ඩුබායි Job, Visit සහා ෆැමිලී වීසා දින 2න් ගන්නේ මෙහෙමයි | සියලු විස්තර සහිතයි | (UAE JOB VISA)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • ඩුබායි Job, Visit සහා ෆැමිලී වීසා දින 2න් ගන්නේ මෙහෙමයි | සියලු විස්තර සහිතයි | (UAE JOB VISA)
    • ඩුබායි Job, Visit සහා ...

ความคิดเห็น • 172

  • @ajntaass3697
    @ajntaass3697 5 หลายเดือนก่อน +2

    දෙවි පිහිටයි ගොඩක් ස්තුතියි ගොඩක් දැනුවත් වැඩසටහනක් 🙏❤️

  • @thusithasampath3985
    @thusithasampath3985 10 หลายเดือนก่อน +5

    ලංකාවේ උන් ඩුබායි ගිහින් ඒජන්සි දාගෙන.. කාලකන්නි.. ලංකාවේ මනුස්සයෙක්ට නැගිටින්න අත දෙන්නෙ නැත්තේ ලංකාවේ සිංහල ජාතියම තමයි..මෙතන කරන සාකච්ජාව නියමයි ❤

  • @ajithmarasinghe2523
    @ajithmarasinghe2523 ปีที่แล้ว +10

    මහත්මයා visit visa එක resident visa නැත්නම් job visa එකට මරු වෙද්දි නැවත් ලන්කාවට එන්න උවමනාවක් නැ.එක නිවැරදි කරගන්න.visit visa exchange කරන්න පමනක් exit විය යුතුයි.(ලන්කවට පැමිනිම අනිවාර්ය නොවේ)

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p ปีที่แล้ว +51

    අම්මෝ ඇත්ත අපෙ මල්ලි ඩුබායි ගියා ජොබ් එකක් නැතුව මාස ගානක් හිටියා ලංකාවේ හැමොම ජොබ් එකක් හොයල දෙන්න ජොබ් මනි ඉල්ලුවා අවසානෙ මුස්ලිම් සහොදරයෙක් තමයි සල්ලි නොගෙන ජොබ් එකක් හොයල දුන්නෙ අපේ සමහර සිංහල මිනිස්සුනම් මහ ජරා මිනිස්සු

    • @shavithilakarathna9444
      @shavithilakarathna9444 ปีที่แล้ว

      ❤❤

    • @gothami251
      @gothami251 ปีที่แล้ว

      Atta.pawa dim.buru kim marai sinhala manussaya

    • @ImayaImaya-cl8pl
      @ImayaImaya-cl8pl 5 หลายเดือนก่อน

      Apo kiyla vdak na ape sinhla mnissu gna kta krla salli vlta blloth mrai

    • @vinodhashini2003
      @vinodhashini2003 2 หลายเดือนก่อน

      Ow eka aththa kohe giyath lankawe ayata kelinne lankawe ayama thama

  • @indranicabral9662
    @indranicabral9662 ปีที่แล้ว

    You are so right

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 2 หลายเดือนก่อน

    ඒක ඇත්ත තමයි

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp หลายเดือนก่อน

    Great news

  • @heewagepriyanandani6025
    @heewagepriyanandani6025 ปีที่แล้ว +3

    අපි ලක්ෂ 10k කට අහු උනා ඩුබායි වල ශ්‍රිනාත් පර්නෑන්ඩු වැලිමඩ යුටයිටට් ක්‍රීඩා සමාජයේ හොරා වීසා හදනවාකියලා රෙස්ටූරන්ට් වල වීඩියෝ එවුවා ඉන්න කාමරේ පෙන්නුවා දැන් අපි බ්ලොක් කරාලා අලුත්ගම එකෙක් අහුවෙන්න එපා පරිස්සමෙන්

  • @bbsbzb6023
    @bbsbzb6023 ปีที่แล้ว +3

    හොද වැදගත් වැඩසටහන් ක් ඩුබායි ගැන දෙයක් ඉගෙන ගන්න පුළුවන්

  • @fatimasere5265
    @fatimasere5265 ปีที่แล้ว

    ඔබතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත මගේ යාළුවෙක් මට කියල හරියට වැඩ තියෙනවා මෙහෙමයි කියල මාත් අපේ පුතාව යවලා විසිට් විසා නැකත හරියට අසරණ වෙලා ඒ මිනිස්සු කරන්නේ මිනිසුන්ගේ කාමරයට සල්ලි ගන්ඩ හම්බ කරන එක රුපියල් හැත්ත දහස් දෙන්න ඕන මාලිගා දැන් මාස හයක් තිස්සේ මං හැත්ත දාගන්න දී ළමයා තාම එක නම යන්ඩ බෑ කියනවා දෙවැනි viseka හදාගෙන තාමත් ඩුබායි වල මොකද

  • @nawafnawaf6117
    @nawafnawaf6117 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +9

    කතාව හරි job money ගන්නවා එක කරන්නේ ලංකාවේ අය තමයි.

