මාලිමාවට හිත බැන්ද කතාව | Samantha Vidyarathne | හාරිස්පත්තුව ආසන සමුළුව | 2023.06.24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2023
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/npp-policies/
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/අර්බුදය-ජය-ගැනීමට/
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 622

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 ปีที่แล้ว +96

    ඌව වෙල්ලස්ස කේශර සින්හනාදය හාරිස්පතුවෙන්
    රටක් වටින කටක්
    නියතයි ජය මාලිමාව

    • @maduraenterprises8262
      @maduraenterprises8262 ปีที่แล้ว +14

      Superb සහෝදරයා ඔයාගෙ වචනෙ

    • @dilaniperera7509
      @dilaniperera7509 10 หลายเดือนก่อน +4

      අනිවා මලන්ඩි❤️

    • @nimanthasajeewa129
      @nimanthasajeewa129 9 หลายเดือนก่อน +2

    • @daisy-pb8qj
      @daisy-pb8qj หลายเดือนก่อน

      Samantha is one of the best . He wis a pioneer of social service and people welfare

  • @WorldWithChathum
    @WorldWithChathum ปีที่แล้ว +74

    අනේ සමන්ත සහෝදරයා ඔබේ කථාව නම් ඛත් නැති ව අහන්න පුළුවන්.

  • @sithumshadow5070
    @sithumshadow5070 ปีที่แล้ว +45

    Npp jaya wewa

  • @couplelovers9229
    @couplelovers9229 ปีที่แล้ว +23

    JVP ♥️💯👍

  • @lakiya333
    @lakiya333 ปีที่แล้ว +24

    ජය වේවා බුද්ධිමත් සියලුම ජනතාව ට🤘🤘❤

  • @prabathlandege6743
    @prabathlandege6743 ปีที่แล้ว +28

    Npp jayawewa❤

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 ปีที่แล้ว +27

    සියලුම ජනතාව සාමයෙන් ,සහෝදරත්වයෙන් එකම අරමුණක් ඇතිව යන ගමනක් ජයවේවා .

  • @hkdsenarath4421
    @hkdsenarath4421 ปีที่แล้ว +13

    ❤🎉great speech Samantha brother thanks

  • @chamilajayawardhana9761
    @chamilajayawardhana9761 ปีที่แล้ว +20

    අපේ ගමම මාලිමාවට

  • @turneyindrajith8967
    @turneyindrajith8967 ปีที่แล้ว +45

    මාළිමාවට රැළ්ලක් නෙවෙයි ෴.ජනතා හදවතේ ඇති වෙගවත් ගැම්මයි එය නව ගමනක් යැමට

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 ปีที่แล้ว +27

    මාළිමාවට ජය වෙිවා .

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 ปีที่แล้ว +23

    Jayawewa npp

  • @ashokajayakodi8127
    @ashokajayakodi8127 ปีที่แล้ว +42

    ජය වේවා ජාතික ජනබල වේගයට

  • @edwardcosta3113
    @edwardcosta3113 ปีที่แล้ว +14

    ❤❤❤❤❤

  • @ratna1958
    @ratna1958 ปีที่แล้ว +31

    මේ වචන එන්නෙ හදවතේ ලියාපු වචන.ගලපන්නෙ automatically. මේමොනව කිව්වත් ලංකාවෙ බුරැවන්ට , මීහරකුන්ට තෝරාදෙන්නෙ කොහොමද? මාලිමාවට ජයවේවා

  • @dayamadarasinghe9227
    @dayamadarasinghe9227 ปีที่แล้ว +10

    Jayawewa jayawewa jayawewa 👍👍👍👍👍

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว +31

    මගෙද හිත බැන්දා

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do ปีที่แล้ว +101

    ජාතික ජනබලවේගයට ජයවේවා.හාරිස්පත්තුව ජනතාවට ජයවේවා මලිමාවට ජයවේවා අපි ඔබ සමගයි.ජයවේවා ජයවේවා❤❤❤🎉🎉🎉

