කොරියාවේ රැකියාවකට මේ පුහුණුව අනිවාර්යයි | කාන්තා පිරිමි දෙපාර්ශවයටම | korean jobs 2024 | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2023
  • කොරියාවේ රැකියාවකට මේ පුහුණුව අනිවාර්යයි | කාන්තා පිරිමි දෙපාර්ශවයටම | korean jobs 2024
    #thebullet #koreanjob #koreanexam2023 #cutoffmark2023 #slbfe #special exam2023 #koreanjobtrainingslbfe #dasunwasantha
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 0710 861 521

ความคิดเห็น • 435

  • @kanishkasenadheera
    @kanishkasenadheera 7 หลายเดือนก่อน +54

    මේ වැඩේ හොද දෙයක් තමයි, ඒත් මට ඇත්තටම දුක හිතෙනවා තරුණ අපි විදින දුක ගැන, ගොඩක් අය හිතන් ඉන්නෙ අපි කම්මැලි 10 නිදියනවා අරක මේක කියලා ඇත්තටම ඒ අපේ කම්මැලි කම නෙමේ හිතේ තියෙන පීඩනය නිසා,
    School කාලේත් කොන්ඩ කපං සුදු ඇදන් දණගන් ,ගුටි කකා විනයක් පුරුදු වෙනවා කොච්චර පීඩනයක්ද ඒක ඊට පස්සෙ රැකියාවලත් 😢, ඇත්තටම පවු බං අපි අපේ හීන මෙච්චර ගනං අපේ වරදින් නෙමේ,
    රට සීහීන දකින මගේ සහොදර සහොදරියනේ උබලා ඉක්මනින් මොන කට්ට කාලා හරි මේ අපායෙන් ගැලවිලා යන්නලා , ඔයාලට ඕනේ නම් විතරක් හැරිලා මේ රට පැත්ත බලන්නලා නැත්තන් හැරිලවත් බලන්න එපා අපි මුකුත් කියන්නෙ නෑ ❤️👊

    • @cb-jz9kb
      @cb-jz9kb 7 หลายเดือนก่อน +5

      මෙහෙමයි මචන් මේ රටේ හැමෝම දුක් විදින්නේ නැ ගොඩ යන එකාට කොහෙ හිටියත් ගෙමක් ගහනවා ලංකාවෙ ඉඳලා ගොඩ ගියපු කොල්ලො ඕන තරම් ඉන්නවා රට යන එක වැරදි නැ තමන් මොකද කරන්නේ කියලා තමන්ම තමයි තීරණය කරන්න ඔනේ රැල්ලට රට ගියා කියල හැමෝටම ගොඩ යන්න බෑ

    • @sachinvinodlk
      @sachinvinodlk 7 หลายเดือนก่อน

      @@cb-jz9kb eka athta.

    • @user-ns8ri5mf7z
      @user-ns8ri5mf7z 6 หลายเดือนก่อน

      Hair wig ekema pihitay. Mona dukakda me? Absolute Avichi hell!

  • @abeysirisunil3014
    @abeysirisunil3014 7 หลายเดือนก่อน +112

    මම වැඩකලේ යකඩ ක්ම්පැනියක .මට හැම තිස්සේම මතක් උනා මේ ට්‍රේනින් එකේ වටිනාකම .පිට්නස් මදී ඇත්තටම අපේ රටේ කොල්ලන්ට මේක ගොඩක් වටිනවා කොරියන් යන කොල්ලන්ට කෙල්ලන්ට❤❤

    • @Naddatec
      @Naddatec 7 หลายเดือนก่อน +3

    • @harshapradeep8774
      @harshapradeep8774 7 หลายเดือนก่อน +2

      අම්මෝ දම්මික සර්...ඔයා දාලයන්න හිතෙන්නෙත් නෑ අන්ටිම දවසේ ...👃👃👃

    • @user-si2lb2ym8i
      @user-si2lb2ym8i 7 หลายเดือนก่อน +4

      Dammika sir amathaka wanna naha❤❤❤

    • @user-dh5gw6pf1x
      @user-dh5gw6pf1x 5 หลายเดือนก่อน +1

      අනේ පලයන් ලබ්බා. එක එක ගෝතයන්ගෙන් බයිට් වෙන එක තොට ආතල් ද

    • @chandubro6800
      @chandubro6800 4 หลายเดือนก่อน +2

      Itin bola tawa masayak witra inna tibunane otanata wela oke dena training nam koriyawata kohma wat adala wenne na apita ehe giyama gaha gaha ohoma exasise karnna denne na wada tamai karnna denne

  • @user-hc5oc1us3g
    @user-hc5oc1us3g 7 หลายเดือนก่อน +45

    පුහුණුව හොදයි. ඒත් ඇයි තට්ටෙ ගාල කොල්ලන්ව හිර කාරයො වගේ යවන්නෙ. කොන්ඩෙ රැව්ල පිලිවෙලට කපල ඔය වැඩේ කරන්න බැරිද. මහ විකාරයක් වගේ

    • @user-oq2td9nx9f
      @user-oq2td9nx9f 7 หลายเดือนก่อน +4

      අනිවාර්‍යෙන් ඒක ඇතුලට ගිය ව්ලේ ඉදන් අපි උන්ගෙ වහල්ලු වගේ අපිට සල කන්නෙ

    • @organichouse4715
      @organichouse4715 5 หลายเดือนก่อน +2

      සිරාවටම කාලකන්නි. හිරෙන් පැනපු උන් වගේ.කැප් දාගෙන යන්න එන්න ඔන.පව් කොල්ලෝ

    • @chandubro6800
      @chandubro6800 4 หลายเดือนก่อน +1

      Mona magulada ban wena ratawlata ghillat mehe bada gedi tiyan wada nokarpu ewn oita wada amru job kargena innwa ona amaru job ekk tika kalayak karddi agta huru unama eka krnna lesi anit eka oya traing eka karla apita rata ynna enkota apita masa 4 wat ynwa samahara ayta etkota apita oya training mataka na kalin hitiya widiytma ait api ape widiyta hadaghenwa mona bammbuwakda meka oken kollonge manasikatwaya tawa pahalata danwa samhara un oken panalat ynna hdnawa

    • @dininduchathumal5500
      @dininduchathumal5500 4 หลายเดือนก่อน +8

      විනය කියන්නෙ අපේ උන්ට කොන්ඩේ රැවුල කපන එක... පුහුණුව හොදයි..සමහර දේවල් මනුස්සයෙක් විදියට ඕනවට වැඩියි

