රස රහස්! | කැලුම් ශ්‍රීමාල් | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කැලුම් ශ්‍රීමාල් - / kelum.srimal.20
    Subhash Wasala - / subhash.wasala
    TH-cam - www.youtube.co...
    Ashka Kulathunga - / ashka.kulathunga
    TH-cam -www.youtube.co...
    ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #Taprobanian #KelumSrimal

ความคิดเห็น • 650

  • @Ashka_Kulathunga
    @Ashka_Kulathunga ปีที่แล้ว +205

    බොහොම ස්තූතියි සන්නස්ගල සර් අපිට දුන්න වටින අවස්ථාවට ❤ ගොඩක් ආසාවෙන් සහභාගි වුන වැඩසටහනක්.

    • @asankaandkenolee4888
      @asankaandkenolee4888 ปีที่แล้ว +3

      ❤❤❤ ගායනය අති විශිෂ්ටයි ❤❤❤ වැඩසටහනේ ජීවය ❤❤❤

    • @jaypalihawadana7579
      @jaypalihawadana7579 ปีที่แล้ว +3

      කටහඩ අපූරුයි 👍

    • @janithhasantha7764
      @janithhasantha7764 ปีที่แล้ว

      Amazing voice👌🏼👌🏼👌🏼

    • @restartwithlasantha626
      @restartwithlasantha626 ปีที่แล้ว +1

      patta lassanai oyala denna marama lassanak ekatu kala Thank You

    • @chamoddilshan4179
      @chamoddilshan4179 ปีที่แล้ว

      Excellent performance..

  • @Official_subhashwasala
    @Official_subhashwasala ปีที่แล้ว +480

    බොහොම ස්තූතියි සන්නා සර් මට ආරාධනා කලාට මේ වැඩසටහනට!🙏 ඔබ වැනි දැවැන්තයන් දෙදෙනෙක් සමග ගීතවත් වීමට හැකිවීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙමි!😊❤

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 ปีที่แล้ว +13

      umalage combination eka maru...bn

    • @Slsupercar
      @Slsupercar ปีที่แล้ว +4

      ඔයා ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක්.ඔබට සුබපැතුම් ❤

    • @sanathrosa5960
      @sanathrosa5960 ปีที่แล้ว +8

      සන්නස්ගල සර් ඔබගේ වැඩසටහන හැමදාම එකක් නැර බලනවා ලංකාවට අවහම මං සර්ව බලන්න එනවා එතකන් තෙරුවන් සරණයි සර්ට 🙏

    • @suvinijayawickrama4764
      @suvinijayawickrama4764 ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @yohanfrslk
      @yohanfrslk ปีที่แล้ว +3

      niyamai ❤

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 ปีที่แล้ว +108

    බ්‍රේක් නැති සන්නා සමඟ ක්ලච් බැලන්ස් වූ කැලුම් ..... පුදුම සංකලනයක් ඇත්තටම සම්පත් දෙකක් ආදරෙයි සන්නස්ගල සර් , කැලුම අයියා ❤❤

  • @budhdhikaishan-chemistry2766
    @budhdhikaishan-chemistry2766 ปีที่แล้ว +40

    ලාංකිකයන්ට රෙඩ්යෝ අසන්නට සැලැස්සු ක්‍රිකට් විචාර අසන්නට සැලැස්සු
    සිංහල ගීත අසන්නට සැලැස්සු ..
    ඔබට දිර්ගායු කැලුම්

  • @sasankaridma3888
    @sasankaridma3888 ปีที่แล้ว +83

    මේ කල්පයේ විකල්පයක් නැති නිවේදකයන් දෙපලක්..ආදරෙයි කැලුම් ..ආදරෙයි සන්නා...

  • @chandiwicks307
    @chandiwicks307 ปีที่แล้ว +63

    අශ්කා ඔබ ආශ්චර්‍යමත් ගායිකාවක්. ඔය දක්ශතාවයෙන් අංශුමාත්‍රයක් ඇති අයගේ කැටයම් ද කින අපිට ඔබ මැනිකක්

  • @kaziyagallery3311
    @kaziyagallery3311 ปีที่แล้ว +239

    කව්රුත් Sing කරපු Boy & Girl ගැන කතා කලේ නැහැ.. Superb Voice & Guitar playing... 🤍

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว +5

      දෙන්නම සිරස voice ආව. කෙල්ලගෙ ගොඩක් cover කරපු සිංදු තීනො

    • @mahela6702
      @mahela6702 ปีที่แล้ว +6

      1:13:54

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว +10

      ඉවර වෙනකං බලපම්

    • @alwisbro
      @alwisbro ปีที่แล้ว +4

      අන්තිම වෙනකන් බැලුවෙ නෑ නේ?

