@@unknowndepth1224 sinhala katha jathi wada vadak nahane hora kawe nath nam koo bola mudun malkade danayata mokada une ,ediripath karaw,hamadama jathi waden rata kawa,ratata oye tharam aadarayak thibuna nam balaya gaththu kaale edan rata vikineida ,dan ethin kawru awath oye tikamai,ethuru tika un kai ,hodama hariya rajapassala ariya,😡
Whoever he is let him reveal the truth. Now it is crystal clear what this famous rogue family have been doing. Shame on you . People of Sri Lanka have every right to talk freely about all these robberies you Rajapaksas' have done. What a shame.
Ape rate 48 sita me dakwa rata palanaya karpu un wagema wipakshaye hitapu wagema inna unuth horu wagema geam karayo. Ratata awashsha balawegaya thawama bihi une ne. A balawegaya goda nagenda one minissu atharin Namuth make inna minissu meeharak nisa a balawegaya godanagenda godaak parakku wei. Moo kiyanneth boru eka moo kiyana widihata moone iriyaw walin penawa. Eth dala thiyena cement walin ape Unge buddiyai yamak therum ganime hakiyawai rina bawa penawa.dukai bn mage rata gana
නිලංග ගෙන්නමු ඊලඟ වැඩසටහනට කැමති අය ලයික් කරන්න.
ගේන්න දෙයක් නැහැ අංක එකේ ජාවාරම්කාරයෙක් තමයි දෑල කියන්නේ
අංක එකේ හොරෙක් ගේන දෙයක් නැහැ
ඔය කාලකණ්නි ප්‍රේතයෝ දකින්නවත් නොලැබේවා නියමෙටම වැඩේකරල.නොදකින් මුන් මහලොකුවට නිර්මාන්ශ උපාසකයො
මහින්ද හොරා ගේ හෙන්චයිය ලා.....නිලංග දෑල.... මල්වතු අස්ගිරි ලා....
එන එකක් නැහැ.
හොදම ඇත්ත
හෙලිදරවිවක් මෙිවා හෙලිකල යුතුයි. බොහොම ස්තුතියි .
❤❤❤❤❤❤❤❤
🤝
ඇත්තටම හරිම නිර්භීත තාත්තෙක්. දීර්ඝායුෂ ලැබේවා.
උඹ කොහොමද තාත්තෙක් කියන්නෙ ...ඌ බැඳල නෑ...තාම කොල්ලෙක් ..😕
ඒකනේ බයනැතුව කතාකරන්නේ..@@lwpathi4296
ඔබතුමාගෙ නිර්බීත කමට salute 👍👏
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
මේ මිනිහා මෙහෙයවලා තියෙන්නේ ජේවීපී කාරයෝ මේ යකාගෙ බොරු දැන් එළි වෙලා තියෙන්නෙ මුන්ට ගල් ගහලා මරන්න ඕන කාලකණ්නි හැත්ත රටක් ජාතියක් බේරගත්තේ මිනිස්සුන්ට මේ විදියට අපහාස කරනවට
මෙයා කියන විදියට 2009 සිට රාජපක්ෂ වරුන්ගේ හොරකම් ගැන දැනුවත් නම් 2015 සිට වසන්ත සමරසිංහ සමග කිට්ටු ඇසුරක් තිබුනේ නම් 2019 දී නැවත රාජපක්ෂ වරුන්ට මෙයා චන්දය දෙයිද? පරස්පර තැනක්.හරි අස්වාභාවිකයි නේද? මෙයා ගැන සුදන්ත කරපු වැඩසටහනක් තිබුණ.බලන්න.
මෙයා බයවෙලා ඉන්නවා බැරිද?
නියමයි වැඩේ. දැන් තමයි සේරම එලියට එන්නේ.අනිත් අයත් මේ මාධ්‍ය ඉස්සරහට ගෙන්න ඕන
9 pppppoo9oo0p
@@unknowndepth1224o
th-cam.com/video/bcN9xTeYzoE/w-d-xo.html
Well don brother nice job 👍
God bless you brother amen 🙏😭😭😭
මම සිංහල කතෝලිකයෙක්. මැදමුලන රාජපක්ෂලා තරම් බෞද්ධාගම විකුණන් කන සෙට් එකක් මගේ මුළු ජිවිතේටවත් දැකලා නෑ කියලා මම අවුරුදු 10ක් තිස්සේ කියනවා, ලියනවා හැබැයි බොහෝ බෞද්ධයන් මං කියපු දේ පිළිගත්තේ නෑ. හැබැයි මහින්ද බුදු හාමුදුරුවන්ට නෑදෑ වෙනවා කියලා කතෝලික ජැක්සන් කිවුවම ඒක ගොඩාක් බෞද්ධයෝ විශ්වාස කළා. මට මේ රටේ බහුතරයක් බෞද්ධයන් පිළිබඳව තියෙන්නේ ලැජ්ජාවක් සහ කණගාටුවක්. දැන්වත් ඇන්දෙන එක නතර කරපල්ලා සිංහල බෞද්ධයෙනි.
හොදයි
Mama bawddayek.kawadawath mahindaya horek agama vikunapu paharayek jathi bedaya athi karapu papatharayek kiyala pili ganna patta akamethi pahara wahal sinhala bawwddayo godak innawa me pin bime.den kalaya elambila tiyenne okkoma aparada walata waga kiyanna
සහතික ඇත්ත බ්‍රෝ අපේ සිංහල බෞද්ධයන්ට මොලේ කලඳක් නෑ. මොලේ තිබ්බනම් මේ වගේ අපර තැබ්බ වෙන්නෙත් නෑනේ
රටට සම්පතක් එක්වෙමු ජයගමු දීර්ගායු පියතුමනි💘💘
චමුදිත ඔබ මේ රට වෙනුවෙන් දීර්ගායු ඉන්න ඕන කෙනෙක් ඔබ වැනි මිනිසුන් ඉදිය යුතුයි
අන්න හොද සාකච්ඡාවක් 👌
මෙයකා බොරු කියන්නේ.. කියලා හොදට පැහැදිලියි.. හැබැයි චමුදිත මහත්තයා මෙතන විරයා ඔබ
@@nkrtravelstv4712 ඔය මතු කරන හැම කාරනාවක්ම හුදෙක් රටේ ජනතාව අන්දන්න තව කෙනෙක් පොරක් කරන උප්පර වැට්ටි දැන් ජේ වී පේ ටිකක් පුම්බලා පෙන්නුම් කරන්න කරන වැඩ
චමුදිත ඔබට තෙරුවන් සරණයි..දෙවි රැකවරණයි. උතුම් දළදා වහන්සේගේ පිහිටයි.. විශ්වයේ ආරක්ෂාව ලැබේවා..
