ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පළමු බබා හම්බ උනා සියලු අම්මා කෙනෙක් ගේ ම මනස ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම තමයි, පැය 2ක් කියන්නේ ඇයට කල්පයක් තරම් දිගයි,මව් සෙනෙහස පාචිචාල් කරලා comment දාන්න එපා.තමන්ගෙ අමිමාගෙන් අහලා බලන්න ඔබ දමලා එළියට ගිය පළමු දවසේ හැගිම.ඒ දෙන්නට වෙචිච දේ ගැන කනගාටුයි
ඔව් ඒක ඇත්ත,
Ou eka eththa Amma kenekta eka denenawa
@@GayaniWasana-y5s පලවෙනි බබා හම්බුන අම්ම කෙනෙක් ලමයට කිරි නොදී පොලීසියට ගිහින්. හරිද ඒක. ?? කොහෙත්ම මොනදේ උනත් දවස් 18 ක ලමයෙක් දාලා මොන බබ්බුවකටද ගියේ. වෙන කෙනෙක් හිටියෙම නැද්ද ඇප දෙන්න . ඔය අද ලමයා දාල ඇවිත් වොයිස් කට් දෙන්නේ එහෙනම්??
ඔව් මම නාන්න යන්නෙත් දෙගිඩියාවෙන්
😂ඔය ඉපදුන ගමන් දාලා රට යන්නෙ ගැනු ලංකාවෙ😂
මේක වැරදි වැඩක් ..පොලීසියේ මේ වැඩ වැරදියි .., නීතිය හැමෝටම සහ පොලීසියෙ බලය අතට ගන්න නිලධාරින්ටත් ක්‍රියාත්මක වියයුතුයි ... පොලීසියෙ කියල මිනිස්සුන්ට අසාධාරණ වැඩ කරන්න බෑ .....මේ මිනිස්සුන්ට අද වෙලා හෙට වෙන කෙනෙකුට මෙහෙම කරන්න පුලුවන් .. ඒ නිසා ඇත්ත සොයාබලා කටයුතු කරන්න පොලීසිය භාර ඇමතිවරයා ක්‍රියාකළ යුතුයි ....
ඔහොම දේවල් ඕන තරම් වෙනවා.
😂පොලීසියට මිනිහෙක් අල්ලන් ගිය පලමු වතව
ඉක්මණින් හැම ප්‍රශ්නයක්ම විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤
පොලිස් උන් ඔහොමම යි මටත් වෙලා තියානවා ඒ වේදනාව දන්නේ මේවගේ එවාට මූන දුන්න අය විතරමයි😢
මේවා පව් වැඩ.. කාටවුනත්. සිදුනොවියයුතු නීතිය රකින තැන්වලින් හා නීතිය රකින අයගෙන්
මොන දේ උනත්..නිර්දෝශී මනුස්සයෙක්ට මෙ විදිහට කරන එක සම්පූර්ණයෙන්ම වැරදී...දැඩිව නීතීය ක්‍රියාත්මක කල යුතුයි.
මිනිස්සුන්ගේ පහුගිය ජීවිත වල කුනු ඇද ඇද වැලලෙන්න හදන්න එපා .අපි කවුරැවත් ශුද්ධ වන්තයෝ නේමේ..ඒ ඔවුන්ගේ ඡීවිත ඒ නිසා කවුරැත් ඒවා කරට ගන්න එපා සිද්ධ වෙලා තියෙන්නේ ලොකු අසාධාරණයක්.මේ විදියට අපි හැමෝටම ඉදිරියට පාරක යන්න බැරි වේවි පොලීසියට මේ තරම් බලයක් පැවරි ඇත්දැයි අප දැනුවත් විය යුතුයි. ..
😂😂😂😂😂
ඇත්ත
@@subacostacosts3500 ඇත්ත මිනිස්සු දන්නෙ අනුන්ගෙ පහුගිය දේවල් වලට මඩගහන්න විතරයි . අසාදාරනෙ දිහා නෙවි බලන්නෙ . කාට හරි අපහස කරන්න
අනිවාර්යයෙන්ම
වහාම පරීක්ෂණක් කර අනීතිකව හැසිරුණ කාලකණ්නි පොලිස් සුනඛයන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය, නැතිනම් පිරිහෙන්නේ ආණ්ඩුව බව කිව යුතුය
දින 18 වෙන දරුවට පැය භාගෙන් භාගෙ මවිකිරි දෙන්න ඔින ඒක ඇත්ත පවි පැටියා 😭
Habai lamayahamba wuna kiyala u tube damme godak issarane,ekat boruwakda manda,deiyo danee
😂එහෙම දුන්නොත් ඌ මැරෙයි බඩ පැලිලා
😂චූ ගිහින් චූ එක පුපුරලා මැරෙයි ලමයා.කුක්කු 2 ලීටර 100 ගානක් නෑ කුක්කු😂උබෙ කුක්කු වැස්සියෙක්ගෙ වගෙ ලොකුද්?
මේ වගේ දේවල් වලට දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.තවත් කෙනෙක්ට නැවත මෙහෙම නොවෙන්න.🙏
ඔබලාට සාධාරණයක් ඉෂ්ට වෙවා මාදවීට දරුවා ගැන දුකයි අපිටත් අසාධාරණයක් උනා පොලිසියෙන්
අනේ මන්ද. කරදරයක් වෙලා තියෙද්දී ඇයි මිනිස්සු මෙහෙම කමෙන්ට් දාන්නේ. පව් මොනා උනත්. එයාල කළා කරුවෝ. ඒ ඇසින් එයාල දිහා බලන්න. අනේ මන්ද. මට නම් මාර කලකිරීමක් ඇතිවෙනවා. පව්.. ඔයාලට බුදුසරණයි මාදවී
Eka aththa oya kattiya kiyana tharam e minissu karapu aparadaya mokakda Anika dawas 18 yamayek Amma nathuwa paya dekak thiya winadi dekakwath thani karanna API nam eya Amma kenek e Duka danne Amma kenekma witharai monata apahasa karath kamak na ithin maw padawiyata ehema karanna EPA pin sudda Wei oyalata
Namal lawyer ta kiyannako
පොඩ් මිනිහකට උනාම ඕකේද
මෙයාලට සාදාරනයක් කරන්න.
මුල් ළමාවිය සංවර්ධනයට ,මරැ පහරක්.කිරිමවකට කරපු අපරාධ ක් වහාම නීති ය ක්‍රියාත්මක වියයුතු යි😢😢😢
😂ඇයි මොකක්ද කරල තියෙන්නෙ?
නිතිය අතට ගත්ත පොලිසියට ඒරෙවා ක්‍රියාමාර්ග ගන්න.හැමෝටම සාධාරණය ඉටූකරන්න.ප්‍රසිද්ධ අයට මොහොම නම් අපිට කොහොම නිතීය ක්‍රියත්මත කරනවා කියලා හිතාගන්න පූළුවන් නේද...😢😢😢
මෙිකේ සමහර උන්ගෙ කමෙන්ටි දැක්කාම හිතෙන්නේ උන්ටත් මෙි වගේ දේකට මුන දෙන්න උනාමි තේරේයි කියලා..දරුව ඉන්න එකාටනේ බං එකේ වෙදනාව තියෙන්නෙ
♥️eka aththa.policy wala me wge dewal wenawa. Mehema media wala awith kiyana eka hodai ehema dewal nokaranna
Lamaya adanakota ammata kadulu gagak halanna puluwan bn yako anunge daru dukatath mun baninawane thamntath wenna ona owa
මේක මේ ජැක්සන් ඇන්තනි දුව බෑනා නිසාම නෙමෙයි.මේ රටේ පුරවැසියෙක් ලෙස නිදහසේ ගමන් බිමන් යන්න බැරිනම් අදහස් ප්‍රාකාශ කරන්න බැරිනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි මුලික අයිතිවාසිකම උල්ලංඝනය වෙනව නම් එතන අපි හැම කෙනාම හඩනගන්න ඕනෙ.ඒකට විරුද්ධ වෙන්න ඕනෙ.මොකද හෙට මට ඔබට වෙන්න පුලුවන් නිසා.ඒයට කැමති ප්‍රේක්ෂක යෝ ඇති.නමුත් ඔවුන් අපේ රටේ පුරවැසියෝ.
