පෘතුගීසින් ලංකාවට ඇතුලුවෙයි | The Portuguese in Sri Lanka | Unlimited History Sri Lanka 146 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    7 day in Sigiriya workshop Call 0720292970
    www.kassapalio...
    10:00 පරංගියා කොට්ටෙ ගිය පාර
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 229

  • @samankudage332
    @samankudage332 ปีที่แล้ว +26

    මීලග වැඩ සටහන එනතුරු නොඉවසිල්ලෙන් බලාඉන්නවා. ඉතිහාසය කියන්නෙ ඒ තරම් රසවත් එකක් . ස්තුතියි ඔබ දෙපලට ම...............

  • @hslrazor
    @hslrazor ปีที่แล้ว +13

    ගණිතය විෂයට විතරක් ආදරේ කරපු අපි ඉස්කොලේ කාලේ අපිරියම වෙලා තිබුනු ඉතිහාසය ,ඉස්කොලේන් අයින් වෙලා අවුරුදු 16කට පස්සේ ආසම විෂයකට එහා ගිහින් ඉගෙන ගන්නවා නෙමෙයි ,අවබෝධ කරගන්නව, පිං නුවන් නෙත් එෆ්එම් සහ අපේ සර්ට🙏

  • @weerabanda3752
    @weerabanda3752 ปีที่แล้ว +3

    ඉතිහාසය නොදත් පරපුරක් සිටින රටකට අනාගතයක් නැත"
    මිනිසුන් සොයන්න කියවන්න අලසව සිටින අපේ ඉතිහාසය ඉතා අපූරුවට දිගැහැරෙන සුන්දර වැඩසටහන
    ජය වේවා
    සුභ පැතුම්

  • @sajeevisiriwardhena1280
    @sajeevisiriwardhena1280 ปีที่แล้ว +5

    අපේ රපවරැ පෘතුගීසින් හොදින් පිලි ගත්තෙ ඒ වන විට මෝගල්වරැ බැංගලෝරය දක්වාත් ආන්ද්‍රා ප්‍රදේශය දක්වාත් ඒ වන විට පැමිණ තිබු නිසාදා

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +4

    ප්‍රතුගීසීන් පිළිබඳව වටින තොරතුරු ලබාදීම ගැන ඔබ දෙපළට අපගේ ස්තුතිය සහ ප්‍රණාමය . ප්‍රතුගීසීන් ඉතාම කෘර විධියට කටයුතුකලත් ඔවුන්ගේ පැමිණීම 2005දී සමරන්නට ඒකාලයේ අගමැතිව සිටි රනිල් ලැහැස්තිවී සිටියා .හොඳ වෙලාවට ඔහු පැරදුණා .එවැනි පුද්ගලයෙක් නැවත රටේ නායකත්වයට පැමිණීම කොතරම් අභාග්යක්ද ?

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 ปีที่แล้ว +6

    මම ඔබ දෙපලගේ වැඩ සියල්ල බලනවා....රාජ් සර් අපේ රටටම වාසනාවන්...ඒ වගේම ඔබ වැනි නිවේදකයන් දැකීමත් සතුටුයි....ජයවේවා

  • @hashinikaushalya25
    @hashinikaushalya25 ปีที่แล้ว +7

    අපි කැමතිම වැඩසටහනක්.

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว +4

    වැඩසටහන් 1 සිට අන්තිම අද වැඩසටහන දක්වාම ඔක්කොම බලලා ඉවර කෙරුවා... ආයෙත් මුල ඉඳන්ම බලනවා..🙏🙏🙏❤❤❤❤

  • @dumindabandara1823
    @dumindabandara1823 ปีที่แล้ว +7

    රටේ දේශපාලනයට ඉතිහාසය පුරා බලපෑ ප්‍රවේගයන් පිළිබඳව මෙවැනි විචාරාත්මක අධ්‍යයනයක් සහිත වැඩසටහනක් අනාගතයේ කිරීමට හැකි නම් එය අපේ රටේ අනාගතයට මේ වැඩසටහන සේම ඉතාමත් වැදගත් වනු ඇත.

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +6

    පෘතුගීසි යුගය ගැන දැන ගන්න Paul E. Pieris ගේ Ceylon the Portuguese Era. Volume 1 and 2 කියවන්න.

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 ปีที่แล้ว +1

    ඉතාම නිවැරදි වැදගත් වැඩ සටහනක්!