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 ปีที่แล้ว +1

    ❤️

  • @farsan2503
    @farsan2503 ปีที่แล้ว

    Thanks for information

  • @menali7467
    @menali7467 ปีที่แล้ว +3

    Mage his yanna hethagena enne Eth thawama hare thank set une na puluwanda help karanna

  • @fatimasere5265
    @fatimasere5265 ปีที่แล้ว +2

    ඇත්ත තමයි අපේ ලංකාවේ ඇය කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ බොටුව මිරිකල සල්ලි ගන්න එක මගේ පුතාටත් ඒ ටිකම තමයි කරල තියන ඉතාමත් ළමයා රස්සාව හරියට නැතුව ඉන්නවා

  • @latesttamilmovies2023
    @latesttamilmovies2023 ปีที่แล้ว +1

    Anthimata oyath lankawe kenek kiyala oppu karane visa ganna dipu kollonge heena ekka sellam karala ...

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว +1

    Lankawe govenment eken kisima support ekakata.. namuth wena ratawala..a ayata ..e ratawalwalin..Dubai govenment ekata ..highly recommended karala thiyenne..

    • @shasinisewwandi830
      @shasinisewwandi830 7 หลายเดือนก่อน

      Sri oyaga namber akka danna puluwanda

  • @anurathotawaththa
    @anurathotawaththa ปีที่แล้ว

    Denata mama saudhi arabiya 2 yrs burger king weda karanawa,Mata one Dubai job ekka karanna.plz puluwan nam kohomada apply karanne kohomada kiyala kiyanawada sir

  • @indrasreelanka7516
    @indrasreelanka7516 ปีที่แล้ว +1

    Pauu viset visah walata gihing job netuwa apuh enawa viyadam karapuwat neh aparade

  • @dineshalakmali8983
    @dineshalakmali8983 2 หลายเดือนก่อน

    අයියේ ඩුබායි වල ඉන්න කෙනෙක් අපිට ෆ්‍රී වීසා එකක් ගහනවා නම් වීසා එක හම්බ වෙන්න කොච්චර කාලයක් යනවාද

  • @dinusharajasekara2908
    @dinusharajasekara2908 ปีที่แล้ว +1

    Qatar family Visa genath video ekak karannako

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 ปีที่แล้ว

    Ape lankawe un gana katha Karala wadak na ekata idapu ekek bila polishiyen allan gani katha karala thawa ekek ekka masen dennan kiyala salli illa gaththa danata aurudu 4k uth na sallith na sakkiliyo inne

  • @slrkgaming5231
    @slrkgaming5231 ปีที่แล้ว +2

    වයස අවුරුදු 46 වෙන අයට යන්න පුලුවන්ද

  • @piyumidissanayaka5026
    @piyumidissanayaka5026 ปีที่แล้ว +1

    Agency job details kiynw kiyla thiyenawa ewa nani...

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 6 หลายเดือนก่อน

    Dubai food city, shop wage apply karanna barida?

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว +3

    Pillipins and Indians..lata onatharam jobs..thiyenawa..Lankawata echchara illumak naha..

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว +1

    Sinhala.. hodama hoda minissuth innawa..kisima manussakama nathi ayath innawa...ewagema..job money ganne..ape sinhala aya witgarai..thawath sinhala kenekuta udawkaranne..loku ganak gannawa..

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +3

    අම්මෝ ඔව් අපේ උන් තමා අපිට හොදටම කරන්නේ

    • @cmdissanayake
      @cmdissanayake 8 หลายเดือนก่อน

      It’sme, who did the best😄

  • @supunsandaruwan8111
    @supunsandaruwan8111 ปีที่แล้ว

    Visit visa eka extra dena 7 day eken apahu enna puluwanda..lankawata

  • @MalathiFernando
    @MalathiFernando 8 หลายเดือนก่อน +1

    ලංකාවේ unwa viswaasa karala enna apa.mun horu.freelans visa tikak ganan.හැබැයි maasa 2k hari ගිහින් honda job එකකට yanna පුළුවන්.mamath ave freelance visa.A නිසායි mama danne.

