතේන්නේ

    • @Gamage-pb1rk
      @Gamage-pb1rk 8 หลายเดือนก่อน +3

      මට අවුරුදු 53. ඕනෑම වැඩක් කිරීමේ හැකියාව
      තිබේ මගේ හැකියාවෙන් ඔබතුමන්ලා වැඩක් අරගන්න

    • @user-xo3gp4bv4o
      @user-xo3gp4bv4o 8 หลายเดือนก่อน +1

      මට 47 , යි.විදුලි කාර්මික, ඩුබායි වසර 06.අපිටත් අවස්ථාව දෙන්න පුළුවන්ද?

    • @ChamikaRoshan-cc1qw
      @ChamikaRoshan-cc1qw 8 หลายเดือนก่อน

      Apo ep nakiyo yawanna epa

  • @harshaprasad8461
    @harshaprasad8461 8 หลายเดือนก่อน +13

    අහිංසක මිනිස්සුන්ට මේ ලංකාවේ තැනක් නෑ හැම තැනකින්ම තැලෙනවා විතරයි සල්ලි දුන්න කට්ටිය දැන් ගිහිල්ලලු අපිටත් සල්ලි දෙන්න හරි තැනක් කියන්න😢😢😢😢😢

    • @user-wp5om8wf4s
      @user-wp5om8wf4s 8 หลายเดือนก่อน +2

      මන් දන්න තරමින් බැංකු ලෝන් එකක් දෙනවා.. අනික දේශපාලනේ කියන්නම එපා අපේ මහත්තයත් යනවා එයා යන්නෙත් අපිත් දුප්පත් නිසා රටක් විදිහට හිතමු තියෙන මිනිස්සු කවුරුත් පිට රට ගිහින් වැඩ කරන්න ට්‍රයි කරන්නෙ නෑනෙ නේද සහෝ.. හැමදේටම ආර්ථමාර්තකාමී විදිහට හිතන්න එපා.... ඉල්ලීම දැනට තියෙන්නෙ 10,000 නෙ ඉතිම් දැන් ලක්ෂයක් ඇප්ලිකේෂන් දීල තිබුනොත් රජයක් විඳිහට මොනා කරන්නද කියන්නකො අපි කවුරුත් දුප්පත්...🙏 සාධාරණව හිතමු සහෝ...❤

    • @pradeepsanjeewa4968
      @pradeepsanjeewa4968 8 หลายเดือนก่อน

      Aplication danne kohomada danne nathi nisa ahanne poddak kiyannako

    • @user-gz6lk3my8v
      @user-gz6lk3my8v 8 หลายเดือนก่อน

      Apply karanne kohomada kiyannakoo.​@@user-wp5om8wf4s

    • @user-mu6bq4ev6p
      @user-mu6bq4ev6p 8 หลายเดือนก่อน

      Api issellama monada karanna ona denganna puluwanda

  • @rajithalakshan2685
    @rajithalakshan2685 8 หลายเดือนก่อน +9

    ඊශ්රායෙල් රැකියා සදහා ලියාපදින්චි අන්කය සොයාගන්නේ කේසේද මට අන්කය මතක නැ

  • @kumarapushpakumara4703
    @kumarapushpakumara4703 6 หลายเดือนก่อน +4

    මමත් ඉන්ටවිව් ගියා ඒදින AZ අපිව දැනුවත් කලේ මංගල රන්දේනිය මහත්තයා තමයි හරිම හොද ඇත්ත කියන අවංක මහත්මා ගතිගුණ ඇති සැබැ මිනිසේක් මංගල රන්දෙණිය කියන්නේ

    • @buddikadilshani7027
      @buddikadilshani7027 6 หลายเดือนก่อน

      ඉන්ටව්ව් එකෙන් මොනවාද ඇහුවෙ

    • @kumarapushpakumara4703
      @kumarapushpakumara4703 6 หลายเดือนก่อน

      @@buddikadilshani7027 ඇහුවෙනම් නැ කරලා කරලා පේන්නන්න තිබිබේ යාලු

  • @Sanka_B_vlogs
    @Sanka_B_vlogs 8 หลายเดือนก่อน +12

    කලින් කොරියන් ඇරියෙත් ලොක්කොන්ගෙ හෙන්චයියෝ දැන් ඊශ්‍රායලයටත් යවන්නෙ එහෙම තමා

    • @ddkkekirawa
      @ddkkekirawa 7 หลายเดือนก่อน +1

      😂 mu kiyana boru balapanko ඔක්කොම හොරු දේශපාලන කොන්තරාත්කරුවන්

  • @suranga871
    @suranga871 8 หลายเดือนก่อน +15

    අපි කොච්චර පව්ද බැලින්නම් කලින් බලපු වීඩියෝ එකක් ඇතුලෙත් අලුතින් යමක් තියේද කියල හොයනව😢😢 අහිංසක මිනිස්සුන්ට තැනක් නැහැ මේ කාලකන්නි රටේ😢😢

  • @lakmalmax6613
    @lakmalmax6613 8 หลายเดือนก่อน +6

    පලවෙනි වටයට ඉදිරිපත් වෙන්න අතපසු උන අයට මීලගට කොහොමද විස්තර දැනදැනගන්න පුලුවන් ..