    • @KapilaWimalasena
      @KapilaWimalasena ปีที่แล้ว +8

      ජයවේවා

    • @samudrarajapaksha2744
      @samudrarajapaksha2744 ปีที่แล้ว +2

      Me.samantha.ubalat.den.api.jari.asareiii.eth.meka.kiyannna.wenawa.ubalath.unata.rata.kanna.ida.dila.jukanawada.kiyala.hithenawa.ae.nisa.gahala.hari..gamu.apith.ennan.nethinan.mn.wage.hiyhana.minissu.godak.innaw.aublawath.epa.wei.thawath.kal.giyoth0kkam

    • @user-ug2mq2rg8l
      @user-ug2mq2rg8l 9 หลายเดือนก่อน

      ​@@KapilaWimalasenau😊😊

    • @anuraweeratna6604
      @anuraweeratna6604 9 หลายเดือนก่อน

      ​@@samudrarajapaksha2744❤a%££x,¹°°

    • @lalwijenayaka1625
      @lalwijenayaka1625 9 หลายเดือนก่อน

      ​@@KapilaWimalasena1

  • @sudarmabandara2449
    @sudarmabandara2449 10 หลายเดือนก่อน +12

    සමන්ත සහෝදරයා ❤ 👍 ඔය කවිය හැම රැස්විමකම ගායනා කරන්න..මාලිමාවට ජය වේවා ❤️❤️

  • @roshanpercy6854
    @roshanpercy6854 ปีที่แล้ว +10

    ❤ජයවේවා

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +38

    ජයවේවා ජයවේවා මැතිදුනි ලක්මව රැකගමු අවස්ථාවාදී දෙශපාලනයෙන් මිදෙමු කෘෂිකාර්මික රටක් හදමු

    • @dilaniperera7509
      @dilaniperera7509 10 หลายเดือนก่อน +2

      සාර කෙතේ අස්වනු පීදෙන්නෙ පුතුනිඔබේ නමටයි.කම්හල්නව නිපැයුම් නිමවන්නේ ඒසුරතල් පුතුටයි❤️

  • @amilawijearthna3555
    @amilawijearthna3555 ปีที่แล้ว +31

    One of Best politician . Great speech.

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +24

    අපිත් ආසයි ........ එන්න අපි ළගටත්... අපි දුප්පත් තමයි , අපි ආදරෙයි අවංක මිනිසුන්ට , අපි ආසයි ඔබලා වගේ අලුත් විදියට හිතන මිනිසුන්ට , අපි ආසයි තරුණ , ජව සම්පන්න වැදගත් , ආදර්ශමත් , ඇත්තටම උගත් නායකයන්ට , අපේ ප්‍රදේශ වලටත් එන්න , අපි ආදරෙයි මාලිමාවට ,,, මොන ටොෆි දුන්නත් කවුරු මොන මගුල දුන්නත් අනිවාර්යයෙන් අපි මාලිමාව එක්කයි පවුල් පිටින්. අපිට එකෙක් වත් වැඩක් නෑ........ ගෙදරින් ගෙනල්ලාත් නෑ........ ගෙදර එක්කන් යන්න ඕනිත් නෑ......... අවංක මිනිස්සු කොතනද අපි එතන

  • @nimalherath3950
    @nimalherath3950 ปีที่แล้ว +26

    සුපිරි දේශනය NPP ජයවේවා

  • @palaweerarathna1836
    @palaweerarathna1836 ปีที่แล้ว +19

    Npp jvp ජයවේවා

  • @anilliyanage1505
    @anilliyanage1505 ปีที่แล้ว +14

    Excellent speech.

  • @kasunil1879
    @kasunil1879 ปีที่แล้ว +8

    ටොප් කතාව ,,,👍👍සුපිරි මල්ලි ,❤

  • @user-nq6gw7jl8r
    @user-nq6gw7jl8r ปีที่แล้ว +9

    ජයවේවා ....

  • @hgkalum2239
    @hgkalum2239 ปีที่แล้ว +12

    ජයවේවා මාලිමාවට JVP n NPP

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +19

    ඔබේ කතාව කීප සැරයක්ම ඇහැව්වා .හරිම අර්තවත් රසවත් කතාවක් .ජනතාව දැනුවත් කළාට බොහොම පින් .UK අපි

  • @mahilalwanasinghe4446
    @mahilalwanasinghe4446 ปีที่แล้ว +18

    අපෙ පක්සය සංතොසයි.....

