A.K.D.මේ මානව හිතවාදී මනුස්සයා හැමදාමත්මෙවුන්ගේ හොරකම් පිළිබඳව ඇස් පියාගෙන හිටියේ නෑ අද ජයගත්තා.මේවා අපි දැක්ක හීන උගත් බුද්ධිමත් මිනිස්සු අපේ රට පාලනය කරනවා බලන්න අපි හීන දැක්කා. When Educate People & people loving leaders take over the leadership, we as Sri Lankans Have Hope.
ජනතාව වෙනුවෙන් තනියම අරගල කරපු මේ කොල්ලා අද අපේ ජනාධිපතිවරයා 🤗❤🥹
Andenawa නේද තනි ඇහැට
@@SumithRaweendra ඇස් දෙකටම ඇඩුනා දිවුරුම් දෙද්දී සතුටට. අපේ අම්මලා අප්පච්චිලත්, මමත් මුළු ජීවිත කාලෙම චන්දේ දුන්නේ මේ අහින්සකයින්ව කවදා හෝ බලයට ගේන්න. ඒ සතුට කියන්න බැහැ. 🥹
Hmm ettamai ❤❤❤
❤🥹🇱🇰
@@SheriffComstock ඇත්තටම මචං. මටත් තියෙන්නෙ ඔය වගේම හැගීමක් ❤
තමන්ගේ වාරය පරිත්‍යාග කළ කිරිඇල්ල මැතිතුමා ට ස්තූතියි
මගේ චන්දේ අනිවාර්යයෙන් උගත් බුද්දිමත් රටකට ඕනේ විශිෂ්ඨ නායකයෙක් වන අනුර සහෝදරයා ට පමණි 🙏ජය වේවා මාලිමාවට
දළදා වහන්සේගේ පිහිටෙන් ඔබට ජය🎉
2024.09.21 ජනාධිපතිවරණයෙන් පස්සේ බලන අය කෝ.... මම ජීවිතයකට JVP චන්දෙ දුන්න කෙනෙක් නෙමෙයි ජීවිතේට නමුත් රට වෙනුවෙන් මේ සැරේ දුන්නා.
Math
මමත් එහෙමයි
මහමැතිවරණයෙන් පස්සෙ😊
මමත්. අද 19
Mam malimawata chande denawa kiyala hithuna dawase idan anura mahathmayage me wage vedios godak beluwa....❤❤❤❤adarei Oba thumata..deergayu lebewa❤❤❤
සහෝදරයා ඔබගේ නිර්භිීත කථාවට අපගේගෞරවය පුදමු.
Gam mattame Chanda newe phottu thopita GSM mattame Gu parhara lasthikarala thiyenne kamba hora haththata
@@KanchanaD-p9fමුං බොරු කියල දිනන්න බලන්නෙ . ඒ කාළෙ ඉවරයි .
❤❤❤❤❤Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤
මාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවා
❤❤
මෙහෙම දක්ශයෙක් ,මතකයක්,විශිෂ්ටතම නායකත්වය 👏👏👏👏👏👏👏
GAVAYANTA..THERUMAK .NEHE..PUTHE..MANIK .VALA.AGAYA
@@NimalAnandaVidanagamage-ot9ct🎉🎉🎉.😅😅
බළය තියෙන පිස්සු බල්ලො ටිකක් මැද ඉන්න සිංහ රාජයෙක් වගේ අනුර ඔබගේ නිර්බිතකම ආඩම්බරයක්.
ඔබට තුණුරුවනේ සරණයි!!!
මාලීමාවට ජය වේවා බුදු සරනයී ජනතා විමුක්ති පෙරමුනට
පමා වෙලා හරි පිනක් කරගන්නට අපිට මොලේ පෑදුන එකට රටේ පුරවැසියෙක් ලෙස මන ආඩම්බර වෙනවා නිවැරදි නායකත්වය ක් තේරීමට මගේ චන්දේ පාවිච්චි කිරිම ගැන.. ඔබ වගේ පුතෙක් හැදු ඔබේ මව්පියන් බුදු වේවා!!
