"රාජපක්ෂලා දැන් ඔයගොල්ලො යන්න" - Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st #anurakumaradissanayake

ความคิดเห็น • 1.8K

  • @sriruwan
    @sriruwan 2 ปีที่แล้ว +154

    ජයවේවා සහෝදර සහෝදරවරුණි.. මේ සටන අපි ජයග්‍රහණයෙන්ම කෙලවර කරමු!

  • @slgeo1692
    @slgeo1692 2 ปีที่แล้ว +27

    අන්තෙටම කෙලවිලා ඉන්න මොහොතක ඔබ අද අයෙම අපිට බලාපොරොත්තුවක් ඇතිකලා ජය වේවා සහෝදරයා. මේ රටේ ජීවත්වන සුවහසක් ජනතාව වෙනුවෙන් ඔබව දින විමට එක හිතින් කැපවෙමි ජයවේවා ❤️❤️

  • @prabhathsupun536
    @prabhathsupun536 2 ปีที่แล้ว +93

    ගැම්මක් තමා ... අපේ කොල්ලා සුපිරි .. කොන්ද පනතියෙන කොල්ලෙක්🙏🙏🙏 😍 මුන් එලවලා අපේ පාලනයක් හදමු අනුර අයියා ..

    • @jbsaumya7876
      @jbsaumya7876 7 หลายเดือนก่อน

      එක්වෙමු රොක්වෙමු ජයගමු දරුවන්ට සතුටින් ඉන්න රටක් හදමු තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා

  • @hansakavideo2933
    @hansakavideo2933 2 ปีที่แล้ว +113

    ජය වේවා ...
    අපිත් අහුවුණා ගෝඨාභය ට ..
    ආයෙ අහුවෙන්නෑ..
    අපි මින් ඉදිරියට ඔබතුමා සමගයි...
    ආදරෙයි❤❤❤❤❤❤

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +13

    මම ල‍ංකිවේ දැක්ක..නිවැරදි ලස්සනට කතා කරන දේශපාලන නියමුවා..අනුරයි...
    ඔබට ජයවේවා..❤🌈🌈

  • @dimuthukumara4687
    @dimuthukumara4687 2 ปีที่แล้ว +423

    ජනතාවගේ දුක වෙනුවෙන් ජාතික ජනබල වේගය දිනවීමට කමන්ට් කරපු සහෝදර සහෝදරියන්ට මාගේ උත්තමාචාරය..ජය වේවා..jvp..❤️❤️❤️❤️

    • @aselasampath611
      @aselasampath611 2 ปีที่แล้ว +10

      🔥

    • @madawa342
      @madawa342 2 ปีที่แล้ว +10

      Adarei jvp♥️♥️♥️

    • @geethamala7835
      @geethamala7835 2 ปีที่แล้ว +5

      👏👏👏👏👏👏👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +2

      Api rattaran anura mathidu samaga api ( sajit anuramathidu samaga dhipatthama ikatu we ratabara ganna samagiwa) mamaobatumata..jayawewa sambudu saranai j v p ♥😀❤🎶😄👌♥😀❤🎶😄👌♥😀❤🎶😄88

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +2

      අපිව මැරෙල වැටෙනකන් ද යකෝ තව කල් ගන්නෙ... ඉක්මනට මොකක් හරි කරපිය අපිව මරාගන්නෙ නැතුව...

  • @1948feb04
    @1948feb04 2 ปีที่แล้ว +439

    සිරස විතරයි ලයිව් දෙන්නේ... සම්පුර්ණ කතාවම.. සිරසට තුති.

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 ปีที่แล้ว +3

      සිරස සජිත්ට බව හොදට මතක තියා ගනින් උබ

    • @pggunasinghe4462
      @pggunasinghe4462 2 ปีที่แล้ว +4

      සිරස ජනගත වෙලා.ඉතිහාසගත වේවි.වෙනස් කරගන්න එපා.

    • @shawnboy85
      @shawnboy85 2 ปีที่แล้ว

      Sirasata one buru puthano misak anura kumara nemei....

    • @සීහෙළ
      @සීහෙළ 2 ปีที่แล้ว +2

      @@shiransuranjith9491 දැං එහෙම නෑ බං. දැං වැඩිය jvp ekata

  • @surangaliyanage7189
    @surangaliyanage7189 2 ปีที่แล้ว +159

    74 වසරක පිළිකාව රටින් තුරන් කිරීමට ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්ය ලැබේවා.අපි ඔබ සමඟයි.

  • @isalicom8824
    @isalicom8824 2 ปีที่แล้ว +40

    ජයවේවා ජන බලවේගයට....ස්තූතියි සිරස මාධ්‍ය ජාලයට....💖💖

  • @shanestinguard9385
    @shanestinguard9385 2 ปีที่แล้ว +190

    3% බැහැලා හිටපු වෙලාවේ හඳුන්නෙත්ති මහතාට ලබා දුන්න අවස්ථාව නිසා ජනතාවගේ මතය ජාතික ජන බලවේගය කෙරෙහි යොමු වුනා... ස්තූතියි සිරස...

