හලාවත ජනතා රැලිය || Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2019
  • 2019-10-31 දින ජාතික ජනබලවේගය හලාවතදී පැවැත්වූ ජන රැලියේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක සහෝදරයා.
    #JvpMediaUnit #Npp

ความคิดเห็น • 214

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 9 วันที่ผ่านมา +35

    නියත ජනපති ඔබයි සහෝදරයා .මාලිමාවට ජයවේවා !!! ජාතික ජනබලවේගයට ජයවේවා !!! රටටම ජයවේවා !!!!!!!👍👍👍

  • @skyline4544
    @skyline4544 4 ปีที่แล้ว +36

    අන්තිම ටික කියද්දි නම් ඇඩුනා...ජය වේවා..

  • @ajanthaherath2987
    @ajanthaherath2987 10 วันที่ผ่านมา +41

    අවසානෙට කියපු වචන පෙල හදපතුලටම වැදුනා හැබැයි හරිම සංවෙිදිකමකුත් එක්ක මෙි වගෙ නායකයෙක් තමා අපෙ රටට ඔින අපෙ සිත ගත සනපුර්ණවම සක්තියක් දහිරියක් එනවා මෙි කතා ඇසෙද්දි ජනතාවගෙ සිතලු කියන්නත් දකින්නත් දුක හදුනන පිරිපුන් නායකයෙක් තමා අනුර කුමාර දිසානායක මෙි සැරෙ ඔබ තමා රටෙි නියත ජනපති වෙන්නෙ ජය ජය ජය වෙිවා මාලිමාවට

  • @nilminifdo1727
    @nilminifdo1727 4 ปีที่แล้ว +38

    ලංකාවේ සිටියානම් අනිවාර්යයෙන්ම එනවා ඔබතුමා ගේ රැලිය බලන්න. අපි හලාවත

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 9 วันที่ผ่านมา +1

      ඔහොම බලන්න සහයෝගය ඇති ජන්දෙ දාමු මාලිමාවට ජය වෙිවා

  • @keerthi12345100
    @keerthi12345100 4 ปีที่แล้ว +36

    අපේ රට ගැන සැබැ අවබොදයක් තියන හැම පුශ්නයකදිම කෙලින්ම කතා කරන 2020ට තරග කරන ජනාදිපති අපේකෂකයන් අතරි හොර බොරූ ,ෆාතන වලට සමිබන්ද සියලුම දේනාට දඩුවමි දේනබව පැදිලිව පුතිපත්තියක් තියන ඵ්කම නායකයා අනුර සහොදරයා විතරයි.අපි ඔහුව අනිවාරයෙන් ජනාදිපති කරවමු. +NPP ජයවෙවා.

    • @keerthi12345100
      @keerthi12345100 4 ปีที่แล้ว +3

      හොර බොරූ ෆාතන නැති ඵ්කම දක්ෂ අපේකෂකයා ඔබ පමනයි.ජයවෙවා.

    • @pushpakumara3922
      @pushpakumara3922 7 วันที่ผ่านมา

      දූෂිත දේශපාළුවන් සිදුකල ඝාතන හා පැහැරගැනීම් ඉදිරි ජනතාවාදී රජයක් යටතේ සුළමුල සොයාගැනීමට පොලීසියට නිදහස ලබාදිය යුතුයි ... !!!
      අනුරකුමාර මහත්මගේ අදහස් දැක්වීම ඉතාමත් වටිනව .
      මාළිමා රජයක් යටතේ ඔවැනි රටක් අපගේ එකම පැතුමයි ... !!!

  • @aselalekamlage1169
    @aselalekamlage1169 4 ปีที่แล้ว +35

    ලොකයෙ කොහෙවත් හොරු රටවල් හදල නෑ...රට හදන්ඩ ජාතික ජන බලවෙගය විතරයි..