  • @Balasooriyachaminda
    @Balasooriyachaminda 8 หลายเดือนก่อน +15

    අවුරුදු 45 වෙනකන් යවන්න පුලුවන් නේ මුන් 40ක් කරල තියෙන්නෙ කෘෂිකර්මාන්තය වෙනුවෙන් නේද යන්නෙ ඩිග්රි ඉල්ලුවද ඉස්‍රායෙල් වලින්. මුන් කරන්නේ යන එක නවත්වන්න එහෙම රටක් ගොඩ යයිද

    • @user-ld4ly3gm5t
      @user-ld4ly3gm5t 4 หลายเดือนก่อน

      ගොනො එහෙම අවුරුදු45/50හා ගන්නෙ නැ වයස 45ට අඩුවෙන් ගන්නෙ එහෙම වයසක මනුස්සයො අරන් කරන්න වැඩිහිටි මඩමක් නෙමෙ එ මිනිස්සු පිටරටින් කට්ටියව ගන්නෙ එ රටෙ එහෙ මිනිස්සුන්ට කරන්න බැරි දෙවල්වලට😅

  • @travelwithsrilanka9793
    @travelwithsrilanka9793 8 หลายเดือนก่อน +19

    ඔන්ලයින් ඇප්ලයි කරපු කොල්ලො එකතු වෙන්න ඔනේ මෙ අසාදාරනේට විරුද්ධව. මෙක මාරම අසාදරනයි. දෙශපාලකයන්ගේ කටු කන්නේ නැති අහිංසක කොල්ලොන්ට මෙවටවත් යන්න දිපල්ල. ජොබ් එකක් දුන්නත් ඇමතිගෙන් ලිවුමක් ඔනේ . රටකට යන්නත් ඇමතිගේ ලිවුමක් ඔනේ. මෙක මහ කලකන්නි රටක්.

    • @chana527
      @chana527 8 หลายเดือนก่อน +4

      Sirawtm bn fb ake group akk hdmud

    • @athulapriyadarshana7174
      @athulapriyadarshana7174 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Haduwa nam link ekak ewanna​@@chana527

    • @gangasooriyabandara8406
      @gangasooriyabandara8406 8 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Ko group ekak hadannam ... brother API gihilla hari katha karamuuu

  • @lyforever.9893
    @lyforever.9893 6 วันที่ผ่านมา

    අවුරැදු 50,වෙනකන්වත් යවන්න බලන්න.ඒ වයසෙ බරවැඩ කරන අය ගොඩක් ඉන්නවා.

  • @chamarajn5746
    @chamarajn5746 8 หลายเดือนก่อน +33

    මමත් ඇප්ලයි කලා. මේ වෙනකම් කිසිම දැනුම්දීමක් කරලා නෑ. අපිට සල්ලි නැති නිසයි මේවට යන්න දගලන්නේ. ඒකටත් දේශපාලුවෝ කෙලිනවා 😡😡😡 නොදකින්

    • @niroshachathuranga3740
      @niroshachathuranga3740 8 หลายเดือนก่อน +1

      උබෙ නගරයෙ විදෙශ සේවා එකට ගිහින් හොයපං tp number දාන්නෙ නැ ..එවා දාගන්න ඔන ගිහින්

    • @madhuwanthidilrukshi3415
      @madhuwanthidilrukshi3415 7 หลายเดือนก่อน

      ඔන්ලයින් ඇප්ලයි කලේ කොහොමද

  • @mjbandaranayaka6970
    @mjbandaranayaka6970 8 หลายเดือนก่อน +26

    ඕනම දේකට ටිකක් මහන්සි වෙන්න වෙනව පහසු මාර්ගයට වඩා බාදක මැදින් ගමන යමු යාලුවනේ හරි ගිය අයත් ඉන්නව ❤

    • @JanakaBandara-wt9lz
      @JanakaBandara-wt9lz 8 หลายเดือนก่อน +3

      මගෙත් එක්ක ඔන්ල්‍යින් දාපු අනිත් උන්ට හරි ගියා...මට නම් නෑ

    • @JanakaBandara-wt9lz
      @JanakaBandara-wt9lz 8 หลายเดือนก่อน +1

      ආයෙ කවද්ද දන්නෙ නෑ නේද ට්‍රයි කරන්න පුලුවන්

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      ​@@JanakaBandara-wt9lzmatath eka Mai... Une..thawama Naha sms ekak

    • @UdeshithaChandrarathna
      @UdeshithaChandrarathna 8 หลายเดือนก่อน

      මටත් විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද බන්

    • @JanakaBandara-wt9lz
      @JanakaBandara-wt9lz 8 หลายเดือนก่อน

      ඔයිට වඩා මොන මහන්සිද

  • @damayanthigamage2937
    @damayanthigamage2937 8 หลายเดือนก่อน +7

    කාන්තා පාර්ශ්වය සඳහා ISRAEL JOB VECANSY මොනාද තියෙන්නේ

  • @isurindisada6658
    @isurindisada6658 8 หลายเดือนก่อน +2

    සර් මට කියන්න...ලිස්ට් එකේ නම.තියෙනවා නම් මැසේජ් එක එනවද...අනිවාරෙන්.ලිස්ට් එකේ නම තියෙන අයට...10000ට ඇතුලත්ද ප්ලීස්.කියන්න

  • @amilaprasannaprabhath4931
    @amilaprasannaprabhath4931 8 หลายเดือนก่อน +6

    ඊශ්‍රායලයට යවපු ලිස්ට් එකේ අපේ නම් තියනවද කියල අපිට චෙක් කරගන්න ක්‍රමයක් තියනවද සර්..එහෙම තියනම් කොහොමද බලාගන්නෙ..

  • @nandapalamaddumage9950
    @nandapalamaddumage9950 8 หลายเดือนก่อน +11

    වයස 60ට අඩු අපටත් අවස්තාවක් ලබාදෙන්න

  • @nilanthaajithkumara2643
    @nilanthaajithkumara2643 8 หลายเดือนก่อน +4

    මොනවා කිව්වත් 225 අයගෙ ලිපි වලට මුල් තැන

  • @dushanm5149
    @dushanm5149 8 หลายเดือนก่อน +5

    Israel walata ඉදිකිරීම් අංශයේ job නැද්ද

  • @user-hb5zw1ys3f
    @user-hb5zw1ys3f 6 หลายเดือนก่อน

    කෘෂිකර්ම. වැඩ සදහා. දිර්ඝ කාලයක්. අත්දැකීම් තියෙන අවුරුද 45. 55 සැහෙන. පිරිසක්. ඉන්නවා ,

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 8 หลายเดือนก่อน +1

    මෙක upload කරන කොටත් අපේ අයියා ගිහින් ඉවරයි 😂😂😂😂 මුන් කරැනු කියන්නෙ මොන පදනමක් මතද කියලා හිතාගන්න බැ..මේ වගේ වගකිම් රහිත පුද්ගලයන් සමග සාකච්ඡා නොකරන්න 🙏🙏

