මහින්දට කතාවත් පැටලෙයි | හොරකම් ගැන කියන්න ගිහින් කියවෙච්චි දේ මහින්දටම අවුල් බව තේරිලා වෙච්චි වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 2.5K

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g 4 หลายเดือนก่อน +504

    අපි ආඩම්බර වන්නේ අනුර සහෝදරයා ජනපති උන දවසටයි.

    • @haasampath
      @haasampath 4 หลายเดือนก่อน

      ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤

    • @SanjayaJayasundara-lw3fo
      @SanjayaJayasundara-lw3fo 4 หลายเดือนก่อน +1

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 4 หลายเดือนก่อน +578

    ජාතියම ණයකළ පියා. යමරජ ඔබ එනතුරු බලා සිටී.

    • @phkeerthi2298
      @phkeerthi2298 4 หลายเดือนก่อน +4

      සිරා

    • @Appuhamillage
      @Appuhamillage 4 หลายเดือนก่อน +6

      Hahahaha 😁😁😁😁😁😁🤪🤪🤪🤪🤪🤪

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@phkeerthi2298යම රජු ගාවට ගියත් පොඩි සොරකමට ලිහිල් දඩුවමක් දෙන්නෙ 😮😮😮

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +12

      උසාවියෙන් ආර්ථිකය විනාස kala කියලා කිව්වේ විහිළුව ta da appa 😂😂

    • @Stay_blink2012
      @Stay_blink2012 4 หลายเดือนก่อน +2

      යකෝ danna මගුලක් kiypn😅 anurage kathaw බැලුවේ නැද්ද. නොදන්න මගුල් katha krn moda gothaya😅

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 4 หลายเดือนก่อน +237

    මහින්ද එදා උඹ යුද්දෙ දෙන්නට පස්සේ රට සංවර්ධනය කරලා හරියට කරන්ඩ මේ රට කාටවත් යන්නේ නෑ. ඒ වෙනුවට උඹල දරු පවුල් පෝසත් කෙරුවා විතරයි කෙරුවේ. එහෙම නොවුනානම් උඹගේ පිළිරුව හැමතැනම හන්දි හන්දි ගානේ මිනිස්සු ගහන්නේ

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 4 หลายเดือนก่อน +4

      ඇත්තටම

    • @harishweerawansha4856
      @harishweerawansha4856 4 หลายเดือนก่อน +1

      මල්වානෙ ගේ කාගෙද

    • @SaliyaBalasuuriya
      @SaliyaBalasuuriya 4 หลายเดือนก่อน

      Sahodarayo,puthala tikaei methuma winasha kale.janathawa manapen oppu kara horu okkoma inne kiyala......

    • @AH_DPP
      @AH_DPP 2 หลายเดือนก่อน

      මලපෙරේතයන් සල්ලි දැක්කම පිස්සු තදවෙලා නටනවා.මෙයයි පවුලේ හැතිතරේ කලෙත් ඒකම තමයි

    • @LesliKulathunga
      @LesliKulathunga หลายเดือนก่อน

      Ekenma aaaa

  • @VLTSolutions
    @VLTSolutions 4 หลายเดือนก่อน +47

    අද මුළු රට
    එක මිටකට
    සුභ නැකතට
    රට අනුරට
    👍🙏🇱🇰❤💪🏼💪🏼👍👍☝🏾☝🏾

  • @sangaransudarshani8919
    @sangaransudarshani8919 4 หลายเดือนก่อน +246

    කැස්බෑවෙ නෙවෙයි මොන බෑවෙ ගියත් මකබැවිලාමයි යන්නේ 😅

  • @chathuprabath7609
    @chathuprabath7609 4 หลายเดือนก่อน +332

    දෙපාරක් මම ඡන්දය දැම්මා.ආයෙත් නම් නැත.දැන් රටට සෙතක් වෙන්න මාලිමාවට විතරයි.

  • @Saman-b6k
    @Saman-b6k 4 หลายเดือนก่อน +304

    අම්මගේ අප්පගේ සොහොන් ස්මාරක හැදුවේ රටේ මහජනතාවගේ බදුමුදලෙන් කියල අමතක වෙලා රාජපක්ෂට

  • @asankafernando1767
    @asankafernando1767 4 หลายเดือนก่อน +381

    පව් නොදී දැන්වත් තන්හාව අත් ඇරලා පාඩුවෙ ඉන්න ඔය වැඩ වලින් ඔයාව තවත් අපිට එපා වෙනවා මාලිමාවට ජයවේවා

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 4 หลายเดือนก่อน

      උබ කවුද එහෙම කියන්නේ උබ අවජාතක පෘතුගීසි පාහරයා නිසා

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 4 หลายเดือนก่อน

      මූට ලකුණු දාපු ජඩ ජෙවීපී බල්ලෝ..

    • @shaniathapaththu4578
      @shaniathapaththu4578 4 หลายเดือนก่อน +3

      ❤❤❤මාලිමාවට ජයවේවා... ජයවේවා ජයවේවා
      ❤️❤️❤️❤️🌹🌹🌹

    • @indranijayakody7168
      @indranijayakody7168 4 หลายเดือนก่อน

      චුුඩාමානික්‍ය කෝ .වැව් වහගෙන ගත්ත නිදන් .කෑවල රිංග රිංග ගල් තලාවල බඩගෑවෙ අපිට නිදන් අරන් දෙන්න .මාලිමාවෙන හොරැ ගිය පාරවල් හොයාගනිය් නිසැකවම.

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@ratnayakamonarawane5592
      දෙක පුන්නෙ දෙක පුන්නෙ ඇයි මල්ලියේ
      සොරකමට එක්වීල ගමු මල්ලියේ
      මේ පාර,ගැලවීම නෑ අනෙ සොරි මල්ලියේ
      උබවාගේ ගව හරක් ලංකාවේ තව ඉන්නවා මල්ලියේ

  • @thejanilmini1334
    @thejanilmini1334 4 หลายเดือนก่อน +29

    නීතියෙන් බේරුනත්,ස්වබාදහම බලාගෙන ඉන්නවා.උබලා මේ පින් බිමට කල අපරාධයට දඩුවම් දෙන්න.මාලිමාවට ජයවේවා.

  • @disanayaka4048
    @disanayaka4048 4 หลายเดือนก่อน +110

    මහින්ද මුත්තා ගොඩක් කාලෙකින් දැක්කේ 🤣කොහේද හැංගිලා හිටියේ නෙවි කෑම්ප් එකේද 🤣🤣මාලිමාවට 10000000👍1👍1🙏1 ජය

  • @hemaw1657
    @hemaw1657 4 หลายเดือนก่อน +202

    "ජනතාවනි,..... මේපාර ආයිත් "රට නය කරපු දුෂිතයන්ට" රැවටෙන්න එපා! . මේපාර "මාලිමාව" NPP ට රට බාර දෙන්න.""