    • @nishshangkaabhayarawana5988
      @nishshangkaabhayarawana5988 2 ปีที่แล้ว

    • @sherwingomes1071
      @sherwingomes1071 2 ปีที่แล้ว +1

      Yes agreed totally In my opinion Mr. Handunetti is underused by his own party. He should be brought more into leadership for his total unbiased and straightforward thinking and expressions. Also the politburo of the JVP and also the nation itself has not fully appreciated his contribution to the Cope committee.

    • @AinraKalashr
      @AinraKalashr 5 หลายเดือนก่อน

      R😢​@@nishshangkaabhayarawana5988

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +538

    අඩුපාඩු වැරදි ඇති, මේ මොහොතේ සාපෙක්ශව තියන හොඳම විසඳුම අනුර , ජය

    • @Samsam-pm3vo
      @Samsam-pm3vo 2 ปีที่แล้ว +46

      අඩුපාඩුවකට තියෙන්නේ හොරකම් නොකරපු එකයි..මමත් දුන්නේ මෙතුවක් කල් රජපක්සලාට

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +35

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +36

      අඩු පාඩුවකට තියන්නෙ බත් පැකට් බෙදලා බෝතල් බෙදල මිනිස්සු රවට්ටල ඡන්දෙ ගත්තෙ නැති එක තමයි.ඒකනෙ පැරදුනෙ මෙච්චරකල්

    • @toprank4971
      @toprank4971 2 ปีที่แล้ว +8

      @@Samsam-pm3vo ඇත්ත කතා කරපු එකම වටිනව මචං 🙏👍

    • @soisvejai8771
      @soisvejai8771 2 ปีที่แล้ว +7

      @@Samsam-pm3vo හරියටම කීවා 👍

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 2 ปีที่แล้ว +15

    ඉස්තුතියි සිරස වැඩි ගුවන් කාලයක් වෙන් කලාට .වෙන විකල්ප නැ රටට ජා.ජ.බ හැර. ජයවේවා සහෝදරයිනි.

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 2 ปีที่แล้ว +240

    බලු ආන්ඩුවට දැන් හීන්දාඩිට දාලා
    👏👏👏👏👏👏
    අපේ සහාය දිගටම NPP එකට.
    සිරස TV එකට හදවතින්ම ස්තූතියි..

    • @upulsantha7455
      @upulsantha7455 2 ปีที่แล้ว +4

      Aniwa atta

    • @danushkabandaras634
      @danushkabandaras634 2 ปีที่แล้ว +3

      වසර 74 තට්ටු මරු ක්‍රමයේ දේශපාලිනික Football ගැසීම දැන් අවසාන කලයුතු කාලය එළඹ ඇත .

    • @JayanthiChandra-hc4qh
      @JayanthiChandra-hc4qh 2 หลายเดือนก่อน

      😊😊

    • @JayanthiChandra-hc4qh
      @JayanthiChandra-hc4qh 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @philomenafernando3842
    @philomenafernando3842 2 ปีที่แล้ว +35

    නිකන්ම පලවා හරින්න එපා. උන්ට දඩුවම් දිය යුතුයි. ජීවිතාන්තය දක්වා උන් සිරගත කල යුතුයි.

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna 2 ปีที่แล้ว +42

    ජය වේවා

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว +38

    සමාජය වෙනස් වෙමින් පවතී මේවට බස්වලින් සෙනග ඇදලා නැහැ නියමයි

  • @hemaw1657
    @hemaw1657 2 ปีที่แล้ว +175

    මේ "ජරා ආන්ඩුව " පැරදවීමට "එක ශක්තිමත් විපක්ෂයක්" විකල්පයක් වශයෙන් ගොඩනැන්වියයුතුයි! " ජාතික ජනබලවේගය-JVP" සමග එක්තුවී සටන ගෙනියමු. ජයවේවා!!! 👍

  • @padumasiridesilva2126
    @padumasiridesilva2126 2 ปีที่แล้ว +16

    ජය වේවා සහෝ, ජයවේවා, ජය නියතයි අපි නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ඔබලා රට බාර ගන්න කල්. 👍👍👍👍👍🙏🙏🙏💯

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 ปีที่แล้ว +469

    අරක්කු කාලට බත් පැකට් එකට සල්ලි වලට ගන්න බැරි ජනතාව. ජයවේවා 🌹🌹🌹දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් ආපු සියළුම දෙනාට ජාතියේ ප්‍රණාමය 🌹

    • @malalachernobyl5594
      @malalachernobyl5594 2 ปีที่แล้ว +3

      @SRI LANKAN 🇱🇰
      මෙයාලා දෙපාරක්ම බලය ගන්න කල දේ මතක් කර ගත්තම බලය ගත්තොත් කරන දේ ඕනා ගොනෙකුට උනත් හිතා ගන්න හැකි නේ.

    • @darshanahk-9678
      @darshanahk-9678 2 ปีที่แล้ว

      Nugegodata awanam balanna thibba lane asse kale bothal gahapu widiha kattiya.......... paw bn ubala

    • @lalithpushpakumara6262
      @lalithpushpakumara6262 2 ปีที่แล้ว

      @SRI LANKAN 🇱🇰 >j him9jii999j}0000000000000

    • @lalithpushpakumara6262
      @lalithpushpakumara6262 2 ปีที่แล้ว

      0000000

    • @lalithpushpakumara6262
      @lalithpushpakumara6262 2 ปีที่แล้ว

      @SRI LANKAN 🇱🇰 889

  • @insuranceadvisor4189
    @insuranceadvisor4189 2 ปีที่แล้ว +23

    ජය වේවා.... ජයම වේවා. මේ පින්බිම බේරාගැනීමට එක්වන ඔබ සැමට ප්‍රනාමය. ජය වේවා... අනුර දිසානායක අයියේ. මේ රට රාජපක්ශ හිවලුන්ගෙන් බේරාගන්න.