ඔව් එකනම් අැත්ත තමයි අනේ පුදුම මිනිස්සු අනේ
Eyata witharak nemei ne lamai inne.. Eyata witharak nemei ohoma ewa wenne... Meyala famous nisa meyalata ohoma hri press conference ekak thiyanna puluwn.. normal minissunta ewa baa ne eyalata owa daragena innawa ne
මේ වගේ උන්මත්කක පොලිස් නිළධාරීන්ට විරුද්ධව සියලුදෙනාම එකතුව කටයුතු කළ යුතුය.
ඇත්තටම පව්.අම්මෙකුට තමි දුක.
මේ වගේ දෙයක් තමන්ටම උනොත් තමයි තේරෙන්නේ ඒකේ මානසික තත්ත්වය. මහ කටු කන වේ# බල්ලෝ පොලීසියේ නම්.
මෙහි තිරිසන් comments දාන තිරිසනුන් ඉන්න රටකට හරියයිද... ලංකාවේ වැඩිපුර ඉන්නේ පව්කාරයෝ.. කරදරයක් වුනාම හොඳ වැඩේ කියන පව්කාරයන්ට විඳවන්න වෙනවාමයි !!!
Plyn ponneya ynn
Aniwaryenma,manasikawa sathutak labanawa minissunge wipatakadi sathutu wela, weraddak nethuwa ahema geniyanakota pawlwala aya bayawenawa nennam
@@Crickcode ඔබ හිතුවද අනෙක් අයත් ඔබ වගේ කියලා ..? අනේ පව්..
Aththa lankave thirisan gathi thiyana minissu vadiy. Police yeth inne oya vage un thama. Meke pahath comment dana ungei ara kuppa poliçe Karayangei venasak na.
අතුරුගිරිය ජරාම පොලිසියක්
අප්පෝ ඔව් ඇත්තටම පුංච් බබෙක්ට හැමවෙලේම කිරි ඕනි පව් ඔහොම දේවල් වෙන්න දෙන්න එපා...
මුලු රටම පිරිහිලා.🔥 🔥 🔥 🔥 🔥 🔥
අතුරුගිරිය පොලිසිය නම් 🤮🤮🤮 අපි දන්නවානේ 🙂
පව්. මට නම් පොලිස් කාරයො පේන්න බෑ.ජරා ජාතිය. ඔහේ වරදක් නැතුව මිනිස්සුන්ට වදයක් වෙනවා.
සක්කිලි පොලිස් කියන වචනය පොලිස් දෙපාර්තමේන්තුවට අරගෙන දෙන මේ වගේ කාලකණ්ණි නිලධාරීන් ගැන පොලිස්පති තුමාගේ අවධානය යොමු කරන්න..ජැක්සන් ඇන්තනි මහතා..සදා අමරනීයයි..
ඔයගේ තාත්තා ගේ මහරජනෝ ඉන්න කලේ මිනිස්සු ගානකොට ඔයාලා කිව්වා ද මිනිස්සුට ගන්න එපා කිව්වා ද ඔයාලා ට දෙයක් උනාම තමයි තේරෙන්නේ ඇත්තම ජැක්සන් කියන්න නේ නළුවෙක් විතරයි නීති සැමට එකයි
කොහොම උනත් ජැක්සන් කලාවට රජෙක්..නීතිය ක්රියාත්මක කරන්න.
Jakson හින්දද ?
මෙක අපි වගෙකෙනෙක්ට උනානම් පාඩුවෙ ඉන්න වෙන්වා. ඇට්ජ්තටම මෙයාල මෙ කරන එක හරි ඔය වගෙ පොලිස් සුනකයින්ට පාඩමක් උගන්න්නාම ඔනෙ.
refugee visa ගන්න හොද රගපෑමක්😂😂
ඉස්සරහටවත් හොඳක් උනොත් හොඳයි අප්පා. ඔයාල ඔහොම කරපු එක හොඳයි . නැත්තම් දුප්පත් අපිට මොකද වෙන්නෙ...😢
මෙයාලා ප්‍රසිද්ධ නිසා මේවා කියනව අසරණ දුප්පත් කෙනෙකුට උනානම් මොනව කරන්නද
Ai uba news balalama nedda???????, mona tharam policiya baluweda (asadaranakam) danne
වෙලා ඇත්නම් ඒක කියපිය. කිරි දරුවන් ගැන නොකියා. එයින්ම පේනවා මුගේ වරදක් තියන එක හංගන්න වහගන්න කරන උත්සාහය. අනික මහජනතාවට කලා කරුවෝ වැදගත් නැ බන්. උඹලා රඟන දෙයක් ඔහේ බලනවා මිසක්. යකෝ ඔයිට වඩා මිනිසුන්ට ප්‍රශ්න වෙන්නේ. ඕවා ප්‍රශ්නද බන්. විසඳා ගනින් අඬන්නේ නැතිව. යකෝ තරුණ ගෑණුන්ට පසුගිය කාලේ යුධ සමයේ ස්වාමිපුරුෂයෝ නැති උණේ. මුන් දෙන්නා කොරන කෙලි වලින් යමක් හංගන්න හදන බව නම් පැහැදිලියි. අර වැදගත් විදිහට ඉන්න ජැක්සන්ගේ කොල්ලෝ දෙන්නටත් තැනක් නැ.
මූ කුඩුකාරයෙක්නෙ..ඒකයි
බලු කමෙන්ට් දාපු උන්ටත් ඔහොම සිද්ධියකට මුන දුන්න දවසක තේරෙයි.
මොනා උනත් පොලිස්යෙන් ගේම ඉල්ලන්න ඇති ජැක්සන් නම විකුනලා 😂 කතාවෙන් තෙරෙනවා
ඔව් මටත් හිතෙනව...ඒකනේ ජැක්සන් පොරක්ද කියල අහන්නඇත්තේ..නිකන් ඒම අහන්නෙ නෑ...අනිවාරෙන් ලොකු කම කියන්න යන්න ඇති
@@commenter1111දුටුගැමුණු බව📍දුටුගැමුණු රජු සුද්දෝදන රජුගේ ලේ නෑයෙක් බවත් එමනිසා 📍රාජපක්ශලා බුදුහාමුදරුවන්ගේ නෑදෑයන් වන බව "බුදුදහමට අපහාස කළ එකමේක ඇන්තනී කල ලොකු වරදක් දිට්ටදම්ම වේදනීය කර්මය ඵල දීමක් පමණයි මෙය .. ඇන්තනී පවුලමටම..දන්න දේ කතා කරානම් ඇන්තනී පවුල අදත් ගෞරවයෙන් 😅😊📌📍
අනිවාර්යයෙන්ම මෙයාලට සාධාරණයක් කරන්ට
ලමයා දාලා මොන මඟුලකටද ගියේ. අක්කට හරිඅම්මට හරි යන්න තිබ්බා නේ . ඇයි යකෝ.. .මෙයාලා කියන්නේ ඇත්ත නම් පොලිසියට නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන.