    • @HitFunny219
      @HitFunny219 4 หลายเดือนก่อน

      මහත්තයෝ අනුටම කියනවා නේද රට නයකෙරෙව්වේ මහින්ද නෙවෙයි කියලා තවත් බොරැ කියන්න එපා

    • @hemaw1657
      @hemaw1657 4 หลายเดือนก่อน +5

      @@HitFunny219 මත්තල airport, හම්බන්තොට වරාය, නෙලුම් කුලුන යනාදියට ගත්ත නය, සහ ඒවායින් කිසිම මුදලක් ලැබෙන්නේ නැත! මා දන්නා විදියට වරාය හැරෙන්න අනිත් ඒවායේ පොලීය ගෙවීමද නතර කර ඇත???

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 4 หลายเดือนก่อน

      නෑ බොලයි මෑනියො​@@HitFunny219

    • @Riyadh2023-lp1po
      @Riyadh2023-lp1po 4 หลายเดือนก่อน +1

      Balagena hitapan lapaya janadipathi wenakan

    • @dilankapubudukumara
      @dilankapubudukumara 4 หลายเดือนก่อน

      ​@@HitFunny219😂අනුර කිඋවෙ මුන් ගත්තු නය ගෙවලා ඉවරයි කියලා විතරයි.මුන් හොරු නෙවෙයි කියලා කිඋවෙ නෑ...ඒකෙන්ම පේනවා මුන් කලින් වගේම බොරු කියලා මිනිස්සු රවට්ටලා ජන්දෙ ගන්නවා කියන එක තමා...

  • @OmattaSenarath
    @OmattaSenarath 4 หลายเดือนก่อน +236

    මෙයාගෙ ජීවිතයේ අවසන් කතාව විය හැකියි. දැන් යායුත්තෙ අපායට බව දැවී දැවී කතාකරන බව මූනෙන් පේනවා.. මාලිමාවට ජයවේවා

    • @haasampath
      @haasampath 4 หลายเดือนก่อน

      ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤

    • @neharaneharaR6529
      @neharaneharaR6529 4 หลายเดือนก่อน +3

      💯💯💯💯

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 หลายเดือนก่อน

      He ruined my country's economy.
      He is responsible for the fall of my country
      Hora raja, murderer

  • @අනුර-එක්ක-රට-පෙරට
    @අනුර-එක්ක-රට-පෙරට 4 หลายเดือนก่อน +201

    දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NNP ❤️❤️❤️දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NNP ❤️❤️❤️

    • @dammasarathero172
      @dammasarathero172 4 หลายเดือนก่อน +1

      ❤🎉❤❤❤❤❤❤❤❤❤

    • @thusaradasanayaka3885
      @thusaradasanayaka3885 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @neethasarojanisarojani530
      @neethasarojanisarojani530 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SurajPriyashantha
      @SurajPriyashantha 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @amadewanarayana
      @amadewanarayana 4 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 4 หลายเดือนก่อน +30

    මහ හොරා. රටේ තුන් වෙල කාපු මිනිස්සු දෙකට බැස්සුවා.
    ඒ කාලේ දළදා මාලිගාව ළඟ රේස් පදිනකොට, තජුදින් මාද්‍ය වෙද්දීන්ග්, රතුපස්වල කටුනායක මිනිස්සු මරනකොට හිතුවේ නැහැ නේද මේ වගේ කලක් යයි කියලා.
    ඉතුරු කාලය හිරෙයන්න ලෑස්තිවෙන්න.

  • @chamaraLokuge
    @chamaraLokuge 4 หลายเดือนก่อน +58

    තව හයියෙන් අත්පොලසන් දිීපල්ලා..මෝඩයෝ රැල..

  • @Ranasinha-k4v
    @Ranasinha-k4v 4 หลายเดือนก่อน +226

    අනුර කුමාර සහෝදරයාට ජය වේවා

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +373

    චි චි ගේ පවුල අදටත් නඩත්තු වන්නේ මහජන මුදලින්

    • @jagathwelapura6417
      @jagathwelapura6417 4 หลายเดือนก่อน +2

      ඔබ හරි මෝඩයි

    • @sdvlog69
      @sdvlog69 4 หลายเดือนก่อน +15

      චීචී අභ්‍යාවකාශ මාස්ටර් උපාධියක්, ජපුර මාස්ටර් එකක්, මැණික් මල්ලක් තියෙනවා

    • @nipunnipun2483
      @nipunnipun2483 4 หลายเดือนก่อน

      Oba harima buddimath

    • @pasandulabesekara
      @pasandulabesekara 4 หลายเดือนก่อน

      නඩු දාන්න 😂

    • @DisalDS
      @DisalDS 4 หลายเดือนก่อน +1

      @@pasandulabesekara anura awma dano....dal ubl hire dano

  • @RuwanJayaweera-vz3vn
    @RuwanJayaweera-vz3vn 4 หลายเดือนก่อน +286

    බියකරු සසර, බලා්ලෝභී මහල්ලා, 😥

    • @pasandulabesekara
      @pasandulabesekara 4 หลายเดือนก่อน +1

      බලය තියාගන්න තිබුණා යුද්ධය අවුරුදු දහයක් ඇදගෙන ගියානං එදා 😂 චන්ද්‍රිකා කළා වගේ. එහෙම පේනවද.

    • @JagathJagath-h9i
      @JagathJagath-h9i 4 หลายเดือนก่อน +17

      මෙයායුද්ද කලේනෑ සුද්දකලා 😂😂😂😂​@@pasandulabesekara

    • @kumara-v5m
      @kumara-v5m 4 หลายเดือนก่อน +12

      මූව හිරේ දාලා ජම්පරේ අන්දන්න ඕනේ.කොහොමද මුන්ගේ ඇන්දිල්ල.නාකි මයිනා

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 4 หลายเดือนก่อน +4

      NAKI..HARA..PAKA...

    • @sadunmadusanka4744
      @sadunmadusanka4744 4 หลายเดือนก่อน +6

      ​@@pasandulabesekaraඅනේ බන් යුද්ද කරලා මේ රට හා රාජපක්ෂ නම පේමස් කරන්න වැඩකරපු SF ව හිරේ දාපු මූ මනුස්සයෙක් වෙන්න බෑ

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 4 หลายเดือนก่อน +18

    අනුර කුමාර දිසානායක සහෝදරයාට කෝටියයි
    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා 🫡

  • @lahiruprasad1173
    @lahiruprasad1173 4 หลายเดือนก่อน +79

    ණය ගෙවලා ඉවර උනාට , උගන්ඩා වට යවපු ඩොලර් කෝ.