  • @user-vp5sw3fd3i
    @user-vp5sw3fd3i 8 หลายเดือนก่อน +1

    ඔක්කොම දේශපාලන ලිස්ට් එකෙන් දාපු අය. පවු අහිංසක මිනිස්සු .. ඔකුන්ඵ් ඔක්කොම කාලකන්නි

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 8 หลายเดือนก่อน +8

    අවුරුදු 45 ක් කරන්න ඉල්ලන්නකො

  • @wasanthapiyathilaka
    @wasanthapiyathilaka 8 หลายเดือนก่อน +30

    වයස 45 දක්වා දීර්ඝ කරන්න කියලා ඉල්ලීමක් කරන්න

    • @chamodisewwandi-vm7ud
      @chamodisewwandi-vm7ud 8 หลายเดือนก่อน

      Ane ow

    • @nilukadineshkodikara1473
      @nilukadineshkodikara1473 8 หลายเดือนก่อน

      Yes..

    • @rbsasl9550
      @rbsasl9550 8 หลายเดือนก่อน

      වැඩිහිටි නිවාස වලට නෙවෙයි මිනිස්සු ගෙන්න ගන්නේ වැඩ කරගන්න

    • @user-je8rv6ik6r
      @user-je8rv6ik6r 8 หลายเดือนก่อน +1

      25 aya gihin oya wathuwala weda karanne nehe

    • @rajitharavishka1630
      @rajitharavishka1630 8 หลายเดือนก่อน

      ​@@user-je8rv6ik6r ai 25 weda k berida athkta koriyn ynne 18 wedi un un ghin pol gnwda nikn moda katha kiynna epa koriyn ekn kota ekth wedi krnwa e naki un yna nisda 25 hri gana 40 wedi one ne

  • @kolithanawarathna5096
    @kolithanawarathna5096 8 หลายเดือนก่อน +3

    මාත් රෙජිස්ටර් උනා පිළිතුරක් නැහැ
    එත් බලාපොරෝත්තුවෙන් ඉන්නවා

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Adath SMS ekak awe nadda????

    • @user-nf3jk1dx5o
      @user-nf3jk1dx5o 8 หลายเดือนก่อน

      Ne 😢

    • @user-nf3jk1dx5o
      @user-nf3jk1dx5o 8 หลายเดือนก่อน

      Oyata awada bro

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      @@user-nf3jk1dx5o Naha.. thawama kauruth lankawen Israel agriculture job walata gihilkath Naha...ane mannda monawa weida kiyalaaaaaaa

  • @dammikakumari2457
    @dammikakumari2457 8 หลายเดือนก่อน +3

    වයස අවුරුදු 50 හෝ 55 දක්වා දීර්ග් කල හැකිද .වැඩ කල හාකි අවුරුදු 55 පිරිමින් සිටී.

    • @user-nh4cc4yj2x
      @user-nh4cc4yj2x 3 หลายเดือนก่อน

      Owu mata 46.hodata wada karanna puluwan apita yanna wayasa simawa wadi karanna

  • @Sanka_B_vlogs
    @Sanka_B_vlogs 8 หลายเดือนก่อน +5

    25වයසින් ගන්න අය 20 කරානන් හුගක් අයගෙ හීන හැබෑ වෙනවා අඩු වයසින් තරුනයන්ගේ🤕🤕🤕

  • @damithpriyakumara2125
    @damithpriyakumara2125 8 หลายเดือนก่อน +5

    ආයෙමත් ඉල්ලුම් පත් දාන්න අවස්තාව දෙනවද

  • @shanakamaheesh9088
    @shanakamaheesh9088 8 หลายเดือนก่อน +2

    වයස 20 දක්වා අඩු කරන්න බැරිද?😢ගොඩක් හීන තියෙනව.ගොවිතැන් කරන්නෙත් අපි😢

    • @Fruitlaki
      @Fruitlaki 8 หลายเดือนก่อน

      Ai mn 😢

  • @hasiya4601
    @hasiya4601 8 หลายเดือนก่อน +4

    ඒ මැසෙජ් එක එනකම් අගිලි ගැන ගැන ඉන්න මම 🥺🥺

    • @duliproshan5411
      @duliproshan5411 8 หลายเดือนก่อน

      Ekene thawama naneee

  • @vgbro9785
    @vgbro9785 8 หลายเดือนก่อน +10

    මේව අපි දැම්මට අපිට ලැබෙන්නෙ නෑ දේශපලනය තියෙනම් පුලුවන්.මමත් online apply kala,තවම නෑ

    • @thebulletsrilanka
      @thebulletsrilanka  8 หลายเดือนก่อน

      එහෙම බලාපොරොත්තු නැති කරගන්න එපා. අපි සබවාදීව බලමු

    • @chana527
      @chana527 8 หลายเดือนก่อน

      Online dapu ekkentwath awith na

    • @srilakthetraveler5970
      @srilakthetraveler5970 8 หลายเดือนก่อน

      Ou ekakwath avith naa..apita enneth nathi wei..rajayen kawadawath api wage minissunta hodak wenne naa..duka thamai mithraya

    • @nadeeshaprasadini2959
      @nadeeshaprasadini2959 8 หลายเดือนก่อน

      ​@@thebulletsrilanka online apply karama select da reject da kiyl api danagnn kohomda

    • @muthushani8226
      @muthushani8226 8 หลายเดือนก่อน

      Kohomada illum karanne

  • @user-fg4dr3gk4s
    @user-fg4dr3gk4s 8 หลายเดือนก่อน +3

    බලාපොරොත්තුවෙන් ඉන්න ඔක්කෝටම එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඔනලයින් බලන් ඉන්න එපා... එහෙම හිටියනම් තාමත් මම ලංකාවේ.. කොහොම හරි ගේමක් ගහගන්න පුලුවන් මෙහෙට වරෙල්ලා..කියන තරම්ම වැඩ ආමාරු නැ..යුද්දේ කියලා ගානාක්වත් නැ..

