ලංකාවේ මුස්ලීම් වරු | History of Muslims in Sri lanka | Unlimited History Sri Lanka episode 68 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2021
  • #Muslims, #Moors, #Islam,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.com/watch?v=GNiNO...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 493

  • @shiblymohamed7284
    @shiblymohamed7284 2 ปีที่แล้ว +48

    කවදාවත් අහලා නැති වටිනා දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි

  • @valuablegem5307
    @valuablegem5307 2 ปีที่แล้ว +28

    Yes brother sri lankan muslims always with their born country.. we always sri lankan.. and love srilanka...

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 2 ปีที่แล้ว +33

    සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන ඔබ දෙදෙනාටම පින් .

  • @cyrildesilva5185
    @cyrildesilva5185 ปีที่แล้ว +20

    ඉතිහාසය ගැන කථාකිරීම ඔය මහත්මයන් දෙපලට මගේ ස්තුතිය තෙරැවන්සරණයි

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 2 ปีที่แล้ว +74

    ඉස්ලාම් දහම අදහන, ශ්‍රී ලාංකීය මුස්ලිම් වරයෙකු වන මාගේ හෘදයාංගම ගෛෟරවය
    මහාචාර්ය තුමාට.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +5

      ස්තූතියි

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 2 ปีที่แล้ว +4

      @@sunchare
      ඔබටත් ස්තුතිය

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ඔබට අල්ලා දෙවි පිහිටයි! මුස්ලිම් නම් උච්චාරණය කරන්න හරිම අමාරුයි, අරාබි භාෂාවත් හරිම අමාරුයි.

  • @muhammadnawas5736
    @muhammadnawas5736 2 ปีที่แล้ว +90

    මගේ ඉතිහාස ගුරු පියා ලෙස මා සැලකෙන ගරු මහාචාර්යතුමනි මම ඉස්ලාමීය භක්තිකයෙක් වුණත් මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය අවුරුදු දාහකට සීමා වුණත් මම ශ්‍රී ලාංකිකයෙක් මගේ ඇඟ තුළ දුවන්නෙ ශ්‍රී ලාංකීය ලේ කියලයි මම නම් හිතන්නේ. අපේ මාතෘ භූමිය රැක ගැනීම අපේ වගකීමකි

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +17

      ඔබ අපට ආඩම්බරයක්

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @hslrazor
      @hslrazor 2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @tuanaqeel5885
      @tuanaqeel5885 2 ปีที่แล้ว +3

      Islam agama lankawe 100k unath oyatath kohen hari sinhala demala le kawalam wela thynne kohomath lankawe sanskruthiyema kotasak thama muslim ayath

    • @muhammadnawas5736
      @muhammadnawas5736 2 ปีที่แล้ว

      @@tuanaqeel5885 yes sure

  • @mazencassim
    @mazencassim 2 ปีที่แล้ว +49

    බොහොම ස්තුතියි මෙ වැඩසටහනට. මම මේ දවස් වල මෙ වැඩසටහන මුල ඉදන් අහන ගමන් ඉන්නේ. මෙච්චර ලස්සන ඉතිහාස විෂය ඉගෙන ගන්න තිබ්බ වේලාවේ නේද අපි කට්ටි පැන්නෙ කියල හිතුනා. අපරාදේ. අපි ශ්‍රී ලාංකික මැලේ ප්‍රජාව නියෝජනය කරන ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් වරු හැටියට අපේ ඉතිහාසය ගැනත් රාජ් සෝමදේව මහාචාර්‍ය තුමාට සහ නුවන්ට වැඩසටහනක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +5

      කරමු

    • @mazencassim
      @mazencassim 2 ปีที่แล้ว +3

      @@sunchare බොහොම ස්තුතියි :)

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +50

    1977 පසු ඉතිහාසය ඉගැන්වීම නතර කලාටපසු අපට රටට ආදරය කරන පරම්පරාවෙන් අහිමිවිය ඔබතුමන් ලාට බොහොම ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා . 🙏🙏🙏. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @abishekaweliwitigoda9241
      @abishekaweliwitigoda9241 ปีที่แล้ว +1

      true

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf ปีที่แล้ว

      1970 stop the teaching history at that time minster of education baduddine primemnister srimavo bandaranaysks

    • @mi1277
      @mi1277 ปีที่แล้ว

      Dan ithihasaya igena ganna aya????