    • @DilanTharaka-tu6hq
      @DilanTharaka-tu6hq 4 หลายเดือนก่อน

      @@lahiruprasad1173 ඒවා මෝල්ටාවෙ

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 4 หลายเดือนก่อน

      මුන්ට රැවටෙන්න එපා

    • @AH_DPP
      @AH_DPP 2 หลายเดือนก่อน

      මෙයාගෙ පුතා දෙයි, ඉල්ල ගන්න.

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 4 หลายเดือนก่อน +327

    මහින්ද ඔබ අපේ රජු රට දිනවපු මම සොල්දාදුවෙක් හැබැයි අනර්කලි පබා ගීතා ට දේශපාලනය කරන්න දුන්නට පස්සේ අපි අයිනුනා මොකද ගොන් බඩු ඔයාලට සැපක් උනාට අපේ ජීවිත වලට දුකක් උනා රට අසාර්තක උනා ඔයාලා ලග හිටපු අය හොරා කෑවා සජිත්ගේ අක්කා සල්ලි අච්චු ගහලා අහු උනාම බේරැවා පොඩි අපිට එහෙම උනානම් ...තවත් තියෙනවා යුද්ධය ඉවර කලාට අපි කිසිදෙයක් ඉල්ලුවේ නැහැ අපි දැන් සිකියුරිටි රස්සාව කරන්නේ ඔබ අපි ගැන බැලුවේ නැහැ ජතාවට බොරැකියන්න එපා රජයේ සේවකයින්ට බයික් එකක් දුන්නා අපිට කෝප්පයක් දුන්නද ඔයාගේ පුතාට රේසිං පදින්න වැලි කොට්ට මේ අත් ගහපු ප්‍රමාණය කතාකරන්න පුලුවන්නම් කියයි නේවි එකේ පුතා ත්‍රිකුණාමලය ඇවිත්‍ යනකන් අපි පාරට වෙලා කන්නත් නැතුව පාර බලාගෙන ඉන්න ඕනේ ත්‍රිවිධ හමුදාවපතිලාටවත් එහෙම සැලකිලි තිබුනේ නැහැ. හිටපු හැටි නේවි එකේ අය දන්නවා ඊට පස්සේ කරැනටත් සැලයුට් ගහන්න් කියලා අපිව පල්ලේහාටම දැම්මා අන්තිමේට පැන්සන් එකටත් කෙලියා 2500 කට ඒකට අව්රැදු 05 ක් වෙනවා ඔයාලා මොනතරම් සතුටින්ද අපි අද මොනතැනකද ඉන්නේ ඔයාලා හරි විදිහට රට පාලනය කලානම් හොරකන් කරන්නේ නැතිව .කරපු පව් පස්සේන් එනවා තව දේවල්.තියෙනවා නමුත් ඔයාලාගේ හදවත් කතාකරයි මැරෙන්න මොහොටකට හරි

    • @HansiRupasinha
      @HansiRupasinha 4 หลายเดือนก่อน

      😢😢😢❤❤❤❤❤

    • @ravikumara3965
      @ravikumara3965 4 หลายเดือนก่อน +8

      යථාර්ථය තේරුම් ගන්න මිනිස්සු,

    • @SujeewaPriyadharsanee
      @SujeewaPriyadharsanee 4 หลายเดือนก่อน

    • @panadura2008
      @panadura2008 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @rvandephili
      @rvandephili 4 หลายเดือนก่อน +20

      මාලිමාවට කෝටියක්
      නාමල්ට ප්‍රතිචාරයක් තියෙනවා කියලා දැක්කනම් ඇස් දෙක පොඩ්ඩක් පරීක්ෂා කරගන්න

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 4 หลายเดือนก่อน +135

    ජය වේවා අපේ ජනාදරයට පත් අනුර කුමාර දිසානායක සහොදරයට .

  • @RanjithAbesiri-tw5lf
    @RanjithAbesiri-tw5lf 4 หลายเดือนก่อน +208

    නාමල් ගේ ප්‍රතිඵල බලලා කිරිබත් කන්න පුලුවන් වෙයි.මාලිමාවට ජයවේවා

    • @DharmasenaGamage-vs3cd
      @DharmasenaGamage-vs3cd 4 หลายเดือนก่อน +2

      නැබන් මලබත් කන්න වෙන්නෙ

  • @yuhansaperera6383
    @yuhansaperera6383 4 หลายเดือนก่อน +43

    තොට වචනත් පැටලෙනවා කාලකන්නි බල්ලෝ තොට වෙනම අපායක් මැවිල ඇති පෙරේත හොර බල්ලා තෝ යුද්දේඉවර කරල රටම සුද්ද කලා අපෙ දරුවෝ කන්න නැතිව මැරෙනවා තොට හෙන හතම වැදිලා සතර මහා අපායටම මකබෑවිලා පල නාකි වල් බල්ලා තොගෙ පවුලම හැදි ගෑවිලාපල.

    • @SareefdeenAhmed
      @SareefdeenAhmed 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @sujithwimalasena4512
      @sujithwimalasena4512 4 หลายเดือนก่อน +1

      අප්පයි පුතයි දෙන්නම බොහොම උජාරුවෙන් කියන්නේ හොරකම් කරලා තියෙනවා නම් ඔප්පු කරන්න කියලා. බලාගෙන හිටපියව් 21 න් පස්සෙ මොකක්ද වෙන්නෙ කියලා.

    • @OshaniNethmi-h5f
      @OshaniNethmi-h5f 4 หลายเดือนก่อน

      😂😂

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 4 หลายเดือนก่อน +10

    නාකි මයිනා රටට කරන්න පුලුවන් හැම පහර වැඩේම කරල තවත් බලය ඉල්ලනවා.

