ලම්බකර්ණ, මෞර්ය, මානවම්ම රාජ වංශ | Dynasty of sri lanka | Nethfm Unlimited History Sri lanka 92 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Dynasty
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 109

  • @sasindunimsharajhd2410
    @sasindunimsharajhd2410 2 ปีที่แล้ว +10

    🖐️නුවී අයියේ මට දැන ගන්න කැමතියි, අනුරාධපුර සහ පොළොන්නරුව යුගයේ සිටිය මිනිසුන් ගේ සම්පූර්ණ සිරුරක් (පූර්ණ සැකිල්ලක්) මෙතෙක් හමු වී නැද්ද? ඒ වගේම එය හමු වී නම් එකළ සහ මෙකල මනුෂ්‍ය ශරීර වල වෙනස අපේ මහාචාර්ය තුමාට පහදා දෙන්න කියලා ඉල්ලනවා. ❤️

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      🥰🥰

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    ස්තුතියි ...

  • @with1931
    @with1931 2 ปีที่แล้ว +3

    ගොඩක් පින්

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 2 ปีที่แล้ว +3

    ඉතිහාසය ලිහාගන්න වර්තමානයේ තියෙන වටිනාම වැඩසටහන

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @gimhankavishka
    @gimhankavishka 2 ปีที่แล้ว +2

    😊

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +1

    ඒකත් ඇත්ත පාලකයන්ගෙ වංශෙන් අපි මොනව කියල කරන්න ද අපි හම්බකරොත් අපි කනවා😂😂😂

  • @rishmcnight
    @rishmcnight 2 ปีที่แล้ว +3

    Good to see you two. I was waiting eagerly

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 2 ปีที่แล้ว +2

    A timely explanation of the social and psychological needs of the Develpment of ideas of "dynasty" and why the usefulness of the sacredness of"relics". How a simple "gamini" became a "king" and the simple functional notions of "ge" or house of transformed in to a grandiose "vansaya".

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

    James Webb Space Telescope
    හොයාගෙන බලන්න..............තවත් ඒව බලා ගන්න පුලුවන්......................

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +4

    තව සෑහෙන කාලෙකට පස්සේ විකාශනය වන කුමක් හෝ වැඩසටහනක කියාවි, "අහවල් තැන අලියෙකුගේ ඇට කැබැල්ලක් හමු වුණා. මීට සෑහෙන කාලෙකට උඩදී ලංකාවේ අලි ඉඳලා තියෙනවා. අලි හීලෑකරගෙන පෙරහැරකුත් පවත්වල තියෙනව. අපි අලි පවා හීලෑකරගත්ත ජාතියක්. අපි යක්කු බොලව්" කියලා.

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +3

    💝

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +2

    🙏 ආයුබෝවන්

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

    අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
    ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්

  • @thasanya5268
    @thasanya5268 2 ปีที่แล้ว +2

    👍

  • @dkthilakarathne7457
    @dkthilakarathne7457 2 ปีที่แล้ว +2

    🌹❤️

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +2

    සක්විති රජු, බුදු පසේ බුදු, මහ රහත් උතුමන් දාගැබ් තනා වන්දනා කළ යුතු බව සම්මතයේ එන්නක්. ඔවුන්ගේ හිසට ඉහළින් චත්‍ර එසවීමත් එවන් සම්මතයක්. දාගැබට චත්‍ර එකතු වන්නේ මේ නිසා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @n.a.palitharajithakumara775
    @n.a.palitharajithakumara775 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaa

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +5

    විරාම ගත්තාම දුකයි 😅

  • @user-dimuthu
    @user-dimuthu 2 ปีที่แล้ว +1

    මෙම තොරතුරු සහා ලන්කාවේ පුරාවිද්‍යා ගැන ලිපි ලබාගත හැකි තැනක් තියෙනවා ද

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว +4

    කැලණිය University එකෙන් මහාචාර්ය තුමාගෙ විග්‍රහය න්ට විවේචනය කරනවා, ඊට පිලිතුරු සපයනවාන්ම් හොඳයි , නැත්නම් අප දෙලොවක් අතර හිරවෙනවා...

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +7

      විශ්ව විද්‍යාල තියෙන්නෙ ඒකට තමයි, මත නිශ්පාදනයට.

    • @dinithprabhasara5794
      @dinithprabhasara5794 2 ปีที่แล้ว +4

      දෙලොවක් අතර හිර වෙන්න අවශ්‍යතාවයක් නැහැ.. අදහස් දෙක ම හොදින් අහලා නිවැරදී කියල තමන්ට හිතෙන දේ පිලිගන්න.. මගෙනම් පෞද්ගලික අදහස විවේචකයන්ට විවේචනය කරන්න ඉඩ දිය යුතුයි. එයට පිලිතුරු සැපයීම මෙම වැඩසටහනේ සිදු නොකල යුතුයි.. විවේචනය කරන අය කරන්න පාළු ගෙයි වලං බිඳීමක්.. මෙතුමලත් ඒකම කරන්න අවශ්‍යතාවයක් නැහැ..