    • @bathiyanadeeshan1247
      @bathiyanadeeshan1247 8 หลายเดือนก่อน

      Online balan innethuwa oya mokak karalada giye

    • @user-fg4dr3gk4s
      @user-fg4dr3gk4s 8 หลายเดือนก่อน

      මෙහෙම කියන්නේ කොහොමද??

    • @lahirusampath6902
      @lahirusampath6902 8 หลายเดือนก่อน +1

      Oyage whatsapp namba ekak dennako wisthara dana ganna loku udauwak

    • @BLACKSHADOWEA.D
      @BLACKSHADOWEA.D 8 หลายเดือนก่อน +1

      Wts app number ekak danawada pls

    • @user-fg4dr3gk4s
      @user-fg4dr3gk4s 8 หลายเดือนก่อน

      Namber coment kranna beni meke..ain karanwa..

  • @user-dm9ev5xm8w
    @user-dm9ev5xm8w 8 หลายเดือนก่อน +2

    මම අන්තිමට බාර දුන්නේ විදෙස සේවා එකට මටත් අවා මේඩිකල් කරා එ මගේ පින ලගදිම එන්න බලන් ඉන්නේ

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Oya web eken neweida dhamme.. gihila bara dumiladaa??

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Oya Minister List ekakin da application bara dunnneeeee...

    • @Nalin-jj7nx
      @Nalin-jj7nx 8 หลายเดือนก่อน +1

      කියක් විතර අරන් යන්න ඕනේද ...

    • @user-dm9ev5xm8w
      @user-dm9ev5xm8w 8 หลายเดือนก่อน

      Gihilla bara dunne

  • @chamarajanaka8148
    @chamarajanaka8148 8 หลายเดือนก่อน +2

    මගේ තොරතුරු ඒ අය සිස්ටම් දානකොට මගේ id no වැරදිලා ඇතුලත් කරලා තියෙනවා,එක දැනුන් දුන්නට පස්සේ එක නිවැරැදි කරන්න කියලා ලියුමක් දුන්නා ,තාම මොකුත් තොරතුරක් නැ.මැසේජ් එක අවෙත් නැ...😢

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Brother oya kohomada danne ID number eka waradiyata athulatha krala kiyala..slbf eken call ekak awada... Please reply

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Brother oya kohomada danne ID number eka waradiyata athulatha krala kiyala..slbf eken call ekak awada... Please reply

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Oya interview giyapu kenek da????

  • @samudrasamudra1038
    @samudrasamudra1038 3 หลายเดือนก่อน

    ඊශ්‍රායලයට එන අය කියන්නෙ රජයෙන් කිව්වට ගන්නා ගාන එක් එක ගනන් ගන්නවලු ඒ වගේම වීසා නැති අයට ඊස්‍රායල්.රජයත් එක්ක කතාකරලා වීසා ලබාදෙන්න කියලා කාරුණිකව ඉල්ලමි

  • @ChandaniGamage-hp5ef
    @ChandaniGamage-hp5ef 8 หลายเดือนก่อน +6

    වයස අවුරුදු 45 දක්වා දීර්ඝ කරන්න

  • @srilakthetraveler5970
    @srilakthetraveler5970 8 หลายเดือนก่อน +1

    Hamadaama horen game gahana eunta chance thiyenawa..salli thiyenawanam horen list walata daala yanta set wenawa..eth salli nathi eka hamadaama eka thana..kalakanni rataka inna api..jaraa jathiyak inne salli wanuwen onama pahara wadk karnawa.wag asikkitha eunge paule euntath ekka hena gahanta one..kunuwela marenta one. Deshapaluwonta visheshayenma...

  • @chathurangahaputhanthrige6627
    @chathurangahaputhanthrige6627 8 หลายเดือนก่อน +2

    මනුෂ නානායක්කාරයි මිනිහාගේ ගෝලයෝ ටිකයි හිටියේ නැත්තම් අපිත් ඊශ්‍රායලයට ගිහින්, ලක්ෂ 7 උන්ට දුන්නා නම් ගිහින් 😢😢

  • @tharindunana202
    @tharindunana202 8 หลายเดือนก่อน +1

    දසුන් මහත්තයා අපිට මේ from එක english වලින්ද පුරවන්න වෙන්නේ.interview ආවොත් දැන්ම සූදානම් වෙන එක හොදයි වගේ.

  • @geerasavindana2911
    @geerasavindana2911 5 หลายเดือนก่อน

    උපාධිය තියෙන අයටත් චාන්ස් එකක් දෙන්න මොකද ඉගෙන ගත්ත එවුන්ට ලංකාවේ තැනක් නෑ

  • @ruchirg5900
    @ruchirg5900 7 หลายเดือนก่อน +1

    issellama manushayata kade giya bath belayo tika yawala anith ayawa yawai. un ehe gihin ice gahai ita passe lankawe wedak karanna puluwan ekekta wath a chance eka nethi wenawa.

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 4 หลายเดือนก่อน +1

    වයස් සීමාව 50 දකවා දික්කරන්න කරුණාකරලා.

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 8 หลายเดือนก่อน +4

    Man aply kare 14 නොවැම්බර් adama mage යාලුවො 61 damma habai දේශපාලනයට kade yana un 25. 28 29 damma ayata msg avith medical walata kala kanne deshapluwo innakan meka hadanna baa munta ona aya viTHARAI mun danne

    • @dineshmadusanka4330
      @dineshmadusanka4330 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මචං දේශපාලනකයින් විතරක් නෙමෙයි.උන්ට උඩගෙඩි දෙන දුෂිත නිලධාරීනුත් ඉන්නකම් මේක හදන්න බෑ

