මාසයක් ඇතුළත වැඩිම පිරිසක් නවසීලන්තයට ගෙනියන මිගෙල් මුණුපුරාIමට ලැබුණ දවස් හතරෙන් ඉරණම වෙනස් කරගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2023
  • #iltsoverseaseducation
    🌐- www.iltsoverseas.org
    📧- office@iltsoverseas.org
    ☎️- +94 115 619241 / +94772287919
    🏩- 118B, Dehiwala Road, Maharagama, Sri Lanka
    Facebook - / ilts.overseas.education
    TH-cam - / @iltsoverseaseducation...
    Instagram - iltsoversea...
    LinkedIn - / ilts-overseas-educatio...
    TikTok - / iltsoverseaseducation

ความคิดเห็น • 710

  • @dimuthu0821
    @dimuthu0821 ปีที่แล้ว +33

    හරේන්ද්‍ර අයියාගේ වැඩසටහනට ස්තූතිය...මිගෙල් චරිතය අපිට හොද මෝටිවේශන් එකක්.

  • @Lakshithavimukthi-tv5jc
    @Lakshithavimukthi-tv5jc ปีที่แล้ว +24

    කපටි නැති සුන්දර අවන්ක බව පේන කොල්ලෙක්..❤️

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว +26

    ඇත්තටම හරේන්ද්‍ර අයියෙ ඔයාට තියෙන්නේ කිසිම වදයක් නැතුව හරිම හික්මීමක් තියෙන හඩක් කිසිම අපහසුවක් නැතිව වැඩ සටහන ඉවර වෙනකංම අහන් හිටියා

  • @lifeabroadmusic
    @lifeabroadmusic ปีที่แล้ว +14

    පට්ටම කතාවක්. මාර ගැම්මක් ආවා. අතේ සතේ නැතත් කොහොම හරි යනවා කියලා හිතෙනවා. 😊

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 ปีที่แล้ว +12

    පුතෙ ඔයාට සියලුම දෙවියෝ රැක දේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි .මගේ පුතාටත්උදව්වක් කරන්න ඔයාට ගොඩක් පිං

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +10

    Obe sarthakathwaye rahasa apita amaru kale atha dun kena අමතක කරන්න එපා , කීව දෙය .ඒ කළගුණ දැක්වීම මයි , අනෙක් දෙ ඔබේ මුදිතාව මේ උතුම් මානව ගුණධර්ම , ඔබේ දියුණුවේ රහස .

  • @sheni.
    @sheni. ปีที่แล้ว +4

    මගේ හිත වෙනස් වෙන්නත් මේ විඩියො එක ගොඩක් වටිනවා❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +4

    හරිම සිරියාවන්ත පුතෙක්.කතාවත් preya මනාපයි.ගායනයත් අගෙයි.බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +46

    මිගෙල් මහතා ගේ කතාව ඉතා උනන්දුවෙන් ඇසුවා හරිම සතුටුයි ඔබේ ජයග්‍රහණය ගැන අපේ හරින්දු ජයලාල් මහතාටත් ස්තූතියි

  • @shanthagamage2915
    @shanthagamage2915 ปีที่แล้ว +55

    සුන්දර නිහතමානී දරුවෙක්
    ආත්ම ශක්තිය ගැන ආඩම්බරයි
    පුතාට බුදුසරණයි…

    • @ILTSOverseasEducationSriLanka
      @ILTSOverseasEducationSriLanka ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @user-sn8nr8et9b
      @user-sn8nr8et9b ปีที่แล้ว

      Ane mage puthata yanna pihita wenna malli .oyage no eka denna puluwanda ? Hariyata yana heti dena ganna 🙏🙏🙏🙏

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 ปีที่แล้ว +72

    හරීන්දු මහත්මයා ඔබේ වැඩසටහන අහම්බෙන් ඇස ගැටුනා. ඉතාම වැදගත් වැඩසටහනක්. එ් වගේම මෙහෙම ඇත්ත කතාකරන මිනිසුන් මුනගැස්සවීම අගය කරනවා. ⁣මේ වැඩසටහන බොහෝ දෙනෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වේවා. හරීන්දු මහත්මයා බොහොමත්ම ස්තුතියි.

