රනිල් මැතිවරණ නීති උල්ලංඝනය කරයි | සුදාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • A.S.P මහානාමට ගෑණු සපය...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • බැසිල් රටින් පනී නාමල්...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • නුවරඑළියේ තරු පහේ හෝටල...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 540

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ชั่วโมงที่ผ่านมา +81

    සුදා ඔබේ දැණුවත් කිරීමට ස්තුතියි.
    රනිල් මැතිවරණ උල්ලන්ඝනය කළනිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ชั่วโมงที่ผ่านมา +69

    මොළේ අරන් හෙට සැප්තැම්බර් 21 චන්ද පොලට ගිහින් කොලයේ මැදහරියේ අනුර කුමාර දිසානායක කියලල තියෙ නම ඉදිරියේ ඇති කොටුවේ හරි විදිහට කතිරය×ගහන්න කියලා මව්බිමේ මගේ ආදරනිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙහේම කියන්නේ මටවත් මගේ පව්ලේ අයටවත් කිසිමදෙයක් ලබාගැනිමේ බලාපොරොත්තුවෙන් නොවේ මගේ ලස්සන මව්බිම පරදේශීන්ට විකුණන එක නතර කර රට බේරා ගැනිම නිසයි. රටට ජනතාවට ජය නියතයි. ආදරෙයි මව්බිමට සහා ජනතාවට. ජේසු පිහිටයි

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 2 ชั่วโมงที่ผ่านมา +60

    මුන් කොහොම කෑමක් කාලා ඇත්ද පරබල්ලො. කෙහෙලිය පරයගෙ උද්දික පුතාගෙ කෝටි ගනන් අපාට්මන්ට් අහුවුනා. වටේ හිටිය ගෙවලයො එහෙමනං මයිනගෙ පවුල පිල්ලි ගහල ඇති නහුතෙට. කාලකන්නි කසඩයො පවුල් පිටින් අපාගත වේවා

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 2 ชั่วโมงที่ผ่านมา +85

    Akd ta ජය වේව අනුරකුමාර දිසානායක සහෝදරයාට ජය වේව ❤️❤️😍😍

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 2 ชั่วโมงที่ผ่านมา +123

    ඉවසන්න බෑ මගෙ පලවෙනි චන්දය "මාලිමාවට විතරයි කතිරය 😾😾

    • @ddhammi7349
      @ddhammi7349 2 ชั่วโมงที่ผ่านมา +3

      ජයවේවා පුතාලට

    • @dinathmethmadu1485
      @dinathmethmadu1485 2 ชั่วโมงที่ผ่านมา +3

      2004 da

    • @user-qy6su8jc1s
      @user-qy6su8jc1s ชั่วโมงที่ผ่านมา +1

      🎉❤❤❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ชั่วโมงที่ผ่านมา +1

      @Sadeepalakshan-fd8hf මගේ නම් 3 වෙනි ඡන්දය මල්ලි අනිවා මාලිමාව දිනවමු 🧭🧭

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox ชั่วโมงที่ผ่านมา

      @dinathmethmadu1485 2000

  • @lilith5730
    @lilith5730 2 ชั่วโมงที่ผ่านมา +30

    නියමයි සුදා.නීති මාර්ගයට යා යුතුයි.ජය වේවා.මාලිමාවට, AKD only.❤❤❤❤❤

  • @asankaprasad4782
    @asankaprasad4782 2 ชั่วโมงที่ผ่านมา +32

    නීතිය සැමටම එකක් වියයුතුයි රටේ පලවෙනි පුරවැසිය ආදර්ශයක් රටට දියයුතුයි

  • @anomadilrukshi4146
    @anomadilrukshi4146 2 ชั่วโมงที่ผ่านมา +36

    මාලිමාවට ජය වේවා❤🎉🎉🎉🎉🎉🎉🎉 රටට සුභ වේවා. ❤අනුර ජනපති කර රටේ නීතිය ක්‍රියාත්මක කරමු.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 ชั่วโมงที่ผ่านมา +91

    රටේ ලොකුම හොරා තමයි, රනිලා.

    • @seelanattanagalle1657
      @seelanattanagalle1657 2 ชั่วโมงที่ผ่านมา +10

      හොරා පමනක් නොවේ හොදම මිනිමරැවාද රනිල්

    • @Ranjan-w7e
      @Ranjan-w7e 2 ชั่วโมงที่ผ่านมา +7

      எம் தோழர் akd 🌹🌹🌹❤️❤️❤️අපේ සහෝදරයා AkD ජය නියතයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..............මුන් උන්ට ඕනා විදියටයී නීති හදලා තියෙන්නේ.