    • @sisilmalaka6197
      @sisilmalaka6197 8 หลายเดือนก่อน

      Freelance visa Ganna Hoda thank thiyenawada

  • @ransithumihiranga211
    @ransithumihiranga211 11 หลายเดือนก่อน

    Oya taram minissu karana Eva hoyanna puluvan nam Dubai minissu hangenna enne ai

  • @nilangunawashan9425
    @nilangunawashan9425 3 หลายเดือนก่อน

    මම අවුරුදු 15 මෙහෙ ඉන්නවා .ඩුබායි වල ඉන්නෙ ලන්කාවෙ සින්හල මිනිස්සු මහාජරා ජාට්ජියක්..කලකන්නි බල්ලො ඉන්නෙ .මුන බලපුවාම අහක බලන .මෙහ ඔය තරම් ජොබ් න ..මම නම් කියන්නෙ අජින්සියකින් ඉන්න...එතකොට වගකිම් තියනවා .පලපුරුද්දක් අරන් ජොබ් හොයා ගන්න පුලුවන්

  • @tharakakavindanaotunna2514
    @tharakakavindanaotunna2514 ปีที่แล้ว +1

    visit visa ghn jb eka lebunot api ayet lankawta awit yana wenwa kiyne ay khomat agancy eken geniyannet visit visamane etkota eheta ghn ayt mehta aniwarenma awit yna weyda dubai wala visa aluth krna bus eken ghn ahki kyne mokakda

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 5 หลายเดือนก่อน

    Jobs ona tharam thiyenawa..Lankawe wath job nokarapu ayata..kisima language 1k baruwa..kammali minissunta kauda jobs denne...?.Ratawal 196bka minissu mehe jeewath wenawa....Thaman dakshanam hadenna joda ratak..

  • @hasinthabandara1798
    @hasinthabandara1798 ปีที่แล้ว

    Dubai wala job nh dubi innne eki kiwee puluwnm hoya gann widihak kiyann

  • @nadeesunnadeniyage596
    @nadeesunnadeniyage596 ปีที่แล้ว

    Ane aiye math enna inne matath enna udau karannako matath job ekak hoyadennako godak pin aiye hoda manussa kamak thiyei matath udau karannako

  • @liyanageduminda1579
    @liyanageduminda1579 ปีที่แล้ว +1

    Mamath yanna balaporoththu ven inne ajency yakin taxi drivin thoraru kiyanna puluwanda

  • @lbngrsupercartoon4098
    @lbngrsupercartoon4098 ปีที่แล้ว

    Family enna help karanna puluvan da sir

  • @user-nz6pk9dp7f
    @user-nz6pk9dp7f 23 วันที่ผ่านมา

    මට දවස් තුනකට වගෙ ඩුබායි වලට යන්න යි එන්න යි විසා ටිකටි වල කොහොමද මිල ගනන්

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm ปีที่แล้ว

    teaching walata job thiyenawa da

  • @hashanmaxwell3026
    @hashanmaxwell3026 ปีที่แล้ว

    Puluwannam nam hoda agency tikak danna

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 5 หลายเดือนก่อน

    Aththa ape samahara minissu meratath kala thiyenne..

  • @indusanjeewani7270
    @indusanjeewani7270 ปีที่แล้ว +3

    Kalinai dasamayak katakara aparata dasapalakayaga jawanikawa mona atakoluwakda dannanhe sattaya memohotadit lankava dhas gananak tarunagivita saha mudal dubaiya diyawanava mamath tava visidanakuth paradha awa loku katavak paladai nowu

    • @kumarisenanayake8216
      @kumarisenanayake8216 ปีที่แล้ว

      .හොද ඒජන්සියක් හොයා ගන්නෙ කොහොමද

  • @mohamednushan8018
    @mohamednushan8018 ปีที่แล้ว

    Aiyye nvq 4 karapu kastiyata nadda mokuth job

  • @harinduprabashini7306
    @harinduprabashini7306 ปีที่แล้ว

    Dubai school 🏫 details keyanna puluwanda

  • @prasadidunil4884
    @prasadidunil4884 ปีที่แล้ว

    Appa nakii minaii kaputaii apita supiriyata arinawa

  • @user-hf9nb1fo8y
    @user-hf9nb1fo8y 3 หลายเดือนก่อน

    ඩුබායි වලට ගිහිල්ලා කැම කඩයක් කරන්න බැරිද

  • @mohammedanas3823
    @mohammedanas3823 10 หลายเดือนก่อน

    මම විසටි යන්න ඉන්නේ මට දන්න මූස්ලිමි අයියා ගෙනෙක් මාව එක්කන් යනවා මට දවස් දෙකකින් රැකියාවාක් අරන් දෙන්නම් කිවිවා අරාබි දන්නවා ඉන්ග්‍රීසි වැඩිය දන්න නෑ රැකියාවක් ගන්න පූලුවන්ද
    ක්ලින් වැඩ

