Story, Vihanga was praying football when i was a senior. Lakshman Sir being our DS music teacher with the liberty of doing anything....he brought sandwiches to the grounds for all of us without amt ego. What a man....Respect ❤
Soo beautiful and meaning fully song ..i love this song ...May the triple gems shower on you Lakshman Aiya !!!both of you are descent and humble artists in srilanka...
dear the late great musician and artist Mr lakahman wijesekara sir thank you so much for the music .. dear sir may you attain the supreme nirvana and may you rest in the eternal peace....
This is kind of a love song, but it is so beautiful to listen to. There’s no crying, no whining. Both artists are humble and decent assets to Sri Lanka. Well sung!
I Keep listening to this song non stop... newly entwined music given this nostalgic song quite a rhythm and seems it is easy for the artists to catch it up without having to rush up to catch a breath. Admire the guitarist and the drummer in the back, whose smiles illuminates the entire place.
❤ version ..great ..just awhile ago got to know that chandra akka got passed way...really sad abt it..as i know akka was with him all the time in a great ❤ way with full of love.. really i can say as she was his bright shining 🌟 .." ඔබ මට තරුවකි ...!!!! "..
Band එකේ අය හෙනම සතුටින් නිදහසේ play කරනවා ❤️ අනේ ඒ සිංදුව❤
අප සදා ණයගැති මේ වැනි නිර්මාණ වලට, අජරාමර නිවන් සුව ලැබේවා ලක්ෂ්මන් විජේසේකර මහතාණනී♥️♥️♥️
හැම කෙනා feel වෙලා play කරන්නේ එක සතුටක් ..හිසරදයක් නැහැ සංගීතය .thank you billy අපේ සංගීතය ඉස්තරම්
නිවන්සුව ලැබේවා ආදරණීය කළාකරුවාණෙනි ඔබට !!!😥😥😥
ආදරණීය ගීත ... අදටත් එදාටත් එක සේ වලංගුයි .....
ආදරණීය කලාකරුවා නි අප සැම පිනවූ පිනින් ඔබ ට සැනසීම ලැබේවා
මේ තමයි සම්මාන හිමිවිය යුතු ප්‍රවීණ කලාකරුවන් ...
ඔවුන් මේ කලා ලෝකය ට කල මෙහෙය අති විශිෂ්ට යි ...
ආදරණීය ගුරු පියානනි , ඔබ තුමා ට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
Story, Vihanga was praying football when i was a senior. Lakshman Sir being our DS music teacher with the liberty of doing anything....he brought sandwiches to the grounds for all of us without amt ego. What a man....Respect ❤
We did a cassette singing
යුගයෙන් යුගයට මේ බවයේ මෙන් යලි හමුවන්න ලක්ෂ්මන් සර්..! හරිම දුකයි ඒ ගැන..මේ සිංදුව කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක්...බිලීගෙ team එක ලස්සනටම මාර සන්තෝසෙන් play කරනව..බලන්න ලස්සනයි...මේ සිංදුව මේ යුගයෙන් ඊලග යුගයට දිගටම යන සිංදුවක්..!
නියමයි ඔය වගේ නිහතමානී කලාකරුවෝ එක්ක පැරණි ගීත නැවත අහන්න සැලැස්වීම ගැන දිගටම මේ වැඩසටහන කරන්න බුදුසරණයි
කාලකන්නි දේශපාලකයින්ගේ සහ උන්ගෙ වන්දිභට්ටයන්ගේ ඇගයීම් මොකටද, ජනතාවගේ සම්මානනීය ඇගයීම් හැමදාම ඔඛට තියෙනවා. 🙏🙏🙏🙏
ඉතාම සුන්දර මානුස්සයෙක් කලුබොවිල සිංන්ලංකා ආයතනයෙ මෙ තුමා සුහදව කතා කරලා තියෙනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා
❤❤❤ අදරෙයි හැම්දාම පැරනි ගිත වලට
ලංකාවේ නිසි ඇගයිමක් නොලැබුනට ,ඔබලා අපේ හදවත් තුල "දේවත්වයට"පත්වෙනවා.🌹🌹🌹🌹🌹දෙවියන් දුන් දයාද වලට උදාහරණ වෙන නැතිය.🙏🙏🙏🙏👏👏👏👏
lk😅 0:53
Yes, they are the legends
@natasa8115, දෙවියො දුන්න රෙද්දක් නෑ. ඒ මිනිස්සුන්ගෙ දක්ෂතා මේවා. දෙවියො දුන්නා කියලා මිත්‍යාව පතුරවන්න එපා. කොහෙද ඔය කියන දෙවියො ඉන්නෙ. මිත්‍යාදෘෂ්ටික ගොං අදහස්. 😄
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..