පුංචි ලංකාවෙ තැන තැන කතාවෙන දේවල් චමුදිත පොදුවෙ කතා කලා.විනිශ්චය සැමට භාරයි.චමුදිතට සියලු දෙවි පිහිටයි.
එඩිතරව පිළිතුරු දුන් මේ මහත්තයාට දළදා සමිදු පිහිටයි ඔබගේ ජීවිතය ද ආරක්ෂා වේවා මේ සත්‍යය කීමට ඔබට තිවිද රත්නය ම පිහිට ලැබේවා
.
ඔබතුමාට දීර්ඝායු පතමි .
ඇත්තටම බෞද්ධයෙක්. රටට ණය නැතුව මැරෙන්න පුලුවන් මනුස්සයෙක් ❤️
මේ මිනිහා මෙහෙයවලා තියෙන්නේ ජේවීපී කාරයෝ මේ යකාගෙ බොරු දැන් එළි වෙලා තියෙන්නෙ මුන්ට ගල් ගහලා මරන්න ඕන කාලකණ්නි හැත්ත රටක් ජාතියක් බේරගත්තේ මිනිස්සුන්ට මේ විදියට අපහාස කරනවට
😎😎
දෙදෙනාටම ගොඩක් තුති රටට දැන්වත් හොරු නතර කරමු මුන්ව ජීවිතය දක්වා හිරේ දාන්න ඕනැ වැඩකට බහිමු මාලිමාව දිනවමු චමිදුටත් බොහොම ට්න්ස් ❤🎉🎉
අප අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
🙏🏽🙏🏽🙏🏽
දළදා මාලිගාව ලබ්බක් කියල දැන් හොදටම ඔප්පු උනා ,සේපාල ඔබට ජය වෙවා !!
දළදා මාලිගාව විතරක්ද ඒ ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා, හැබැයි පල්ලි, කෝවිල් වල තියෙන ලබුකැටගැන කතා කරන්න කවුරුත් නැහැ.
සිංහල බෞද්ධයන් සිටින ප්‍රදේශවල ඕනෑම කෙනෙකුට සහනයෙන් වාසය කරන්න පුළුවන්කම තිබුනත් අනෙක් බහුතරය සිටින ප්‍රදේශවල සිංහල බෞද්ධ ජනතාවට තිබෙන තත්ත්වය ගැන සොයන්න කවුරුත් නැහැ.........????????
@@lakdev6297 නැ කොහොමද ඔප්පු වුනේ 😂😂....කිරි ස්තියානි උන්ගෙම් පුදුම ශාපයක් නෙ බන් තින්නෙ 😂
@@lakdev6297 රිදුනද ඕයි ✌️😀ජෙසුව ලබ්බක් කියල ඔප්පු වුනා😂
පට්ට ගේම් එක,,,,,චමුදිත ඔබට ගොඩක් පින් මේ වගේ රටේ මිනිස්සු දැනුවත් කරාට
Ane මේ නිර්භීත ඉවසන්න හැකි නිලධාරී thumata theruwan saranai
ෂා....අවු:80 කියන්න ත් බෑ.නිරෝගීසුවය ලැබේවා!ඉක්මනින්ම හොර අල්ලගන්න උපකාර කරන්න ලැබේවා.
Athatama godak nirogi kenak..ethumata budusarani...
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
අපේ ආයුසහත් අරන් ඔබ තුමාට දීර්ගාඋස ලැබේවා!!!🙏🙏🙏
Well done
අල්ල ගන්නකම් බලාඉමු. අවසානයේ නිදොස් කොට නිදහස් කරන ලදී. 🤣🤣🤣🤣
ඔබ දෙපලම දළදා වහන්සේ ආරක්සා කරන සේක්වා 🙏🙏🙏❤️❤️
@@unknowndepth1224 PANIVIDA KARUTA VEDI NOTHIYA MEGENA APAKSHAPAATHEE PULUL PAREEKSHANAYAK THIYANA EKA NEDA HONDA?
රනිල්ට බනිනකොට චමුදිත සද්ද නෑ…😂😂😂
පිස්සෙක් නේ ඕයි.....ඔයා. දලදා වහන්සේගෙ ඒවා හොරකම් කරගෙන යද්දි ආරක්ෂාව දෙන්න බැරිව තව කෙනෙකුට ආරක්ෂාව , පිහිට දෙන්නේ කොහොමද . ගෙන් කතා කියන්න එපා .
Dalada wahanse araksa karanawa horunwa KO yukthiya
අපි අසරණ වෙලා වගේ හීතට දැනෙන වා බුදු හාමුදුරුවනේ
මොහු කියන දේවල් සත්‍යය නම් ඔහු සුපිරි මනුස්සයෙක්.
ඒවගේම මේක එළියට ගැනීම ගැන චමුදිත බොහෝම ස්තුතියි
Chamuditha eliyata ganna hadanne sathya newi.. me manussaya gena thiyena wiswasaya nathi karanna hadanne, boru wikara ahala.
ඔබ දෙපලට බොහොම පින්. සත්‍ය කවදා හෝ ජයගනිත්වා! අවුරුදු 80ක් වන ඔබතුමාගේ මතකයට හා තීක්ෂණ බුද්ධිය තව තවත් වර්ධනය වේවා !