    • @SJayasriB
      @SJayasriB หลายเดือนก่อน

      මම පාසල් අධ්‍යාපනය ලැබුවේ 1987 සිට 2000 දක්වා. (1977 ට පස්සේ නේ ). අපිට නම් ඉතිහාසය ඉගැන්වූවා . පෙල පොත් ද තිබුණා

  • @hamlinsamat7285
    @hamlinsamat7285 ปีที่แล้ว +13

    ඉතාමත්ම වැදගත් විස්තරයක්. බොහොම ස්තූතියි❤

  • @ushanumayanga6711
    @ushanumayanga6711 2 ปีที่แล้ว +16

    හුලගට ඇවිල්ලා ගිය සෙට් එකක් දැන් අයිතිය කියන ලස්සන..😹

  • @rohangunasekara3383
    @rohangunasekara3383 2 ปีที่แล้ว +13

    අපේ ආයුෂත් අරන් මහාචාර්ය තුමා දිගුකල් ජීවත් වේවා ...

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +11

    ඉතාමත් වටිනා වැඩසටහනක්‌ 🙏

  • @shafikali305
    @shafikali305 2 ปีที่แล้ว +15

    Priceless discussion and explanation
    Thanks for sharing this knowledge

  • @donmudit2257
    @donmudit2257 2 ปีที่แล้ว +28

    සෙනරත් රජ්ජුරුවෝ මුස්ලිම් අයට කීවා පරම්පරා 03 ක් යද්දී ඔක්කොම බෞද්ධයන් වෙන්න ඔනේ කියලා තමා ලන්කාවේ නැගෙනහිර දුන්නේ පදින්චියට ..ඒ පිලිබඳ ලිකිත ශාක්ශි තියෙනවා ද ?
    මහනුවර 99 බද්දට තමා මුස්ලිම් අයට ඉන්න දුන්නේ , ඒ ගිවිසුම් වලට අද මොකද වෙලා තියෙන්නේ ? ඒ ගිව්සුම් වෙනස් කල හැකිද ?
    ලන්කාවේ මුස්ලිම් අය විව්ද පොත් ලියා ඉතිහාසය විකෘති කරල තියෙනවා, ඒ සම්බන්ධයෙන් ඇති පොත්ගැන දැනුවත් කරන්න..
    මේ ගැනත් කියන්න ඊලග වටයේදී ලියකියවිලි සම්බන්ධයෙන් ..

    • @savetheelaphant9130
      @savetheelaphant9130 2 ปีที่แล้ว +2

      අමු ගොනෙක් බං

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +3

      පොහොට්ටුවට චන්දෙ දුන්නොත් නැවත බෞද්ධ ආණ්ඩුවක්‌ හදලා විමර්ශනය කරන්ඩ පුළුවන්

    • @user-hs3qf4dq4s
      @user-hs3qf4dq4s 7 หลายเดือนก่อน

      @@muhammadmafaz8530 ayi innnvanm hitapan pakaya

    • @chathuramahesh
      @chathuramahesh 2 หลายเดือนก่อน

      Those were true historical facts that need to discuss !!

  • @mohamedzameer2160
    @mohamedzameer2160 2 ปีที่แล้ว +19

    Beautiful program. Such programs are very rare these days .

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +10

    මහාචාර්ය තුමනි, ලංකාවේ දැනට ඉන්නා බහුතරයක් දෙමල කතාකරන මුස්ලිම් ජනතාව ගැන ඉතිහාස විග්‍රහයක් කර ඔබතුමාගේ කතාව සම්පුර්ණ කරන මෙන් ඉල්ලා සිටිමි.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      2021.08.02 වැඩසටහනේ මේ ගැන කතාකරනවා episode 69

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว +1

      @@sunchare Thank you very much!

    • @shafikali305
      @shafikali305 2 ปีที่แล้ว +1

      Coz it was a one of main business language

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว +4

      @@shafikali305 I doubt that was the reason though the good professor will have his own explanation. Take English for example how many languages has it replaced because it has become the main business language of the world? almost none. People do not necessarily make the business language their mother tongue.

