නෙක උයන් | ප්‍රදීපා ධර්මදාස සහ අමරසිරි පීරිස් | Neka Uyan Wathu | Pradeepa Dharmadasa & Amarasiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 325

  • @NiniBrown129
    @NiniBrown129 8 หลายเดือนก่อน +23

    මට තාම අවුරුදු 23යි.මං හරි ආසයි මේ සින්දුවට.. මේ සින්දුව අහද්දි කියාගන්න නොතේරෙන මාර හැඟීමක් දැනෙනවා. මාර නැවුම් හැඟීමක් එක්ක මට ඉස්කෝලෙ කාලේ නුවර ගිය ට්‍රිප් එක මතක් වෙනවා.. හරි අමුතුයි.. ඒ හැඟීමට මං හරි ආසයි...❤

    • @ZoneZone-u9r
      @ZoneZone-u9r 6 หลายเดือนก่อน +1

      Enna mage thurulata

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +254

    බුදු දහම ඇරුනම මම ආගමක් වගේ අදහන එකම දේ.. මේ සුමියුරු සංගීතය 💓💓

  • @ChamilPrasad-i4l
    @ChamilPrasad-i4l ปีที่แล้ว +48

    දැන් තියන අඩන සිංදු වගේද මේවා.අහන්න ආසයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හිතට සැහැල්ලුවක් දැනෙනවා

  • @janithvipulaguna990
    @janithvipulaguna990 ปีที่แล้ว +30

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි
    සිතුවමින් මතුව ආ සුසුම් රැල්
    කොඳ මලක් මත රැඳී බොඳව යයි
    සිහිනයක් අවදි වී පිය නගයි
    අඩ අඳුරු සීත කඳු මාවතේ
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි
    නොම තැවෙන් රාත්රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි
    නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
    නිම්නයක නතර වී ගිම් නිවයි
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

  • @sanithnavinda1466
    @sanithnavinda1466 2 ปีที่แล้ว +124

    මේ සින්දුව අහද්දි මාරම fresh හැගීමක් දැනෙනවා.

    • @nilangachamara22
      @nilangachamara22 ปีที่แล้ว +4

      Aniwa.

    • @chamithenurse
      @chamithenurse 10 หลายเดือนก่อน +2

      එකගයි...අලුත් ජීවිතයක් ලැබුනා වගෙ feeling එකක්

    • @NiniBrown129
      @NiniBrown129 8 หลายเดือนก่อน

      ඇත්තමයි.

    • @yash6374
      @yash6374 4 หลายเดือนก่อน

      😊​@@nilangachamara22

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 2 ปีที่แล้ว +42

    U TUBE නැත්තම් හොඳ සින්දුවක් අහලත් ඉවරයි

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +2

      😔✌️

    • @priyankapriyadharshani1474
      @priyankapriyadharshani1474 2 ปีที่แล้ว +3

      Ran fm ahanna. Me wage sindu ona tharam ahanna puluwan

    • @chamalkumara606
      @chamalkumara606 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත දැන් fm වල මේ වගේ අර්ථවත් සිංදු අහන්න ලැබෙන්නේ නෑනේ

    • @kasunlakshitha6855
      @kasunlakshitha6855 2 หลายเดือนก่อน

      😅😊😊😊😊0kjķm0😊​@@සිත්තරාවී-ප9ඨ

    • @dilkinuwanthika8519
      @dilkinuwanthika8519 5 วันที่ผ่านมา

      Kiyala wedak ne appa..

  • @janavisonali2754
    @janavisonali2754 2 ปีที่แล้ว +43

    පුදීපා මහත්මියගේ හඬ සුපිරි. ලස්සනම කට හඬ. කිසිම සංගීතයක් නැතිව වේදිකාවේ සිට ශාලාව කෙලවරටම ඇසෙන හඬ. භාවනාවකට මොහොතකින් ගියා. ඔබ තුමියට තෙරැවන් සරණයි.