  • @chamee1988
    @chamee1988 7 หลายเดือนก่อน +25

    මේ පුහුණුව ඉතාම වැදගත්.. ඒකෙ කතා දෙකක් නෑ.. මේකට තව company tools and equipment එක්ක වැඩ කරන විදිය ගැන වගේම විදුලිය සම්බන්ධව basic හරි පුහුණුවක් දෙනවනම් තව වඩාත් හොදයි.. ඒ වගේම එකවරක් කොරියන් ගිහින් ඇවිත් normal exam කරපු අයව මේ පුහුණුවෙන් නිදහස් කරන්න පුලුවන් නම් වටිනවා..මොකද ඒ අය මේක එක් වරක් කරපු අය සහ කොරියාවෙ සංස්කෘතියට, දේශගුණයට, වැඩපල වටපිටාවට හුරුවුණ අය.. පුලුවන් නම් ඒ වෙනුවෙන් අදාල බලදාරීන්ව දැනුත් කරන්න පුලුවන් නම් සෑහෙන වටිනවා..කාලය ඉතුරු වෙනවා.. කලින් පුහුණු නොවුන කෙනෙකුට ඒ අවස්තාව ලැබෙන නිසා දෙදෙනාගේම කොරියානු රටට යන ගමන ඉක්මන් වෙනවා..ස්තුතියි..🙏

  • @chinthaka6736
    @chinthaka6736 7 หลายเดือนก่อน +40

    මම අපේ training එක uzbekistan කොල්ලොන්ට පෙන්නුව කොරියාවෙදි.උන් බඩ අල්ලගෙන හිනා වෙනව අපේ training eka දැකලා.උන්ට training එකේ phone use කරන්න පුලුවන්.සිගරට් බොන්න පුලුවන්.😅අපි korian airport එකෙන් බහින්නෙ හිර කාරයො වගේ.කොන්ඩෙ කොටටම කපල.කොරියන් අයට අපි දිහා බලල හිනා යනව.😢උනුත් අහනව ඇයි කොන්ඩෙ කොටටම කපන්නෙ උබලට ගොඩක් සීතල දැනෙයි කියනව.අපි යන්නෙ සීත රටකට.කොන්ඩෙ කොටටම කපල හිරකාරයො වගේ යවන්නැත්තම් හොදයි කියල හිතනව.training එක හොදනෑ කියල කියන්නෙ නෑ.

    • @thedasavlogbox
      @thedasavlogbox 7 หลายเดือนก่อน +4

      Ekanm matath hithuna api awanne wahallu wage

    • @kaviya763
      @kaviya763 7 หลายเดือนก่อน +2

      ​@@thedasavlogboxඒකට මොකක් හරි කරන්න වෙනවා මචන්තොන්ඩෙ කපන එක නවතතතන්න.

    • @user-dh5gw6pf1x
      @user-dh5gw6pf1x 5 หลายเดือนก่อน +2

      එකගයි.ආමි එකේ ගූ කාපු වේසිගෙ බල්ලො අහිංසක යො මරවලා යවන එකනම් නැවතෙන්න ඕනෙ.

    • @user-li4ym9ui8q
      @user-li4ym9ui8q 2 หลายเดือนก่อน

      @@user-dh5gw6pf1x අනිවාර්යයෙන්ම මිලිටරි මගුල්නම් එපා.කවුරු කොහොම කීවත් ඒකෙ මනුශ්‍යත්වය කියන එක නෑ.කොහෙද මිලිටරි වලින් හොදක් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ?

  • @organichouse4715
    @organichouse4715 5 หลายเดือนก่อน +17

    අරූ කියනවා අම්මා හදලා දෙන කෑම එක කාලා බුදියගන්න එවුන් ලු එක්සෑම් එක කරලා එන්නේ මෙතෙන්ට. ආමි එකේ කොල්ලොන්ටත් අට පාස් කියලා හැදිලා තියෙන්නෙ මේ වගේ මෝඩ http නිසා. අම්ම හදලා දෙන කෑම එකක් ඇහැකටවත් නොදැක උදේ රෑ නැතුව මහන්සි වෙන උන් ඕන තරම් මේවට එනවා විභාගේ ගොඩ දාගෙන. මිලිටරි ට්‍රේනින් එකක් මේ දෙන්නේ.ඒකෙ කතා දෙකක් නෑ. ලකේ පංකාවේ විනය කියන්නේ කොන්ඩෙයි රැව්ලයි. ස්කෝලේ යන කාලේ ඉදන් ඕක තමා ඔලුවට දාන්නේ. විනයක් තියන ඇටේ බාගෙට බාගයක් මේකෙන් පනින්න මේ කොහෙවත් යන උන්ගෙන් ගුටි කකා ට්‍රේනින්ග් වෙන්නෙ උන් අවුරුදු ගානක් කොන්ඩෙන් රැවුලෙන් හදපු විනේ හින්දම තමා කියලා ගොඩක් උන්ට අමතකයි. රැකියාවට අදාල කෙටි කාලින පුහුනුවක් එක්ක භාශා දැනුම / කොරියාවේ ජීවන රටාව පිලිබදව දැනුම වගේ දේවල් දෙන්නයි ඕන මේ කොල්ලො කෙල්ලොන්ට. එහෙම නැතුව තට්ටේ ගාලා මාච් යන්න නෙවේ කොරියා යන්නේ. ජොබ් එකේ කට්ට තියනවා තමා කොහොමත්. ඇග වෙහසලා කරන මොන රැකියාවත් අමාරුයි ඒක ඉගනගෙන හැඩගැහෙනකන්.ඒක Sl government කියන්නේම ගූ.... යන්නෙ කොහෙෆ්හ මල්ලෙ පොල්

  • @lakad
    @lakad 7 หลายเดือนก่อน +85

    කොරියාවෙ කරන රස්සාවලට අදාලම නෑ මේ පුහුනුව. 😂 වෙන රටවල දෙන්නෙ ඇත්තටම රැකියා පුහුනුවක්. ඒකට වෙල්ඩින් වඩු වැඩ බර ඉසිලුම් යන්ත්‍ර පුහුනුව වගේ අත්‍යාවශ්‍යම දේවල්. මැෂින් ගැන වැඩ කරද්දි අවශ්‍යම වෙන උපකරණ ඒවා පාවිච්චි කරන විදි තමයි දැනගත යුතුම දේවල්.ලංකාවෙ ඒ කිසිම දෙයක් දෙන්නෙ නෑ. අනික අනික් කිසිම රටකින් ලංකාවෙන් වගේ තට්ටෙ ගාලා රැවුල් බාවලා හිරකාරයෝ වගේ යවන්නෙ නෑ. වෘත්තීය පුහුනුවක් දෙන්න පුළුවන්නම් වටිනවා.