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +21

    අනුර කුමාර දිසානායක සහෝදරයානනි ඔබට ජයවේවා 🇱🇰👏👏👏👏👏👏👏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +9

    ජයවේවා ❤❤❤💐💐💐 අපේ රටට අපේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ සිතුම් පැතුම් ❤️❤️❤️ ඉටුවන යුගයක් උදාවේවා

  • @sampathp.r9461
    @sampathp.r9461 2 ปีที่แล้ว +421

    අනිවාර්යයෙන්ම අපේ රටට ජය!!!👍👍👍ජාතික ජන බලවේගයට ජයවේවා!!!

    • @aselasampath611
      @aselasampath611 2 ปีที่แล้ว +1

      👍👍👍🔥

    • @krishanthaweerasinghe716
      @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

      👍👍👍👍x

    • @sampathp.r9461
      @sampathp.r9461 2 ปีที่แล้ว

      @@aselasampath611 👍

    • @sampathp.r9461
      @sampathp.r9461 2 ปีที่แล้ว +1

      @@krishanthaweerasinghe716 👍

    • @Ranuka..
      @Ranuka.. 2 ปีที่แล้ว +3

      Likes 263 thiyana hinda ahanne, Rata diunu karanda, rate nishpadana wadi karanda anura kumarage dakma gana eka wachanayakwath katha keruwada?
      Ethakota api chande dila dinawanne anith aandu walata bana bana inna kenekwada? Ape Ratata ona athithayata bana bana apiwa rawattala aurudu gaana deshaplanakyanda????????????

  • @dmwsuper2110
    @dmwsuper2110 2 ปีที่แล้ว +42

    අනේ අපේ රටෙි මිනිසුනේ පුරුදු පක්ෂ පාට අමතක කරල දැන් එන්න හැමෝම එකට එකතු වෙමු අපේ අහිංසක පුංචි පැටවුන්ගේ අනාගතය වෙනුවෙන්....

  • @slrajaratacricket4173
    @slrajaratacricket4173 2 ปีที่แล้ว +417

    සිරස මාධ්‍ය ජාලයට මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ හද පිරි ස්තුතිය . Sl Rajarata cricket චැනල් එකට ඔබගේ සහයෝගයක් ලබා දෙන්න 🙏❤️

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +14

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 2 ปีที่แล้ว +10

      රටට ආදරය කරන සිරස ❤️

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว +7

      අනිත් මිද්‍ය ජාලා වලට සාපේක්ෂව සිරස වටිනව

    • @bhagyadewmini972
      @bhagyadewmini972 2 ปีที่แล้ว +6

      Sirasa hemadam ehemai..ape gdr mn podi kale idan thaththa blnne sirasa news...

    • @soisvejai8771
      @soisvejai8771 2 ปีที่แล้ว +5

      සිරස ඔබට සිරසනමා ආචාර කරමු සිරස ඔබ මේ කරන්නේ මහා ජාතික කර්තව්‍යයකි ජාතික මෙහෙවරකි සිරස ඔබට ගොඩාක් ස්තුතියි 🙏❤️💐 ජයවේවා ජනතාවට.

  • @prsannalalith5684
    @prsannalalith5684 2 ปีที่แล้ว +18

    සිරසට ආචාරය රට වෙනුවෙන් 🙏🙏🙏

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 2 ปีที่แล้ว +78

    මේ ජනගග ගලාගෙන එන්නේ අනුරාධපුරයේ වන්දනා මාන කරන්න නොවේ... බත් පැකට් එකට හෝ අරක්කු කාලට නොවේ.. මේ තමයි රටට ආදරෙ කරන සර්ව පාස්වික ආදරනීය මිනිස්සු ජා.ජ.බ.වේ යට ජයෙන් ජයම වේවා

  • @sepalikaviroshani3472
    @sepalikaviroshani3472 2 ปีที่แล้ว +62

    👍👍👍අවසන් බලාපොරොත්තුව

  • @dilshanbalasooriya5214
    @dilshanbalasooriya5214 2 ปีที่แล้ว +6

    සිරස නාලිකාවට බොහොම ස්තුතියි ❤️

  • @hashanmadushanka4173
    @hashanmadushanka4173 2 ปีที่แล้ว +303

    අනුර නායකයානෙනි, අපේ රටේ අධ්‍යාපනයේ සිට සෑම දෙයක්ම අවුල් වී ඇත... දියුණු රටවල මෙන් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ...🙏 රටට ජය වේවා ...

    • @malalachernobyl5594
      @malalachernobyl5594 2 ปีที่แล้ว

      මෙයාලා දෙපාරක්ම බලය ගන්න කල දේ මතක් කර ගත්තම බලය ගත්තොත් කරන දේ බූරැවෙකුට උනත් හිතා ගන්න හැකි නේ.