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +72

    රටෙි ජනතාවට ඇත්ත කියා දෙන සැබෑ දේශපාලකයා රටෙිම අනාගතය වෙනුවෙන් කැපවෙන ආදරණිය මිනිසා.....AKD දිනවා රට දිනවන්න මාලිමාව ට චන්දය දෙමු. NPP පාලනයක් හදමු.

  • @chandrapalaeheliyagoda2663
    @chandrapalaeheliyagoda2663 2 ปีที่แล้ว +12

    හැම ගමකම නගරයකම රැස්වීමි තියමු

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne หลายเดือนก่อน +6

    මෙම රට හදන්න මාලිමාවට හැර වෙනත් කිසිදු අයෙකුට බැහැ කියන එක ඉස්තිරයි. මෙ පාර මාලිමාවට දීල බලමු.❤❤❤

  • @lokuali931
    @lokuali931 4 ปีที่แล้ว +16

    jayawewa jayawewa jayawewa jayawewa

  • @fdedvhyrrfwqwryygrv8041
    @fdedvhyrrfwqwryygrv8041 4 ปีที่แล้ว +15

    JAYAN JAYA JJB JAYA WEWA.....!!!

  • @sanjayasenviratne8540
    @sanjayasenviratne8540 4 ปีที่แล้ว +22

    Brilliant well educated young Leadership

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว +3

      anagatha sihinaya sebe wewa NPP.

  • @deepanandatheroangunukolap5781
    @deepanandatheroangunukolap5781 ปีที่แล้ว +12

    අනුර කුමාර දිසානායක නෙවෙයි,අනුර කුමාර රටේ නායක.රට වෙනුවෙන් ස්වභාව ධර්මයා නිර්මාණය කළ සැබෑම දියසෙන්.සියලෝම හදුනා ගනිත්වා.ශ්‍රී ලංකාවට ජය වේවා.

  • @houseland9061
    @houseland9061 5 หลายเดือนก่อน +35

    2024 අහන අය ලයික් එකක් දාන් යන්න

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +18

    ශ්‍රිලංකිකයා වහල් මානසිකත්වයෙන් මිදුණු දවසට රටත් දිනුමිි,ජනතාවත් දිනුමිි.එය වැඩි දුරක නොවෙිි.

  • @shayodya
    @shayodya 4 ปีที่แล้ว +33

    Good luck NPP But try to make all VIKALPA’s to get together before Election Day... Wish you all the best for your future.....

  • @priyadarshaniperera8074
    @priyadarshaniperera8074 4 ปีที่แล้ว +17

    Great

  • @denethilakshana5165
    @denethilakshana5165 4 ปีที่แล้ว +32

    අපට රටක්...!
    රටට හෙටක්..!!
    ගෙන එන ආදරණීය අනුර සොයුර.., ඔබට ජය ම ලැබෙනවා සිකුරුයි..!!!
    ඒ විතරක් නෙවෙයි.. අද දවසේ ඔබ වෙනුවෙන් නිහඬ මාධ්‍ය පතාකයෝ සියල්ලෝ ම ඔබ ලඟ ඔබගේ සත්‍යය ලඟ දණින් වැටෙනවා නියතයි..

    • @PiyadasaGamage-nv7im
      @PiyadasaGamage-nv7im 11 วันที่ผ่านมา

      A

    • @kavilokaya2405
      @kavilokaya2405 6 วันที่ผ่านมา

      😅කොයි එකා කතා කරන්නේ තමන්ගේ කිලෝටවල හුනු ගෑවිලාවත් නෑ වාගේ හැබැයි පසු විපරම් කලොත් දැනගන්න ලැබේවි අපි කොතරම් අවිහින්සකද කියල ඒ කෙසේ වෙතත් මෙවර චන්දය ජේ වී පී එකට දෙන්න තීරනය කලබව පිලිගන්න

    • @sewwandiranasingha1070
      @sewwandiranasingha1070 6 วันที่ผ่านมา

      Supir..waDA.SAThna❤

  • @sanathdilan3274
    @sanathdilan3274 4 ปีที่แล้ว +13

    අපි ජාතික ජනබලවේගය වෙනුවෙන් ජන්දය දුන්නා .... postal ........