ඈ බොල පකයො මේකද තොපේ සාධාරනත්වය
යකෝ කියන එක අහල බලපන්..පොලිසියට ගිහිනුත් අක්කගෙ id එකෙන් බැහැ කියල පොලිසියෙන් ඇප දෙන්ට.උබට ඔහොම දෙයක් උනොත් හිතපන්.පොලීසියෙ වැරදි වැඩ කරන උන් ඉන්න රටක.
@Person_That_Is_Not_Normal අනේ යකෝ ගෑනිට එන්නම කිව්වා නම් මූට අද කතා කරන කට නැද්ද කියන්න එයාට එන්න බෑ කියලා. අනික මූ එහෙනම් ඒ වෙලාවෙම මීඩියා වලට කියන්න ඕන. එහෙනම් අද මේලමයා දාලා යසට ඇවිත් වොයිස් කට් දෙන්නේ. පොලීසි යෙන් අසාදාරන යක් උනා නම් උන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන තමයි යකෝ. මගේ කමෙන්ට් එකත් කියවපන් හරියට
@@Person_That_Is_Not_Normal අනේ යකෝ.. .. මගේ කමෙන්ට් එකත් හරියට කියවපන්.. මුගේ අද තියෙනන්කට තිබ්බේ නැද්ද වයිෆ් ව ගෙන්නන්න කියලා කියනකොට , අනික ඒ වෙලෙ තමා මු මීඩියා කතා කරන්න ඔන වෙලාව. දැනද වොයිස් කට් දෙන්නේ ලමයා දාල ඇවිත් නෙවෙද??
Kohomath mole uda idagana inna akek,😢kaarane thawa parak balanawa😂😂😂😂
නීතිය හැමෝටම එක සමාන විය යුතුය ඔයවගේ දේවල් සාමාන්‍ය ජනතාව හැමදාම විදිනවා නාඩාඉන්න මැනික
Oyage pawlata unam oya party dala sathutu wenawada,me wage unta thama akalmarana hoyagena anne😅😅😅😅😅😅
බස් පිටින් අඩී ගානක් පල්ලෙහාට හැටන් වල පෙරලීලා මෙ මුන් දෙන්න ට පිස්සුද බං. බබලා ඉන්න මුන් දෙන්න ට විතරද
ඒකනේ අහිංසක සාමාන්‍ය මිනිස්සු ඕන තරන් ඔහොම පොලීසි වල රස්තියාදු වෙන්න අත දරුවො එක්කත් ඒවත් දාපල්ලකො.ගෙදර ගේට්ටුව ඉස්සරහ පාරෙ හිටියත් කිසිම වැරැද්දක් නැතුව පොලිසියෙන් අල්ලන් යන්නෙ ගිහින් කූඩුවෙ දානව ඒවත් දාපල්ලා මේකට
අපිට උනානම් තමයි අපිට දැනෙන්නෙ @@tharakasandaruwan2451
@@bandulaboteju8984 රේනෝගේ චැනල් එකට ඕවායී සජියායී තමා නිව්ස්
අනේ ගොනෝ මෙත තියෙන වැරැද්ද දිහා බලහන්..හෙට තොටත් මේක වෙන්න පුලුවන්
තමන්ටත් මෙවන් දෙයක් වුනාම තේරෙයි..!
මේකේ comment කරන උන් ට තේරෙන්නේ නැද්ද මන්ද, අද උන්ට නම් හෙට මේක වෙන්නේ අපිට කියලා. පුදුම රටක් මේක
උඹලා වගේ හීන මාන වල ඉන්න උන්ට තමයි ඕම වෙන්නෙ.😂 මුං හිටියෙත් හීන මාන වල.😂
ඒක ඇත්ත මොකද මේ දේ හෙට සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන්න පුලුවන් කරපු දේශපාලනයවත් කරන දේශපාලනයවත් අදාල නෑ මෙයාලා කියන්නේ ආයම මේ වගේ දෙයක් වෙන්න එපා කියලා ඒක මේ බහුතරයක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
@dilshanadikari21 මුන් කරල තියෙන එවායින් සියෙන් එකක් වත් කරගන්න බැරුව ගරහන උඹලට තියෙන්නේ මොන මානේ ද කියලා ඕන කෙනෙක් ට පේනවා.
ඔය වැරදි අදහස් දක්වලා තමන්ට ඔය වගේ දෙයක් සිදුවෙන්නේ නැහැ කියන උන්ට ඔය වගේ දෙයක් වෙන්න ඕනේ එතකොට තමා තෙරෙන්නේ,එත් තෙරෙයි ද දන්නේ නැහැ අපේ කුහක සිංහල බෞද්ධයන්ට
සිරාවටම මටත් ඔය වගේ සීන් එකක් උනා.... බස් හෝල්ඩ් එකේ හුඟ වෙලාවක් හිටියා කියලා මාව අරන් ගියා..... මම සැකකටයුතු දේකට ඉන්නේ කියලා කට උත්තරයක් ගන්න....
අනේ පව් අප්පා..පුදුම රටක් මේක..
ගලී බවුෂර්
Perfectly correct
පොලිසිය නිතිය ක්‍රියත්මක කරන්න හම මොහොතකම බැඳී සිටිනවා athatama mokadda une කියලා එයාල thamai දන්නේ
නීතිය අවශ්‍යයී...
මොන ඉලව්ව උනත් උඹලගේ ලොකුකම නැති වෙන්නෙ නෑනේ බං, පේනවනේ කතා කරන හැටි. ඉස්සෙල්ලා ඔලුව දුම්ම ගන්නැතුව නිහතමානී වෙයල්ලා
@@kasunperera4117 මේ මිනිහගේ හෙන බක පණ්ඩිත කම. ලොකු ටෝක් දීගෙන ගියාද දන් නෑ..
මේ විදිහට නැත්නම් කොයි විදිහටද කතා කරන්න ඕනේ.. ???
Thamanta oluvak nathi eka thama prashne. Nuugath gobbayo
පරීක්ෂණයකින් ලැබෙන පුතිඵලය.එතෙක් කාටවත් දෝෂාරෝපණය කරන කුමය මින් නවතමු
It's not okay to treat people in this manner. Justice should prevail.
😂බොරුවටත් එක්ක අඩනවා.😢ලස්සනට රගපානව
Aiyo ubala wage unwa yawanda ona palastine walata missile akak wedila merenda😂😂😂😂😂😂
@@ruthperera3589anna karhava aththa. Ehema karalath madi me vage hithak papuvak nathi unta
මෙවා කරන්නේ මලිමාව ට විරුද්ධව මෙ පොලිස්යට දඩුවමක් දෙන්න
සකල භූෂණ විශේෂ උත්කෘෂ්ට 😣🤯😰😵😱😮
සාමාන්‍ය ජනතාවට ඔහොම හිරැ මයික් අල්ලන්නේ නෑ බන්😂😂😂😂
ශුවර් එකටම මේ කේස් එක දුර ගෙනියන තැනට වැඩකරන්නැත්තේ මූ..ලොකු සීන් දාල....බුදුන්ගේ නෑ කමත් කිව්වද දන්නෑ..😂😂😂
Raja paksala kiyanne budu warunge puttu kiyala jakson anthani paparasiya puwat pat ata dala tibuna,aanduwen(pohotuwe) hodata gahapu pawlak,rajapaksalage goo kapu un, nnamal hama gahapu baduwak ,marichha jakawa hospital eke tiyagena natapu natuma kohomada,meka deel ekak,aanduwa me kunu kandal walata monawa karannada madawee hodata ragapanawaboru epa halo oyata witarada lamai inne?pada show daanna epa.