  • @ishararanasinghe1033
    @ishararanasinghe1033 ปีที่แล้ว +8

    හරිම ආසවෙන් අහන්නේ ... ❤️

  • @bimalchinthakapeiris6211
    @bimalchinthakapeiris6211 ปีที่แล้ว +6

    ඉතාමත් අනර්ග වැඩසටහනක්

  • @sunethwewagedon8143
    @sunethwewagedon8143 ปีที่แล้ว +7

    ඇත්තටම මටත් නම් අමතක වෙනව like කරන්න.බලන්න ගත්තම වෙන දෙයක් ඔලුවට එන්නෙ නැහැ.ඒ තරම් ආසාවෙන් බලන්නෙ.

  • @nimekaprasad2554
    @nimekaprasad2554 ปีที่แล้ว +1

    නියමයි සර්. ආසයි ඇත්ත දැනගන්න

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +5

    මුලින්ම ස්තුතියි සහ බොහොම පිං ඔබ දෙපලට. 🙏🏼. ඉතිහාසයට ආදරේ කරන්න කරුණු දැනගන්න ඒ වගේම අලුතින් හිතන්න පුරුදු උනේ මේ program එකෙන්.
    පෘතුගීසි ලංකාවට ගොඩ බහින කොට ලංකාවේ රාජධානි 3 ගැන කියවෙනවා.
    පුළුවන් නම් පොඩි විස්තරයක් දෙන්න. 🙏🏼♥️

  • @josephryanperera5620
    @josephryanperera5620 ปีที่แล้ว +6

    This is a very intresting programme.
    I started watching this very recently and now I am addicted.

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +2

    මේ රටේ ප්රබුද්ධම ජනතාව මේ වැඩසටහන එක්ක ඉන්නවා ඈත පැලේ ඉඳගෙන අහන ගොවි මහතාගේ සිට ජාත්යන්තරව මෙය නරඹන ප්රජාවක් සිටිනවා මේ සියලු දෙනාව මතක් කිරීමක් සිදු කරන්නෙ නම් ඉතාමත් අගනේමය...
    ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!.

  • @wijelionpragee1008
    @wijelionpragee1008 ปีที่แล้ว +6

    නුවන් මහත්මයා, මහාචාර්ය තුමාට පුළුවන් ද පැහැදිලි කිරිමක් කරන්න, අපේ රාජ දුතයො විදේශිකයන් සමග සන්නිවේදනය කරගත් ආකාරය ගැන. බොහොම ස්තූතියි 🙏

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 ปีที่แล้ว

      භාෂා පරිවර්තකයෙක් දාල වෙන්නැති.

  • @SasalaPriyadarshani-m6p
    @SasalaPriyadarshani-m6p 5 หลายเดือนก่อน

    ගොඩක් වටින කතා පෙලක්

  • @roshanpalidu873
    @roshanpalidu873 ปีที่แล้ว +2

    ජැක්සන් ඇන්තනි කියවන⁣වා පරංගි කෝට්ටේ ගියා කියන්නේ ගාලු කොටුව වටේ කියලා අදහසක් අවශ්‍යයි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා!

  • @aquinasplantation1494
    @aquinasplantation1494 ปีที่แล้ว +5

    කෘෂිකර්මයේ ඉතිහාසය හා කෘෂිකර්ම විකාශනය පිළිබඳව වැඩ සටහනක් කරන්න. ගොඩාක් අයට ප්‍රයෝජනවත් වේවි.

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 วันที่ผ่านมา

    Mema video eka ithamath watina ekak. Ape palakainuth pruthugeesi sambandai kiya ma asa thiyanawa eganath kiyanawanam itha watinawa.

  • @NoMadLKofficial
    @NoMadLKofficial 4 หลายเดือนก่อน

    වටින සාකච්ඡාවක් 💙

  • @jmsbandara5343
    @jmsbandara5343 ปีที่แล้ว +7

    සෑම සඳුදා දිනකම නොවරදවාම ගුවන්විදුලියන් සවන්දෙනවා.

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +1

    මා සංචාරක මාර්ගෝපදේශකය්ස්කු වශයෙන් අලුත් දේ සෑහෙන ඉගෙන ගත්තා . ස්තුතියි සර් සහ නුවන්.

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 ปีที่แล้ว +1

    Very good program👍

  • @miranjanfernando6161
    @miranjanfernando6161 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තූතියි

  • @vinithadesilva9960
    @vinithadesilva9960 ปีที่แล้ว +1

    නුවන් ,හරිම වටිනා සාකච්ඡා .