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว

    Lankawe eun kiyanne gume gu jathiyak sinhalaya unath thsmbiya unath demelek unath gume gu hattak lsnkawe gukane hatte ekane rateta kelewela thiyenne

  • @tharakakavindanaotunna2514
    @tharakakavindanaotunna2514 ปีที่แล้ว

    agancy ekak haraha giyot jb eka lebunot visa eka gnna ayet lankawta awit yanna weyda

  • @samasama254
    @samasama254 ปีที่แล้ว

    ඒජන්සිය hodayi

  • @NiruKa-mw5eb
    @NiruKa-mw5eb 10 หลายเดือนก่อน

    Mlli oya kiya aknm shthika aththa ape ayma thama ape aata wlakpnne

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว

    Apo ape rate un apayata ගියත් ඔහොම තමයි .

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 ปีที่แล้ว

    Attatama ape minissu godak Dubai Wala job natuwa duk vidinaea.
    Dubai kiyanna marama hoda ratak
    Ape lankawata wada diunu. Erata goda Nagana rajayak tiyanne. Minissu Hana hitan. Onama horakamak karala ape minissu Dubai paninne akane . Habai ahu unit sorry ma tama. Nitiyak atin
    Ena Aya Hari vidiyata enn .me ratata.
    Ape minissut samajarak merata kanawa . Namat keta karala .

  • @sanjeewapradeepkumaara5950
    @sanjeewapradeepkumaara5950 ปีที่แล้ว

    Kohomada pawulama yanne

  • @hasinthabandara1798
    @hasinthabandara1798 ปีที่แล้ว +1

    Ape minissu mehe higakanw atta ek

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +7

    Hi Bullet.. , ඒජන්සි එකක් හරහා යන අය ඒ ආයතනය ලබාදෙන්නෙ හරි ( හොර , බොරැ , රැවටීම් නැති ) ජොබ් එකක් කයල කලින් දැනගන්න ක්‍රමයක් තියෙනවද ?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      වි.සේ.නි.කා. ලියාපදිංචි ආයතන වලින් විදේශ ගත වීම සුරක්ෂිතයි. ඔබ යමි ආයතනයකින් රට යන්න හදනවානම් මුලින්ම ඒ ආයතනය ලියාපදිංචි ආයතනයක්ද කියලා බලන්න.

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +1

      @@thebulletsrilanka හරි 👍 , ස්තූතියි. නමුත් ඒ සමහර ආයතන වල මුදල් අරන් ගොඩක් කල් තියාන ඉදල වැඩේ නොකර ඇද ඇද ඉදල ගානකුත් කපාගෙන ටික ටික ගන්න වෙන අවස්ථාත් තියෙනව නේද ?

  • @yenuekanayake3207
    @yenuekanayake3207 ปีที่แล้ว

    Plz contract Kara ganna vidihak kiyannakoo

  • @surekhapriya1424
    @surekhapriya1424 ปีที่แล้ว +4

    Math inne dubi me miniha kiyanne godak boru hemotama job nethe ne sudusu kam tiyena ayata job tiyenawa

    • @gayankusal
      @gayankusal ปีที่แล้ว

      Job ekakata support ekak denna puluwanda

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +2

      මොනවද ඔහු කියන බොරැ. ඔහුත් සදහන් කරන්නේ නිත්‍යානුකූලව රැකියාවකට යන ආකාරය. මොකක්ද ඔහු සදහන් කරන බොරැ

    • @Madusanka..
      @Madusanka.. ปีที่แล้ว

      ​@@thebulletsrilanka mage job visa eka cancel una ගන්න විදිහක් කියන්නකො school dawas wala naduwakata වරදකරු una

  • @sujeewadasanayake5657
    @sujeewadasanayake5657 ปีที่แล้ว +4

    family visa apply karanne kohomada?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    බෙඩ් ස්පේස් එකක් අඩුම ඩිරාම් 500 වෙනවා.ඔය කියන තරම් බඩු මිල අඩු නෑ.බාස්මති කිලෝවක් ඩිරාම් 8 වෙනවා.ඔයාල ඩුබායි සුපර්මාර්කට් වීඩියෝ බලන්න.එතකොට තේරේවි.ජොබ් වීසා නැතුව එන්න හිතන්නවත් එපා.හොද අධ්‍යාපන පසුබිමක් තියෙනවානම් විසිට් එන්න.