තිරිසන්නුගේ තිරිසන් comments
@@thisunijayawardane4065 😂habai ehama thirasn katha koyadinam bola katawahan una dan kata arunata bolage
@@thisunijayawardane4065තෝ දෙන් නතුව හිටපිය
මෙන්න ආණ්ඩුවේ දායක සභාව රෙදි සෝදනවා
මේ නාට්‍යටත් ඇන්දෙන එවුන් ඉන්නවනේ අම්මපා☹️
ජැක්සන් ගැන ප්‍රශ්නයක් නැහැ බං උබ නිකන් වැඩ්ඩෙක් වෙන්නෙ නැතුව ඉදපන්..
යකෝ මාධ්‍යයට වෙන වැඩ නැද්ද මුන්ට මෙතරම් මයික් අලගෙන ඉන්නේ තවත් මව්වරු ඉන්නවා බන් ළමයින්ට කිරි දෙන. ඇතනි රාජපක්ෂලා හොදටම කඩේ ගියා නේද ?
හම්බන්තොට වරායේ openining එකෙන් විතරක් කොටි ගානක් ගැහුවා වගේ මතකයි ඔහෙලගෙ තාත්තා
Ihthin bung aanduwa thiyenne kos kotannada . Nadu daala mudal ganin ko . Horu allanna neda balaya gaththe .
මෙතන පොලීසියෙන් අගතියක් වෙලා තියෙන්නේ.පුදුමයට කරුණක් මෙතන ගෑනුත් කමෙන්ට් කරලා තියනවා.අරක එක්ක මේක එක්ක ගියා කියලාඅ මාධවී.මාධවී හැංගිලා ගියානම් කමක්නෑ හැංගිලා යන එව්න් වගේ ගෑනුත් කමෙන්ට් කරලා.ජැක්සන් දේශපාලන මතයක් දැරුව කෙනෙක්.එක පක්ෂය ක එක කාලෙක.එහෙම කීදෙනෙක් මේකේ ඉන්නවද.ඒ ඒ යුගයට අවශ්‍ය විදිහට කතා කලා කිය්ලා මැරුණු මනුස්සයටත් බනින්න තරම් සක්කිලි ජාතියක් වෙලා අපේ පෙළක් එව්න්.😥උඩබලන් කෙලගහගන්න එපා
Sakkili jathiyak thama aye eke kiyanna deyak na. Thirisan minissu inne me rate
බලමුකෝ පාලනය කොහොම වෙයිද කියලා
මේ මහත්මයාගේ කතාවෙන් කඩේගාවදි වෙච්ච දේ හිතාගන්න පුළුවන්...😂
Ow nikn podi mekk yddi u Policiyta loku seen daanda ynda athi, kelaunata psse api ahinsakai 1ka paara arrest kra 😂😂
අම්මෝ ...ටීවී චැනල් වාට ආවම වගේ දෙන්නඇති පඩි ටෝකක්
ඔක්කොම ඉවසුවැකි ..අරූගෙ ලොරි ටෝක්නෙ ඉවසන්න බැරි....
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
මට හිතෙන්නෙ පොලිසියටත් උනේ ඒ ටිකමයි
පව්.. වැඩ.. සක්කිලි.. පොලිස්...රටට..බරක්..නොව්...ජිවත්..වේන..කලා..කරුවන්...මේවාට.. අනුර..ජනපති..නිතිය..අකුරට.. ක්‍රියාත්මක....කළ.. යුතුයි.. ලංකාවේ.. මිනිස්සු..කවදාවත්.. හැදෙන්නේ.... නැහැ..රට.. හැදෙන්නේ..ත්.. නැහැ..
මේක මධ්‍යස්ථව බැලිය යුතු ප්‍රශ්නයක්,,කෙනෙක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ලොක්කෙක්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන් පුළුවන්. නමුත් පොලිස් නිලධාරීන්ට ඒක ඔප්පු කරන්න.ක්‍රියාවක් නැත්නම් පොලිසියට අරන් යන්න පුළුවන්..එතැනදී ඉදිකියා මාර්ග අරගෙන පොලිසියෙන් එළියට යවනවා. අනිත්..කාරණය.. මත ඉඳගන්න කතා කරනවා..අන්න එතනයි වැරැද්ද.
ඇත්තටම මේ වොයිස් කට් එක දෙන වෙලාවෙත් බබා අතේ හිටියනම් ගේම තාර්තිකයි මොකද ඇයම කියනවා දරුවට මාව නැතිව ඉන්න බෑ කියලා ඒ කථාවයි මෙතැන දරුවා නොමැති වීමයි ඇරෙන්න කාන්තාවට අම්මා වරුන්ට කිසිදු අගෞරවයක් කරන්න හිතක් නෑ අපි සමහර වෙලාවට දැකලා තියෙනවා ස්වාමියා මෙලව හැර ගිහිපු අම්මලා පවා දරුවා ගෙදර තියල එන්නෙ නැතුව දරුවා වඩාගෙන මෙහෙම නෙමෙයි පොළවෙ පස් කන විදිහ
නීතිය කාටත් සමාන විය යුතුයි කලාකාරයෝද පුසිද්ධ පුද්ගලයාට සමාන්‍ය ජනයාට ද හරි වැරැද්ද මොකක්ද කියලා මේ කථාවෙන් විස්වාස කරන පුලුවන්ද
මුගෙ මොකක් හරි වැරැද්දක් ඇති.නිකම් අරන් යන්නෙ නැනෙ.
ehenam usaviyane theeranaya karanne athadanguwata ganna.
මේ ඔයාට ව්තරද බබා ඉන්නෙ කාටත් නිතිය ඒකයි හරි ව්ස්තරේ අපි දන් නැනේ
🤔🤔🤔🤔🤔🤔අම්මෝ හිරු මාකටින් 🤔🤔🤔🤔
ඇත්තටම දුකයි. 100%ක් හරි වැඩ කරපු අයවත් 100%ක් වැරදි කරපු අයවත් නැ මේ ලෝකේ.
හැඳිනුවත් නොහැඳිනුවත් එහෙම කරන්න පුලුවන් ද
Hoda wadeeeeee😂😂😂😂😂😂😂
Kavadaho thamusetath ohoma deyak veva kiyala parthana karanava. Asadarana vidiyata police yen ballek vage guti kanna ona
මාලිමාවට ජය වේවා....
ඔය නිහතමානී කමට ගරු කරන වා.හොඳ දරුවෙක් හඩන්න .ආදරෙයි ගොඩාක්❤❤❤
මේ ගෑනි ගත්ත දා ඉදලා මිනිහත් සවුත්තු වෙනවා.ඉස්සර බැදලා උන්න එකත් ඔය වගේ නාඩගම් පෙන්නුවා මතකයි.මිලාන්ද කවුද.
තමුන් තිරිසනෙක්..
පොලිසිය කරන ඔය නොහොබිනා කම් ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැහැ 😢😢
දෙපැත්තෙම කතාව අහන්නේ නැතුව තීරණ ගන්නේ කොහොමද...මේ අදහස් දක්වන විදියට පොලිසිය ඉස්සරහා හොඳට අදහස් දක්වන්නඇති...පොලිසියටත් කියන්න කතාවක් ඇති....පොලිසිය හැම මනුස්සයටම මෙහෙම කරන්නේ නෑනේ...