  • @dinushasilwa966
    @dinushasilwa966 8 หลายเดือนก่อน +4

    මම මගෙ ජිවිතෙට දැක්ක නිහත මානිම සහ කරුනාවන්තම සෙවය මම දැක්කෙ විදෙශසෙවා අයතනයෙ කාර්ය මන්ඩලයයි. මිට කලින් කිසිමතැනක දුප්පත් අපිට කරුනාවන්ත උනෙ නැහැ. එ.සර්ල මිස්ල පාන්දර වෙනකන් වැඩ කලෙ හරියට කැමක් බිමක් නැතුව. එක අපි ඇස්දෙකෙන්ම දැක්කා. ඇත්තටම පිං.. මෙ.ක්‍රියාවලිය වෙනුවෙන් මාරම වෙහෙසක් දරන්නෙ. අනෙ සර් පුලුවන් නම් බැංකු පද්ධතියෙත් කරුනාවන්තව සහ යම් ලිහිල් බාවයක් කරන්න කියන්න බැංකු පද්ධතියත් මෙවිදිහට විදිමත් කමයකට වැඩ කටයුතු කලානම්. Boc බැන්කුව ඇප කාරයො ඉල්ලන ක්‍රමය ටිකක් ලිහිල් කරන්න කියන්න. මොකද එයාල ඉල්ලන්නෙ රජයෙ සෙවකයො දෙන්නෙක්1. අනික boc එකට පඩි වැටෙන වෙන්නත් ඔනි. වයස 52 ට අඩු වෙන්නත් ඔනි. මෙ.විදිහටම ඇප කරුවන් හොයන්න අමාරුයි. ඇප අස්සන් නොකල. අයවලුන්. එහෙම නෙද විදෙශසෙවා එකෙ සර්ල. මිස්ල වෙන වෙහෙස දැක්කහම බැංකු පද්ධතියෙන් එහෙම සහයොගයක් නැහැ. 😢😢😢😢

    • @user-dm9ev5xm8w
      @user-dm9ev5xm8w 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @user-dm9ev5xm8w
      @user-dm9ev5xm8w 8 หลายเดือนก่อน

      මටත් බැංකු ප්‍රශ්නය

    • @duliproshan5411
      @duliproshan5411 8 หลายเดือนก่อน

      Loan thiyanawa nam yanna barida

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 8 หลายเดือนก่อน +6

    උබනමි දුප්පත් මිනිස්සුන්ට ඉන්න උන සුපිරි බුලටි එක

    • @user-si1bu2fu2g
      @user-si1bu2fu2g 5 หลายเดือนก่อน

      Ananseyen mudal ellanawa danata laksa2della thawa4onilu

    • @user-si1bu2fu2g
      @user-si1bu2fu2g 5 หลายเดือนก่อน

      Me gana awadanaya yomu karanna

  • @hikwt5154
    @hikwt5154 8 หลายเดือนก่อน +1

    වයස 45 කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා

  • @Surangika-lq3fy
    @Surangika-lq3fy 7 หลายเดือนก่อน +3

    අවුරැදු 45 _ 50 යවනවාද සාර්

  • @danushkapushpakumara1874
    @danushkapushpakumara1874 7 หลายเดือนก่อน

    වීඩියෝ නම් ගොඩක් බැලුවා ...😢අපිටනම් අවස්ථා වක් නැහැ වගේ... මොකද අපි දේශපාලනයට සම්බන්ධ නැහැ නේ ..😢

  • @lahirumadushanka-177
    @lahirumadushanka-177 8 หลายเดือนก่อน +3

    ඕක ගත්තේ ඔක්කොම දේශපාලන හාරහා

  • @PavithraTharangani
    @PavithraTharangani หลายเดือนก่อน +1

    තාමත් ගන්නවාද කට්ටිය ඉල්ලුම් කරන්න පිලුවන්ද

  • @aishairanthi6921
    @aishairanthi6921 8 หลายเดือนก่อน +1

    ලක්ෂ 8 තියා රුපියල් 30 000 ක් හොයාගන්නෙ කෝච්චර අමාරුවෙන් ද යකෝ සල්ලි තියෙනවානම් රට යන්න දගලනවද මිනිස්සු . .ණයක් වත් දෙනවනම් ගිහින් පඩියෙන් ගෙවන්න .එහෙම සහනයක් වත් නෑ ..මෙහෙන් වැඩට මිනිස්සු රට පටවල ආණ්ඩුවත් සල්ලි හොයන්නෙ .

  • @user-dm9ev5xm8w
    @user-dm9ev5xm8w 8 หลายเดือนก่อน +3

    මේ සතියේ 100ක් එනවා අපිත් ලගදිම බලාපොරොත්තු තියෙන් ඉන්නවා මෙිඩිකල් කරලා

    • @Nalin-jj7nx
      @Nalin-jj7nx 8 หลายเดือนก่อน

      කොහොමද වැඩේ වෙන්නේ දන්නේ නැද්ද ...නම්බරේ නැද්ද

  • @noiyagaming4153
    @noiyagaming4153 8 หลายเดือนก่อน +13

    නොකිය කියන්නේ යවන්නෙ දේශපාලුවොන්ගෙ හෙංචයියො කියලනෙ.. ඉදකිං මේ රට 😇🤚

    • @user-wp5om8wf4s
      @user-wp5om8wf4s 8 หลายเดือนก่อน

      ඒ යන්නෙත් අපේම උන් නෙවෙයිද ඇයි බන් රටක් විදිහට හිතන්න බැරි අපේම එකෙක් යන්නෙ කියලා ... උබට මට විතරක් ලැබුනම ඇති වගේ එකකද ඉන්නෙ ... ඉදකිං රට නෙවෙයි ඉදකිං මම කියහන් බන්....
      ඉදකිං නෙවෙයි ඔය වචනෙ නොදකින් .. ඒ කියන්නෙ දක්න්න එපා... උබ ඉපදුනේ හැදුනෙ වැඩුනෙ මේ රටේ මගේ රට තරම් ස්වයංපෝෂිත බෞද්ධ රටක් තියේනම් ඊළඟ ආත්මෙ එහෙට යන්න පිං කරහන් බන් 🙏

    • @chamalienthuriyan4512
      @chamalienthuriyan4512 8 หลายเดือนก่อน +1

      Ammage redda thamay.palayan ban yanna uba bayyek ne.bombay lunu kawada.dan sapada.