    • @asangaekanayake3326
      @asangaekanayake3326 2 ปีที่แล้ว +2

      @@dinithprabhasara5794 ඔබ කෙසේ කීවත් ඔවුන්ගෙ තර්කය ඉතා ප්‍රබලයි. එය කණ්ඩනය කල යුතුය. එයට මහාචාර්‍ය තුමාගෙ අදහස් iඉදිරිපත් කල යුතුය, එසේ නොවේ නම් එය අඩු පාඩුවකි.

    • @asangaekanayake3326
      @asangaekanayake3326 2 ปีที่แล้ว +1

      @@sunchare ඔබ හරි, නමුත් ඔවුන් පවසන්නෙ මහාචාර්‍යතුමා පිලිතුරු නොදි පලායන බවය.

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

      @@asangaekanayake3326 මේ වැඩසටහනට comment කරන ප්‍රශ්න වලට පිළිතුරු නොදී පැනල යන සමහර comment ඉවත් කරන මෙතුමා කොහෙවත් ඉඳන් අහන ප්‍රශ්න වලට උත්තර දෙයි ද? 😂😂😂😂 ඒකට මෙතුමාට කොන්දක් නැහැ. තියෙනවා නම් මේ වැඩසටහන තුළ අහන ඒවාට උත්තර දෙන්න එපැයි. 🤣🤣🤣🤣🤣🤣

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾💐💐🌞👍

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    🌷🌼❤️👍

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +4

    මම හිතුවේ දළ කියන්නේ 'දෘඩ' කියලා...

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +4

    දඹදිව කියල ඉන්දියාවෙ කිසිම කෙනෙක් ගිහිල්ල නෑ. ඔය දඹදිව සීමා මොනවද? බුදුන්ගේ ධාතූන් වහන්සේලා, මාගධී භාෂාව ඉන්දියාවේ කෝ. දඹදිව ගියා කියන්නෙ ඉන්දියාව නෙමෙයි. තනිකරම පැරණි ශාක්‍ය වංශික නෑයො ළඟට යන්නෙ. දකුණු ඉන්දියාවට ජම්බුදීපය කිව්වෙ කව්ද? දකුණු ඉන්දියාවෙන් ආව වෙලාවට සෘජුව කියල තියෙනවා. අද ඉන්දියාව දඹදිව් "තලය' ලෙස හැඳින්වූයේ කව්ද? වෙන්න ඇති කියන එකක්වත් වෙලා නෑ. එදා මිනිස්සු කුඩා වපරිසරියක ජීවත් වෙලා තියෙන්නෙ. අපේ රටේ ගංගා ටික නිසා මහමාර්ග තිබිල නෑ. යාත්‍රා වල ගිහිල්ල තියෙන්නෙ. සිව්දීප, සිව්මහාද්වීප කියල අතින් දාල ඇයි?මේ පොත්වල එක වාක්‍යක මිත්‍යාවක් නැත. සියලු අවුල් මේවා අර්ථයක් සහිතව Interpret කරගත නොහැකි වූ වියතුන් නිසයි. ඉංගිරිසි පොත් බලාගෙන සිංහලයට පෙරලන්නට යාමද වැරදීමට හේතුවයි. පැරණි භාෂාව අර්ථ පරිවර්තනයක් මිස භාෂා පරිවර්තනයකින් තේරුම් ගත නොහැකියි. එය ව්‍යංගාර්ථයෙන් ලියැවුණු ප්‍රඥාවන්තයින්ට පමණක් වූ භාෂාවක්. අපි ඔක්කොම අනාගෙන ගිලිල ඉන්නෙ බෙල්ල ලඟටම. මේව Gross mistakes. Interpretation errors. මේක දැන් ජාලයක් වගේ හදාගෙන තියෙන්නෙ. Model එක පිටින් ඉන්දියාවට බස්සල තියෙන්නෙ. ශිෂ්ටාචාරයක් දීපු දූපතකට වෙච්ච දේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්,
      යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට
      යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ.
      මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට.
      ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +3