  • @ishanchinthana8022
    @ishanchinthana8022 2 ปีที่แล้ว +13

    අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද..
    ස්තූතියි ඔබ දෙපලට

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 2 ปีที่แล้ว +14

    Excellent programme historical information beautifully and exquisitely explained by prof somadeva befitting both young and old..hsts off and thanks to mr nuwan for a good interview

  • @SafranMhmd-ws6lw
    @SafranMhmd-ws6lw ปีที่แล้ว +29

    එහෙනම් muslim ජනතාව ge ඉතිහාසය කිස්තුවර්ස 912පටන් මේ ලංකාවේ පැවතිලතියනවා නේ දැනට අවුරුදු 1100 ටත් වැඩියි ❤️❤️❤️ මෙගැන අපිට දැනුවත්කරලා දුන්නට ස්තුති 👍👍

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 ปีที่แล้ว +3

      මුස්ලිම් ආගම ඇරඹෙන්නේ ක්‍රි. ව.550 දී පමණ. මේ වෙනකොටත් අනුරාධ නගරය සේදමාවතේ වෙලද නගරයක්.
      අරාබියේ සිට වෙළදුන් හරහා මුස්ලිම් ආගම මෙහි ව්‍යාප්ත වන්නට ඇති.

    • @SafranMhmd-ws6lw
      @SafranMhmd-ws6lw ปีที่แล้ว

      මෙගෙන මන් දැන් තමයි දනේ එහෙම කිව්වද මේ video එකේ 👍👍👍 කියලා තිබ්බා නම් හොදයි

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +5

      Thambi enna patan gaththe pruthugrisi kaale.

    • @unmouscat
      @unmouscat 3 หลายเดือนก่อน

      ​@@thinkerdemetri2326thambi kiyanne ay? Muslim kiyala kiyanna berida?

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 3 หลายเดือนก่อน

      @@unmouscat
      Ai Thambi kiyana aya danne nedda ?

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v ปีที่แล้ว +4

    හරිම වටින වැඩසටහනක්
    පැහැදිලි කිරීම අති විෂිස්ඨයි

  • @Jonahlight
    @Jonahlight 2 ปีที่แล้ว +14

    මේකේ ඉතුරු කොටස් අහන්න හරිම ආසාවෙන් ඉන්නවා. සැමොරින්, ජලස්ති වගේ චරිත ගැනත් අපව දැනුවත් කරන්න.

  • @Lakshan_Active
    @Lakshan_Active 2 ปีที่แล้ว +16

    සර් එ මගුල උනාද... එක නියමයි. නුවන් ගෙ ආධ්‍යත්මය කොතරම් දුරට මේහා සැබැදි තිබෙනවාද යන්න මොනවට පැහැදිලි වේ. ඒ පැහැදිම අප හට මෙම දැනුම ලබා දිමට ඉතාමත් වැදගත්. ස්තුතියි.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      😀😀😀ස්තූතියි.

  • @bernardanthony7378
    @bernardanthony7378 4 หลายเดือนก่อน +1

    මගේ ඉතාම ආදරණීය විෂය ඉතිහාසය පුරාවිද්‍යාත්මක දැනුම ඇතිකර ගැණීමට.ඔබ දෙපලට ස්තූතියි .

  • @subaanmic1
    @subaanmic1 2 ปีที่แล้ว +2

    Super.godak watina පණිවිඩයක්

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 2 ปีที่แล้ว +8

    රාමුවෙන් පිටට ගෙන යාම ඉදිරියටත් ඉතා කුතුහලයෙන් පිරි අශාවෙන් ඉදිමි ❤️

  • @mohamedfazlurrahman9348
    @mohamedfazlurrahman9348 ปีที่แล้ว +5

    Dear Sir Gentleman Thank You Very Much for Jazakalla Godak Sthuthi Pinsedda Wayi

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      You are most welcome

  • @mohamedjemaldeennowfer3630
    @mohamedjemaldeennowfer3630 2 ปีที่แล้ว +19

    උගතෙක් ඉතිහාසය ගැන හෝ ඒ ගැන ඔහුගේ අදහස් අපි ගව්රවකලයුතුයි. ඉස්ලාමයට පෙර අරාබි-ලංකා සම්බන්ධ මට ලොකු අවබෝධයක් නෑ, නමුත් මගේ පරම්පරාවට දෙවන රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ දීප සන්නසේ කවි මට තවම කට පාඩම්. මගේ සම්පූර්ණ නම ලීමගහ කොටුවේ වෛද්‍යරත්න මුදියන්සේලාගේ මුහම්මද් ඡමාල්දීන් මො.නවුෆර්.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      ස්තූතියි මොහොමඩ් මහාතා