අනුරට අපි, අපිට අනුර , සහොදරය , බය වෙන්න එපා, ඔබ නිර්මල නයකයෙක් , ජය නියතය් මාලිමාවට . ඔබ අපෙ ආයුසත් අරගෙන ජිවත් වෙන්න . බුදු සරනය් , ජෙසුනි පිහිටය්.
ජයෙන් ජයෙම වේවා අනුර අයියා කවුරු කෑගැහුවත් ජනතාව මෙදාසැරේ ඔබතුමන්ලා සමගයි ඔයාලා ඉදිරියට එනවාමයි ඒක නිසා සියලුම වරදකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගයෙන් වරදකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන්න යුක්තිගරුක සියලුම ජනතාව ඔබතුමන්ලා සමගයි
රටේ අනාගත බලාපොරොත්තුව ඔබයි අනුර දිසානායක ජයවෙවා ඔබට
යාලුව ගේම දෙන හැටි හිනාවෙවී විජිත සහෝදරයා පිටිපස්සෙ ඉඳන් බලං ඉන්නව සතුටින්....ඔහු හැමදාමත් අනුර සහෝදරයා පිටිපස්සෙ හිටපු සැබෑ යාලුවෙක්.....ආදරෙයි හැමදාමත් .....🎉🎉🎉❤❤❤
අනුර කුමාර මැති තුමනී ඔබ තුමාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට ජය වේවා උන් කෑ ගැහුවට බය වෙන්න එප ඔයා උත්තර දෙන්නත් එපා අපි ඕවට උත්තර දෙන්නම් එයාලට අපි උගන්නන්නම් පාඩමක් පොලිස්පතිත් සල්ලි වලට දිව නමනවා ඔබට ජය වේවා මූලූ යුද හමූදාවම ඔබට ඒ විතරක් නෙමෙයි
Ooo
ඔබ කන්ඩායම එදා සිට පෙනී සිටියේ ලංකාවේ ජනතාව වෙනුවෙන්. අපි අද අත්විඳීමට සිදුවී ඇතිදේ ඔබලා දුටුවේ, 1971 සිට ඔවුන් හඩ නැගුවේ, ජීවිත පිදුවේ අප වෙනුවෙන් අපේ ජනතාව දැන්වත් මේ දූශිත පාළකයන්ට විරුද්දව පියවර ගනීවා කියා ප්‍රර්තනා කරමි
දේශපාලන මතවාද තිබුනට අනුරගේ කතාව සම්පුර්ණ ඇත්ත. කොහොමටත් පොහොට්ටුවේ උන්ට මොලයක් නැහැ.
අපි වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් පෙනීසිටින ඔබ තුමාට අපේ ආශිර්වාදය!!!
ජාතික ජන බලවේගය දිනවමු👍👍💪💪🙏🙏❤❤
මාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවා
ජය වෙිවා අනුර සහෝදරයා
පව්..තනියම මාර ගේමක් දුන්නා AKD..budusaranyii ❤
අනුර සහෝදරයට ජයවෙිිවා . රිලවිි කැගහන්නෙ තව ටිකදවසයි .
❤❤❤❤❤❤❤
👍
❤
❤
අපි දිනුවා ❤🇱🇰
අපේ ප්‍රණාමය ඔබතුමාට විශිෂ්ඨ නායක තුමනි සියලු දෙවිපිහිට ඔබතුමාට
ජයවේවා අනුර සහෝදරයා
ජයවේවා ඔබගේ නායකත්වයෙන් ඉදිරිය පැහැදිලියි..ඔබගේ හඬට දෙපැත්තේ බුරන අරුන්දික වගේ ගස් බල්ලො අදාලම නෑ ..
Awesome speach brother
Thank you very much for your words for us.