      මේ යකෝ තමුසෙ මොනවාද ඉන්දියාවෙ ගැන දන්නෙ.මේ යකෝ ඉන්දියාව කියන්නෙ අදටත් භාෂා 1000ක ට අධික සංඛාවක් කතාකරන බහු සංස්කෘතික රටක්,ඒක නිසා අයි⁣සෙ ඒ රටේ භාෂා වෙන්නෙ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වෙ එන භාෂා 22 ම විතරක් නෙමේ
      අනික යකො කොහොමත් සමාජයක් ඉස්සර හ⁣ට යද්දි නව භාෂා එනවා,දැන් ලංකාවෙ හෙල තිබ්බට අද සිංහල වල ගොඩක් තියෙන්නෙ පාලි ,සංස්කෘත නෙ
      ඉතින් යකො එහෙම එකෙ
      ඉන්දියාවෙ ඕනතරම් සංස්කෘතික ම්ශ්රන වෙනවා,තව ඉතින් කොහොමත් වෙන භාෂා ප්චලිත
      වෙනවා,
      අනික යකෝ මාගධි වලට බොහො දුරට සමාන
      මගහි කියන බස
      නැගෙනහිර ඉන්දියාවෙ ඇතැම් අය කතාකරන බව 2011 හෙලි වුනා,ඒක නිසා හරියට ඉන්දියාවෙ ඉතිහාසය නොදැන,ඒ රටේ විශාලත්වය ,ඒ තියෙන විවිධත්වය හිතා නොදැන ගොන් කතා කියන්නෙ එපා,තොපි වගෙ ගොන්න මොනවාද ඒ ගැන දන්නෙ,
      අනික යකො මට ඉන්දියාවෙ වැඩසහගටහන් වල comment walama ,දැක්කා ඒ අයගෙ.මුතුන් මිත්තන් පාලි කතා කර බව,
      සමහර ශාක්‍ය හෙ⁣ේ කෝලිය සම්භව ඇති අයත්,

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +2

    තවත් ඉතා හොඳ episode එකක්.
    ගවරා ගැන ආරංචියක් තියෙනවා. ඌ ලංකාවෙන් නැති උනාට ඉන්දියාවෙයි නේපාලෙයි තවම ඉන්නවාලු. Video ත් තියෙනවා.
    th-cam.com/video/A-ia3_CBLOc/w-d-xo.html
    th-cam.com/video/GyVkvhTZBfA/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      Oh My Gaur! Living alongside the Indian bison that’s moving out of forests
      ස්තුතියි. ඔව් ඉන්නව. ඔය ටික කොපි කරල මොන්ගබේ සයිට් එකේ ලිපියක් තියෙනව බලන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      th-cam.com/video/hCk2qocmCuM/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      WORLD'S BIGGEST COW?

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว +2

    හපෝයි,මන් බය උනා,ආයේ එන්නේ නෑති වෙයි කියලා

  • @charanahansa752
    @charanahansa752 2 ปีที่แล้ว

    ❤️👍

  • @lakshithapfl1696
    @lakshithapfl1696 2 ปีที่แล้ว +2

    ප්‍රභූ පැලැන්තිය හැදින්වීමට රදළ කියන වචනය භාවිතා කරනවා නෙද, දළ - රදළ අතර සම්බන්ධයක් තියෙන්න බැරිද...?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @siteonline3127
    @siteonline3127 2 ปีที่แล้ว +2

    Intro eka diaga wedieee....anika wraaama gaththaamath epa wenawa yaluwa

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +4

    එහෙම නිවාඩු දිනක් ආවොත් , විකල්ප අතිරේක දිනයක් ගත්තොත් මොකද

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +3

      සතියට තියන්නෙ දවස් 7 යි නේ මොකෝ කරන්නෙ..😀

    • @sumedhawijerathna
      @sumedhawijerathna 2 ปีที่แล้ว +1

      @@sunchare ඒ අයියෙ ,මිනිස්සු හදාගත් කැලැන්ඩරවලනෙ😂

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +3

    ඇත්තටම අනුරාදපුර ,සීගිරියේ,පොළොන්නරු යුගවල ලංකාවේ මිනිසෙකුගේ පූර්ණ ඇට සැකිල්ලක් හමු වී නැතිද? ඒ මිනිසුන්ගේ පෙනුම ජීව විද්‍යාවෙන් සනාත කිරීමට.

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +3

      මටත් තියන ප්‍රශ්නයක් ඒ යුගයේ මිනිස්සුන්ගේ ලක්ශන ,ශරිර වර්ණය ,ශරීර ප්‍රමාණය ඔය ප්‍රශ්නය ඇහුවාට පිලිතුරූ ලැබුනේ නෑ..

  • @nareshasoysa7551
    @nareshasoysa7551 2 ปีที่แล้ว

    Gaur oxes is still found in India..