    • @user-wp5om8wf4s
      @user-wp5om8wf4s 8 หลายเดือนก่อน

      @@chamalienthuriyan4512 පල පල යන්න කුහක හැත්ත මොකා ගියාම මොකද අපේම උන්නෙ යන්නෙ... උබලා වගේ උන්ට යන්න සෙට් නොවුන එක යසයි යසයි යසයි 🙏 කුහකයෝ ඉරිසියාකාරයෝ

    • @lahirumadushan5565
      @lahirumadushan5565 8 หลายเดือนก่อน

      ​@@user-wp5om8wf4smunam manushyage gu කන ballek 😅😅😅

    • @user-wp5om8wf4s
      @user-wp5om8wf4s 8 หลายเดือนก่อน

      @@lahirumadushan5565 මන් කෙල්ලෙක් 🤣🤣🤣🤣

  • @DhanujaSanahas
    @DhanujaSanahas 8 หลายเดือนก่อน +2

    Perfect explain....❤❤❤

  • @dumindunamal3868
    @dumindunamal3868 8 หลายเดือนก่อน +1

    මේකේ එක්කෙනෙක්වත් කමෙන්ට් කරලා හරි විදියට තේරුන..ඒ කියන්නේ මේක අමු බොරුවක්..දේශපාලනෙන් ඔක්කොම යන්නේ

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 8 หลายเดือนก่อน +77

    කිසිම සාදාරනයක් නැතී දේශපාලුවන්ට උන්ගේ ගෝලයන්නට ඕනේ විදිහට දුවන කාලකණ්නී රටක් මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී මේ හොරුන්ගේ දේශයයී 🙏

    • @user-xc6fp3cv8n
      @user-xc6fp3cv8n 8 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @manojjeewan7322
      @manojjeewan7322 8 หลายเดือนก่อน

      😂😂🎉

    • @slmax9659
      @slmax9659 8 หลายเดือนก่อน

      Ani waren machan

    • @nilanthaajithkumara2643
      @nilanthaajithkumara2643 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම මම දැනුවත්ව කෙනෙක් ගියා ඒ ගියපු විදිය අපි දන්නවා

    • @user-wp5om8wf4s
      @user-wp5om8wf4s 8 หลายเดือนก่อน +3

      @@nilanthaajithkumara2643 ඉරිසියද යකෝ කොහොම මොකා ගියත් යන්නෙ අපේම සිංහලයොනෙ කියලා හිතන්න බැරි ඇයි බන් උබලට

  • @samankumara1939
    @samankumara1939 7 หลายเดือนก่อน

    කොරියාවේ වීසා නැතුව ඉඳලා නීත්‍යානුකූලව ආපු අයට ඇප්ලයි කරන්න බැරිද

  • @kalumindika3258
    @kalumindika3258 8 หลายเดือนก่อน +3

    ඊශ්‍රායල් යන්න අපිටත් අවස්තවක් දෙන්න

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 8 หลายเดือนก่อน +4

    බොරුව සමාජගත කිරිම ඇමැති කකුල් ලෙවකන උන්ට ලැබෙන්නේ ඕවා ඕනම කෙනෙක්ට අයදුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන් යන්න පුළුවන් ඇමැති කියන උන්ට විතරයි අපරාදේ මේ Video එක බලන Time එක

    • @thebulletsrilanka
      @thebulletsrilanka  8 หลายเดือนก่อน

      අනේ හලෝ නොදන්න මගුල් නොකියා ඉන්නවා. තමුන්ට අවශ්‍ය නැත්නම් නොබලා ඉන්න.

    • @inokakrishanthi7749
      @inokakrishanthi7749 8 หลายเดือนก่อน

      ​@@thebulletsrilankamama wishwasa karanawa aiye. Ane puluwannam mekata yana widiyak kiyanna mata online aplai karanna bari una

    • @user-oq4sd1fc3b
      @user-oq4sd1fc3b 8 หลายเดือนก่อน

      @@thebulletsrilankaane Puluwannam salli walata Hari yanna widiyak dannawanam kiyannako

  • @lahirurandika1057
    @lahirurandika1057 8 หลายเดือนก่อน +7

    දේශපාලකයොන්ට මොකටද වේකන්සි බෙදල දෙන්නෙ..ඔන්ලයින් විතරක් කරානම් අසාදාරන නෑනෙ..ලන්කාවෙ හැමදේම වෙන්නෙ දේශපාලනේන්.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  8 หลายเดือนก่อน +1

      එකගයි

    • @chamalienthuriyan4512
      @chamalienthuriyan4512 8 หลายเดือนก่อน +2

      Ekata thamay kiyanne rajyathanthrika vinivida bawaya kiyala.ammage redda

  • @dinushasilwa966
    @dinushasilwa966 8 หลายเดือนก่อน +2

    ඇත්තටම මට පුලුවන් කමක් තිබුනනම් මහනුවර බි.ඔ.සි බැංකුවෙ කරිය මන්ඩල එක්කන් ගිහින් පෙන්නනවා. වැටුනි අපෙ රට ගොඩගන්න විදෙශ සෙවා එකෙ සර්ල මිස්ල දරන වෙහෙස. එක මන් මැරෙනකන් අමතක වෙන්නෙ නැහැ. පිං විදෙශ සෙවා කාර්යමන්ඩලයට.❤❤🙏🙏🙏🙏🙏🙏

  • @chamodayawijakoon8673
    @chamodayawijakoon8673 2 หลายเดือนก่อน

    මට වයස අවුරුදු 41 යි. මම ගැහැණු කෙනෙක් කොහොමද සම්බන්ද වෙන්නේ

  • @user-lw6ym6fq3z
    @user-lw6ym6fq3z 8 หลายเดือนก่อน +1

    අයියෙ ඔය Frome එකේ තියෙන පශ්න වලට සාමාන්‍ය යෙන් ඒගොල්ලන් බලාපොරොත්තුවෙන උත්තර මොනවද කියල කියන්න පුළුවන් ද?