    • @rashantrex5406
      @rashantrex5406 2 ปีที่แล้ว +9

      @@malalachernobyl5594 කාලකන්නි ,තොපි අතීතෙම ජීවත් වෙයන්. කාලකන්නි

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +1

      Mahanuwara serama j v p ♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤😍✨💕🙌♥❤ j v p yan rata babaliwa jayawewathilohoguru sambudu saranai j v p ♥❤💖💕😄😍♥❤💖💕😄😍♥❤💖💕😄😍♥❤💖💕😄😍♥❤💖💕OK OK OK OK OK apigi srattharan kada anura mathidu j v p ♥😄👌😀😆🤣♥😄👌😀8k

    • @anurasampath219
      @anurasampath219 2 ปีที่แล้ว

      ano gon harako me rata keli keli walata wikunana akekta uba wage harakek ilaga para chande dei.ubata daruwo nathuwa athi.eth apata ape daruwanta thiyenne me rata witharai

    • @sasika9388
      @sasika9388 2 ปีที่แล้ว

      @@malalachernobyl5594 🤣🤣🤣

  • @bhanukapramod7916
    @bhanukapramod7916 2 ปีที่แล้ว +9

    රත්තරන්ලා ඔක්කොම ඔය කමේන්ට් දානව වගේම ඊලග ජනාධිපති වශයෙන් අපේ අනුර සහෝදරයාව පත් කරන්න වග බලාගමු ආදරෙයි ❤

  • @himalchathuranga5374
    @himalchathuranga5374 2 ปีที่แล้ว +55

    මේ පාර නම් දිනන්නම ඕනි. අපේ ජන්දය ඔබට. ❤️

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +25

    නියම දියසෙන් ඔබතුමා පමණයි මොකද අපි දැකලා නෑ ඔබතුමන්ලා කවදාවත්ම මිත්‍යා මත පසුපස යන වග ජයවේවා අනාගත ගැලවුම්කාරැනේ

  • @MettaLovingKindness
    @MettaLovingKindness 2 ปีที่แล้ว +62

    It's pretty admirable that Sirasa TV broadcasted the whole speech. Thanks for that. An unbiased media is the most important thing that can change the minds of the people.

    • @daviS98765
      @daviS98765 2 ปีที่แล้ว +2

      Yes, These people need a media to go through the people of the country, and its really happy to sea that the Peoples' Channel take the responsibility.

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว

      most of the corrupted channels should be sealed .. & court proceedings initiated asap ...

  • @wwsthushara7706
    @wwsthushara7706 2 ปีที่แล้ว +23

    මෙය ජයග්‍රහණය දක්වා ගෙන යන්න අනුර සහොදරයාගේ නායකත්වයෙන් ජාතික ජනබලවෙගයට කතිරයක් දක්වාම පසුත්රටට ජයක්ග්‍රහනය ගෙන එනතේක් එකවෙන්න ජය වේවා!!!

  • @ashan4254
    @ashan4254 2 ปีที่แล้ว +185

    මේක තව ඉවසන්න බෑ තව මාස කීපයක් යද්දි අපි මැරිල ඉදී. මිනිස්සු ඔක්කොම පාරට ගෙන්නල ආන්ඩුව පන්නන්න නායකත්වය දෙන්න.

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +9

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @sumanalathiqtt6968
      @sumanalathiqtt6968 2 ปีที่แล้ว +3

      Oba hary

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 2 ปีที่แล้ว +4

      Ekata machn hariyata pvt gov job karana minissu dawas dekak Colombo walata awa nam athi.. Ekam de minissu okkoma ekata ekathu wenna oni.. Eka me lankawe wei kiyala hithenna amrui

    • @gimhanperera9230
      @gimhanperera9230 2 ปีที่แล้ว

      @@ruwanranganathpathirana514 dan patan aran thiyenne ❤️

  • @deepthikadilhani1891
    @deepthikadilhani1891 2 ปีที่แล้ว +19

    කොලේ බලන් කියවන්නෙ නැ..
    සුපිරි ඇත්ත කියන්න කොල ඔනී නෑ.. ජය වේවා JVP💓💓💓

  • @r.s.k7224
    @r.s.k7224 2 ปีที่แล้ว +50

    අනුර දිසානායක මැතිදුණි ඔබට මගෙ මවුබිමෙ අනාගතය බාරයි...
    අහිංසක දරුපැටවුන්ගෙ නිදහස් නිවහල් දෙශය ගොඩනගනු මැනවි 🙏🙏🙏💐💐💐🙋🙋🙋🙋✈✈✈

    • @dileepaappuhami9465
      @dileepaappuhami9465 2 ปีที่แล้ว +2

      අනේ කරදෙනු මැනවි වගේ..වචන අනුර සහෝදරයාට නොකියමු ..අපි එකතුවෙලා මේක කරමු ඒකට අනුර සහෝදරයා නායකත්වය ගන්න වගේ අභිමානවත් වචන ඉයන්න ...