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 ปีที่แล้ว

    Hamoma nemei hoda unuth innawa

  • @nilnethu1825
    @nilnethu1825 ปีที่แล้ว +3

    අනේ අයියේ මටත් යන්න පුලුවන් විදියක් කියන්න

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 5 หลายเดือนก่อน

    Lankawe Embassy ekanam Lankawe Rahaya wagemai..sathekata wadak naha...

  • @Theekshanathilina-vc5bf
    @Theekshanathilina-vc5bf ปีที่แล้ว

    Apitat. Yanna. Inne. Job. Soya. Ģanna. Kohomad

  • @jayanirajapaksha9825
    @jayanirajapaksha9825 ปีที่แล้ว

    Covid vaccine 3ම අරන් තියෙනවාද කියලා medical එකෙන් check වෙනවද,අනේ දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න පුලුවන් ද ?

    • @RoshalaSherin
      @RoshalaSherin 11 หลายเดือนก่อน

      Ou eka Dubai airport eken balanawa

    • @RoshalaSherin
      @RoshalaSherin 11 หลายเดือนก่อน

      Vaccine eka vidapu card eka aran yannama one MOH eken anumatha karala

  • @samasama254
    @samasama254 ปีที่แล้ว

    Sri lankikayi antha asikkithayi kala kanni ජාතියක් nodakin kathawa aththa joob walata avith inna higana balli yo ballo ඒජන්සි karayin hodayi mun para haththa rata kanawa ammage appage budhale kiyala hithana joob tika gurup walata ara vikunanawa මොකද padiya thun dahayi nam dhedaa pabsiyak illanawa joob vikunana un avith pawu kara yi

  • @uthpalasamadhi7852
    @uthpalasamadhi7852 ปีที่แล้ว

    Math dubai wala wada අවුරුදු 8kathawa atha deiyane .ape sinhala ganu pirimi degollama oya gasa kama karanawa api kocchara udau karanawa. Pau වතුර nathuwa innawa.

    • @gayankusal
      @gayankusal ปีที่แล้ว

      Job ekak hoyaganna help ekak denna puluwanda

    • @uthpalasamadhi7852
      @uthpalasamadhi7852 ปีที่แล้ว

      @@gayankusal job dubai wala adu.

    • @gayankusal
      @gayankusal ปีที่แล้ว

      @@uthpalasamadhi7852 aththada mata hithuna ehema kiyayai kiyala....😁😁😁

    • @melantemelante7306
      @melantemelante7306 ปีที่แล้ว

      Ana.oya.mhattayaga.cantk.nommar.aka.danna.puluvanda

  • @pradeepajayarathna1244
    @pradeepajayarathna1244 3 หลายเดือนก่อน

    සමා න්‍යාය අයට job nadda

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +6

    ඩුබායි වල job නැහැ . දන්නම නිසා කියන්නෙ.
    මිනිස්සු .job නැතුව හිගා කනව.

    • @anuruddikanishanthinamarat7325
      @anuruddikanishanthinamarat7325 7 หลายเดือนก่อน

      Jobs ona tharam thiyenawa..ewata yanna puluwan reference haraha pamanai..Agents lagen witharai ganne..eka mona rate the ehemai..

  • @mohamednushan8018
    @mohamednushan8018 ปีที่แล้ว

    Egency nam thaba sathekata vishwasa na

    • @shamalishamali9714
      @shamalishamali9714 6 หลายเดือนก่อน

      ඩුබායි වල තමයි මගෙ මහත්තයා වැඩ කරන්නෙ දැන් අවුරුදු 10 ක් වෙනවා (එයාගේ ජොබ් එක ටෙලර් සොප් එකක මහනවා ) එත් එයාට තවම පැමිලි විසා දාගන්ඩ බැරි උනා පැමිලි විසා දාගන්න විදිය කියන්ඩකො pels mn lagaqi dubai giya visit viza ekata sathi 2 ta

  • @dionesplaytime8100
    @dionesplaytime8100 ปีที่แล้ว

    Kathawa atta mata resident visa eth job ekak hoygaana baa

  • @sureshsandaruwan7469
    @sureshsandaruwan7469 ปีที่แล้ว +3

    Job na mehe mama awith 3wek

  • @menali7467
    @menali7467 ปีที่แล้ว +3

    Apeta thawama clear na

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      මොකක්ද?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ඩුබායි යන්න අවශ්‍ය ලියකියවිලි සහා ක්‍රමවෙිදය මෙහි පැහැදිලිව ඇත.

  • @menali7467
    @menali7467 ปีที่แล้ว +3

    Kohomada yanne

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว

      ක්‍රමවෙිදය මෙහි සදහන් කර ඇත...