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +7

    ස්තූතියි මේ වැදගත් වැඩසටහන වෙනුවෙන් බොහොමත්ම .ජීවිතේ ජය ගත්තු හොඳම උදාහරණයක්

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +4

    මිගෙල් ඉතාම හොද උත්සාහයෙන් ඉදිරියට යන මහත්තයෙක් හරේන්ද්‍ර මහත්තයා මෙවනිදේ ඉදිරිපත් කිරීම මගින් තවත් ඔහු ඉදිරියට යන්න උත්සාහ කරනව කාපු කටුවලට අද සතුටින් ඉන්නව තෙරුවන් සරණයි

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +10

    වැදගත් සාකච්ඡාවක් උත්සාහය ජයග්‍රහණය කරනවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +3

    බොහොමත්ම වැදගත් හරි විදිහට දියුණුවේ ඉනිපෙත්තට ගමන් කරනා අයුරු විෂිස්ඨ ලෙස ඉදිරිපත් කිරීමක්....ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා....හරින්ද්‍ර ඔබටත් ප්‍රණාමය 🙏❤️🌄

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා .....හරින්ද්‍ර ජයලාල් මහතා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @shaniidesilva453
    @shaniidesilva453 ปีที่แล้ว +16

    Wow...ලස්සන voice එකක් තියෙන්නෙ..ඒහැකියාවත් පොඩ්ඩක් අපේ රස වින්දනයට ලබාදෙන්න..ඔයාට සුබ අනාගතයක් ,,මේ මෙහෙවර ඉතාමත් අගේ කරමු..දෙවි පිහිටයි..🙏❤️🙏

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +50

    හැදු වැඩු දෙමව්පියන්ට වාසනාවන් !!!🙏🌹🌷ඔබ ඉතාමත් පින්වත් දරුවෙක් පුතේ ,,, 👍👌 රටට දැයට ආදර්ශමත් ඉතාමත් බුද්ධිමත් අතිදක්ෂ උත්සාහ වන්ත දරුවෙක් ,,,🌹 ☺️👍👌❤

  • @kushanjayasena1872
    @kushanjayasena1872 ปีที่แล้ว +7

    අවංකව කතා කරන කෙනෙක් .. ලොකු අවබෝධයක් දුන්නේ.. ජය

  • @surangikagunarathna
    @surangikagunarathna ปีที่แล้ว +5

    නිහතමානී චරිතයක් .. ලක්මවටත් ආඩම්බරයක් ❤

  • @smadhunirasha7405
    @smadhunirasha7405 ปีที่แล้ว +3

    ගොඩක් වටින වැඩසටහනක් හරේන්ද්‍ර සර්. ඔබට ගොඩක් ස්තුතියි..

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 ปีที่แล้ว +6

    වටිනා ආදර්ශමත් අවංක අදහස් මාලාවක් .
    රට ගියත් මෙරට හිටියත් තරුනයන්ට ප්‍රයෝජනවත් අදහස් ටිකක් .

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +1

    තෙරැවන් සරණායි ඔබට හොද හිත සහ ඉවසිම, කඩිසර කම සහ හැකියාව නිසා ඔබට ඉදිරියට යන්න පුළුවන් වුනා,

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +14

    දියුණු වෙන්න කැමති කෙනෙකුට ලොකු ශක්තිය මේ කතාව 🙏🙏🙏

  • @rasikaprabath9341
    @rasikaprabath9341 ปีที่แล้ว +93

    ඇත්තටම ලන්කාවෙ කොල්ලො කොච්චර මෙහෙම ඉන්නවද කට්ට කලා ගොඩ ගිය මිනිස්සු ❤ ආදරෙයි එකෙන්ම ජය වෙන්න ඔනි .❤❤❤
    සල්ලි තියන කාලෙක එන්න හිතන් ඉන්න රටක් 😍🥺

    • @ILTSOverseasEducationSriLanka
      @ILTSOverseasEducationSriLanka ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @manikedissanayake5193
      @manikedissanayake5193 ปีที่แล้ว +2