    • @chakra-7916
      @chakra-7916 ปีที่แล้ว +2

      තොපිට කොහෙද මේ රටේ අයිතියක් තොපි අපෙ දේවල් හූරා කෑවා ගෙරි තම්බි හැත්ත

    • @sanjayaperera4040
      @sanjayaperera4040 ปีที่แล้ว +10

      ​@@chakra-7916සහෝදරයා අපි සිංහල , මුස්ලිම් ඔක්කොම එකම මාතෲ භූමියක සහෝදරයො..... මුස්ලිම්වරුනුත් පිරිමි විතරයි වෙලෙන්දො විදියට ලංකාවට ආවෙ, සිංහල මවුවරුන්ගෙන් ඔවුනුත් පැවතෙන්නෙ.... අපි ඔක්කොම නෑදෑයො

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 ปีที่แล้ว +4

      @@chakra-7916 පහත් විදියට කතා කරන්න එපා තමන් විසින් තවත් මිනිසෙකු පහත් කරල කතා කරන එක වසල ගතියක්... මිනිසෙකු උතුම් වෙන්නෙ මිනිසාගේ ක්‍රියාවෙන්. ඔබ අනෙත් ජාතීන් පහත් කොට සැලකීම පිලිකුල් සහගතයි.

    • @chakra-7916
      @chakra-7916 ปีที่แล้ว +2

      @@sanjayaperera4040 මට තමුන් එක්ක වාද කරන්න අවශ්‍ය නැහැ පිටින් හොදයි වගේ තමයි පෙනෙන්නෙ.මම මේ හැම දෙයක්ම කාලයක් තිස්සේ ගැඹුරින් අධ්‍යනය කලා.මම නොගිය පල්ලියක් නැතුව අැති මේ ලංකාවෙ.මම යමක් දන්න නිසයි කියන්නෙ.නමුත් නුඹට කිසිවක් නොතේරෙන නිසා මුකුත් නොකියම් මොළයක් කියලා දෙයක් අැත්නම් මෙතුවක් කල් උන දේවල් හා සිංහලයාට අනාගතයේ වෙන්න යන දේ ගැන හිතන්න.තොපට තොපේ දරු මුනුපුරන් එදාට සාප කරාවි

  • @imalka128
    @imalka128 2 ปีที่แล้ว +7

    මේ sereies එක podcast එකක් විදියටත් දාන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා, එතන සෑහෙන්න හොඳ audience එකක් ඉන්නවා

  • @politicalscience5273
    @politicalscience5273 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා වැඩ සටහනක්

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว +1

    හරිම වටින...අහන්න ආස හිතෙන ලෙස ඇදෙනව..

  • @amerilanka85
    @amerilanka85 ปีที่แล้ว +3

    බොහොම වැදගත් දේවල් ගොඩක් දැනගත්තා

  • @90samerica99
    @90samerica99 2 ปีที่แล้ว +2

    DEAR PROFESSOR, CAN I KNOW HOW TO FIND THE "thaprobania" MAGAZINE

  • @percymohottige9498
    @percymohottige9498 2 ปีที่แล้ว +5

    Well said my dear friend, hope learn the lesson from past.

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා මේකරන විස්තරයට කොහොම ඉස්තුති කරන්ටද ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mamyaseer1871
    @mamyaseer1871 ปีที่แล้ว +4

    Fully agree with this very valuable information

  • @mohamednisthar4976
    @mohamednisthar4976 3 หลายเดือนก่อน +1

    Well explanation both of you we need badly these days likke this historical discussion like yr peoples hearing there is no become communual problem also there is noway to use communual trouble all religions by politician if you get time pls come on like this program almighty allah give you a long life for you.

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +6

    U always give us knowledge. Great

  • @visalandlasimax876
    @visalandlasimax876 ปีที่แล้ว +4

    හරි වටිනවා මහත්තයෝ.

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 2 ปีที่แล้ว +4

    Thanks lot.welawa yanawa terenne ne.e taramma rasawath.හරවත් .වැදගත් .ahew history yak tibba අපිට moko me welatiyenne.

    • @chamilaniroshani7757
      @chamilaniroshani7757 2 ปีที่แล้ว

      Sir helayange akkaprakasha.uddisathanthrya wage book වලින් ada කාලයට palak prayojanayak tiyeda.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +24

    ඉතිහාසය, සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන ඔබ දෙපලට පින්.