Ane manda,ginnak natuwa dumak nagin nahane,chndimal ge birthday party ekata korona kale gihilla,,amma dapu dance,mahindalage haiya aragena..ane me nikan inna.
අම්මෝ මරු නිව්ස් එක හිරුට.
හැබැයි මහ රජානෝගෙ කාලේ ඔහොම ගෙනිච්ච උන්ට voice cut දෙන්න උනේ නෑ..අදටත් උන් ගිය තැනැක් නෑ..
පොලිසියට මාර ඉවසීමක් තියෙන්න ඕනෑ..මුගේ මේ කැටයම් බලන්න..😂😂😂
රාජපක්ෂල හිටියනම් මුං බල්ටි ගහනව😂😂😂
Ubatath ahemma wewaaaaa, aniwaryenma wenawamaaaaai,unama mama kiyapu aka mathakkaraganin,police ballatantamutti alliance.manushiya weyalla
obatath oya dema vewa
Thamusegei ara police ballangei venasak na. Koi kasala godeda jeevath venne. Thaman kunu gode jeevath una kiyala ekata anith un pali na.
අ.ෙනසියලු..කරදර..පුශ්න..නැති.ෙවවා.ෙමනත්තල්..සම.ෙය.සයලුම..සිත්වල...ෙපුමය..සමගිය...රැ.ෙදවා.....ෙජසුපිහිටයි❤
කොහොමත් අහිංසක මිනිසුන්ගේ මානව හිමිකම් කඩ වෙනවා මේ රටේ..... බලය තියෙන එකාට ඔය මුකුත් නෑ.... ඌ ඉන්නේ නීතියටත් උඩින්
තාත්තා නැති වෙච්ච දවසෙවත් මාදවී මෙහෙම අඩනවා දැක්කේ නෑ 😂
😂
ලැජ්ජා නැද්ද බන් මේ වගේ කමෙන්ට් දාන්න..
Ithin eya Amma kenek ne ehm kiynn epa
උබට දරුවො නැද්ද
අනුර ජනාධිපතිතුමාව.පෙනෙවා
@@JanakaNirmal-g4p වෙන වැඩ නෑ.. මේවා විසඳන්න තමා වෙලා තියෙන්නේ...😂😂
අද උනත් ලමයා දාලා ඇවිත් වොයිස් කට් දෙන්නෙ. රඟපෑම් මුන්ගේ.
පොලිසිය හැම මනුස්ස යෙක් ටම සම විදියට සැලකිය යුතුයි
ප්‍රසිද්ද වෙලත් මෙහෙමනම්..සාමන්‍ය මිනිස්සුන්ට ගෝත පොලිස් කරයෝ කරන අසාධාරන නම් කොයුතරම්ද?
අතට ගල් කපලා 😂😂😂
Sure you are,😂😂😂
ජැක්සන් ඇන්තනී සුපිරිම තමා.නොදන්න එවුන් පිස්සො තමා
ඇත්තටම ජැක්සන් කාලාකරුවෙක් මිසක් පොරක් නෙවෙයි හැමොම නිතිය එකයි සහොදරයා අනේ නිකන් ඉන්න මල්ලි ඹයාලා සම්‍යනිය මිනිස්සු ජනාදිපතිටත් උඩින්ද ඉන්නේ
මහේශී,මදවි දැන් ඉතින් ඔය නිවුස් දෙක පට්ට ගහායි හිරු 😅
දැන් රාජපක්ෂල නෑ නේ ඒකයි මේ..😂😂😂
දැන් මුන්ව හේතුවක් නැතුවද එතකොට පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නෙ? මුන්ගෙ වැරැද්ද කියන්නෙ නෑ. පොලිසියෙ උන්ට ලොකු ලයින් දෙන්නැති ජැක්සන් ඇන්තනී මහත්මයගෙ නම කියලා. උන් අහන්නැති ඇයි එයා පොරක්ද කියලා. පොලිසියෙ කට්ටියවත් ගෙන්නලා ඉන්ටවිව් කරා නම් මුන්ගෙ හැටිත් දැනගන්න තිබුණා. කිරිබොන ළමයා ගෙදර තියලා ආවා කියල ඔච්චර කියවන්නෙ ඕන නම් ළමයව අරන් එන්න තිබුණානෙ
මිනිස්සුන්ව කුලප්පු කිරිල්ලක් තමා කරන්නේ
ආ මේ හිරු නේ😅😅😅
😂💯
😂😂😂😂😂මුන්ට විතරක් ඇයි මාද්‍්‍ය දර්සන නිතිය කාටත් එකයි මෙන්න මෙ විදිහට අපි හරි කැමතියි පවුල් පිටින් මුන් වාසියට පක්ෂ වලට කඩෙ ගියෙ මාදයි පවි 😂😂😂ලන්කාවෙ එකම අමිමා
ඔය ක්‍රමේ මේ රට උදාකර දුන්නේ මේ රටේ දේශපාලඥයෝ තමයි එහිදී ඔයාලගේ අපි අතරින් වියෝ වුණු ඒ දේශපාලන තක්කඩින්ට අහුවෙච්ච කුසස්ථ කලාකරුවකු වන ජැක්සන් නන්දනී මහත්මා ඔය කසඩ දේශපාලනයට අහුනා ඒ වගේම මේ මුළු සමස්ත සමාජයම ඔය දේශපාලන රැල්ලට හසුවෙලා නන්නත්තාර වෙලා ඉන්නේ ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවෙන් හෝ ඕනෑම රාජ්‍ය ආයතනයක් දෙපර්මේන්තුවකින් සිදු වෙච්ච පළවෙනි අකටයුත්තත් ඕක නෙවෙයි මේ රටේ සමස්ත සමාජයටම ඔය සමාජ අර්බුදය තියෙනවා ඒ නිසා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා අපි ඔක්කොම එකතුවෙලා මේ සමාජය පිරිසිදු කරමු දේශපාලන පක්ෂ නොතකා පුද්ගලික වාසි අරමුණු නොතකා මේ සමාජය හරි දිසානතියට යොමු කරමු සමස්තයම විනාශ වෙච්ච රටක් එහිදී අගතියට පත්වන්නේ ඕගොල්ලෝ විතරකුත් නෙවෙයි මුළු සමස්ත සමාජයම නොයෙකුත් කාරණා හින්දා අපහසුතාවයටත් පීඩනයටත් ලක්වෙනවා ඉන්න මේ සමාජය අපි සුද්ද පවිත්‍ර කරගමු
මේක වැරදි තමා..හැබැයි හැම දේටම රජයෙන් කරනවා කියලා කියන්න එපා බං..උබ රටට ඒත්තු ගන්නනන් හදන්නේ වෙන දෙයක් මෙතන..ඕක ඔය පොලිසියේ ප්‍රශ්නයක් .රජයෙන් කියලා ඔයාලව අරන් ආවේ නෙවෙයිනේ..එක නිසා සාධාරණයක් ඉෂට වෙයි.