  • @goldenbee6237
    @goldenbee6237 4 ปีที่แล้ว +14

    Great apeach.Good luck.

  • @user-cl1ig5xc1s
    @user-cl1ig5xc1s 11 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අපේ මුලු පවුලම මාලිමාවට ජයවේවා ඡය සිකුරුයි ජය නියතයි ❤❤❤❤❤

  • @shamankrishantha3752
    @shamankrishantha3752 4 ปีที่แล้ว +12

    මම මහින්දගේ වහලේක් වි සිටියෙමි නමුත් මට දැන් අැත්ත වැටහි අැත

  • @iranganieliyanage780
    @iranganieliyanage780 4 ปีที่แล้ว +12

    Mama srilankawa Na. Namuth apey paranparawatama mama Kiyanawa apey Anura mallita X denna kiyala. God bless you 🙏🙏🙏

  • @tribelife7650
    @tribelife7650 4 ปีที่แล้ว +12

    Anagatha Jananayaka Anura disanayaka jaggarahanaya % 100 visswasi janathage siyata dahakk wasanawe urumaya oba ma ipaduana merena ratai api yanakota arann noyana ratai *

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +4

    ඔහු එදා කීවෙත් ඒ කතාවමයි ඔහු අද කියන්නෙ ත් ඒකතාව මයි.අපි හැමෝම
    එදා ඔහු කියපුදේ ඇහුම්කන් දීල ජනතා විමුක්තිය.උදාකර ගැනීම උදෙසාපෙරමුණ ගත්තානම්.අදවනවිට අපිසතුටින්.

  • @umahewge300
    @umahewge300 4 ปีที่แล้ว +12

    Sahodaraya, even if u can't be the president this time , you need to repeat this speech for next 5years, at least people will understand then , people have started to listening now , we are always with npp, good luck for SL

    • @UD-95
      @UD-95 5 หลายเดือนก่อน

      🙏

  • @KDTV.0
    @KDTV.0 4 ปีที่แล้ว +10

    ලොවෙත් ඔයාට මගෙ චන්දෙ.. බෙස් ලයිප් වලින් නෙට්වටින් මකටින් එක්ක එකතු වෙලා.. සමයා සමාදන රටක් ගොඩ නගනවා මන්තිටුමා.. මෙ කරාන් යන රටක් අපිට එපා.. අලුත් පාලනයාක් අපිට ඔනෙ.. ජය වෙවා.. සදා කලික ඔයා රජ වෙවා...🤗🤗🤗🤗

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +19

    මහ පොළොවත්,මහ පොළොවෙන් යටටත්,මහ පොළොවෙන් උඩත් හඳුනන එකම නායකයා. ඔබ ගව්රවණීයයි.

    • @s.p..1959
      @s.p..1959 ปีที่แล้ว +2

      👌🧭X

  • @hemafonseka1867
    @hemafonseka1867 4 ปีที่แล้ว +16

    MACHAN ANURA,,, UMBALA KIYAPU DEWAL API AHUWA NAM APITA MEHEMA ""KELAWENNE "" NEHE MACHAN!! APITA ""SAMAAWEYAN "" !!

  • @indeerasilva5814
    @indeerasilva5814 4 ปีที่แล้ว +15

    I have a dream. One day Sri Lanka will be a very prosperous country under “Janabalawegaya” It can’t be done without people’s support.So whether you are UNP ,Slfp Muslim Tamil ,Buddhist or Catholics please get together to win Anura. It is our smart people’s choice.The last chance. You can do it.Help!

    • @asokakh1563
      @asokakh1563 4 ปีที่แล้ว

      We believe we can win.