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +1

    Thank you, prof. Raj Somadeva. We are grateful for the gift you are granting us.

  • @muneerudayar9473
    @muneerudayar9473 ปีที่แล้ว +2

    මෙමගින් මහජනයාට ජාතීන් අතරත් හොඳ අවබෝදයක් එනවා

  • @jambiscuit8186
    @jambiscuit8186 ปีที่แล้ว +2

    Colombo was a Muslim garrison with Ethiopian soldiers, that’s why the kotte king took the Portuguese on a longer route, as Muslims objected the coming of Portuguese

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +2

    මම අහලා තියන විදිහට නම් ඔය ගල තිබුනේ අරලිය ගහමන්දිර භුමියේ..පස්සේ දකුණු පලාතෙන් ආපු හදී හුනියම් ගුරුකම් ගැන විශ්වාස කරපු ජනාධිපති කෙනෙක් ඔය ගල අපලයී කියලා වරාය භුමියට ගිහින් දැම්මාලු..

  • @kswksw4086
    @kswksw4086 ปีที่แล้ว

    Beautiful talk.i am impressed

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා

  • @sampathsuraweera-td4kh
    @sampathsuraweera-td4kh ปีที่แล้ว

    Obathumala thamai ape jathika viwawaru budusarenai ,mama vijithapura, suraweera

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +1

    හරිම වැදගත්

  • @susilagh907
    @susilagh907 ปีที่แล้ว +9

    අතීතය කොතරම් මනරම්ද?සවන් දෙන කොට චිත්ත රූප මැවෙනවා ස්තුතියි ඔබ සැමට මේ සදහා දායකත්වය ලබා දුන් සැම දෙනාටම

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      Susila ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් සුපිරි වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

  • @madusankatharindu
    @madusankatharindu ปีที่แล้ว +4

    මමත් නොවරදවාම ඉතාමත්ම ආසාවෙන් බලනවා නමුත් අපි පිට රටක වැඩ කරන ගමන් දුරකථනය සාක්කුවේ දාගෙන අහන නිසා like කරන්න සහ comment එකක් ලියන්න ගොඩක් වෙලාවට බැරි වෙනවා, ඒ ගැන ⁣කනගාටුයි.. 🙏🙏🙏
    තරිදු මිලානෝ නුවර සිට

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි දැනුවත් කලාට

    • @maneldammika3775
      @maneldammika3775 ปีที่แล้ว

      මම කැමති ඔබතුමා න්ලාගේ ජාතික මෙහෙවරට උපකාරයක් කරන්න

  • @KalaniNisansala-wh5sz
    @KalaniNisansala-wh5sz ปีที่แล้ว

    ගොඩක් හොද වැඩසටහනක් . ස්තූතියි ඔබ දෙපලට

  • @sheham
    @sheham ปีที่แล้ว +3

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @nizefella
    @nizefella ปีที่แล้ว +5

    It would be great if you can please discuss the history of Maya-rata, in one of the episodes. Thanks.

  • @thilinawijesingha
    @thilinawijesingha ปีที่แล้ว +1

    ඉතිහාසය ❤❤❤

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 ปีที่แล้ว +2

    Very interesting.. Our hospitality misused internationally.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +1

    සුපිරි ස්තුතියි

  • @yasassripahalage2805
    @yasassripahalage2805 ปีที่แล้ว +2

    ස්තූතී

  • @SarangaMahagamageFM-S
    @SarangaMahagamageFM-S 8 หลายเดือนก่อน

    Great programme 🎉🎉🎉

  • @susanthagamagedara3154
    @susanthagamagedara3154 ปีที่แล้ว +1

    Sir I great full to both of you to revile and explore our hidden history. Made us to think logically about the history and which were learnt from the school. I don't have much time but any how I mange the time even mid night to watch your Unlimited History tube episodes . Tube Thank you very much sir

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ගොඩක් 🙏 ස්තුතිය

  • @priyankarajayarathna1544
    @priyankarajayarathna1544 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය මහචාර්‍ය තුමාට සහ නුවන් ට. මම නොවැරදීම youtube එකේ මේ වැඩසටහන බලනවා . මහචාර්‍ය තුමණි, ලංකාවේ විදේශ වෙළෙඳාම ගැන ලියපු අර පෘතුගීසි ලේකකයාගෙ සම්පූර්ණ නම් ලියන විදිහත් එක්ක කියන්නකො. ඒ වගෙ අතීත විදේශ වෙළෙඳාම ගැන තියෙන තවත් මූලාශ්‍ර කිහිපයක් ගැන කියනවානම් බොහොම ස්තූතිවන්ත වෙනවා.