    • @jayawanshaserasinghe5368
      @jayawanshaserasinghe5368 2 ปีที่แล้ว +3

      සර්, 1වන උපතිස්ස රජුගේ දුවට රත්තරං වළල්ලක් එවා විවහා කර ගැනීමට යෝජනා කරන්න ඇත්තේ ආර්තික කටයුතුවලට සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමටම වෙන්න ඇති මොකද අඩුම ගානේ දූ කුමරියගේ ෆොටෝ එකක් වත් රජතුමා දැකල නැහැනෙ අඩුම ගානෙ දූ කුමරිය කලුද සුදුද දැකලම නැහැනෙ , අද නම් ෆොටෝ එකක් බලලත් මදි ගිහිනුත් බලල එනවනෙ, මේනම් අපේ රතු මැණික් සඳහා ආර්ථික සම්බන්යක් ගොඩනඟා ගැනීමටම තමා මේ විවහා යෝජනාව එන්නෙ

    • @sedaraliyanagesomadasa3542
      @sedaraliyanagesomadasa3542 2 ปีที่แล้ว

      මේකට නොරැවටෙන් පුතුනේ.

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 ปีที่แล้ว +2

    අදත් හොඳම දේ හොඳම විදිහට අැහුව.....
    නුවන් මහතාටත් මහාචාර්ය තුමාටත් ගොඩක් ස්තුතියි.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @anvearseyad8742
    @anvearseyad8742 ปีที่แล้ว +2

    Thanks you both the gentlemen. What a wonderful info. God bless you

  • @rizanafarook5403
    @rizanafarook5403 ปีที่แล้ว +3

    Sir. Sriwikkirama rajashinga rajathumake. Duwava iran rte rajathumage puthata vivaga karala thunnatha? Kiyala sekayak thibunoth. Sabragamuva palatha garagoda yatiyanthota palliye. Sriwikkirama rajashinha rajathumake puran vasthuva. Theiyangen araksaven megollangen palaneyen mehe thiyanava kiyala apita pennum karanava. Iran rate putha raja paowlen puthek vitharak novei. Vaithiyakenek , iran rte rajathumage putha rajakamata hurumak karaya , aagama venuven muhammadu nabi thuma ekka itapu kattiyen eparam parava. Megollang lankavata aave. Rajathumake bisavava sanèepa karanda. Rajathumaken sriwikkirama rajashinha rajathumagen margen mehata kenavapu vaithiya kenek. Thavamath raja kale ithang theng venathuru thamange paowlata vìtharai urimaya thiyanna.. 6. Ni param parava Raja vaithiya sekara duwego ranashinha budiyansalage.Dr. irshad eyata passe eyake putha Dr. Ithisam irshad lesthivela innava. Paramparikka. Thalduwa Avissawella seethavaka ithang varimuthala gevanne nuvara thalatha maligavata. Isthuthi.

  • @haleemdeen3944
    @haleemdeen3944 ปีที่แล้ว +20

    Thankyou very much for unearthing the history of Sri Lanka for which you would have sweatted and toiled from dawn to dusk and made the readers so proud of their history. But the readers of today
    will be sadden by what is happening as we have been driven to a state of penury. Can you believe it. This never happened even during the rule of foreign powers. This is all because of our short memory. We have repeatedly sent the two legged bandicoots and kalaweddas to the legislature since 1956. It is the same lot of politicians( except a very handful of them) and their kith and kin are running this Dharmath deepaya. cult worshipping is at its best.The rich and mighty are the Buduhamuduruwos.

  • @ecodrive77
    @ecodrive77 ปีที่แล้ว +1

    Great ❤lecture, thank you sir

  • @sanfarmsrilanka7849
    @sanfarmsrilanka7849 ปีที่แล้ว +2

    Tanks Good information's sir..

  • @dimuthumuthukumara9979
    @dimuthumuthukumara9979 2 ปีที่แล้ว +14

    සර්, මුල්සිම්වරු දෙමළ භාෂාවෙන් කතා කිරීම ආරම්භ උනේ කොහොමද?

    • @balakathir3744
      @balakathir3744 2 ปีที่แล้ว +9

      පසුකාලීනව ස්ථිර පදිංචිය සඳහා ලංකාවට මුස්ලිම්වරු පැමිණියේ තමිල්නාඩුවේ පදිංචිව සිටි මුස්ලිම් පවුල් වලින්.