    • @TV-ln4jf
      @TV-ln4jf ปีที่แล้ว +9

      මෝඩයෝ වැඩසටහනක් බලනකොට ඉවර වෙනකන් බලන්න පුරුදු වෙයන්...

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +50

    සර් කස්සා ගෙන්නමු නේද? ❤

  • @dila6448
    @dila6448 ปีที่แล้ว +35

    උපුල් සර් බොක්කෙන්ම කියන්නේ ගොඩක් ස්තුති මේවා මේ පැල්ට්ෆෝර්ම් එකේ ඉතුරු කරනවට..
    දීර්ඝායූ සර්❤

  • @milindashanakasoysa
    @milindashanakasoysa ปีที่แล้ว +50

    88 ඉපදුනු අපිට ප්‍රේමකීර්ති ද අල්විස්ව දකින්න උනේ නෑ........ ඒත්, අපිට කවදකහරි හරිම වින්දනාත්මකව කියන්න පුලුවන් අපි කැලුම් ශ්‍රීමාල්ව දැක්කා කියලා ✨️
    අපේ මේ ආදරය පිළිගන්න ! ❤️❤️❤️❤️

  • @hashitha
    @hashitha ปีที่แล้ว +60

    කැලුම් ශ්‍රීමල් කියන්නේ all-rounder කෙනෙක්. මේකේ කියන හැම සින්දුවක් වගේම අපේ හදවත් වලට ගොඩක් ලඟයි.

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +40

    හම්මේ කැළුම් ව දැක්ක කල් ! ආසම හඬක්! ආසම පද රචකයෙක්. මේක නම් පැය තුනක්වත් දිග උනා නම් හොඳයි. හරීම රසවත් ! හැම ගීතයක්ම හරීම මිහිරි... ❤ සර්ගෙ අද හරි මනමාල ලුක් එකක් තියෙන්නෙ සිංදුවලටම හරියන... ඔබ දෙපළට ම නීරෝගීව දීර්ඝායුෂ පතමි.

  • @yasaslanka6020
    @yasaslanka6020 ปีที่แล้ว +14

    කැලුම් ශ්‍රිරිමාල් අති දක්ෂයෙකු උවත් එතරම්ම දිරෙව්වේ නැහැ. නමුත් සන්නස්ගල sir අද ඒ වැරදි සිතුවිල්ල සම්පූර්ණයෙන් ඉවත් කෙරුවා. ස්තුති දෙපළටම❤

  • @lakshithamalindu7645
    @lakshithamalindu7645 ปีที่แล้ว +30

    කැලුම් ශ්‍රීමාල් ගැන හරියටම දැනගත්තේ මේ වැඩසටහනෙන්. පට්ටම වැඩ්ඩෙක් ❤

  • @virajchinthaka7594
    @virajchinthaka7594 ปีที่แล้ว +12

    සිංහයෙක් වගේ කොන්ඩෙ තියෙන එකා මට පුටුව දීල පිටිපස්සට ගියා...මාලි ❤

  • @piyasall3762
    @piyasall3762 ปีที่แล้ว +25

    කැළුම් ඔබට නිරෝගී සුව සහ ජය. ඔබ ඉතා සොදුරැ කරුණාවන්ත, මිනිසෙක් මෙන්ම ඇති දක්ෂයෙක්. All rounder.

  • @MohanVlogs2005
    @MohanVlogs2005 ปีที่แล้ว +22

    Kalum Srimal vs. Sannasgala
    Aksha vs. Subash wasala
    පට්ටම වැඩක් කාලෙකින් අහපු හොඳම වැඩසටහන❤❤❤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +30

    මල් පෙරහැර..... මේකතමා මම ආසම සින්දුව.... කාලයක් මේක මගේ ජීවිත කතාව වගේ..... මම කැලණියෙ.... මම 2004-2005 වගේ කාලෙ කෙල්ලෙක්ට ලයින් පාරක් දැම්ම....ඒ කෙල්ල කැලණි දහම්පාසලේ.....කැලණි පෙරහැර කාලෙට මම හැමදාම ඒ අතීතය සිහිකරනව.... අපේ ගේ ඉස්සරහින් තමා දේවදූත පෙරහැර යන්නෙ..... ඉතින් අර කෙල්ලව මැවි මැවී පේනව ඒ පෙරහැර එද්දි.... ඒ මතක..... ඔන්න ඔය හේතුව නිසා මල්පෙරහැර සින්දුව ට මම ඒ කාලේ ඉදන්ම මාරම ආසයි....❤❤❤❤