පිටකොටුවේ මැනින් මාර්කට් එක වගේ නූගත් , කෑදර නාකි මන්ත්‍රීලගෙ ,කෑ ගැහිල්ල
ඇත්තටම මේ අනුර මැතිතුමා ට තියෙන දැනීම, මතකයන් එක්ක වෙන සුදුස්සෙක් නම් තවත් නැහැ
ජයවේවා ඔබතුමා ට
නායකතුමනි ඔබයි අපේ එකම ගැලවුම්කරුවා..... ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...! මේ ජරා, අමන දේශාපලනයට තිත තියලා, සියලුම ජාතීන්ට සාමයෙන්, සතුටින් ජීවත‍් වීමට ලස්සන රටක් අපිට හදල දෙන්න....🙏🙏🙏❤️❤️❤️
මෙය තවත් එක් රංගනයක් නොවේ නම්, අනුර ඔබ ශ්‍රෙෂ්ඨයි ❤
අනුරවත් සැක කරන්න තරම් මිනිස්සුන්ට දේශපාලනය එපා වෙලා. ඒත් අපිට දේශපාලනය එපාවීම වලව් වලට හොදයි.මොකද උන්ට් ඕනත් මිනිස්සු දේශපාලනයෙන් ඉවත් කරල උන්ගේම භුක්තියට හයි කර ගන්න. තාත්තාගෙන් පුතාට. අනෙක් මිනිස්සු අකර්මඥ වෙලා ඉන්දැද්දි උන් තෑගි බෙදල පාර්ලිමේන්තුව අල්ල ගන්නවා. ලංකාවේ ඇමතිකම් තුනක් දාල ආණ්ඩුවකින් අයින් වුන පක්ෂයක් ජවිපෙ කියන්නේ. ඔවුන් ජනතාවට විශ්වාස කරන්න පුලුවන්. චම්පිකලා වගේ මිනිස්සුන්ට ඇමතිකමක් අත් හරිනවා කියන්නේ පණයනවා වගේ...පච රණවක එක එක විදියට අනුරට තරගයක් දෙන්න බලනවා. ලොවෙත් බෑ..
ඇත්ත කියනකොට හොරුන්ට ඔහොම රිදුනනම් .වන්චාවට දූශනයට හොරුන්ට කොහොම රිදෙයිද . ගරු අනුරකුමාර දිසානායක සහෝදරයා .ඔබට ඔබගේ පක්ෂයට යෝද බල යෝද සවිය ලැබේවා.අපි ඔබ සමගයි සහෝදරයා ♥️♥️♥️♥️👍👍👍👍🙏🙏🙏🙏
අනුර සහහෝදරයට ජය වේවා
මතක ශක්තිය, වාග් විලාශය අතිවිශිෂ්ඨයි!
සත්‍ය නම් මෙය නොවේද? ඔබට ජය, රටට ජය!!
Aniwaryenma. Malimawata jayen jayama wewa idiriyatath.
✔️🧭🫡🙏🏻❤️
👍
Yes mathaka shakthiya..
අනුර, අද ලංකාවේ විධායක ඡනපති. හරිම සතුටියි. රටට හොඳක් මිස වෙන දෙයක් නැත. රටේ වාසනාව.
පුදුම ආදරයක් ඔබතුමා සහ රට ගැන හිතෙන්නෙ
👍👍👍👍👍🤴🤴🤴
හොර රැලටම තනියම ගහනව.....
මාලිමාව ට නියත ජය 🎉
🙏🙏🙏💯💯💯🤗🤗🤗❤
ජාතික ජන බලවේගයට ජයවේවා 💞💞
අනුර සහෝදරයට ජයවේවා ❤❤❤❤❤❤❤❤
කාලකන්නි හොරහැත්තට දොබෙන්යන්න දුන්න අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා.
🎉🎉
අද බලන්නේ මේක.පට්ට ගැම්මක් නේ අපේ ජනාධිපති.