උපතින් උපතට චාරිකාවේ..
දිවිමග ඔබ මා ළඟ උන්නා
උපතින් උපතට චාරිකාවේ..
දිවිමග ඔබ මා ළඟ උන්නා
යුගයෙන් යුගයට මේ භවයේ මෙන්
යළි හමුවන්නෙමු අපි දෙන්නා
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..
සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා..
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා..
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ළා හිරු මඬලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා.. lyrics👌✨♥️
Superb
ප්‍රේමනීය දෙපලක්... ආදරය දෝරගලන ගේය පද වැල්.. .. රසවැහෙන සප්තප් ස්වර... ගයනවිට ආදරය ගංගාවක් දෝරගලනවා.... මේන් මැවීපේනේ... 💕
ආදරණීය කලාකරුවා ණෙනි ඔබට නිවන් සුව 🙏🙏
නිවන්සුව ඔබට lakshman sir 🥺🥺🥺🏳️🏳️🏳️
මිය යන තුරාවට ලස්සන අඩු වුණේ නැති ආසම කට හඬක් තිබුණ කලාකරුවෙක්...
කියන්න වචන නෑ.ඔබට නිවන් සුව!!!!!!!💐💐💐💐💐💐💐
හිමාෂි නිමිතෙරා මගේම මගේම මගේ ආදරය
ඔයාගේත් මගේත් අප දෙදෙනා ගේත් ආදරය වගේ..
...
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
ලා හිරු මඩලයි මා අබියස ඔබ බැසයන්නේ නැති සසර පුරා
ලස්සනයි
මේ ගීය බලපු වතාවන් ගණනය කරන්න බැරි තරම් ❤️❤️❤️❤️
අතිශය සුන්දර ගීයක් පට්ට පන්ච් එකකට යනවා....
ආසයි අහන්න තව තව 😍
Soo beautiful and meaning fully song ..i love this song ...May the triple gems shower on you Lakshman Aiya !!!both of you are descent and humble artists in srilanka...
Maath ehemai balapu waara ganana kopamanada kiyala,
Athishaya Sundara layaanvitha Katahadak Athi Sundara minisek.
ලක්ෂ්මන් විජේසේකර 2021/11/12
මියගියා 😥😥😥😥😥😥😥😥😥😭😭😭😭😭😭😭😭😭😭😢😢😢
dear the late great musician and artist Mr lakahman wijesekara sir thank you so much for the music .. dear sir may you attain the supreme nirvana and may you rest in the eternal peace....
Oba mata taruwak nowe. OBA APATA TARUWAK, HELA GEE AMBARATA PAAYU SADAK. Nihatamani kalaakaruwan depalak. Suba gaman Laxman sir. 🙏🙏🙏 😭😭😭
❤❤❤May the triple gems shower on you Lakshman Aiya!!!
I love your golden voice forever Lakshman Aiya and I regret you....
අපේ හදවත් තුල ඔබ සදා අමරණීයයි ගායකයානනි
ගීතයක් ගායනා කරද්දී මේ තරම් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වෙන් ඉන්න නැතුව ඇති ❤❤
සුන්දර කලාකරුවන් ❤❤❤
සදාතනික හඩවල් ❤🙏🙏
What a lovely song ❤❤. Listening daily @ night
කොච්චර ඇහුවත් ඇති වෙන්නනේ නැහැ. අනේ ඔබට නිවන් සුව ලැබේවා.
So Lovely. RIP great personality. So humble person. Lovely.
Harima gawrawaneeya ape kale gyakayanani Geetha handa yawwanayata geniyanawa amara doratu arewa!!!
