ලංකාවේ රාජ වංශ | Sri Lanka Dynasties | Neth Fm Unlimited History Sri Lanka 144 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2023
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    04:30 චූල වංශය
    08:00 ලංකාවේ රාජ වංශ
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 110

  • @akalankaweerakoon6937
    @akalankaweerakoon6937 ปีที่แล้ว +34

    A/L වලට ඉතිහාසය කරන්න ආස හිතුනේ මේ වැඩසටහන නිසා 😍😍😍😍😍😍😍😍 බොහොම වටිනා මෙහෙවරක්

  • @kavishkasitisekara
    @kavishkasitisekara ปีที่แล้ว +10

    ඉතිහාසෙ ගැන ලස්සනටම විස්තර කරන චැනල් එක 🤩🤩

  • @MalanieRathnayake
    @MalanieRathnayake 10 หลายเดือนก่อน +3

    මගේ කැමැත්ත තමයි ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන විෂය ක්ෂේත්‍ර දෙක එකතුවක් කර දෙකක් නොකර එකක් වශයෙන් ඉගැන්වීම තුලින් මේ විශය ගැඹුරු වනවා වගේම මේ තුලින් බුද්ධිමත් පිරිසක් බිහිවෙයි මේ කියන දේ පිස්සුවක් වෙන්න පුලුවන් grade 12 student❤

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ වැඩසටහන බලන්න කලින් ම like කලා මොකද මම දන්නවා මේක අසම සම අනර්ඝතම සාකච්ඡා මාලාවක් කියලා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +8

    ඉතිහාසය කන්නද කිවා රනිල් ඒ වුනාට මෙි කතා අහනකොට දුවන්න හිතෙනවා අතිතයට

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      ඉතිහාසය කන්නද කියලා අහපු සම්පූර්ණ කතාව නැවත ප්‍රචාරය කරන්න පුළුවනිද? එම කතාවල අර්ථය යථා පරිදි දැන ගැනීමටයි.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +10

    මෙහෙම දැනුමක් අපිට ලබා දීම ගැන හිස නමා ආචාර කරනවා.මේක ඇත්තටම ජාතික මෙහෙවරක්.මේ වැඩසටහනෙන් මිනිසුන්ගේ මනස පිබිදෙනවා

  • @lordpakeer7922
    @lordpakeer7922 ปีที่แล้ว +9

    උපතින් යමෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවෙති.එය ඔහුගේ ක්‍රියාවෙන්ම පමනක් වෙති..!!_ගෝතම බුද්ද

  • @kanchanarathnayake6348
    @kanchanarathnayake6348 ปีที่แล้ว +2

    Mage favourite m subject eka OL kaale. Dn aayeth aasa hitila tiyenne me programme eka balagnna gatta t passe. ඔබ දෙපළට බොහෝම ස්තූතියි. ❤️❤️❤️

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +4

    ලේ ඥාතීත්වය මත පැවතෙන රජ පරම්පරාව වෙනස් උන ගමන් ඒක වෙනම රාජ වංශයක් වෙනව නේද?

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +4

    හරිම වැදගත් වැඩසටහනක් අදත්...

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +4

    Excellent explanation ..

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +3

    සුපිරි ජයවේවා

  • @chamod_weerakon
    @chamod_weerakon ปีที่แล้ว +4

    summery එකක් වගේ අද වැඩසටහන.....❤❤❤

  • @Sheran...
    @Sheran... ปีที่แล้ว +4

    Great Program ❤️

  • @kanthicaldera1361
    @kanthicaldera1361 ปีที่แล้ว +2

    Great programe, thank you sir.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      You are welcome

  • @tharaka63
    @tharaka63 ปีที่แล้ว +1

    දැනට කව්ද මහාවංශය ලියන්නේ? ස්තූතියි

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว +5

    හැම දෙයක්ම මිශ්‍ර උනාම තමා ලස්සනට සංස්කෘතියත් එහෙම්ම තමා

  • @sudanthafernando921
    @sudanthafernando921 ปีที่แล้ว +2

    රසවත් සහ අර්ථවත් කාලය යනවා තේරෙන්නෑ.. පැහැදිලි කිරීම ඉතාම බලවත් රැකියාව කර ඇවිත් බලනකොට තෙහෙට්ටුව කොහෙන් යනවද මන්දා 🙏 ඉතාලියෙ සිට