    • @chandrarathnabandara7108
      @chandrarathnabandara7108 7 หลายเดือนก่อน +4

      100% aththa

    • @kaviya763
      @kaviya763 7 หลายเดือนก่อน +4

      Lankawe inne gonma ponnyo ekaai bn😂 මොලයක් නැති තේරැමක් නැති වැඩම කරන ගොබ්බයො ඉන්නෙ.කරන්න ඕන දේ නෙවෙයි කරන්නෙ😂

    • @lakshikasamarasinghe8708
      @lakshikasamarasinghe8708 6 หลายเดือนก่อน +2

      ඒ ටික කරන්න තමයි ලංකාව
      පුරාම technical college තියෙන්නේ

    • @kaviya763
      @kaviya763 6 หลายเดือนก่อน +4

      @@lakshikasamarasinghe8708 ඉතින් හුත්තො ඒවා දවස් දහයේ trainning elekdi basic hari kiyl dunnamnm watinawane huttho 😂

    • @lakad
      @lakad 6 หลายเดือนก่อน

      @@lakshikasamarasinghe8708 ගොං කතා කියන්න එපා.අනුන්ගෙ comment අස්සෙ රිංගලා නොදන්න මගුල් කියවන්නත් එපා නන්ගි. ගියපු එකෙක් විතරයි දන්නෙ ඕක ඕනද නැද්ද කියලා. Technical college හැම එකාම යන් නෑ කියල දන් නැද්ද. අනික කොරියන් විභාගෙ කෙරුවට පස්සෙ technical knowledge එක ගන්න technical college යන්න බෑ. ඒ හින්දා තමයි පොඩිවට හරි ඒ පිලිබඳව දැනුමක් දෙන්න කියන්නෙ.ඒක තේරුන් ගන්න තරම්වත් මොලයක් නැද්ද.

  • @BuddhikaUdayanga-hp5kr
    @BuddhikaUdayanga-hp5kr 7 หลายเดือนก่อน +17

    පිස්සු මුන්ට යකෝ කාර්මික පුහුනුවක් දීපල්ලකෝ යන්ත්‍ර් එක්ක වැඩ කරද්දි ඒක ඊට වඩා වටිනවා මැඩිකල් එකක් තියල ලබ්බද මුලින් බලන්නේ මේකේ ලෙඩ තීන ඒව අහු වෙනෝලු පෙරඩ් යන්න උගන්නනෝ වගේ 😂😂😂

  • @DakshinaKorean
    @DakshinaKorean 7 หลายเดือนก่อน +23

    ඔහොම තට්ටේ ගාලා හිර කාරයෝ වගේ යවන එකන්ම් අන්තිමයි ලන්කාව මහ මොඩ විදිහට හැසිරෙන්වා. මේක ගැන කියලා විඩියෝ එකක් අනිවාරෙන්ම ඕන 💗🇰🇷

    • @dimuthuvithanage1050
      @dimuthuvithanage1050 7 หลายเดือนก่อน

      Ow machang

    • @primrosebusary1375
      @primrosebusary1375 7 หลายเดือนก่อน +1

      Ow appa eka mara sawuththui .

    • @kaviya763
      @kaviya763 7 หลายเดือนก่อน

      Ow

    • @DakshinaKorean
      @DakshinaKorean 7 หลายเดือนก่อน

      @@primrosebusary1375 ow bn awl eka

    • @DakshinaKorean
      @DakshinaKorean 7 หลายเดือนก่อน

      @@dimuthuvithanage1050 ow eka chatar

  • @Gs-hd6uf
    @Gs-hd6uf 6 หลายเดือนก่อน +12

    අතීතයට ගියා ආයෙත්❤
    මේක හොඳයි. වැඩට ගන්න උපකරණ ගැන දැනුම දෙනවනම් තවත් හොඳයි.

  • @AnujayaThisara
    @AnujayaThisara 5 หลายเดือนก่อน +10

    කොන්ඩේ කොටටම කපන එකෙන් ලංකාවේ 60 පැනපු පිස්සෝ මොනවද බං බලාපොරොත්තු වෙන්නේ... ඉස්කෝලේ කාලෙත් කොට කරන් යන්න ඕන ජොබ් එකකට ගියත් එහෙමයි... මොන ගොබ්බ අදහස්ද බං මේ... මනුස්සයෙක්ට ජීවිතේ නිදහසේ තමන් කැමති විදිහට ඉන්න නෑ මේ එක්තරා පන්ඩිත ගෝත ගොබ්බ සෙට් එකක් හින්දා... අනේ මන්දා කවදා ලංකාවේ ගොබ්බ අදහස් නැති වෙයිද කියලා

  • @ireshamadushani
    @ireshamadushani 7 หลายเดือนก่อน +28

    මේක හමුදා පුහුණුවක් කියන්න එපා..මොකද හමුදා පුහුණුව මීට වඩා සෑහෙන්න අමාරුයි.හමුදා පුහුනුව වගේ විනය,නීතිය උගන්වන පුහුණුවක් කිව්වා නම් හොදයි.මොකද හමුදා පුහුණුව කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා දන්න අයට මේක කරන්න හරිම ලේසියි

    • @AsanthaConstraction
      @AsanthaConstraction 5 หลายเดือนก่อน +1

      ❤❤

    • @user-dh5gw6pf1x
      @user-dh5gw6pf1x 5 หลายเดือนก่อน +2

      ඇයි හමුදා රෙද්දක් කොරියන් යන කොල්ලන්ට.මුන්ට හෙන ගහන්න ඕනෙ

    • @nuwansameeragamage1586
      @nuwansameeragamage1586 หลายเดือนก่อน +1

      Oya කොහොමද army treining gana danne.oya armyda

    • @ireshamadushani
      @ireshamadushani หลายเดือนก่อน

      @@nuwansameeragamage1586 ow

  • @user-eq6wz1yt2g
    @user-eq6wz1yt2g 5 หลายเดือนก่อน +8

    සිරාවටම මේ තට්ටෙ ගාල රැවුල් බාල Traning එකක් දෙන්නෙ උතුරු කොරියාවට යන්නද බං🤣🤣😂යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්ව වගේ වැඩක්.. technology පුහුණුවක් දෙන්නැතුව factory එක වටේ දුවන්න traning කරනව🤣

  • @upekshapiumika386
    @upekshapiumika386 7 หลายเดือนก่อน +24

    කොරියන් යන හීනය ඔලුවට ගහපු කෙනෙක් විතරයි මේ වගේ course එකක වටිනාකම දන්නේ.අනිත් සියල්ලන්ටම එය නිකන්ම නිකන් කාලය කා දැමීමකි😀😏😏

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 7 หลายเดือนก่อน +4

    Adaraniya guru mandalayak theruvan saranai oba thumnlata gooodak sthuthi ❤❤❤

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.539 7 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනව❤

  • @manodyaperera3566
    @manodyaperera3566 7 หลายเดือนก่อน +12

    කවදාවත් අමතක නොවෙන ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරපු, ආදරනීය ගුරුවරුන් මුණගැහුනු, ජිවිතේ වෙනස් කරපු ආයතනයක්, විදේශ සේවා නියුක්ති කාර්‍ය්ංශය රත්නපුර ❤🌸

  • @user-oq2td9nx9f
    @user-oq2td9nx9f 7 หลายเดือนก่อน +7

    මේ කතා කරන සුදුගෑනි ඊට හපන් ඒ ගෑනිට ඔලුව නැව්වෙ නැත්තන් ඉන්න හම්බ ව්නෙ නෑ කේලන් මලු මම හොයල බැලුව ඒ ගෑනිට වඩා මම.ඉගන ගෙන මට MA එකක් තියනව ඒකිට තියෙන්නෙ සින්හල ඩිග්‍රියක්..