අපේ අනාගත ජනාදිපතිට ජයවේවා
ජනපති උනා නේද අැත්තටම සතුටුයි දුන්න චන්දය ගැන
AKD ජයවේවා මාලිමාවට ජයවේවා Npp ජයවේවා ❤❤❤❤
අපේ ජනපති. ඔබ එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව 💘💕🧭💐
1:01අනිවාර්යෙන් 👍
මාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවා
මාලිමාවට ජයවේවා
❤
අනිවාර්යයෙන් ❤
ඔහොම තමයි ඉන්න ඕනේ
අපේ සහයෝගය
මහමැතිවරනයට
ජය වේවා
මට කලින් අහන්න බැරි උනා
අද මම ඇහුවේ
අපේ ජනාධිපති තුමා ඔබ
අපේ දියසෙන් කුමාරයාටා
ජය වේවා........
තෙරුවන් සරනයි
මේ නම් කතාවක් නෙමේ කතාව සැරයි ඒත් භවනාවක්. ඉවරවෙනකම් නොදැනුනු මහාඅවධිකිරීමක්, හැබෑ සිංහලයෙක් ,පුදුමාකාර ගෞරවයක් දැනුනා.රටේ පිනට අපේ පිනට පහල වූ ඔබට හැකි මේ අගාධයට ගිය,විනාශ කල.සාරධර්ම අහිමිකල.මේ රට ගොඩගන්.ඒසදහා කැපවනසියලු දෙනාට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා .
ජය වේවා අනුර සහෝදරයා❤️
පැහැදිලිව ම ඇත්ත කතාව.මේ පාර ජ.වි.පෙ තමයි.ඔය කෑ ගහක පකයලා කවුද කියලා පෙන්වන්න ඕන.ඒ වේස බල්ලෝ තමයි සේරම කරන්නේ.කටු කන පර බල්ලෝ ටික අයින් කරා නම් හරි.ජය ජය අනුර මහත්තයෝ...❤
""අපි මිනිස්සුන්ට ගහන ඕන තැනකට යනව! හෙට කොතනද ගහන්නෙ එතෙන්ටත් යනව..එහෙම ,එහෙම ලයිසන් චන්ඩියො..ආණ්ඩු බලය අරගෙන ලයිසන් චන්ඩියො""....❤️....
එදා මේ කතාව අහද්දි මාරම ගටක් ආවෙ...එදා ඉඳන් මමත්,අනුර නිසාම ජෙප්පෙක් වුනා!.මේ කතාව 10 පාරකට වඩා අහල ඇති...ආදරෙයි අනුර බ්‍රෝ...❤❤❤❤❤
උබ 2000 ට පස්සෙ මෙලොව එලිය දැක්කෙ ජීවියෙක් නේද?😅
@@chandanagamage3339
thoge ammata hikuwe 🦆?
@@chandanagamage3339උඹ දෙදහට කලින් ගොබ්බ වාහල් හරකෙක් උනාට අපිත් දෙදහට කලින් උනාට අපි වාහල් හරක් නොවෙයි.වැරදියි කියා මහජනයා වෙනත් පක්ෂ වලින් රට ගැන බුද්ධිමත් නායකයන් දුටු තැන වෙනස් වෙන්න පුලුවන් අපි දෙදහෙද ඊට පෙරද කතාවක් නැහැ . රටම වැරදියි කියන උන්ගේ ගුණ ගයන වාහලුන් නොවෙ.
@@chandanagamage3339 ඇයි එහෙම කියන්නෙ .
❤❤❤❤
ඒ මහන්සිය අනුර සහෝදරයා දැන් ඔබලාගේ ආණ්ඩුවක් 🧭🧭🧭👍
මිනිස්සු අසරණ වෙලා ඔබ තමයි පිහිට
නරි හු කීවට සිංහයෝ කලබලවෙන්නේ නැහැ💪 කියන උපහැරණය යථාර්ථයක් බවට පත්කළ අනුර කුමාර සහෝදරයට ශ්‍රී ලාංකීය ජනතාවගේ උපහාරය🙏👏👏👏❣
අනුර,දෙමළ ,මුස්ලිම් ,කතොලික ඇතුළු සියලුදෙනාම ඔබ සමග.බල්ලෝ බිරුවාට අපි බය නෑ.