ඔහොම රගපානවා කියන්නේ බොරුවත් ඇති අනික අම්මා අක්කා ඉන්න කොට පොලිසියේ ගියේ ඇයි වරදක් නොකරනම් පොලිසියට ගියා කියලා බයවෙන්න ඕනේ නෑ
Meka lankawe policiya, eka danne nadda oya, policiye hoda aya hitoyata bahutharaya balu haththak
පව් දෙයියනේ 🥺 මේක දැන් මහ ජරා රටක් 😢
ඔයිට වැඩිය දේවල් රටේ වෙනවා .ඕවත් නිවසද බං
බොරැවට අඩනව නෙවෙයි අමිමා කෙනෙක් තමයි ඒ දුක දන්නේ මගේ මහත්තයාගෙ අමිම මට කිවුවා ගාල්ලට ගිහින් එන්න කියල මමයනවිට පෝලිම දිගයි මම ඒ නංගි දාලා ගෙදර ආව දරැවා නිසා අමිමා අමිමාමයි
පළමු බබා හම්බ උනා සියලු අම්මා කෙනෙක් ගේ ම මනස ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම තමයි, පැය 2ක් කියන්නේ ඇයට කල්පයක් තරම් දිගයි,මව් සෙනෙහස පාචිචාල් කරලා comment දාන්න එපා.තමන්ගෙ අමිමාගෙන් අහලා බලන්න ඔබ දමලා එළියට ගිය පළමු දවසේ හැගිම.ඒ දෙන්නට වෙචිච දේ ගැන කනගාටුයි
ඔව් ඒක ඇත්ත,
Ou eka eththa Amma kenekta eka denenawa
@@GayaniWasana-y5s පලවෙනි බබා හම්බුන අම්ම කෙනෙක් ලමයට කිරි නොදී පොලීසියට ගිහින්. හරිද ඒක. ?? කොහෙත්ම මොනදේ උනත් දවස් 18 ක ලමයෙක් දාලා මොන බබ්බුවකටද ගියේ. වෙන කෙනෙක් හිටියෙම නැද්ද ඇප දෙන්න . ඔය අද ලමයා දාල ඇවිත් වොයිස් කට් දෙන්නේ එහෙනම්??
ඔව් මම නාන්න යන්නෙත් දෙගිඩියාවෙන්
😂ඔය ඉපදුන ගමන් දාලා රට යන්නෙ ගැනු ලංකාවෙ😂
මේක වැරදි වැඩක් ..පොලීසියේ මේ වැඩ වැරදියි .., නීතිය හැමෝටම සහ පොලීසියෙ බලය අතට ගන්න නිලධාරින්ටත් ක්‍රියාත්මක වියයුතුයි ... පොලීසියෙ කියල මිනිස්සුන්ට අසාධාරණ වැඩ කරන්න බෑ .....මේ මිනිස්සුන්ට අද වෙලා හෙට වෙන කෙනෙකුට මෙහෙම කරන්න පුලුවන් .. ඒ නිසා ඇත්ත සොයාබලා කටයුතු කරන්න පොලීසිය භාර ඇමතිවරයා ක්‍රියාකළ යුතුයි ....
ඔහොම දේවල් ඕන තරම් වෙනවා.
😂පොලීසියට මිනිහෙක් අල්ලන් ගිය පලමු වතව
ඉක්මණින් හැම ප්‍රශ්නයක්ම විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤
පොලිස් උන් ඔහොමම යි මටත් වෙලා තියානවා ඒ වේදනාව දන්නේ මේවගේ එවාට මූන දුන්න අය විතරමයි😢
මේවා පව් වැඩ.. කාටවුනත්. සිදුනොවියයුතු නීතිය රකින තැන්වලින් හා නීතිය රකින අයගෙන්
මොන දේ උනත්..නිර්දෝශී මනුස්සයෙක්ට මෙ විදිහට කරන එක සම්පූර්ණයෙන්ම වැරදී...දැඩිව නීතීය ක්‍රියාත්මක කල යුතුයි.
මිනිස්සුන්ගේ පහුගිය ජීවිත වල කුනු ඇද ඇද වැලලෙන්න හදන්න එපා .අපි කවුරැවත් ශුද්ධ වන්තයෝ නේමේ..ඒ ඔවුන්ගේ ඡීවිත ඒ නිසා කවුරැත් ඒවා කරට ගන්න එපා සිද්ධ වෙලා තියෙන්නේ ලොකු අසාධාරණයක්.මේ විදියට අපි හැමෝටම ඉදිරියට පාරක යන්න බැරි වේවි පොලීසියට මේ තරම් බලයක් පැවරි ඇත්දැයි අප දැනුවත් විය යුතුයි. ..
😂😂😂😂😂
ඇත්ත
@@subacostacosts3500 ඇත්ත මිනිස්සු දන්නෙ අනුන්ගෙ පහුගිය දේවල් වලට මඩගහන්න විතරයි . අසාදාරනෙ දිහා නෙවි බලන්නෙ . කාට හරි අපහස කරන්න
අනිවාර්යයෙන්ම
වහාම පරීක්ෂණක් කර අනීතිකව හැසිරුණ කාලකණ්නි පොලිස් සුනඛයන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය, නැතිනම් පිරිහෙන්නේ ආණ්ඩුව බව කිව යුතුය
දින 18 වෙන දරුවට පැය භාගෙන් භාගෙ මවිකිරි දෙන්න ඔින ඒක ඇත්ත පවි පැටියා 😭
Habai lamayahamba wuna kiyala u tube damme godak issarane,ekat boruwakda manda,deiyo danee
😂එහෙම දුන්නොත් ඌ මැරෙයි බඩ පැලිලා
😂චූ ගිහින් චූ එක පුපුරලා මැරෙයි ලමයා.
කුක්කු 2 ලීටර 100 ගානක් නෑ කුක්කු😂
උබෙ කුක්කු වැස්සියෙක්ගෙ වගෙ ලොකුද්?
මේ වගේ දේවල් වලට දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
තවත් කෙනෙක්ට නැවත මෙහෙම නොවෙන්න.
🙏
ඔබලාට සාධාරණයක් ඉෂ්ට වෙවා මාදවීට දරුවා ගැන දුකයි අපිටත් අසාධාරණයක් උනා පොලිසියෙන්
අනේ මන්ද. කරදරයක් වෙලා තියෙද්දී ඇයි මිනිස්සු මෙහෙම කමෙන්ට් දාන්නේ. පව් මොනා උනත්. එයාල කළා කරුවෝ. ඒ ඇසින් එයාල දිහා බලන්න. අනේ මන්ද. මට නම් මාර කලකිරීමක් ඇතිවෙනවා. පව්.. ඔයාලට බුදුසරණයි මාදවී
ඇත්ත
Eka aththa oya kattiya kiyana tharam e minissu karapu aparadaya mokakda Anika dawas 18 yamayek Amma nathuwa paya dekak thiya winadi dekakwath thani karanna API nam eya Amma kenek e Duka danne Amma kenekma witharai monata apahasa karath kamak na ithin maw padawiyata ehema karanna EPA pin sudda Wei oyalata
Namal lawyer ta kiyannako
පොඩ් මිනිහකට උනාම ඕකේද
මෙයාලට සාදාරනයක් කරන්න.
මුල් ළමාවිය සංවර්ධනයට ,මරැ පහරක්.කිරිමවකට කරපු අපරාධ ක් වහාම නීති ය ක්‍රියාත්මක වියයුතු යි😢😢😢
අනිවාර්යයෙන්ම
😂ඇයි මොකක්ද කරල තියෙන්නෙ?