  • @ShashikalaMaduwanthi-dp8fc
    @ShashikalaMaduwanthi-dp8fc 7 หลายเดือนก่อน +24

    ඉතාමත් හොඳ රජයේ පුහුණු මධ්‍යස්ථානය ක් වගේම වටිනා සේවාවක් ලබාදෙන ස්ථානයක්.ආදරණීය ගුරු මණ්ඩලයක් ඉන්නව..සදාකාලික මතකයක් ඉතුරු කරපු එක තැනක්..ආදරණීය රත්නපුර...

    • @scholastikaperera9931
      @scholastikaperera9931 7 หลายเดือนก่อน +1

      Yes

    • @kasunsampathsampath1944
      @kasunsampathsampath1944 7 หลายเดือนก่อน +1

      Godak watina vedio ekak indarni misuth godak Hoda kenek eththatama apta rata yanna oni kiuwwama hoyala balala job visa gena kiynawa thank you mis &vidio eka mahthmayath..

  • @romwij
    @romwij 2 หลายเดือนก่อน +2

    අපේ ධම්මික සර්❤❤❤🎉🎉🎉ඔය ට්‍රේනින් එක කරාට පස්සේ ගෙදර එන්නේ පාවෙනවා වගේ.එච්චරටම ඇඟ සැහැල්ලුවෙනවා

  • @user-mu3oe6yh6w
    @user-mu3oe6yh6w 6 หลายเดือนก่อน +6

    අතීතයට ගියා ආයෙත් 2011.පුහුණුව අවසානයේ හැරදා යන්න බැරි තරම්ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරපු මේ පුහුණුව ඉතාම වැදගත්.. ඒකෙ කතා දෙකක් නෑ.Training එක නියමයි. අනිවාර්යෙන්ම හැමෝටම දෙන්න ඕනි අත්දැකීමක්.දම්මික සර් .සුපිරිම චරිතයක්.,පුහුණුව අවසානයේ හැරදා යන්න බැරි තරම් ආදරනීය ගුරුවරුන්...
    ඇත්තටම අපේ රටේ කොල්ලන්ට මේක ගොඩක් වටිනවා .....

  • @hemanthachandana6733
    @hemanthachandana6733 7 หลายเดือนก่อน +11

    ව්‍යායාම වැදගත් අනිවාර්යයෙන් ජීවිතයට ඒක පිළිගන්නවා ..හැබැයි මේ යන අය යන්නේ මොන වගේ කර්මාන්ත ශාලාවකටද කියල හොයල බලල වෙන් කරල ඒ ඒ යන්ත්‍ර පුහුණුවක් හා වැඩ උපකරණ භාවිතා කරන ආකාරය පුහුණුවක් දුන්නානම් තමයි හොඳ ... නැතිනම් ඔය මොනව දුන්නත් රැකියාවට අනුගත වෙන්න සෑහෙන කාලයක් යනවා ..තව වැඩ කරද්දී අවශ්‍ය වන කෙටි වැඩ භාෂා රටා ඒවත් වැදගත් ..කම්හල් වල ඔය පොතේ විදියට කතාකරන්නෙ නැහැ

  • @tharindumusic2690
    @tharindumusic2690 7 หลายเดือนก่อน +18

    මැසින් පුහුණුව දුන්නොත් නරකද . කොල්ලොන්ගේ අත පය කැපිලා යනවා මැශින් වලට. වැඩක් නැති වැඩක් ඔිය වැඩෙිි

  • @chanakadassanayaka663
    @chanakadassanayaka663 7 หลายเดือนก่อน +9

    Training එක නියමයි. අනිවාර්යෙන්ම හැමෝටම දෙන්න ඕනි අත්දැකීමක්. සුපිරි වැඩක්.

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt 7 หลายเดือนก่อน

      ට්‍රෙිනින්ග් එක මරැ වුනාට මුන්ට තියෙන අයිතිය මොකක්ද සමත් ලමයි ඔතනින් ෆේල් කරන්න... කාගේ නිතිද ඒවා, මාරම කට්ටක් කාලා විභාගෙත්, ගොඩ දාගෙන ස්කිල් ටෙස්ට් එකත් පාස් වෙලා ආවම, ආය මොකද මෙතන උගන්නලා අසමත් කරන්නේ... මාර ලොජික් නේ මේවා..

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u 7 หลายเดือนก่อน +1

    Me channel ekanm pattama watinawa.wenama ahanna deyak na.okkoma prashna මෙතුමා ahanawa.

  • @paminduranditha7888
    @paminduranditha7888 7 หลายเดือนก่อน +7

    අපේ සෙට් එක💙💙💙

  • @chandanaranaweera6058
    @chandanaranaweera6058 7 หลายเดือนก่อน +38

    අනේ මෙහෙම කාලකන්නි ජාතියක්. කොරියාවට එනවනම් ඔවා කරල වෙඩක් නැ. අපිත් ඔව කරල තමයි ආවෙ. අවම තමයි තෙරෙන්නෙ. මෙහෙට ඔන බාශාව විතරයි . ඔනම දේ නොකර ළමයි අමාරුවෙ දානව

    • @Shilpakala
      @Shilpakala 5 หลายเดือนก่อน +1

      Yes

    • @romwij
      @romwij 2 หลายเดือนก่อน +2

      එකඟයි

  • @dinushamadhuranga
    @dinushamadhuranga 7 หลายเดือนก่อน +5

    Oya kiyana training eka wedak ne......
    Koriyawata awasya 1.korean bashawa katha karawanna training karana eka.
    2. Kema uyagena kala ekata inna widiha.
    3.palamu compnyema godak durata redee siteema..