  • @NadeekaPriyadarshani-l1u
    @NadeekaPriyadarshani-l1u 4 หลายเดือนก่อน +283

    මුන් පෙන්නන්න පෙන්නන්න මාලිමාවට චන්දය වැඩි වෙනව. ජය වේවා මාලිමාවට❤❤

  • @MaduriSellakperuma
    @MaduriSellakperuma 4 หลายเดือนก่อน +119

    හා...හා...පලයන් බන් යන්න.උබට නිවන්සුව .මාලිමාවට ජයවේවා ❤️❤️

  • @dayanialoka9138
    @dayanialoka9138 4 หลายเดือนก่อน +266

    හොරු තමයි රාජපක්ෂ ලා

  • @chathurangadinesh2724
    @chathurangadinesh2724 4 หลายเดือนก่อน +14

    බලයට ආස වෙලා,, කරපුවා මතක් වෙන කොට ඔනේම මනුස්සයෙක්ට ඔහොම වෙනවා,

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 4 หลายเดือนก่อน +5

    න⁣ාමල් පරවෙනවා අනිවාර්යයෙන්

  • @udaperera9945
    @udaperera9945 4 หลายเดือนก่อน +238

    මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

    • @මලිත්මාධව
      @මලිත්මාධව 4 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂

    • @ajithprasanna2360
      @ajithprasanna2360 4 หลายเดือนก่อน +2

      Muge puthawa muu warnana karanawa

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน +1

      අනේ මහින්ද මහත්තය පව් හලෝ එයා ජනාධිපති කාලෙ නාමල් රේසින් කාර් 19ක් ගෙනාපු වෙලාවෙ තීරුබදු ඉවත් කරල මිලියන 2000ක වගේ සොච්චම් මුදලක් තමයි ඉතිං පුතාට නොදී කාට දෙන්නද ඔය,නිරීක්ෂණ චාරිකාවකටත් මිලියන 250ක් විතරලු ගියෙ ආරංචියෙ හැටියට මීටර් 20ක් දුර නොපෙනෙන නිසා ඒ ගියෙත් ඉතිං පව්
      මේ සිල් පදවලින් සේරම කඩල නෑනෙ
      1.පානාතිපාතා වේරමණී
      2. අදින්නා දානා වේරමණී
      3.කාමය සුමිච්චා චාරා වේරමනී
      4.මුසාවාදා වේරමණී
      5. සුරාමේරය වේරමනී
      මේ පන්සිල් පද පොඩ්ඩක් කැඩුනට ඒ එකකට මිලියන ගානක් වියදම් කරල පොඩි සතුටක් ලබල තියෙන්නෙ හොරු හොරු කීවට😊😊😊

    • @LakshanRavindu-xx3pk
      @LakshanRavindu-xx3pk 4 หลายเดือนก่อน

      Anura kaiyanaykth hriynw

  • @nalakadanansuriya8940
    @nalakadanansuriya8940 4 หลายเดือนก่อน +198

    තමුන්ගෙ රාජකාරිය කරල ගෙදර වෙලා විස්‍රාම ගත්තානම් මිනිස්සු අදටත් දෙවියෙකුට වගේ සලකන මනුස්සයෙක්. දැන් නම් අප්පිරියයි. කතා කරගන්න පණ නෑ, තාම බලය ගන්න දඟලන හැටි. මාලිමාවට ජය 🧭👍

    • @surekagunasingha2
      @surekagunasingha2 4 หลายเดือนก่อน +1

      Ow....eya karapu sewayata minissu uthukam ista kala..tawa inne mulu sri lankawama sinnakareta liya ganna wennathi

    • @haasampath
      @haasampath 4 หลายเดือนก่อน

      ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤

    • @DharmasenaGamage-vs3cd
      @DharmasenaGamage-vs3cd 4 หลายเดือนก่อน +2

      ​@@surekagunasingha2JVP ජයවේවා හොරු බංගවේවා

    • @prasaddilhan8435
      @prasaddilhan8435 4 หลายเดือนก่อน +2

      Bala tanhawa...

    • @sriyanilmini5163
      @sriyanilmini5163 3 หลายเดือนก่อน

      😂 ekane

  • @srilankaelle
    @srilankaelle 4 หลายเดือนก่อน +88

    පව් ගෙවන්න පුලුවන් විශ්වයේ දඩුවම් තියෙනවා ඒවා ..පරපුරට ...

  • @jayarathnakuruppu5330
    @jayarathnakuruppu5330 4 หลายเดือนก่อน +6

    හොරාකෑවේ නැත්නම්
    කොහොමද රාජපක්ෂලාට ඔච්චර සල්ලි

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 4 หลายเดือนก่อน +9

    භයානක යුද්ධය නිමා කළ බව ඇත්ත
    රට සෑහෙන දුරකට සංවර්ධනය කළ බව ඇත්තනමුත් ඔබතුමාගේ වැරදි ක්‍රියාකලාපය නිසා ජනතාවට ඔබතුමාව එපා වුණාඅවසන් ගමන් ඉතාම ගෞරවාන්විතව යන්නට හිටපු කෙනෙක්..දැන් මේ තත්ත්වයට වැටිලා ඉන්නේ..මිනිසුන්ට ඔබව එපා වුනේ රටේ සම්පත් හොරා කෑ නිසයි..

  • @hemamohotti7114
    @hemamohotti7114 4 หลายเดือนก่อน +321

    හොරු නෙමෙයි උබල පල් හොරු

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +3

      කැස්බෑව නගරාධිපති ඇතුළු ඔක්කොම රනිල් ගාව😂

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 4 หลายเดือนก่อน

      නෑ කම්බි හොරු...

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 4 หลายเดือนก่อน +234

    මෙයාගේ මේ අවසාන මිනිස්සු ඇන්දිල්ලද කොහෙද් වචනත් පැටලෙනවා අනේ අයියෝ

    • @nalakanilantha8869
      @nalakanilantha8869 4 หลายเดือนก่อน

      ඒ ත් කමක් නෑ අනේ අපංපෙ

  • @chandananamal9896
    @chandananamal9896 4 หลายเดือนก่อน +47

    හරි හරි උඹල ඔක්කම හොදය්.අහින්සක අපි තමයි දැන් හොරැ. ඒත් කමක් නෑ අපි මෙදා මාලිමාවට.

  • @aroshsuresh1977
    @aroshsuresh1977 4 หลายเดือนก่อน +5

    සියල්ල අවසානයි.අවශ්‍ය පුද්ගලයා රට බාරගත් වගයි.

  • @gayaa3203
    @gayaa3203 4 หลายเดือนก่อน +6

    දැන්.. මාලිමාව ට..ජනතාව.. චන්දෙ.. දෙන්න..රැවටුනා..ඇති..රට.ගැන..හිතලා❤❤ මාලිමාව ට.. ජයවේවා

  • @SajeewaWelivita
    @SajeewaWelivita 4 หลายเดือนก่อน +263

    නාමල්ට දෙනවට වඩා හොඳයි හරකෙක්ට දෙනවා

  • @suriyabandara2880
    @suriyabandara2880 4 หลายเดือนก่อน +56

    නාමල්ගේ මිටින් වලට හූ කිව්වා ගල් ගැහුව හොද ප්‍රතිචාර කියන්නේ ඒවද

  • @vidushapramod
    @vidushapramod 4 หลายเดือนก่อน +155

    තාහ්තා රට කාලා කාලා දැන් පුතාටයත් කවනව යසයි 😂

  • @VaruniSumanasekara
    @VaruniSumanasekara 4 หลายเดือนก่อน +3

    තාත්තා මේ වෙනකන් හොරකම් කරලා රට බංකොලොත් කරා,මේ මනුස්සයාට ලමයි හිටියෙ නැත්නම් මේ රට බංකොලොත් වෙන්නෙ නෑ,

  • @lanka-j5v
    @lanka-j5v 3 หลายเดือนก่อน +1

    දැනෙන්න යමක් කරපු ජේශ්ට පුරවැසියෙක් අඩුපාඩු තිබුන ට.