  • @sanathjayaruwan4246
    @sanathjayaruwan4246 ปีที่แล้ว +52

    මාලිමවට සුපිරි තුනෙන් දෙකේ බලය ලගදීම එනවා ජයවේවා

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +14

    🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹

  • @sisilpalitha9581
    @sisilpalitha9581 ปีที่แล้ว +6

    හාරිස්පත්තුවටජයවෙිවා රටටජයවෙිවා

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +27

    අද ලංකාවේ ලොකුම පක්ෂය ජාතික
    ජනබලවේගය මේවනවිට සාර්ථකව ඉදිරියට.....

  • @nalinkt7588
    @nalinkt7588 ปีที่แล้ว +15

    හදවතින්ම මාලිමාවට ..❤❤❤

  • @sanilmunasinghe2435
    @sanilmunasinghe2435 ปีที่แล้ว +28

    ඉතාම විශිෂ්ටතම දේශණය,ජයවේවා සහෝදර.

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 11 หลายเดือนก่อน +30

    හීනා ගොඩාක් තිබුනා. නමුත් දැන් තියෙන්නේ එකම එක හීනයයි මැරෙන්න කලින් මාළිමා රජයක් යටතේ මෙි රටෙි ජීවත් වෙන්න එචිචරයි..🇱🇰🇱🇰

    • @dilaniperera7509
      @dilaniperera7509 10 หลายเดือนก่อน +6

      ඔයාගේ පිරිසිදු චේතනාව ඒකාන්තයෙන්ම ඉශ්ඨ වේවා.

    • @mahindakarunarathna2017
      @mahindakarunarathna2017 8 หลายเดือนก่อน +4

      Oya kathawama thamai sahodaraya mamath kiyanne jayawewa ..nopp jayawewa .mage mau bimata

  • @susilgamini4243
    @susilgamini4243 ปีที่แล้ว +14

    NPP ජයවෙිවා !!! 👍👍👍🎉️🎉️🎉️

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 ปีที่แล้ว +17

    ❤❤ ජය වේවා ජය වේවා❤❤❤

  • @kavindubandara5348
    @kavindubandara5348 ปีที่แล้ว +10

    ඔයාට අපෙ ❤❤❤❤❤❤🎉🎉

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 11 หลายเดือนก่อน +6

    අපේ ගැමිම ඔබයි සහෝ.....

  • @worldcover7102
    @worldcover7102 ปีที่แล้ว +29

    ආදරෙයි ආදරෙයි මාලිමාව හෙට
    දිනන ලංකා සජිත් රනිල් රාජපක්ෂ ලා පිටිපස්සේ 74 වසරක් ගියා ඇති හැරෙමු තාත්තේ අම්මේ දුවේ පුතේ අපේ රට අපේ කරගමු .

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha8653 ปีที่แล้ว +12

    ❤️❤️මාලිමාවට ජයවෙවා

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 ปีที่แล้ว +10

    🎉❤malimawata jayaweewa

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +45

    හදවතේ සහෝදරය සහෝදරිය ඔබ තුමන්ලාට අපි බොක්කෙන්ම සහයෝගය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️👍🏼❤️❤️

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 8 หลายเดือนก่อน

      අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 ปีที่แล้ว +5

    ජය වෙිවා .

  • @thilinarajapathiranalage2848
    @thilinarajapathiranalage2848 ปีที่แล้ว +37

    නිර්ව්‍යාජ නායකත්වය ඇත්තේ NPP තුල පමණයි ❤❤

  • @karuadhikari7599
    @karuadhikari7599 ปีที่แล้ว +11

    Jayawewa NPP

  • @jagathroland219
    @jagathroland219 ปีที่แล้ว +30

    ජයවේවා ❤🙏

  • @SadeeshaRanasinghe-po1hy
    @SadeeshaRanasinghe-po1hy ปีที่แล้ว +6

    Jaya niyathai

  • @m.cfernando8805
    @m.cfernando8805 10 หลายเดือนก่อน +10

    ඔබ තුමා ගේ කතාව අති විෂිෂ්ටයි.අපේ මෙි කඩා වැටුනු රට මෙම අර්බුදයෙන් ගලවා ගැනිිම N.PP වන ඔබ තුමාලාට භාර යි ජයෙන් ජය නියතයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @SusilAyupala
      @SusilAyupala 7 หลายเดือนก่อน