  • @erangalakshitha7740
    @erangalakshitha7740 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක්..Thank you

  • @mdh7372
    @mdh7372 7 หลายเดือนก่อน +7

    කොරියා ගිහින් ආව අය ආයිත් යද්දී මේ පුහුණුව ආයිත් කරන එක පිස්සු වැඩක්,,,එක පාරක් පුහුනුව ලබපු නිසා ආයි ආයි ඔන නෑ,,ස්පෙශල් නැතුව නොර්මල් යන අය මේක අයි කරන එක මහ වීකාරයක් ,,,,,මෙක එයාලගෙන් අයින් කරලා දෙන්න

  • @Nisansalanisansala-dh7rc
    @Nisansalanisansala-dh7rc 5 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ. වටිනා ආයතනයක්. විනය උපරිමේය කරනවා 🥰❤️

  • @suriyabandara74
    @suriyabandara74 7 หลายเดือนก่อน +3

    Thank you The Bullet

  • @user-oq2td9nx9f
    @user-oq2td9nx9f 7 หลายเดือนก่อน +11

    මුන් හිතන්නෙ කොරියන් ගිහින් ලක්ශ 10 /15 හොයන්න පුලුවන් එක නිස මුන්ට දෙන්න ඕන වැඩේ කියල කාලකන්නි ගෑනියෙක් මේ ගැනිනම්

  • @nilnuwan3017
    @nilnuwan3017 7 หลายเดือนก่อน +17

    මෙලො රහකට නැති පුහුණුවක් . මට නම් කොරියාවට මෙ පුහුනුවෙ කිසි වැඩක් උනෙ නැ

    • @chandubro6800
      @chandubro6800 4 หลายเดือนก่อน

      Aniwa mchan matat ehemai mun hamudawta yannane purudu karnne

  • @chamikalalantha6404
    @chamikalalantha6404 6 หลายเดือนก่อน +4

    මේ Video එක පට්ට වටිනවා. මාත් Traning එකට යන්න ඉන්නේ. දැන් කලින්ම ටිකක් පුහුනු වෙලා යන්න පුලුවන් ❤

    • @chandubro6800
      @chandubro6800 4 หลายเดือนก่อน +1

      Hari okat karla koriywatat ghin balpanko oka koriywata kochara adalada kiyla ubata mchan dawas 10 gewnne kawadda kiyla hitei me mona magulkda kiyla hitei api ynne machan wada karnn natuwa koriwe wadaka garayakata newi

  • @jeonishu8509
    @jeonishu8509 7 หลายเดือนก่อน +20

    Company එකක මැෂින් එක්ක වැඩ කරන්න ට්‍රේනින් එකක් දුන්නානං මීට වැඩිය වටිනවා.

    • @mex2132
      @mex2132 7 หลายเดือนก่อน

    • @Julian_1990
      @Julian_1990 7 หลายเดือนก่อน +2

      හැමෝම මැෂින්වලින් වෑඩ නෑ බෝසා

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 7 หลายเดือนก่อน +18

    Oya trenin eka kisima wadak na.koreawata ena ayata uyannai bashawai ugannapalla.oya trenin meheta wadak na

  • @Niroshanrodrigo91
    @Niroshanrodrigo91 7 หลายเดือนก่อน +9

    ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම බලනවා. ඒත් මේ දවස් වල බලන් ඉන්නේ ඊශ්‍රායල් Agriculture Job ටිකට මොකද උනේ කියන වීඩියෝ එකක් එනකම් . ගිය සතියෙ 14 වෙනිදා ඉදල අමුතු ක්‍රමයකට බදවා ගන්නවලු අපි web එකේ register වෙලා ඉන්නේ 400 වඩා අඩු registration no එකක් තියෙන්නේ ඒත් තාම SLBFE එකෙන් Reply මුකුත් නෑ . ඒ රැකියා සම්බන්ධ වීඩීයෝ එකක් ඕනී මේ එන සතිය තුල.

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 7 หลายเดือนก่อน +25

    පුහුණුව...රෙ ද් ද තමයි..කොරියා බලාපොරොත්තු වෙන්නේ වැඩක් කව්වම උඩ පැනලා උස පැනලා..ඩිබ්ස් ගහලා පෙන්වන්න නෙමෙයි...වැඩේට අදාල පුහුණුව සහ දැණුමයි..මේවා හොදියි හමුදාවට..😮😮😮

  • @TharinduLakmal...
    @TharinduLakmal... 7 หลายเดือนก่อน +10

    මොන මගුල කරල හරි කමන් නෑ ඉක්මනට යවන නම් 💕

  • @Wkumaraaw
    @Wkumaraaw 7 หลายเดือนก่อน +4

    Training ekedi wenna ona ekak karanne kisima wedak nethi deyak. Koreawe weda parisarayak me dawas 10di wath kerenne nehe. Machine walin wena anathuru gena, parissamin weda karanna ona widiya, machine ekaka dennek ekka weda karaddi parissamin karana widiya, korean aya ekka getum ethi nowi weda karana widiya, eki meki noki godak dewal thiyenawa koreawata yawanna kalin aduma tharamin ahalawath thiyenna ona dewal. Me kisima deyak me training eke wenne nehe. Eka dawasakata video ekak pennuwa kiyala kisima wedak nehe. Me training eka hariyata wenawanm lankawe kollo ekek hari athak payak parissam karan aye lankawata ae. Kochchara dewal tyeda dawas 10kadi training karawanna. Bhashawa hodatama puluwan un othenta enne 80%k mark gathta ayata thawa aye bhashawa ugannana oneda. Api gya para apita numbers count karannath ugannuwa..
    Army eke PTI kattiyawa gennala army training ekak denawa. School cadet wala wage. Ehedi apita tynne school athara competition ekak. Hema dekinma marks ganna tharagayak tynne. Eth ae me korean yana training ekata a wage kisima prayojanayak nethi training ekak denne. Korea yan un ekka thiyena tharahak pirimaha gannawa kiyalai mata hithenne. Lankawe wenna ona nowi anawashya dewal lokuwata karana eka hetiyak kiyala hitha hadagannai tyenne. Koreawata yanne weda karanna. Dawas 10ta apita ehe tyna company warga wala anathuru walin welakila parissamin yana eka pana pitin genna ganna puluwan training ekak thiyanna kiyala me comment eka waga kiwayuthtrk dakiiiwa 🙏🙏🙏

  • @shanikaKrishanthi-jf9jl
    @shanikaKrishanthi-jf9jl 7 หลายเดือนก่อน +19

    ගෑනු ලමයි පුහුණු කරන එකත් පෙන්නන්න පුළුවන් නම් වටිනවා. ගොඩාක් පිරිමි ලමයි ට්‍රේනින් කරන වීඩියෝ දැකලා තියේ. ඒත් ගෑනු ලමයි දැකලා නෑ..