  • @kavishkasandeepa8667
    @kavishkasandeepa8667 ปีที่แล้ว +21

    කැලුම් ශ්‍රීමල්ගෙ තව ලස්සන සිංදුවක් තමයි අශාවරී .ඒක ඉරාජ් කියන නසාරානියගෙ නිසා කොහොමත් මෙතන කියන්නෙ නෑ😅..කැලුම් ශ්‍රීමාල් කියන්නෙ හදවතේ ලෙජන්ඩ් කෙනෙක්...❤

  • @kavindumakelwela8057
    @kavindumakelwela8057 ปีที่แล้ว +20

    ඉවර වෙනකම් බැලුව එකම episode එක
    කැලුම් ශ්‍රීමාල් ආසම චරිතයක් ❤

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +11

    ඉසුරු දෙවප්‍රිය.....අර නගරසබාවෙ උලුවහුවට මිලියනයක් වෙන් කරපු එකා නේ😂

  • @jpSL
    @jpSL ปีที่แล้ว +27

    හිතපු නැති සින්දුත් ලියලනෙ,දක්ෂ ගීත රචකයෙක්,පුදුමයක් කියන්නෙ ඊයේ මතක් වුණා දුහුල් මලක සින්දුව❤

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +20

    පුදුම ලස්සන කතාබහක්...තවත් ලස්සනයි sing කරපු දෙන්නාගෙ voice එක්ක...❤

  • @samith1986
    @samith1986 ปีที่แล้ว +93

    සන්නාගේ මතක ඉතුරු කරන ව්‍යායමයේ වටිනාකම අදින් අවුරුදු සීයකින් මිනිස්සුන්ට දැනෙයි ♥️

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 ปีที่แล้ว +11

    අක්ශාගේ කටහඩේ ලස්සන ❤

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +24

    ගීත රචනා කලාව යම් වෙනස් මානයකට ගෙනගිය ක්‍රිකට් ලෝලී ගීත රචකයා❤.

  • @warunoshanthawidanagamage204
    @warunoshanthawidanagamage204 ปีที่แล้ว +11

    කතා සාගරයක්. පුස්තකාල දෙකක්. අලුත් පරපුරට ඉස්කෝලයක්. නිසි ඇගයීමක් තවමත් නැතිවිම දුකක්. ඔබ සියලුදෙනාට ජය.

  • @thusithamahanama4753
    @thusithamahanama4753 ปีที่แล้ว +12

    සන්නගේ ප්‍රෝග්‍රැම් වලින් ඉවර වෙනකල් හරිම ආසාවෙන් අවදියෙන් බලපු එකක්. කැලුම්, පට්ට ස්ට්‍රෝංග් හාර්ට් එකක්. පුදුම හිතෙන ගේය පද ලියන්නෙක්. ටී වී එකේ බලපු එකම ප්‍රෝග්‍රෑම් එක සිරස වොයිස්. එයිනුත් ටීම් කසුන්. ඔය දරුවො දෙන්නටම මං වෝට් කලා. හරිම ආදරෙයි. ❤❤❤❤

  • @codeschool3964
    @codeschool3964 ปีที่แล้ว +9

    දෙයියනේ මේ සිංදු ඔක්කොම මේ මනුස්සයා ද ලියලා තියෙන්නෙ 🥺❤

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +14

    කැලුම් ශ්‍රීමල්... වැඩ්ඩෙක්.. ආදරෙයි මහත්තයෝ... සර් ට සහ ගායක දෙපලට ද ස්තුතියි... ලස්සනයි වැඩ සටහන 💝💝❤️💝💝