  • @Piyasatahana
    @Piyasatahana ปีที่แล้ว

    ජයවේවා

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 ปีที่แล้ว +2

    රාජ් සර් නුවන් සර් ඇත්තටම ඔබ දෙපලගේ මේ ප්‍රොරෝග්‍රම් එක ගොඩක් ආසාවෙන් අහන්නේ ඒ නිසා කමෙන්ට් එකට යන්න පෙර like.ක්ලික් කර කෙලින්ම වැඩ සටහනට සම්බන්ධ වෙනවා......තෙරුවන් සරනයි .......
    🙏🙏

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +1

    මේ වටිනා සාකච්ඡා මාලාව අහන්න පිනක් තියෙන්න ඕනෙ

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 ปีที่แล้ว +4

    This is an excellent program. නවත්වන්න නං හිතන්නවත් එපා . සියලු ගංගා මුහුදට ගියදෙන්

  • @vibetve
    @vibetve ปีที่แล้ว

    Very Good Programme

  • @amarajeewapattagama8096
    @amarajeewapattagama8096 ปีที่แล้ว +1

    ඔන්න like එකක් දැම්මා.

  • @sachinirajapakse6193
    @sachinirajapakse6193 ปีที่แล้ว +1

    Thank you sir and Nuwan for the informative program 🙏🙏🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      So nice of you

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +1

    thank you very much for sharing your knowledge.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      My pleasure!