    • @panchi107
      @panchi107 7 หลายเดือนก่อน +4

      Ow eththa kathawa math eka thamai beluwe

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 3 หลายเดือนก่อน +4

    මුන් 5.30ට නැගිටල තියෙන්නේ , අපි 4.30ට නෙ නැගිට්ටේ,🙄🙄

  • @chandimapiumi2030
    @chandimapiumi2030 7 หลายเดือนก่อน +8

    භාෂාව අනිවාර්යයි නේද. විදුලි පෑස්සුම් කරුවන්ටත් පුහුණුවක් ලබා දෙනවාද

  • @KawindiWijekon
    @KawindiWijekon 6 หลายเดือนก่อน +4

    මට කියන්න පුලුවන් ද දන්න කෙනෙක් .. ගෑනුලමයෙක්ට කොරියන් යන්න තියන චාන්ස් එක කොහොමද කියල මං දන්න විදියට චාන්ස් එක අඩුයිලු මට ටිකක් ඒ ගැන කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්

  • @ontv97
    @ontv97 7 หลายเดือนก่อน +5

    හැමෝම කාලා බීල නිදියගත්තලු නේද..කියන්න වචන නෑ ඉතින් 😂

  • @user-oq2td9nx9f
    @user-oq2td9nx9f 7 หลายเดือนก่อน +6

    ට්‍රේනින් එක නම් මටනම් සතපහකට වඩක් නෑ මුන්ගෙ ලොකුකම්.බලන්න ඕන සල්ලි දීල මුන් හිතන් ඉන්නෙ අපි හිගන්නො කියල ඉගන ගෙන නෑ කියල හිතල අපි වහල්ලු මුන්ගෙ මේක අතුලට ගිය වෙලේ ඉදන්.මුන්ට වඩ උපදි තියන උන් ගොඩක් මේකෙ එනෙව ට්‍රේන් වෙන්න මුන් කොල්ලන්ට සලකන්නෙ තනි වහල්ලුන්ට වගෙ මාරම අපරාදයක්.මෙතන වෙන්නෙ.😊

    • @malindabandara1489
      @malindabandara1489 6 หลายเดือนก่อน +2

      100% true.. training centre eke inna un godak hithan inne okata enne unge wahallu kiyala..

    • @user-ty3zq4rt9r
      @user-ty3zq4rt9r หลายเดือนก่อน

      Attha 24 apith exam liyanna inne meka balu vaham kiynn puluvn monavaged kiyl mhnsi vela katta kaaala pdm krl avith hitha hadan thvth duk vidinna bln ynne ...sudusukam nathi hinda newe...lankave situation eke hatiyat kello kollont meka thoragnna unaa...me traning department eka wadak naaa...bageta maravanawa...

  • @shashikaprabodh2672
    @shashikaprabodh2672 7 หลายเดือนก่อน +15

    අමතක නොවන දවස් 10ක් ❤

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye 7 หลายเดือนก่อน +7

    මේ කමෙන්ට් බොක්ස් එකේ ඉන්න ට්‍රේනර්ස්ල 10ක් තෝරල දවස් 10 බෙදල දුන්නනම් හරි..
    ඒ තරම් එයාල දැනුවත්..
    අපි එයාලට තැනක් දෙන්න ඕන..

  • @lkudaya8873
    @lkudaya8873 7 หลายเดือนก่อน +3

    ෆෝන් එක යූස් කරන්න දුන්නනම් තව දවස් 10ක් උනත් කරන්න තියනම් මරු, ඇඟ සෙට් වෙනවා ගානට

  • @chathurangaskn1247
    @chathurangaskn1247 7 หลายเดือนก่อน +8

    අම්මෝ දම්මික සර්...🙏🙏🫡❤️
    ගුටියක් කන්නෑම කියලා හිටියෙ...අන්තිම දවසේ දුන්න කනට...❤

    • @user-dh5gw6pf1x
      @user-dh5gw6pf1x 5 หลายเดือนก่อน +3

      ගැහුවද ඌ. සර් කියන්න එපා යකෝ ආමි එකේ ගූ කාපු බල්ලන්ට

  • @sajithlakmal3239
    @sajithlakmal3239 7 หลายเดือนก่อน +13

    සැප සැප ගිය සතියෙ ආවෙ❤

  • @malindabandara1489
    @malindabandara1489 6 หลายเดือนก่อน +1

    Me course ekath karala koriyaweth aurudu10k idala awa kenek widiyata mage Experience eken kiyanne lankawe minissunwa mehema nemei kohoma training kalath mentality eka wenas karanna ba kiyala..fitness eka hadena eka arunama anith ewa boru weda..

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk 7 หลายเดือนก่อน +11

    මේ මිස් හීනා වෙලා කතා කරන එකටනම් ආදරෙයී ලමයෙක් විදිහට. ♥️

    • @Satori_YT
      @Satori_YT 5 หลายเดือนก่อน +3

      Eyage hinawa kawru hari awama,kata hari penna withrai..yakinnak wage..e ayathaneth lamainta epa karanawa eya..mune le podak na...benagtta gamanmai hmotma..eke teacherslawath kmthi na meyta

    • @dekaw-hp6xj
      @dekaw-hp6xj 2 หลายเดือนก่อน

      ගිහින් බලන්න😂

  • @isharagunathilake6634
    @isharagunathilake6634 7 หลายเดือนก่อน +2

    Wadak athi deyakda me. Thaniyama ehe gihin inna wadagath wena godak dewal tiynw. Meka hamuda training wagene

  • @user-zm1rk8uo1d
    @user-zm1rk8uo1d 7 หลายเดือนก่อน +8

    දම්මික සර්❤️ ගොඩක් වටිනවා මේ පුහුණුව.. දම්මික සර් යටතෙ පුහුණුව ලබපු අය දන්නවා ගියපු මුල් දවස් 2 3 කොහොමද අන්තිම වෙද්දි ශරීරය කොහොමද හැඩගැහුනෙ කියලා.. ගෙවල් වල නිකම්ම ඉදපු අයත් මේ ට්‍රේනින් එකෙන් පස්සෙ ක්‍රියාශීලි උනා... ගොඩක් ස්තූතියි සර්ට.. (1171) 👩

    • @hashipgamage
      @hashipgamage 7 หลายเดือนก่อน +2

      මම 933

    • @damithsamarasingha2337
      @damithsamarasingha2337 7 หลายเดือนก่อน

      Mama 251

    • @primrosebusary1375
      @primrosebusary1375 6 หลายเดือนก่อน +1

      Me loke yanna thiyena ekama rata korea vitharada?ey wena ratak aththema nadda?

  • @sharmiladilhani8732
    @sharmiladilhani8732 7 หลายเดือนก่อน +2

    Very important

  • @user-df6im5jv2q
    @user-df6im5jv2q 7 หลายเดือนก่อน +6

    මාර වැදගත් වටින විඩියෝවක් ❤🙏

  • @nithawijerathna3663
    @nithawijerathna3663 7 หลายเดือนก่อน +4

    Ane athata??? Minisunta adaretada owa karanne salli ganne nadda??danawada oya karana de cocara pidanayakda kiyala yanna bariweida mata???yana yaka koheth wada karanawa??oya kaiwaru gahana yakage pite simenthi miti 50 thiyala geniyala penanawada?