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 2 ปีที่แล้ว +2

    Dynasty of SINHALE
    Pl do not violate the rights of the sinhalese people ......Sri lanka is a a political extremism against the sinhalese people

  • @chamarasagaranayake7981
    @chamarasagaranayake7981 2 ปีที่แล้ว

    මහාචාර්්‍යය තුමනි දල කූවේර ලේස හදුන්වන චරිතය ද දල ලේස හැදින්විම පිලිබද අදහසක් තිබේද

    • @chamarasagaranayake7981
      @chamarasagaranayake7981 2 ปีที่แล้ว

      මෙම නාමය සදහන් චරිතය රාමායනය හා සම්බන්ද චරිතයක් වේ

  • @allhuman8118
    @allhuman8118 2 ปีที่แล้ว +1

    හෙළබිම බුදුන් වහන්සේගේ උපන් බිමය එය සත්‍යය මයි
    බොරුගොඩාආආයි සත්‍ය එකක් පමණි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      බුදුරජාණන්වහන්සේ ලංකාවේනම්, ඔබ කියන විධියට, අද ලංකාවේ ඉන්න මිනිසුන්ටත්, ලෝකයේ ඉන්න මිනිසුන්ටත් එහා ගිය මහා අසත්පුරුෂ මිනිස්සු සහ රජවරු තමයි අපේ රටේ ඉඳල තියෙන්නේ.
      මොකද අද කාලේ ඉන්න මිනිස්සු තමන්ගේ කවුරුහරි මැරුනහම ඒතන පස් ගොඩක් ගොඩගහල මොකක් හරි එකක් හදල අවුරුද්දකට වතාවක් ඒ ගැන අනුස්මරණය කරනව.
      බලපුවහම බුදුරජාණන්වහන්සේ ආදාහනය කරපු තැනක්වත් කිසිවෙකු නිකමටවත් මතක තියා ගෙන ඉඳලා නෑ.
      එහෙම අයද අපේ මුතුන් මිත්තෝ. මටනම් එහම හිතන්න ලැජ්ජයි.
      අනික මිනිස්සුන්ට, බෞද්ධයන්ට බුදුරජාණන්වහන්සේ ලංකාව කියන දූපතේ නොවන බව තේරුම් ගන්න, අද ලංකාවේ මිනිස්සු බුදුරජාණන්වහන්සේට දක්වන ගෞරවය දැකල තියෙන අයට පමණක් පුලුවන්, එදත් හිටපු මිනිස්සු බුදුරජාණන්වහන්සේ ආදාහනය කල තැන කිසිසේත් අමතක නොකරන බව.
      අනිත් අයට බෑ.............

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +3

    එක වච්නයක් අහක දාන්ඩ නැහැ.එතුමාගෙ කතා විලාශයද අති උසස්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @sachinthamadusanka6745
    @sachinthamadusanka6745 2 ปีที่แล้ว

    ඉන්දියාවේ සෙල් ලිපි තියෙනවද, රජ වංශය න් පිළිබද ව.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඉන්දියාවෙ ඕනතරම් සෙල්ලිපි ඇති අසෝක අධිරාජ්‍යයා ඇතුලු තව මෞර්ය අයගෙ,සමුද්‍ර ගුප්ත රජු ගෙ අලහාබාද් ප්ශස්තිය තව අය ලියන්න ඇති,

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +1

    සීගිරියෙ සිතුවම් පවා අපි හරියට Interpret කරල නෑ. වළාකුළු අතරින් අපේ නිර්මාණවල ඇඳල තියෙන්නෙ උස් බිම්වල විසූ දේව වංශිකයින්. ශක්‍රය කරත්තෙකින් පිටසක්වල තරණය කළා කියල හිතන අය තාමත් ඉන්නව. ඔවුන් සතු මල් වට්ටි වල ඇති ඕලු, මානෙල්, සල් මල් පැහැදිලියි. අප්සරා කියන්නෙ දිව්‍ය වංශයේ නැටුම් ආදීය සිදුකළ අනු කුලකයක්. මොවුන් නළලේ පොට්ටුවක් තැබීම කුමන යුගයේ ලක්ෂණයක්ද? ඒ අනුරපුර යුගයද? මොවුන්ගේ ශරීර වර්ණ, අග්‍රශ්‍රාවක ශරීර වර්ණ වගේම තනි සුදු ඇලි වර්ණය සහිත දෙවිවරු. මේකට හේතුව ඥාති විවාහ නිසා ඇලි මිනිසුන් බිහිවීම. සමන් දෙවියන් එක් අයෙක් විය හැකියි. එසේම සීගිරියේ පොකුණු ගැන ඉපැරණි මූලාශ්‍ර නොසලකා හැර ඇත. යක්ෂ වංශිකයින් පිරිසක් මෙහි පොකුණු වල අනවසරයෙන් මල් කැඩීමට පැමිණ කුවේරගේ හේවායන් සමඟ ඇති වු ගැටුම. ගුරුලා ප්‍රධාන වූ ශිෂ්ටාචාරය කුමක්ද?. සිංහ පාදයක ජෛව ලක්ෂණ මීට ගැලපේද? සීගිරිය තමයි අතීතයේ මේ දූපතේ මහා භාණ්ඩාගාරය. කුවේර ධනයට අධිපති දෙවියා වුණේ එහෙමයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්,
      යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට
      යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ.
      මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට.
      ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว

    ඔය සමහරු රාවණ කෙනෙක් පස්සෙ පැන්නීමත් සම්පූර්ණ මුළාවක්. රාවණ සහ සිංහල අතර සම්භන්දයක් නෑ. සිංහ කියන එක එන්නෙ සීහහනු රජුගේ පවුලේ අය හදන සිංහපුරය නිසා. ඇත්තටම අතීතයේ සීහලරට කියල තියෙන්නෙ ඒකට. රාවණා උතුරේ දූපතක මුහුදු බලකොටුවක ජීවත් වූ අයෙක්. රාම විසින් ඔහු පරාජය කරනව. මහා බලි, තාරක රජවරු විනාශ කරල මේ දූපත රැකගන්නෙ අපේ දේව, බ්‍රහ්ම, ගාන්ධාර, නාග, මනු වංශික මුතුන්මිත්තො. රාවණ අද කෝණේෂ්වරන් අසල සිටි කපිල සෘෂිවරයාගෙන් උදව් ලබා ගෙන තියෙනවා. රාවණ පස්සෙ යන්න යන්න අපි අපේ සැබෑ අනන්‍යතාවයෙන් ඈත් වෙනවා. හරිනම් අර දූෂේරාද මොකක්ද ඊතලේ අපියි විදින්න ඕන හිංදුස්ථානෙ පැත්තට. අපේ රටේ මිනිස්සුට දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ සිංහල නොදැනීම. ඔහේ ඕන බහුබූතයක් විශ්වාස කරනවා. අපි බුදුන් වහන්සේගේ පරපුරේ. ඔය රාජවංශ හරියටම එතනට සම්භන්ද වෙනවා. අපේ අය සම්මතයෙන් මේ යුගයේ සක්විති රජ පදවිය හිමි වන්නේ ශාක්‍ය වංශයේ උපන් බුදුන් වහන්සේට බව හොඳාකාරව දැන සිටියා. ඒකයි අදත් දළදාව රාජ්‍යත්වයේ සංඛේතය වෙන්නෙ. බුදුන් ශාක්‍ය සිංහ ලෙස හැඳින්වූයේ සිංහ වංශය නිසා. විග්නේෂ්වරන්ගෙ සියළු තර්ක එක වාක්‍යකින් කඩන්න පුළුවන්. දැන් මේක පිස්සගෙ පලාමල්ලක් කරගෙන දේශපාලන භික්ෂූන්, ව්‍යාපාරික භික්ෂූන් වගේ විවිධ කල්ලි. සත්‍ය ඔවුන්ගේ පැවැත්මට ප්‍රශ්නයක්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්,
      යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට
      යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ.
      මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට.
      ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว

      හියුංසියාන් භ්‍රමණවෘතාන්තය පිටුව 139. සිංහපුරය- ගන්ධාරයෙන් ගිනිකොණ දෙසට කදු හා මිටියාවත් පසු කරමින් ලී 700ක් පමණ ගමන් කල විට සිංහපුරයට පැමිණිය හැක.....ශීතල දේශගුනික නිර්භයත්වය උසස් කර සලකන ක්‍රෑර වූ මේ වැසියෝ වංචනිකයෝය මෙය කාශ්මීරයට යටත්ව පවතී.