  • @ItsShashisdiary
    @ItsShashisdiary 4 หลายเดือนก่อน +60

    හොරු බංග වේවා! ජය වේවා මගේ රටට... ජය වේවා ජනාධිපති අනුර සහෝදරයාට.. ජය වේවා අපේ පීඩිත ජනතාවට..ජය වේවා අපේ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට.. ජය වේවා ජාතික ජනබලවේගයට. මාලිමාවට.. ජයවේවා 🥳♥️🎉
    21 උදෑසනම ගිහින් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නම ඉදිරියේ 🧭❌

  • @udararukshan7073
    @udararukshan7073 4 หลายเดือนก่อน +86

    අපි මොන තරම් ආදරේ කරපු චරිතයක්ද මේ බලු වෙලා ඉන්නේ ... එදා ඒ නම තියාගෙන හිටියනම් අදටත් අපි ආදරෙයි.... ආය නාමල් රාජපක්ෂ නෙමෙයි නාමල්ගේ පුතා ආවත් රාජපක්ෂ නමට දෙන්නේ නෑ.. අපි දැන් මාලිමාවට ❤❤❤❤❤❤

    • @anndevika1605
      @anndevika1605 4 หลายเดือนก่อน +6

      Ow aththatama..matath duka ekai..thanhawa nisa watunu thana😢😢

    • @STATE-
      @STATE- 4 หลายเดือนก่อน +1

      තණ්හා ජායතී ශෝකය

  • @PriyanthaKumara-mj1qp
    @PriyanthaKumara-mj1qp 4 หลายเดือนก่อน +112

    මහින්ද ගෙදර යන්න ලැස්ති වෙලා ඉන්න අනුර සමග අපි NNP අනුර ජනාධිපති කරන්නේ ❤

    • @kumara-v5m
      @kumara-v5m 4 หลายเดือนก่อน +4

      ගෙදර නෙවෙයි හිරේ

    • @PriyanganiWerellagama
      @PriyanganiWerellagama 4 หลายเดือนก่อน +3

      නැ.යකෝ .....නිරයට

    • @haasampath
      @haasampath 4 หลายเดือนก่อน

      ජෙප්පොන්ගේ ලක්ෂ 6 ක ඡන්දෙ 2015 යහපාලනේ ගෙන්න මෛත්‍රී ට දීලා විනාශ කරලා කරපු බොරුව 2018 වෙද්දිම තේරුම් ගත්තා නිසා තමයි 60% වැඩිය චන්දෙකින් එදා 2018 පළාත් පාලන චන්දෙන් පැරදුනේ, ඒ කැලණි නයි, වද කොත්තු, බෝම්බ නිසා නේවි, ඒ කරපු ආර්ථික විනාශය නිසා, ඒ නිසයි ගෝඨාභය දින්නේ, 2020 දී 2/3 ක් ගත්තේ, නමුත් කොරෝනා වලින් බිලියන 8 ක් අවුරුදු 2 කින් නැතුව ආර්ථිකේ වැටෙද්දි, ඩොලර් ඒවන්නෙපා කියලා 2021 ජුනි ඉදලා කරපු වැඩෙන් තව බිලියන 4 කි, ඒ ඇතිවුණා පොලිම් නිසා tourism වලින් හොයන්න තිබුණු තවත් බිලියනයක් 2022 නැතිඋනා, 2021 ඩොලර් මිලියන 300 නැතුව පොහොර ආනයනය නෑවත්තු රටට jvp එකෙන් කළේ තව දුරටත් ඩොලර් හිග කරන්න ඩොලර් ඒවන්න එපා කියපු එක, මොන නායකයටද පුළුවන් බිලියන 13/14 ක් අහිමි රටක් ගෙනියන්න, සංචිත තිබ්බේ 7.2 යි හැබැයි 9 කට වැඩිය බට ගෙව්වා, පළවෙනි කොරෝනා රෝගියා හමුවෙද්දීම, ටවුරිශ්ම් වලින් අවුරුද්දකට බිලියන 4 නැතිවෙන එක දැකලා ආනයන පාලනය කළා, නැත්නම් ඊට අවුරුද්දකට කලින් අර්බුදේ එන්නේ, 1930 පස්සේ ඇති උන ලෝක ආර්ථික අවාපතය රටේ ජනතාව එකමුතුව 2007 දී මුහුණ දුන්නා වගේ කලානම් මේ කළ අපිට යන්නේ නැහැ, එදා තෙල් බැරල් එක 140 යද්දී කරේ 3000 පඩි වැඩි කරන්න කියලා වර්ජන කලා ඒක හැබැයි බඩට වඩා එදා රට ලොකු උන නිසා අපි හැමෝම ගොඩ ගියා, සියල්ල දත් තරුණයෝ ඇන්දුව, අන්දලා අපි ගේම ගැහුවා කියන එක තමයි අද අනුරල ගොටා පවු කියන එකෙන් නොකියා කියන්නේ, ඉතින් හෙටත් රැවටෙමුද ? Thuth is out there... ❤

  • @SudathKumara-e6s
    @SudathKumara-e6s 4 หลายเดือนก่อน +1

    අපි ඔබට අාදරේ කලා පන වගේ.යුදධය නැති කරාට. පවුල් පිටින් සැප ගන්න ගිහින් බලු උනා.හොරා කන එක උනත් ගානට කාල හිටියනම් අදටත් ඉන්න තිබුනා.