අනේ,අපේ පාර්ලිමේන්තුවේ මෙසේ කාලයක් තුල අරක්ගෙන සිටි මන්ත්‍රී,ඇමති වරුන් මේ අනුර දිසානායක නම් වූ මහෝෂධ පණ්ඩිත රත්නය ඉතා පැහැදිලිව නොපැකිළව,නිවැරදිව දුන් අවවාද අසා සිටියා නම්,අද අපරට මීට වඩා හොද ආර්ථිකයක් දක්වා ගෙන යන්නට ඉඩ තිබුණා නොවේද! ඒ උපදෙස් , උපහැරණ අසනවා වෙනුවට හරක් රැළක් මෙන් තප්පලමින්,එකා එකාට ඕනෑවිදියට රාජ්‍ය නන්ත්‍රණ සභාව තුල හැසිරුණේ ඉතාමත් අශික්ෂිත අයුරින්! මෙවන් තත්ත්ව යකින් මේ සුන්දර භූමි තලය මැරයන්ගෙන් බේරා ගත් පුණ්‍ය මහිමය,නිදුක් නීරෝගී භාවයෙන් මේ මාතෲ භූමිය පාලනය කිරීමට ඇවැසි ශාරීරික,මානසික හැකියාව තව තවත් නිරන්තරයෙන් සමුර්ධ භාවයට පත් වීමර සියළු දේවාශීර්වාදය,තිසරණ සරණින් ආරක්ෂා කර දෙත්වා!🙏🙏🙏
ජාතික ජනබලවේගයට ජයවේවා අපේ රටට ජය වේවා
අයි පස් ඉන්දික නිට්ටඹුවේ සරණ ඕකුණුත් හීරේ තමයි ඉන්න ඕන
Anura jayawewa 👍🙏✝️❤️
මං ආදරේම පාදඩයෝ සෙට් එකකින් මේ තනියෙන් ගේම ඉල්ලන ගමේ හයියම එකාට.....ඒ අනුර......❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බල්ලො ටික අහන් ඉන්න අපූරුව අනුර සහෝදරයාට ජයවේවා ❤❤
කට වල් වැහිලා මුන් ගේ අහගෙන ඉන්නවා
👍👍👍👍ජයවේවා ජාතික ජන බලවේගයට ජයවේවා 👍👍👍
මේ හඩට බය උන හොර නඩය පොලවට සමතලා කිරීම සදහා ආදරනීය රටවැසියනේ ඉදිරියට පැමිනෙන්න...please..please
❤❤❤❤❤
Yes 👍✌️
❤❤
වංචාව දූෂණය නැති කිරීම ගැන සුනිල් හදුන්නෙත්ති කියපු සුපිරි කතාව th-cam.com/video/MVAwWOhYJ_o/w-d-xo.html
❤✊❤️🤝
මාර මතකයක් දත්ථ කැවූ පරිගණක යක් ඔබේ තරුණ මතකයන් අගනේය බුදු සරණයි අසරණයි ලංකාව ඔබේ සහය❤අහිංසක ය්න්ගේ බඩට ගහපු කාලකණ්ණි ඉස්රායල් යුදෙව් වගේ ...ඔබ ඡනපති වූ පසු වධකාගාරයට😊😊
youtube කියලා එකක් තිබුනෙ නැත්නම් කවදාවත් මේ කතා අහන්න වෙන්නෑ අර රෙදිසෝදන චැනල් වල මේවා පෙන්නන්නෑනෙ... ලොකු පසුතැවීමක් දැනෙනව මුල ඉදන් ඔබතුමාට ශක්තියක් වෙන්න බැරිවීම ගැන.. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ජනපතිතුමණි.. දීර්ඝායුවේවා....