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว +1

    Great work ever,in Srilanka

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว +10

    පෘතුගීසින් ලංකාවේ වෙරළබඩ පාලනය කරපු කාලේ (සහ ඊට ටික කාලෙකට පෙරත්) වෙරළබඩ ප්‍රදේශ වල හිටියේ ඇත්ත සිංහල මිනිස්සු නෙමෙයි. පසුව සිංහලීකරණය වෙච්චි දෙමල මිනිස්සු. මම ඔබට පෙන්නන්නම් එහෙම කියන්නේ කොහොමද සහ ඇයි කියලා ! පෘතුගීසින් පැමිණීමට පෙර දකුණු ඉන්දියාවෙන් ඇවිල්ල සිටි සහ පෘතුගීසින් විසින් ගෙනල්ල හිටපු දෙමලු මිනිස්සු තමයි වෙරලබඩ ඉදලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට තිබිලා තියෙන්නේ පොට්ටසාමි පෙරියසාමි චින්නසාමි අලගපෙරුමාල් ඉලයපෙරුමාල් වගේ නම්. ඒගොල්ලෝ ගොඩ දෙනෙක් ඒ නම් පෘතුගීසි කාලේදී පෘතුගීසින් වෙනුවෙන් කුලී හෙවාකම් කරලා ප්‍රනාන්දු සහ සිල්වා වගේ නම් වලට මාරු කරා. ප්‍රනාන්දු, සිල්වා වගේ නම් දෙන්න කලින් තිබ්බ නම් පෘතුගීසින් විසින්ම වාර්තාගත කරපු ලේඛන වල තියෙනවා. ඒවායෙන් අති බහුතරයම දෙමල නම්. එහෙම නම් නොගත්ත පෘතුගීසින්ට වැඩ නොකරපු වෙරළබඩ අලගපෙරුමාල්, ඉලයපෙරුමාල් වගේ දෙමල නම් තිබ්බ අය පස්සේ ඒ නම් සිංහල උරුවට වෙනස් කරගත්ත අලහප්පෙරුම සහ ඉලේපෙරුම වගේ නම් වලට. පෘතුගීසීන්ගේ වාර්තා වලට අනුව පෙරේරා සහ 'ඩි' සිල්වා වගේ නම් තිබ්බ කොටසකට විතරයි වැඩියෙන් සිංහල නම් තිබිලා තියෙන්නේ. පෙරේරා කියන නම කොහොමත් ගොවිගම ගොඩ දෙනෙක් අතර තියෙන නමක් නිසා එකෙත් පුදුමයක් නැහැ. මේක තව පිළිඹිබු වෙන ආකාරයක් නම් පෘතුගීසින් විසින් උඩරට/රජරට ප්‍රදේශයට ඇගිල්ල දිගු කර , "දූපත මැද්දේ තියෙන කඳු උඩ තියෙන රට ගැන මොනවාද උබල දන්නේ ?" කියලා ඇහුවාම වෙරළබඩ මිනිස්සු වැඩි හරියක් පිළිතුරු දීලා තියෙන්නේ , "ආ ! ඒ සිංහලයගේ රටනේ !!!" කියලා. (මේවත් පෘතුගීසි වාර්තා ලේඛන වලත් තියෙනවා ! ) පහතරට වෙරළාශ්‍රිත මිනිහෙක් උඩරටට පැත්තට හැරිලා "ආ ! ඒ සිංහලයගේ රටනේ" කියල කියනවානම් ඒකෙන් පේන දේ තමයි එහෙම කියපු මිනිස්සු තමුන් සිංහලුන් ලෙස හදුන්වාගන්නේ නැති බවයි !!! එතකොට මේ පින්තූරය තව පැහැදිලි වෙනවා. සිංහල සමාජයේ රට මැද්දේ ප්‍රදේශ වලට වැඩි තැනක් , සිංහල කුල ක්‍රමය තුල වැඩි තැනක් සහ ප්‍රමුඛත්වයක් ලැබිලා තියෙන්නේ මොකද කියලා මේකෙන්ම පේනවා. එයට "කුලවාදය ප්‍රදේශවාදය" කියල බැනලා වැඩක් නැහැ. මේක තවත් තහවුරු වෙන්නේ වෙරළේ සිට ඇතුලට වෙන්න තියෙන කදුකර මධ්‍යම ප්‍රදේශ වලට යනකොට පෘතුගීසි නම් තියෙන සිංහල මිනිස්සු ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. දෙමල මුලක් තියෙන සිංහලීකරණය වෙච්ච නම් (අලහප්පෙරුම, ඉලේපෙරුම, සිරිපෙරුම) වගේ නම් තියෙන ප්‍රමාණයත් අඩු වෙනවා. මමත් ඇත්ත ජිවිතේ වෙරාලශ්‍රිත ඥාති සබදතා තියෙන පහතරට ප්‍රදේශ මිනිහෙක්. ටිකක් කලකිරුනත් මම නියම සිංහල අනන්‍යතාවය වෙනුවෙන් සත්‍ය මිනිස්සුන්ට පෙන්නලා දෙන්න කැමතියි. පෙනුමෙන් පවා මට දෙමල/දකුණු ඉන්දීය පෙනුම වැඩියි. මම හිතන්නේ මම දන්නා මධ්‍යම ප්‍රදේශ වල මිතුරැ මිතුරියන් වැඩි දෙනෙක්ට නියම සිංහල පෙනුම තියෙනව. මම හිතන්නේ ඒ නියම සිංහල පෙනුම සාමාන්‍ය දකුණු ඉන්දීය/දෙමල පෙනුමට වඩා උතුරු භාරතීය පෙනුමකට ආසන්නයි. එකත් පුදුම වෙන්න දෙයක් නැහැ. මහාවන්ශේ ඉදන් කියවෙන විදිහට සිංහලේ ජනතාවට සිදුහත් කුමරුටත් නෑකම් තියෙන ශාක්‍ය වංශික ලේ නෑකමක් ගැන කියවෙනවා. ශාක්‍ය වංශයත් පැරණි උතුරු භාරතීය ජන කොට්ටාශයක්. මම මේ කිව්වා කරුණු මිනිස්සු කතා කරන්න කැමති නැහැ ජාතිවාදය/කුලවාදය අර වාදය මේ වාදය කියල හංවඩු ගැහෙන නිසා. නමුත් මේ මට කාලාන්තරයක් තිස්සේ දැකපු අත්විදපු කරුණු ආශ්රිතයෙන් පැහැදිලිව තහවුරු වන සත්‍යයි ! ගවේෂණය සහ ලංකාව තුල දිවි ගෙවීමෙන් අවධානයට ලක්වුණු කරුණු !