      Oya hitha hoda daruwek putha oyage gaman idiriyatama yanna labewa budusaranai

    • @sureshbuddika4110
      @sureshbuddika4110 7 หลายเดือนก่อน

      Aiye new zealand wala farm job hari food company wala job akk hoyala dena ko 🙏🙏🙏

    • @user-by2lk8zd6o
      @user-by2lk8zd6o 6 หลายเดือนก่อน

      මටත් රැකියාවක් ගන්න පුළුවන් ද.මගෙ වයස 35​@@ILTSOverseasEducationSriLanka

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน

      Eyage companiyata katha karannako​@@sureshbuddika4110

  • @dammivithanage526
    @dammivithanage526 9 หลายเดือนก่อน +9

    ජීවි්තේ ජයගන්න වෙර දරන තරුණ අයට ආදර්ශයක්. තෙරුවන් සරණයි මල්ලි ජයවේවා 🌷

    • @fernandothushari1943
      @fernandothushari1943 2 หลายเดือนก่อน +2

      Supermarket eka wada karanna yanna puluwan widihak kiyañako

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว +2

    ජයම වේවා ඔබට ..........යහපත් පැතුම් පාර්තනා ඉස්ස්ට සිද්ද වේවා .............සුවපත්ම වේවා .........

  • @dulaedirisooriya3169
    @dulaedirisooriya3169 ปีที่แล้ว +10

    එක දිගටම කතාව අහගෙන හිටියා හරිම සතුටුයි. Warmest congratulations on your achievement! Wishing you even more success in the future.

  • @lovesrilanka6806
    @lovesrilanka6806 ปีที่แล้ว +10

    මැරිගෙන වෙහෙසෙන්නේ විශ්වාසවන්ත භාවය රකින්න කියලා කිව්වා...ඒක මාරම දෙයක්..අපේ අයගේ බලා⁣පොරොත්තු වෙන්නම බැරිදේ ..එහෙම කෙනෙක්ගේ වචන ඇසිම සතුටක්...ජයවේවා😍

  • @kevinsenawirathne677
    @kevinsenawirathne677 ปีที่แล้ว +4

    හරිම වැදගත් අදහස් රාශියකින් දැනුවත් වුනා.බොහෝම ස්තූතියි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +31

    ජීවිතයේ අභියෝග ජයගත් ඔබේ කතාව දරුවන්ට ආදර්ශයකි..
    දිනේවා...

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +3

    ඔබට ජයම ජයවේවා .🌹

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +2

    බුදුසරණයි !! පුතා ජයවේවා

  • @sanjeewabaduge1986
    @sanjeewabaduge1986 ปีที่แล้ว +4

    Vidindra and ILTS Overseas Education are highly recommended!

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +3

    ඔබදෙපලටම සියළුම දෙවියන්ගේ පිහිටයි ..❤❤❤❤👍👍👍🌷🌷🌷🌷

  • @SonaliSonalee-xr6ue
    @SonaliSonalee-xr6ue ปีที่แล้ว +3

    Thank harendra mahatha,Migel mahattaya wedagath kathwak harima sathutin beluwa. siyalu karunu harima watinawa

  • @neenav8374
    @neenav8374 ปีที่แล้ว +2

    සියලු බලාපොරොත්තු ඉටුවේවා .තෙරුවන් සරණයි .❤

  • @adorah8650
    @adorah8650 ปีที่แล้ว +19

    Very honest, cheerful and down-to-earth Lad.👍

  • @jagathjayasinghe2722
    @jagathjayasinghe2722 12 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක් ඒ වගේම හිත හොද නියම කොල්ලෙක් ජයවේවා ගමන සුබයි

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පුතා ඔයාලට අවන්කවම ඇත්ත කතා කලා බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 👍

  • @oshelly6559
    @oshelly6559 ปีที่แล้ว +8

    Praise the Lord 🙏🙏🙏

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว +2

    පට්ට වැඩ්ඩියෙක් නේ උත්සාහ වන්තකම අපටත් ආදර්ශයක් ❤❤❤

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +8

    Thank you Miguel. To be frank with you your previous situation is a reflection of my current self. Struggle & trying things over & over again but nothing seems working. I clicked the video looking for a fish but you gave me a hook that I could catch tons fishes. Time to flame my self correctly this time. Thanks again. ❤️❤️❤️

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h ปีที่แล้ว +11

    පුතා ඔයා කියන දේ හරියටම හරි මමත් සෞදි වල වෙන රටකට ගිහාම අපි ක්‍රියාවෙන් වැඩ කරලා පෙන්වන්න ඕනේ පුතා ඔයාගේ වචන හරිම වටිනවා පුතා ෆැමිලි එකට තෙරුවන් සරණයි