  • @nicolasliyanaarachchi7289
    @nicolasliyanaarachchi7289 ปีที่แล้ว +1

    THANKS

  • @yasanthadesilva3485
    @yasanthadesilva3485 ปีที่แล้ว +2

    මේකට කොමෙන්ට්ස් දාන සමහර අය මහාචාර්ය තුමාටත් වඩා තමන් දන්නා බවක් පෙන්වන්න උත්සාහ කරනවා.නමුත් මෙම විෂය සම්බන්ධයෙන් එතුමාගේ දැනුම සහ භාෂාඥානය අද්වීතීයයි.සත්‍ය වශයෙන්ම එතුමා විශ්වකෝෂයක්!ආරක්ෂා කරගතයුතු ජාතික වස්තුවක්!

  • @charithviduranga6542
    @charithviduranga6542 ปีที่แล้ว

    Thank you honor!

  • @dhoramadala2815
    @dhoramadala2815 ปีที่แล้ว +1

    ගොඩක් මිනිස්සුන්ගෙ අභිප්‍ර්‍රරණය මාද්‍යක් වෙන තරමට මේ වැඩසටහන ශක්තිමත්.
    අමිල- ඩුබායි❤

  • @jagathnalin2642
    @jagathnalin2642 ปีที่แล้ว +2

    සර් , අද මහාවංශය රචනාවීම සිදුවන ආකාරය කොහොම ද ? එහිත් පෙර පැවැති පක්ෂපාතීත්වය සහිතව ලිවීමට ඉඩ පවතිනවා නේ ද ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      එහෙම වෙනව ඇති නේද,
      භූමිතෙල් ගන්න ගිහිල්ල මිනිස්සු මරා ගත්ත කියල ඒක එහෙම්මම ලියන එකක් නෑ

  • @warunajith
    @warunajith ปีที่แล้ว +4

    සුරයන් සූර්යවංශිකයන් වන අතර අසුරයන් චන්ද්‍රවංශිකයන්වේ සුරයන් හිරුවන්දනාව කලනිසා එම වංශය බිහිවු අතර අසුරයන් සදු වන්දනාව කල නිසා චන්ද්‍ර වංශය බිහිවිය❤

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว +1

      එහෙම එකක් නැ දෙගොල්ලම ක්ෂේත්‍රීයයන්. උතුරු ඉන්දියාවේ රාජ්පුත් වරු ඔය දෙකටම අයිති අය ඉන්නවා

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      Surya and chandra both belong to sura.

    • @warunajith
      @warunajith ปีที่แล้ว +2

      ඉතිහාසය පොත පතින් පමණක් සොයාගත නොහැක අදින් වසර 7000ට පෙර අට ලංකාව නැමැති මහත් දීපය පාලනය කලේ සූර්යවංශිකයන් පුරුෂ ආධිපත්‍ය ධරමින් රජු මූලික කරගෙන පැවත ආ අතර රා ඔවුන්ගේ රජු විය චන්ද්‍රවංශිකයන්ගේ පාලනය මාතෘ ආධිපත්‍ය ධරමින් රැජිණ මූලික කරගෙන පැවත ආ අතර නීල කෞව්ෂිකා රැජිණ එයට නිදසුනකි අතිතයේ අට ලංකාව ඉන්දියාවට වඩා විශාල මහත් දීපයකි පොත්වල තියන සියල්ල සත්‍ය නොවේ 🌞🌙

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      @@warunajith What is your refernce? it is true that ancient lanks was bigger than today, but can you please mention the reference?

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @ishararanasinghe1033
    @ishararanasinghe1033 ปีที่แล้ว +1

    ❤️❤️

  • @pahasaranipun4810
    @pahasaranipun4810 ปีที่แล้ว

    AL ithihase karana mata mara vatina weda satahanak sirta pin siddh wewa.

  • @kasunishashikala2082
    @kasunishashikala2082 3 หลายเดือนก่อน

    🙏👍

  • @Valuablechances
    @Valuablechances ปีที่แล้ว +2

    පත අට එකට sindawa මොළයට දැනුම දුන් පිනෙන් ඔබ දිනේවා!!!

  • @shashikamadushan
    @shashikamadushan ปีที่แล้ว +1

    පැරකුම්බා රිවිකුල යුතු කමලකර.....
    පියුමම්බා නිතොරව රැදි උර මඩල......
    මෙනරම්බා හිමි රූසිරිනු මනහර...
    පැරකුම්බා නරනිදු දැක සදු මිතුර....

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    ❤️🙏👍

  • @vimashanimsara
    @vimashanimsara ปีที่แล้ว

    😍

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @dilshankumarage6462
    @dilshankumarage6462 ปีที่แล้ว

  • @lakminaabeysinghi629
    @lakminaabeysinghi629 ปีที่แล้ว +1

    මම ඉන්නේ ගම්පොළ ,,,එහි ජයමාලපුර කියලා ගමක් තියෙනවා ,,,තව ජයමාල කියලා සිටුවරයකුගේ නමින් ඒ ගමට එ නම ආවා කියලාත් සමහරු කියනවා අහලා තියෙනවා ,,මේ ඔය කියන ජයමාල ඇමතිද???කරුනාකර පැහැදිලි කරන්න 🙏🙏

  • @lakviduholdings14
    @lakviduholdings14 ปีที่แล้ว +1

    පලමුවන විමලධර්මසූරිය රජු චන්ද්‍ර වංශිකයෙක් හා කුසුමාසන දේවිය(දොා්නකැතරිනා) සූර්යවංශික කුමරියක් නො වන්නේද? සතර වරිගයේ පාරිශූද්ධී භාවය අනුව එය නිර්නය වූයයි සැළකිය නොහැකිද?

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @harryherath1730
    @harryherath1730 ปีที่แล้ว +5

    මේ ඉතිහාසයේ තිබෙන ඔය රාජ පරම්පරාවේ තිබෙන ගැටලු ගොඩක් විසදෙනවානේද අපේ ගොතම බුදුන් හෙලබිමේ සිටියාය කියන කතාව හරිනම්. ඔය ගොඩාක් සෙල්ලිපි වල තියෙන දේවල් එහෙම ගැලපෙනවා නේද මහාචාර්යතුමනි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බුදුරජාණන්වහන්සේ හා බැඳුනු ස්ථාන තියෙන්නේ ඉන්දියාව ආශ්‍රිතව. මේ th-cam.com/video/Bd5mjuFQjKE/w-d-xo.html පුරාවිද්‍යාත්මක පර්යේෂණ ඒවා ගැන කරන.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      ewa megollo heli karanne na

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      කවුරුත් හෙළිකරනකන් බලා ගෙන ඉඳල වැඩක් නෑ. එහෙම ජාති තියෙන්වනම් විකි පිටුවක් හදල දාල ලොවට පෙන්වන්න පුලුවන්.
      බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියල ලියල දාන්න බඩු නෑ. පච හල හල මධ්‍ය ජාලාවල ඉන්න එකයි කරන්නේ 2030 වෙනකම් . මේ th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html ඉන්නේ ඒක මෙහෙයවන වසලයෝ. විනාඩි 45න් පස්සේ බලා ගන්න.

  • @Lambakarna
    @Lambakarna ปีที่แล้ว +2

    මගෙ වංශයත් ඉදලා 😎

  • @jeongshiya3954
    @jeongshiya3954 2 วันที่ผ่านมา

    Ethakota මෞර්ය වංශයේ ආරම්භක රජු කවුද ?
    දන්න කෙනෙක් කියන්නකෝ 😢

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว +1

    👍👍👍💪💪💪🇱🇰

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 10 หลายเดือนก่อน

    සුද්දා වැලලපු හෙළ ඉතිහාසය මතුකල මැන,අසන්න බුද්දියෙන් විමසන්න.youtube.com/@Gaveshanaya?si=TAxHJzpte_tEJ8Ts

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    💐💐💐💐💐👍👍👍👍👍

  • @chamilanandani2242
    @chamilanandani2242 ปีที่แล้ว

    💐💐💐💐👍👍👍

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +2

    Issara Lambakarana wunata sir dennam ape rata palanaya karanne Kumbakaranayo. saha Chaurayo.