  • @user-bz5lz8hx6v
    @user-bz5lz8hx6v 7 หลายเดือนก่อน +4

    හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා The බුලට්

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 7 หลายเดือนก่อน +5

    බුද්දික දසනායක සර්🙏🇱🇰🇰🇷

  • @ayeshd8551
    @ayeshd8551 7 หลายเดือนก่อน +2

    💜

  • @pasindumalshan1976
    @pasindumalshan1976 7 หลายเดือนก่อน +4

    අපෙ සෙට් එකහ් ❤✌️

  • @tharusouthkorea
    @tharusouthkorea 7 หลายเดือนก่อน +2

  • @gayankodithuwakku3902
    @gayankodithuwakku3902 4 หลายเดือนก่อน +11

    මේ වය⁣සෙ වෙන රටවල එවුන් ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් එකක් කරල හොයාගන්න සල්ලි වලින් ලංකාව වගේ රටවලටත් ඇවිත් ජීවිතේ උපරිම Enjoy කරනවා. අපි මේ ඉන්දියන් සාගරේ පම්කේ ඇටේක ඉපදිලා ජීවිතේ පොඩ්ඩක් ගොඩ දාගෙන,ආස දෙයක් කාලා බීලා ජීවත් වෙන්න කොන්ඩ රැවුල් ලෙලි ගහගෙන, වහල්ලු වගේ කොල්ලො කෙල්ලො විදින දුකක්! ඉදකිං!! අපි මාර පව් බං!!

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 15 วันที่ผ่านมา

      රටෙ අවුලක් නෙවෙයි මිනිස්සුන්ගෙ අවුල තියෙන්නේ

  • @upulpriyantha3483
    @upulpriyantha3483 7 หลายเดือนก่อน +13

    රටෙ ඉන්න මිනිස්සු වහල් කමට යවන්න උබ්ල ගන්න උස්සහය 😅😅😅

    • @Julian_1990
      @Julian_1990 7 หลายเดือนก่อน +2

      බූරු වහන්සෙ කොරියාවෙ රැකියාවලට ඉන්දියාව, පකිස්ථානය, තායිලන්තය, චීනය, උස්බෙකිස්තාන වගේ ගොඩක් රටවල් වලින් එනව. මේ බොහෝ රටවල් ලංකාවට වඩා ආර්ථික සහ යුදමය අතින් ශක්තිමත් රටවල්. දැන් චීනයෙන්,ඉන්දියාවෙන් මිනිස්සුන් කොරියාවෙ වැඩට එන්නෙ ඒ රටවල් ලංකාවට වඩා දුර්වල හින්දද😅 පිටරටක වැඩට යන එක වහල් වැඩක් කියනව නම් උබල වගේ මෝඩ මූසලයන්ට කියන්න නම් නෑ😅😅

    • @LahiruBandara-hl9hz
      @LahiruBandara-hl9hz 7 หลายเดือนก่อน +1

      Tho wage moda musalayek 😂😂😂

  • @hasithasenarathna8050
    @hasithasenarathna8050 7 หลายเดือนก่อน +2

    Man 2014 giye bagawanthalawe...
    Wedakma ne....pau kollo duk wedinawa...me puhunuwa wenas wena onee....

  • @hashipgamage
    @hashipgamage 7 หลายเดือนก่อน +4

    අපිට සෙට් උනෙත් ධම්මික සර්.. පී. ටී වගේම ඔය දින 10 ඇතුලෙ කර්මාන්තශාලාවක අවශ්‍ය මෙවලම් ගැන පුහුනුවක් එනවා නම් හොදයි... ඔරලොසු තිබ්බෙ නෑ කාගවත්. අපි නැගිට්ටෙ ලග මුස්ලිම් පල්ලියෙ 4:30 යාතිකාවට 😁😁😁😁😁😁😁😁 හාලීඇල 933

  • @gayangonagala3416
    @gayangonagala3416 7 หลายเดือนก่อน +3

    අපේ සොන්සෙන්නිම් ❤❤

  • @sltechnoteacher6707
    @sltechnoteacher6707 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @cristyvs
    @cristyvs 7 หลายเดือนก่อน +8

    1218 කණ්ඩායමේ අපි ❤

  • @yasithadheshapriya
    @yasithadheshapriya 5 หลายเดือนก่อน +2

    කාලා බිලා බුදියගෙන විභාග පාස් උනේ කොහොමද😉😉

  • @herathjanaka7678
    @herathjanaka7678 6 หลายเดือนก่อน

    Matath mage atheethaya mathak una. Thanks.

  • @avinduchathuranga175
    @avinduchathuranga175 5 หลายเดือนก่อน

    හේරත් සර්❤

  • @srikorsong3374
    @srikorsong3374 7 หลายเดือนก่อน +2

    Thamath dammika sir innawa neda..? Api nidagathhe bima.. Dath gelawenna guti kewa ape kollo.. amathaka nowena❤mathaka godak thiyanawa. Athurugiriye.. 176 api

  • @Mahesh99465
    @Mahesh99465 7 หลายเดือนก่อน +9

    දම්මික සර් .සුපිරිම චරිතයක් ❤

  • @user-oq2td9nx9f
    @user-oq2td9nx9f 7 หลายเดือนก่อน +1

    කොහොම උනත් මේ ට්‍රෙනස්ලට ගව්‍රවයක්.ලැබෙන්නෙ නෑ පවු.

  • @cookwithgirl-1046
    @cookwithgirl-1046 7 หลายเดือนก่อน +2

    45 care giver man kala .... 45 course 1ke fit eka maru herath sir abekon sir 😊Korean passe wela web idala ain una.

    • @Hima_-sh1xs
      @Hima_-sh1xs 6 หลายเดือนก่อน

      Oya exam karada

  • @sachinijayalath3373
    @sachinijayalath3373 7 หลายเดือนก่อน +2

    Ape buddika dassanayaka sir 😍😍

  • @dimuthusanjeewa5703
    @dimuthusanjeewa5703 7 หลายเดือนก่อน +1

    Deshapalakayonge ete mirikana un meke inne Mita wediya dakshayo man dekala tiyenawa me rate munta cheethta andanna ona

  • @dimuthuvithanage1050
    @dimuthuvithanage1050 7 หลายเดือนก่อน +1

    Apith Israel yanna oke caregiver course kala thama gedara 😊

  • @asirimadushan1047
    @asirimadushan1047 7 หลายเดือนก่อน +1

    Mage kakula kadila thama hodawegena yanne.plet ekak dala thinne. Mata corse eka karala koriyan yanna bari weida kakula kota ada nha .thama hodawegena yanne

  • @chamoboy2040
    @chamoboy2040 7 หลายเดือนก่อน +2

    Oy traning eka therumak nahane.. job ekata poduwe traning karana eka watinawa.. accident wenawa wadi den.. army eke pt eka සම්පූර්ණයෙන් ma denawa.. technical danuma denawa nm.. oy wedath eka watinakamak thiye