ඔබට .ජයම වේවා
නිහාල් ෆර්ඩිනැන්ඩස් අවුරුදු 80 උනාට සුපිරි කොන්දක් නෙ ලොක්කා. සියලු දෙවිවරු රැකදේවා 🙏🙏🙏
අනිවාර්යයෙන්ම ඔබතුමාව සියලු දෙවියන් රැකදේවා
සියලු දෙවි පිහිට ආරක්ෂා ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරනයි කිසිම කරදරයක් නොවේවා
චමුදිත ඔබට ගොඩාක් ස්තූති . ඔබතුමාට තෙරුවනගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏
Me mahathaya ta theruwan saranai.
අර මනුස්සයට නඩුව ඔප්පු වුනොත් තමයි.
th-cam.com/video/bcN9xTeYzoE/w-d-xo.html
Gòdak hodai chamuditha budusarani
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
අයුක්තියට අසාධාරණයට එරෙහි වන සැබෑ මිනිසෙකුගේ භූමිකාව ඔබ තුමාට දීර්ඝායුෂ පතමි
හොද සාකච්ඡාවක්
බුදුදහම වැළදගන්නා අය බොහෝ වේවා..
ඒ ඇත්තන්ට චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිස්සු
චමුදිත මහත්මයා මේ වීඩියෝව නැවත පළකිීරීම සම්බන්දව ජාතික ජනබලවේගයට මෙවන් මිනිසුන් තමයි උවමනා රට බේර ගන්න ඕන රටේ දේපළ රටේ දියුණුවට වෙන් නොකර පුද්ගලිකව පාලකයො බුක්ති විඳිනව ඔබ තුමාට ගොඩක් ස්තූතියි මෙතුමන් දැන් නම් අාරක්ෂිතයි සියලු දෙවියන් රැකදේවා 🙏
පට්ට! තනි බුද්ධි නිලධාරීයෙක් වගේ කෙනෙක්.
th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html
දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //th-cam.com/video/8P2YiUPuhPU/w-d-xo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.
😆😆😆😆😆😆🙄😎😎😎
👍👍💪💪
fast and furious eke MR nobody mathak una😎
එකෙන්ම
මහින්ද කියන්නේ පටිටම හොරා මෙ මහත්තයා කියන්නේ සම්පුර්ණ ඇත්ත
🤣🤣🤣🤣
Or oya manussayge oluva kanba aepa oi tamuse pessek
th-cam.com/video/bcN9xTeYzoE/w-d-xo.html
Rupiyal 5000 coins currency eka Sri Lanka central bank eka visin publish karanne 2010,12,15, dawase rupiyal 5000 note currency eka janathawata pavichchiyata laba denne 2011,02,04 ,wenida,,, kohomada mee yaka 2009 rupiyal 5000 notes bundle bende ,,
@@prasadedirisingha2179 2010.01.01 release une.meyata aurudda poddak ehe mehe una wennath beri na.80ine waysa
චමුදිත. මහතානනි. ඔබට. පින්. මේ. වගේ. නිර්භයව. කතා. කරන. මහතෙකුත්. සමග. මේ. වගේ. වැඩ. සටහනක්. කළාට. ඔය. වගේ. වැඩකළානම්. වැඩි. දවසක්යන්නෙ. නැහැ. ඔකුන්ට. හෙනම. ගහනවා
අම්මෝ අවුරුදු 80 ලු ...❤තම ම කොල්ලෙක් වගේ බුදු සරණයි 🙏🙏🙏
ඔන්න වැඩ....මැරෙන්න ඉස්සර අරුව අත්අඩංගුවට ගන්න.
th-cam.com/video/bcN9xTeYzoE/w-d-xo.html
Y
T r u
B h
තෙරුවන් සරනයි ඔබට මාලිමාවේ අපි❤❤
චමුදිත ඔබ කරන්නෙ රටට ලොකු සේවයක්.. ඒත් ප්‍රවේශමෙන්.. ඔබේ සේවය රටට අවශ්‍යයි..
මෙතුමටත් චමුදිතටත් අපගේ ප්‍රණාමය.
දීර්ඝායුෂ ඔබ තුමාට❤️
ජනතාව කියන්නේ රජය,රජය කියන්නේ ජනතාව👍ඔබට නිරෝගී සුව!!
ඒ කියන්නේ මෙයා මැරුවොත් ජනතාව වගකියන්න ඕන.වග කියන විදිය,තමයි... ඡන්දයෙන් විසද ගන්න ඕන...ඒකයි එතුමා අදහස් කරන්නේ මං හිතන විදියට..
@@rajaekanayake2327 තාමත් මෙතුමාට ආරක්ෂාව තියෙනවා ජන්දය තියනකම්,ජන්දය ජනතාව භාවිතා කරන විදිය අනුව එතුමාගේ ආරක්ෂාව වෙනස් වෙන්නේ,එතුමා ජනතාව ගැන විශ්වාසයක් තියල අවදානම අරගෙන
..රජයත් ජනතාවත් එකයි ..😊😊 හු ගාාා ක් ඉස්සර එහෙම එකක් අහල තිබුන වගෙ යාා න් තං මතකයි...😊😊😅
Si
M
බොහොම ස්තුතියි! හැමෝම එකතු වෙලා මේ රට හොරුන්ගෙන් බේරා ගනිමුඔබට දළඳා වහන්සේගේම පිහිටයි!! මේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න..