    • @iraamarasinghe5481
      @iraamarasinghe5481 ปีที่แล้ว

      Oyalage siyalu weda sarthaka wewa.Budu Saranai

  • @isurinethmini3186
    @isurinethmini3186 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට මේ වගේ වටිනා වීඩියෝ කරනවාට .👍

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +13

    Very good discussion.
    පුදුම තරම් සතුටකින් අහගෙන හිටියා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +6

    මරු කතාව. ආසයි අහගෙන ඉන්න ඔබට ජයවේවා ❤❤❤

  • @ajantharanasinghe376
    @ajantharanasinghe376 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා.

  • @legsspinsrilanka8417
    @legsspinsrilanka8417 7 หลายเดือนก่อน +1

    wow superb motivation clip..thaks harindra and migal brother

  • @deepikadesilva9258
    @deepikadesilva9258 ปีที่แล้ว +2

    I usually pick and choose to watch videos. I enjoy these kind of inspiring stories. Thank you for doing this video Harindra. All the very best to Migel. you will reach your goals easily cos of your integrity and attitudes. Jaya wewa sapa labewa!

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +18

    ❤❤ තූනුරුවන් සරණයි හැමබලාපොරොත්තුවක්ම ඉටු වේවා ❤❤❤

  • @lahiruprasad9926
    @lahiruprasad9926 ปีที่แล้ว +2

    ජය වේවා ,ගොඩාක් වටින Video එකක් !

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් 👍❤

  • @sandeepanigodage7434
    @sandeepanigodage7434 ปีที่แล้ว +6

    Very honest person. Such an Inspiration story ❤

  • @anushkanaiduwawadu2628
    @anushkanaiduwawadu2628 ปีที่แล้ว +5

    Very honest gentlemen . All the very best

  • @donj.christy2308
    @donj.christy2308 ปีที่แล้ว +3

    නියමයි ❤ ලසිසනයි ❤සුභ අනාගතයක්...❤❤❤❤❤

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 ปีที่แล้ว +3

    Hareindra putha karana program ekak nobalama inna amarui.
    Jayen jayama weva!🌹🌷🥰❤👍

  • @ChandanaRupasinghe
    @ChandanaRupasinghe ปีที่แล้ว +42

    කියලා වැඩක් නැහැ, හොද හිත කොල්ලෙක්.....ජයවේවා...රටේ කොල්ලොන්ට පුලුවන් විදියට උදව්කරන්න ඔහේට එන්න. මේ රටේ පාලකයො කවදාවත් මේ රට ගොඩ ගන්න පාටක් නැහැ,

    • @seethayapa5257
      @seethayapa5257 ปีที่แล้ว +3

      07

    • @user-hz2yj5fi6k
      @user-hz2yj5fi6k 6 หลายเดือนก่อน

      Mamath mage putha newsiland yawanna vishwasawanntha thanak Hoyana mohothe obathumage chanal eke migel mahathage kathawak mata athumawa sambanda karaganna puluwan 4ne number ekak denna puluwanda

  • @nayanajeewamali-bm3bg
    @nayanajeewamali-bm3bg 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතේ ජයක්ම වේවා!!!!

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +19

    හරිම නිහතමානී පුතෙක් .ජය වේවා ❤❤❤

  • @ruvindifernando8068
    @ruvindifernando8068 ปีที่แล้ว +3

    Well done and all the very best Videe!

  • @tchandimapriyadarshani6097
    @tchandimapriyadarshani6097 ปีที่แล้ว +23

    හරිම සතුටුයි පුතා ඔයා හරිම අවංකයි, ඒ නිසා මයි ඔයාට හොඳ අනාගතයක් උදා වුණේ.වාසනාවන්ත අනාගතයක් ඔබලාට,,!!!!!