  • @iamknoxpresley
    @iamknoxpresley 8 หลายเดือนก่อน +1

    පලපුරුද්ද අනිවාර්යයිද? මට විදුලි සංදේශ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර ගානක පලපුරුද්දක් තියෙනව😐 මම ඉල්ලුම් කලා නමුත් SMS එකක් නම් ආවෙ නැහැ තාම

    • @marykrishani5039
      @marykrishani5039 8 หลายเดือนก่อน +1

      Daham lanka ekata yanna

  • @chamariwalpola4317
    @chamariwalpola4317 7 หลายเดือนก่อน +1

    Mama government nusrekenk.mata caregiver kenk widiyta yanna puluwnda,kohomda,monawada oona qualifications. Mage family ekatama yann puluwnda.

    • @DasunHasaral-xw2cg
      @DasunHasaral-xw2cg 7 หลายเดือนก่อน

      Course eka karanna oane slbfe ekata ganna

  • @user-qo1wf8jz8p
    @user-qo1wf8jz8p 8 หลายเดือนก่อน +1

    Msg ආපු කෙනෙක් ඉන්නවද

  • @kasunjanaka
    @kasunjanaka 8 หลายเดือนก่อน +2

    අතින් දුන්නා online ලියාපදිංචි උනා කිසිම අවස්ථාව ආවේ නෑ😢😢😢

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Minister kenek hara Dunnada... brother... Apita sms ekak Naha ne thawama

    • @kasunjanaka
      @kasunjanaka 8 หลายเดือนก่อน

      @@buxlinks ඔව්

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      @@kasunjanaka ada wath sms ekak ei da...balamuuu

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Ada sms ekak awoth nahs

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Ada sms ekak awada oyata brother

  • @Kusal_gimhan
    @Kusal_gimhan 8 หลายเดือนก่อน +3

    23 දක්වා වයස අඩු කරන්න ඉල්ලමක් කරනවා

  • @ruwanpathirana9053
    @ruwanpathirana9053 8 หลายเดือนก่อน +4

    Agro technology digri එකක් සහ experience තියෙන ..වයස 50 වැඩි ..ඇයට යන්න බැරිද ???

  • @Balasooriyachaminda
    @Balasooriyachaminda 8 หลายเดือนก่อน +2

    දේශපාලන athakolu unge laga hithawathunta pramukatha

  • @shyamabernadeth8083
    @shyamabernadeth8083 7 หลายเดือนก่อน

    ඔය මොනා කීවත් ඇමතිවරු යටතේ වැඩ කරන අයත් මන්ත්‍රී වරුත් තමන්ගේඅනුගාමිකයින්ව අරගන ඉවරවෙලයි ඉතුරු අයට දෙන්නෙ

  • @roshanindika8993
    @roshanindika8993 8 หลายเดือนก่อน +1

    වයස් සීමාව තව අවුරුද්දක් දෙකක් දික්කරන්න

  • @nilanthipradeepika4829
    @nilanthipradeepika4829 8 หลายเดือนก่อน +2

    සෙරම එන්නෙ හොරුගෙ ලිස්ට් එකෙන් දුප්පත් අයට ඉඩ නැ

  • @momojojo931
    @momojojo931 8 หลายเดือนก่อน

    Ea නැ kwata මේ එන හැමෝම manthrila මාර්ගයෙන් ලක්ෂ 25 30 අරන් තියෙනවා

  • @mayu623
    @mayu623 8 หลายเดือนก่อน +4

    මේක විහිලුවක් කිසිම මැසේජ් එකක් නෑ 😢

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      Me week eke danna kata hari sms ekak avilla thibunada?????slbf eken

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 7 หลายเดือนก่อน +1

    mewa denne deshapalu katu kana henchaiyonta witarai. desapaluwonge list eken awoth yawanawa anith unta hulan tama.

  • @lakmalisilva6678
    @lakmalisilva6678 8 หลายเดือนก่อน +2

    එයාලා අහලා තියෙන සුදුසුකම් එකක්වත් නැති අයට අවස්ථාවක් නැද්ද
    අවු 40ට වැඩි අයට බැරිද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  8 หลายเดือนก่อน

      වයස 39 ට අඩු වෙන්න ඕන

    • @wasanthapiyathilaka
      @wasanthapiyathilaka 8 หลายเดือนก่อน

      ඉල්ලීමක් කරන්න වයස 45 දක්වා දීර්ඝ කරන්න කියලා කිසිම රටකට යන්න බැරුව විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වයස්වල හැබැයි ඕන වැඩක් කරන්න පුළුවන් අය

    • @lakmalisilva6678
      @lakmalisilva6678 8 หลายเดือนก่อน

      @@wasanthapiyathilaka ඔව් ඒක ඇත්ත

  • @ddkkekirawa
    @ddkkekirawa 7 หลายเดือนก่อน

    Online dapu ekekuta awe nee thanikara දේශපාලන හිතවත් kam walata dunne තනිකරම අසාධාරණ vidiyata meka sidda wenne.eka ekage pendanta salli denna oni yannanam

  • @chamithmadushan3932
    @chamithmadushan3932 8 หลายเดือนก่อน +2

    Amathi list aken yavana aya gana meke kiyanne na 5000 yavanava lagadi dan medical karalath ivarai vinisida bavaya harima ihalai

  • @sihashussain6516
    @sihashussain6516 7 หลายเดือนก่อน +2

    උප්පැන්නෙ ලිපිනය ගාල්ල නම් කිසි ගේමක් නැතුව යන්න පුලුවන් කියනව 😂

  • @lahirusampath6902
    @lahirusampath6902 8 หลายเดือนก่อน

    අලුතින් video එකක් කරන්නකෝ israel job gana smg awe na thama thoragena iwarada danne na neda

  • @sudammalakmali395
    @sudammalakmali395 8 หลายเดือนก่อน +4

    මගෙ මල්ලි online apply kale 11.14.වෙනිදා. අංකය 460. ඒත් තාම මැසේජ් එක ආවේ නෑ. මුලින්ම එවපු අයට අවස්ථාව දෙනවානම් එහෙම වෙන්නේ කොහොමද?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  8 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් තියෙනවා

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      ​@@thebulletsrilankako dhan API web eken Dala one month wenawa... Sms ekak thawama Naha....