    • @kwkw7563
      @kwkw7563 2 ชั่วโมงที่ผ่านมา

      රටේ හොදම උගතා බුද්දිමතා රනිල් මෙයලට රනිල් පේන බැ කරන්නදෙයක්නැ මොඩයො දාහක් ගත්තාම ඤානවන්තයන් දහයයි ඉන්නේ එයාඑක්ක තරහා වෙන්න එපා හොරානම් කලානම් ගේදොර ඉඩකඩම් පඩිය පවා අාන්ඩුවට දිලා ඉවරයි රනිල්ට වෙෙරකාරයොවැඩි හොද මිනිහට ගම්වලත් ෂෙනගනැ ෂහොදරයා හොදට ගෙටවෙලා තමන්ගේ පාඩුවේ ඉන්න කෙනාට මැරැනත් බල්ලෙක්නැ බේද්දට හැමඑකටම අතදාන එකාට ඔනතරම් ජනතාව ඉන්නවා එ විතරක්නෙවේ පන්ෂලේ ෂල්පිලත් වෙන්දේෂිය මල්වට්ටිවෙන්දේෂිය අරනරකම ෂල්ලි කාරයා තමා ඉතින් රනිල්ට නුබලා බැන්නට එයාගේ පින දැන් එයාට මොකටද ජනාධිපතිකම් ෂේරම කරලා ඉවරයිදැන්නුබලාඅරන් බලන්න කරපල්ලාකො අපිත්තකොහේහරිඉදන් රටටබරක් නොවි ඉන්නම්

    • @ravdon4776
      @ravdon4776 2 ชั่วโมงที่ผ่านมา +5

      රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු

    • @ravdon4776
      @ravdon4776 2 ชั่วโมงที่ผ่านมา

      ​@@kwkw7563😂😂😂😂

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ชั่วโมงที่ผ่านมา +11

    ආදරනීය නායකයා AKD ඔබේ ජයග්‍රහණය කරා යන්න තව පැය ගානයි තියෙන්නෙ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න හෝරා කීපයයි මේ ඔබේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි සහෝදරයා ❤❤❤

  • @slmicro3857
    @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +143

    අහිමි වී ගිය ලෝකයක්😢 යලි තනමු සුන්දර දේශයක් ❤️🧭❌

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 ชั่วโมงที่ผ่านมา +20

    ඔවුන් පිච්චි පිච්චි ඉන්නේ, මැරුණු ගමන් නිරයේ. ඕව බොරු නෙවෙයි.

  • @sandhyakumuduni3578
    @sandhyakumuduni3578 2 ชั่วโมงที่ผ่านมา +22

    ඔබ කියනදේ හරි යට හරි. ඕකුන්ට දඩුවම් දෙන්න ම ඕන.

  • @supunchandana9711
    @supunchandana9711 2 ชั่วโมงที่ผ่านมา +126

    අදරෑට නින්ද යන්නෙකක් නෑ හෙටඋදේ වෙනකමි ඉවසුමක් නෑ...😅😅 Akd දිනන්නම ඔනි❤

    • @BandaraManike-vq9gy
      @BandaraManike-vq9gy 2 ชั่วโมงที่ผ่านมา

      Godak balaporoththu thiya ganna epa gota 2 unoth 😂

    • @sumathievisvanathan6334
      @sumathievisvanathan6334 2 ชั่วโมงที่ผ่านมา +10

      ගෝටව සමාන කරන්න එපා අනුරට

    • @ravdon4776
      @ravdon4776 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@BandaraManike-vq9gyඅහ් ඔයා සොරෙක් නේද

    • @BandaraManike-vq9gy
      @BandaraManike-vq9gy 2 ชั่วโมงที่ผ่านมา

      @@sumathievisvanathan6334 😂😂

    • @BandaraManike-vq9gy
      @BandaraManike-vq9gy 2 ชั่วโมงที่ผ่านมา

      @ravdon4776 dakkada man horakam karanawa 😂 uba machan dana comment ss gahala thiya ganin auruddak dekak gihin aith balapan machan a dawas wala man gona wage anurata neda kade giye kiyala 😂

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 ชั่วโมงที่ผ่านมา +13

    හෙට හොදම දවස ඔබ එනවානම් දේදුනු පාලමලග මන් ඉන්නම් ❤අනුර❤අනුර❤අනුර❤අනුර❤

    • @samithajay9761
      @samithajay9761 53 นาทีที่ผ่านมา +3

      Welawa yanneth na

  • @YSLCricket
    @YSLCricket 2 ชั่วโมงที่ผ่านมา +14

    මාලිමාවට ජය ❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා ❤සුදා පරිස්සමින් ඉන්න .