  • @dinushaalwis547
    @dinushaalwis547 ปีที่แล้ว +51

    First time I saw someone with honest answers and a story, I came to Nz in 2015 and we faced in the same situation, All of these information about Nz in this discussion 100 percent truth, very inspiring and a motivating story. Thank you for your honesty and All the best for your future 🎉🎉

  • @SisiraKumara-nj4ry
    @SisiraKumara-nj4ry ปีที่แล้ว +2

    අවංකවම සතුටයි පට්ට කොල්ල ❤

  • @buddikayamuna3209
    @buddikayamuna3209 11 หลายเดือนก่อน +4

    අම්මායි, තාත්තායි පුදුම ආදරෙන් හදපු, බොහොම හොදට කිසිම අඩුවක් නැතුව සැපට හිටපු පුතෙක්.....
    මේක අහපු මට‍ පුදුම හිතුන ...මෙහෙම දුක් වින්දා කියලා කියන කොට.
    අනුන්ගේ පිගන් හෝදනවා තියා තමන් කාපු පිගානව වත් හෝදපු නැති පුතෙක්...
    ජයවේවා මල්ලි, ඔබේ උත්සාහයේ ප්‍රතිපල ලැබිල තියෙන්නේ...
    🙏👍 බුදුසරණයි

    • @deepakariyawasam8673
      @deepakariyawasam8673 7 หลายเดือนก่อน

      They don't wash plates by hand even in houses. There are huge dishwashers in hotels. Workers just dispose leftovers and stack the dishes in a dishwasher. Once done, take the clean plates out and store them in the cupboard.

  • @anushadayananda2067
    @anushadayananda2067 6 หลายเดือนก่อน

    ලස්සනයි ගායනය...සුබ පැතුම්..මල්ලී

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +3

    ඔබ ආ මවත ලස්සන නෑ ඒත් අද සතුටින් ජවිතේ ජයගෙන ඉන්නවා දැකිම හරිම සතුටුයි , තෙරැවන් සරණායි ඔබ දෙදෙනාටම දෙමාපියන් ටත් තෙරැවන් සරණායි ර🙏

  • @Abeysinghe6
    @Abeysinghe6 ปีที่แล้ว +3

    Miguel ur a positive bubble .Such an inspiration .

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +23

    ජිවිතේ ජය ගත්ත එක හරිම සතුටුයි ❤🌹තෙරුවන් සරණින් හැම බලාපොරොත්තුවක් ඉටු වේවා..!

  • @gfhvgj4168
    @gfhvgj4168 7 หลายเดือนก่อน +1

    Ane malli oyage wada සටහන් man balanawa...oya nisai mee thorathuru danaganna puluwan.isthuthi oyata ara mali gano godak adambarai ...siyalu pathum ituweewa .sinduwath katahadath godak lassanai theruwan saranai

  • @deeptha9645
    @deeptha9645 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️සතුටුයි ඔබ ගෙන

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හිත හොද අවංක කොල්ලෙක්

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +4

    victor migelge katahada me පුතාගෙ කටහඬ ta සමානයි eahada ඇහෙනවා wage ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +5

    බොහොම වැදගත් වැඩ සටහනක් ඔබට බොහොම ස්තුතියිස්තුතියි ස්තුතියි 🙏❤

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 5 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා ❤

  • @user-wg4wi5qr4h
    @user-wg4wi5qr4h 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි අයියා බුදු sharanai

  • @janithchathurika1199
    @janithchathurika1199 4 หลายเดือนก่อน +1

    Lassana hinaawak ha hithak tiyana kenek. Hemadema hodata wistara kala. Good luck.

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is หลายเดือนก่อน

    වටිනාම interview එකක් 💐🙏

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +4

    බුදුසරණයි පුතේ 😘

  • @anujranasingheofficial229
    @anujranasingheofficial229 ปีที่แล้ว +10

    Great work machan.. You helped me too.
    Keep up the great work. ❤️

  • @APKDeZ
    @APKDeZ ปีที่แล้ว +10

    He is a genuine man, and a good friend.

  • @sonitadelani2619
    @sonitadelani2619 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි දැනුම බෙදනවාට බොරුව නැති නීහතමානි දරුවෙක්

  • @RomeshFernando1
    @RomeshFernando1 ปีที่แล้ว +2

    You have an amazing heart. All the best with your work and future ❤

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +6

    🙏ස්තුතියි පුතා ඉදිරියට ම යන්න ලැබේවා 🌹🌹

  • @seethruseya
    @seethruseya 5 หลายเดือนก่อน +1

    තෙරුවන් saranai පුතා. Hemadama සතුටින් ඉන්න.