  • @Arrow-2002
    @Arrow-2002 ปีที่แล้ว +35

    2023 මේ සින්දුව අහන 2000න් පස්සෙ මම 😘😘❤❤

  • @gayanperera3185
    @gayanperera3185 ปีที่แล้ว +9

    සන්ගීතය technology වලින් ලන්කාවෙ කොච්චර ඉස්සරහට ගියා කියලා පම්පෝරි ගැහුවත් මේ ගීතයේ සුමිහිරි බවට ලන්වෙන්නවත් නව පරම්පරාවට පුලුවන් උනාද කියන එක ප්‍රශ්නාර්ථයක්

    • @mareenperera7846
      @mareenperera7846 6 หลายเดือนก่อน

      Attak nikmta blwoth 2010 ta klin hoda sindu 98k ekka dan hoda sindu 2k thiynn plwn. 2010ta klin ape music industry eka thibba thna istaram

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +31

    ප්‍රදීපා කලාවෙන් ඈත්වෙලා ඉන්න එක රසිකයින්ට වෙන ලොකු අසාදාරනයක්.

    • @irushapatuwathavithane5541
      @irushapatuwathavithane5541 5 หลายเดือนก่อน +1

      ඒක දේසපාලන හේතුවක් නිසා.. අක්කගෙ මිනිහා ගජබින්නාලංකාර ඩලස් නෙ..

    • @kvrproduction3730
      @kvrproduction3730 3 หลายเดือนก่อน

      ehemada asa

    • @AnujaBVG
      @AnujaBVG 13 วันที่ผ่านมา

      Kothana giyath deshapalanaya gawaganna buruwo innawa​@@irushapatuwathavithane5541

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +35

    හරිම මිහිරි ගීතයක්. කොපමණ ඇසුවත් එපාවෙන්නේ නැහැ.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +35

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

  • @kddh6954
    @kddh6954 2 ปีที่แล้ว +32

    මොනතරම් සන්යමයක්ද ....අහන්න ආස හිතෙනවා

  • @extremesl4x4
    @extremesl4x4 4 ปีที่แล้ว +51

    මාර හැගිමි දනවන මිහිරි ගිතයක්👍♥️♥️♥️

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 3 ปีที่แล้ว

      th-cam.com/video/CNl9GJk68TA/w-d-xo.html
      😃

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +19

    මෙවැනි සුමියුරු සංගීතය රස විඳිනකොට ඒ රස නහරවැල් පවා සිදුරු කරනවා 🥺 ❤

  • @Fernando-or8vu
    @Fernando-or8vu 2 ปีที่แล้ว +12

    මෙවා අහද්දි දැන් තියෙන්නේ සිංදුද කියලා හිතේනවා

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 9 หลายเดือนก่อน +33

    සිරීපාදේ නගින ගමන් හිටියෙ. සතිඅග නිසා පඩියක් යන්න පැයක් විතර ගියා. උඩම මලුව හරියෙදි මේ සිංදුව කඩේකින් ඇහුනේ පලවෙනි වතාවට. අමුතු හැගීමක් එක්ක තෙහෙට්ටුව මරලා දැම්මා. ❤❤❤❤

  • @kushkarunarathna7420
    @kushkarunarathna7420 ปีที่แล้ว +10

    නිදහසේ ගලාගිය ජිවිතේ නිම්නයක නතර වී ගිම් නිවයි

  • @nalikaperera884
    @nalikaperera884 2 ปีที่แล้ว +19

    මම මගේ බද්ර යෞවනයට ගියා මනසින් අපි මේ ගීත වින්ඳා අපුරුවට

  • @dhanushkakudaudage7248
    @dhanushkakudaudage7248 ปีที่แล้ว +9

    ඇත්තටම හිත ගොඩක් ලොකු අතීතෙකට අරගෙන යනව ඉස්සර 90 ගනන්වල ඉදල fmවල යනකොටත් හිතට හරිම සැහැල්ලුවෙන් අහගෙන ඉන්න පුලුවන් ලස්සනයි

  • @sanduntharaka8718
    @sanduntharaka8718 10 หลายเดือนก่อน +3

    ප්‍රදීපා ධර්මදාස මහත්මියට තියෙන්නෙ ඕනම කෙනෙක් නිවන්න පුළුවන් හඩක්.ඒක භාවනාවක් වගේ.