DALADA MALIGAVE VENA HORAVEDA BERAGANNA BERI DALADAWAHANSE KESEDA RATA BERAGANNE?😋
@@unknowndepth1224 sinhala katha jathi wada vadak nahane hora kawe nath nam koo bola mudun malkade danayata mokada une ,ediripath karaw,hamadama jathi waden rata kawa,ratata oye tharam aadarayak thibuna nam balaya gaththu kaale edan rata vikineida ,dan ethin kawru awath oye tikamai,ethuru tika un kai ,hodama hariya rajapassala ariya,😡
@@rosibalu8996 අමෝ ජීසස් ඒවත් වෙන්නෙ ජෙසුවගෙ කැමැත්ත ට නේ 😂
@@rosibalu8996 රිදුනද 😅😂
@@rosibalu8996 lj
රට වෙනුවෙන් ඉදිරියට පැමිණීම සම්බන්ධව ඔබ තුමාට මා හිස නමා ආචාර කරමි. මේ විශ්වයේ පවතින බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ නිරතුරුවම ආරක්ෂා වේවා
vvvvvvvv
vvvvvvbvv
b
ඔබතුමාට ස්තුතියි, මේ අදහස් හෙළිකරමින් අපව දැනුවත් කිරීම ගැන
නියමයි චමුදිත,කොහොමද මුංගෙ ගැහිලි,පුදමයි ලංකාව මේ තත්වෙන් හරි තියෙන එක ගැන 😏😏😏
ඔබ තුමා මේ විදිහට ම එකම තීරනේ ඉන්න, මේ වගේම. God bless❤
අවුරුදු 80ක්. තෙරුවන් සරණයි ඔබට.දීර්ඝායුෂ ලැබේවා! බුදු දහම ඔබව ආරක්ෂා කරාවි. රාජපක්ෂ හොරු ගැන පුදුමයි
මොකට පුදුම වෙන්නද උන් කොහොමත් පට්ට පල් හොරු
මූ පිස්සෙක්
පුදුම හිතෙන්නෙ යහතින් ඉන්න එක ගැන මේ තරම් හොරකම් කරලා. දන්ත දාතුන්වහන්සේට ලැබෙන දේ සාංගික දේවල්. මහ සෑයෙ කරපු හොරකම්. මට නම් හිතෙන්නෙ ගිනි දැල් පෙනි පෙනී හරිම බයානක මරන උරුම වෙයි ඔක්කොම කාලකන්නි ටිකට.
දළදා මාළිගාවට අපහස කරන්න මේ නකී රිලවා ඡේ,වී,පී ඇතුලට දාපු කුරැසකාරයේක්. මුන්ට ඔාන රටේ කලබලයක් ඇති වුනවේලාවට ඡේවීපි බොම්බ ගහපු වේලාවේ, කොටි බොම්බ ගහපු වේලාවේ ,අරගලබල්ලේ ආපු වේලාවේ දළදා කරඩුව රහසිගත තැනක හන්ගනවා ඒක හොයාගේන විනාස කරලා දාන්න ඡේවීපී ඒකට ඔනා ඒකපරක් (සේපාල ) නාකීරීලේක් දාල දළදා මාළිගාවට අපහස කරා දැන් තවබොරැවක් ඇදබැවා . මුට සහ මූට සාදුකාර දේන අමනමරීමොඩන්ට වස් වදනවා මොකද දළදා මාළිගාව කියන්නේ හුගක් අනුහස් තියන පුඡනය ඉස්තානයක් මේකට දාපු කොමන්ට් දැකකම අපේරටේ මිනීස්සු කොච්චර මොට්ටයොද කියල හිතේනවා. රඡපක්‍ෂයා කොතනීන් හොරකම් කරත් දළදා මාළිගාවේන් පන්සල්වලින් හොරකම් කරන්නේ නැහැ මොකද උන් බයය් වස් වදි කියලා අනික රඡපක්‍ෂලාට සල්ලි ඔානනම් අච්චුගහල ගනීවී ඔනතරම් කගේ තහනමක්ද උන්ගේ අන්ඩු තිබුනේ ම්ක අමුලික බොරැවක් මුන්ට ඔානා ඒක දේයය් සින්හල බවුද්දයගේ දළදා මාළිගාවට තියන විස්වසය බක්තිය නැතිකරන්න මේවට වචනයකින් හරි උදවු කරන උන්ට වස් වදනවා අනීවා
Whoever he is let him reveal the truth. Now it is crystal clear what this famous rogue family have been doing. Shame on you . People of Sri Lanka have every right to talk freely about all these robberies you Rajapaksas' have done. What a shame.
ඇත්ත කවදා හෝ එලි වේවා
අපෙ රටේ සිටින දූසිත පාලකයන් සහ ඒ සදහා මුල්වුවන්ට සාප වේවා
සථය වසන් කළ නොහැක
ඇත්ත එලි උනාට ලංකාවෙ කිසිම වැඩක් නෑ කෝ එකෙක්වත් දැන් මේ වෙනකොට අල්ලලා ගෙනල්ල නීතිය ක්‍රියාත්මක වෙනවද නෑ කියනව විතරයි අර බස් එකක් පැදල යූට්යුබ් දාපු ලමය නම් පහුවදා වෙනකොට ඇල්ලුව බලු පොලිසිය
ඔබලාට සියලු දෙවියන්ගේ පිහිටයි
නිර්භීත මිනිස්සු.. බොහොම ස්තූතියි! දේශපාලුවො කරපු හොරකම් වලට මුලු රටක් අද දුක් විදිනවා..
දන්න කියන හැමෝම මේ වගෙ රටට ආදරය කරන වනම් .. ඔබතුමාට තෙරුන්වන් සරණයි
90⁹
Danee.Munee.HuukaaNaaewee...
Kaereeyoo.Maaekaae.Ponezeeyaakee..
හරි,මිනිහෙක්, නම්,හොරකම්,වෙච්ච,දවසෙමයි, එළි කරන්න, ඕනෑ
Gt@@palithaubesiri2447
මගේ රටට දළදා හිමි සරණයි, මගේ දැයට දළදා හිමි සරණයි 😥😥😥😥
ඔන්න සදුදා නිලන්ග දැලේ බන්ඩාර සමග පැයක් චමුඩිත මහත්තයා ❤
අනිවා අනිවා
වර්තමාන අනගාරික ධර්මපාල තුමන්ලාට සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආරක්ෂාව පතමු .ඔබතුමන්ලාට ජය වේවා 🏆️👊
වර්තමාන අනගාරික කීවේ මාලිමාවේ මහින්ද සමරසිංහටද??🤣🤣🤣🤣🥲🥲🥲
තෙරැවන් සරනයි ඔබ දෙපලටම
බුදු රජානන් වහන්සේට වදින දැතින් ඔබට මගේ වන්දනාව කරමි
මම මේ වැඩ සටහනින් ගත්තු එකම දේ තමයි ආයේ එක රුපියලක් කිසිම තැනකට දාන්නෙ නෑ කියන එක අසරනයෙකුට දෙනවා එක හිතින් ... ඇත්ත බුදු හිමි කොතනකවත් දෙශානා කරලා නෑ මිල මුදල් යාන වාහන මුතු මැනික් සල්ලි රත්තන පුජා කරන්න කියලා ... ඒක මේ මිනිස්සු තෙරුම් ගන්නෙ නැත්තේ හැටියක් ... මිනිස්සු න්ගෙ අසරන කම් වලට සල්ලි රත්තන දිලා හරියි පිහිටක් බලාපොරොත්තු වෙනවා ඒකයි හේතුව ... එත් ආයෙ නම් එ මොඩකම් නොකරයි කියලා හිතනවා මම නම් මින් මත්තට ඔය වැඩෙ කරන්නෙ නෑ...