  • @studioart1arjunanushanthap898
    @studioart1arjunanushanthap898 ปีที่แล้ว +2

    මට කුරැල්ලන්ගල චිත්‍ර ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්ද

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +1

    නියමයි , ela ......ela . Elakiri ... වැඩ සටහනක්

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +3

    අපගේ .ඉතිහාසය .අක්.මුල්.නෑ ර.කියාදෙන ඔබ දෙපලට .බුදු .සරනයි.සිගිරි.සංචාරයට.අපටත් .අවස්තාවක්.ලබා .දෙන්න.එක්.දිනක්.හො

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      එන්න කතා කරන්න 0720292970

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +4

    පෘතුගීසිකාරයෝ ,ස්පාඥ්ය කාරයෝ කියන්නේ අර ඇෆ්ගනිස්තානේ ඉන්න ආගමෙන් මොළ හෝදගත්තු තලෙය්බාන්කාරයෝ වගේ කණ්ඩායමක්.පෘතුගීසිකාරයෝන්ට ගීත ලියනවා කියන්නේ අද තලෙය්බාන්,Al-Qaeda ,ISIS කාරයෝ ගැන ගුණ වර්ණනා කල්ල ගීත කියනවා වගේ වැඩක්.2005 මෙහෙ ගොන් දේශපාලකයෝ වසර 500 සමරන්නත් හැදුව.

    • @thilakmuthukuda6654
      @thilakmuthukuda6654 ปีที่แล้ว +2

      මේ කාලයේ නිල හා නොනිල මුස්ලිම් ආක්‍රමණ කීයක්‌ විතර තියෙන්න ඇත්ද

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว

    අපේ පෞඪ ඉතිහාසය ❤

  • @vadagathlatapata
    @vadagathlatapata ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතීයි !

  • @travelweekly07
    @travelweekly07 ปีที่แล้ว +2

    කන්ද උඩරට සෙන්කඩගල රාජධානිය පිළිබදව දැක ගන්න මම කැමැතියි, Professor පුළුවන් නම් වර්තමාන සාසනික පුනුරුදයේ නිර්මාතෘ වැලිවිට සංඝරාජ මාහිමියන් ගැන තනි වැඩසටහනක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      නිර්මල බුදුදහම දිවිහිමයෙන් සුරැකි යුගපුරුෂයින් th-cam.com/video/86R5V7GqUmo/w-d-xo.html වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ

  • @neranjanabiman6842
    @neranjanabiman6842 ปีที่แล้ว +2

    එකල දූතයෝ සමඟ කතා කරපු බාශාව මොකක්ද කියල දැන ගන්න කැමති

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +1

    Excellent explanation ..... very informative ....

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Glad you liked it

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +2

    නුවර ඉතිහාසය වැඩිදුර කතා කරන්න නුවර මහත්මයා...ඒ රාජධානිය ගැන කතා කරන කොට....සමාජ සංස්කෘතිය,ආර්ථිකය,විදේශ ප්‍රතිපත්ති,ආගමික පසුබිම වගේ දේවල්...

  • @sarathwickramarathne5092
    @sarathwickramarathne5092 ปีที่แล้ว +1

    වරාය අසල ඇති ඒම සලකුණු පිහිටා ඇත්‌තෙ ආරක්ෂක කලාපයකද? නැරඹීමට අවසර ගත යුතුද?

  • @tissapathiratna7761
    @tissapathiratna7761 ปีที่แล้ว +3

    Professor how did Portuguese & Sinhalese communicate & it can't be sign language can you explain this please.

  • @hyeamila
    @hyeamila ปีที่แล้ว +1

    Very educational, thank you for these videos. Could you also explain how the translation between the portugese and the kings happened if this was the first encounter with a portugese/white person

  • @sachinirajapakse6193
    @sachinirajapakse6193 ปีที่แล้ว +1

    Sir කොහොමද කතා කර ගන්න ඇත්තේ language ප්‍රර්ශනයක් උනේ නැද්ද, how they communicate when they all seamen commimg from different regions of the world.
    particularly when Portuguese initially arrived in Sri Lanka.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ලංකාවේ කියන්නෙ ගොඩක් අය ආපු ගියපු රටක් නෙ ලංකාවේ පාලි,සංස්කෘත,දෙමල දන්න අය හිට්‍ යා
      ඉතින් ඔතන වෙන ජාති ඉන්න ඇති නෙ,ඒ අය කතාකරන්න ඇති,
      මොකො
      ඒ අය ගොවෙ හිට් යෙ
      එහෙ කතා කර ඒවා යන්තම් දන්න අය ඉන්න ඇති නෙ,

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 ปีที่แล้ว +1

    රජු සමග සාකච්ඡාව කලේ මොන භාෂාවෙන් ද....අදහස් හුවමාරු කරගත්තේ කොහොමද ...