      Malimawata jayawewa niyamai ❤️🙏👍✝️

  • @sunilbandara5100
    @sunilbandara5100 ปีที่แล้ว +25

    හාරිස්පත්තුව මාලිමා ජණ ගගට ජාතියේම ප්‍රණාමය පුද කරමි බුදු සරණයි

  • @sarasavi7898
    @sarasavi7898 ปีที่แล้ว +84

    හාරිස්පත්තුව කියන්නෙ යූඑන්පී එක දීර්ඝකාලීනව දිනපු ආසනයක්. ඒත් දියුණුවක් නෑ. අද ඔවුන් මාලිමාව තෝරාගැනීම පිළිබඳව සතුටුයි

    • @jayaweerailukkubura9844
      @jayaweerailukkubura9844 ปีที่แล้ว +3

      Ow දැන් තේරුම් අරගෙන, ඒක හොඳයි

    • @wissiongard4783
      @wissiongard4783 ปีที่แล้ว +5

    • @dmwimalasena858
      @dmwimalasena858 ปีที่แล้ว +1

      Ok

    • @antonfaranando
      @antonfaranando 10 หลายเดือนก่อน +1

      CEB bila 550 kapanawa munta Hana 7wadiyan wathura bila 5000/kapana ballanta ayee mage manapaya nee

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 ปีที่แล้ว +28

    ජයෙන් ජය

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy3250 ปีที่แล้ว +6

    Jayawewa

  • @kajayawardena1300
    @kajayawardena1300 ปีที่แล้ว +49

    ජාතික ජන බලවෙගයට එකතුවි සිටින විද්වතුන්ගේ සැදුම් ලත් නිහතමානි බුද්දිමත් නායකත්වයට රටේ ත් ජන තාවගෙ ත් වසනාව ජයවෙවා ජයවෙවා ජයවෙවා

    • @nimaldharmarathne3575
      @nimaldharmarathne3575 8 หลายเดือนก่อน

      when an election comes you will be. surpriced to see the huge number of votes from everynook and corner of sri lanka onbehalf of. jathuka. janabala wegaya.

    • @darshanidisanayaka9293
      @darshanidisanayaka9293 7 หลายเดือนก่อน

  • @dinasenaKumburahenagamaralalag
    @dinasenaKumburahenagamaralalag 8 หลายเดือนก่อน +6

    වෙල්ලස්සේ අපේ සිංහයාට ජයෙන් ජයම වේවා

  • @lahirudihan4716
    @lahirudihan4716 ปีที่แล้ว +28

    කවිය ලස්සනයි ❤❤❤👊🇱🇰🇧🇭

  • @nayarkumara9356
    @nayarkumara9356 11 หลายเดือนก่อน +4

    ❤රට ගොඩදාන්න සහයඅපෙන් මාලිමාවට රටටමජයවෙවා

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว +13

    මින්මතු මාලිමාව හැර වෙන විකල්ප කිසිවක් අපිට රටට නැත වස්කවි කියා පාදඩ රනිලා පන්නමු වැලිකඩටම අපේ විද්‍යා සහෝදරයට දීර්ඝායුෂ පතමි ජයවේවා

    • @user-fy3wq6rb8z
      @user-fy3wq6rb8z 6 หลายเดือนก่อน

      රනියා නරියා භූගතව පලයා!

  • @mohamedtsaldin
    @mohamedtsaldin ปีที่แล้ว +21

    Jaya WEWA NPP ❤❤❤❤👍👍👍👍

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +16

    87 , 88 ගැන කතා කරන මෝඩ ගෝත ළිං මැඩි මානසිකත්වයක් තියෙන නූගත් හැත්තක් තාම මේ සමාජයේ ඉන්නවා ... උන් දන්නේ නෑ අවුරුදු 75 තිස්සේ අනිත් උන් ලේ බහින්ඩම ඇරලා තියෙන වග. දැන් උන් අරින්නේ........... හීනියට ........ අපිට ඉතින් දැනෙනවා....... මොකද අපි ඉස්කෝලෙ ගියානේ.......... ගියේ නැති බහුතරයක් අප්පලා ඉන්නකම් හරක් මහා පුටු වල