අලගිය වැන්න මු ක වෙ ටි අනුමත නො කරන ,
බුදු දහම නො දැනුමෙන් හටගත්
ප ටු කල්පනාවක් !!!
එ වා අ යි ති කා ට ද ???
දන්ත හා හේම මාලි එ දා රටේ ජනයාට අදිපති
ර ජු ට ය් , දළදා වහන්සේ බාර දුන්නෙ !!
ඒ නි සා ,
දළදා වහන්සේ ර ජු ට බා ර වු ව ත්
අ යි ති ය
මු ළු ජී ව සං හ ති ය ට ම මෑ කෙසේ වෙත ත් ,
ස ම ස් ත
මු ළු
ජ න සං හ ති ය ට ම මෑ යී !!!
ඒ නි සා ම මෑ
දළදා වහන්සේට පු ද නු ලැ බූ
සි ය ලූ ම මැ
ව ස් තු අ ය් ති ය ද
ඒ කා ර ණා ව අ නු ව ය් !!!
@@harisaraharisara7828 මේකයි මම කිවෙ නෑ කාටවත් මාව අනුගමනය කරන්න කියලා මම කිවේ මගෙ අදහස මම කිවේ මගෙ සල්ලි මම ඔය වගෙ හොරුන්ට ගන්න දාන්නෙ නැ කියලා මිසක් මම ඔයාට කිවේ නැ සල්ලි නොදි ඉන්න කියලා ඔයාට පුලුවන් නම් ඔයාට පුලුවන් දෙ දෙන්න ගැටලුවක් නැ හැබැයි මට ඔය බුදු දහම මුවාවෙන් රටෙ ලොකු ලොකු හොරු පොසත් කරන්න සල්ලි දෙන්න උවමනාවක් නැ එච්චරයි ... කියලා තියෙන්නෙ බුදු දහම පවතින්නෙ මිනිස්සුන්ගෙ මනස හා හිත තුල පමනයි ... ඔය පුජා කරන පඩුරු මත නෙවෙයි... ඒක එක එක හිත් වලට සාපෙක්ෂයි පඩුරක් දානවද නැතියි ද කියලා රටෙ හොරු රත්තරනින් බබලවන්න මට කොහෙවත් අමාරුවක් නැ ...
ඔ ය ප ටු කල්පනාව ගැන
අ ප මා ද නූ ණො ත්
ඉ දි රි ස ස රැ
දු ප් ප ත් බ වේ ර ස වි ඳ වි ඳ
සසර ච ක් ක රේ ස දා තම ය් !!!
අපේ බුදුන් කල මගද රටේ හිටි
ජෝ ති ය සිටාණන්ට
අ තී ම හ ත් ද න ය
හා
අ තී වි සෙ ස් වා ස නා ලැබුණෙ
පෙ ර බු දු න ම ක ට
පා තැ බු ම ට
ම හ මැ ණි ක් ගලක් පූ ජා ක ර ල !!!
අ ල ගි ය ව න් න
පි ළි තු රු ඔ න් න!
දම් දද පුතු මෙන්න!!
පරපුර දැන ගන්න !!!
චමුදිතට ජය වේවා
හොදම දේ පන්සල් දේවාල වල පින් කැට වලට මුදල් නොදා සිටීමයි
ඒක සහතික ඇත්ත බුදුහාමුදුරැවො සල්ලි එකතු කරන්න ගදකුටිය ඉදිරිපිට කැට තිබ්බද
මේක චන්ද ගුන්ඩුවක්, බොරුකාරයෙක්
බොල එ් එදා, අද මුදල් ඕන හැම දේටම,
එහෙනම් කොටින්ට දිපල්ල, සල්ලි
පට්ටපල් බොරු, මූ චන්ද ගුන්ඩුවක්
රට හොද පැත්තකට හැරෙනව..සුබයි ජයවේවා..සියලු දෙවියන් රැකදෙත්වා...❤️
උඹෙ අම්මට පුක වේවා
තෙරුවන් සරණයි.. ඔබට. දළදා වහන්සේ රැකවරණය ලැබේවා. ඇත්ත කතාව ට
දහම රකින්නා දහමෙන්ම රැකයි !
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා... බෙදුවා.. බියවැද්දුවා ...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය කොඩි මල් රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා ...
(වසර 75ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පෝය දින, පින්බත් යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, කුරිරු තක්කඩියන් පිරිසක් දේශපාලන බළල් අත් හරහා ගම්බද දුප්පත් අසරණයන්ව අමු මෝඩයන් පිරිසක් ලෙස ප්‍රාණ ඇපකරුවන් ලෙස දිගටම තබාගෙන... අප සමාජයේ වෙනමම ඉහල වරප්‍රසාද ලබන පැලැන්තියක් ලෙස සිටීමට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි.)
පිස්සෙක්
Absolutely true.
@@chathurangeabeyrathne9298 is your father?
V8 sasanaya.....
👍👍, සහතික ඇත්ත හැබැයි බහුතරයක් ගොන්නුන්ට මේක තේරෙන්නෙ නෑ සදාකාලික වහල්ලු
තෙරැවන් සරණයි රටට අාදරය කරන අවන්ක එඩිතර මහත්මයෙක්..සත්‍ය ජය ගනිවි..ඔබ තුමාට සියලු දෙවි පිහිටයි..