  • @shaanshanuka905
    @shaanshanuka905 ปีที่แล้ว +19

    සිංදු ටික නම් කුපිරියක්
    (වදරක් ඇත් නම් සමාවෙන්න)
    0:02 එක වසන්තයක
    2:22 යායට පායනා පෝදා සඳ
    3:14 ඔබ ඇපල් මලක් වාගේ
    3:54 දේවතා එළිසේ ලස්සන ඇස් දිලිසේ
    4:53 රැස් විහිදෙන සමනලියෙකුගෙන් ඉගියක්
    20:31 දුහුල් මලක මල් පෙත්තක
    21:20 සඳ සාක්කි කියාපු දෙන්
    22:09 සඳ නිවාඩු ගිහින් කාටත් නොකියම
    22:44 මල් පෙරහැර එන්නා සේ දුටිමි
    23:29 පුණ්‍යවන්තී පරම පෙම්වතී
    48:08 චංචල හැගුමක
    49:23 කණාමැදිරි එළි දිලෙන කලුවරේ
    50:19 සැවැන්දරි හොරහින්
    51:19 සරත් සදේ රැයක
    52:09 ඈ අම්‍රිතා දේවී නම් වු ශ්‍රියා
    52:38 මිරිඟුව පරදා තුරගෙකුගේ වේගයෙන්
    53:44 සංසාර පුරුද්ද ද මේ හමු වීමේ අරුමේ
    1:03:04 කනාමැදිරි එළි දිලෙන කලුවරේ
    1:16:47 සුදු මල් සුගංදිනි
    The end....

  • @IIE-JO-
    @IIE-JO- ปีที่แล้ว +8

    සර් පුලුවන් නම් රොෂාන් රවීන්ද්‍ර ව ඊලග program එකට ගේන්න❤

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +7

    කැලුම් ශ්‍රීමාල් මුලින්ම දැනගත්තේ සිරස FM ගුවන් විදුලියේ ක්‍රීඩා පිටුව කරද්දී....
    මම සින්හල සන්ගීතයේ දැකපු විශිෂ්ටතම වචන පේලිය ලියල තියෙන්නේ කැලුම් ❤❤❤
    " නුබ ලැබුනා නම්
    නෑ මේ ලෙඩ දුක්
    කසාය නොව මන්
    අද බොන්නෙ සරුවත්...❤❤

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +13

    කැලුම්ගෙ හඬ ඇහෙනකොට ඇපල් මලක් මතක්වෙලා මා නොවෙන මම සහ ක්‍රිකට් මතක් වෙනවා. එහෙම අනන්‍යතාවයක් කැලුම්ගෙ තියනවා. සන්නස්ගලගේ වොයිස් එක ඇහෙනකොට ඊළඟට මොන කුණුහරුපයක් කියයිද කියල බය හිතෙනවා. සන්නස්ගලගෙ එහෙම අනන්‍යතාවයක් තියනවා.

  • @srilankankolloinmelbourne9916
    @srilankankolloinmelbourne9916 ปีที่แล้ว +7

    ඇමැති කෙනෙකුට මෙහෙම කතා කරන්න කොන්දක් තියෙනවා නම් මේ රට වෙනස් ❤🎉 thanks sanna 🙏

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +28

    සන්නා මේ ගේමක් ඉල්ලන්නේ... ගීත රචකයන්ට මේ රටේ වෙච්ච සාදාරණය මේ අවුස්සන්නේ.. මේ මැදිහත්වීම ඉතාම වටිනවා....

    • @senarathfernando1877
      @senarathfernando1877 ปีที่แล้ว +1

      සාදාරණයද, අසාධාරණයද.?

  • @nalinjayampathi
    @nalinjayampathi ปีที่แล้ว +10

    ආදර නීය නිවෙදකයා මගේ කැලුම් ස්තුතියි සංනා ඔයාට දෙදෙනාට දීර්ඝායුෂ වේවා 💐💐💐💐

  • @asankanawarathna5470
    @asankanawarathna5470 ปีที่แล้ว +27

    ලාංකිකයන්ට රෙඩ්යෝ අසන්නට සැලැස්සු ක්‍රිකට් විචාර අසන්නට සැලැස්සු
    සිංහල ගීත අසන්නට සැලැස්සු ..
    ඔබට දිර්ගායු කැලුම්

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +4

    දෙන්නම voice එකේ..team කසුන්

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +2

    1:14:23 එක වෙනමම එකක් හැබැයි ඔය සිංදු සෙට් එක ආසම සිංදු සෙට් එක මගෙත් එත් මන් මෙයා කරපු බව මන් දැනන් හිටියේ එ වගේම මේ වැඩ සටහන සුපිරි ආ❤🥰

  • @jaliyamadhuranga549
    @jaliyamadhuranga549 ปีที่แล้ว +9

    ස්කිප් නොකර බලපු එකම වැඩසටහන ආදරෙයි දීර්ඝායූ දෙන්නටම ❤❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +10

    කැලුම් ශ්‍රිමාල් මතක් වෙන්නෙ සිරස

  • @hikhquality5807
    @hikhquality5807 ปีที่แล้ว +6

    සන්නගෙ ගොඩක් එවා බලලා තියෙනවා. This is the best

  • @TheDarknight2222
    @TheDarknight2222 5 หลายเดือนก่อน +1

    මම ඇත්තටම හිතුවා සර්ට කැලුමා තිබ්බ ලක්ෂ 35 හේ ස්ක්‍රිප්ට් එකේ පොල්ල ගැන කතා කරයි කියලා.