අනිවාර්යයෙන්ම
පාර්ලිමේන්තුවෙ එකම අව්‍යාජ අභීත නායකත්වය. ❤❤ ගම් පිටින් ඹබට ආදරය කරන ජනතාවක් බිහිවී තිබීම ඹබ කණ්ඩායමේ දීර්ඝ කාලීන කැපවීම් වල ප්‍රතිඵලයක් බව මට සිතේ. අපේ ගෙදර ජන්ද 03 ම ඹබට. ජන්දෙ ලං වෙනකොට අපිත් බහිනව ෆුල් ටයිම්. ජයවේවා ❤❤
❤❤❤❤❤❤❤
මාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවා
දුෂිත මංකොල්ලකාරයෝ මැද නිර්බිතව හඩ අවදි කල ඔබට බෙහෙවින් ස්තුතියි .ජාතිකජනබලවෙියට ජයවෙිවා
. ඔබලා මිහිපිට දෙවිවරු.
One & only. සියදෙනෙක් විතර කෑ ගහද්දි ඔහු ඒක ලස්සනට කළා.
ආයේත් කරපු වරද කරන්නේ නෑ . මමත් මාලීමාවට❤❤❤❤
👍🏽👍🏽👍🏽
ස්@@priyankacabral7706
💪💪💪
නියම සිංහ නාදයක් අහපල්ලා
ආදරයේ අරගලයට ගහපු එවුන් කෑවා මදි. ජයවේවා අනුර තුමනි .❤💪🙏
Sajabetsjsyawewa❤❤
@@KanchanaD-p9f 🤣
@@KanchanaD-p9fසජිත් හොරා, කිරිඇල්ල හොරා, සජබෙ ඉන්නෙත් යූඑන්පී කාරයො. උනුත් හොරු, . උබල හොරුන්ට දීල තවත් රට කාපල්ල
@@channabuwanaka5885 sajith horek newe change mudalin paws duppathunta pihitawenne sajith kauda Vena ehemakaranne anura eka duppath oaulaka deyak Kala kiyala ahalaaath thieda name a nisa sajith janathage Duka adunana maha polowe nayakaya apith sajithta thama
අපේ අනාගත .මීලග ජනාධිපති තුමාට ජයවේවා ජයවේවා ❤❤❤❤
ගව සම්පත 😂
@@chandanagamage3339
thoge ammata hikuwe 🦆?
😂
Jayewewa NPP/ JVP 🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩
@@chandanagamage3339සිත නිවන කතා😂😂
මුලු කතාවම හරිම ශිෂ්ට සම්පන්නයි....ඉවසීමෙන් සිංහල හොදින් හසුරුවන නිහතමානී නායකයා...ජයවේවා 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
❤❤❤
නියමයි මාලිමාව විතරයි තව ඉතුරු බලමු මාලිමාවෙන් හරි ගොඩ යයිද කියල ❤ කතාව ඇත්ත අනුර කුමාර මහත්තයා
පිස්සෝ වගේ කෑගහන උන් අස්සේ කතිකත්වයක් ඇතුව අර්තවත් පිලිතුරු දෙන නායකයෙක්
ජයවෙවා ..!
Balako moleeee
ජාතික ජන බලවේගයට ජය වේවා අපි චන්දය වෙනුවෙන් ඕනෑම ඒමට ඕනෑම වෙලාවක අපි රෙඩි ✌🏻✌🏻✌🏻✌🏻✌🏻✌🏻✌🏻✌🏻👍👍👍👍👍💪💪💪💪💪
ජාතික ජනබල වේගයට ජය වේවා
ජනතා විමුක්ති පෙරමුනට ජය❤❤
තරුනයීන්ගේ ආනාගත බලාපොරොත්තුව.❤
අනුර සහෝදරය ට හැම සිදුවීමක් ගැනම තිබෙන මතකයට සහ
කරුණු ඉදිරිපත් කරන විදිය විසිස්ට අද්විතීය නායකත්වයක හැකියාව පෙන්නුම් කරනව .