සත්‍ය කියද්දී සම හරක්ට හිතෙනවා මේ සිහිවිකලෙන් කියනවා කියල.ඔබට දීර්ඝායු වේවා....
කතාව අැත්ත මාලිගාවට වැටෙන සල්ලිකෝ මටත් පොඩි සිද්දියක් වුනා මගේ දුව ලියුකේමියා හැදිලා ඉන්න වෙලාවෙ මම ගියා ඔය නිලංග කියන හොරාගෙන් අාධාරයක් ඉල්ලගෙන මොකද ඵ් වගෙ දේවල්වලට අාධාර කරනවා දලදා මාලිගාඅරමුදලෙන් කියන්න ලැජ්ජයි හවස් වෙනකමි ඉඳලා මාව කැත විදිහට අාධාර නැ කියලා එලවා ගත්තා ඔන්න ඔහොමයි වැඩ මෙි ගැන විභාගයක් කරන්නම ඕනේ හැබයි මෙි රජයවල් වලින් නොවෙන එකම දේත් ඵ්කමයි
th-cam.com/video/bcN9xTeYzoE/w-d-xo.html
හොරකම් කරන කොට ආදාර කරන්න සල්ලි තියෙන්නෙ කොහොමද ?😅😅😅
හෙණ ගහපං... ඔය හොරකං කරපු හැම එකාටම..... දේවසාපය දැන් වැදෙන්න පටන් ගත්තා.... තව.....තව දේවල් එලිවන ජාමයට......👍👍👍👍👍😛😛😛😛😛😛😛😛😛😛😛😛
ඔයාට දුන්න නම් හොදයි
@@chandrasenavidanapathirana8610 ai tamunut hora kawada ekada tamunta dunnanam hodai kiyanne yako kakussiyata wadila gu kapiyau owa kapu un hena gahanta
මේ රට පිරිසිදු කරන්න කාලේ !!! 😊✌🙏
ඔය වගේ තමයි රාජපක්ෂ ලාගේ හැම හොරකමටම රනිල් උදවු කලේ
මහින්ද බෑනා රනිල්මාමා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ 🤣
පන්දාගේ හොල කාල තරනය කර ගේන්න පුලුවන් .
මීට - මිනී මරු ජවිපෙ
P@@priyanthinagoda5236
ශිරන්ති රනිල් ගේ නැයෙක් නෙවෙයි .@@priyanthinagoda5236
මේකේ comments බැලුවමත් තේරෙනවා ලංකාවේ මිනිස්සුනම් ජීවිතේට මොලේ පාවිච්චි කරලා ජීවත් වෙන්නෑ කියලා. අපේ රටේ පොඩි කාලේ ඉදන්ම කියලා දෙන්නේ අර සරණයි මේ සරණයි,අහවල් දෙයියෝ මේක රකිනවා,අහවල් එක ලංකාවට පිහිට වෙනවා කිය කියා. හැබැයි එහෙම ලබ්බක් නෑ කියලා දැන්වත් මිනිස්සුන්ට තේරෙන්නෑ,තාමත් කියන්නේ සරණ හම්බෙයි කියලා. මෙච්චර ස්වාභාවික සම්පත් වලින් පිරිච්ච රට මේ තරමටම කාබාසිනියා කරලා අපිට නහුතෙටම කෙලවනකන් කිසිම දෙයියෙක් බැලුවෙ නෑ. මේ මොකුත් බලවේග,පිහිටවල් නැති රටවල් යස අපූරුවට දියුණු වෙලා තියෙනවා. නොපෙනෙන බලවේග වත් කොහේවත් නැති දෙයියෝ වත් ඵන්නෑ අපිව බේරාගන්න. මොළේ කියන දේ දැන්වත් පාවිච්චි කරනවා නම් ඒකයි වැදගත්ම දේ.
හොරකමින් වංචාවෙන් තොර රටක් ඕන එතකොට තමයි රට දියුනු වෙලා මහජනයට සෙතක් වෙන්නෙ ඒනිසා අපි මෙවර මාලිමාවට ජයවේවා!!!
Owa katha karala wedak ne kawadawath ape minissu therum ganne ne
Ape rate 48 sita me dakwa rata palanaya karpu un wagema wipakshaye hitapu wagema inna unuth horu wagema geam karayo. Ratata awashsha balawegaya thawama bihi une ne. A balawegaya goda nagenda one minissu atharin
Namuth make inna minissu meeharak nisa a balawegaya godanagenda godaak parakku wei. Moo kiyanneth boru eka moo kiyana widihata moone iriyaw walin penawa. Eth dala thiyena cement walin ape Unge buddiyai yamak therum ganime hakiyawai rina bawa penawa.dukai bn mage rata gana
ඔබ කියන දේ හරි මේ රටේ වැඩි හරියක් ඉන්නේ මොලේ කලඳක් නැති ගොබ්බයෝ අර සරණයි මේ සරණයි කියා වැඳ වැඳ ඉන්නකොට හොරු ටික දළදා මාලිගාවේ ආදායමත් කොල්ල කනවා
හරි දේ කරන මිනිස්සුන්ට අපේ රටෙි ඉන්න දෙන්න නැ .මෙි කාල කාලකණ්නි පාලකයෝ .ඔබ තුමාට බුදු සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏
අයියො අපේ රට
දැන්වත් මේක වෙනස් කරපල්ලා.
චමුදිත ගේ හොදම් වැඩසටහන ,,,
Excellent Discussion Chamuditha, Congratulations
මෙතුමාව ආරක්ෂා කරන්න ඕනා ❤😢
ආගමට මුවා වූ හොර පාලකයන් හා හොර ගනයන්ගෙන් රටත් ජාතියත්,ආගමත් ගලවාගත යුතු බව බෞද්ධයන්ට අවබෝධ වේවා......
යහපාලනයක් සදහා ජාතික ජන බලවේගය.
th-cam.com/video/bcN9xTeYzoE/w-d-xo.html
Ayyo maratheris meka lokayakda kalkanni rajayak 👍👏👍pasqu boom blast now all natural punishment start. ✝️✝️❤❤🙏🙏
NPP IS THE ONLY SOLUTION
ඉතින් ඇයි අධිකරණය මේගැන සොයා නොබලන්නේ,
බොරු කියනවා නම් මොහුට දඩුවම් ලබා දෙන්න,
ඇත්ත නිසා ගොළුව කසාය බීව වගේ ඉන්නවා,
@@nihalkandewatte2299
යකො අධිකරනයෙ ඉන්නෙත් දුෂීතම හොරැ කන්ඩායමක්නෙ! උන් කොහෙද අල්ලන්නෙ මහ හොරැන්ව!
ඔය පොඩි හාල් කැලි වගෙ උන්වනම් දන්න වැඩ කිඩ ඔක්කොම දල සන්දර්ශන පෙන්නල අල්ලලා ඇතුලට දායි !🤣🤣🤣
ප්‍රමාද් වී හරි ඇත්ත කියපු එක වටිනව.නැත්නම් මේ රට අනතුරේ.ඔබ දර්මය විසින් ආරක්ෂා කරයි.
හොද සාකච්ඡාවක් ස්තුතියි
මම නම් කියන්නේ...බුදු හාමුදුරුවෝ කවදාවත් කයලා නෑ සල්ලි පූජා කරන්න කියලා..මල්,සුවද දුම් කමක් නෑ ඒත් රුපියලක්වත් දාන්න හොද නෑ.හැම තැනම වෙනවා මේ දේවල්...නිලංග කොච්චර ගහන්න ඇද්ද ඕකෙන්....
බොල සේවකයින්ට පඩි දෙන්නෙ, හදුන්කුරුද
නැහැ ආන්ඩුවෙන් දෙන්න ඔනේ
කතොලික පල්ලිවලත් එහෙමද මේ ඔක්කොම බුද්දාගමට විතරයි
THISTHUN KOTIYATH RAJAPASSALAGE PETTHE VENNA ETHI.
@@tomysinghe1495 BAWDDHAYAN ETHARAMATA SUDANO.
චමුදිත ඔබ ලෝකයක් වටිනා ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.
😂😂Patta wihiluwa ban
Udakin tuu witrk
සේපාල් ද හිරේ ඉන්න ඕන.....මිනිස්සුනේ අවදිවෙයල්ල..🙏❤
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව
Sampoorna eththa...
මමත් එකගයි
I am with you 🤙
Absolutely.
නිලංග ගෙන්නමු ර්‍ර්ලගෙ වැඩසටහනට
ඔබතුමාට තෙරුවන් සරණයි..! 🙏🏼
සර්ව ආරක්ෂාව ලැබේවා..!! 🙏🏼🙏🏼
මේ වේගවත් ශෛලිය මාරයි උද්වේගකරයි. ඒක බලන කෙනෙක් තිගැස්සවන සුළු ආකෘතියක්. නියමයි. T20 මැච් එකක් වගේ. ❤️
මිනිස්සු බනිනිනේ හොරුන්ට එත් කලබල වෙන්නේ ගු කන උන් මොන පක්ෂයට කඩේ ගියත් ඇත්ත ඇති සටියෙන් දකින්න
@@iconicrealstatesinsrilanka823 නැහැ මම කිව්ව දේ ඔයාට තේරිලා නැහැ. චමුදිතගෙ ශෛලිය සාමාන්‍යයෙන ඔය වගේ තියුණු එකක්. ඒ ආකෘතියට මම ආසයි. ඒ ගැනයි මම අගය කළේ. ප්‍රශ්න කිරිමට ලක්වෙන පුද්ගලයාට හුරතල් වෙන්න කාලය මරන්න අවස්ථාවක් නැති එක නිසයි t20 මැච් එකක් වගේ කියල මම කිව්වෙ.
ප්‍රස්තුත කාරණාව ගැන මම එාකන්ම එකඟයි. රාජපක්ෂ නම ගෑවුණු එකෙක් නම් ඌ හොරෙක් වංචනිකායෙ එකෙක්. යමක් කියවල අවබෝධ කරගන්න බැරි ඔයා වගෙ අය කොාහාමද සමාජ යථාර්ථය දැනගන්නෙ.
ඔය වගේ ඉදිරිපත් වෙලා මේ රටේ හොරකම් එලියට ගත යුතුයි .👍
පහුවෙලා හරි මේ ඇත්ත එලි කරන එක ගැන ඔබ තුමාට බොහෝම ඉස්තුතියි තෙරුවන් සරණයි 🙏
🙏
මේව එලි කරන්න ගිහින් තමයි සේපාල්ට වචනයක් වැරදුනේ. අපි ඔහු ගැන කතා කරමු.
Ane ow
සේපාල් කලේ අපහාස කිරීමනේ ධාතූන් වහන්සේට. ඒක වැරදියි.
@@senarathparanavitana5612ඉතිං උඹ කියන්නෙ හොර කන එක හොඳයි කියලා ද. ඔයිට වැඩිය අපහාස කලෙ ඌරු දතක් කියලා . උඹ නම් හිපාටුවෙක් බං
ඔබ ඉතම පරිස්සමෙන් සිටියයුතු කෙනෙක් දෙවියනී ඔහුව 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️අරක්සා කරඩුන මැනව
දුන මැනව කියද්දිම තේරෙනව පල්ලියෙ පුක දෙන එකෙක් කියල.