  • @Soosai111
    @Soosai111 2 ชั่วโมงที่ผ่านมา +7

    වංචාව දූෂිත දේශපාලනයට එරෙහිව අපි ඔක්කොම එකට ඉන්නේ දෙමළ සිංහල මුස්ලිම් ජනතාව ඔක්කොම දැන් එකට ඉන්නේ.❤❤❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 ชั่วโมงที่ผ่านมา +14

    සුදා මල්ලි සුභ දවසක් වේවා අපි දන්නවා අනුර කුමාර දිසානායක දියසෙන් කුමාරයා හෙට දිනනවා මගේ මුළු ❤ ම මම ප්‍රාර්ථනා කරනවා යාඥා කරනවා අනුර ජනාධිපති වෙන්න ඔනේ කියලා ඒක ඉර හද මෙන් විස්වාසයි ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි මාලිමාවට ජයවෙිවා

  • @shantinim274
    @shantinim274 ชั่วโมงที่ผ่านมา +6

    හොද වැඩේ ඕකට දැනට ඉන්න ජනාධිපති නෙ ඕක. ආදර්ශයක් ඇත්තෙම නෑ.නීතියෙන් නියම දඩුවම් දිය යුතුයි. සුදාට බුදුසරණයි

  • @Karunawathie-iw3uu
    @Karunawathie-iw3uu ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා මාලිමාව. ඔබ තුමාට බුදුසරණයි. ඔබ මෙන්ම කතා කරන රන්ජන් රාමනායක ගේ කට වැහුවේ නැති නම් තව තවත් සුන්දර කතා අහන්න තිබ්බ. ජයවේවා 👍

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 ชั่วโมงที่ผ่านมา +11

    අනුර ජනාධිපති තුමාට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤

  • @thejaprasangikakumari2580
    @thejaprasangikakumari2580 2 ชั่วโมงที่ผ่านมา +7

    අනුරට ජය

  • @zsherief
    @zsherief 40 นาทีที่ผ่านมา +4

    යුග පෙරළි යේ අභීත ජනතාවාදී මාධ්‍ය වේදියා, ආදරෙයි ගොඩක් සුදා අයියා

  • @user-dz5wq2gs5j
    @user-dz5wq2gs5j 2 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා සුදා මල්ලියෝ බුදුසරණයි

  • @yohanyohan19
    @yohanyohan19 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි සහෝදරයා, ඔබගේ සේවය අති විශිෂ්ටයි

  • @user-dz5wq2gs5j
    @user-dz5wq2gs5j 2 ชั่วโมงที่ผ่านมา +5

    සහතික ඇත්ත අපිට වහලයට දාගන්න ටකරමක් ගන්න ව්දියක් නැහැ වහලයේ හිල් වැස්සට තෙමි තෙමි ඉන්නේ ඔව්න්ට හෙනම ගහන්න ඕනා සුදා මල්ලි කියන දේ ඇත්තයි

  • @cynthiapeiris803
    @cynthiapeiris803 ชั่วโมงที่ผ่านมา +2

    සුදා ඔබට ස්තුතියි මේ කරන මෙහෙවරට 💐 දැන්වත් මොලේ පාවිච්චි කරන්න හෙට උදේට මොලෙන් ඔබ්ගෙ චන්දය පාවිච්චි කරන්න .ගෙදර දරුවන් අගහිගකම් රටේ අවනීතිය.මෙකට එකම විසදුම මාලිමාව බව තෙරුම්ගෙන මාලිමාවට චන්දය පාවිචිචි කරන්න .