Npp jaya
❤❤❤
මතකය🎉
❤❤❤❤
❤
මෙන්න අභීත නායකත්වය ! ❤❤❤👍👍👍
. මෙන්න දියසෙන් රාවණා. රටට ආදරේ අනුර කුමාර දිසානායක පමණමයි.
Aniwaryen nopenana aya neme penennama inna diyasen
මූ නම් දියසෙන් වෙන්ඩ බෑ.රාවනාගේ මයිල් ගහක් තරම් වත් වටිනවාද..😅😅😅
දියසෙන් නෙමෙයි බන් ඔය ,අනුර කුමාර 🤏 .... දියසෙන් හුප්තවල් නෑ බන් 😂😂😂😂
Mukku gahala Salli hoyapu eka anura😂😂😂😂😂
Mun hadenne ne😂
මෙච්චර කාලෙකට දෙශපාලන කකාබස් මම බලලා නැහැ අනුර ජනාධිපති තුමා කතාකරන අමු ඇත්ත අහන්න පෙර මෙන් අද දෙවල් හඅමදාමත් අහලා බලනවා මුන්ගේ කල් කිරියාව ...දළදා සමිඋු පිහිට අරකශාව ලැබේවා ..
අපේ හුස්ම ටික අවසන්වනතුරු ජනපති ඔබයි අනුර..එයයි මගේ පැතුම.
AniwRyen❤❤
ජාජබයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .රටම ජාජබයට.රටෙි මිනිස්සුන්ට ජයවෙිවා .
ජය වේවා NPP
වක්කඩ කටවල් විතරයි.අනුර මහතාට.., මාලිමාවට ජය...
ප්‍රචන්ඩකාරී නරි රැලමැද සිංහනාදය පැතිරචු ඔබ අද අප. රටටඋතුම් රජෙකි සියල්ල ජයගෙන සෞභාග්‍ය උදාකිරීමට විශ්ව ශක්තිය ලැබේවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මෙන්න අහන්න ආස කතා බල්ලො බුරන ඒවා ගනන් ගන්නෙවත් නැහැ.
අපේ පිනට පත් උන ජනාදිපති තුමා ඔබ තුමාට දිර්ගආයුස ලැබේවා .
තෙරැවන් සරණයි .
මාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවාමාලිමාවට ❤ ජයවෙිවා අපේ රටේ ආදරණීය සහෝදරයින් සහ අපේ ආදරණීය සහෝදරයා අනුර කුමාර දිසානායක ආදරෙයි හැමෝටම ජය වේවා මාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ටමාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA... ජයවේවා...NPP🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🎯🎯ජාතික ජනබලවේගයට ජයවේවා අපේ රටට ජය වේවාජාතික ජනබලවේගයට ජයවේවා අපේ රටට ජය වේවාජාතික ජනබලවේගයට ජයවේවා අපේ රටට ජය වේවා
ඔබට ජය වෙවා ❤❤❤❤ මලිමාවට ජය නියතයි ❤ පොලිස් කුක්කො මහජනයා ට මැරකම් කරන්නෙ ඒවා කියාද්දි අනිත් උන් බොරුවට කියවනවා අරුන්දික එතනෝල් හොරා 😅😅😅
NPP ජයවේවා
ලක්ෂමන් කිරි ඇල්ල මැතිතුමාට ස්තුතියි. සත්‍යය හෙළි කිරීමට තමන්ගෙ කාලය කැප කළාට.🙏🙏❤️❤️❤️👍👍
මම සතුටු වෙනවා මගේ චන්දය අපරාධ නොගිය එක ගැන ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා මාලිමාවට ජය ❤❤❤❤❤❤
මුංව එලවන්න මුලු රටම අයෙමත් පාරට බහින්න වෙයි.