Kochchara lassanada me sindu
Laa hiru madali maa abiyasa oba,
Besa yanne nethi sasara Pura...😍
ආදරණීය කලාකරුවනනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
api merenakam ahanawa oyage sindu,eka wenama feel ekak
What a handsome man ❤ ape sir 😍
සදානුස්මරණීය හඩක්❤
කීසිදා අමතක නොවේ❤❤❤❤❤❤
I love his all songs, you are the best of my world
A great performance. A beautiful song. Lovely voices.
This is kind of a love song, but it is so beautiful to listen to. There’s no crying, no whining. Both artists are humble and decent assets to Sri Lanka. Well sung!
Ajatamara niwan suwa lebewa mahathmanani obata.
oya api athre innawa loku aiye
මේවගේ තියෙන මිහිරිබව....❤
Oba mta tharuwaki sasara pura hamuwana
❤❤❤
the body language of the singers and the band members adds so much to the song! awesome work!
හරිම ලස්සනයි සිංදුවක් 🙏❤️👍
Lyrics,music and singing all are excellent.
Lovely song and we really enjoy and we miss a great humble musicians like you. RIP Mr Wijesekera
Lovely personality Mr Wijesekera. From my young days I hv been admiring and love these songs. May you RIP
Lovely humble personalities leave this world soon. So sad
No words to express.. excellent singing and playing.. ❤️❤️
ඔබ මට තරුව කි 💖💖💖
So sad he is no more such great singers
තරුව,ඔබ, ලස්සන,
සැමට පින්.
ඇහැට කඳුලක් එනවා මේ සින්දු ඇස් පියන් අහද්දි
Music band eka niyamai... හරි සතුටින්
This song has an added meaning since the singers have left us. RIP!
Lakshman Wijesekara kiyanne wachanaye parisamapthiyenma,
Sundara minisek.
Obata Niwan Suwa
Our time legends 🙏🌹💙
Yagayen yugayata oba wanan sasara purawatama hamuwewa sumithuranani ! Obata suba gaman laxman sir
Excellent programme. 👍💕💕💕💕💕
Superb❤
Super
ආයෙ ඉතින් මට වචණ නෑ❤❤❤
oba thumaata nirvan athveeve
Beautiful song ,nice Music. Ever Green. 👍👍👍
I Keep listening to this song non stop... newly entwined music given this nostalgic song quite a rhythm and seems it is easy for the artists to catch it up without having to rush up to catch a breath. Admire the guitarist and the drummer in the back, whose smiles illuminates the entire place.
Very nice song. .
ලක්ශ්මන් සර් ...සුබ ගමන් 😥😥
Beautiful no words to explain....God bless all of you
Yes we truly care for one another.
Love this ❤
No words to say. So much love everywhere. 🙏
Beautiful Song. Thaks Billy.
❤ version ..great ..just awhile ago got to know that chandra akka got passed way...really sad abt it..as i know akka was with him all the time in a great ❤ way with full of love.. really i can say as she was his bright shining 🌟 .." ඔබ මට තරුවකි ...!!!! "..
අතිතයේ අසුන ගිතය
ඒ ලෙසින් ම
බොහොම ස්තුතිය
How to watch this video without
Tears. May you attain Nibbana.
ඒ සිංදුව පට්ට මිහිරියි..
Unforgettable voices, lyrics. Ever love you.
We were not so fortunate to listen to your wonderful voice.Thank you dear RIP. Thanks to Ms Ranatunge also.
excellent
deergausha lebewa dennatama budu sarani
I really want to thank to the band by selecting a song to back them. Superb.jayawewaaa
😊puduma lassana song akak.
සදා නොමැකෙන ගී..
❤️❤️
නිවන් සුව ලැබේවා ...🙏🙏🙏
ලස්සනයි ගොඩක් ❤
Mama hamadama ahanna kamathi lassana sinduwak.
බෑන්ඩ් එකේ කොල්ලෝ ටික නියමයි
Superb . No words to express. Thank u so much. May god bless u.
I wish I was there to see this live, so beautiful ❤️.
Lakshman Wijesekara one of the greatest . Sri Lanka will miss him for sure!
Mage adaraneeya gayakaya.moke suwa labewa oba thumata!
great miusic
Hadawathe radi gee ❤️
Marvelous song .high quality lyrics.
ඒ තරුවත් බැසගියා❤️❤️😢😢
Sadha nomake lakshman wijesekara uthumanani..