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @isha906
    @isha906 ปีที่แล้ว

    💛💛💛💛💛💛💛

  • @CeylonNatureTV
    @CeylonNatureTV ปีที่แล้ว

    Buduhamuduruwo ipadune lankaweda?

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමාගෙන් දැනගන්න කැමතියි ...ආහාර කියන සිංහල වචනයට සමාන වදන් කීපයක් දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා ..මගේ දුව ට .විශ්වවිද්‍යාල යේ අවසන් වසරෙ ව්‍යාපෘතිය සදහා . ලොකු උදව්වක් .බොජුන් භෝජන ,ආහාර ,කෑම ,...යන වචන වලට අමතරව . විශේෂයෙන්ම අතීතයේ භාවිතා වූ වචන ..ආහාර සදහා . හැකිනම් කරුණාකරලා ඒ ගැන දැනගන්න පුළුවන් පොත් තියෙනවා ද දැනගන්න කැමතියි .ස්තුතියි .මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කරනවා ට බොහොම ස්තුතියි .

    • @lakviduholdings14
      @lakviduholdings14 ปีที่แล้ว

      සප්පායම

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බුදුදහමේ ආහාර
      උපුටාගැනීමක්.
      කබලිංකාර ආහාරය, ඵස්ස ආහාරය, මනෝසඤ්චේතනා ආහාරය, විඤ්ඤාණ ආහාරය යි ආහාර සතරකි.
      ආහාර යන වචනයේ තේරුම ‘යම් කිසි ඵලයක් ඇති කරන හේතුවය’ යනු යි. නොයෙක් දේ ඇති කරන හේතු බොහෝ ඇත්තේ ය. ඒ හේතූන් අතුරෙන් කබලිංකාරාහාරාදි සතර ආධ්‍යාත්මික සන්තානයට අයත් නාම රූපයන්ගේ ඇති වීමට හා පැවැත්මට විශේෂයෙන් හේතු වන බැවින් ඒවාට ‘ආහාර’ යන නාමය දී තිබේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      කමත් භාෂාවේදි ඇඹුල කිව්වේ කෑම වලට.
      ඒවගේ ඒ ඒ රැකියා කරන අය කෑම වලට වෙනස් වචන භාවිතා කරන්න ඇති. ඉස්සර කරත්ත වල බඩු පටවාගෙන ගිය අය, ඔරුපාරු පදවපු අය, මැණික් පතල් වල වැඩ කරන අය, හේන් ගොවිතැන් කරන අය ආදීය ගැන ලියවෙච්ච පොත් තුලිනුත් හොයා ගන්න පුලුවන් වෙයි. කොටා බානව කියන්නේ කනව කියන එක. හේන් වල වෙන්න ඇති.

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    💫💫💫💫💫💫💫💫💫💫💫

  • @judosenarathjudosen2336
    @judosenarathjudosen2336 ปีที่แล้ว

    REGARDING SOORIYA WANSA AND CHANDRA WANSA OF KINGS IS IT NOT POSSIBLE TO THINK THE KINGS CAME TO POWER DURING POWRFUL TIME OF MOON (CHANDRA) OR SUN (SOORYA) AS PER THE ASTROLOGY SYSTEM DRING DURING THOSE KINGS TIME?????
    S.P.SENARATH
    DALUGAMA

  • @palithasamankumara773
    @palithasamankumara773 ปีที่แล้ว +1

    රාජ් සෝමදේව මහත්මයා!
    මට දැනෙන විදිහට ප්‍රධාන වශයෙන් දේශීය සම්භවයක් ඇති රජවරු සූර්ය වංශික හා යම් ඉන්දියානු සම්භවයක් ඇති රජවරු චන්ද්‍ර වංශික පසුබිම් ප්‍රකාශ වන්නේය යන්නයි