  • @user-dz5wq2gs5j
    @user-dz5wq2gs5j 2 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි සුදා මල්ලියෝ බුදුසරණයි පරිස්සමින් හැමදේකටම ශක්තිය දහිරිය ලැබේවා 👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿බුදුසරණයි

  • @RasheedAnwar-d6z
    @RasheedAnwar-d6z ชั่วโมงที่ผ่านมา +7

    අපේ අවංක සුපර්ස්ටාර් සුපිරි සුදා

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 2 ชั่วโมงที่ผ่านมา +3

    රට පනින අයට වරෙන්තු පිට නැවත එන්න වේ. දැනට සුභ ගමන්, කාලය ගත වන නමුත් රටට යුක්තිය ඉටු විය යුතුය. පුනරුද යුගයට ජය. සියලු මජර තක්කඩි එක්ව වට්ටවා ඇති රට අපි එකතු වී ගොඩදානවා. නීතිය කඩන අයට අධිකරණ කටයුතු කිරීම හොඳ දෙයකි.

  • @NimaleCosta
    @NimaleCosta 2 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි සුදා නියමයි අපේ ඩබල් සැලියුට් ඔබට . ඔය වගෙ දේශ හිෙෙතශි අය රටට අාශිර්වාදයක්❤❤❤❤❤❤❤❤❤❤

  • @SachiKalpani
    @SachiKalpani 2 ชั่วโมงที่ผ่านมา +15

    Jaya wawa akd

  • @danudnk6754
    @danudnk6754 2 ชั่วโมงที่ผ่านมา +9

    Well said sudda aiya ❤❤

  • @aselamadusanka3739
    @aselamadusanka3739 2 ชั่วโมงที่ผ่านมา +14

    මහ මෙරක් සුදා මාමෙ ඔයා මේ දේශයට ජයවේවා 😇

  • @jandrajandra5712
    @jandrajandra5712 ชั่วโมงที่ผ่านมา +5

    සුදා මල්ලි ජයවෙිවා👍👍❤💪 මාලිමාවට ජයවෙිවා 💪❤🙏👍🌷🌷

    • @channam9170
      @channam9170 7 นาทีที่ผ่านมา

      thamange minihiyata chande nenne nathuwa yanne 🤣🤣🤣

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 2 ชั่วโมงที่ผ่านมา +9

    Kohomath api AKD dinonawa ❤❤❤❤❤ jaya wewa

  • @Ravi56774
    @Ravi56774 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා , තවත් පැය කිහිපයකින් අපි පැතූ ලොව උදා වෙනවා

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා ❤❤❤AKD

  • @kanishanishan4446
    @kanishanishan4446 2 ชั่วโมงที่ผ่านมา +8

    May God bless our country 🙏

  • @Prn733..
    @Prn733.. 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ රටේ ඉන්න ඕනම ළදරුවෙක්ට දරුවෙක්ට උනත් තේරෙනවා නිකම්ම මේ නීති ඉතාම සිල්ලරට හදපු නීති කියලා මේවා හදල තියෙන්නේ වෙන මොනාටවත් නෙවෙයි රටේ ජනතාව මෙල්ල කරන්න රටේ හුරැජ්ජඩ පාලකයෝ වගේම ඒ වගේ වැඩ කරන කාලකන්න ආරක්ෂා කරන්න එහෙම නැත්නම් නීතියක් කියල දෙයක් තියෙන්න ඕනේ මොකක් වෙනුවෙන්ද ඒ නීති කටයුත්ත සම්පාදනය විය යුත්තේ ඒ අදාළ කටයුත්ත සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමටයි නමුත් මේක මහා හිඟන නීති දඩ අය කිරීමක් නේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 37 นาทีที่ผ่านมา +2

    අනේ දෙවියනේ, රටේම ඡන්ද ටික හෙට මාලීමාවට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 57 นาทีที่ผ่านมา +1