මේ හොර කාලකණ්නි රට කාල හපකරල තියෙන්නෙ බහින්න වෙයි නෙවෙයි බහින්නම ඕනෙ
Bahimu..bahimu .parata .niyamai
Sahodaraya .niyamai..api .ekathuvemu
Man..ITALIYE .idan .api .enava..ballanva
Elavadamanna
parata bahinne mkd mathiwaranen wada pennmu
එලවන්න ඉස්සෙල්ල ගෙනල්ල ඉදපංකො. දැම්ම අමුඩෙ ගහන්නෙපා මූදට තා දුරයි බං
@@champikagamage4940 genath iwarai nakiyo
අපේ අනාගත ජනාධිපති තුමනි ඔතන කැහැගහන හොරු ලයිසන් චණ්ඩි තමයි ඔකුන් තව ටික දවසකින් හිරේට දාලා බඩගින්නේ තියන්න ඕනේ හොරු සැපසේ ජනතාව බඩගින්නේ.. අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ජයවේවා තෙරුවන් ❤🙏❤
දැන් අපේ ජනාධිපති ❤️
අද අනුර සහෝදරයා ජනාධිපති වෙලා බලන අපි
අද 19. මම මේක බලන්නෙ හෙන ගැම්මෙන්
A.K.D.මේ මානව හිතවාදී මනුස්සයා හැමදාමත්මෙවුන්ගේ හොරකම් පිළිබඳව ඇස් පියාගෙන හිටියේ නෑ අද ජයගත්තා.මේවා අපි දැක්ක හීන උගත් බුද්ධිමත් මිනිස්සු අපේ රට පාලනය කරනවා බලන්න අපි හීන දැක්කා. When Educate People & people loving leaders take over the leadership, we as Sri Lankans Have Hope.
නියම කතාව ...ජයවේවා අනුර දිසානායක මහතා ...❤❤❤❤
ජයවේවා අනුර සහොදරයා ඔබයි අපේ ජනපති ...❤❤❤❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@donsimon1820pako dan moko kiyane
here we came
Now he is the president of our nation.
ජයවේවා අනුර කුමාර මැතිතුමනි ඔබගේ නිර්භීතකමට අපගේ ගෞරවය
❤️💪
Modayange.goo hath pole. Parlimentuwath.ammo ganday.
අනුර ඔබයි රටේ ගැලවුම් කාරයා..දැනුයි ඔබව අඳුරගත්තෙ
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤ මෙ ඇත්ත
ජය වේවා මාලි මාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලි මාවට ජයවේවා මාලි මාවට 👍🌹❤️
අනුරකුමාර දිසානායක මහාතාට බුදුසරණයි.හොර අවජාතක බල්ලො ටික බූරුවා.
අපේ ගව්රවය ඔබටයි .AKD
මතකය,බුද්දිය නොනවත්වා ගලාගෙන යන වචන අවංක බවේ ප්‍රතිමූර්තියක් තමන්ට එරෙහි 222ක් ඉදිරියේ නිර්භීත සිංහයෙකු පරිද්දෙන් හඩ නගන ඔබ රටට සම්පතක් සහෝදරයා.
ඔබට හිස නමාා ආචාර කරමි,,..❤❤🙏
මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් හඩ නගන මෙවැනි උතුම් මිනිසකු වන අනුර සහෝදරයා ...මුල් අසුනේ ඉන්ද වීම සුදුසු නොවේද ....රටේ ජනතාව බුද්දිමත් ව තේරුම් ගතයුතු මොහොත එලබිමින් ඇත ...ජය වේවා මාලිමාවට ...ජය වේවා අපගේ මාතෘ භූමියට....හෙට දවසේ දරුවන් ගේ අනාගතය දීප්තිමත් කීරීමට ,ජනතාව ගතයුතු තීන්දුව නිවැරැදි ව ලබා දිය යුතුයි ...එය අපගේ වගකීම යි
ජය❤NPP # AKD