Pramakeerthi Niranjala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2020
  • best love songs of Legend Premakeeerthi and Niranjala Sarojini.
  • เพลง

ความคิดเห็น • 72

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x ปีที่แล้ว +40

    අපි පොඩි කාලේ රේඩියෝවේ අහපු ආදර ගීත ...❤❤️❤️🌹🌷🌺😍😍
    70..80 90 .දශක වල ජනප්‍රියම ගීත ..
    ඒ කාලේ ආදරෙත් සුන්දරයි ..මිනිසුන් ගේ හිතත් සුන්දරයි ..සමාජයත් සුන්දරයි ...🌹🌹🌹🌹
    දැන් වගේ දූශිත වෙලා නෑ ..
    අපි නම් ඒ සුන්දරත්වය විදගෙන තාම ගමේ ජීවත් වෙනවා ..එදවස හිටපු සියලු ගායක ගායිකාවන් ගේ ගී හරිම අරුත්බරයි ..කන්දොස්කිරියාවෙන් තොරයි..❤️❤️❤️😍😍😍

  • @chamodsheshan225
    @chamodsheshan225 ปีที่แล้ว +24

    ඉස්සර සිංදු වල තියන අර්තවත් බව වගේම තමයි ඉස්සර ආදර වන්තයින්ගෙ,ආදරවන්තියන්ගෙ හදවත.දැන් ඉන්න උන් තනිකරම ක්ෂණික නූඩ්ල්ස් වගේ

  • @rohankumara6632
    @rohankumara6632 ปีที่แล้ว +12

    මේ සින්දු තනිකර ඇගේ ස්නායු වල ගමන් කරනවා වගේ දැනෙනවා.ඒ තරමටම මිහිරියි!!!

  • @mithrapalamithraya7710
    @mithrapalamithraya7710 2 หลายเดือนก่อน +7

    මැරුවනෙ අම්මගේ කිරි බීපු නැති එවුන්

  • @siriljoshap1801
    @siriljoshap1801 ปีที่แล้ว +10

    පේුම කිර්ති ද අල්විස්,!ශිු ලංකාවෙ
    අතිිතයත්,වර්ථමාණයත්, අනාගතයත්,සම්බන්දි කරණය කළ
    ගිිත රචකයෙක්,සංගිිතය අසණ ගයණ වයණ සියලුදෙනාම , ණය ගැතියි,

  • @srinathnuwan5800
    @srinathnuwan5800 ปีที่แล้ว +12

    මහ ගිනි දවාලේ කාර්යබහුල රටක මහ පාරක අදික වාහන තද බදයක මේ වගේ ගීතයක් රස විදිමීම නිවිමට මුලක් 🙏 එ වගේම එ වචන තුල ඇති ප්‍රෙමය ගැහැනු ලාලිත්‍ය කොතරම් මිහිරක්ද 🙏 පිරිමියෙක් ගැහැනියෙක් ගෙන් බලාපොරොත්තු වන සතුට මේ වචන හරහා අවංකව උද්දීපනය කරයි 😍

  • @chamindasir
    @chamindasir ปีที่แล้ว +7

    මේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. සිත අතීතයට නිරන්තරයෙන්ම යනවා..ලොව නිසසලවී....

  • @TharinduMc
    @TharinduMc 7 หลายเดือนก่อน +6

    මාරම ලස්සන සිංදු සෙට් එකක් 💙😊

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +9

    හිත ගොඩාක් දුර අතීතයට ගෙන යනව මේ ගීතත් එක්ක.

  • @sugeethpatabendige7743
    @sugeethpatabendige7743 2 ปีที่แล้ว +34

    I have always thought that if only Prema Kirthi was allowed to live and be creative, what level of bliz he would have given the world ...whoever took his life...I find it very difficult to understand the logic or reasoning...