  • @chathuraudayange3787
    @chathuraudayange3787 ปีที่แล้ว +6

    එකෙක් මුණ් වහන් ඉන්නේ ඒකයි අවුල

    • @thebulletsrilanka
      @thebulletsrilanka  ปีที่แล้ว +2

      The Bullet වැඩසටහනේ ආකෘතිය හදුනා ගන්න. මේ කැමරාකරණයේ එක් කෝණයක් පමණයි.

    • @indikaprasannath2500
      @indikaprasannath2500 ปีที่แล้ว

      Kathawa kiyana ekage muna wenawane..e ethi.

  • @n.c.197
    @n.c.197 ปีที่แล้ว

    Wrong✨🤦‍♂️Original Freelance visa No need sponsor bro!! Some body have given you work visa saying it’s a freelance visa!!!🤦‍♂️freelancer visa Now only need passport copy and visa copy😊

    • @donniroshindubai
      @donniroshindubai 6 หลายเดือนก่อน

      True. as i know there is no need of a sponsor for real freelance visa.

  • @ShiranAthukorala
    @ShiranAthukorala 7 หลายเดือนก่อน

    If planing to come to dubai, do not come with your family..First come along and when you have stady income then you can bring your family..nothing is free in dubai.liveing cost is expensive.

    • @anuruddikanishanthinamarat7325
      @anuruddikanishanthinamarat7325 7 หลายเดือนก่อน

      Dubai kiyanne manussayekuta hadenna godak pathi thiyena ratak..Habai English or Hindi..Arabic.owagen 1k ona..kisima education 1k nathi aya awith..amaruwe watenawa..anith eka..ape minisdu hithagena inne mrkath Lankawa wage pinata ..kannai..ice gahannai puluwan kiyala..job onnaha..yawanna badu tikak lankawata..patan ganna bususiness 1k..Ape minissu me ratawaluth kamawa..aththa ekai..enna educated aya..awith study karanna..me rata gana...Mole thiyenawanam hadenna hoda rarak..

  • @mohamedakram1183
    @mohamedakram1183 8 หลายเดือนก่อน +1

    Very correct but 15-20 years ago.
    now Bangal's & Paks(pajabi paks full) NOT easy AT all) better think twise before come to Dubai.
    Sharjah & Ras Al Kaima better avoid.
    full of Bangal etc.
    specially ladies DONT come.
    such dangerous.prostitution lot.some got cheated no money without sell the body.specially Srilankan ladies careful with Bangalis & pakistani.
    hope understand.Good luck.

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht หลายเดือนก่อน

    සිංහල කුහක අාත්මාර්එ කාමි හැත්ත කොතන ගියත් චොර තමයි

  • @nethu1089
    @nethu1089 ปีที่แล้ว

    Nursing වලට ඩුබායි යනවා නම් යන්න හොඳ රටක්ද?

    • @donnayakasenadineshtushara
      @donnayakasenadineshtushara ปีที่แล้ว +2

      හොදම රටක් පුලුවන්නම් යන්න

    • @donnayakasenadineshtushara
      @donnayakasenadineshtushara ปีที่แล้ว

      හැබැයි කාරුවත් විස්වාස කරල යන්න එපා ඔන්ලයින් ඉන්ටව් ගිහිල්ලා ලන්කාවෙන් වීසාගහන් නිත්‍යානුකූල ව යන්න විසිට් ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    • @imeshmadhushan7212
      @imeshmadhushan7212 ปีที่แล้ว +1

      Nursing walata niyamai. Gdk opportunities tyenawa nursing walata.

    • @awanthigallage4380
      @awanthigallage4380 ปีที่แล้ว

      Nursing jobs na kiyanne attakda dan?

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +3

    Sky Dunba.. මේ කතා කරන කෙනා කියන්නෙත් ඔය සමාන දෙයක්ම නේද ? 🤔

    • @skydunba211
      @skydunba211 ปีที่แล้ว

      ඒ දේම තමයි තව ටිකක් තහවරැකීරීමක්
      ඩුබායි ජොබ් නැත්තෙම නැහැ තියෙනවා ඒවා අපේ ලංකාවෙ අය කන්ටැක් කරගෙන විකුනනවා ඒ තිරිසන් වැඩේ කරන්නෙ ලංකාවෙ අය පමනයි ජොබ්එක දෙන්න ඇතුලෙ කාට හරි සල්ලි දෙන්න ඕනා කියලා කියන්නෙ මෙහෙ මිනිස්සු එහෙම හිගන වැඩ කරන්නෙ නැහැ මම දැන් අවුරැදු 3ක් වැඩ මම ජොබ් එක ගත්තෙත් ඩිරාම් 1500ක් දීල නමුත් මම ජොබ් 6දෙනෙක්ට දුන්නා සත පහක්ගත්තෙ නැහැ පවු අසරනකම දැක්කම සල්ලි ගන්න පුලුවන්ද