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว +2

      ඒ පොතේ කතුවරයා පොල්වත්තේ බුද්ධදත්ත හිමි කතුවැකියේ කියනවා...ගාන්ධාර දේශයේ( කන්දහාර් )වැසියන්ගේ පරම්පරා කතාව . එහි පිහිටී හිංගල නම් ප්‍රදේශය .....පිටුව 126 අපලාල නා රජුගේ විල ......පිටුව 127 අපලාල විලෙන් ලී30 ක් පමණ නිරිතදිග සවාත් නදියෙන් උතුරේ මහා ගල්පව්වක් මත බුදුන්ගේ සිරිපා සටහනක් ඇත.........නාගරාජදමනයට අනතුරුව බුදුහිමි විසින් මෙය පිහිටුවන ලදී. යක්ෂයෝ දමනය කල හැට්ත් ලියලා තියෙනවා . හියුංසියාන් ලංකාවට නම් ඇවිල්ලා නැහැ. ඔක්කෝම මහා භාරතීය විස්තර .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      බුදුරජාණන්වහන්සේ හා සම්බන්ධ ගස් එකක්වත් ලංකාවට ආවේනික ගස් නොවේ.
      සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේගේ උතුම්වූ තෙමඟුල හා බැඳුනු ගස් ජාති 3ක් තියෙනව. ඒ ගස් ලංකාවේ තිබ්බේ නෑ පස්සේ ගෙනල්ල හිටෝ ගත්තේ කියල කියන්න සාක්ෂි බොහොමයක් තිබේ.
      උද්භිදවිද්‍යාව ගැන ඉගෙන ගත්ත අයෙකුට පුලුවන් ඒවා ආවේනිකද නැද්ද කියල කියල දෙන්න.
      ඒ අධ්‍යනය සඳහා විස්තර හොයා ගන්න පුලුවන් අන්තර්ජාලයෙන්.
      බුදුරජාණන්වහන්සේගේ උප්පත්තිය මෙන්ම පිරිනිවන හා සම්බන්ධ ගස් ජාතිය ශ්‍රෝරිය රොබස්ටා.Shorea robusta
      බුදුරජාණන්වහන්සේගේ බුද්ධත්වය හා සම්බන්ධයි සොත්ථිය බමුණා දුන් කුසතණ. Desmostachya bipinnata
      ලෝකයේ පැරණිම මිනිස්සු හිටවපු ගස ෆීකස් රෙලිගියෝසා. Ficus religiosa
      දකුණු ඇමරිකානු මලක්, ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට සහ හින්දු භක්තිකයින්ට පූජනීය ගසක් පැහැර ගනී. කියල ලිපියක් මොන්ගබේ වෙබ් සයිට් එකේ තියෙනව.
      In Sri Lanka, a South American flower usurps a tree sacred to Buddhists and Hindus
      කියල සර්ච් කරල උඩින්ම එන Mongabay ලින්ක් එක.
      ඒකේ කියල තියෙනව,ඒ ලිපියේ පෙන්වන සමරු ඵලකයේ පැහැදිළිව කියල තියෙනව
      1901 දී ජොර්ජ රජතුමා සහ දේවිය පේරාදෙනියේ මල්වත්තේ කැනොන්බෝල් ගහක් හිටෙව්ව කියල.
      ඒ ලිපියෙම, 2002 සැබෑ සල් ගහක් හිටවනවා දාලත් තියෙනව.
      ඒ කාලේ වසලයෝ හිටියෙ නෑ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න. 2005 පටන් ගත්තේ මේ මහා අපරාධය.
      සිරිසේන අධමම වසලයට පොත් ලියල දුන්නේ 2005ලු මේ මහා අපරාධය කරගෙන යන්න.
      ඒ කථාව දැන ගන්න මේ "බුදුසිරිත විකෘති කළ පවුකාරයන්ගේ කතා වස්තුව" වීඩියෝ එක යුටියුබ් එකෙන් හොයාගෙන බලන්න.

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    "දෘඪ = දළ" වෙන්න බැරිද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      නෑ නිකම්ම ..........එකක් ද.........................නෑ නිකම්ම ..........එකක් ද.........................නෑ නිකම්ම ..........එකක් ද.........................

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว

    අතීතයේ යුද්ධ සඳහා තාල සහ සාල යන ගස් දෙක භාවිතා කළ බවත් ඒවායේ කඳ සෘජු සහ ශක්තිමත් වීම නිසා එසේ යොදාගත් බවත් ලියා ඇත. ඒ අනුව සාල ගස යනු අපි අද සල් ගස ලෙස හඳුන්වන සල් ගස බව කිසිම සැකයක් නැත. මේ සල් ගස නේපාලයේ රුම්න්දායි ගමේ පැත්ත පළාතක වැවෙන්නේ නැත. මෙය Cannonball ශාක උපවිශේෂයක් වීම අමුත්තක් නොවේ. ප්‍රශ්නය මෙම ශාකය මේ තරම් බුදුන්ගේ චරිතය හා බද්ධ වීමට හේතුවයි. අතීතයේ අඹ උයන් සෑම නගරයකම වවා තිබූ ආකාරයට ප්‍රාදේශීය රජවරු සල් උයන් වවා ඇත. මේ මීට බොහො ඈත යුගයන් වේ. උයන් කෙළිය ඔවුන් සතුවූ අද අපේ Leisure park සංකල්පයට සමාන වූ එකක් බව පෙනේ. මෙවැනි සල් උයන් වැඩි වශයෙන් තිබුණේ මධ්‍යම කඳුකරයේ දකුණු බෑවුමේ බව පැරණි මූලාශ්‍රවල එන Backpackers ලාගේ විස්තර අනුව පෙනේ. ඒ අනුව එරත්න ගුහාව අසල ඇති පුරාණ සල් ගස, චේතිය පබ්බතය අසල සල් ගස මේවායේ අවශේෂ විය යුතුය. එරත්න ගුහාව අසල සල් ගස සමන්තකූඨ වර්ණනාවේ පවා ඇත. ඉහත ආකාරයට තාල සහ සාල ගස් භාවිතා කර ඇත්තේ ඔවුන්ගේ යුධ යන්ත්‍ර සඳහායි. මේවා සරල ලීවර උපක්‍රම විය යුතුය. නා ගස ඇතුලු තවත් ශාක ගණනාවක් අපේ ඉපැරණි සංස්කෘතිය හා බද්ද වී පවතී. දිව්‍ය ලෝකයේ තිබූ බව පවසන උදුම්බරා, පරසතු වැනි මල් වර්ග තිබී ඇත්තේද මධ්‍ය කඳුකරයේ දේව වංශික ප්‍රදේශවලට ආවේණිකව වේ. ඒවා වඳ වී ගොස් ඇත. දේව වංශික ශිල්පීන් ඒවා ඔවුන්ගේ නිර්මාණ වලට ඇතුලත් කර ඇත. නමුත් අපි ඒවා පිටසක්වල තිබූ බව සිතමින් ඈත තරු දෙස බලමු.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +3