  • @kosalabandara6223
    @kosalabandara6223 ปีที่แล้ว +5

    Npp පමණයි. අපේ සියලූම ඡන්ද මාලිමාව ටම පමණයි. අනිවාර්යෙන්ම මාලිමාව දන්වනවා. අපි බණ්ඩාරවෙල ජනතාව

  • @m.bjayasingha1073
    @m.bjayasingha1073 ปีที่แล้ว +3

    ජයවේවා මාලිමාවට අපි හැමෝම ඔබසමගයි අනිවාර්යෙන් ජය අපටයි

  • @malithlakshan5986
    @malithlakshan5986 ปีที่แล้ว +5

    ජයවේවා සහොදරයා .අපි අනිවාර්යයෙන්ම මාලිමවට අතිවිසිස්ට ජයග්‍රහණයක් ලබාදෙනවාමයි

    • @sumithwanniarachchi9949
      @sumithwanniarachchi9949 7 หลายเดือนก่อน

      ජය වේවා සහෝදරයා

    • @user-jn6fg9xi1t
      @user-jn6fg9xi1t 8 วันที่ผ่านมา

      I am awear of srilanka politics since 1956. I DID Meet Mr. Rohana Wijeweera whilst travelling in Train to Galle. He travels in Ruhunu Kumari. I too go in the same train during weekends. The compartment is the Buffet Bogie. He also makes serious allegations about the UNP government. Once I asked him what you will do if given Power. The only answer he gives is give us power we will do. I challenged him to explain in brief. He never replied but started talking about revolution. I told him to his face you will never succeed.
      :08 4:08 his

  • @edwardnawarathne892
    @edwardnawarathne892 ปีที่แล้ว +8

    NPP Jayawewa

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว +7

    කවිය....... 😊

  • @dpw-un2ql
    @dpw-un2ql ปีที่แล้ว +4

    අහන්න ආසයි ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +16

    පොහොට්ටුව, යූඑන්පී පුවක් මල පොලවේ ගැහුව වගේ නොවේ පෙරේතය පොලවේ ගැහුව වගෙයි. සියලුම අවයව ඇස්ගෙඩි, බඩවැල්, අතපය ඇඟිලි නියපොතු පවා දශ දිසාවම විසිරිලා ගඳ ගහනව.

    • @anilappuhamy
      @anilappuhamy 9 หลายเดือนก่อน

      Hodha wedei, maalimaawata jaya sekurui

    • @shanthikumarasinghe9147
      @shanthikumarasinghe9147 4 หลายเดือนก่อน

      රටට ජයවේවා❤❤❤❤❤❤❤

  • @user-gv6cf1bw4i
    @user-gv6cf1bw4i 8 หลายเดือนก่อน +3

    හදවතින්ම මාලිමාව ට. හාරිස්පත්තුව ජනතාවට ජයවේවා! සමන්ත සහෝදරයාගේ කථාව අර්ථවත්.සුබ පතමි.

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +4

    අපි කොහොමත් මාලිමාවට . ඔබතුමාගේ කතා අහන්න හරිම ආසයි . කියනදේ හරියටම හරි . මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා .

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 11 หลายเดือนก่อน +26

    වෙන පක්ශයක කතාවකුයි මේ පක්ශයෙ කාතාවකුයි ඇහුවම තේරෙනව ගත යුතු තීරනය 🔥❤️

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +5

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @samanjansz6346
    @samanjansz6346 ปีที่แล้ว +34

    ජයවෙවා!1987,88හරිස්පත්තුව අසනෙ ජිවත් වුව අයෙක් හැටියට මගේ සුභ පැතුම්....
    ..🎉🎉