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +21

    භාවනාවක්

  • @Akashbandara1234
    @Akashbandara1234 2 ปีที่แล้ว +26

    හොඳ සිංදු .හරිම ලස්සනයි

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 21 วันที่ผ่านมา

    ඒ කාලෙ සින්දු,music හරිම ලස්සනයි ❤❤❤කනට මී පැණි වගේ...❤❤

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 4 ปีที่แล้ว +24

    ආසම සින්දුවක් අහම්බෙන්

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 3 ปีที่แล้ว

      th-cam.com/video/CNl9GJk68TA/w-d-xo.html
      😃

  • @niroshmadushan8791
    @niroshmadushan8791 2 ปีที่แล้ว +9

    නිදැල්ළේ ගලා ගිය ජීවිතේ... නිම්නයක නතර වී ගිම් නිවයි...

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 5 หลายเดือนก่อน +1

    කසාද බඳින්න ඉන්න යුවලක් කතා කරන වචන වගේ මට හැමදාම දැනුනෙ..කොච්චර කල් ආදරේ කලත් කසාදෙ, සොරි වෙඩිම ආව ම තිගැස්මක් එනව නෙ❤

  • @kasuntharanga3988
    @kasuntharanga3988 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ සිංදු අහද්දි දැනෙන සැහැල්ලුව වචන වලින් කියන්න බෑ.කරුමෙ කියන්නෙ මෙහෙම ලස්සන සිංදු දැං හැදෙන්නැති එක..😢

  • @Saha_N
    @Saha_N 7 หลายเดือนก่อน +1

    තවත් හිත නිවන්න පුළුවන් සංගීත සංයෝජනයක් රෝහණ වීරසිංහ සර්ගෙ. අද කාලෙ ටින් බෙලෙක්ක වලට තඩි බානව වගේ නෙමේ. හරිම calm, feel 😊 ❤

  • @iranganisilva9009
    @iranganisilva9009 10 หลายเดือนก่อน +1

    ඔබ දෙපලට බෝහෝම පින් අපිට මෙහෙම පුදුම සතුටක් දෙනවට❤

  • @liyuanhang3713
    @liyuanhang3713 ปีที่แล้ว +6

    රසයෙන් ඉහළ ගීත. මෙවැනි ගීත කලාවක් අපි මගහැර යමින් ඉන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය හරහාම

  • @dayaranidealwis251
    @dayaranidealwis251 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤හරිම සුන්දරයි.මිහිරියි. ❤❤❤❤❤

  • @mahindafernando
    @mahindafernando 2 ปีที่แล้ว +14

    සුපිරි sound quality .....

  • @mahanamajayathilake9618
    @mahanamajayathilake9618 3 ปีที่แล้ว +20

    ඕනම හිතක් වෙනස් කරන සුපිරි සින්දුවක්

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara 20 วันที่ผ่านมา

    Kiyala nima karanna behe etharamata lassanai. Sarala Lassana wachana. Mama panawage adaraya karana sindu. Ada Lama geetha neme lamai gayana karanne. Thanks.🙏🍁🌺🌹❤️🎶🎵🐦🐦🥀☀️🐝⭐🌟🌟👍

  • @D.Kusum_De_silva
    @D.Kusum_De_silva 9 หลายเดือนก่อน

    හරිම ලස්සන සින්දුවක් දේවානන්ද වෛද්‍යසේකර මහතාට අපි හුඟක්ම ණය ගැති වෙමු එතුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරමු😊

  • @mahindafernando
    @mahindafernando 2 ปีที่แล้ว +9

    ඇයි මෙ වගේ ගිත බිහිවෙන්නෙ නැත්තෙ????

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 3 ปีที่แล้ว +7

    අහන්න දුක සිංදුවක්

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 ปีที่แล้ว +7

    හිතමිතුරු වූ වසත් කාලය මතකයට නැගෙනවා.❤

  • @SujeewaKaluarachchi-dm2bx
    @SujeewaKaluarachchi-dm2bx ปีที่แล้ว +3

    ඇබ්බැහි වන සුලුයි

  • @chamithenurse
    @chamithenurse 6 หลายเดือนก่อน +1

    මාරම fresh හැගීමක් දැනෙනවා 💚💚

  • @Frame888
    @Frame888 ปีที่แล้ว +2

    හෙළ සංගීත වංශ කතාවෙ පෙර ගමන් කරුවන් ටොරානා

  • @sanjanasithumini3321
    @sanjanasithumini3321 ปีที่แล้ว +3

    🥺🥺❤❤මේ වගේ සිංදු හැමදාම ඇහෙනවනම්..

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว +13

    ආසම එකක් 💙🤗

  • @ThariunduAnushan
    @ThariunduAnushan 2 ปีที่แล้ว +9

    බාවනාවක් ❤

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 10 หลายเดือนก่อน

    අමරසිරි පිරිස් මහත්මයාත් ඉතා වටිනා සමිපතක් ❤❤❤

  • @sarathkosman6106
    @sarathkosman6106 28 วันที่ผ่านมา

    මං අපොස සාමාන්‍ය පෙල කරන කාලයෙහි මගෙ ගම වන වනාතමුල්ලට ඇවිල්ලා ශ්‍රීමති මහාත්මිය සමග වික්ටර් මහාත්මයා ඔය ගිතය ගයනවා සැබැවින්ම දැකලා ඇත

  • @sutinmatin6433
    @sutinmatin6433 2 ปีที่แล้ว +9

    ලස්සනයි

  • @nelumpushpasiri4182
    @nelumpushpasiri4182 11 หลายเดือนก่อน +1

    හදවට ආමන්ත්‍රණය කරන සොඳුරු ගෙත්තමක් .

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en 6 หลายเดือนก่อน

      ගායක ගායිකාවන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩගිය අය😂

  • @kasunifernando7369
    @kasunifernando7369 2 ปีที่แล้ว +7

    ආදරනීය ගීතයක්

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 10 หลายเดือนก่อน

    මම ආදරය කරන අර්තවත් ගීත ගයන මිහිරි හඬක් ඇති ඔබ තුමියට මගේ ප්‍රනාමය ,❤👍

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc 11 หลายเดือนก่อน +1

    Harima layaanwitha giithayak❤

  • @karunasricool8713
    @karunasricool8713 8 หลายเดือนก่อน +1

    💕💕💚💚💚💮💮💮

  • @NeranjaniPerera-i1m
    @NeranjaniPerera-i1m 2 หลายเดือนก่อน +1

    Tommorow morning we meet 💓i love you do much kasun

  • @udayakumara6292
    @udayakumara6292 ปีที่แล้ว +5

    හරිම ලස්සන මිහිරි මතක අලුත් කරන ගීතයක් ❤️❤️❤️

  • @aselasemasinghe8864
    @aselasemasinghe8864 ปีที่แล้ว +4

    සිංදු නම් සිංදු....💖💖

  • @NeranjaniPerera-i1m
    @NeranjaniPerera-i1m 3 หลายเดือนก่อน +1

    for you dear k i love you so much💓💓💓💓💓💓💓💓💓💓💓

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc 11 หลายเดือนก่อน

    Aayema sundara athiithe mathak wenwa mee sinduwa ahanakota.

  • @rgtv9895
    @rgtv9895 8 หลายเดือนก่อน +2

    Anarkalie Wishwalekha ගේ Tiktok ලයිව් එක නිසා මේ පැත්තට ආපු අයට😍♥️🙌

  • @akilaumanga2263
    @akilaumanga2263 3 หลายเดือนก่อน

    Mewwata gahanna adatath sindu na❤ love this so much ❤

  • @ranjithkumara8449
    @ranjithkumara8449 ปีที่แล้ว +1

    නෙතු උයන් වතු මැදින් ❤

  • @harshagodakanda2703
    @harshagodakanda2703 8 หลายเดือนก่อน

    Anarkalie ගෙන් අගන්න ඇබ්බැහිඋන සින්දුවක්😍❤️

  • @hiranperera1232
    @hiranperera1232 2 ปีที่แล้ว +8

    nice voice madam.
    lovely song.

  • @ranjithperera2962
    @ranjithperera2962 8 หลายเดือนก่อน

    අහන්න අහන්න තවත් අහන්න හිතෙන ගිත

  • @maheshikapathirana9671
    @maheshikapathirana9671 ปีที่แล้ว +1

    Kawadawath parana nowana sindu.❤❤❤

  • @nuwanchamara4363
    @nuwanchamara4363 9 หลายเดือนก่อน

    හරිම මිහිරී අනේ ❤❤❤

  • @bernadettepate598
    @bernadettepate598 4 ปีที่แล้ว +12

    Nice voice, I like it

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 3 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️❤️🔥🔥🔥💥💥💥

  • @RajapakseRml999
    @RajapakseRml999 2 ปีที่แล้ว +7

    Pradeepa you got a great voice.

  • @gmds1800
    @gmds1800 2 ปีที่แล้ว +3

    Bhawanawak wage kadahadai sangeethayai🥰

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 ปีที่แล้ว +2

    My sister you will be a famous singer

  • @nilanthacooray6433
    @nilanthacooray6433 2 ปีที่แล้ว +1

    Aaye monawada ithin pradeepa ge sindu nam💖💖💖💖💖💖💖🙏

  • @nuwansusinidu2093
    @nuwansusinidu2093 ปีที่แล้ว

    Supiriy sindu❣️❣️❣️👌👌

  • @PUNYAPUJITHAWiJETUNGE
    @PUNYAPUJITHAWiJETUNGE 3 หลายเดือนก่อน +1

    I like this song

  • @nelsongamini7681
    @nelsongamini7681 8 หลายเดือนก่อน

    M.r.s pradipa & M.r Amarasiri peiris this song Naver gone Old . Day by day getting Refresh .excellent . So thanks ... ❤ .

  • @RajapakseRml999
    @RajapakseRml999 2 ปีที่แล้ว +8

    Singing performances are excellent.

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි song එකක් ස්තුතිය

  • @nalijay9461
    @nalijay9461 7 หลายเดือนก่อน

    කවදාවත් එපා නොවන ගීත ❤❤ 2024/05/01 ❤❤❤

  • @charikadilusha8879
    @charikadilusha8879 ปีที่แล้ว

    ආසම.එකක්

  • @yashodamadu8168
    @yashodamadu8168 ปีที่แล้ว +2

    😘❤️Lassana sindu❤️😘

  • @jaliyasubzero4592
    @jaliyasubzero4592 ปีที่แล้ว +2

    You there raththaran?

  • @chandimakosali4803
    @chandimakosali4803 ปีที่แล้ว

    අනේ මෙවන් මියුරු ගීත ඉදිරියට නොඇසී යාවිද

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Mamath ehemai 🌻🌻

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 หลายเดือนก่อน

    verybeautiful sinhala song thanks

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว +4

    Refreshing any time ❤❤❤

  • @anomamidarshani5269
    @anomamidarshani5269 ปีที่แล้ว

    Geeya ekadigata edagena yana violin handa e wagema hawaian guatar naadayan geeye chamathkaara kaavya bhaawaya sundarathwayata pathkaranawa.sangeethaya western unaata (drums),yedewwata katoora nomethi kankalu sundara mihiriyaawak mage hithe uddeepanaya kalaa.

  • @AdilThowfeek
    @AdilThowfeek 5 หลายเดือนก่อน

    a lovely song.......

  • @shaniss3924
    @shaniss3924 2 ปีที่แล้ว +4

    Wow👌 🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤

  • @SugatSugath
    @SugatSugath 9 หลายเดือนก่อน

    Supiri❤❤❤❤❤

  • @inokaino8506
    @inokaino8506 2 หลายเดือนก่อน +1

    2024? Ahana aya koenako....❤

  • @geoffreyswan7866
    @geoffreyswan7866 ปีที่แล้ว +2

    Such a beautiful soft but strong voice that tugs at all our emotions God bless you lovely lady .❤❤😂😅❤

  • @nalaka885
    @nalaka885 2 ปีที่แล้ว +5

    Serene song.....!!😍😍😍❤

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk ปีที่แล้ว

    My oñly. Pradeepa

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +1

    Great song, repeatedly listen to the song.

  • @akckasun4277
    @akckasun4277 2 ปีที่แล้ว +1

    Me comments list eke kellek hitiyoth mn aniwa badinawa me wage sindu ahana

  • @සුදේෂ්
    @සුදේෂ් ปีที่แล้ว +2

    ❤🤘❤❤

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว

    ❤ best 🎉❤❤ සිංදු❤

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk ปีที่แล้ว

    Searching a place to llive peacefully at the last. Ment partticulars hope later

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 3 หลายเดือนก่อน

    👍❤️🙏

  • @nandaratnayake8785
    @nandaratnayake8785 ปีที่แล้ว

    Going to start swiping