  • @udarakularathne5680
    @udarakularathne5680 ปีที่แล้ว +2

    ඉසුරුවට කරපු දේනම් නියමයි😂😂. කිසිම වැඩකට නැති කාලකන්නියක්.

  • @kashyapaariyarathne2012
    @kashyapaariyarathne2012 ปีที่แล้ว +2

    සන්නස්ගල සර්,ඉසුර දේවප්‍රියට බැනපු ක්ලිප් එක නැද්ද ?

  • @nalinpereracbz
    @nalinpereracbz ปีที่แล้ว +1

    කනා මැදිරි එලි සිංදුවේ කොල්ල එලියෙ කෙල්ල ගේ ඇතුලෙ වෙන්න බැරිද සන්න

  • @amaljeewantha2032
    @amaljeewantha2032 ปีที่แล้ว +12

    Me kollai kellai පට්ටම විදිහට කියනවා සිංදු ටික.....

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +4

    සන්නා කියන්නෙ අම්බ කැම්‍රියෙක් තමයි ඉතිං..
    ඉසුරු දේවප්‍රිය කියන පර දේශපාලුවාට එහෙම කරපු එකට පුදුම සතුටක් තියෙන්නේ.. ආදරෙයි සන්නෝ ❤

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +21

    සන්නා යටින් ගේමක් දෙන්නේ..😆😭😎
    ඒ තමයි සන්න වගෙ පදරචකයන් එකට එක්කර කතෘභාග සටන ඉදිරියට ගෙන යෑම 😆😭😎
    පසුගිය වීඩියෝවලටත්, බලන්න ගෙන්නුවා 😆😭😎...

    • @mrdabba
      @mrdabba ปีที่แล้ว +8

      හොඳ වැඩක්.
      අපි ඇන්දුනා ඇති

    • @aselasapumalbandara135
      @aselasapumalbandara135 ปีที่แล้ว +1

      ඒක ලැබිය යුතුයි

    • @sureenkarunathilaka7971
      @sureenkarunathilaka7971 ปีที่แล้ว +1

      වැරැද්ද නැනේ

  • @rohanapothuliyaddapothuliy4060
    @rohanapothuliyaddapothuliy4060 ปีที่แล้ว +3

    1) රහටම තිබුනා...සන්නස්ගල සර් ස්තුතියි ..
    2). කැලුම් කියන්නෙ ඊ්ර්ෂ්‍යා හිතෙන පද රචකයෙක්...නිවෙිදකයෙක්..(මොකද මනිදා ඔය පූරක කියන වචනය මට සෙට් නෑ..)
    3) ලස්සන නිලියේ කියන මල් මසුරන් ගීතය ගැන සදහනක් නොවීම ගැන බලවත් විරෝධය..
    4)සිංදු කියපු ජෝඩුව (සෙරෙප්පු ) රහට ම වැඩේ කලා..
    Box guitar එකක් කියන්නෙ full band එකක් කියන කතාව එයාල ඔප්පු කරා...!
    5) මෙලෝ රහක් නැති එදිනෙදා ජීවිතයට මේ දුන්න රහ වෙනුවෙන් හැ⁣මෝටම ❤❤❤

  • @Gayya-bakka
    @Gayya-bakka ปีที่แล้ว +2

    පැය තුනක් විතර කරන්න තිබුණ Program එකක් හැබැයි.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +5

    මේ වැඩසටහන් වල වටිනාකම මේ අය නැති දවසක හොදින්ම දැනේවි...
    දීර්ඝායු වේවා දෙපලටම ...

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว +4

    "කැලුමා මම දැක්කා උබෙි ඇස් තෙත් වෙලා දිළිසෙනවා.අපිට දැන් 60 ක්" ඒ වචන...❤️❤️

  • @zany4246
    @zany4246 ปีที่แล้ว +10

    කසුන් කල්හාරව ගේන්න සර් ❤

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว +12

    අපිට 2050 දි කතා කරන්න වෙන්නෙ මෙවන් කාලා කරුවන් ගැනම පමනක් වේවිද ???😂😂😂😂 අලුතින් බිහි වෙන්නෙ නැද්ද කියලා හිතන්නේ මන් විතර ද?😂😂😂😂

    • @danushkadarshana1315
      @danushkadarshana1315 ปีที่แล้ว +5

      මෝඩ කතා කියන්න එපා බන්😅

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      එහෙම විය හැකියි

    • @rajapaksa1551
      @rajapaksa1551 ปีที่แล้ว +2

      @@danushkadarshana1315 ඇත්ත එකනෙ බ්න්😂😂😂 2000 පස්සෙ අහන්න පුලුවන් සින්දු 10ක් ලියපු පොරක් කියහන්

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว +1

      ​@@rajapaksa1551charitha music karapu sindu liyuwa kena .