    • @elizabethambrose2388
      @elizabethambrose2388 2 ปีที่แล้ว

      Mr anura please translate you speech in tamil language. It is better to tamil people

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว +1

    අපේ රටේ සැබෑ නායකයා බිහි වී ඇත.දිවි පුදා රකිමු මේ ජන වරම...✊✊✊❤️❤️

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +46

    ඔබේ ජනරැලියට සහබාගි වෙන්න බැරිඋනා ඒත් අපි ඔබ සමගයි ජයවේවා 🕜🕜🕜🕜🕜❌

  • @manojpriyantha3793
    @manojpriyantha3793 2 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි අනුර කුමාර දිසානායක
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +95

    අනුර සහෝදරය ජයවේවා ජවිපෙට ජයවේවා මගේ රටට ජයවේවා

  • @nadeeshanipshalika1138
    @nadeeshanipshalika1138 2 ปีที่แล้ว +99

    ජය වෙිවා🙏 අපි මෙි ක්‍රමය වෙනස් කර රට ගොඩ නගමු

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +3

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @nimaldayasiri5388
      @nimaldayasiri5388 2 ปีที่แล้ว

      ආණ්ඩුව අසමත් ,විපක්ෂය ද අසමත් ඔය සහෝදරවරැ දැනට අසමත් නැ හැබැයි ඇත්ත කියන්ඩ ඔය මහත්වරු ආවත් ඩොලර් ප්‍රශ්නය විදේශ ණය අර්බුදය ,ගැස් ,පෙට්‍රල් ,ඩීසල් පෝලිම් නවත්වන්න කාලයක් යන බව රටට කියන්න,රට ගොඩ ගන්න විදිය රටට කියන්න බුදු දහම දිවි හිමියෙන් සුරකිනවා කියලා රටට කියන්න ,පෙඩරල් උතුරට දෙන්නෙ නැ කියන්ඩ එදාට අපි තීර්ණය කරනවා තෙරුවන් සරණයි

  • @damithdissanayake1964
    @damithdissanayake1964 2 ปีที่แล้ว +18

    කතා අහගෙන හිටියට වැඩැක් නැ ඡන්දෙ දීපල්ලා..

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 2 ปีที่แล้ว +466

    සිරස මෙි මොහොතේ ඉටු කරන ජාතික මෙහෙවරට අපගේ පුනාමය දිගටම ජ.ජන බලවෙිගය වෙනුවෙන් පෙනිසිටින්න

  • @sarathkumara1487
    @sarathkumara1487 2 ปีที่แล้ว +2

    ගමනක් යමු . අපේ සහය ඔබ තුමාට.👏👏👏🙏

  • @omegawidumal4041
    @omegawidumal4041 2 ปีที่แล้ว +44

    ජේවීපී 1ට 1අවස්තාවක් දීලා බලමු. ජයවේවා! හැබැයි unp srilanka එකෙක්වත් පක්ෂයට ගන්නවා නෙමෙයි.

  • @mohammadranees35
    @mohammadranees35 2 ปีที่แล้ว +3

    First of all thanks to...sirasa to publish anura speech officially... well done guys...let's unite all for the betterment of Sri Lanka. ..jayawewa NPP

  • @TL-de6ik
    @TL-de6ik 2 ปีที่แล้ว +20

    ගෝට පිස්සු කෙළිනකොට සජිත්ව ගෙන්න කට්ටියක් දගලනවා හැබැයි පිස්සෙක් වෙනුවට තවත් පිස්සෙක් ගෙනල්ලා වැඩක් නැ. අනුර කුමාර තමයි එකම විසඳුම

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 2 ปีที่แล้ว +259

    ආදරෙයි රට වෙනුවෙන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා එක්වු ජනතාවෙනි ජාතිය එක බලයක් වටා ගොනු කිරිමට එකතු කිරිමට වෙර දරන අනුර කුමාර ඇතුලු ජාතික ජන බලවේගයෙ සියලු සාමාජික සාමාජිකාවනි විදේශීය රටවල සේවය කරන හැම වෙනුවෙන් මම ඕමාන් රාජ්‍යයේ සිට සුභාශිංශනය පුද කරමි විශේෂයෙන්ම ජාතික මෙහෙවරක යෙදෙන සිරස tv ආයතනයට ගොඩාක් ස්තුතියි

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +7

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @aselasampath611
      @aselasampath611 2 ปีที่แล้ว

      Hm

    • @upulsanuki2521
      @upulsanuki2521 2 ปีที่แล้ว

      ස්තූතිය ♥️ඔබට

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 2 ปีที่แล้ว +1

    මේ කතාව කනට නෙමේ ඇහෙන්නේ.හදවතට.ජයවේවා .💪💪💪

  • @wgmsdwanigasekara9348
    @wgmsdwanigasekara9348 2 ปีที่แล้ว +82

    අපේ රටේ අනාගතය.ජය නියතයි.අපේ දරුවන්ගේ අනාගතය .
    අතිතයේ සිදුවිම් අනාගතයට පාඩමක් කර ගමු.

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +2

    මෙම රැලිය නැරබු ජනතාවනි ඔයාලට මගේ ප්‍රනාමය,,,ජයවිවා,,,

  • @pradeepsandaruwan2591
    @pradeepsandaruwan2591 2 ปีที่แล้ว +51

    jvp ආණ්ඩුවක් හදමු ඉක්මනට.. ජයවේවා ජෙව්පී

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 2 ปีที่แล้ว +3

    අපි මෙයාලටත් දීලා බලමු සහෝදරවරුනි🙂

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 ปีที่แล้ว +231

    ජය වේවා JVP / NPP සහොදර සහොදරියන්ට....
    සමස්ත ජනතාවම දැන් අප සමග අත්වැල් බැදගෙන අවසානයි ....
    ඔහොම යං....ඔහොම යං...
    ජය නියතයි ....!...!...!

