ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෛත්‍රීගෙ ඔක්කොම එළියේ | අම්පාර කතාවේ හොඳම ටික |Prakampana|NPP | Ampara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2024
  • #npp #anurakumaradissanayaka #prakampana

ความคิดเห็น • 668

  • @ranithakannangara5782
    @ranithakannangara5782 4 หลายเดือนก่อน +94

    අනුර නැති අඩුව තේරෙන්නෙ නැති තරමට කතාව ලස්සනයි

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 4 หลายเดือนก่อน +105

    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +136

    අම්පාර අපේ හෙළ වීරකාන්තාවෝ.
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾

    • @user-ik3kr3hh5y
      @user-ik3kr3hh5y 4 หลายเดือนก่อน

      සබ්බ

      රට රකින අපේ විරුවා කියල ආපු උන් වගේ තමයි තොපිත් ර්‍

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 4 หลายเดือนก่อน +2

      මාලිමාවට ජයවේවා❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 4 หลายเดือนก่อน +43

    අම්පාරේ දේශප්‍රේමි සියලුම දෙනාට ජයවේවා .මාලිමාවට ජයවේවා .

  • @sunilvithanage9997
    @sunilvithanage9997 4 หลายเดือนก่อน +29

    හිනාවෙන් පිරැනු මුනු ටික 😊😊😊මාලිවට ජයවේවා ජයවේවා

  • @lasathfernando8010
    @lasathfernando8010 4 หลายเดือนก่อน +43

    අපේ එකම අපේක්ෂාව අනුර කුමාර සහෝදරයා නායකත්වය දරන නව රජයක් යටතේ

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 4 หลายเดือนก่อน +135

    ස්තුතියි සමන්ත.සහෝදරයා ජාතික ජනබලවේගයට ජයවේවා මාළිමාව දිනේවා ❤

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 4 หลายเดือนก่อน +47

    ගැමි සුන්දරත්වය මුසුවුනු හඬ පෞරුෂවයත් සමග මහපොළොවේ යථාර්ථය හාස්‍යයත් සමඟ සරලව ජනතාව වෙත මුදා හරින ගැමි මිනිසා❤ මා ඉතාමත් අගය කරන දේශපාලන චරිතයක් සහෝදරයා නුඹ... යමු ඉදිරියටම මේ කරන කැප කිරීමට ඉක්මනින්ම ජනතාව සහෝදරවරුන්ව දේශපාලනයේ ඉහළම තැනක ඔසවා තබාවි...💕🙏💕

    • @jayathilakark6403
      @jayathilakark6403 3 หลายเดือนก่อน

      ඌව වේලස්සේ සදාදරණීය වීරෝධාර හඬ සමාන්ත විද්‍යාරත්න මහතා,
      කවදාවත් වෙනස් නොවෙන බව කියමින් සිටි අපි පවුල්වල සැම මෙවර වෙනස් වූ වගයි.
      දශක ගණනාවක් හොරුන් දූෂිතයින් හදලා අපට ඉතුරුණේ මහ මඟට වැටීමයි.
      මොනවා උනත් මෙවර මුල්වරට අපේ ගම්බිම් පිටින්ම මාලිමාව සමගයි.

  • @user-md2ef9gu2o
    @user-md2ef9gu2o 4 หลายเดือนก่อน +39

    ජය ජය ජය ජයමවෙවා සමන්ත සහෝදරයා ...

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 4 หลายเดือนก่อน +37

    අනිවාර්‍ය්යයෙන්මරටටහොදකාලයක්,උදාවෙනවා,ජයවේවා

    • @tribelife7650
      @tribelife7650 4 หลายเดือนก่อน +1

      දෙවියන් නැති රටේ ජාතික බලයේ විරුවන් ඔබට ආචාරය. මෙම අවස්ථාවේදී, ඔබේ අත සහ හදවත දෙන්න. වාසනාව.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 หลายเดือนก่อน +57

    මාලිමා ගැහැණු අපි එක මිටට ජයම වේවා !
    මාලිමාවට ජයම වේවා !
    ජාතික ජන බලවේගයට ජයම වේවා !