    නියමයි සුදා ජයවේවා . මාලිමාව අලුත් රජයට ජයවේවා . නිර්භීත ඔබට ජයෙන් ජයම වේවා ❤❤

  • @Anurawith
    @Anurawith 2 ชั่วโมงที่ผ่านมา +8

    සුදා අයියා❤❤❤❤❤❤

  • @Prn733..
    @Prn733.. ชั่วโมงที่ผ่านมา +3

    මට මතකයි සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ හෝ බැංකොක් වල දුම්රියක දොර උඩින් පොඩි නෝට් එකක් දාලා තිබුණා දුම්රිය ධාවනය වෙමින් තිබියදී එහි තිබෙන දොරවල් විවෘත කරන්න කටයුතු කරොත් දඩය මට මතක හැටියට රුපියල් තිස් පන්දාහක් හෝ රුපියල් ලක්ෂ තිහක් ලෙසට අපේ රුපියල් වලින් බොහෝ දුරට එය තිස්පන්දාහක් වෙන්න ඇති නමුත් දඩය දැකල දැන් අවුරුදු 15ක් පමණ වෙනවා ඉතින් බලන්න එවැනි දේකටත් එවැනි තරම් දඩයක් නියම කරලා තියෙද්දි රටක පහළකයාව තෝරද්දී ඒ වෙනුවෙන් නීති උල්ලංඝනය කරන දෙයක් වෙනුවෙන් ගහල තියෙන දඩය නොදකින් මේ කාලකන්නි තොපි මෙච්චර කාලයක් මේ රට කෑවා දැන් අපි තොපිව කනවා මේ රටේ නීතිය හරි විදිහට සාධාරණව ස්ථාපනය කරලා

  • @disnaw992
    @disnaw992 59 นาทีที่ผ่านมา +1

    මෙ කටට සියලු දෙවි රැකවරණයි. මාලිමාවට ජය වේවා!!!

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 ชั่วโมงที่ผ่านมา +8

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා ඔබ හරි ජය ❤❤❤වේවා

  • @slmicro3857
    @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +20

    තැපල් චන්ද සීයට 75-85 ක් ම මාලිමාව ට වැටී අවසන් 🧭❌🥰❤️☑️

  • @SarthDias
    @SarthDias ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ඔබට.ඇත්තටම.ගමෙබාසාවෙන්ම.
    දෙනවාදොබෙන්.සූදාමහත්මයා

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa malimawata
    Jayawewa malimawata
    Jayawewa malimawata
    Jayawewa AKD
    Jayawewa AKD
    Jayawewa AKD 🙏🏻 ♥ ❤ 👌 🙏🏻 ♥ ❤ 👌 🙏🏻

  • @saliyadissanayaka3575
    @saliyadissanayaka3575 2 ชั่วโมงที่ผ่านมา +2

    Lak Ammata
    Jaya Wewa
    Suda Aiya Niyamai

  • @chandanawijesinha7824
    @chandanawijesinha7824 2 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි.සූදාඅයියා

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 ชั่วโมงที่ผ่านมา +4

    ඒකේඩී ❤✅💯

  • @CPSumanarathna
    @CPSumanarathna 5 นาทีที่ผ่านมา

    සුදා අයියා ඔබ අපේ රට වෙනුවෙන් කරන මෙහෙවර සහ ඒ කැපකිරීම ඇත්තටම වචනයෙන් කියන්න බැ ඔබ නියම හෙළයෙක් ආදරෙයි ❤❤❤❤❤❤ සුදා අයියා තෙරුවන් සරනයි

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 2 ชั่วโมงที่ผ่านมา +4

    Niymai suda ohma yan ohma yan kelen katha karana Apege prenamya ❤❤❤

  • @kasunatours
    @kasunatours 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා සුදා

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 28 นาทีที่ผ่านมา

    ජයවේවා!! සහෝ...කරන උදාර මෙහෙයන්ට.
    මාළිමාවට කෝටියක්..අනුර සහෝදරයා හෙට වෙනකම් අපි ඉන්නෙ නොඉවසිල්ලෙන්.
    ජය අපිටයි ලංකාවේ❤❤
    මාළිමාව

  • @princyamadoru8106
    @princyamadoru8106 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ..

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤💪

  • @pradeepsampath7102
    @pradeepsampath7102 2 ชั่วโมงที่ผ่านมา +10

    Akd jaya❤

  • @NandaniDeSilva-u8r
    @NandaniDeSilva-u8r 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාව ජයවේවා!!!

  • @thilinaPrabath-v6q
    @thilinaPrabath-v6q 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුර මමෙ ඉක්මනට එන්ඩ..❤

  • @GihanG.P.H
    @GihanG.P.H 31 นาทีที่ผ่านมา +1

    කොහොම කිඋවත් රනිල් මහතාගේ මොලෙන් වෙදකරන පුද්ගලයෙක්

  • @rush2999
    @rush2999 ชั่วโมงที่ผ่านมา +2

    Patta suda ayya

  • @GihanThilanka-zs1eq
    @GihanThilanka-zs1eq 2 ชั่วโมงที่ผ่านมา +4

    Sudoo Gota Pukath Gihillla, Malimavata Jaya Veva

  • @nimalinimanimali45
    @nimalinimanimali45 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා.....!💪💪💪💪

  • @adariyasinghe127
    @adariyasinghe127 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ විරයෙක් සුදා.