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🌹🌹🌹😘😘😘🙏🙏🙏

  • @amithrodrigo87
    @amithrodrigo87 ปีที่แล้ว +2

    Ikshavakus kiyanne Okkaga raja wanshayatamayi nam..., Indiyanu kiyawima anuwa Rama saha Buddhun wahanse pawa me rajawanshayata ayath kiyala salakenawa. Jathaka kathawe hatiyata Okkaga rajathumage putha KUSA, Hindu agame hatiyata RAMA ge putha KUSA. Ane manda ..Api ithihase kohedai hari ekama gammanayakinn, ekama pawulakain , ekama thanakin pathan aran....bedi bedi awa kiyala welawakata hithenawa....

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +4

    Pakundaka belonged to Sakyan Clan as his father was Deega Gramini, grandfather Deegayu, great grand father Pandu Sakya, great great grand father Amithodana, great , great grand father Sinhahanu, a commen ancestor of Sinhalese Kings and Prince Siddhartha Gautama.
    Out of the Sinhalese kings only King Parakramabahu the first, Queen Leelawathi, Prince Madhurinda of Polonnaru era and Kings Jayabahu and Dom Juan Dharmapala of Kotte belonged to Chandra vamsa Lunar dynasty. All the other coronated kings and queens of Lanka belonged to Suriya vamsa Solar dynasty.
    Both Sakya Okkakas of Kapilavastu and Giri Okkakas of Sinhapura belonged to the Solar dynasty. Other royals who belonged to Ganga Brahmana vamsa (Queen Kalyanavati), Koliya wamsa (Nittandu Muditta Perumal cousin of Parakramabahu the sixth), Keerawalle Kalinga vamsa (of Keerawalle Queens) also belonged to the Solar dynasty. Malala and Pandya royals belonged to the lunar dynasty. These things could be proven with evidence and not fabrications. Evidence is there in both Sri Lanka and India in inscriptions, manuscripts and legends.
    Our chronicles do not boast on these things the authors were Buddhist monks

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +1

      Pandukhabaya is also Shakya clan

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      @@BogalaSawundiris Yes, it is clearly stated in Mahavamsa that he was a Sakyan from father's side.

    • @maddagedonroshan970
      @maddagedonroshan970 6 หลายเดือนก่อน

      @@osala_gunasinghe The term Arya is mentioned inseveral places in the chronicles as well as in secondary literature such as vitti poth
      For instance Malala princes arrive in Sri Lanka in ships ans ask the locals whether the Sinhala king is from Surya Wamse or Arya wamse.
      But I donot know whether Arya was a synonymous with Chandra vamsa. For instance Arya Chakrawarti of Jaffna belonged to Ganga Brahmana wamsa of Surya dynasty

    • @maddagedonroshan970
      @maddagedonroshan970 5 หลายเดือนก่อน

      @@osala_gunasinghe Arya Chacrawarti Ganga Brahmin kings were originally from Kalinga, they were like governers under Pandyan Kings
      Pandyan kings were a seperate Chandra Vamsi dynasty. Their origin stories go back to earliest times but 5000 yrs back after Mahabharata war, pancha pandawas from North India , came there and established a new dynasty
      This is mentioned in Jain Mahabharata and also in a verse in Kavsilumina.
      So Pandyans were of Lunar Dynasty, Ganga Brahmin sri Lankan branch was Solar dynasty and more than 90% of Sinhala kings werw also Solar dynasty ( of Sakyan or Sinha royal families)

  • @h.m.d.pbandarathilake4879
    @h.m.d.pbandarathilake4879 ปีที่แล้ว +1

    මුරුන්ඩ රාජවංශයක් ගැනත් කියවෙනවා නේද? සර්

  • @salindabandara2845
    @salindabandara2845 ปีที่แล้ว

    🙏🙏🙏👏👏🙏🙏👨‍👩‍👧👨‍👩‍👧

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qy4ml4jy1f
    @user-qy4ml4jy1f 4 หลายเดือนก่อน