    • @ChamilaSandamali-qm1kb
      @ChamilaSandamali-qm1kb 4 หลายเดือนก่อน

      @@skydunba211 puthe oyata puluwan nam mage puthata jod akak hoyala denna.aya danata karanne digital printin hodata palapurudda tiyenawa loku udauwak

  • @techgadjet4228
    @techgadjet4228 ปีที่แล้ว +2

    සිංහලයට කෙලවන්න්නේ සිංහලයම තමයි☝☝☝☝🤬🤬
    ඒක තමයි සිංහලයට කෙලවෙන්නේ

  • @MaduwanthiDinushi
    @MaduwanthiDinushi ปีที่แล้ว

    අම්මෝ ඔව් සක්කිලි වගේ හැසිරෙන්නේ අපේ ලංකාවේ මිනිස්සු කියලා වැඩ නෑ

  • @dilanlasantha3744
    @dilanlasantha3744 ปีที่แล้ว

    Mail address eka denawada

  • @muniswediwelachari6627
    @muniswediwelachari6627 ปีที่แล้ว +1

    අනේ මහත්තයෝ. අපේ දුවගේ මහත්තයාට රෙස්ටුරන්ට් එකකට වැඩට ගිහිල්ල මාස දෙකක් වැඩ අරන් පඩිය දීල නැ දරැවන් තුන් දෙනෙකුට කන්න බොන්න දෙන්න ඕන කියල තමයි රට ගියේ පොලියට සල්ලි අරන් තමයි රට ගියේ .හොදට කෑම වර්ග අදන්න දන්නව. Dreem chef රෙස්ටුරන් කියල තමයි කිව්වේ.නැති බැරි අපිට ලංකාවේ රැකියාවක් නැති නිසා තමයි රට යන්නේ.මාස දෙකක් ලමයින්ට කන්න බොන්නත් නායට සල්ලි අරන් .දැන් ගෙදර කන්න බොන්න නැතුව දුක් විදින ව.යන්න කලින් කතා කරපුවම 1.800 පඩිය දෙනව කියල එන්න කිව්වේ ගියාට පසු පඩි නැ.අරිම අපරාධයක් කලේ. පවුලටම වාහා කාල මැරෙන්න තමයි වෙන්නෙ

  • @user-sw9fu5pu4k
    @user-sw9fu5pu4k 10 หลายเดือนก่อน

    අපට රස්සාවක් හොයලා දෙන්නකො

  • @desansesan6019
    @desansesan6019 ปีที่แล้ว

    pon nambara akak danna

  • @mohamedakram1183
    @mohamedakram1183 8 หลายเดือนก่อน

    If anyone planning to come ti Dubai.
    must be Fox or Wolf.if humen DONT come.simply thats it.
    dont think i am snart.when YOU think
    like THAT keep in mind YOU are not.
    NOT easy.better worth ho to a European countries or USA.
    No money for food CAN manage.but accommodation & medical NOT easy.so think twise.success Srilankan never telling the truth.also very less.1%-2 % Srilankans mabe.

  • @rusiruwijeweera5009
    @rusiruwijeweera5009 ปีที่แล้ว

    oyage nambare dannko

  • @mohamedakram1183
    @mohamedakram1183 8 หลายเดือนก่อน

    oh My God Srilanka consolate is a joke.never help ice job.no responsible staffs.dont trust.

  • @sasankafernando1808
    @sasankafernando1808 ปีที่แล้ว

    මු බොරු කියන්නේ

  • @skydunba211
    @skydunba211 ปีที่แล้ว +22

    බොරැවලට රැවටෙන්න එපා ඩුබායි රැකියා හොයන්න හරිම අමාරැයි කන්න බොන්න නැතිව අනාතවෙච්ච දහස් ගනන් කොල්ලො කෙල්ලො දහස් ගනන් පාරවල්වල ඉන්නහිටින්න තැන්නැතිව ඉන්නෙ හොදට හොයල බලල ජොබ් එකක් සෙට් කරගෙනම එන්න අමාරැවෙවැටෙන්නෙ නැතිව
    ඒවගේම අපේම අය රැකියාවක් දෙනවනම් සල්ලි ගන්නවා තිරිසන් වැඩ ඔය මොකා සුරන්ගනා කතා කීවත් තමන් බුද්දිමත්ව හිතල තීරන ගන්න පවු අපේ උන් දුක්විදිනවා දැකල දුකයි එන්න එපා රැකියාවක් නැතිව රැකියා හොයන්න බලන් එන්නනම් එපා

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +2

      ඉතිං මේ කතා කරන කෙනාත් කියන්නෙ ඕකම නේද ? ඇයි ඔයා මේක බැලුවෙ නැද්ද ?

    • @skydunba211
      @skydunba211 ปีที่แล้ว +1

      @@ranjansinha1744 තවත් තහවරැකිරීමක් පමනයි ඒජන්සි හරහා ආපු අය තමයි ගොඩක් ඉන්නෙ පවු අසරනයින් උදවුවක්වත් කරන්න කිසිකෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැ අපටපුලුවන් දවස් වලට කන්න බොන්න මොනාහරි ටිකක් ගිනිහින් දෙනවා ඇයි මේ හොර එජන්සි කාරයො මේ මිනිස්සු අසරණ කරන්නෙ උන්ගෙ ගෑවුන එකාට හෙන ගහනවා

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +1

      @@skydunba211 👍💜💪🙏👊

    • @anuruddikanishanthinamarat7325
      @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว +2

      Ow..eka aththa..Kochchara aya..boru agency nisa amaruwe watila innawada..

    • @anuruddikanishanthinamarat7325
      @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว +2

      Enna qualified aya..job seeker visa walin...hoda cv 1k ekka..

  • @smithmark6849
    @smithmark6849 ปีที่แล้ว +5

    මේ යකා ලෝක හෝරයෙක්. දොස්තර කෙනෙකුට වත් ලක්ෂ දහයක් හොයන්ඩ බෑ ඩුබායි වල house maid කෙනෙක්ගෙ පඩිය ලක්සයයි, part time කරන්න බෑ එහේ එක් ආරක්ෂාවයි කරන්න පුළුවන් මම ඉන්නේ ඩුබයි වල හොටෙල් එක මගේ පඩිය ලංකාව සල්ලි වලින් ලක්ෂ එකා මාරයි ඔය මනුස්සය බොරු කියන්නෙ

    • @anuruddikanishanthinamarat7325
      @anuruddikanishanthinamarat7325 ปีที่แล้ว +3

      Naha..ehema..salary ganna ayath innawa..mamath inne Dubai..eka..eka ekkenata wenas..Mage Nada ayiya kenek oyawage salary ekak gannawa..School nurses la pawa Deram 25000 ganna ayath innawa...Doctors lata..Office addmin..hoda..salary ganna puluwan..Education eka..anuwa..wenas wenawa..

    • @shanitang9524
      @shanitang9524 ปีที่แล้ว +2

      Oya Monawada danne. API Dubai more than 8 years. Of course educated people can earn more than you think. 😂you can’t imagine it.

    • @liyanaprasangika5300
      @liyanaprasangika5300 ปีที่แล้ว +2

      Oya nodanna dewal nokiya inna
      Please ugath ayata hoda job tiyanawa
      L 10 monada ane ita wada salli hoyanawa dubai super 👌 sorry about you

    • @nadeesunnadeniyage596
      @nadeesunnadeniyage596 ปีที่แล้ว

      @@anuruddikanishanthinamarat7325 matath enna udau karNnako akke math enna inne

  • @peechtree
    @peechtree 8 หลายเดือนก่อน

    මොන බොරුද මේ කියන්නෙ

  • @upulshantha4524
    @upulshantha4524 ปีที่แล้ว

    කව්රු කොහොම කිව්වත් විසිටින් විසා ගහන ගිහින් ජොබ් එකක් හොයා ගන්නවා කියල හිතල නම් ඩුබාය් නෙමෙය් කොය් රටකටවත් යන්න එපා,,පය කියන සුරඟනා කතා වල වගේ ලේසියෙන් ජොබ් හයන්න බැහැ යනවනම් ජොබ් එකක් හොයන් යන්න

  • @siryanikumari7499
    @siryanikumari7499 ปีที่แล้ว

    Atta.kiyanadea.aya.hariyatama..harikiyana.katawa

  • @shanthagunarathna6089
    @shanthagunarathna6089 6 หลายเดือนก่อน

    Obatumage.nmbraka.danna

  • @janakakarunathilaka7058
    @janakakarunathilaka7058 ปีที่แล้ว

    👍👍👍

    • @ukwattagefernando7212
      @ukwattagefernando7212 9 หลายเดือนก่อน

      What he saying is correct.Not only Dubai.most sinhala peoples are like this other countries also.