    • @galmunigesunilgunarathna9008
      @galmunigesunilgunarathna9008 2 ปีที่แล้ว +5

      God bless you brother

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +8

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @ටොමියා-ෂ4ණ
      @ටොමියා-ෂ4ණ 2 ปีที่แล้ว +1

      @@sahanuddeepanacovers5995 අපි සබ් කරලා තියෙන්නෙ

  • @Gamarala1234
    @Gamarala1234 2 ปีที่แล้ว +22

    අති විශිෂ්ඨ දේශනයක්
    "මේ රට හදන්න, උඩ සිට බිම දක්වා වැඩ කරන්න කැමති, පරම පවිත්‍ර චේතනාවෙන් රට හදන්න කැපවුණ මහජන ව්‍යාපාරයක් ඕන."

  • @ස්වරාක්ෂා
    @ස්වරාක්ෂා 2 ปีที่แล้ว +117

    කෝ බලන්න ගිය පාර වෙන අයට දීලා මෙවර ජවිපෙ තෝරා ගත්ත අය

    • @garlicfabric8825
      @garlicfabric8825 2 ปีที่แล้ว

      Appo na jvp ekatanam denne na kohomath.

    • @RajaKurera-m4m
      @RajaKurera-m4m 6 หลายเดือนก่อน

      ංඉහල ල

    • @thakshisenani3075
      @thakshisenani3075 5 หลายเดือนก่อน

      Mamath..me sare family pitimma malimawatai

  • @sleurochannel8912
    @sleurochannel8912 2 ปีที่แล้ว +35

    අපේ රට හදන්නට හැකියාව ඇති ඵකම බලවේගය, ජයවේවා.......

  • @ndsampath3975
    @ndsampath3975 2 ปีที่แล้ว +135

    ❤👍🙏🙏🙏 ජාතික ජනබලවෙගයට සිරස මාද්ය ජලයට අපගේ ප්‍රණාමය

    • @chindralatea940
      @chindralatea940 2 ปีที่แล้ว

      👎👎👎👎👎👎👎

    • @gunathilakahettiarachchi4838
      @gunathilakahettiarachchi4838 2 ปีที่แล้ว +6

      සිරසට විතරයි මචං කශේරැකාවක් තියෙන්නෙ අනෙක් නාලිකාවල කශේරැකාවක් නැහැනෙ උන් ගැඩිවිල්ලො

    • @upulsantha7455
      @upulsantha7455 2 ปีที่แล้ว +2

      Aniwa anith maadaya ranjan kiyuwea atta ewa gena

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 2 ปีที่แล้ว +3

    හරි ...ආයේත් බලාපොරොත්තුවක් දුන්න ...ඒක මා වැනි උන් ගත්තා ...අවිශ්වාසය ..සැකය අතහැර ආයිමත් නැගිටිමු....විශ්වාසය මත ඉවසන්නම් ..ජයවේවා ....

  • @shashikawijekoon7547
    @shashikawijekoon7547 2 ปีที่แล้ว +41

    ජය වේවා සහෝදරයා ....

  • @omarelimarath
    @omarelimarath 2 ปีที่แล้ว +2

    Our next hope for the future srilanka. sir mr. Anura Kumara Dissanayake. Waiting for your actions soon🙏🏼
    Sir we loves your from eastern and western europe 🤝🏼❣❣🤝🏼

  • @asankakurera5029
    @asankakurera5029 2 ปีที่แล้ว +1

    Niyamaii sir asa Tv💪💪💪💪💪👍👍👍💯💯💯🙏🙏🙏❤❤

  • @sriyanganayanajith344
    @sriyanganayanajith344 2 ปีที่แล้ว +14

    Excellent and Billion Words Sir.....

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +31

    දූෂනයෙන් තොර ආදර්ශමත් නායකත්වයක් සදහා AKD ප්‍රමුඛ JVP දිනවමූ .... ජය වේවා JVP ....
    නිදොස්කොට නිදහස් කල සහ මිනීමරු හොර නායකයන්ට දඩුවම් ලබා දෙන්න ජේවීපි ය දිනවමූ .... 👍👍

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว +6

    👍👍❤ මේක පාර අනිවාර්යෙන් ම දිනවමු...

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 2 ปีที่แล้ว +2

    ජයවේවා! ජයවේවා!අනිවාර්යෙන් ඔබලා තමයි මේ ර‍ට හදන්න ඉන්න එකම අවංක දේශපාලන පක්‍ෂය!ස්තුතියි අනුර කුමාර මහත්මායා!👍👍👍👍

  • @Lion_club22
    @Lion_club22 2 ปีที่แล้ว +150

    රටට හැමදාමත් ආදරේ සිරසෙන් ඉල්ලන්නේ JVP එකට උදව් කරන්න.....PLEASE❤️❤️❤️

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +10

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 2 ปีที่แล้ว +5

      ඔව් ඔබ හරි. මොවුන් රට ජාතියට සැබෑ ආදරයක් ඇති පිරිසක් බවට විශ්වාස කල හැකි තැනට, තම ප්‍රතිරූපය ගොඩ නගා ගත්, අවංක බව ක්‍රියාවෙන්ම ඔප්පු කල පිරිසක්. මේ රටේ බුද්ධිමත් සියලුම ජනතාව මොවුන් වටා එක් වී අවසන්. මේ ඔවුන්ට සහය වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතක්.