    • @rajapaksa1551
      @rajapaksa1551 ปีที่แล้ว +1

      @@pawanmadushan1234ඔව් නේ වලා කුලක් ව් පට්ට නේ

  • @samuddakasenavirathna
    @samuddakasenavirathna ปีที่แล้ว +7

    සුභාෂ් Add one of My Fav Singers list bruhh❤🫡
    And Aksha perfect ❤

  • @ajithuw
    @ajithuw ปีที่แล้ว +2

    මාර සින්දු තොගයක්නේ කැලුම් ශ්‍රීමාල් ලියල තියෙන්නෙ. මේ වැඩසටහන කලාට සන්නාට විශේෂ ස්තුතියක් හිමි විය යුතුය. කැලුම් ශ්‍රීමාල් ඇගයීමට ලක් උනා මදි ගීත රචනය සම්බන්ධයෙන් ..

  • @LahiruAthauda
    @LahiruAthauda ปีที่แล้ว +1

    සර් පුළුවන්නම් ලසිත් මාලිංගව ගෙන්නන්න පුළුවන් ද

  • @janakaprabhath6017
    @janakaprabhath6017 ปีที่แล้ว +5

    Sing කරනවනම් නියමයි....වයඹ කොල්ලෙක් තමයි.

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว +3

    අඩේ එතකොට මේක ඇහෙන සින්දුව සේරම වගේ ලියල තියෙන්නේ කැලුම් ශ්‍රීමාල්.. ❤️

  • @raycohen8845
    @raycohen8845 ปีที่แล้ว +7

    Wow what a lovely program. Lovely singing by the two young singers. Enjoyed every moment of it. One of the loveliest people in media industry Kalum Srimal. Thank U Sanna for bring in this program to us..

  • @achiniobeysekara3436
    @achiniobeysekara3436 ปีที่แล้ว +3

    කැලුම් ශ්‍රී මාල් මහත්මයා ආයෙම එන්නෙ නැතිවෙයි කියලා බයෙන් හිටියෙ මා නොවන මා ඉවර වුණ ගමන් ම ...😊ආයෙම දකින්න ලැබුන එක සතුටක්.... ඒ වගෙම සන්නා සර්ගෙ ප්‍රෝගෑම් එකක් මඟ හරින්නෙ ත් නැති එකෙ ආසම අය ආසම තැනක ඉන්නවා දකිද්දි පට්ට කියලා හිතුණා ...❤❤❤❤.....ලස්සන වැඩසටහනක් .....❤ ආදරෙයි ..!..

  • @truefeelings3174
    @truefeelings3174 ปีที่แล้ว +4

    It’s truly amazing to see Ashka here… amazing voice and talent 👌🏼

  • @avishkayohan2174
    @avishkayohan2174 ปีที่แล้ว +4

    ලංකාවේ ඉතිරි වේලා ඉන්න හදවතට දැනේන සින්දු ලියන ටික දෙනා අතරින් ඉන්න ටික දෙනයි ඉන්නේ ඒ අතරින් ඔබ දෙපල ඉහලින්ම ඉන්න චරිත දෙකක් දීර්ඝයුශ වේවා ඔබ දෙපලට❤️

  • @chammabcreation
    @chammabcreation ปีที่แล้ว +2

    සන්නා කියන්නේ අදටත් මට බ්‍රෑන්ඩ් එකක් ආදරෙයි හදවතින්ම❤❤❤❤

  • @supunsandika5455
    @supunsandika5455 8 หลายเดือนก่อน +1

    මට කැලුම් ශ්‍රීමාල් කියන්නෙ එදා ඉඳල පුදුම ආකර්ශනීය කටහඬක් තිබුන කෙනෙක්. නිවේදනය කරද්දි අහන් ඉන්න පුදුම ආසයි. මේ තර්ම් සින්දු ගොඩක් ලියල තියෙන බව දැනගත්තෙ අද. ඔහුටත් සර්ටත් අලුත් ගායක දෙපළටත් සුබම වේවා ජයම වේවා ❤