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว +7

    පිරිසිදු නායකත්වයක් වංචාව හොරකමක් කොමිස නැති නායකත්වයක් ජයවේවා

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 ปีที่แล้ว +13

    Dinnath nathath mage chande obata.. Good luck npp..

  • @slpubg7544
    @slpubg7544 4 ปีที่แล้ว +12

    We are with you.

  • @hasankapanditha6641
    @hasankapanditha6641 4 ปีที่แล้ว +12

    sahodarayata jaya wewa

  • @sugathgamage6737
    @sugathgamage6737 ปีที่แล้ว +4

    හදේ හාල් නැති බව නොදත් අපේ අමිමා තාත්තා වගේ මෙදා අපි රැවටෙන්නේ නෑ

  • @nimeshchathuranga1998
    @nimeshchathuranga1998 4 ปีที่แล้ว +12

    If you want to save this country for future generation,please vote for AKD......

  • @umahewge300
    @umahewge300 4 ปีที่แล้ว +11

    Our friends pls share with ur friends and family and encourage them ... for better future = npp

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +5

    Ratata athi ekama balaporoththuwa oba saha obe pakshaya pamanai.obata jaya wewa...

  • @sriyanibah2324
    @sriyanibah2324 9 วันที่ผ่านมา +2

    Niyamaii.niyamaii
    ❤❤diirgausa,labewaa❤anura.k.d.budu.saranai.hadawtinma.❤adaraeii❤

  • @annamarasinghe
    @annamarasinghe 4 ปีที่แล้ว +3

    Hadapiri suba pathum... ediri anaagathaya subaweewaai ekasithin prarthanaa karami.. janathaawata oba penwaa dena aththa peneewa..

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 3 ปีที่แล้ว +6

    මහින්ද කතා කරත්, සජිත් කතා කරත්,රනිල් කතා කරත් මොකා කතා කරත් විසිල් ගහනවා හූ කියනවා කෑ ගහනවා.එත් අනුරගෙ කතාව කරද්දි එකතු වුනේ බුද්ධිමත්තු.ඒ නිසා ඔවුන් නිහඩයි.අහගෙන ඉන්නවා.මොකද ඔවුන් බුද්ධිමත් නිසා දන්නවා මේ කතා ඉස්පිල්ලක් පාපිල්ලක් මග අරින්න හොද නෑ කියලා.ගස් කොලන් පවා සද්ද නෑ.රැහැයියෙක්වත් කෑ ගහන් නෑ.ඉද හිට සතුටට දෙන අප්පුඩිය විතරයි.එයත් ඉතා සංයමව.කෙටි වෙලාවකට. වේදිකාවෙ නෙමේ පාර්ලිමේන්තුවෙත් එහෙමයි. ඉස්සර විමල්ගෙ කතාත් මෙහෙමයි.ඒත් ඒව දැන් කටු ලොවින කතා

  • @donaustralia168
    @donaustralia168 4 ปีที่แล้ว +5

    Good luck Mr Anura diisanayake, excellent speech.

  • @RushanPriyantha
    @RushanPriyantha 5 วันที่ผ่านมา +1

    Api hemdama hithwe merata surapuryak karanna..... eda hirakuduwala legge api,,,,heta ho behi wanna niwahal ratak udauw demu ,,,anurata jayawewa❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanwijerathna9571
    @rohanwijerathna9571 4 ปีที่แล้ว +8

    GOOTA..SAJITH ..GE WAHALLUNTA TAMANGE PANTHIYAWAT TERUM GANITWAA.

  • @krishanjanaka3659
    @krishanjanaka3659 หลายเดือนก่อน +3

    2019 දි මෙකියන දෙවල් ඇහුවානම්.අද මෙවිදියට කෙලවගන්නෙ නැ.

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 9 วันที่ผ่านมา

      තවමත් ඇහුන්කන් නොදෙන අය ඉන්නවා මාලිමාවට ජය වෙිවා

  • @smithcare9137
    @smithcare9137 4 ปีที่แล้ว +5

    THE GENERAL PUBLIC SHOULD UNDERSTAND THE FACT OF THIS SPEECH AND FOLLOW IT FOR A BETTER FUTURE OF SRI LANKA.
    M.CROOS

  • @asokakh1563
    @asokakh1563 4 ปีที่แล้ว +6

    Wijayakgrahanaye sebee mawatha kara gaman karanna api ekathu wemu.athawatahagena api me wawathe idiyatama yamu.akd npp jayaniyathai 2020 aluth nayakayek aluth palanekata sudanam wemu

  • @sehnal139
    @sehnal139 4 ปีที่แล้ว +7

    NO DISLIKE SO FAR, IT IS A GOOD SING

  • @saratwett1346
    @saratwett1346 4 ปีที่แล้ว +5

    Ekama visaduma jathika jana balawegaya. Jayawewa sahodaraya

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +5

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰👍👍👍maya thama wanna ona

  • @manjulanishantha5033
    @manjulanishantha5033 2 ปีที่แล้ว +5

    J V P obalata Jaya athwewa 💕 💯.

  • @TheDambaya
    @TheDambaya 4 ปีที่แล้ว +9

    Mata TH-cam enna DATA ne. Mata Dialog 6 month data free sim ekak thiyenne. Facebook witharayi yanna puluwan. A nisa me video facebook ekata dannath karunika wanna sahodaraya

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 4 วันที่ผ่านมา +1

    තුන්කල්දකින ඉතාම උගත් බුද්දිමත් ආදරණීය අනුර නුබ මේරට බාරගතයුතුමයි තුනුරුවන්සරණයි දිගායුවේවා ආදරෙයි මාලිමාවට ජයවේවා

  • @arachannel5084
    @arachannel5084 4 ปีที่แล้ว +8

    Good speech.

  • @lahiruanthony9280
    @lahiruanthony9280 4 ปีที่แล้ว +8

    obata jaya

  • @kulasinghphd7691
    @kulasinghphd7691 4 ปีที่แล้ว +5

    rata hadanna puluwan nayakaya obai jayawewa

  • @malanjayakodi9333
    @malanjayakodi9333 8 วันที่ผ่านมา +2

    Hodai

  • @NishshankaDisanayake
    @NishshankaDisanayake 7 วันที่ผ่านมา

    මෙි තරමි කාලයක් දුක් වින්දේ අැයි මෙිතරමි වටිනා මොලයකට අැයි අහක දැමිමෙි මෙි අවස්තාව මගහැරැනොත් අපට දෙයියන්ගේ පිහිටයි මෙි මගහැර ගන්න නරකයි සහෝ ජය ජය නියත ජය❤❤❤❤❤

  • @grantanmarketing4970
    @grantanmarketing4970 4 ปีที่แล้ว +9

    Anthima tikanam saratama wadinawa.

  • @fdedvhyrrfwqwryygrv8041
    @fdedvhyrrfwqwryygrv8041 4 ปีที่แล้ว +7

    ETHARA API AMATHAKADA APITA CHANDAYA DANNA KRAMAYAK HADANNA.JAYEN JAYA JJB.

    • @wimalarathnasamarakoom2616
      @wimalarathnasamarakoom2616 7 วันที่ผ่านมา

      Kese ho chandaya venuvenma lankavTa paminena chandaya dinuvan pasu yanna salasannam

  • @supipitarindisusilafaceboo970
    @supipitarindisusilafaceboo970 4 ปีที่แล้ว +7

    AKD JAYAWEWA !

  • @umahewge300
    @umahewge300 4 ปีที่แล้ว +6

    Kavith deyon's proposal is good idea, even if we can't tv channel, at least mass meadia campaign....