  • @ruwanthikasamarasooriya8849
    @ruwanthikasamarasooriya8849 ปีที่แล้ว +22

    I can testify that every word he says is very accurate. From our own experience, I can say that this institution has a very reliable and active staff, which has never existed in Sri Lanka. I can say from experience that Miguel is a good person full of a very good attitude who can deal very friendly with any person he comes in contact with, no matter how busy he is.

  • @LalaLala-qj1bk
    @LalaLala-qj1bk ปีที่แล้ว +2

    Harima.. Diriya. Daruwak.. Athamma.. Thanithiranaya.. Thamai. Hodamadae.. Budusaranai.. Puthai... Aha.. Innath.. Asai.. Oyagai.. Kathawa

  • @thenahanndipriyanthi8949
    @thenahanndipriyanthi8949 ปีที่แล้ว +4

    නියමයි voice එක

  • @Rs-bs3sy
    @Rs-bs3sy ปีที่แล้ว +1

    niyamai me interview eka, harima watinawa

  • @niro3180
    @niro3180 ปีที่แล้ว +10

    I am totally agree with him. What you need is attitude and skill. I came to NZ and I got caregiver job as my first job.It's casual then I got part time permanent position and I got full time later. Then I got PR within 2 and half year from the caregiver job.

    • @6sanje
      @6sanje 6 หลายเดือนก่อน

      Please help me to get caregiver job .im a Attendent in a hospital

  • @chinthakasam9040
    @chinthakasam9040 ปีที่แล้ว +6

    Congrats Miguel you are a honest and talented person

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +3

    Oya kiyana de atta කැපවීම tiyenna oni hamadekatama ehema natiwa ඉදිරියට yanna ba 💕

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +2

    ස්තූතියි !.....හරි වටිනවා

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +2

    අැත්කටම බලාපාරොත්තු සුන් උන දරුවන්ව දිරිය දරුවන් කරන්නට හොද වැඩ සටහනක්..අැත්තටම මේ කතා නායකයා හොද අාදර්ශයක් සමාජයට....මෙ අපි පොඩිකාලෙ අාසාවෙන් අහපු ගුවන්විදුලි නාට්‍ය මුවන් පැලැස්සේ කදිරාගේ මුණුපුරා නේද? හරිම සතුටුයි...කදිරා චරිතය පන පෙවු වික්ටර් මිගෙල් .....

  • @user-hg8gc5pw5p
    @user-hg8gc5pw5p ปีที่แล้ว +3

    your encourage our skills and remind to us. everybody win life if we take a risk .thanks for your share your life experience

  • @manelathukorala4854
    @manelathukorala4854 ปีที่แล้ว +8

    මේ දරුවාව මම Thanks 👍 හරි දේ කථා කරනවා , මමත් රටවල් වල රැකියා කරා ,ලැඛෙන ඕනෑම රැකියා වල් කරා (ඔලිඕ කැඩුවා, මිදී කැඩුවා,) මමත් මේ දරුවා වගෙ😢😂පුදුම කට්ටක් කෑවා හැබැයි රැකියා කරපු තැන අයගේ ආදරය පුදුමාකාර ලෙස ලැබුණ,, අද මම ලංකාවේ රැකියාව කරත් මෙයාලාත් පුදුමාකාර ලෙස මට සලකනවා( වෙනත් රටක අය)මම හිතනවා රටකට ගිය අයත් යන්න ඉන්න අයත් මෙය බලන්න අපේ අය රටවල් වලට ගියාම ගහන පච මෙන්න ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත

    • @user-cd1sm2bz3s
      @user-cd1sm2bz3s 11 หลายเดือนก่อน

      Apitath yanna udU karannako

  • @manelbulathsinghala1877
    @manelbulathsinghala1877 11 หลายเดือนก่อน +2

    Age karanawa putha oya kathawa rata yana kenakuta hari para kiyala dunnata theruwan saranai oba depalata .

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +4

    මේ වගේ අය හිටියොත් අපේ පුංචි රට ගොඩ ගන්න පුළුවන් බුදුසරණයි ඔයාට ජයෙන් ජයම වේවා

  • @thissavitharana4192
    @thissavitharana4192 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @radikajeyaram4310
    @radikajeyaram4310 ปีที่แล้ว +2

    he is really a honest person once I have spoke to him.....