නිතිය අතට ගත්ත පොලිසියට ඒරෙවා ක්‍රියාමාර්ග ගන්න.හැමෝටම සාධාරණය ඉටූකරන්න.ප්‍රසිද්ධ අයට මොහොම නම් අපිට කොහොම නිතීය ක්‍රියත්මත කරනවා කියලා හිතාගන්න පූළුවන් නේද...😢😢😢
මෙිකේ සමහර උන්ගෙ කමෙන්ටි දැක්කාම හිතෙන්නේ උන්ටත් මෙි වගේ දේකට මුන දෙන්න උනාමි තේරේයි කියලා..දරුව ඉන්න එකාටනේ බං එකේ වෙදනාව තියෙන්නෙ
♥️eka aththa.policy wala me wge dewal wenawa. Mehema media wala awith kiyana eka hodai ehema dewal nokaranna
Lamaya adanakota ammata kadulu gagak halanna puluwan bn yako anunge daru dukatath mun baninawane thamntath wenna ona owa
මේක මේ ජැක්සන් ඇන්තනි දුව බෑනා නිසාම නෙමෙයි.මේ රටේ පුරවැසියෙක් ලෙස නිදහසේ ගමන් බිමන් යන්න බැරිනම් අදහස් ප්‍රාකාශ කරන්න බැරිනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි මුලික අයිතිවාසිකම උල්ලංඝනය වෙනව නම් එතන අපි හැම කෙනාම හඩනගන්න ඕනෙ.ඒකට විරුද්ධ වෙන්න ඕනෙ.මොකද හෙට මට ඔබට වෙන්න පුලුවන් නිසා.ඒයට කැමති ප්‍රේක්ෂක යෝ ඇති.නමුත් ඔවුන් අපේ රටේ පුරවැසියෝ.
ඔව් එකනම් අැත්ත තමයි අනේ පුදුම මිනිස්සු අනේ
Eyata witharak nemei ne lamai inne.. Eyata witharak nemei ohoma ewa wenne... Meyala famous nisa meyalata ohoma hri press conference ekak thiyanna puluwn.. normal minissunta ewa baa ne eyalata owa daragena innawa ne
මේ වගේ උන්මත්කක පොලිස් නිළධාරීන්ට විරුද්ධව සියලුදෙනාම එකතුව කටයුතු කළ යුතුය.
ඇත්තටම පව්.අම්මෙකුට තමි දුක.
මේ වගේ දෙයක් තමන්ටම උනොත් තමයි තේරෙන්නේ ඒකේ මානසික තත්ත්වය.
මහ කටු කන වේ# බල්ලෝ පොලීසියේ නම්.
මෙහි තිරිසන් comments දාන තිරිසනුන් ඉන්න රටකට හරියයිද... ලංකාවේ වැඩිපුර ඉන්නේ පව්කාරයෝ.. කරදරයක් වුනාම හොඳ වැඩේ කියන පව්කාරයන්ට විඳවන්න වෙනවාමයි !!!
Plyn ponneya ynn
Aniwaryenma,manasikawa sathutak labanawa minissunge wipatakadi sathutu wela, weraddak nethuwa ahema geniyanakota pawlwala aya bayawenawa nennam
@@Crickcode ඔබ හිතුවද අනෙක් අයත් ඔබ වගේ කියලා ..? අනේ පව්..
Aththa lankave thirisan gathi thiyana minissu vadiy. Police yeth inne oya vage un thama. Meke pahath comment dana ungei ara kuppa poliçe Karayangei venasak na.
අතුරුගිරිය ජරාම පොලිසියක්
අප්පෝ ඔව් ඇත්තටම පුංච් බබෙක්ට හැමවෙලේම කිරි ඕනි පව් ඔහොම දේවල් වෙන්න දෙන්න එපා...
මුලු රටම පිරිහිලා.
🔥 🔥 🔥 🔥 🔥 🔥
අතුරුගිරිය පොලිසිය නම් 🤮🤮🤮
අපි දන්නවානේ 🙂
පව්. මට නම් පොලිස් කාරයො පේන්න බෑ.ජරා ජාතිය. ඔහේ වරදක් නැතුව මිනිස්සුන්ට වදයක් වෙනවා.
සක්කිලි පොලිස් කියන වචනය පොලිස් දෙපාර්තමේන්තුවට අරගෙන දෙන මේ වගේ කාලකණ්ණි නිලධාරීන් ගැන පොලිස්පති තුමාගේ අවධානය යොමු කරන්න..ජැක්සන් ඇන්තනි මහතා..සදා අමරනීයයි..
ඔයගේ තාත්තා ගේ මහරජනෝ ඉන්න කලේ මිනිස්සු ගානකොට ඔයාලා කිව්වා ද මිනිස්සුට ගන්න එපා කිව්වා ද ඔයාලා ට දෙයක් උනාම තමයි තේරෙන්නේ ඇත්තම ජැක්සන් කියන්න නේ නළුවෙක් විතරයි නීති සැමට එකයි
කොහොම උනත් ජැක්සන් කලාවට රජෙක්..
නීතිය ක්රියාත්මක කරන්න.
Jakson හින්දද ?
මෙක අපි වගෙකෙනෙක්ට උනානම් පාඩුවෙ ඉන්න වෙන්වා. ඇට්ජ්තටම මෙයාල මෙ කරන එක හරි ඔය වගෙ පොලිස් සුනකයින්ට පාඩමක් උගන්න්නාම ඔනෙ.
refugee visa ගන්න හොද රගපෑමක්😂😂
ඉස්සරහටවත් හොඳක් උනොත් හොඳයි අප්පා. ඔයාල ඔහොම කරපු එක හොඳයි . නැත්තම් දුප්පත් අපිට මොකද වෙන්නෙ...😢
මෙයාලා ප්‍රසිද්ධ නිසා මේවා කියනව අසරණ දුප්පත් කෙනෙකුට උනානම් මොනව කරන්නද
Ai uba news balalama nedda???????, mona tharam policiya baluweda (asadaranakam) danne
වෙලා ඇත්නම් ඒක කියපිය. කිරි දරුවන් ගැන නොකියා. එයින්ම පේනවා මුගේ වරදක් තියන එක හංගන්න වහගන්න කරන උත්සාහය. අනික මහජනතාවට කලා කරුවෝ වැදගත් නැ බන්. උඹලා රඟන දෙයක් ඔහේ බලනවා මිසක්. යකෝ ඔයිට වඩා මිනිසුන්ට ප්‍රශ්න වෙන්නේ. ඕවා ප්‍රශ්නද බන්. විසඳා ගනින් අඬන්නේ නැතිව. යකෝ තරුණ ගෑණුන්ට පසුගිය කාලේ යුධ සමයේ ස්වාමිපුරුෂයෝ නැති උණේ. මුන් දෙන්නා කොරන කෙලි වලින් යමක් හංගන්න හදන බව නම් පැහැදිලියි. අර වැදගත් විදිහට ඉන්න ජැක්සන්ගේ කොල්ලෝ දෙන්නටත් තැනක් නැ.
මූ කුඩුකාරයෙක්නෙ..ඒකයි
බලු කමෙන්ට් දාපු උන්ටත් ඔහොම සිද්ධියකට මුන දුන්න දවසක තේරෙයි.