    • @vincentinde394
      @vincentinde394 ปีที่แล้ว +1

      කතාකරන්න ඉගෙනගත්ත දවසෙ ඉඳල. ගොනෝ පොතක් පතක් කියවල නොදන්න දේ ඉගෙන ගනින්,
      කවුරුහරි කියලදෙනකම් කට ඇරගෙන බලාගෙන ඉන්නෙ.

  • @sunilwijepala9470
    @sunilwijepala9470 2 ปีที่แล้ว +2

    Harima rasawath watina thorathuru tikak,wedasatahan thunak madi wage danenawa.oba dedenatama.theruwansaranai!!

  • @ruwanpath4434
    @ruwanpath4434 ปีที่แล้ว +3

    මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය නෙවි අපේ හෙළ ඉතිහාසය අපේ බුදු මුත්ත ගැන කියන්නෙ නැත්තේ ඇයි ,

  • @aaamsaaams9555
    @aaamsaaams9555 ปีที่แล้ว +1

    Good job brother learn lot about Muslim history in sri Lanka

  • @edwardcosta3113
    @edwardcosta3113 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක්

  • @charlesperera1776
    @charlesperera1776 2 ปีที่แล้ว +26

    Thank you Prof. Somedewa and Nuwan for this special program. Sri Lankan’s have a lot to learn from these programs. All ethnic groups have to live in Peace on this Island for progress to take place.

  • @rushdhimohamed6486
    @rushdhimohamed6486 ปีที่แล้ว +3

    Excellent ❤

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว +2

    ජය...

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว +5

    This program made me want to learn Sri Lanka history

    • @iqbalmajeed8523
      @iqbalmajeed8523 ปีที่แล้ว

      Similarly I got interested in learning Sri Lankan History

  • @thuwanshiras8115
    @thuwanshiras8115 ปีที่แล้ว +16

    ඉස්ලාම් ආගම පටන් ගන්නේ මුහම්මද් තුමාගේ පහළවීමට පසුව නොවේ. ආදම් තුමාගේ පහළවීමත් සමග 👍

    • @chathuramahesh
      @chathuramahesh ปีที่แล้ว

      That is what muslims beleive & their moulavi's preach is a lie, according to base Moses,jesus, Buddha & even all monkeys & apes were Muslims who created by so called the creator or the almighty. Unfortunately these myths & legends are unprovable & not historical. Also this professor here tries to explain & elaborate the facts based on written & historical evidences of international affairs maintained by our ancient kings of ceylon during pre islamic & islamic periods, not about Adam & Eve !!

    • @upulpalithayalegama7863
      @upulpalithayalegama7863 ปีที่แล้ว +1

      Really

    • @halishansmusic6902
      @halishansmusic6902 ปีที่แล้ว

      The name Islam Came after Prophet . Remember before Prophet it is Called Sufism

    • @pathiranasir.
      @pathiranasir. 6 หลายเดือนก่อน +1

      Adam up to now 5168 years. Balangoda manawaya has a histry more than 30000 years. So islam as well as adam is fake

    • @chathuramahesh
      @chathuramahesh 2 หลายเดือนก่อน

      @@pathiranasir.Also first Homo sapiens first had appears on earth before 200,000 years but according to Jewish Bible , this world has created by so called God before 7000 years ago. This Hebrew-Jew theory later followed & transformed by Christians & Muslims respectively described the story of Adam & Eve & creation of first Man & woman !!

  • @alexanderdavid1080
    @alexanderdavid1080 ปีที่แล้ว +1

    Thanks good Sri Lanka news

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +6

    Thank you sir🙏

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Most welcome

  • @arumugamasoka4528
    @arumugamasoka4528 2 ปีที่แล้ว +5

    Thanks again

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Thank you too

  • @abdulcaderabdulazeez8681
    @abdulcaderabdulazeez8681 ปีที่แล้ว +3

    Thank u sir for historically news between srilanka and Arab and persistent.

    • @chathuramahesh
      @chathuramahesh 2 หลายเดือนก่อน

      The name Arab was mainly used for the countries located in North Africa too not for Saudi Arabia.