  • @sumithragamage4717
    @sumithragamage4717 4 ปีที่แล้ว +7

    Sahatika aththa..ape thana pathila inne pati Danda...amathiya anakota pili ganda...salli kanbda...diunu rata wala thana pathi kiyanne...rate hafana anqyak murucchiyak hari ..wikunanda krama hadanawa...akata ape un. Pansan giya kabbo,naluwi,niliyo,desa palakayo...a with thana pathi wela sapa gannawa...

  • @ManujaPabasara-nr3yr
    @ManujaPabasara-nr3yr 4 วันที่ผ่านมา

    සහෝදරයා ඔබගේ නායකත්වය යටතේ මම රටට ස්වේච්ඡාවෙන්ම වැඩකරන්න ඕනෑම වගකීමක් ගන්නවා.

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 ปีที่แล้ว +5

    Anagathe me rate ipadena, jeewathwena janathawa dan jeewathwena minissunta shapa karai mewani shreshta wada piliwalakata eda nodunnoth. Hariyata dan api parana palakainta shapa karanawa wage. Tikak hithanna..... Mewani buddimath, ugath, awanka nayakayin me maw bime upadinne kalathurakin. Mole pavichchi kara NPP Anura kumara sahodarayawa dinawa, ape ratath dinawamu. Paksha pata nobala honda deeta ekathuwemu. Watichcha ratak hadapu miniseku lesa api heta abimanayen miya yamu...Hariyata japane minissu wage. Jaya wewa.......

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 4 ปีที่แล้ว +5

    Only Solution J.V.P. Government in the near future

  • @chithraagini4737
    @chithraagini4737 13 วันที่ผ่านมา +2

    Niyamae anura❤👍👍👍👍👍👍👍

  • @somaratneherath4747
    @somaratneherath4747 4 ปีที่แล้ว +5

    Well said.

  • @sriyanibah2324
    @sriyanibah2324 9 วันที่ผ่านมา +1

    Ma,.adaraniya.katawa.mulu,mahatma.wexwayata.asewaaa..sobhadamayat.samaga..asirwadayak wewaaa ❤a.k.d.jayWewaaa❤

  • @Thangachchi
    @Thangachchi 7 วันที่ผ่านมา

    සහොදරයා ඔබට ජයෙන් ජය වේවා පතමි!!

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 7 วันที่ผ่านมา

    ආදරනිය අනුර පුතා ඔබ පරිස්සමෙන් .රට වෙනුවෙන් . ඔබ ලාගෙ ආගමනය බලාපොරොත්තුව ඉන්න මම මිත්තනිය ක්.

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +3

    Suppar👌.. ජයවේවා දෙගොල්ලොම av71ක්රටකෑව අපිටත්ඕන බලන්න ඔබතුමාල මොකදකරන්නෙ කියල.

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 8 วันที่ผ่านมา +1

    Ane me tamai ape rata avasyama nayakaya malimawata jayaweva

  • @gihansiwickramasinghe2258
    @gihansiwickramasinghe2258 4 ปีที่แล้ว +4

    Siyallata ihalin siyalla dakimin A k D jayawawa,

  • @gaminibandula8766
    @gaminibandula8766 9 วันที่ผ่านมา +3

    ඔබ දිනුවා නම් රටත් දිනුවා❤

    • @dinushkasampath2134
      @dinushkasampath2134 4 วันที่ผ่านมา +1

      අනිවාරයෙන් දිනනව

  • @PodiMama-ug8qp
    @PodiMama-ug8qp 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 5 หลายเดือนก่อน +4

    Malimawata jayawewa¡¡¡¡¡¡¡¡

  • @PriyanthaGamage-du5kj
    @PriyanthaGamage-du5kj 9 วันที่ผ่านมา +2

    A k d sri lanka. Niw. Prasidants😂❤❤❤❤❤❤❤❤

  • @Darmasiri6
    @Darmasiri6 8 วันที่ผ่านมา +1

    Jayn..jayn❤❤❤❤🎉🎉🎉🎉

  • @nilminifdo1727
    @nilminifdo1727 4 ปีที่แล้ว +15

    උගතුන් තව තවත් ඔබ වටා එකතු වේවා.

  • @user-sr5jh7ek7n
    @user-sr5jh7ek7n 4 วันที่ผ่านมา

    Futùre day tò yòu .andfuture president anura kumara disanayake you must ɓe presidèñent sri lanka jayawewa npp malimawa.❤❤❤❤❤❤🎉🎉🎉

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b 8 วันที่ผ่านมา +2

    ගහට කොළට සතා සීපාවාට තමා ඉපදුණු රටට රටෙි ජීවත් වන මිනිසුනට ආදරය කරන මිනිසා අනුර කුමාර දිසානායක මීළග ජනාධිපති ලෙස පත් කර ගනිමු!

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 9 วันที่ผ่านมา +1

    Eda kiyapu deval harakta terune ne ada attha vela 2024 next prasident ANURA❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithragamage4717
    @sumithragamage4717 4 ปีที่แล้ว +4

    Me minissuntath mada gahana kalakanni innawa ne. Ranila hari mahinsaya hari lagata giyoth...ki kotiyak deida...sukara wansayata kiyak dunnada ada higanna ada prkoti pathiya.....mewa minissu therum gatha uthui...

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +3

    🙏🙏🙏🇱🇰✌️❤️

  • @prjayantha9441
    @prjayantha9441 8 วันที่ผ่านมา +1

    MALIMAWATA JAYAWEWA 🎉 JANABALA WEGAYATA JAYA WEWA

  • @RoniAbesekara
    @RoniAbesekara 5 วันที่ผ่านมา +1

    අනුර.නායකතුමනිඅද.රටෙපුධාන.අායතනවැඩ.වර්ජන.හ්තුවෙන්.ජන්දය.පුමාදයවිමෙ.අවධානමක්වනබව..පෙනෙ

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne หลายเดือนก่อน +2

    මන්ත්‍රීට විශ්‍රාම වැටුපක් ගෙවන්නෙ අවුරුදු පහක් තිස්සේ අපේ බදු මුදල් හොරා කාපු නිසා.ඒකට සාධාරණයක් කරන්න.😅😅😅😅😅😅

  • @SuperErosh
    @SuperErosh 4 ปีที่แล้ว +3

    This is only intelligent politics and pure.but majority sri lankans cant figure out.

  • @upulchampika8362
    @upulchampika8362 ปีที่แล้ว +2

    Jayawewa jvp jayawewa npp

  • @life-68
    @life-68 4 ปีที่แล้ว +3

    Superb

  • @user-zr4nr9di2s
    @user-zr4nr9di2s 2 ปีที่แล้ว +4

    JVP jaya

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 6 วันที่ผ่านมา

    මාළිමාව දිනේවා මාළිමාවට ජයවේවා ස්තුතියි අනුර.සහෝදරයා ජයවේවා ❤

  • @SilwaEA12
    @SilwaEA12 9 วันที่ผ่านมา +3

    Npp ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @lathabaddage1585
    @lathabaddage1585 7 วันที่ผ่านมา +1

    ඔබයි අපේ දුප්පතාගේ හිතවතා. මාලිමාවට ජය වේවා !

  • @Thangachchi
    @Thangachchi 7 วันที่ผ่านมา

    ඔබ තුමාට ජයවේවා පතමි

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 4 ปีที่แล้ว +2

    ☝️👍👍👍👍👍

  • @mallikasilva9850
    @mallikasilva9850 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 10 วันที่ผ่านมา +2

    මහපොළවේ යථාර්ථය ❤❤❤ AKD ❤️❤️❤️

  • @user-hl2yb1qg5t
    @user-hl2yb1qg5t 2 วันที่ผ่านมา

    Anura api hadawathin obata jaya pathanawa