  • @LalithaRanjani-h6b
    @LalithaRanjani-h6b 2 ชั่วโมงที่ผ่านมา +1

    කැප විම, අගය කරම් ,මාලිමාවට ජයවෙවා

  • @premilasudarshani4203
    @premilasudarshani4203 2 ชั่วโมงที่ผ่านมา +6

    Suda Malli sathutii oya gana.siyalu devi rakawaranai Jesu pihitai

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 17 นาทีที่ผ่านมา

    💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪 suda ඔබට බොහොම ස්තුතියි ඔබේ ධෛර්යවන්තකම ගැන ශ්‍රී ලංකාවේ ඉන්න සිංහයෙක් සිංහ පැටියෙක් ඔබ🙏🙏🙏🇱🇰🇱🇰🎂💪💖💖💖

  • @isurudisanayaka9063
    @isurudisanayaka9063 2 ชั่วโมงที่ผ่านมา +12

    AkD ❤❤❤

  • @Pasiya-y9q
    @Pasiya-y9q 2 ชั่วโมงที่ผ่านมา +3

    Npp❤❤❤AKD

  • @percymohan6908
    @percymohan6908 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා අපිට ජය නියතයි සුදා මල්ලි ❤❤❤❤❤❤

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා සුදා 🧭❌👍🏻

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 2 ชั่วโมงที่ผ่านมา +1

    Api Ratawal wala hitiyata , hitha thibenne Lankawe ! Heta wenakam, iwasumak naha ??? Ape Ratata sethakma wewa !! Malimawata Jaya wewa!! Thanks sudaaa brother ❤🇱🇰❤️🕊️👏God bless everyone 👏👏👏God bless our motherland Sri Lanka 🇱🇰🇱🇰🇱🇰❤️🕊️👏

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉ජයවේවා 🎉🎉🎉🎉

  • @KarunasenaKaluarachchi
    @KarunasenaKaluarachchi ชั่วโมงที่ผ่านมา +1

    Akd ජය 🇱🇰 ජය 🇱🇰 ජය 🇱🇰

  • @JAS-y5j
    @JAS-y5j 2 ชั่วโมงที่ผ่านมา +2

    Sudha, great bro, excellent

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 2 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa suda

  • @WasanthaKumara-c8c
    @WasanthaKumara-c8c 2 ชั่วโมงที่ผ่านมา +5

    Oya niyamaye Suda ayya good luck

  • @Saron-fe2ks
    @Saron-fe2ks ชั่วโมงที่ผ่านมา +1

    😂 අපිත් FB , U tube Post Share කරා ඇයි යකෝ...උන්ට පුලුවන් නම් අපිට බැරිද ? මාලිමාවට ❤ 🇱🇰 ජය...👍✌

  • @jpSL
    @jpSL ชั่วโมงที่ผ่านมา +1

    හොඳ වැඩක් බ්‍රදර් 👍

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 28 นาทีที่ผ่านมา

    ජය ජනතාව ට ජය 🇱🇰 සුදා

  • @kalidragon1
    @kalidragon1 2 ชั่วโมงที่ผ่านมา +5

    මල් මල් ගවුම ඇදන් ඉරාජයත් ගියා 😂😂

    • @User29438
      @User29438 47 นาทีที่ผ่านมา

      තාම ගියේ නෑ නේද යනවා කියල කියන්නෙ ජපානය ට

  • @Tan-xc6um
    @Tan-xc6um 2 ชั่วโมงที่ผ่านมา +1

    පන බයේ පැනල යනව හෙට හොරු ටික polime පැනල යනව ekn පේනවා anura කුමාර දිසානායක ජනාධිපති වෙන්න නියමිත බවයි malimawata ජයවේවා

  • @Rexrod123
    @Rexrod123 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ ජය

  • @slmicro3857
    @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +14

    තව පැය 16 යි මිනිත්තු 35🥹 යි..මාලිමාව ට කතිරය 🥹✊🧭❌

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 2 ชั่วโมงที่ผ่านมา +3

      ඉවසන්න බෑ මගෙ පලවෙනි චන්දය "මාලිමාවට විතරයි කතිරය 😾😾

  • @henryt1199
    @henryt1199 29 นาทีที่ผ่านมา

    ඔබගේ එඩිතරකමට මගේ ගෞරවය පුදකරමි ❤❤❤❤

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 2 ชั่วโมงที่ผ่านมา +1

    Eththa kathawa super ❤.