    • @safbpro1111
      @safbpro1111 2 ปีที่แล้ว +4

      Aniwaryen help krnn sirasa

    • @soisvejai8771
      @soisvejai8771 2 ปีที่แล้ว +3

      @@anuruddhabandara4176 අනීවාර්යයෙන්ම 👍

    • @thisarikarathnayaka7966
      @thisarikarathnayaka7966 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @winkathir
    @winkathir 2 ปีที่แล้ว +3

    We agree with you Mr. Anura.. We need a change. but do not fall into same pit. God protectss our motherland

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 ปีที่แล้ว +25

    ජයවෙවා ආයෙ අපිත් JVP එකට තමා 👍👍👍💐💐💐

  • @vidurangawijenayaka5458
    @vidurangawijenayaka5458 2 ปีที่แล้ว +174

    මිනිස්සුන්ගේ මොළය පෑදුන එක ගැන පුදුම සතුටක් තියෙන්නේ....

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤❤ 👍👍

    • @සමන්-න5ඝ
      @සමන්-න5ඝ 2 ปีที่แล้ว +4

      තාම පෑදුන් දැන් තමයි පෑදිගන එන්නේ ..🔔💪

  • @slpt1028
    @slpt1028 2 ปีที่แล้ว +32

    ජය වේවා. ලබන පාර රට ගොඩගන්න ඉන්න එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක පමණි. ජය

  • @pahantharuwa5815
    @pahantharuwa5815 2 ปีที่แล้ว +40

    සියලුම බලවේගයන් අභිභවා සැබෑ ජනබලවේගයයි මේ.

  • @d.p247
    @d.p247 2 ปีที่แล้ว +6

    මෙතන ඉන්නෙ තැලිල පොඩිවෙලා,රටේ පාලනය එපා වෙලා ඉන්න ජනතාවයි මෙයාල ඉල්ලන්නෙ රටේ ලොකු වෙනසක් අනිවාරෙන්ම විශ්වාසය රැකගෙන ඉදිරියට යන්න ජයවේව....

  • @percyrajapaksha5789
    @percyrajapaksha5789 2 ปีที่แล้ว +8

    NPP ජයග්‍රහණය කරා යන ගමනට උනුසුම් සුබ පැතුම් . සිරස ට විශේෂ ප්‍රනාමය.ඔබේ මැදිහත් වීම ජනතාවාදී සාදාරන මැදිහත් වීමක්.

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +52

    අපි ඔබ තුමා සමඟයි!!♥️♥️ මේ රටේ නායකත්වයට සුදුසු එකම පුද්ගලයා ඔබයි. ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා!!♥️♥️

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

  • @sandunkrishantha
    @sandunkrishantha 2 ปีที่แล้ว +2

    ජය වේවා ❤️👊

  • @embassyembassy8319
    @embassyembassy8319 2 ปีที่แล้ว +70

    අනාගත ජනාධිපති සහෝදරයාට ජයවේවා

  • @shanikarathnayaka7884
    @shanikarathnayaka7884 2 ปีที่แล้ว +2

    ජය වේවා 👍👍👍👏👏👏

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +347

    අාණ්ඩුවේ තක්කඩින්ට උණගන්න ලබන පාර රට ජව්පෙට......🙏🙏🙏🙏

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +17

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 2 ปีที่แล้ว +2

      @@sahanuddeepanacovers5995 ❤❤👍👍

    • @ranjithnandasiri8851
      @ranjithnandasiri8851 2 ปีที่แล้ว

      Zy
      @@sahanuddeepanacovers5995

    • @ranjithnandasiri8851
      @ranjithnandasiri8851 2 ปีที่แล้ว

      @@sahanuddeepanacovers5995 3

  • @rusirunethmina6241
    @rusirunethmina6241 2 ปีที่แล้ว +43

    21 minutes ago
    ජය වේවා JVP / NPP සහොදර සහොදරියන්ට....

  • @dila1957
    @dila1957 2 ปีที่แล้ว +201

    ඊලග චන්දෙදි ජනතා විමුක්ති පෙරමුණට චන්දෙ දෙන අය මෙකට ලයික් එකක් දාගෙන යන්න

    • @dayadayananda7466
      @dayadayananda7466 10 หลายเดือนก่อน +1

      😅

    • @moladanda
      @moladanda 5 หลายเดือนก่อน +1

      69 ලක්ශයකියින් මේකේ Coments තියෙන්නේ කීයද . මේ හැම යුටියුබ් වල මාලිමාවට ජය කියලා තියෙන්නේ එකම fake accounts වලින් විතරයි .