  • @anneshiromi7964
    @anneshiromi7964 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන සිංදූ ටිකක්

  • @nimalranjith8419
    @nimalranjith8419 หลายเดือนก่อน +3

    මෙතුමිය⁣ට සිංදු කියක් ලියලා තියෙනවා ද ආදරණිය ප්‍රේමි❤❤❤❤

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 2 หลายเดือนก่อน +4

    හඩ්ඩාකල.අමණ.සක්කිලිවැඩේ.අමු.අමුවේ.ජේවීපිය.මතපැටවීම.තේරුම්.කරදීම.හරිණීසහෝදරිය.උත්සහ.නොකලේ.නොදන්න.කමනිසාද.ලංකාවටම.සාමවිණිසුරුවූ.මිණීමරු.ගෝණවල.සුනිල්.ගැන.විවාදයට.ආපු.බල්ලන්ටදැනුම්.දෙන්න.අපිටකියපල්ලා😢

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 16 วันที่ผ่านมา

      මෙතන කෙටියෙන් ලියන්න..

  • @RangaBandara
    @RangaBandara 9 วันที่ผ่านมา

    Omg.. thank you for creating such a wonderful collection ❤❤❤❤❤

  • @minoliprashanthi7440
    @minoliprashanthi7440 5 หลายเดือนก่อน +1

    කොච්චර මිහිරිද මෙ සිංදු... දෙවියන්ගේ ලැබුන ආශිර්වාදන්

  • @virangalakmal3443
    @virangalakmal3443 6 หลายเดือนก่อน +7

    ප්‍රේමකීර්ති නම් වූ අතිවිශිෂ්ඨ ගේය පද රචකයා⁣ අපට දායාද කළ මිණිකැට වන් සුන්දර ගීත ගොන්න...

  • @user-lx6rk6fw2m
    @user-lx6rk6fw2m หลายเดือนก่อน +4

    My favourite ❤❤❤❤

  • @chamindasir
    @chamindasir ปีที่แล้ว +4

    ප්‍රේම කීර්ති කීර්තිමත් අපේ ගීත රචකයෙක්..මේවා ලියන්නේ කොහොමද ? හිතන්නත් අමාරුයි..

  • @dammikacooray9574
    @dammikacooray9574 2 ปีที่แล้ว +5

    ආසම ගීත එකතුවක්

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 21 วันที่ผ่านมา +1

    Adarei..hamadaamath❤❤

  • @nilangaindrajith9007
    @nilangaindrajith9007 หลายเดือนก่อน +2

    සුපිරි

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +4

    මෙන්න් සිංදු..දැන් තියෙන මල ජරා වගේද

  • @ranjithkumara8449
    @ranjithkumara8449 ปีที่แล้ว +2

    අපි පොඩි කලෙ අහපු සින්දු

  • @bandulafdo6431
    @bandulafdo6431 2 หลายเดือนก่อน +2

    Nice song

  • @anandadealwis5415
    @anandadealwis5415 4 ปีที่แล้ว +5

    Best choice Beautiful Thanks Broo

  • @dhananjayadhananjaya4955
    @dhananjayadhananjaya4955 2 ปีที่แล้ว +2

    මරු ආ...

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 11 หลายเดือนก่อน +3

    🙏❤️🙏❤️🙏

  • @CharanaFernando-eb6uh
    @CharanaFernando-eb6uh 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤ i love

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

    මිටියාවත 🌒 වතුරෙන් නැහැවෙනවා
    🌒🌓🌔🌕🌖🌗🌘
    රන් තරු මල් යාය පුරා හිනැහෙනවා ✨
    🌟⭐✨🌟⭐✨🌟⭐✨🌟⭐
    පෙම් සිහිනේ ඔබ සමගින් තනිවෙනවා
    🌼🍀💓🎶🌻🌼🍀❤️🌸🌈🍀🎶❤️
    කැදලි තනා දෙදෙනා එහි රජවෙනවා
    ##@$@#£#€®#€$@£₹©
    කෙදිනද කූඩු තනන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    💮 නිලම්බර මේඝවර්ණ 💙

  • @sinclairrohan3501
    @sinclairrohan3501 2 ปีที่แล้ว +4

    Beautiful songs.