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol 4 หลายเดือนก่อน +2

    අලුත් අපායක් නිර්මාණය වී හමාරයී.සූදානම් වෙයල්ලා

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +241

    නාමල්ව ටෙස්ට්වත් නොකළ යුතුයි. ඌ ආය පවුල ගොඩ දානවා.රාජ පක්ෂ කියන වචනෙත් අතුගාලා නොදැම්මොත් සොරි තමයි.🤔🤔🤔

    • @rvandephili
      @rvandephili 4 หลายเดือนก่อน +9

      අනිවාර්යෙන්

    • @DimaliTilanthi
      @DimaliTilanthi 4 หลายเดือนก่อน +3

      💯💯💯💯💯💯💯💯

    • @ndpdml6763
      @ndpdml6763 4 หลายเดือนก่อน

      අතුගාලා මකල, වාශ්පකරලම දාන්න ඕනෙ සක්කිලි රාජපක්ශ, බන්ඩාරනයක, ප්‍රේමදාස, වික්‍රමසිංහ පවුල් පාලනය සහ ඕකුන්ට ගෑවිච්ච හැම දේශපාලුවාම.😡😡😡😡

    • @anandabadulla3317
      @anandabadulla3317 4 หลายเดือนก่อน +2

      😅😅😅😅😅😅 nodakin

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 4 หลายเดือนก่อน +3

      Kari ballanta katavat patalenava redi adagana tamat anavane

  • @upulmanawadu8295
    @upulmanawadu8295 4 หลายเดือนก่อน +208

    රාජපකෂල හොරැනෙමෙයි නීලකාසහොරැ මහාපරිමාන හොරකම් කොච්චරක්ද සුනාමි වංචාවෙ ඉදල කොච්චරක්ද? ඔප්පුකරන්න තිබ්බ රනිල් මෛත්‍රී එක්ක ඩීල් දාල නීතිපති හරහා නඩු ටික ඉවත්කර නොගත්තනම්.෴😂😂😂
    තොපි තරම් දෙපිටකාට්ටුවන් වෙන නැහැ මේ රටේ.

    • @jeevscreations7900
      @jeevscreations7900 4 หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂😂😂
      Minissu mal tiyala wadinna hitiya kenek balu ganayatama watuna.
      .

    • @rvandephili
      @rvandephili 4 หลายเดือนก่อน +8

      රටේ සල්ලි නෙ හොරකම් කරේ ඇයි මතක නැද්ද

    • @pasandulabesekara
      @pasandulabesekara 4 หลายเดือนก่อน +2

      කවුද කියන්නේ. නඩුවාර කීයක් තියලද නඩු දාන්න සාක්ෂි නැති නිසා නිදහස් වුණෙ. බොරුවට අවලාද

    • @pasandulabesekara
      @pasandulabesekara 4 หลายเดือนก่อน

      ​@@jeevscreations7900ඒකට කමක් නෑ. ඔයාල අද පස්ස දික්කරන ජෙප්පෝ දවසක වැටෙන්නේ ලෝකාන්තයෙන් පහළට 😂

    • @pasandulabesekara
      @pasandulabesekara 4 หลายเดือนก่อน

      ​@@rvandephili බය වෙන්න ඕනේ නෑ නාමල් දැක්මෙන් වෝහාරික විගණනයක් කරනවා කියලා තියෙන්නේ. මොනවා හරි වෙලා තියෙනවනං එළියට එයි. ඊටපස්සේ ගිහින් නඩු දාන්න

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 4 หลายเดือนก่อน +61

    හොරු තමයි , පොඩ්ඩක් ඉන්න ජනතාව අදූෂිත නායකයෙක් අපි පත්කර ගන්න තුරු.

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 หลายเดือนก่อน +4

    හෙරැ තවත් දෙඩවනවා..මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට කෝටියක් ජයවෙිවා 🥰🥰🥰🥰

  • @upulchampika8362
    @upulchampika8362 4 หลายเดือนก่อน +8

    සාටකයෝ එපා අනුර ඕනේ

  • @lion6334
    @lion6334 4 หลายเดือนก่อน +121

    මෙි අනෙක් සොමිබියා.

    • @rvandephili
      @rvandephili 4 หลายเดือนก่อน +2

      😂

  • @IreshaMadugalla
    @IreshaMadugalla 4 หลายเดือนก่อน +110

    අපි මාලිමාවට ❤

    • @starriesoda1583
      @starriesoda1583 4 หลายเดือนก่อน +3

    • @parakum4030
      @parakum4030 4 หลายเดือนก่อน +1

      💯🧭🙏♥️

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 4 หลายเดือนก่อน +99

    ආයේ ජනතාව බඩ ගින්නෙ ඉන්නෙ නැහැ.ජය වෙවා මාලිමාවට .

    • @athulajayanat7428
      @athulajayanat7428 4 หลายเดือนก่อน +1

      Anah 😂😂😂😂😂
      Transformers GINI nothiyami 😂
      School bus GINI nothiyami 😂
      AHINSAKA minisun nomarame 😂
      👹👹👹👹👹👹👹👹👹

    • @sandamadalakirana661
      @sandamadalakirana661 4 หลายเดือนก่อน

      අග්‍රගන්‍ය නීතිඥ යා ට කෝටි 2චනද්ස්

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@athulajayanat7428අනිවාර්යයෙන්ම ඔය ජනාධිපති වෙන්න පාස්කු ප්‍රහාරය වගේ දේවල් දැන් අප්පච්චිලට බෑ උබට පුලුවනි නම් හිර කූඩුවෙ කූරු ගාන කියපන්කො මතුවට දැන ගනින්

  • @asaranasarana8310
    @asaranasarana8310 4 หลายเดือนก่อน +1

    රට දිණුව අභයදානය දුන් අයට අපේ ප්‍රණාමය

  • @Ema_girl
    @Ema_girl 4 หลายเดือนก่อน

    පව් හිතෙනවා රට බේරගත්තා එදා ඒත් බලතන්හාව නිසා විහින් බලු උනා

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 4 หลายเดือนก่อน +69

    පොහොට්ටුවේ ගව සම්පත.

  • @sanjaya.hathurusighe
    @sanjaya.hathurusighe 4 หลายเดือนก่อน +126

    කැස්බෑවෙ මෙච්චර හරාක් අනෙ දෙයියනේ

    • @upalislk6553
      @upalislk6553 4 หลายเดือนก่อน

      😡😡😡 kasbawa milk products mee harak ralak 😡😡😡

    • @RuwiniDilhani-s1s
      @RuwiniDilhani-s1s 4 หลายเดือนก่อน +4

      Anh apith kesbawe tamai Api malimawata.. mun me kohen Hari genalla daapu harak wenna one. Ape lane wala hamoma malimawata bahutharayak.
      Anurata Jaya wewa ❤❤

    • @neharaneharaR6529
      @neharaneharaR6529 4 หลายเดือนก่อน +2

      Oya awith aththe Lokuge ge kasippu karayo tika😂

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 4 หลายเดือนก่อน

      harakgeth harak Gon mola mola baga nodokin me awalamage Katha ahanawane thawath

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 4 หลายเดือนก่อน +255

    හොඳම හරක් කැස්බෑවෙ නිසා

    • @kumara-v5m
      @kumara-v5m 4 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම

    • @SugathWijerathne
      @SugathWijerathne 4 หลายเดือนก่อน

      @@ranjiniweerasinghe4063ඒයි ඒයි මමත් කැස්බෑව ආසනයේ. දැනටමත් සමීක්ෂණ ප්‍රතිපල පෙන්වා දී තියෙනවා මාලිමාවට 62%. මොලේ හොද නැති,නාකි හරක් ටිකක් පොහොට්ටුවට කඩේ ගියාට කැස්බෑව ත් දැන් මාලිමාවේ .මාලිමාවට ජයවේවා .