  • @sanduntharaka9891
    @sanduntharaka9891 7 หลายเดือนก่อน +4

    දම්මික සර් ❤️

  • @sajithprasad8860
    @sajithprasad8860 7 หลายเดือนก่อน +1

    💪💪💪💪

  • @user-li4ym9ui8q
    @user-li4ym9ui8q 2 หลายเดือนก่อน +1

    මගේ හීනෙත් කවදහරි කොරියාවට යන එක තමයි.ඒත් මේ පුහුණුව නම් සෙට්වෙන්නෑ.ඒත් යන්න ආවොත් අකමැත්තෙන් හරි කරන්න වෙනවා.විනයක් තියෙන්න ඕන.අපි තවත් ජාතියක සංස්කෘතිය ට ගරු කරන්න ඕන ,ඒ රටේ දේවල් වලට හානියක් නොවෙන්න අපේ වැඩ ටික අපි පරිස්සමට කරගන්න ඕන.සරලව කීවොත් වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕන.එහෙමයි කියල මිලිටරි දේවල් කිසිම දේකට ගාවගන්නවට නම් කොහොමත් කැමති නෑ.අනික මේ මහත්තයා කියනවා මේ course එකේ ඔක්කොම ගෙවල්වලට වෙලා කාල බුදියගෙන පාන්දර නැගිටින්නෙ නැති උන් ඉන්නෙ කියල .වෙන්න ඇති ඒත් හදවතට අවංකව මමනම් ඒගොඩේ නෑ.මගෙ දෙමාපියෝ මට පොඩි කාලෙ ඉදන් උදේ පාන්දරම නැගිටින්න පුරුදු කලා.ඒ නිසා මම මගේ ප්‍රදාන වෘත්තීය ට අමතරව හොදට ගොවිතැන් කරනවා අනිත් කාලයතුල.ඒවා ඇත්තටම බර වැඩ.දෙකම වෙලාවකට රැයක් දවාලක් නෑ ඉතින් මේ මහත්තුරු එහෙම කියද්දි අපි වගේ අයට මාර දුකයි. යන්න ඉන්න අයට පුහුණුවක් දෙන එක හොදයි හැබැයි මේ මිලිටරි රාමුවෙන් මිදිලා දෙන්න පුලුවන් නම් ඉතාම හොදයි.පුලුවන්නම් මීට Advanced විදිහට හොද දෙයක් කරන්න.ජයවේවා ❤❤❤❤

  • @jayangamadhu2241
    @jayangamadhu2241 7 หลายเดือนก่อน +1

    අපේ සර්😍 බුද්ධික දසනායක සර්ත් ඉන්නව🤗

  • @ChamaraChamara-ue6yz
    @ChamaraChamara-ue6yz 7 หลายเดือนก่อน +2

    3 වෙනි සෙට් එකේ කීයෙන් වගේ බලයිද?

  • @charithgamage5126
    @charithgamage5126 6 หลายเดือนก่อน +1

    moha wesige puthala .gon hetha pakev training dennbe.kollonge kodu damage wenawa weradi exercise

  • @user-dq2mr8gr1p
    @user-dq2mr8gr1p 26 วันที่ผ่านมา

    තාමත් ආදරෙයි එ කොස් එකට ❤❤❤

  • @IshiniImashini
    @IshiniImashini 5 หลายเดือนก่อน +1

    ගැහැණු ළමයි කොරියාවට ගන්න ප්‍රමාණය 10% ද රිප්ලයි එකක් ඕන

  • @Thrishula.1948
    @Thrishula.1948 6 หลายเดือนก่อน +8

    ඔය කෙහෙල් මල් පුහුණුවෙන් වැඩක් නෑ. භාෂාව ඉගෙන ගත්තාම visit visa වලින් හරි කොරියාවට යන්න පුළුවන්. එහෙම ගිහිල්ල job කරන අය ඕන තරම් ඉන්නව. ඔය කෙහෙල් මල් පුහුණු කරන්න ඕනෙ නෑ එතකොට. EPS system එකෙන් එනව නම් විතරයි ඔය මගුලෙ පුහුණුව කරන්නෙ.

    • @kaviya763
      @kaviya763 6 หลายเดือนก่อน

      Ehema ba huttho 😂

    • @Thrishula.1948
      @Thrishula.1948 6 หลายเดือนก่อน +2

      @@kaviya763 උඹ කොහොමද එහෙම කියන්නෙ. මං ආවෙ visit visa වලින්. පුහුණුව කළේ නෑ . අද කොරියාවෙ costmatics company එකක වැඩ.උඹ දන්න දෙයක් කියහං මල්ලි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @user-tq9ft5cv9x
      @user-tq9ft5cv9x 4 หลายเดือนก่อน

      Oya kohomada giye? Wisthara tikak denna puluwanda?

    • @sheyvg7j
      @sheyvg7j 3 หลายเดือนก่อน

      Mata oygen deyak dagnna puluwanda

    • @kaviya763
      @kaviya763 3 หลายเดือนก่อน

      @@sheyvg7j නැලවි නැලවි ඉන්නෙ නැතුව අහපන්කො හුත්තො 😂

  • @Shilpakala
    @Shilpakala 5 หลายเดือนก่อน +1

    Nodakin kisima wedk nathi training ekak..a madiwata mun konde kapanna kiynwa naki heththata pissu

  • @mafazmohamed5108
    @mafazmohamed5108 7 หลายเดือนก่อน +2

    Dammika sir🤩

  • @mangalasameera8992
    @mangalasameera8992 6 หลายเดือนก่อน

    Super

  • @biyurangasiriwardhana4975
    @biyurangasiriwardhana4975 7 หลายเดือนก่อน +3

    Dammika sir nam patta porak adarei sir

  • @WorldsDiary-01
    @WorldsDiary-01 7 หลายเดือนก่อน +5

    අපි නොදන්න නොදකින දේ පෙන්වනවට ගොඩක් ස්තූති සර්❤

    • @user-oq2td9nx9f
      @user-oq2td9nx9f 7 หลายเดือนก่อน +1

      උබල වගේ ලෝකය නොදැකපු ගොබ්බයන්ට ඕව මැජික් ඇය්හ්තටම මටනම්.ඒකෙ ගන්න දෙයක් තිබුනෙ නෑ

    • @WorldsDiary-01
      @WorldsDiary-01 7 หลายเดือนก่อน

      @@user-oq2td9nx9f 😅 gnn deyk tbbe ntnm ub tma gobbya wel tyne
      Oya kela gathi wlin mdila social media ekwt use krnn igena gnn

  • @Ocean.waves.beach.
    @Ocean.waves.beach. 7 หลายเดือนก่อน +7

    Koreawe gihin aurudu 2ka 3nak hitya kenekgen ahuwanam kiyai training eke. Wadagath kama.(giyapu dawase idala manasikawa wattana eka tamai karanne. )

    • @malindabandara1489
      @malindabandara1489 6 หลายเดือนก่อน +1

      Meka boru wedak fitness eka hadana eka arunama anith dewal boru weda

  • @ASANKARATHNAYAKA-lx3wn
    @ASANKARATHNAYAKA-lx3wn 7 หลายเดือนก่อน

    Mama 1228 batch eke,niyama wada satahanak,pt wetharakma newei,hoda yaluwo pirisak,basha danuma,ithama watinawa,pt bari awunta ithin meywa alajik,