  • @dhammikakumar234
    @dhammikakumar234 ปีที่แล้ว +7

    සින්දු කිව්ව දෙන්නම superb ❤❤

  • @harshanakumara5663
    @harshanakumara5663 ปีที่แล้ว +6

    Superb singing both of you❤Good luck subash❤

  • @sandakalumbandara16
    @sandakalumbandara16 ปีที่แล้ว +5

    ආසම චරිත දෙකක්❤️ විකල්පයක් නැති නිවේදක දෙපළක්❤️‍🔥

  • @LakmaliThishari
    @LakmaliThishari 10 หลายเดือนก่อน +1

    සර්, කසුන් කල්හාරත් එක්ක video එකක් ඕනේ.😊❤

  • @Sena-Vlogs
    @Sena-Vlogs ปีที่แล้ว +3

    ලස්සන වැඩසටහනක්.... ගායිකාව සුපිරියි.... ජය වේවා...!

  • @kaviya9532
    @kaviya9532 ปีที่แล้ว +3

    46:42 කොහෙද යන්නෙ, වාඩිවෙනවා මනුස්සයෝ..😂 (හොදම කෑල්ල, ඒ ගැම්ම💪❤)

  • @ruwanisuru
    @ruwanisuru ปีที่แล้ว +1

    අම්මෝ start එක... පිස්සු හැදුනා..

  • @thanukadananjaya3156
    @thanukadananjaya3156 ปีที่แล้ว +2

    එක තත්පරයක් ඉදිරියට නොයවා ඉතා සංයමයෙන් ඇහුම්කන් දුන්න සහ බලා සිට් වැඩසටහනක් මේ තරම් වෙලා තිබ්බ ජිවිතේ ප්‍රථම වතාවට . බොහොම ස්තූතියි ඔබ සැමට.

  • @sarathamarasinghe7291
    @sarathamarasinghe7291 ปีที่แล้ว +3

    සන්න සර් මොන කුණු හබ්බයක් කිව්වත් කලත් හරි ආශාවෙන් උනන්දුවෙන් හැමදාමත් බලනව ඉතින්. අද කැලුම් අයියා ඉන්න නිසා තවත් ආශාවෙන් බැලුවෙ. අමු අමුවෙ රස මුසු වචන තලු මර මර අහද්දි තත්පර ගෙවිල ගියා දැනුනෙවත් නෑ.
    දෙන්නට ජය පතනව..
    හදවතින්ම ආදරෙයි..😍❤️

  • @chamu96
    @chamu96 ปีที่แล้ว +2

    @subash සුභාශ් ආදරණීය සහොදරයා උඹව දකින්න ලැබීම සතුටක්...❤

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db ปีที่แล้ว +1

    සර් හැමවෙලේම මචන් කෑල්ල දාන්න එපා ඉදලා හිටලා දාන්න බොසා මල්පෙරහැර සින්දුව නම් මරුවට කිව්වා😀

  • @slelakirikandy9538
    @slelakirikandy9538 5 หลายเดือนก่อน

    බ්‍රේක් නැති සන්නා සමඟ ක්ලච් බැලන්ස් වූ කැලුම් ..... පුදුම සංකලනයක් ඇත්තටම සම්පත් දෙකක් ආදරෙයි

  • @damayanthiad3725
    @damayanthiad3725 ปีที่แล้ว +4

    Sindu kiyana dennam සුපිරි 😍❤️

  • @maldeniyan
    @maldeniyan ปีที่แล้ว +3

    Thank you SIR. කැළුම් අයියා ව සම්බන්ධ කර ගත්තාට
    දෙපළට ම නිදුක් නිරෝගී සුව

  • @drgwijes
    @drgwijes ปีที่แล้ว +4

    මං ආදරය කරන, මට සමීප සමානකම් ,(1964, දරුවෝ පිටරට වගේ)තියන මගේ පරම්පරාවේ legends ල එකට කරපු සුන්දරම විනාඩි කීපයක්. ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +6