  • @sududhoni8763
    @sududhoni8763 8 นาทีที่ผ่านมา

    අනිවාර්යෙන්ම නියත ජනපති අනුර❤ එක පොකුරට රට අනුරට ❤

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 59 นาทีที่ผ่านมา +1

    Respect..suda. malimawata kotiyakk...from Cyprus

  • @assuntha4889
    @assuntha4889 2 ชั่วโมงที่ผ่านมา +1

    රනියා කොහොමත් නරියා බල්ලෙක්

  • @priyanthanandana2092
    @priyanthanandana2092 2 ชั่วโมงที่ผ่านมา +2

    Hetin passe unge sakkili wada iwarai 🎉🎉🎉🎉suda Maru aaaa❤❤❤❤

  • @nimeshvimukthi6263
    @nimeshvimukthi6263 ชั่วโมงที่ผ่านมา

    වැරදි කරපු හැමෝටම නිසි දඩුවම් හම්බවෙන්න ඕනේ
    මාලිමාවට ජය වේවා 🧭🚩

  • @mudithamuditha3339
    @mudithamuditha3339 2 ชั่วโมงที่ผ่านมา +1

    Muluratama Anurata jaya wewa

  • @samanthamanohari7847
    @samanthamanohari7847 44 นาทีที่ผ่านมา

    මාලිමාවට ජයවේවා .....❤❤❤❤❤❤❤

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 2 ชั่วโมงที่ผ่านมา +3

    Mun raganne thawa paya 24 malimawata kotiyak jaya wewa

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 ชั่วโมงที่ผ่านมา +2

    රටට වෙන්න තියෙන ඉරණම දන්නවනම් මිනිස්සු බලා ගත්තු අතේ බලාගෙන ඉඳී. මට හිතාගන්න බෑ ලංකාවේ මිනිස්සුන්ට අපි මේ ඇවිල්ලා ඉන්නේ දරුණු තත්ත්වය තේරෙන්නේ නැත්තේ ඇයි කියලා. බටහිර රටක සිට බලන විට පුදුම දුකක් දැනෙන්නේ ලංකාවේ මිනිස්සු ගැන. ටීවී වලින් කෙසක සිරුරු පෙන්නන විට මට මම ගැනම ලැජ්ජාවක් ඇති වෙනවා. අපේ මිනිස්සු කන්නේ නැතුව හරිම කෙහෙට්ටු වෙලා. ප්‍රෝටීනේ අපේ ලංකාවේ මිනිස්සුන්ට හරිම අඩුවෙන් ලැබෙන්නේ ඒකට හාමුදුරුවරු වගකියන්න ඕන. ඌරෙක් මරා ගත්තහම ගිහිල්ලා හිරේ දානවා. මුළු රටම දැන් කිඹුලු සහ අලි අල්ලලා. මිනිස්සුන්ට වගාවක් කරගන්න තැනක් නෑ. හැම තැනම කෙසග සිරුරු. එක්කො කිඹුල්ලො හදන්න ඕන මස් වලට වික්ටර් කියනවා වගේ. ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. ලෝකෙ දුර්වරම ශරීර තියෙන ජාතිය ලංකාවේ මිනිස්සු. දුවන ක්‍රීඩා කරන මිනිස්සු විතරක් අශ්ව නැටි කනවා සාමාන්‍ය මිනිස්සුන්ට පච හලනවා. ඒ මදිවට පක්ෂවලට කඩේ යනවා. නිකං සත්තු වගේ. තමන්ගේ බුද්ධියෙන් තීරණයක් ගන්නේ නැහැ. නිකන් රැල්ලට යන ජනතාවක්. ලංකාවේ මිනිස්සු රවට්ටන්න හරි ලේසියි. ඔබලාට වෙන්න යන ඉරණම ඔබලාවක් දන්නේ නෑ. මේක තමයි සත්‍යය. කලින් කොණින් ඇහෙන විදිහට ඉන්දියාව මේ වෙනකොට විරුද්ධ වෙලා තියෙන්නේ ලංකාවට. බලාගෙන ඉමු මොනවද වෙන්නේ කියලා. මොනව උනත් ඒක හොඳ දෙයක් නම් නෙවෙයි අතිශය වේදනාකරි දෙයක් විතරයි.

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 ชั่วโมงที่ผ่านมา

    So many thanks Suda for your great effort