    දැන් ඔය අපේ භාෂාව ඉරාණයෙන් ආව කියලනෙ සුද්දො කියන්නෙ. ඇත්තම කථාව ඒහෙ අනෙක් පැත්ත වෙන්නෙ. අපේ මිනිස්සු ඉස්සර පාරාදීසෙක ජීවත් වුණේ. සුද්ද Paradise කියන එක අහුල ගත්තෙ අපෙන්. දැන් බලන්න ඔය උණ්ඩුකපුච්චය වගේ තාක්ෂණික වචන. සුද්දා Pouch කියන එක අහුල ගත්තෙ අපෙන්. ඒත් උන් ජීවිතේට පිළිගන්නෙ නෑ. උන් අපේ ශුද්ධ ප්‍රාකෘත, සංස්කෘත ආර්‍ය /අරිය කියන වචනෙ හරියට ඉරාණ භාෂාවෙ තිබුණ කියල කියන්නෙ. ඒ වගේ ආර්‍ය කියක නමක් දාගෙන උතුරු ඉන්දියාවට ඇවිල්ලා එවරස්‍ට් කන්දෙ යෝගී ජීවිත ගෙවලා හින්දු ආගමයි, බුද්ධාගමයි හදලා ඊට පස්සෙ තවත් දකුණට ඇවිල්ල හම කළු කරගෙන ඊටත් පස්සෙ හොල්මන් දූපතක් වුණු ලංකාව එක රැයින් පිරිමි හත්සීයක් ජනාවාස කරල අවුරුදු දෙදාස් පන්සීයක් තුල නොදියුණු ගෝත්‍රයක් වුණාලු. හැබැයි අපි තාම ඉරාණෙන් ආව ආර්‍යලු. මේ වගේ හිතන දාර්ශනිකයො තාම ඉන්නව.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +1

      ලංකාවේ පාරාදීසට පුච්ච කියන වචන ලියලා තියෙන ඉතිහාස ග්‍රන්ථ තියෙනවා ද
      මොනවද සාධක

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්,
      යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට
      යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ.
      මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට.
      ඒක මහ හිඟන වැඩක්.
      ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +1

      පාරාදීසය කියන වචනේ ලියවුනු ඉතිහාස ග්‍රන්ථ තියෙනවා ද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +4

      බුදුරජාණන්වහන්සේ හා සම්බන්ධ ගස් එකක්වත් ලංකාවට ආවේනික ගස් නොවේ.
      සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේගේ උතුම්වූ තෙමඟුල හා බැඳුනු ගස් ජාති 3ක් තියෙනව. ඒ ගස් ලංකාවේ තිබ්බේ නෑ පස්සේ ගෙනල්ල හිටෝ ගත්තේ කියල කියන්න සාක්ෂි බොහොමයක් තිබේ.
      උද්භිදවිද්‍යාව ගැන ඉගෙන ගත්ත අයෙකුට පුලුවන් ඒවා ආවේනිකද නැද්ද කියල කියල දෙන්න.
      ඒ අධ්‍යනය සඳහා විස්තර හොයා ගන්න පුලුවන් අන්තර්ජාලයෙන්.
      බුදුරජාණන්වහන්සේගේ උප්පත්තිය මෙන්ම පිරිනිවන හා සම්බන්ධ ගස් ජාතිය ශ්‍රෝරිය රොබස්ටා.Shorea robusta
      බුදුරජාණන්වහන්සේගේ බුද්ධත්වය හා සම්බන්ධයි සොත්ථිය බමුණා දුන් කුසතණ. Desmostachya bipinnata
      ලෝකයේ පැරණිම මිනිස්සු හිටවපු ගස ෆීකස් රෙලිගියෝසා. Ficus religiosa
      දකුණු ඇමරිකානු මලක්, ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට සහ හින්දු භක්තිකයින්ට පූජනීය ගසක් පැහැර ගනී. කියල ලිපියක් මොන්ගබේ වෙබ් සයිට් එකේ තියෙනව.
      In Sri Lanka, a South American flower usurps a tree sacred to Buddhists and Hindus
      කියල සර්ච් කරල උඩින්ම එන Mongabay ලින්ක් එක.
      ඒකේ කියල තියෙනව,ඒ ලිපියේ පෙන්වන සමරු ඵලකයේ පැහැදිළිව කියල තියෙනව
      1901 දී ජොර්ජ රජතුමා සහ දේවිය පේරාදෙනියේ මල්වත්තේ කැනොන්බෝල් ගහක් හිටෙව්ව කියල.
      ඒ ලිපියෙම, 2002 සැබෑ සල් ගහක් හිටවනවා දාලත් තියෙනව.
      ඒ කාලේ වසලයෝ හිටියෙ නෑ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න. 2005 පටන් ගත්තේ මේ මහා අපරාධය.
      සිරිසේන අධමම වසලයට පොත් ලියල දුන්නේ 2005ලු මේ මහා අපරාධය කරගෙන යන්න.
      ඒ කථාව දැන ගන්න මේ "බුදුසිරිත විකෘති කළ පවුකාරයන්ගේ කතා වස්තුව" වීඩියෝ එක යුටියුබ් එකෙන් හොයාගෙන බලන්න.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@dtakamalakirthidissanayake9770🥰🥰🥰ඒක හරි