මොනා උනත් පොලිස්යෙන් ගේම ඉල්ලන්න ඇති ජැක්සන් නම විකුනලා 😂 කතාවෙන් තෙරෙනවා
ඔව් මටත් හිතෙනව...ඒකනේ ජැක්සන් පොරක්ද කියල අහන්නඇත්තේ..නිකන් ඒම අහන්නෙ නෑ...අනිවාරෙන් ලොකු කම කියන්න යන්න ඇති
@@commenter1111දුටුගැමුණු බව
📍දුටුගැමුණු රජු සුද්දෝදන රජුගේ ලේ නෑයෙක් බවත් එමනිසා
📍රාජපක්ශලා බුදුහාමුදරුවන්ගේ නෑදෑයන් වන බව "
බුදුදහමට අපහාස කළ එක
මේක ඇන්තනී කල ලොකු වරදක් දිට්ටදම්ම වේදනීය කර්මය ඵල දීමක් පමණයි මෙය .. ඇන්තනී පවුලමටම..දන්න දේ කතා කරානම් ඇන්තනී පවුල අදත් ගෞරවයෙන් 😅😊📌📍
අනිවාර්යයෙන්ම මෙයාලට සාධාරණයක් කරන්ට
ලමයා දාලා මොන මඟුලකටද ගියේ. අක්කට හරිඅම්මට හරි යන්න තිබ්බා නේ . ඇයි යකෝ.. .මෙයාලා කියන්නේ ඇත්ත නම් පොලිසියට නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන.
ඈ බොල පකයො මේකද තොපේ සාධාරනත්වය
යකෝ කියන එක අහල බලපන්..පොලිසියට ගිහිනුත් අක්කගෙ id එකෙන් බැහැ කියල පොලිසියෙන් ඇප දෙන්ට.උබට ඔහොම දෙයක් උනොත් හිතපන්.පොලීසියෙ වැරදි වැඩ කරන උන් ඉන්න රටක.
@Person_That_Is_Not_Normal අනේ යකෝ ගෑනිට එන්නම කිව්වා නම් මූට අද කතා කරන කට නැද්ද කියන්න එයාට එන්න බෑ කියලා. අනික මූ එහෙනම් ඒ වෙලාවෙම මීඩියා වලට කියන්න ඕන. එහෙනම් අද මේලමයා දාලා යසට ඇවිත් වොයිස් කට් දෙන්නේ. පොලීසි යෙන් අසාදාරන යක් උනා නම් උන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන තමයි යකෝ. මගේ කමෙන්ට් එකත් කියවපන් හරියට
@@Person_That_Is_Not_Normal අනේ යකෝ.. .. මගේ කමෙන්ට් එකත් හරියට කියවපන්.. මුගේ අද තියෙනන්කට තිබ්බේ නැද්ද වයිෆ් ව ගෙන්නන්න කියලා කියනකොට , අනික ඒ වෙලෙ තමා මු මීඩියා කතා කරන්න ඔන වෙලාව. දැනද වොයිස් කට් දෙන්නේ ලමයා දාල ඇවිත් නෙවෙද??
Kohomath mole uda idagana inna akek,😢kaarane thawa parak balanawa😂😂😂😂
නීතිය හැමෝටම එක සමාන විය යුතුය ඔයවගේ දේවල් සාමාන්‍ය ජනතාව හැමදාම විදිනවා නාඩාඉන්න මැනික
Oyage pawlata unam oya party dala sathutu wenawada,me wage unta thama akalmarana hoyagena anne😅😅😅😅😅😅
බස් පිටින් අඩී ගානක් පල්ලෙහාට හැටන් වල පෙරලීලා මෙ මුන් දෙන්න ට පිස්සුද බං. බබලා ඉන්න මුන් දෙන්න ට විතරද
ඒකනේ අහිංසක සාමාන්‍ය මිනිස්සු ඕන තරන් ඔහොම පොලීසි වල රස්තියාදු වෙන්න අත දරුවො එක්කත් ඒවත් දාපල්ලකො.ගෙදර ගේට්ටුව ඉස්සරහ පාරෙ හිටියත් කිසිම වැරැද්දක් නැතුව පොලිසියෙන් අල්ලන් යන්නෙ ගිහින් කූඩුවෙ දානව ඒවත් දාපල්ලා මේකට
අපිට උනානම් තමයි අපිට දැනෙන්නෙ @@tharakasandaruwan2451
@@bandulaboteju8984 රේනෝගේ චැනල් එකට ඕවායී සජියායී තමා නිව්ස්
අනේ ගොනෝ මෙත තියෙන වැරැද්ද දිහා බලහන්..හෙට තොටත් මේක වෙන්න පුලුවන්
තමන්ටත් මෙවන් දෙයක් වුනාම තේරෙයි..!
මේකේ comment කරන උන් ට තේරෙන්නේ නැද්ද මන්ද, අද උන්ට නම් හෙට මේක වෙන්නේ අපිට කියලා. පුදුම රටක් මේක
උඹලා වගේ හීන මාන වල ඉන්න උන්ට තමයි ඕම වෙන්නෙ.😂 මුං හිටියෙත් හීන මාන වල.😂
ඒක ඇත්ත මොකද මේ දේ හෙට සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන්න පුලුවන් කරපු දේශපාලනයවත් කරන දේශපාලනයවත් අදාල නෑ මෙයාලා කියන්නේ ආයම මේ වගේ දෙයක් වෙන්න එපා කියලා ඒක මේ බහුතරයක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
@dilshanadikari21 මුන් කරල තියෙන එවායින් සියෙන් එකක් වත් කරගන්න බැරුව ගරහන උඹලට තියෙන්නේ මොන මානේ ද කියලා ඕන කෙනෙක් ට පේනවා.
ඔය වැරදි අදහස් දක්වලා තමන්ට ඔය වගේ දෙයක් සිදුවෙන්නේ නැහැ කියන උන්ට ඔය වගේ දෙයක් වෙන්න ඕනේ එතකොට තමා තෙරෙන්නේ,එත් තෙරෙයි ද දන්නේ නැහැ අපේ කුහක සිංහල බෞද්ධයන්ට
සිරාවටම මටත් ඔය වගේ සීන් එකක් උනා.... බස් හෝල්ඩ් එකේ හුඟ වෙලාවක් හිටියා කියලා මාව අරන් ගියා..... මම සැකකටයුතු දේකට ඉන්නේ කියලා කට උත්තරයක් ගන්න....
අනේ පව් අප්පා..පුදුම රටක් මේක..
ගලී බවුෂර්
Perfectly correct
පොලිසිය නිතිය ක්‍රියත්මක කරන්න හම මොහොතකම බැඳී සිටිනවා athatama mokadda une කියලා එයාල thamai දන්නේ
නීතිය අවශ්‍යයී...
මොන ඉලව්ව උනත් උඹලගේ ලොකුකම නැති වෙන්නෙ නෑනේ බං, පේනවනේ කතා කරන හැටි. ඉස්සෙල්ලා ඔලුව දුම්ම ගන්නැතුව නිහතමානී වෙයල්ලා
@@kasunperera4117 මේ මිනිහගේ හෙන බක පණ්ඩිත කම. ලොකු ටෝක් දීගෙන ගියාද දන් නෑ..
මේ විදිහට නැත්නම් කොයි විදිහටද කතා කරන්න ඕනේ.. ???
Thamanta oluvak nathi eka thama prashne. Nuugath gobbayo
පරීක්ෂණයකින් ලැබෙන පුතිඵලය.
එතෙක් කාටවත් දෝෂාරෝපණය කරන කුමය මින් නවතමු
It's not okay to treat people in this manner. Justice should prevail.
😂බොරුවටත් එක්ක අඩනවා.😢
ලස්සනට රගපානව
Aiyo ubala wage unwa yawanda ona palastine walata missile akak wedila merenda😂😂😂😂😂😂
@@ruthperera3589anna karhava aththa. Ehema karalath madi me vage hithak papuvak nathi unta
මෙවා කරන්නේ මලිමාව ට විරුද්ධව මෙ පොලිස්යට දඩුවමක් දෙන්න
සකල භූෂණ විශේෂ උත්කෘෂ්ට
😣🤯😰😵😱😮