    • @pradeepellaaaaheshan7276
      @pradeepellaaaaheshan7276 4 หลายเดือนก่อน +2

      ඇයී ඌබ වේන රටකද 69 උබ හිටියේ වේන කෝහේ හරිද හිවලා

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 4 หลายเดือนก่อน +8

      නෑ අපි අනුරට...

    • @SajeewaWelivita
      @SajeewaWelivita 4 หลายเดือนก่อน +8

      මාත් කැස්බෑවේ අපි මාලිමාවට .

  • @sashendra3314
    @sashendra3314 4 หลายเดือนก่อน

    ගාමිනී ලොකූගේ පැම්පස් අදිනවා ඒ තරම් වයසයි

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 4 หลายเดือนก่อน

    මහා හොරා අමතනවා අනිත් හොරා කැවෙිනැ කියලා

  • @Thush-e8v
    @Thush-e8v 4 หลายเดือนก่อน +83

    නාමල්ගේ ප්‍රතිඵල අසා මයිනාගේ එන්ජිම නතර වේවා!!!❤

    • @himalimunasingha611
      @himalimunasingha611 4 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤😅😅😂😂

    • @gayanahendalage3223
      @gayanahendalage3223 4 หลายเดือนก่อน +3

      🤣🤣🤣🤣🤣

    • @bandaraathauda9590
      @bandaraathauda9590 4 หลายเดือนก่อน +3

      Ne bang mehema kiyamu.Malimawa rata hadanawa balanna aniwaryen 120k Inna lebewa !

    • @SandaruDassanyake
      @SandaruDassanyake 4 หลายเดือนก่อน

      ​naa na ehma inna baaa bn modyek wennepa😂@@bandaraathauda9590

    • @NiluPiyalShantha
      @NiluPiyalShantha 4 หลายเดือนก่อน +4

      Ema wenna epa. Mun hora kapu මුදල් ganna ona. Okawa hire danna ona❤

  • @udaperera9945
    @udaperera9945 4 หลายเดือนก่อน +185

    මේ රටේ ඔක්කොම හොරකම් කරල තියෙන්නේ දුගී දුප්පත් අසරණ ජනතාව වෙන්ඩෑ.. පව් නේ.

    • @pasandulabesekara
      @pasandulabesekara 4 หลายเดือนก่อน

      බය වෙන්න ඕනේ නෑ. නාමල් දැක්ම යටතේ පහුගිය කාලේ ගත්ත ණය වලට වෝහාරික විගණනයක් කරනවා. එතකොට සේරම විස්තර එළිවෙයි.

    • @pakaya8007
      @pakaya8007 4 หลายเดือนก่อน

      ​@@pasandulabesekaraඒවාට කලින් shangri-la එකේ shares තියෙන්නේ කොහොමද ? කොට් 50ක් ණය දුන්නු ව්දිය , car collection එකක් තියෙන්නේ කොහොමද කිසිම job එකක් නොකර ?

  • @m.n.mameen4522
    @m.n.mameen4522 4 หลายเดือนก่อน +35

    ඔබ ඔබේ වරද වටහා ගන්නා තුරු ඔබ අනුන්ට දොස් පවරනු ඇත.!

  • @SagaraPriyadarshana
    @SagaraPriyadarshana 11 วันที่ผ่านมา +1

    යුද්දේ ඉවර කරේ නැත්තන් අදටත් අපි සැපේ ඉන්නවා.දැන් තියන යුද්දේට වඩා කලින් එක හොදයි.

  • @ishanthakankani5224
    @ishanthakankani5224 4 หลายเดือนก่อน

    නකි මයිනා මරු කියවනවා නිවන්සුව

  • @str_2384
    @str_2384 4 หลายเดือนก่อน +24

    යුද්ධේ ඉවර කරපු කාලෙම ගෞරවනීය විදියට පැත්තට උනා නං මිනිස්සු තාමත් ගරු කරන්න තිබුණා.ඒත් බල ලෝභේ නිසා දැන් බලු වෙනව

  • @Slkguy89
    @Slkguy89 4 หลายเดือนก่อน +55

    පවුලේ බැසිලාට මුදල් ඇමතිකම දිලා රට වැටුන තැනක්. සුදුසුකමි නැති පවුලේ උන් රටට කෙලියා.

  • @SMRDayananda.
    @SMRDayananda. 4 หลายเดือนก่อน +29

    තණ්හාය ජායතී සෝකෝ.
    තවත් පව් නොදී ගෙදරට වෙලා හිටපං.මැරෙන ටික දොහට.

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 4 หลายเดือนก่อน +2

    උන්ගේ පවුලේ එවුන් රැක ගන්ඩ දීපල්ලා.ජනතාව තවත් රැවටෙනවානෙ.මොලේ නැති මිනිස්සු තවත් ඉන්නවා කියලා තේරෙනවා මේවා දැක්කාම .මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @amaraperera5245
    @amaraperera5245 4 หลายเดือนก่อน +1

    නාමල්ට දෙන්න තරම් හරක් නොවේ අපි.

  • @udaperera9945
    @udaperera9945 4 หลายเดือนก่อน +27

    අවීචි මහා නරකාදියේ තමයි මේ කට්ටිය යන්නේ.මොන්ටිසෝරි දරුවන් පවා දන්නව සැබෑ තත්වය.

  • @ManjulaBandara-w9f
    @ManjulaBandara-w9f 4 หลายเดือนก่อน +32

    හොරකම ජානවල තියන ලෝක හොරු.

  • @japannedamayanthi8010
    @japannedamayanthi8010 4 หลายเดือนก่อน +36

    තාමත් රටේ මීහරක් ඉන්නවනේ

  • @ranjanitennakoon9995
    @ranjanitennakoon9995 4 หลายเดือนก่อน

    විශ්වය නඩු අසමින් සිටී.
    දැන් මොනවා කිවිවත් වැඩක් වෙන්නෑ.