  • @thushnira
    @thushnira 2 ปีที่แล้ว +3

    ඔබ ඇදීයයි

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว +3

    oba daka ganeeme ... 👏👏👏 ... ❤️💙🌹...

  • @preethishirani9664
    @preethishirani9664 2 ปีที่แล้ว +3

    Mage priyathama gaikaea.mata gedara aya yaluvo ekale keewe Niranjala Sarojini kiyala.kivvoth eyage sinduvak thama ithin.lowa nisasals vee mage palamu pem hadunata leeva geeyai.mata thama matjakai.

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන ගීත

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว +3

    Prem ❤❤🥺🥺

  • @ruzzputin
    @ruzzputin ปีที่แล้ว +2

    Songs about innocent and genuine love.

  • @vidusrilanka
    @vidusrilanka ปีที่แล้ว +3

    Great 👍👍

  • @sunithsuranga8635
    @sunithsuranga8635 ปีที่แล้ว +2

    Supiri

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 7 หลายเดือนก่อน +2

    Thanks

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว +2

    Maage Aaadaraniyama gaaikaawa....bs..ethumiyata...

  • @sadu__5171
    @sadu__5171 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @yankeerajap8483
    @yankeerajap8483 3 ปีที่แล้ว +4

    Beautiful song

  • @dishanchandana8969
    @dishanchandana8969 2 ปีที่แล้ว +5

    🎧🎵🎵🎶🎶❤️❤️❤️🥺

  • @deshanrashmika870
    @deshanrashmika870 3 ปีที่แล้ว +4

    Edath adath mathakaye redena adaraniya geetha pelak.

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +4

    🎶🎶🎶🌺♥️🌺🎶🎶🎶🎶

  • @nalinduhansitha845
    @nalinduhansitha845 3 ปีที่แล้ว +4

    👍👍👍

  • @minoliprashanthi7440
    @minoliprashanthi7440 5 หลายเดือนก่อน +1

  • @anandadealwis5415
    @anandadealwis5415 4 ปีที่แล้ว +3

    Best choice beautiful Thanks Broo

  • @thusharairesh3119
    @thusharairesh3119 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @navinduheshan6696
    @navinduheshan6696 2 หลายเดือนก่อน +1

    J

  • @peshaladumidu1718
    @peshaladumidu1718 21 วันที่ผ่านมา +2

    පව් ඕකට ජාති ජාති සාප වේවා මේ අහිංසක මනුස්සයව මනුස්සයාව මැරුවට හඩ්ෂන් බල්ලා

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 16 วันที่ผ่านมา

      ජවිපෙ නෙමේ ද 🤔

  • @nandaratnayake8785
    @nandaratnayake8785 ปีที่แล้ว

    Do you want to see me.tell how to.

  • @kumaraadikari9796
    @kumaraadikari9796 ปีที่แล้ว

    Waradak ladoth presents keewata semi..

    • @kumaraadikari9796
      @kumaraadikari9796 ปีที่แล้ว +1

      Waramak ladoth preemta jeewaya demi

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 16 วันที่ผ่านมา

      ​@kumaraadikari9796 ප්‍රේමකීර්ති ට පින් පතා අහල පහළ දුප්පත් දරුවෙක් ට පොතක් අරං දෙන්න 🙏

  • @sudathsirinanda4314
    @sudathsirinanda4314 ปีที่แล้ว

    🐶8p

  • @MilanSuludaagoda-tz9om
    @MilanSuludaagoda-tz9om 15 วันที่ผ่านมา

  • @Aruna91665
    @Aruna91665 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @shiranikarunarathna2798
    @shiranikarunarathna2798 ปีที่แล้ว +1

    ❤️💜❤️💜