  • @sandyakumari594
    @sandyakumari594 ปีที่แล้ว +1

    very interested thank you professor 😊

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      You are very welcome

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +1

    ස්තුතියි සර් මෙි වැඩසටහන කරනවට 🙏. සාකච්ඡා කලේ කොහෙමද සර් භාෂාවෙි අවුලක් තියෙනවා නේද

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +1

    Thank u all

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thanks all

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 ปีที่แล้ว

    Very interesting.. Our hodpitality misused internationally.

  • @කාක්කා3436
    @කාක්කා3436 ปีที่แล้ว +1

    වස්කඩුවෙ ශ්‍රී සුභුති හාමුදුරුවන් ගැන කියලා දෙන්න

  • @MrRo2711
    @MrRo2711 ปีที่แล้ว +1

    excelent👍👍

  • @Lambakarna
    @Lambakarna ปีที่แล้ว +2

    හ්ම්,,,,, අද ඉදන්වත් like කරන්නම් නුවන් අයියෙ. අමතක වෙනවා, රේඩියෝ රසය ලබා ගන්න ඕන කමට bluetooth speaker එකට සම්බන්ධ කරගන, දෑසින් නොබලා සවන් දෙනවා විතරයි.

  • @shanakaandjoshuafernando6473
    @shanakaandjoshuafernando6473 ปีที่แล้ว +6

    God bless you both ❤

    • @shanakaandjoshuafernando6473
      @shanakaandjoshuafernando6473 ปีที่แล้ว +1

      පුළුවන් නම් surname ආපු විදිහ ගන කතා කරන්න example Fernando ,perera ,silva

  • @chootimama2164
    @chootimama2164 ปีที่แล้ว +1

    මායා රට ඉතිහාසය ගැන වීඩියෝ එකක් ඕන .

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว +1

    Thank professor and nuwan ... ❤️

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @Randika_Chandrasuriya
    @Randika_Chandrasuriya ปีที่แล้ว +1

    N1LOG ආමි..අන්ලිමිටඩ් හිස්ට්‍රි නැරබීමි.. අන් අය ලියූ නිසා මන් නොලීමි...

  • @sudheerafernando2442
    @sudheerafernando2442 ปีที่แล้ว

    Wow

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD ปีที่แล้ว +2

    "බංගසාල "කියන්නෙ විශාල කියන තෙරුම සමහර අය කියනවා මම අහලා තියෙනවා

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +1

    කවදාවත් අහපු නැති භාෂාවක් අ පේ භාෂාවට පරිවර්ථණය ක රේ කො හොමද මහාචාර්‍ය‍ තුමණි.

  • @keshankavishka315
    @keshankavishka315 ปีที่แล้ว +2

    සර් කාශ්‍යප රජුට කලින් සීගිරිය කාගෙද ... ?? එතකොට සීගිරි පර්වත ප්‍රදේශය මොනවගේ ස්වරූපයක් ද තිබ්බෙ ??

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    👍

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +1

    The portuguese who created a crest stil can see in the gordon garden in colombo .....

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @moviehub6652
    @moviehub6652 ปีที่แล้ว +1

    සර්, කියුරොස් සදහන් සදහන් කරේ පෘතුගීසි කෝට්ටේ සහ වෙරලබඩ ප්‍රදේශ යටත් කරගත්තට පස්සෙ කොලොම්තොට ගැනද? ඒම නැත්නම් පෘතුගීසින්ගේ පාලනයට පෙර කොලොම්තොට ගැනද ?

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @arunakusumantha159
    @arunakusumantha159 ปีที่แล้ว +2

    ඉටිපන්දම් එලියෙ සාකච්ඡා ව කලා කියනකොට ලංකාවට ඉටිපන්දම් ගේන්න යුරෝපීය ජාතීන් ඊට කලින් ෆැරෆින් ඉටි භාවිතා කලාද

  • @NimalAluthge-pm8bu
    @NimalAluthge-pm8bu ปีที่แล้ว +1

  • @dhananjayakumara9654
    @dhananjayakumara9654 ปีที่แล้ว +1

    Niyamai

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      Dhananjaya ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +1

    ඇත්තටම මෙකට Like දාන්න අමතක වෙනව. ☺☺☺