  • @chamarasandaru6438
    @chamarasandaru6438 4 หลายเดือนก่อน +59

    සමන්ත සහෝදරයා ගැම්මක් තමයි

  • @NiroshaChandani-rh8er
    @NiroshaChandani-rh8er 4 หลายเดือนก่อน +27

    හොරණ අපිත් ඔබලාගේ සහායට ඉන්නවා ජය වේවා

  • @empty3371
    @empty3371 4 หลายเดือนก่อน +14

    සමන්ත සහෝදරයා සෑම වේදිකාවට එන්න ඕනි ඔබ තුමාගේ කතාව තමයි හැමෝගෙම හිතට වදින්නේ... මාලිමාවට ඡය

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 4 หลายเดือนก่อน +34

    හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට ලෝකෙ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ කාලකන්නි පාදට දේශපාලකයෝ සියලුම දෙනාම එලවා දැමිය යුතුයිඅපේ රට මේ පොදු සතුරාගෙන් බේරා ගැනීම සඳහා අලුත් රාජ්‍යයක් පිහිටවමු මාලිමාවට❤ ජය වේවා❤❤❤❤❤❤

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z หลายเดือนก่อน

      ​@@bamunuaඇ බං උබ ඉතිහාසය ඉගෙන ගන්න ඒ කලේ ජීවත් වෙන්න ඕනි නෑ ඒවට ක්‍රම තියෙනවා

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 4 หลายเดือนก่อน +25

    ජයවේවා ජාතික ජන බලවේගයට ජයවේවා.❤මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයාට ජයවේවා.❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 4 หลายเดือนก่อน +53

    ජය වෙවා මාලිමාවට

    • @gaminibandara8907
      @gaminibandara8907 4 หลายเดือนก่อน +1

      Malemawa..ta.wasara.5.kata..demu.anewaryae.me.sereta

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 4 หลายเดือนก่อน +68

    මාලිමාවේ රිදී සීනුව සමන්ත විද්‍යාරත්න සහෝදරයාට අපගේ ප්‍රනාමය.

  • @nandagunasiri3210
    @nandagunasiri3210 4 หลายเดือนก่อน +60

    මාලිමාවට ජයවේවා ! මම කලුතර සිට ...

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 4 หลายเดือนก่อน +34

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤

  • @sampathabekoon6810
    @sampathabekoon6810 4 หลายเดือนก่อน +31

    ජයවේවා

  • @user-qm4wf7fn8k
    @user-qm4wf7fn8k 4 หลายเดือนก่อน +18

    කොල නිල් සියලු පාට එක මුතු වෙමු ජය ගමු ජනතාව නි

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 4 หลายเดือนก่อน +26

    මාලිමාව ට ජයවේවා ජවිපෙට ජය වෙවා ජවිපෙ නායක අනුර සහොදරයාට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @samanranasinghe1075
    @samanranasinghe1075 4 หลายเดือนก่อน +25

    ජය වේවා 👍👍👍👍👍

  • @upulchampika8362
    @upulchampika8362 4 หลายเดือนก่อน +29

    මාලිමාවට ජයවෙවා අනුර සහෝදරයා ජනාධිපති කරමු ජයමවේවා හොරු කාලකන්නි එක්ටතියලා එලවමු

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 4 หลายเดือนก่อน +39

    සමන්ත සහෝදරය ඇතුළු මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤🧭🧭🧭🧭

  • @bandulakumara8285
    @bandulakumara8285 4 หลายเดือนก่อน +23

    අනුර කුමාර නෑ කියලා කිසිම වෙනසක් නෑ සමන්ත සහෝදරයා දෙනවා සුපිරියටම

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 4 หลายเดือนก่อน

      Malimawe nayakayo okkoma ugath daksha bawa itha pehediliya. Malimawata Jayawewa

    • @AhamedRifai-uq5nc
      @AhamedRifai-uq5nc 3 หลายเดือนก่อน

      Next aanduwa JVP korakapu may ratay salli shuwer anawa?