  • @chandanakumara6140
    @chandanakumara6140 ปีที่แล้ว +7

    Ape le ubath ❤ nosehenna sinhlaa kma

  • @dilaniperera7509
    @dilaniperera7509 10 หลายเดือนก่อน +3

    හාරිස්පත්තුව වීරෝදාර ජනතාවට ජයවේවා මේ පැමින සිටින්නේ තමන් ගැන විතරක් හිතන වන්ක මිනිස්සු නොවේ තමන් ගැනත් අනුන් ගැනත් හිතන අවන්ක මිනිස්සු. ..ඔබ සියලු දෙනාට බුදු සරනයි යහපතක්ම වේවා. තබන තබන අඩියක් අඩියක් පාසා සුවද මල් වරුසා වෑටේවා. කිසිදු කරදාරයක් භාදකයක් නොම වේවා❤️👍

  • @RoyeleLojicke
    @RoyeleLojicke 8 หลายเดือนก่อน +2

    ජයවේවා!!! ❤❤💪💪👍

  • @thurstan1989
    @thurstan1989 ปีที่แล้ว +102

    වර්තමාන දේශපාලනයේ අව්‍යාජතම මිනිසා... තෙරුවන් සරණයි සමන්ත සහෝ... 🙏🙏

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 ปีที่แล้ว +28

    මේ කතා අහලවත් හැදියල්ලා දැන් .. ජයවේවා සමන්ත සහෝදරයා ඔයාගෙ කතාවක් අහනවා කියන්නෙ පුදුම සතුටක් හිනාව අවවාදය හාස්‍යය හැමදේම එකතු වෙලා ජයවේවා ❤❤❤❤❤

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +4

    ජාතික ජනබලවේගයට ජයවේවා.හාරිස්පත්තුව ජනතාවට ජයවේවා මලිමාවට ජයවේවා අපි ඔබ සමගයි.ජයවේවා ජයවේවා❤❤❤🎉 APPRECIATED TAKE CARE LOVE YOU ALL PROUD OF YOU ALL N PP SAVE THIS COUNTRY DOONER THE BEST 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤👍🏼❤වර්තමාන දේශපාලනයේ අව්‍යාජතම මිනිසා... තෙරුවන් සරණයි සමන්ත සහෝ... 🙏🙏 JAYAWEWA 🙏🏻🙏🏻
    State of Survival SRI LANKA

  • @domari9459
    @domari9459 11 หลายเดือนก่อน +4

    Beautiful poetry to wake up our people. Thank you brother Samantha.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 ปีที่แล้ว +17

    ජාතික ජන බලවේග ආණ්ඩුවක් හදමු මේ රට ගොඩ ගන්න

  • @RanjthRanjthranjth
    @RanjthRanjthranjth ปีที่แล้ว +12

    Api hamamatsu npp

  • @kodithuwakkukankanamagenev9107
    @kodithuwakkukankanamagenev9107 ปีที่แล้ว +15

    Npp dinawamu

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 ปีที่แล้ว +79

    ජ.වි. පෙ. ප්‍රමුඛ ජාතික ජනබල වේගය බලයට පත් කිරීම සඳහා සංවිධානය වූ ආදරණීය හාරිස්පත්තුව ජනතාවට අපේ හෘදයංගම ශුපැතුම්!💓🌹💕💖

    • @NisansalaMadushani-bn6ir
      @NisansalaMadushani-bn6ir 11 หลายเดือนก่อน +1

      P

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 11 หลายเดือนก่อน +1

      Maalimawa kiyanne ganda gahana prodaawak666😢😢😢😢😢😢😢😢😢😢

    • @nihalranjithhettiarachchi2838
      @nihalranjithhettiarachchi2838 10 หลายเดือนก่อน

      සුබ පැතුම්

    • @anilappuhamy
      @anilappuhamy 9 หลายเดือนก่อน

      @@ranjithgunatilaka7311 awu,,, 75 rata kaapu, rata bankoloth karapu aandu suwadhai dha?