    සිංහලයෝ කියන්නේ රාජ වංසයට අයත් මිනිසුන් නෙවෙයි වැදී වංසයේට අයත් මිනිසුන් 😂

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 ปีที่แล้ว

    නමුත් රිවි සහ චන්ද්‍ර වංශ බෙදීම ඉන්දියාවේ නම් තිබුනා

  • @tharushiperera1634
    @tharushiperera1634 ปีที่แล้ว +1

    රාවණ ඉතිහාසය ගැන වැඩසටහනක් කරන්නකො ප්ලීස්🥺🙏

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      රාවනා සංවාදය - විද්‍යාත්මක ප්‍රවේශයක් th-cam.com/video/HQSfmnhR-6c/w-d-xo.html

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +1

    ලංකාවේ ආදිවාසි (වැදී ජනයා) රජ පවුල්වලට සම්බන්ද උනේ නැද්ද?

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว +1

      දෙවනි රාජසිංහ රජතුමා දාව වැදි තරුණියකට ළමයෙකුත් හිටියෙ

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      @@NkCdemaxවැදි බිසවක් හිටියේ 2 රාජසිංහ රජුට . සීතාවක රාජසිංහ රජුට නෙමේ.

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว

      @@ranjithanura520 ආ ඔව් ඔව් පොඩ්ඩක් වැරදුනා මම ඒක හදන්නම්

  • @kushandananjaya967
    @kushandananjaya967 ปีที่แล้ว +1

    හතරවන මහින්ද රජතුමා ගැන සදහන් වූ නිසා මතු වූ පැනයක් ඇසීමට අවසර, හතර වන මහින්ද රජතුමා සමයේ චෝල ආක්‍රමණ පැවතුනිද? එසමයේ චෝලයන්ට ලංකාව යටත් කර ගැනීමට නොහැකි වීද? හතර වන මහින්ද රජුගේ බල පරාක්‍රමය ගැන සදහන් සෙල් ලිපියක් චෝල දේශයේ තිබේද? චෝල ආක්‍රමණ ගැන තිබු වැඩසටහන් වල හතර වන මහින්ද රජු ගැන වැඩි විස්තර සාකච්චා නොවුණු නිසා මෙම පැනය මහාචාර්යතුමාගෙන්ම අසන්නට සිතුනි.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      4 මහින්ද සමය පිලිබද පෙර වැඩසටහන් ඇත

  • @AnuraNawarathna-rd7ue
    @AnuraNawarathna-rd7ue ปีที่แล้ว +4

    මහාචාර්යතුමා පසුගිය වැඩසටහනක සඳහන් කළ පරිදි ජිංගිස් කාන් මුස්ලිම් ජාතිකයෙක් බව වෙනත් මූලාශ්‍ර පරිහරණයේදී තහවුරු නොවේ.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      ජෙන්ජිස් කාන් බෞද්ධයෙක්....නමුත් ඔහුගේ පරපුරේ පසුකාලීන අය මුස්ලිම්

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      @@ScepticusHistoricus genghis khan pasu parapura okkoma muslim nemei

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      @@groundzero5708 බහුතරය

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    නුවන් මහත්මයා මෙතරම් උසස් සාකච්ඡාවක් මහාචාර්ය තුමා සමග කිරීමට නම් මහාචාර්ය තුමා මෙන්ම උගත් බුද්ධිමත් අයෙකු විය යුතුය. අප එතුමා ගැන දන්නේ මාධ්‍ය වේධියෙකු ලෙස පමණි. නුවන් මහත්මයා පිළිබඳව හැඳින්වීමක් කරණ මෙන් ගෞරවයෙන් ඉල්ලමි.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      හේරත් මහාතාණෙනී මාත් ඔබ වැනිම පුරවැසියෙක් 👍

  • @dishanichamathka3492
    @dishanichamathka3492 ปีที่แล้ว

    👍👍👍

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi ปีที่แล้ว

    ❤️

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