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +115

    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත්තූ ඉන්නේ.
    මාලිමාව අපේ විශ්වාසයයි.
    අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක
    මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 4 หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @premawathiranasinghe406
      @premawathiranasinghe406 4 หลายเดือนก่อน +2

      ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

    • @dinukadilhani7972
      @dinukadilhani7972 4 หลายเดือนก่อน

      ජයවේවා ❤❤❤

    • @wasanthimalani1583
      @wasanthimalani1583 4 หลายเดือนก่อน

      ජය නියතයි මාලිමාවට 🙋‍♂️🙋‍♂️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 หลายเดือนก่อน

      මාලිමාව වටා තමා ඉන්නවා උගත් බුද්දිමත් දක්ශ අවංකව අපේක්ෂකයින් සිටින පක්ෂය .

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 4 หลายเดือนก่อน +26

    මාලිමාව වට ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ❤❤❤❤❤❤❤❤❤

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera5424 4 หลายเดือนก่อน +19

    යකෝ අපෙ අම්මත් ඉන්නවා 😍😍😍

    • @ranjithkasthuri4441
      @ranjithkasthuri4441 4 หลายเดือนก่อน

      ඔව් බං අපේ අම්මා යි අක්කා යි දෙන්නම ඉන්නව.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 4 หลายเดือนก่อน +15

    සුපිරිම සුපිරියි සමන්ත සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @imeshchamara7341
    @imeshchamara7341 4 หลายเดือนก่อน +41

    ජෙප්පෝ කියන අපි සුන්දර මිනිසුන් ආශ්‍රය කරලා බලපල්ලා ❤

  • @Athula12165
    @Athula12165 4 หลายเดือนก่อน +15

    නියමයි සමන්ත සහෝදරයා 💪🙏🌹👍❤ UAE සිට

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 4 หลายเดือนก่อน +50

    සහෝදරයා සමහරු ඉන්නවා මොනවා හරි දෙනකන් හොරාකාල රට විනාශකල උන් ගැනැ අමතකවෙලා මේ මිනිස්සු පවු

  • @lankacool9116
    @lankacool9116 4 หลายเดือนก่อน +117

    අපේ එක මිටට එකතු වුන සහොදරියන් සමග පෙරට එක්වෙමු මාලිමාව දිනවමු ..

    • @cginthota5526
      @cginthota5526 4 หลายเดือนก่อน +1

      සහෝදරය අපි ඔබ
      සමගයි මාලිමාවට
      ජයවේවා

    • @ah7800
      @ah7800 4 หลายเดือนก่อน

      ඔව් මාලිගාව දිනවා රුපියල් හැටකට ආයිත් සැමන් කමු. ඵ්කනේ මේ සහෝදරයා මෙ රැස්වීමේ කියන්නේ. හාලුත් රුපියල් පනහට කමු. කොච්චර ෂෝක්ද, නේද,නේද, නැද්ද නැද්ද?

    • @yehansandeepa6673
      @yehansandeepa6673 4 หลายเดือนก่อน

      Nnp❤

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 3 หลายเดือนก่อน

      එක මිට කවද වෙනකල් ද?

  • @ranithakannangara5782
    @ranithakannangara5782 4 หลายเดือนก่อน +22

    ශ්‍රී ලංකා යු එන් පී දෙකටම අපි වන්දෙ දීලා තියෙනවා රට හදයි කියලා. මේ සැරේ නම් මොනා වෙන්න උනත් N P P දීලා බලනවා.

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 4 หลายเดือนก่อน +8

    අපේ ආචාරය ...අම්පාරේ ආදරනිය ජනතාවට ...ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ..ජයවේවා සමන්ත සහොදරයා ..

  • @user-ws1nu3zo3g
    @user-ws1nu3zo3g 4 หลายเดือนก่อน +21

    ජයවේවා මාලිමාවට ❤❤❤

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 4 หลายเดือนก่อน +30

    ජාතික janabalawegayata ජය wewa ❤❤❤❤

  • @Prem.Medagama
    @Prem.Medagama 4 หลายเดือนก่อน +12

    සමන්ත සහෝද්රයගෙ කතාවල ඇත්තටම අම්මලට ඇඩෙනව ....❤

  • @sandyakumari7862
    @sandyakumari7862 4 หลายเดือนก่อน +9

    අම්පාරේ වීරෝධාර කාන්තාවන්ට අපගේ ප්‍රණාමය ❤උත්තමාචාරය කැනඩාවේ සිට😂 දරුවන්ගේ වාසනාවට තමා අනුර ජනපති වෙන්නේ ඒ නිසා හැමෝම දැනුවත් කරන්න පුළුවන් තරම් මෙවර අපේ අවසානම ඉලක්කයයි අනුර කුමාර අනිවාර්යෙන්ම දිනනවා🧭👍 තව ඡන්ද ටිකක් වැඩි කරගන්න👍 ජයවේවා🧭👍💯🧭👍💯🧭👍💯🧭👍💯🧭👍💯🧭👍💯🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 4 หลายเดือนก่อน +17

    ජාතික ජනබල යට ජයග්‍රහණය පතමු 🧭🧭☝❤❤☝☝😆😆😆

  • @nethilsamarasekara1982
    @nethilsamarasekara1982 4 หลายเดือนก่อน +19

    ඔන්න තෙල් අඩුකරලා, ජයවේවා ❤npp

  • @user-zh5bl1mv9e
    @user-zh5bl1mv9e 4 หลายเดือนก่อน +5

    මෙික තමයි ඝණ්ටාර කට මාලිමාවෙ හරවත් බුද්ධිමත් රසවත් කතාකරන හැම වචනයකම සාරවත්බවක් අැත.මාලිමාවට❤❤❤ ජයවෙිවා..❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @dumithyatawara4692
    @dumithyatawara4692 4 หลายเดือนก่อน +15

    අම්පාර ජනතාව ට ජය වේවා ,මාලිමාව ට ජය වේවා

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 4 หลายเดือนก่อน +19

    රොහණ විජේවිරගේ කටහඩ කතාව වගේ සමන්ත සහොදරයාගේ කතා විලාසය

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 4 หลายเดือนก่อน +145

    අම්පාර බුද්දිමත් අම්මලා සහෝදරියන්ට අපේ ආචාරය

    • @tribelife7650
      @tribelife7650 4 หลายเดือนก่อน +3

      දෙවියන් නැති රටේ ජාතික බලයේ විරුවන් ඔබට ආචාරය. මෙම අවස්ථාවේදී, ඔබේ අත සහ හදවත දෙන්න. වාසනාව.

    • @BuddikaKodithuwakku
      @BuddikaKodithuwakku 4 หลายเดือนก่อน +1

      ජය නියමිත ය

    • @user-du3wt7ko9t
      @user-du3wt7ko9t 4 หลายเดือนก่อน

      ❤❤❤ npp

    • @lalithnandasiri9009
      @lalithnandasiri9009 4 หลายเดือนก่อน

      ද්ද්ද්​@@tribelife7650

    • @samanwijeshinha5407
      @samanwijeshinha5407 4 หลายเดือนก่อน

      ​@@tribelife7650😊😊😊😊😊❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 4 หลายเดือนก่อน +71

    මාලිමාව ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති විද්‍යාරත්න .ජයවේවා ❤💪

  • @alexfernando7140
    @alexfernando7140 4 หลายเดือนก่อน +16

    මේ භූමියේ වැලි මිට මිට ගෙන ඒ දුෂ්ඨත්වයේ පාලනය ගෙන ගිය අයවළුන්ට හැදිගෑවිලා යන්න ප්‍රාර්ථනා කරන අංගයක් එක් කරන්න . ශිෂ්ඨත්වය ගෙන එන්න.

  • @sudanthakulathunga9412
    @sudanthakulathunga9412 4 หลายเดือนก่อน +12

    මොලයක් තියෙන උන් ඉන්නවනම් මෙ පාර වෙනසක් කරනවා
    නියත ජය NPP

  • @user-ju8nz6pm3b
    @user-ju8nz6pm3b 4 หลายเดือนก่อน +29

    Npp jayawewa!

  • @rameahkw1462
    @rameahkw1462 4 หลายเดือนก่อน +8

    ස්තුතියි. මාලිමාවේ. ඔබ
    සැමට .. ජයවේවා
    මාලිමාවට.. අපි මාලිමාවට...,❤.❤.❤.❤

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +79

    ඌව වෙල්ලස්සේ රණහඩ සමන්ත විද්‍යාරත්න සහෝදරයා ජයවේවා මාලිමාව දිනවමු

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 หลายเดือนก่อน +19

    අලුත් අය ජවිපෙට එකතු කරන මනුස්සයෙක්

  • @ajanthaperis6985
    @ajanthaperis6985 4 หลายเดือนก่อน +15

    අම්පාරේ උත්තම කාන්තාවන් ට උත්තමාචාරය ..!!!!

  • @upulmanawadu8295
    @upulmanawadu8295 4 หลายเดือนก่อน +6

    ජයවේවා සමව්ත සහෝදරයා.

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 4 หลายเดือนก่อน +12

    ❤❤ NPP ❤❤ ජය වේවා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 หลายเดือนก่อน +2

    සුපිරියි සමන්ත සහෝදරයා .මාළිමාවට ජය වෙිිවා .අමිපාර ගැහැනුන්ට ජය වෙිිවා .

  • @user-hp2mq7or3k
    @user-hp2mq7or3k 4 หลายเดือนก่อน +13

    මාලිමාව ට ජය වේවා කෑගල්ලේ සිට❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ub1lo2hu8s
    @user-ub1lo2hu8s 4 หลายเดือนก่อน +11

    රටට ජය නියතයි

  • @arunashanthaherath-bp7ek
    @arunashanthaherath-bp7ek 4 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤❤ සහෝදරයා

  • @upulmanawadu8295
    @upulmanawadu8295 4 หลายเดือนก่อน +8

    ජයවේවා ජාතික ජන බලවේගයට❤❤❤❤❤

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 4 หลายเดือนก่อน +8

    නියමයි ඇත්ත ❤ මඩකලපුවේ න්

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 4 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤

  • @gajalanka95
    @gajalanka95 4 หลายเดือนก่อน +3

    සමාන්ත විද්‍යාරාත්ම සහෝදරයාගේ කතාව නං කතාව 💐💐💐💖💖💖

  • @dammikabhr8246
    @dammikabhr8246 4 หลายเดือนก่อน +12

    ඇත්තටම මාලිමාවේ විතරයි හරවත් කතාවක් යනවනම් යන්නෙ මාලිමාවට ජය නියතයි ❤❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 หลายเดือนก่อน +11

    වෙන මොකුත් ඕන නෑ jvp අයගෙ අව්‍යාජත්වයම ඇති මේ මිනිස්සුන්ට තේරුම් ගන්න.. මහ පක්ෂ වල උන් ඉන්නේ අඩි කීයක් උඩින්ද.. මේ පාර වෙනසක් කරමු අපි.. අනිවා අපි එනවා ලංකාවට .. අපේ රට හදමු අපි..ජයවේවා 🧭 ❤

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 4 หลายเดือนก่อน +10

    NPP දිනේවා❤❤❤

  • @ranipremalatha803
    @ranipremalatha803 4 หลายเดือนก่อน +17

    මාලිමාවට ජය වෙිවා !!!!!!! ජයෙන් ජයම වෙිවා !!!!!!!!

  • @surendrapradeep1914
    @surendrapradeep1914 4 หลายเดือนก่อน +10

    ජයවේවා npp❤❤❤

  • @asokajayaweera5880
    @asokajayaweera5880 4 หลายเดือนก่อน +12

    Jayawewa jayawewa ❤❤❤

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 4 หลายเดือนก่อน +3

    මම කැමතිම මාලිමාවේ කථිකයා.ජයවේවා මාලිමාව ට.ගැහැනු එකමිටට වැඩ පෙන්නලා.ජයවේවා

  • @user-xg7is4uk4d
    @user-xg7is4uk4d 4 หลายเดือนก่อน +13

    මේවත් අහලා තවත් කඩේ යන උන් ඉන්නවානම් වහල්ලුම තමා, ජාතික ජනබලවේගයට ජයවේවා

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 4 หลายเดือนก่อน +7

    ජය

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon 4 หลายเดือนก่อน +12

    Niyatha JAYA..malimawa.❤❤❤🎉🎉🎉👏👏👏👏🇱🇰

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 4 หลายเดือนก่อน +40

    අම්පාර දිරිය කාන්තාවන්ට අපගේ ආචාරය

  • @user-ub9qt5ue4p
    @user-ub9qt5ue4p 4 หลายเดือนก่อน +6

    වෙල්ලස්සේ සිංහයා 👍❤
    මාලිමාවට ජයවේවා

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 4 หลายเดือนก่อน +3

    පුංචි විජේවීර .❤❤❤❤❤❤
    ආදරේ යි සහෝදරයා 🎉🎉🎉🎉🎉🎉

  • @maxexpress5932
    @maxexpress5932 4 หลายเดือนก่อน +3

    සමන්ත සහෝ. මසුරන් මසුරන්

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 4 หลายเดือนก่อน +7

    🚫 අම්පාර සහ ඒ අවට අම්මාවරුනි,නැගිණියනී, දියනිවරුණි, ගැහැනියනි ඔබට අපේ ප්‍රණාමය 🚫
    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @sandyakumari7862
      @sandyakumari7862 4 หลายเดือนก่อน

      🧭💯👍🧭💯👍🧭💯👍🧭💯👍🧭💯👍🧭💯👍🧭💯👍🧭💯👍🧭💯👍

  • @sunethnalinda8790
    @sunethnalinda8790 4 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා ❤

  • @KapilaWimalasena-bl9fb
    @KapilaWimalasena-bl9fb 4 หลายเดือนก่อน +17

    ජයවේ මාලිමා

  • @subodasoisa1355
    @subodasoisa1355 4 หลายเดือนก่อน +7

    දෙන්නේ කන හරහා මොලයට සමන්ත සහෝදරයාට මාලිමාවට අනුර සහෝදරයාට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @saman7468
    @saman7468 4 หลายเดือนก่อน +7

    Well speech Samanta aiya ❤😂 UK sita

  • @dongunatillaka6879
    @dongunatillaka6879 4 หลายเดือนก่อน +8

    I adore your passion. Long live N.P.P.

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b 4 หลายเดือนก่อน +9

    මගේ මවි බිමට ඇත්තටම ආදරය කරන මිනිස්සු ඉන්නෙ ජාකික ජනබල වෙිගයේ බව කිව යුතුයි.ජාතික ජනබල වෙිගයට ජය වෙිවා!!!

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +3

    Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤

  • @pushpakumara3195
    @pushpakumara3195 4 หลายเดือนก่อน +11

    මාලිමාවට මගෙන් චන්දය

  • @kG-vj7tl
    @kG-vj7tl 4 หลายเดือนก่อน +14

    අපි ජේවීපී නෙමේ. ඒ වගේම ලංකාවට මොකක් වුනත් ඒකෙන් අපට ලොකු හානියක් නොවෙන තැනක අද අපි ඉන්නේ. ඒත් මේ රටට අපි පට්ට ආදරෙයි. මේ රට වැටිලා තියෙන ප්‍රපාතය පේනවිට ඇඟ හිරි වැටෙනවා. තව පොඩ්ඩයි විකුණන්න තියෙන්නේ. රට ඉන්දියාවේ යටත් විජිතයක් වීම වලක්වන්න බැහැ. මේ අවසාන අවස්ථාව රට බේරා ගන්න​. අපිට අනුර සජිත් කවුරුත් එකයි. ඒත් මේ රට බේරා ගන්න පුලුවන් අනුරට හා මාලිමාවට පමණයි. මොන ප්‍රෞද්ගලික ප්‍රශ්න තිබුනත් රට ගැන හිතලා මාලිමාව බලයට ගේන්න කියලා අපි මිනිස්සුන් ගෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා මේක හදාගමු.

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 4 หลายเดือนก่อน

      ඔය මිනිස්සු තමයි දෙතුන් පාරක් මේ රට පුච්චලා මිනී මරල එකෙකුට වත් රට කරන්න නොදී රටේ හොරුන්ට බලය ගන්න ඉඩ හදලා බුද්ධිමතුන් වල පල්ලට යවලා හැමදාම රට පල්ලමට යැව්වේ ..මේවා දන්න මිනිස්සු ඕකුන්ට බලය දෙන්නෑ මල්ලි ......
      ඔවුන්ගේ සුරංගනා කතා අපි 80 දශකයේ ඉදන් අහලා තියෙනවා .....

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 4 หลายเดือนก่อน

      මිනීමරුවෝ එක්ක එකතු වෙන්න ලැජ්ජයි මල්ලි

    • @amilaruwan991
      @amilaruwan991 4 หลายเดือนก่อน

      එහේම උඹලා එකතු වෙන්න කැමති මිනිමරපු රනිල්,රාජපක්ෂලා,පේුමදාසලා,මිනිත් මරලා හොරත් කාලා රටත් බංකොලොත් කරපු උන් එක්ක විතරද අනේද තොපි වගේ හරක් කාපියව් තණ කොල..

    • @user-xx9kz8tp2s
      @user-xx9kz8tp2s 4 หลายเดือนก่อน +4

      බයියෝ තවම ක්‍රියාත්මකයි වහල්ලු එකමුතු වෙලා මාලිමාවට ගහනවා මලාට සජියට බලයට එන්න බැහැ

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 4 หลายเดือนก่อน +8

    Excellent speeches by all the speakers and valuable. unlike other bai speeches of other parties

    • @tribelife7650
      @tribelife7650 4 หลายเดือนก่อน

      Salute to you heroes of the national power of the country without God. This time, give your hand and heart. Good luck.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 4 หลายเดือนก่อน +21

    ඌවේ රනහඩ ජයවේවා

    • @tribelife7650
      @tribelife7650 4 หลายเดือนก่อน +1

      දෙවියන් නැති රටේ ජාතික බලයේ විරුවන් ඔබට ආචාරය. මෙම අවස්ථාවේදී, ඔබේ අත සහ හදවත දෙන්න. වාසනාව.

  • @AnuraGunathilaka-pt3xf
    @AnuraGunathilaka-pt3xf 4 หลายเดือนก่อน +9

    එයාල සන්දාන හදනකොට අපිත් පහල ගොනුකරමු

  • @lankacool9116
    @lankacool9116 4 หลายเดือนก่อน +19

    මාලිමාව දිනවමු ..

  • @nandawma9962
    @nandawma9962 4 หลายเดือนก่อน +8

    දිනවමු ජාතික ජන බලවේගය ❤

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 4 หลายเดือนก่อน +5

    ම්පාරෙ මාලිමාවන්ට ජයවෙවා

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 4 หลายเดือนก่อน +2

    ආදරණීය අම්මලා සහ සහෝදරියන්ගේ බලාපොරොත්තු සහගත මුහුණු දකිනවිට මෙය ඕස්ට්‍රේලියාවේ සිට නරඹන අපට ඇති වන්නේ කිව නොහැකි සතුටකි.
    අපේ එකම අපේක්ෂාව අනුර කුමාර සහෝදරයා නායකත්වය දරන නව රජයක් යටතේ ඔබ සැම ඇතුලු ශ්‍රී ලාංකික සියල්ලන්ට නව ජීවිත ගත කිරීමට හැකිවන අලුත්ම රටක් නිර්මාණය වනු දැකීමයි.

    • @asokakarunarathna5686
      @asokakarunarathna5686 4 หลายเดือนก่อน

      ඔබ සැමටත් ආ..ර..ධ..නා...ඔස්ට්‍රේලියාවේ.සිට පැමිණ. ඔබලාගේ වටිනාම. ඡන්දය. මාලිමාවට.×..×...×.ගසන්න,අනුර. මැති.ජනපති.වීමට. සහය.දෙන්න..

  • @user-sw8lm9km9i
    @user-sw8lm9km9i 4 หลายเดือนก่อน +2

    මේ වගේ දැනුවත් කිරිම ඉතා වටිනා කතාව මාලිමාවට ජය

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 4 หลายเดือนก่อน +2

    සමන්ත විද්‍යා රත්න ඔහුගේ කතාවල් අහන්න හරිම ආසයි හරිම විහිළුයි කියන කතා ඇත්තටම මේ සේරෝම ඇත්ත ඒවා කියන්නේ එකක්වත් බොරු නෙවෙයි මාලිමාවේ අය හරිම උගත් බුද්ධිමත් ගුණවත් නැණවත් අය අනිවාර්යෙන්ම අනුර කුමාර මහතා ජනාධිපති වෙනවාමයි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 4 หลายเดือนก่อน +9

    මාලිමාව ට ජය

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 4 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සන කාන්තාවො ඉන්නවනෙ අම්පාරේ ජයවේව