  • @Laiyainfb
    @Laiyainfb 2 ปีที่แล้ว +92

    ජය වේවා සහෝදරවරුනි

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +2

    ජය වේවා සහෝදරයා ඔබලාගෙ දැක්ම පැහැදිලියි දුර්ජන පක්ෂ දෙකටම අපි ඦන්දය දුන්නා ආය නැහැ ඒ මෝඩකම ඉවරයි අපි ඔබලා සමඟ ලස්සන රටක් ලස්සන හෙටක් වෙනුවෙන් කැප වෙමු ...✌️✌️✌️👌👌🙏🙏🙏🙏

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +311

    ජය වෙවා ජාතික ජනබල වෙගයට අපි හැමදාම ඔබලට ආදරේයි අනේ අපි වෙනුවෙන් මැදිහත් වෙලා මුන් ටික ගහලා එලවන්න අපිට මෙහෙම දුක් විදින්න බැහැ 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

    • @BanduKarunarathne
      @BanduKarunarathne 2 ปีที่แล้ว +1

      Mata eduna comment ekata

    • @krishanthaweerasinghe716
      @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @dnatapaththu2093
      @dnatapaththu2093 2 ปีที่แล้ว

      Karai karai unuth ekai munuth eka okun hemotam balathanhaw minissunt adarene enm palayalla ara samuluwat gim ubalage visadum denna ona minissu wenuwen boradiye malu bannethiwa merate minissu hari modai

    • @pathmasiriamarasingha5561
      @pathmasiriamarasingha5561 2 ปีที่แล้ว +1

      @@BanduKarunarathne 1965 සිට අප සිටියේ ඔබ සමගයි.j

    • @dnatapaththu2093
      @dnatapaththu2093 2 ปีที่แล้ว

      @Nipun Nirmana oya mokekwath newei oya hemagena api ithim dannawne denat desapalane nethi kenek t api chande denne

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ජය💜

  • @rohanreginald596
    @rohanreginald596 2 ปีที่แล้ว +18

    ජයවේවා ජයවේවා ජයවේවා .

  • @saranichamathka7586
    @saranichamathka7586 2 ปีที่แล้ว +7

    ඔබට දුන් චන්දය ගැන කවදාවත් දුක් උනේ නෑ හැමදාමත් ඇත්ත කතා කලා ජනතාව වෙනුවෙන් .ජාතික ජනබලවේගයට හැමෝම සහය දක්වමු.එක වතාවක් ආන්ඩු බලය ලබා දෙමු. ප්‍රදාන පක්ශ 2 ට අවුරුදු 74 ක් රැවටුනා ඇති .තවත් නැති වෙන්න දෙයක් නැති තරමට පත් වෙලා ඉන්න වෙලාවේ බුද්ද්මත් වෙමු .ටකරන් කොලේට බත් පැකට් එකට රැටවෙන්න එපා.අනාගතය වෙනුවෙන් බුද්දිමත් වෙමු ❤

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 ปีที่แล้ว +51

    ජය වෙවා රටට යහපතක් වෙවා

  • @udarachinthaka9929
    @udarachinthaka9929 2 ปีที่แล้ว +3

    Sirasa the peoples channel 😍😍😍
    You are so much appreciated
    Please continue this further more making our country again

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 ปีที่แล้ว +30

    සහොදරය 😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isurusilva9970
    @isurusilva9970 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා මගේ රටට ජයවේවා

  • @vitanagepriyankara306
    @vitanagepriyankara306 2 ปีที่แล้ว +28

    පළමුව සිරසට ස්තුතිය අනුරකුමාර සහෝදරයාගේ සිංහ හඩට රාජපක්ෂ නරි පවුල වෙවුලලා සිටින වෙලාවක් රාජපක්ෂ පවුලටම මෙිි රටින් පිටවන්න ඉඩතියන්න එපා

  • @dhananjayaarambepola1730
    @dhananjayaarambepola1730 2 ปีที่แล้ว +3

    ජය වේවා... NPP ජය වේවා...
    සිරස... ජය වේවා... ලංකා මාතා...

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +25

    ජයෙන්ම ජයවේවා ජාතික ජන බලවේගයට එකතුවෙමු ජයගමු ජයවේවා මාලිමාවට 🧭🧭🧭🧭🧭✖️✖️✖️✖️✖️ ජයවේවා AKD අපි ඔබ සමගයි 🙏❤️👍💐

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +3

    🔥🔥🔥💪💪💪නියමසිංහයෙක් ඉදිරියට ම යන්න ජාතික ජනබල වේගයට ජයවේවා අපී ඔබ‍සමගින් 💯💯💯💯

  • @sugathkumara3100
    @sugathkumara3100 2 ปีที่แล้ว +96

    පවුල් පාලනයට තිත තියමු... අපේ රට ගොඩනගන්න එකතුවෙමු....

    • @pathummendis8349
      @pathummendis8349 2 ปีที่แล้ว

      මූන් ඔක්කොම යාළුවො මල්ලි කියලා එකක් මතකද දන්නෑ

    • @Daywansha
      @Daywansha 3 หลายเดือนก่อน

      Hora thakkàdi deesapalu gon hiwal rela jevithanthay a dakwa hiragedarata dakka ratà goda nangamu jaya jaya jaya jaya
      Me

  • @wwsthushara7706
    @wwsthushara7706 2 ปีที่แล้ว +3

    රටට ජය වේවා!!! ජා ජනභලවෙගය දිනේවා.රටට ජාතියට ජය වේවා!!!!

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +62

    ජය වේවා අනුර සහෝදරයා ආදරෙයි

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +1

      JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කර සහය වෙමු

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว

      @@sahanuddeepanacovers5995 ඔය කමෙන්ටු වේම ලින්ක් එක දාන්න සහෝදරයා