  • @lalith9415
    @lalith9415 2 หลายเดือนก่อน +1

    ලබිබ තමයි අගය කරන්නෙ....

  • @darshanaweerasekara1089
    @darshanaweerasekara1089 4 หลายเดือนก่อน +36

    මුන්ගේ පවුලෙ ස්වයං වින්දන අාසාව තාම හොඳ වෙලා නැහැ......
    තමන්ගෙ පවුලෙ එකෙක් ගැන එ් පවුලෙ එකෙක්ම ගුන වයනවා....
    😂😂😂😂😂😂

  • @udaperera9945
    @udaperera9945 4 หลายเดือนก่อน +55

    යුද්ධය ජය ගන්න මුළු මහත් ජනතාවටම දායක වුන බව අමතක නොකළ යුතු යි.තනියම මල්ලට දාගන්න එපා.එතකොට අත් පා ,ඇස්, කණ්,මස්,අවයව, ලේ,ජීවිත දන් දුන් අය ගැන මොනවද කියන්නේ?

    • @davyjones3399
      @davyjones3399 4 หลายเดือนก่อน

      සක්කිලි මිනීමරු මල පෙරේත නාකි මයිනා තක්කඩි කම්බ හොරා රටම හූරන් කාපු නාකි බහිරවයා ක්‍රෑහ් තුඃ 🤮🤮🤮🤮

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 4 หลายเดือนก่อน +6

      අනේද කියන්නේ

    • @RathnayakeJegath-gu8zc
      @RathnayakeJegath-gu8zc 4 หลายเดือนก่อน +4

      එදා.ජෙ.ව්.පි.උදවුකලනිසා.දිනුවා..

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 4 หลายเดือนก่อน +5

      එ කාලේ සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපි පටි තද කරගෙන බකප් එක දුන්නේ

    • @STATE-
      @STATE- 4 หลายเดือนก่อน +3

      සරත් ෆොන්සේකා මහතා නිසා ❤

  • @DamayanthiDolewaththa-rl6bt
    @DamayanthiDolewaththa-rl6bt 4 หลายเดือนก่อน +38

    ජයවේවා AKD

  • @gerardrajapakse159
    @gerardrajapakse159 4 หลายเดือนก่อน

    චන්ද ප්‍රතිපල එනකොට මේකගෙ හුස්මටික ගිහින්

  • @kavindraroshan6805
    @kavindraroshan6805 4 หลายเดือนก่อน +2

    පවු මේවට හුරේ දාන උන්,අපිට නම් මතකයි හොරු කියල

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 4 หลายเดือนก่อน +54

    අපේ රටේ අනාගතේ අනුර ඔබ අතේ

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 4 หลายเดือนก่อน +41

    මලපෙරේතා මෙ ඡන්ද දෙන් පස්සෙවත් මු මක බැවියන්.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 4 หลายเดือนก่อน +1

      හිටගෙන ඉන්න බෑ. දි පැටලෙනව. පුතාට රජකම ගන්න තමයි ජනතාව මතක් වෙන්නෙ. කරැමෙ මලකද ඇවිදිනව.

    • @ajithprasanna2360
      @ajithprasanna2360 4 หลายเดือนก่อน

      ​@@AnnoyedClogShoes-vi1qbyes

    • @samanthilak9180
      @samanthilak9180 4 หลายเดือนก่อน

      ​@@AnnoyedClogShoes-vi1qbහිටගෙන ඉන්නෙ කොහොමද බං ඇටේ පිලිකාවක්ලු කුනුවෙලා කියන්නෙ කරපු ජඩ වැඩ වලට

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m 4 หลายเดือนก่อน +22

    දැන් හිර ගෙදර සිහිවෙනකොට වචනත් පැටලෙනවා මහින්දගේ මරන මන්චකය හිර ගෙදර බව සිහිකරගත්තොත් හරිනේද

  • @mobailplus5541
    @mobailplus5541 4 หลายเดือนก่อน +1

    මහින්ද මහත්තය ඔබතුමා කල සේවය ඉතිහාස ගතවෙනව කවදාවත් ඔබතුමාකල සේවය අමතක කරන්නෙ නැහැ දැන් ඔබතුමාවයසයි ඔබතුමාට දීර්ඝායුස පතනව ඒත් බැසිල් ඇතුලු වටේ හිටපු හොරුටික ඔබතුමාව විනාශකලා නිරෝගි සුවය පතනව බුදුසරනයි

  • @manjularajapaksa7799
    @manjularajapaksa7799 4 หลายเดือนก่อน

    ප්‍රතිඵල දැකලා ලොක්කට පපුවෙි අමාරුව හැදෙයි

  • @ranjanperis9448
    @ranjanperis9448 4 หลายเดือนก่อน +18

    උගන්වාවේ සල්ලි කාගෙද දන්නෑ.මාලිමාවට ජය වේවා

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy 4 หลายเดือนก่อน +16

    රටේ ඉතුරු ටිකත් කන්නද තාත්තයි පුතයි එකතු වෙලා ට්‍රයි කරන්න දේ තාම

  • @thashiyagaming2199
    @thashiyagaming2199 4 หลายเดือนก่อน +16

    නාමල්ට ප්‍රතිචාර හොදියිද?ආයෙත් රටට කෙලින්න පුලුවන්නේ එහෙනම්......හීනෙන් තමයි.....

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 4 หลายเดือนก่อน +8

    යුද්ධය අවසන් කර රට දියුණු කළානම් තොපිට ඔහොම වෙන්නෙ නැහැ...මාලිමාවට ජය ❤❤❤ තවත් පල් හොරු අපට එපා.... වලටත් හෙන ගහයි..රට කෑවා

  • @anjanaravindu511
    @anjanaravindu511 3 หลายเดือนก่อน +1

    Iya thama rasweem walata awith munge boru ahan inna harak innawane

  • @chahuras
    @chahuras 4 หลายเดือนก่อน +22

    මාලිමාව ආපු ගමන් හොරකන් කරපුව ගනීවි නැත්නම් මැරෙන්න වෙන්නෙත් හිර ගෙදර

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 4 หลายเดือนก่อน +13

    යන්න ලොක්ක කරුණාකරලා ගිහින් මේ
    නහින දෙහින කාලෙ නිදහසේ ජීවත් වෙන්න

  • @sameesamee737
    @sameesamee737 4 หลายเดือนก่อน +31

    ගෙදරම ඉන්න ඔනේ තාත්තායි පුතයි

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 3 หลายเดือนก่อน

    තො මරැනකම් මිනිස්සු බලන් ඉන්නෙ සතුට සමරන්න😅

  • @JanujaShamantha
    @JanujaShamantha 4 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා