ජපන්, රුමේනියා, ජෝර්දාන්, UAE රැකියා | කාන්තා පිරිමි සුපිරි වැටුප් | නොමිලේ යන්න අවස්තාවක් | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • ජපන්, රුමේනියා, ජෝර්දාන්, UAE රැකියා | කාන්තා පිරිමි සුපිරි වැටුප් | නොමිලේ යන්න අවස්තාවක්
    #TheBullet #Romeniajob #slbfe #lisbonenterprises #saipressjob #japanjob #japanjobs #Canadajobvisa #lithuveniajobs #Romeniajobvisa #saudijobs #katar #romania #oman #baharen #hotel #germanjob #ukjob #australianjob #bankloan #slbfe #japanjobs #koreanexam2024 E#germanjob #spacejobs #iccworldcup2024 #sahasraholdings #jordahanjobs #jvpsrilanka
    #anurakumara #asmr #gota
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    • ජපන්, රුමේනියා, ජෝර්දා...

ความคิดเห็น • 127

  • @thebulletsrilanka
    @thebulletsrilanka  หลายเดือนก่อน +3

    සහශ්‍රා විදේශ් රැකියා ආයතනය 0817 209 209
    facebook.com/profile.php?id=100084528011079&mibextid=ZbWKwL
    www.sahasraholdings.com

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj หลายเดือนก่อน +1

    Oba thumata godak thanks video akata

  • @shanud8750
    @shanud8750 หลายเดือนก่อน

    Eps topic 2024 1 st part එකේ අලුත් තත්වයයි
    විබාග ඉවර වෙන දවස් skil test එකක් තියෙද වගේ දේවල් පිලිබද vedio එකක් කරොත් හොදයි වගේ

  • @chamararuckshan2628
    @chamararuckshan2628 หลายเดือนก่อน

    ඉතාම හොද ආයතනයක්..

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +3

    මේ කියන හැමදේම විස්වාසව කියනවා කියලා හිතෙනවා අනේ ගොඩ අය අහිංසක මිනිස්සු අන්ත අසරණ කරනවා. පිං ඔබ‍ට මේ විස්වාස ව කියනවා නම් 🙏🙏🙏🙏🙏🙏තැන්ක්ස්

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      මම මේ නාලාකාවේ වැඩසටහන් උඩුගත කරන්නේ සොයාබැලීමකින් පසුවයි. ඒ වගේම වි.සේ.නි.කා ලියාපදංචි ආයතන වල තොරතුරැ පමණයි. ඒ නිසා ඒ සුරක්ෂිතතාවය විශ්වාසය සමග ඔබේ අරමුණට යන්න පුලුවන්. ඔබට තෝරගන්න ආයතන කිහිපයකම තොරතුරැ උඩුගත කරලා තියෙනවා

  • @user-bv2uw6fx7o
    @user-bv2uw6fx7o หลายเดือนก่อน

    eye ssw eken family eka ganna be kiyanne,documents wla thiyenawa after 5 years dependat ganna puluwan kiyala ,me visa eken PR apply karannath puluwan

  • @user-gq8zq6tr4q
    @user-gq8zq6tr4q 2 หลายเดือนก่อน +2

  • @pubudubandara5583
    @pubudubandara5583 หลายเดือนก่อน +1

    Mama japan avith inne kiyapu job ekata newei Dala thiyenne mata wena job ekak hoya ganna puluwande

  • @travelwithgaya
    @travelwithgaya 2 หลายเดือนก่อน +7

    මෙතුමා කියන කතාව සීයට සීයක්ම හරි. මේ ආයතනයෙන් රොමේනියාවට ගොඩක් දෙනෙක් ආවා.මෙතුමා කියන ක්‍රමවේදය හරියටම හරි.මමත් රොමේණියාවට ආවේ සහස්‍රාහෝඩින් එකෙන් .ගොඩක් ස්තුතියි සහස්‍රා

  • @daswinkadawatharachchi3334
    @daswinkadawatharachchi3334 หลายเดือนก่อน +1

    Bullet viky international vidio akak karanna matara

  • @rasunanushka8702
    @rasunanushka8702 2 หลายเดือนก่อน +14

    අයියේ ඔයා ගෙනාපු හැම කතාවක් වගේ බැලුවා බොහොම පින් අපිත් ගොන්නු වගේ මේවා බලන්න හැදුවට

    • @lahirumadushanka-177
      @lahirumadushanka-177 2 หลายเดือนก่อน

      Den balala monada kargaththe

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      මෙහෙමයි… මේ කරන්නේ ඔබට තියෙන අවස්ථා පිළිබදව දැනුවත් කිරීමක්. සහ ඒ අවස්ථා ලබා ගැනීම සදහා ඕන සුදුසුකම්, ඒ අවස්ථා ලබාගන්නේ කොහොමද කියලා දැනුවත් කීරීමක්. ඉතිං ඔයා හැමදාම බල බල ඉදලා හරියන්නේ නැහැ ඔයාට ගැලපෙන රැකියාව හොයාගෙන හෝ ඊට අවශ්‍ය සුදුසුකම් හදාගෙන ඉලක්කයට යන්න. මොකද මේ නාලාකාවෙන් මම ඔබට සුදුසුකම් හදාගැනිමේ ඉදන් රැකියා ගතවීම දක්වාම දැනවත් කරලා තියෙනවා

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน +1

      @@lahirumadushanka-177ඔයාට දෙයක් ගන්න බැරි උනාට දෙයක් කරගත්ත රැකියා වලට ගිය දහස් ගානක් ඉන්නවා. ඔයාට දෙයක් කරගන්න බැරි වෙන්න ඇතතේ නාලාකාවේ ගැටලවක් නිසා නෙමෙයි ඔබේ ගැටලවක් නිසා. මුලින් ඒක හදා ගන්න

    • @champanilanthi3505
      @champanilanthi3505 หลายเดือนก่อน

      මගෙ අත්දැකීම් අනුව,පලමුව යුරෝපා රටකට යන්න පෙර,ගැහැනු කෙනෙකුට හොදම රට සයිප්‍රස්. අවුරුද්දක් දෙකක් වැඩ කරල,සාමාන්‍ය (ගෘහස්ථ රැකියාවක් ) සදහා යන්න,හොද දැනුමක් ලබාගන්න.තමන්ටම තේරුම් යනවා අපි කොහොමද යුරෝපා රටකට ඉල්ලුමි කරන්නෙ කියල.සයිප්‍රස් ,රටට අල්ලපු රට ඉතාලිය,පලමුව අවංක වන්න.සයිප්‍රස් සිට ඉතාලියට තමන්ගේ වැඩ කරන හාමිපුත්තු සමග ඇවිත් යන්න එන්න හැකියාව තියනව,ඒ අයට අවංකවම වැඩ කරල ඉල්ලා සිටියොත් සමහර අය නිවාඩුවට ඇවිදල එන්න කියල ලිපිය දිල තියනවා.මගෙ අත්දැකීමක් කිවිවෙ.රටකට යනවිට එම රටගැන හොද අධ්‍යානයක් කරන්න..බලන්න The Bullet chanal එක හොද දැනුවත් කිරිමක් කරනවා.මාත් අහම්බෙන් බැලුවේ.ස්තුතියි.

  • @DhammikaSudarshani-iq7fi
    @DhammikaSudarshani-iq7fi 2 หลายเดือนก่อน

    Age 55 pirimi kenekta security fields eke experience tiyenawa . Job ekak hoya ganna පුළුවන් da

  • @DilshanVlogSL-zu2ir
    @DilshanVlogSL-zu2ir 27 วันที่ผ่านมา

    යාපා සර් akka video akak ona 2024 korean exam palaweni set aka gana vistra tikak

  • @epmadumali7347
    @epmadumali7347 2 หลายเดือนก่อน +3

    අයියෙ රටකට යන්න බලන් ඉන්න හැමෝටම උදව් කරන ඔයාට ⁣ගොඩක් පිං

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      ස්තුතිය් මලයෝ

  • @dumindanalaka9406
    @dumindanalaka9406 2 หลายเดือนก่อน

    Oya kiuana ratawall walata obathumanla thama uawala na
    Apita uanna oba thumanlage karma lesi karnna..

  • @nuwanvidushan658
    @nuwanvidushan658 หลายเดือนก่อน

    Aiye english tik tik puluwan apita barida? Rumenia yanna

  • @surajdeshapriya
    @surajdeshapriya 2 หลายเดือนก่อน +2

    Yanna udau karanna puluwanda rumeniya

  • @user-vu6ty9vd1n
    @user-vu6ty9vd1n 2 หลายเดือนก่อน +1

    Yanna udaw karanna puluwanda

  • @Koreango6312
    @Koreango6312 2 หลายเดือนก่อน +9

    Sir කොරියන් seewa අංශයේ skill එක ගැන කියන්නකෝ. අපිට skill එක ගැන දන්නෙ නැති නිසා සර් අපිට පුරුදු වෙන්න විදියක් වත් නෑ සර්. එ ගැන වීඩියෝ එකක් ගේන්න.සර්

    • @nishanthamarasinghe9493
      @nishanthamarasinghe9493 2 หลายเดือนก่อน +1

      Kohida oya mihi thiyinaw skill aka pirudu karana thanak

    • @Koreango6312
      @Koreango6312 2 หลายเดือนก่อน

      @@nishanthamarasinghe9493 koheda thiyenne. Number eka dannako oyage

    • @maxbro8497
      @maxbro8497 2 หลายเดือนก่อน

      @@nishanthamarasinghe9493 kohe

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน +1

      ඔවි මම ඉක්මනින්ම වැඩසටහනක් ගේනවා. බලාපොරොත්තුවෙන් ඉන්න

    • @supertec6676
      @supertec6676 หลายเดือนก่อน

      Ane ow agena hoyala visyharayak kiyanna Ayye

  • @gayanwja4000
    @gayanwja4000 2 หลายเดือนก่อน +1

    Construction fields eke hemotama O/L walata weda 6k ne machan. Mun kiyna vidihata ehema nethi minissunta ynna bene Romania walata.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      එකේ දෙපැත්තක් තියෙනවා හැමෝටම වැඩ හයක් නැ වගේම උපාධි තියෙන අයත් Construction field එකේ ඉන්නවා. ඒ අයගේ නිර්නායක මත තමයි සියලු දේ වෙනනේ

  • @slromanian
    @slromanian 2 หลายเดือนก่อน

    Flash light wadinawa Godak media walin awith photos gannawa wage 😂😂😂

  • @sumudusaranga3307
    @sumudusaranga3307 หลายเดือนก่อน

    Galle koheda thiyenne

  • @funbox...894
    @funbox...894 2 หลายเดือนก่อน +5

    The bullet....oyata shuwerda meka.wagakimenda me danne? Apata baya nathuwa wiswasen karaganna puluwanda?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      වගකීමකින් තොරව වැඩසටහන් දාන්නේ නැහැ. ඒ නිසයි ලියාපදි්‍ංච් අංකයේ සිට තොරතුරැ ඉදිරිපත් කරන්නේ. අනික ඔබටත් විවිධ ක්‍රම වලින් මේ ආයතනය ගැන හොයලා බලන්න පුලුවන්

    • @S_Flox_Gaming
      @S_Flox_Gaming หลายเดือนก่อน

      Mama ahuwama mata kiuwa sahasra eken food service walata laksha 6k padi gewanawa kiyala.meka aththak wenna puluwanda aiye.​@@thebulletsrilanka

  • @sltharanga6872
    @sltharanga6872 หลายเดือนก่อน +5

    අයියේ මෙික කටුගස්තොට සහාස්රා එක නේද මගේ යාහාළුවෙක් සල්ලී බැදලා යවනවා යවනවා කියලා අවුරුද්දක් ඇදලා ඇදලා සල්ලී බෝහෝම අමාරුවෙන් ගත්තේ.

    • @chamararuckshan2628
      @chamararuckshan2628 หลายเดือนก่อน

      මේක නුවර තියෙන්නෙ

  • @matheeshasadamith6944
    @matheeshasadamith6944 หลายเดือนก่อน

    අයියෙ ඉශ්ශ්‍රායල් job වයස 19 වගෙ අයට තියෙන එජන්සි තියෙද

  • @madurangasuren5262
    @madurangasuren5262 2 หลายเดือนก่อน +4

    ඩුබායි ඩිලිවරි රයිඩස්ලට මූලීක වැපුපක් දෙන්නේ නෑ
    මාසෙකට ගහන ඕඩර් ගානට විතරයි පඩි දෙන්නේ

  • @chamaramadhusanka1352
    @chamaramadhusanka1352 หลายเดือนก่อน +1

    රුමේනියාවේ යවන්නකෝ...

  • @lalithamanel8115
    @lalithamanel8115 หลายเดือนก่อน

    Ahana ekata nowe uthtara denne

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu หลายเดือนก่อน

    Oman idala yanna berida.

  • @pappadeshaya3858
    @pappadeshaya3858 หลายเดือนก่อน

    Graduate කෙනෙක්ට හරියන ඒවා නැද්ද

  • @maxbro8497
    @maxbro8497 หลายเดือนก่อน +1

    Sir Korean service skill test aka gena monawahari vitaryakk denakoooo..... මෙ වෙද්දී නිෂ්පාදන....දිවර විභාගය ලියපු කට්ටිය ස්කිල් පන්තිවල පුරුදු වෙනවා....ඒත් සෙවා අපිට ඒ ගැන කිසිම දෙයක් දන්වා නැනෙ... එකපාරටම තියෙනවා කියලා කිව්වොත් අපි කොහොමද එකපාරටම පුරුදු වෙන්නේ.....

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      ඉක්මනින් ගේන්නම්

  • @user-wx6qr6iz2c
    @user-wx6qr6iz2c หลายเดือนก่อน +1

    Ane Japan yanna udau karanna

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 หลายเดือนก่อน +2

    ❤❤🎉🎉

  • @KaveeshanethminiKaveesha-og9yy
    @KaveeshanethminiKaveesha-og9yy 2 หลายเดือนก่อน +1

    Jordan vala MAS kiyn factory t yavn ndd

  • @ShehanKavinda-cf6xu
    @ShehanKavinda-cf6xu 2 หลายเดือนก่อน

    How to apply

  • @user-xc6fp3cv8n
    @user-xc6fp3cv8n 2 หลายเดือนก่อน

    Meyala kiyanne boru..mage yaluwo dennek giya....me kiyana kathaa na methanata giyama

  • @tharukadananjaya191
    @tharukadananjaya191 หลายเดือนก่อน +1

    ඉල්ලීමක් AL ලියපු අයට කරන්න පුලුවන් කෝස් වගේ ඒවයි රට යන්න විදිහක් එහෙම දාන්න බැරිද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      ඒ සියලු විස්තර මේ නාලිකාවේ උඩුගත කරලා තියෙනවා බලන්න

  • @vinodhanniranjani
    @vinodhanniranjani 2 หลายเดือนก่อน +3

    Vayasa 38 uda kattiyata option nedda?

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      තියෙනවා වැඩසටහන් බලන්න

  • @user-mt9bj7vy2q
    @user-mt9bj7vy2q 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @tharindupriyanath
    @tharindupriyanath หลายเดือนก่อน

    Me wdhta tynw nm godak hodai eth dn dws gank thisse call gannwa eka digta phone ekak nm answer krnne ne whatsp msg danwa ewtwt reply ne ekai awula dn sathiyak thusse try krnne😒

    • @Dinesh-pb3qg1997
      @Dinesh-pb3qg1997 หลายเดือนก่อน

      Bro mokda face page name me agency' ekke

  • @NiroshaniDewarajage
    @NiroshaniDewarajage 21 วันที่ผ่านมา

    සාත්තු සේවයට සයිප්‍රස් වල රැකියා අවස්තා තියෙනවාද

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks หลายเดือนก่อน

    Puduma duk vidinne giyama oyala kiyanne boru godak un boru kiyanne salli aran godak aya asaranai giyapuwama....

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 หลายเดือนก่อน

    me ajancy eken yanna epa.meka sarthaka ekak nevei .salli aran rumania walata sehenna kal arala rastiyadu karanava.oya interview karana kena mage ajancy eken rumania giya kiyala kollo dennekge video ekak dala tibuna.dennagema munu wahala.rumania dana hemotama ajancy eken agriment pava gahala ganne.passport salli bendoth iwaratama ivarai.ganna wenne wedipurath gevala.

  • @user-kp5fv8rk3i
    @user-kp5fv8rk3i 2 หลายเดือนก่อน +2

    Ahanam dawalwalata uththara danna nana

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      ඉස්සෙල්ලා සම්පූර්ණ වැඩසටහන බලලා උත්තර දෙන්න. මෙතුමා සියලු ප්‍රශ්න වලට පිලිතුරැ ලබා දුන්නා. මොකක්ද ඔබට පිලිතුරැ නොලැබුණු ප්‍රශ්නය?

  • @yesican7476
    @yesican7476 หลายเดือนก่อน +2

    මචං විඩියෝ එක හොදයි ඒත් ඔය කියන තරම් Vacancies තියෙනවද කියලා පොඩ්ඩක් හොයල බලල විඩියෝ එක කරානම් තමා හොද 😅 මොකද මහනුවර එකට කෝල් කරාම Phone Answer කරන්නෙ නෑ 😂😂😂 Galle එකට ගත්තාම Vacancies නැහැ😂 😂

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      මචං වැඩසටහන තුල කියලා තියෙන දේ හොදට අහන්න. Call එපා whatapp විතරයි කියලා තියෙනවනේ. අර Golle කතාව මම අහන්නම්

    • @S_Flox_Gaming
      @S_Flox_Gaming หลายเดือนก่อน

      Aththa thamai.gallen ahuwama api e gane danne ne nuwarin ahanna kiyanawa.mata epa una galle branch ekata giyama.hariyata eka deyakata wath uththara dunne ne eke hitapu girls la denna.​@@thebulletsrilanka

  • @nuwansameeragamage1586
    @nuwansameeragamage1586 2 หลายเดือนก่อน +1

    Japan MIG welding වලට job නැද්ද

  • @user-ol5mw7zi9k
    @user-ol5mw7zi9k หลายเดือนก่อน +1

    හොඳයි මමත් බාරදී ල ඉන්නේ

  • @sitharakaushani9944
    @sitharakaushani9944 หลายเดือนก่อน +3

    සහශ්‍ර එකෙන් තමා මාත් යන්න ඉන්නේ අපෙන් ගන්න සම්පූර්ණ ගාන ලක්ෂ 10 යි .කියපු විදිහට wp awa athtatama agency eka hodai

    • @nethu126
      @nethu126 หลายเดือนก่อน

      Mokkd job ekh

    • @danushkaprabath4953
      @danushkaprabath4953 หลายเดือนก่อน

      Skilled ද unskilled ද ඔයා යන්නේ..

  • @P_P_BOY
    @P_P_BOY หลายเดือนก่อน

    JfT karala ynn bada japan job akkt

  • @laxmanashoka5441
    @laxmanashoka5441 หลายเดือนก่อน +1

    Sahashra eka koheda thiyenne

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      සියලු විස්තර වැඩසටහන තුල ඇත

  • @nelumneranjin7544
    @nelumneranjin7544 2 หลายเดือนก่อน +5

    Keyana taram sundara naha...

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      මොකක්ද අසුන්දර

  • @kavinduprabath68
    @kavinduprabath68 2 หลายเดือนก่อน +16

    මේ වැඩසටහන් වලට ඇව්ත් මෙහෙම කීවාට එතනට ගිහාම මේ සුරන්ගනා කතා නෑ මුන් මේවට ඇව්ත් බාගට බාගයක් කියන්නෙ බොරැ

    • @thushaniruwandika9595
      @thushaniruwandika9595 2 หลายเดือนก่อน

      Ammmo ekanam eththa. Ahuwenna epa. Maha boru karanayo. Mage potha ganna 50 000 k illuwa.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      මොකක්ද කියලා තියෙන බොරැ. නිකන් වැඩසටහනක් උඩුගත කරපු ගමන් ඇවිල්ලා මෝඩ Comment දාන්න එපා. ඉස්සෙල්ලා මොනවද කියලා තියෙන්නේ කියලා බලන්න

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      @@thushaniruwandika9595මෙහෙමයි ඔයා ඔය කියන කතාව මම අදාල ආයතන වලින් මීට කලින් අහලා තියෙනවා. ඔයාලා එක ආයතනයකට ගිහින් පොත බාරදීලා රටයන්න එකග වෙලා එනවා.ඊට පස්සේ වෙන ආයතනයකින් යන් ආයේ ගිහින් පොත ඉල්ලනවා. එතකොට කලින් පොත භාරදීපු ආයතනය ඔබේ රැකියාව වෙනුවෙන් කාලය මුදල් සේවකයන් යොදවලා යම් පිරිවැයක් දරලා තියෙන්නේ.ඒ නිසා ඒ ආයතන ඒ ඉටු කරපු කාර්යය වෙනුවෙන් අය කරනවා ඒක හැම ආයතනයකටම පොදුයි.ඒ නිසා ඔබ ඒක ආයතනයක් තෝරගෙන යන්න

    • @kavinduprabath68
      @kavinduprabath68 หลายเดือนก่อน

      @@thebulletsrilanka ඇත්තද දන්න නිසා තමා කියන්නෙ නේද අනික ඔය කියන සුරන්ගනා කතා නෑ ඔතෙන්ට ගිහාම කියන තරමක් බොරැ දේවල් කියන්නෙ ඒ ජෙන්සි කාරයො සල්ලි දෙනවා කීවොත් අපායට හරි යවාවී

    • @sasmichan
      @sasmichan หลายเดือนก่อน

      @@thebulletsrilanka e ayakara ganin thama un higakanne

  • @galuyalu7003
    @galuyalu7003 หลายเดือนก่อน +1

    අවුරුදු 39 වැඩ් අයට රැමේන්යා යන්න බැරිද

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      සියලු විස්තර වැඩසටහන තුල ඇත

  • @user-on3zb6po2f
    @user-on3zb6po2f หลายเดือนก่อน

    ඒකනේ මමත් බැලුවේ යන්නේ කොහෙද මල්ලේ පොල් මූ ප්‍රස්නෙට නෙවෙයි උත්තර දෙන්නේ දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ යූ ටි යුබ් කාරයෝ ෆ් බ් කාරයෝ පොයිය තමයි දාන්නේ නිකන් යවනවා ලූ මුන්ට පිස්සුද අපිට පිස්සුද අපේ රටේ ජීවත් වෙන්න අමාරු නිසා ඉඩකඩ0 උගස් තියලා යන්නේ මුන්ට හෙන ගහනවා මිනිස්සු රවට්ටලා මුන් කෝටි පතියෝ වෙනවා

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน +1

      තමුන් ඉසසෙල්ලා වැඩසටහන බලලා ඉන්න. දාලා තියෙන සටහනෙන්ම තේරෙනවා වැඩසටහන විනාඩියක්වත් නොබලා මෝඩ සටහනක් දාලා තියෙන්නේ කියලා. එහෙම සාමාන්‍ය දැනිමක්වත් නැතැ තමුන්ලා කොහොම රට රැකියාවකට යන්නද? හොදම දේ තමයි යන්න ඉන්න දැනුම කුසලතාවය යමක් තේරැමි ගැනීමේ හැකියාව තියෙන අයට යන්න තියෙන අවස්තාවත් නැති නොකර තමුන්ලා වගේ අය මෙහෙම ඉන්න එක.අනික the bullet වැඩසටහන් උඩුගත කරන්නේ සමාජයට කරන සත්තාරයක් විදිහට. එ නිසා තමුන්ට අනවශ්‍යයි නම් නොබලා ඉන්න.එචිචරයි. අනික the bullet මොන වැඩ සටහනේද කියලා තියෙන්නේ කෝටි ගනන් සල්ලි බැදලා රට යන්න කියලා. තමුන් වගේ කිසි දෙයක් නිවැරදිව හොයන්නේ බලන්නේ නැති අමනොඥ අය කරන දේවල් වලට අපට කළ හැකි දෙයක් නැහැ. තමුනුත් ඒ වගේකියලා හිතෙනවා දාලා තියෙන සටහනින්ම

  • @Sspriyadarshani
    @Sspriyadarshani 2 หลายเดือนก่อน +2

    මට caregiver යන්න උදව් කරන්න

    • @Sspriyadarshani
      @Sspriyadarshani 2 หลายเดือนก่อน +1

      මං ලංකාවේ Experience තියෙනවා nurshing home එකක service letter thiyenawa sahathika thiyenawa

    • @nuwansameeragamage1586
      @nuwansameeragamage1586 2 หลายเดือนก่อน

      ​@@Sspriyadarshaniකොහේද yanna බලාපොරොත්තු wenne

    • @champanilanthi3505
      @champanilanthi3505 2 หลายเดือนก่อน

      ​@@Sspriyadarshani ,hiii

  • @chamilalasanthi472
    @chamilalasanthi472 หลายเดือนก่อน

    Watsap namba akk dnnako

  • @damayanthiperera8178
    @damayanthiperera8178 หลายเดือนก่อน

    Ane epaa

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik หลายเดือนก่อน

    නඩු තියෙද්දි යන්න පුලුවන්ද

  • @-vl4kd
    @-vl4kd 2 หลายเดือนก่อน

    මු උත්තර අවශ්‍යම එවට දෙන්නේ නැනේ😂.

    • @Mr.suddha
      @Mr.suddha 2 หลายเดือนก่อน

      ඉවර වෙනකන් බලන්න

  • @champanilanthi3505
    @champanilanthi3505 2 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ ඉතාලියේ.මෙි රටට එන්න ටිකක් අපහසුයි.

    • @user-cc5fq7jm9n
      @user-cc5fq7jm9n หลายเดือนก่อน

      එනවනන් මොනවාද කරන්න ඕන ඔයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද

    • @Bramasha1987
      @Bramasha1987 หลายเดือนก่อน

      @champanilanthi3505 මටත් එන්න ආසයි.. විස්තර ටිකක් කියන්න පුලුවන්ද

  • @amilathushara7901
    @amilathushara7901 หลายเดือนก่อน

    ලොකු උදව්වක් කරලා දෙන්න පුළුවන් ද🙏🙏🙏

  • @user-bn8ig1bu3j
    @user-bn8ig1bu3j 2 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @SaminiIshara
    @SaminiIshara 2 หลายเดือนก่อน +2

    අනෙ අයියෙ ඔයාගෙ කීමට මේවගේ දෙයක් බලලා අපි රුමේනියා යන්න ලිස්බන් එකට සල්ලි බැන්දා.උන් දැන් පස්ස ගහනවා.වර්ක්පමිට් එකවත් නෑ.අපි අනාථ වෙල වගේ.ඔයාලගෙ වගේ වගක් නෑ.උන් පාස්පෝට් එකවත් දුන්නානන් වෙන් තැනකින් හරි යනවා.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน +4

      මල්ලී ඔය ගැටලුව මම එතුමා එක්ක කතා කලා. දැන් ඉස්සර වගේ නෙමෙයි වීසා වලට අවම මාස අටකට වැඩිය යනවා ඒක තමයි ගැටලුව. ඒක හැම ආයතනයකටම මුහුණදෙන්න වෙලා තියෙන ගැටලවක්. මට විස්තර එවන්න මම පෞද්ගලිකව මැදිහත් වෙලා හොයලා බලන්නම්

    • @SaminiIshara
      @SaminiIshara หลายเดือนก่อน

      @@thebulletsrilanka ෆෛල් නො.759,760,.සාමිනි ඉශාරා රන්වීර.ශාමන් රත්නායක බෝකුබුර.ගලගෙදර.
      දැන් මාස 7යි අයියෙ .මොනවත් කතා නෑ.ෆෝන් ගන්නෙත්100ක් වත් ගත්තහම.

    • @w.m.l.kweerasinghe4481
      @w.m.l.kweerasinghe4481 หลายเดือนก่อน +1

      මමත් මුගෙ වීඩියෝ බලලා තමයී ලිස්බන් එකට සල්ලි බැන්දේ රුමේනියා යන්න මාස 7 පස්සට ඇද්දා ස්ල්ලි දෙන්නෙත් නෑ මේක මෙයාගෙ වැරැද්දක් නෙවෙයි හොරු හදුන්නවලා දෙන්න එපා ලංකාවෙ උන් අනෙ මන්දා

    • @user-eo2ee1ss4d
      @user-eo2ee1ss4d หลายเดือนก่อน

      ලංකාවේ ඒජන්සි වලින් කියන තරම් යූරෝපය වගේ රටවල් වලට යවන්න අමාරුයි සලූලි අරන් අවූරුදූ ගණන් කරකවනවා පස්සේ ටික ටික දෙනවා

    • @SaminiIshara
      @SaminiIshara หลายเดือนก่อน

      @@user-eo2ee1ss4d අමාරුවේ වැටුනද කියලා බයයි.මේ වැඩසටහන බලලා තමා ගියේ .කවුරුත් දැන් නෑ කිසිම කතාවක් 😢😢

  • @user-zp4uo4es3h
    @user-zp4uo4es3h หลายเดือนก่อน

    Wattsap number එක මොකද්ද ..🙄

  • @amilathushara7901
    @amilathushara7901 หลายเดือนก่อน

    අයියෙ ඔයාගේ contact number එක එවන්ඩ පුළුවන්ද

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 2 หลายเดือนก่อน +1

    ❤️

  • @DulangaMadushanka
    @DulangaMadushanka 2 หลายเดือนก่อน +1

    How to apply

    • @thebulletsrilanka
      @thebulletsrilanka  หลายเดือนก่อน

      වැඩසටහන බලන්න