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 9 หลายเดือนก่อน

      @@anilappuhamy sri lankaawa dann harima moday, topita Sajitla honda vady, dann kabalen lipata, umbala puka puchaganta apa, ape rate suwadinathwaya nathiwenda itama lagay, topita ona lapayata puka denna vitarada, tope hadawaha andakaray,

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 11 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @user-rf4rt4dv8p
    @user-rf4rt4dv8p 9 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරයා 👍

  • @isharaans
    @isharaans 8 หลายเดือนก่อน +2

    ජයවේවා . ලැබෙන පළවෙනි අවස්ථාවෙම මාලිමාව දිනවනවා

  • @jagathkingsley1950
    @jagathkingsley1950 ปีที่แล้ว +6

    හොර චන්ද බියවැද්දීම් ගනන්කරනකොට චන්ද පත්තිරිකා අතුරුදහන් කිරීම්

  • @wajirakanthi5263
    @wajirakanthi5263 ปีที่แล้ว +5

    Ow sahodaraya obalata apa ashirwadaya🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🙏🙏👌👌👌👌👌👌👌👌

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 10 หลายเดือนก่อน +2

    ඔබේ කතාව සුපිරි සහෝ ❤❤

  • @maduraenterprises8262
    @maduraenterprises8262 ปีที่แล้ว +5

    වෙල්ලස්‌සේ අපේ සිංහයා

  • @dondons7826
    @dondons7826 ปีที่แล้ว +7

    Rate wasanawata upn adaraniya minisun obalata jayawewa.

  • @user-ir7fz1pi8q
    @user-ir7fz1pi8q ปีที่แล้ว +2

    Great

  • @deshabandu4005
    @deshabandu4005 ปีที่แล้ว +5

    Jaya neyatai

  • @sammaditthitv9998
    @sammaditthitv9998 ปีที่แล้ว +7

    ජවිපෙ තමයි එකම විසඳුම

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 ปีที่แล้ว +6

    බිංදුවෙන් බිංදුව එකතුවෙලා මහ වැවු පිරෙනවා . ඒක සත්‍යයක් ඒක
    කාලය සොභා දහමත් එක්කකරණ
    අපුර්ව සංසිද්ධික්. වසර හැත්තෑ ගණනක් අපේ රට විනාශයය කරා
    ගිහින් .දැන් අලුතින්ම හැදෙන්නම
    ඕනේ. අර බිංදුවෙන් බිංදුව වැවු පිරෙනවා වගේ.අන්න ඒ කාලය දැන්
    උදා වෙමින් පවතිනවා.මතක
    තියා ගන්න මේ ඒ එකම සහ
    අවසන් අවස්ථාව .සිදුවුන දේ
    නැවත සිදුවීම ඉතිහාසය මනාලෙස
    කරනවා . එපරිද්දෙන් පෙර අතීතයේ මෙන් මේ රට තිබුණු තත්ත්වයට එනවාමයි .එහෙම ආයෙත් ලෝකයේ හොඳම රටක් ලෙස
    ආයෙත් නැගී
    සිටින්නට නම් මාලිවාම දිනන්න
    ඕනෙමයි .
    හොඳම දේ හොඳම විදියට N P P
    ජය වේවා .

  • @ravishane140
    @ravishane140 10 หลายเดือนก่อน +4

    මගේ දරුවා දුක් මහන්සියෙන් හොදින් ඉගෙනගෙන හොද රැකියාවක් කරලා හොද වේතනයක් ලබනවා.එකෙන් ලක්ෂයකට වඩා පාහර දේශපාලුවන්ගේ සුක විහරණයට බදු වශයෙන් කපා ගන්නවා.අඩුම ගානේ බදු වශයෙන් කපා ගන්න මුදලින් අසරණ මිනිසුන්ට හොද සවුක්‍ය සේවයක්වත් තියෙනවද?ඒ මුදල් වලින් රාජපක්ෂ හැතිකරේ ගොබ්බ කුමාරවරු රට වටේ,ලෝකය වටේ මාලිගා වල පට්ට සැප විදිනවා.ජවිපෙට බයේ වුන් ඉදීරියෙදි වුපරිමයෙන් ජවිපෙ පරාජය කිරීමට කළු සල්ලි වියදම් කරනවා.කප්පන් ගෙවමින් වහල්ලු වගේ ජිවිතයෙන් මිදෙන්න ඉදිරියේදීවත් ජවිපෙ වගේ ජනතාවගේ පක්ෂයක් රජ කරවපල්ලා ....මිනිසුනේ......මාලිමාවට ජයවේවා !

  • @upawansabanange8063
    @upawansabanange8063 7 หลายเดือนก่อน +2

    ලංකා වාසී සියලු දෙනාගේ දෙසවන්වලට මේම කතාව අහන්න සලස්වන්න.ජය වේවා .