    Mr. KALUM SHRIMAL is a talented
    gentleman
    His voice is unforgetable

  • @aluranarveez9021
    @aluranarveez9021 ปีที่แล้ว +1

    සුදුමල් සුගන්දිනී. කොයි ඉතුරුටික සුභාශ්. කෑවනෙ

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +3

    මරු දෙන්න රහාට කියනවා 💞💞💞 කැලුම් කියන්නේ වැඩ්ඩෙක් 💞💞

  • @tharindumadusanka87
    @tharindumadusanka87 ปีที่แล้ว +2

    ඇබ්බැහි.....❤❤❤❤ කටහඩවල් 2ත්.... 🤗

  • @gerrym3183
    @gerrym3183 ปีที่แล้ว +2

    බලාගෙන ගියාම ලන්කාවේ ලොකු ලොකු අය ඔක්කෝගේම ලමයි ඉන්නේ එක්කෝ අමරිකාවේ , එන්ගලන්තේ, කේනඩාවේ නෙත්නම් ඔස්ට්‍රේලියාවේ.. කේලුම් ස්‍රිමාල්ගේ දුවත් ඔස්ට්‍රේලියාවේ පුරවේසියේක්... 😢 අපි තමයි මේහේ කොට කොට ඉන්නේ 😢😢

    • @nadikumari465
      @nadikumari465 ปีที่แล้ว

      Itin ubath palayanko anunta erisiya Kara Kara inne natiwa.

    • @gerrym3183
      @gerrym3183 ปีที่แล้ว

      @@nadikumari465 මම ගිහින් ගොඩක් කල්.. මටඔනේ උබලාගේම ලමයින්‍ට හරි හොද අනාතයක් දෙන්න...

  • @falvlogs6799
    @falvlogs6799 ปีที่แล้ว +3

    නිලාර් එම් කාසිම්ව ගෙන්නන්න සර්..👏

  • @ChaminMendis
    @ChaminMendis ปีที่แล้ว +2

    Epic program. සන්නාගේ තිරිංග නොමැති වහරට ලොල්වීම නොවලක්විය හැකි ඇබ්බැහියක්. කැලුම් රැකගත යුතු වස්තුවක්. Music and singing is great. It gives hope about future generation.

  • @Chathura_Wijenayake
    @Chathura_Wijenayake ปีที่แล้ว +5

    ආශ්කා... 👌

  • @buddikahendawitharana8324
    @buddikahendawitharana8324 ปีที่แล้ว +8

    ඒකනම් පට්ට සර්.... ඒ පැය ගැන කියල වැඩක් නෑ.....❤❤❤ කැලුම් ස්‍රීමාල් අයියා සහ සර් කියන්නෙ ලංකාවේ පුරාවෘත දෙකක්......🙏🙏🙏🙏
    බුද්දික - කන්තලේ

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    දෙන්න එකතු වෙලා උදේ පත්තර කියවනවා වගේ ප්‍රෝග්‍රෑම් එකක් කලොත් මරුවට තියෙයි 😁

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 ปีที่แล้ว +3

    සන්නා කරපු මේ වගේ වීඩියෝ ටික තමයි අතිශය ම වටින වැඩ ටික දැනට මේ චැනල්වල කරපු ❤😊

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 11 หลายเดือนก่อน

    මට සන්නස්ගල සර්ග් නම්බර් එකක් හොයලා දෙන්න. ප්ලීස්... ලොකු උදව්වක්. ගොඩ කාලෙක ඉඳල හොයන්නේ මං.....උදව් කරනින

  • @ashenkavindu8534
    @ashenkavindu8534 ปีที่แล้ว +3

    ආසම සිංදු ඔක්කොම ලියල තියෙන්නෙ මේ මනුස්සයනේ❤🙏🏻

  • @Darshana316
    @Darshana316 ปีที่แล้ว +2

    සිංදු ටිකනමි ඇහුවෙි නැ..ස්කිප් කලා..අපට ඔන සන්නා කියවනවා අහන්න...අද අමුත්තා සුපිරි වැඩිඩෙක්..

  • @dskothalawala6147
    @dskothalawala6147 6 หลายเดือนก่อน

    ආදරණීය කැළුම් srimal congratulations with upul sir

  • @jaanitennakoon6607
    @jaanitennakoon6607 ปีที่แล้ว +2

    හැමදාම වෙනස් දෙයක් කරන අපේ සර් 💐 මගේ ජිවිතේ ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් සර් ස්තුතියි සර් තාම ගුරුකම් දෙන ගුරුතුමා 🙏🤜🤛🙏👍

  • @aluranarveez9021
    @aluranarveez9021 ปีที่แล้ว +2

    WOW SUBASH - NEED FULL COVER OF සුදුමල් සුගන්දිනී

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +2

    හරි ම සංවේදීව බලපු වැඩසටහනක්....!!! සන්නා කියන්නේ ම සන්නාමයක්..!!!♥♥♥