පිස්සෙක්
දළදා මාළිගාවට අපහස කරන්න මේ නකී රිලවා ඡේ,වී,පී ඇතුලට දාපු කුරැසකාරයේක්. මුන්ට ඔාන රටේ කලබලයක් ඇති වුනවේලාවට ඡේවීපි බොම්බ ගහපු වේලාවේ, කොටි බොම්බ ගහපු වේලාවේ ,අරගලබල්ලේ ආපු වේලාවේ දළදා කරඩුව රහසිගත තැනක හන්ගනවා ඒක හොයාගේන විනාස කරලා දාන්න ඡේවීපී ඒකට ඔනා ඒකපරක් (සේපාල ) නාකීරීලේක් දාල දළදා මාළිගාවට අපහස කරා දැන් තවබොරැවක් ඇදබැවා . මුට සහ මූට සාදුකාර දේන අමනමරීමොඩන්ට වස් වදනවා මොකද දළදා මාළිගාව කියන්නේ හුගක් අනුහස් තියන පුඡනය ඉස්තානයක් මේකට දාපු කොමන්ට් දැකකම අපේරටේ මිනීස්සු කොච්චර මොට්ටයොද කියල හිතේනවා. රඡපක්‍ෂයා කොතනීන් හොරකම් කරත් දළදා මාළිගාවේන් පන්සල්වලින් හොරකම් කරන්නේ නැහැ මොකද උන් බයය් වස් වදි කියලා අනික රඡපක්‍ෂලාට සල්ලි ඔානනම් අච්චුගහල ගනීවී ඔනතරම් කගේ තහනමක්ද උන්ගේ අන්ඩු තිබුනේ ම්ක අමුලික බොරැවක් මුන්ට ඔානා ඒක දේයය් සින්හල බවුද්දයගේ දළදා මාළිගාවට තියන විස්වසය බක්තිය නැතිකරන්න මේවට වචනයකින් හරි උදවු කරන උන්ට වස් වදනවා අනීවා
නියමයි rate අනාගතය වෙනුවෙන් ඉදිරිපත් una eka
චමුදිත මහත්මයා ඔබතුමා නිර්භීතව කරණ මෙම සම්මුඛ සාකච්චාව රැගෙන අාවට ගොඩක් ස්තූතියි මෙතුමන්ට දළදා වහන්සේගේ අාරක්ෂාව ලැබේවා චමුදිත මහත්මයාට අපගේ අාචාරය 🙏
Excellent we needed brave people like this. 🙏
ඔබ සත්දර්මය විසින් ආරක්ශා කරත්වා.තෙරුවන් සරනයි.
එඩිතර මිනිසෙක්. ඔබට ජාතියේ ප්‍රණාමය.
අයියෝ මගේ රටට වෙනදෙයක් බුද්සාසනේ කනවනේ මුන්
මූ මූලධර්මවාදියෙක්. මූ බොරු කියන්නේ. බෞද්ධයන් කොටවන දළදා වහන්සේ ට අපහාස කරන වැඩපිළිවෙළක්
නියමයි චමුදිත .අපි එදා ඉඳලම දන්නවා මහින්ද කියන්නේ පට්ටම හොරා කියල
හොර පාලකින් ගැන අප තුල ඇත්තේ විසාල කල කිරීමකි ඔබතුමා බුදුන්වන්සේ සහ සියලුම දෙව්යන් ආරක්ශා කරත්වා !!!🙏🙏🙏
රටක් වටින කතාව.
අනිවාර්යයෙන්
Me vage kiidenek athidha aththa Kiyanna baye..
Maligawe weda karapu minissuth baara welata dena watina dewal gedara geniyanawa.
මේ කතාව ඇහුවම හිතෙන අවසාන නිඟමනය ලංකාව තරම් අවනීතිය ක්‍රියාත්මක වෙන හොර ගුහාවක් ලෝක සිතියමේ වෙන නැතුව ඇති..😢 මගේ රටට දළදා හිමි සරණයි! 🥺🙏
Ewata awurudu 35,40k gihilla hari thithak watenawanm api sathutui
නිමා නොවන "හදවතේ අරගලය" 💪🇱🇰💕💕
AKD jayaweva malimavata jaya weva malima dineva AKD
ඈත්තටම මාලිමාව ආණ්ඩුවකින් හරි මුන්ට හරි දඩුවම් ලැබිය යුතුයි
යකෝ හොරුන්ගේ අම්මගෙන පෙන අහන වැඩක්නේ ඒ , පෙන්නේ නැත්ද, ජේ.වී.පි එක මුගේ පිටිපස්සේ ඉන්නවා කියලා
@@araliusa Amu gawaya tho.
@@knightmarinechilaw630 පෙන විදිහෙන් ගවයා කවුද කියලා දේශපාලනය නොකරන අයට පේනවා, යකෝ උබල නේ දළදා මාලිගාවට බෝම්බ ගැහෙවුවේ, මිනිස්සු මැරුවේ, උබලා කොහෙද රටකට ආදරේ, උබලා මේ 3rd class දේශපාලනයක්, යකෝ මහින්ද ඒවා කලාට උබලගේ වැඩ මිනිස්සු අදුරනවා.
යකෝ ජනතා විමුක්ති පෙරමුණ මාලිගාවට බෝම්බ ගහපු උන්,හාමුදුරුවරු කිනක මැරුවද?
පැලවත්තේ කරන කලු සල්ලි මාෆායාවට එතකොට කවුද දඩුවම් කරන්නේ 😀
මේ වැඩ සටහන අද දැක්කෙ හරිම දුකයි මෙතුමාට කිසිම අනතුරක් වෙන්න එපා තෙරැවන් සරණයි ඔබ
දෙපලට!
මේ මනුස්සයා ආරක්ෂා කරන්න එයා වෙව්ලනවා ..එයා කේන්තියට ඇත්ත කියන්නේ...එයාගේ ජීව්තේට කරදරයක් වෙයි
ඔව් ආවේගයට
ඔව් ආවේගයට
Meyat daldasmihu pihiti
චමුදිත, සහෝදර මාධ්‍ය වේදියා ඔබ විශිෂ්ටයි. නිර්භිතයි. කියන්න වචන නෑ. මේක වටිනා හෙළිදරව්වක්
තාත්තේ හෙලිදරවි කලට ප ස්තූතියි
මාලිමාව තමයි අපේ තේරීම ජාතික ජනබලවේගය ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
මේක මාලිමාවෙ කියල මූ කිව්වට මේක වෙන ගේමක් ගහන්නෙ.
මාළිගාවට වැටෙන සල්ලි විතරක් නෙවෙයි කළුතර පන්සලටත් වැටෙන සල්ලි හොයන්න ඕන
@@samanjayasiri3027 ඇයි කතරගම
Kuhakayoo
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි චමුදිත සර්