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      ​@@thebulletsrilankaehema nam ko ewata visadumak

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      ​@@thebulletsrilanka ehema nam online 5000k wath ganna oni palaweiyata dapu piliwelata...ko ehema wath Naha ne...

    • @isurindisada6658
      @isurindisada6658 8 หลายเดือนก่อน

      List eke innawada

  • @user-sg2jb4hs8p
    @user-sg2jb4hs8p 8 หลายเดือนก่อน +3

    Politic lakawe hama daktama ringana nisa anith ayta asadarank wenne
    So sad to being Sri Lankan 😓😓😓

  • @sudeshikasandamali9215
    @sudeshikasandamali9215 8 หลายเดือนก่อน +2

    සාත්තු සේවක පුහුණු පාඨමාලා දින 45 ඔන්ලයින් නෑ කියලා විදේශ සේවා එකෙන් කියන අතරෙ විදේශ සේවා එකේ වැඩ කරන, විදේශ සේවා එකේ අදුරන අයට ඔන්ලයින් පාඨමාලා හොරට කරන්නේ මොන පදනමකින්ද? වැඩ සටහන් කරන අතරෙ ඒ ප්‍රශ්නයත් විදේශ සේවා එකෙන් අහන්න .

  • @JayanthaLiyanage-lv6ke
    @JayanthaLiyanage-lv6ke 8 หลายเดือนก่อน +1

    සර් දැනට අයදුමි පත් ංභාරගැණිම නවත්තල තියෙන්නෙ කවදද නැවත භාර ගන්නෙ

  • @sureshpiyankara6703
    @sureshpiyankara6703 8 หลายเดือนก่อน +1

    ,මමත් දාලා තියෙන්නේ මම 1983නේ මට පුලුවන්ද විසේස මාසයක් බලනවද

  • @user-sk9bw8lg7i
    @user-sk9bw8lg7i 8 หลายเดือนก่อน +2

    ලක්ෂ 20 ක් වත් නොදි ගියපු ඒකේක් හරි හිටියොත් මට කියන්න

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 8 หลายเดือนก่อน +1

      ලක්ෂ 8 long එකක් පාස් කරල දෙනවා BOC bank එකෙන්

  • @dineshpushpakumara6657
    @dineshpushpakumara6657 8 หลายเดือนก่อน +1

    ඉතින් ඔය ටික ටයිප් කරල ඇමතිට ලියුමක් යවපල්ලා.

  • @modelnetwork9157
    @modelnetwork9157 7 หลายเดือนก่อน

    ලංකාවෙ රජයෙන් ඊසායෙල් වල කෘෂිකාර්මික වැඩවලට වයස 40ට අඩු අය විදේශ ගත කලාට ඒ සමහර අය උදැල්ලක් අතින් අල්ලලාවත් නැහැ කුඹුරක් උඩින් ගිහිල්ලාවත් නැහැ ලංකාවෙ වැඩි වශයෙන් කෘෂිකාර්මික වැඩවල යෙදෙන්නේ වයස 40ට වැඩි අය ඇයි වයස 45 වත් අඩු අය ගන්නෙ නැත්තෙ ලංකාවෙ කෘෂිකාර්මික වැඩ කරන්න අය නැති වෙන නිසාද අත්දැකීම් නැති අය ගිය නිසා තමයි වැඩ අමාරුයි වැඩ වැඩියි කියන්නෙ ඔබතුමාටවත් පුලුවන් නම් ඉදිරියට වයස 45ට අඩු අය ගෙන්වන්න කියන්න මොකද කෘෂිකාර්මික වැඩවලට දක්ෂතා දක්වන්නේ වයස 35 -45 අ​තරෙ අය තමයි.

  • @manojpriyankara1010
    @manojpriyankara1010 8 หลายเดือนก่อน +1

    ඔන්ලයින් විතරක් ඇප්ලයි කරලා ඉන්ටර්විව් ගියපු එකෙක් හරි ඉන්නවනම් අටපට්ටමට කියන්න හොදේ..

    • @thiththa_aththa
      @thiththa_aththa 8 หลายเดือนก่อน

      ඉන්නවා 12/15 ඉන්ටවිව් ගියා

    • @UdeshithaChandrarathna
      @UdeshithaChandrarathna 8 หลายเดือนก่อน

      @@thiththa_aththa අනිවරෙන්ම අර කිය්න ජොබ් වල නිරත වෙලා තින්නම ඔනද බන්

    • @thiththa_aththa
      @thiththa_aththa 8 หลายเดือนก่อน

      එහෙම කියල නෑ .. ඔය මොනවා හරි කියන්න.

    • @dilusbuvi8469
      @dilusbuvi8469 8 หลายเดือนก่อน

      Innawa

    • @buxlinks
      @buxlinks 8 หลายเดือนก่อน

      ​@@thiththa_aththaoya online application vitharaii da dhamme... number eka kiyada oyage .. brother

  • @sujeeeamarasinghe3908
    @sujeeeamarasinghe3908 8 หลายเดือนก่อน

    Pukak thamai koheda winiwida api care giver nvq karalath අවුරුදු 2tath kittui wedak ne dukai me lankawane oya mahattayath lankawene monawa unath obathumalage vedio apiwage asaranayo balanawane obathumanlata jayawenna onne👍👍

    • @user-sk9bw8lg7i
      @user-sk9bw8lg7i 8 หลายเดือนก่อน

      N V Q level 4 තියෙන වද

  • @darshanieranga
    @darshanieranga 8 หลายเดือนก่อน +1

    Koitharam kalda liyapadinchwela thawama kisima thorathurak ne ahinsaka minissu hemadama asaranai😢

  • @jacinthadona4538
    @jacinthadona4538 8 หลายเดือนก่อน +1

    Ammo munge boru eajancy walin ona tharam senga ekathu kala ru 5000 aya karala mun eka anusala ekka photos samaga ejacy kaarayo ekkama

  • @samanneo4009
    @samanneo4009 8 หลายเดือนก่อน +3

    පකේ ඉන්ටර්වීව් මේවා.කොරියන් සෙක්ෂන් එකෙන් පන්නපු හොරාත් එක්ක😂😂මරු බුලට් බං මේවා😅