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

    ➡️➡️➡️ මෙහෙමත් විගඩම්. යකඩ වැඩ කරන්නෝ කියල ගලේ කෙටූ ,, ය ග ස ,,කියන්නේ යක්කු කියල පිළිගන්න මනුස්සයා රාජ පරම්පරාව සඳහන් කරලා තිබෙන ඒවා පිළිගන්න බැහැ ලු. 😂😂😂😂

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 2 ปีที่แล้ว +1

    අපි ඉතිහාසය ගැන පොයිය ගහ ගහ ඉන්නවා අරෙහෙ බංගලි මීඩියාවලින් හිටු කියලා කින්ඩි දාලා ලංකාවේ උන්ට එකොනමි ගැන පාඩම් කියලා දෙනවා.😂 විලිලැජ්ජයි යකෝ මෙහෙම පීචන් වෙන රටකනේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ🖕 නියැන්ඩතාල් බයියෝ හිතන් ඉන්නේ අල්ලපු ගෙදර එකාට සද්දෙ දාලා ජීවත් වෙන එක තමයි ගෞරවය කියලා.

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +13

      ඔයා ඇවිල්ලා ඉන්නේ වැරදී තැනකට..මෙතන ශාස්ත්‍රීය වැඩසටහනක් කරන්නේ ..පම්පොරි ගැසිමක් නෑ...මේ රටේ ඉතිහාසයේ අවුලක් නෑ...වර්තමානයට මැතකදී හිටපු පාලකයෝ කරපු දෙවල් නිසා තමයී රටට දැන් මෙහෙම වෙලා තියෙන්නේ...ඉතිහාසයේ කරපු දෙවල් නැත්නම් මේ රටේ කිසීම දෙයක් නෑ...සුද්දෙක් ආවාත් මේ රටේ බලන්න සීගිරිය ,ගල් විහාරය හදලා තියෙන්නේ ඒ යුගවලදී මිසක් මෑතකදී නෙවෙයී ඔවුන්ගේ කාර්‍ය්භාරය ඔවුන් නිවැරදීව කරලා තියනවා...ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මේ වල් බල්ලො අපි අපේ ඉතිහාසය ඉගෙන ගන්නෙ අපේ රටේ මිනිස්සු ට දැනගන්න.ඒකෙ තමුසෙ ට තියෙන අමාරැව මොකො ද,ඕන රටක ඉතිහාසය උගන්නවා,
      සමාජවාදි රටවල සමහර එිවා උගන්වන්නෙ නැ
      අනික යකෝ එහෙ උන් බනිනනෙ
      දැන් ඒවාට නෙ,
      ඒවාට අපි බනිනවානෙ.අනික
      ගිහින් රාවනා නැගිටිනවා කියලා ගොන් කතා කිවම indian
      Comment section වල
      උන් හිනාවෙනවා තමා,
      මොකො අපි ඒවා කියන්නෙ නැ නෙ,අනික මේක ංශාස්ත්රි වැඩසටහනක් එහෙ කෙනෙක් දැක්කත් ඕක බලයි,
      එච්චර හොද රටක් අපිට වඩා අන්ත.වුනානෙ කියලා,ඉතින් අපි හිතන් එකෙ උන් හිතුවම මොකො

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@chamarama9349අන්න හරි අනික වෙන රටක කෙනෙක් දැක්කත් කැමැත්තන් කියාවි,හදිසියෙ article එහෙකින්,අපිට ලග තියෙන රටේ යටම අය නෙමෙ,ඉන්නෙ වෙන ලොවක නෙ,