  • @shaziaabdue6692
    @shaziaabdue6692 ปีที่แล้ว

    Thanks for sharing 👍

  • @mohammedfasryabdulwadud7197
    @mohammedfasryabdulwadud7197 ปีที่แล้ว +1

    Great 👍 👌

  • @roshanmawathagama2916
    @roshanmawathagama2916 ปีที่แล้ว

    Excellent sir, thank you so much

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      You are most welcome

  • @mohamedfaizal4123
    @mohamedfaizal4123 ปีที่แล้ว +2

    God bless all of your i respect you

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 ปีที่แล้ว +11

    මහාචාර්ය තුමනි මුස්ලිම්වරුන් ගේ ඉතිහාසය පිලිබඳව ලබන සතියේත් තව විස්තර ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටිමි විශේෂයෙන් 1815 පසුව

  • @mohammedimthiyas4867
    @mohammedimthiyas4867 2 ปีที่แล้ว +20

    Thanks u for your explanation. Yes Arabic conection is more than 2000 years. Because they good travelers and business men who came here for spices & stones and settled as did Vijaya & his men. Now too it is Arab countries who saved us from UN conspiracy which was brought by Tamil diaspora, Norway,& India. It is quite surprise that the most of Seilankan could not understand who is enemy and who is friend. These people so quickly forget that India & Norway helped Tamil terrorist who destroyed peace full prosperous Srilanka. Srilankan did not understand the real motive. This war is result of power struggle between China & India both want occupy Srilanka to counter silk rout busines a tivities by Asia, Afrika e onomic corridore. It unfortunate that our country situated in very stratigic place. So geo politics is playing major part & anybody crossed ther path it is destruction for themselves. That is what happenned to Muslim countries & Srilankan Muslims. This is. Temple colappsed on those went to pray.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Tks

    • @tamarind1459
      @tamarind1459 2 ปีที่แล้ว

      Arabs before islam were pagans.

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว +1

    Thank you Sir

  • @mdfairoos9417
    @mdfairoos9417 ปีที่แล้ว

    Verry nice speech good luck ❤

  • @Dilzz05
    @Dilzz05 ปีที่แล้ว +5

    තව ටික කාලෙකින් මේ රට කොහොමත් සිංහල රටක් නෙවෙයි.තේරෙද්දි පරක්කු වැඩි එතකොට 🙂

    • @dinendraniyomal7592
      @dinendraniyomal7592 8 หลายเดือนก่อน

      😂 ha ha ha

    • @unmouscat
      @unmouscat 3 หลายเดือนก่อน

      Ithin ehema nowenna balaganna. Kisima pothaka dekala nehe sinhala ayata lamai 5k daanna behe kiyala

    • @shalitharodrigo5293
      @shalitharodrigo5293 26 วันที่ผ่านมา

      Atta 🥲💔

  • @hammeemthaha620
    @hammeemthaha620 ปีที่แล้ว +1

    මෙවැනි ඉතිහාස සොයාගැනීම් වලට බොහෝම ස්තුතියි. මම මහාචාර්යතුමාගෙන් අහන්න කැමතියි, මුස්ලිම්වරුන් සහ සිරිපාද කන්ද (Adam'sPeak) සහ ඉන්දියාව යා කරන ආදම්ගේ පාලම (in Mannaar) අතර සම්බන්ධයක් තිබේද?
    Many thanks for these kinds of history unearthing. I would like to ask Prof. Are there any connections between Muslims and Adam's Peak (Siri Pada mountain) and Adam's Bridge (Adaamge Paalama) in Mannaar - connecting India?

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf ปีที่แล้ว +1

      Before religion came to the world people worshipped to the mountains .most of the people are still worshipped to the mountains

  • @rizanafarook5403
    @rizanafarook5403 ปีที่แล้ว

    Sir. Sriwikkirama rajashinga rajathumake purana vasthuva . Rajathumage loku duwe rajanachiyar va bethapu iran rate rajathumake putha . Vaithiyathuma, muhammadu nabithuma ekka itapu.kattiyen param paravaka ithala aapu kattiya. Thenata ape maamage peththa thamai enne. Theng apita rajathumage purana vasthuva thiyana thena pennum karanava. Elikaranda kiyala. Sir. Rajeta arang thenda apita uthaow karanda puluvangtha? Rajathumage 3.ni bisavage kattiya, aga bisavage mallige kattiya, thavath netheya kattiya katha karanava. Indiyave inne rajuge puthun nemei 3 ni bisavage nankige kattiya. Mechchara kaale rajathumage puthunge param parava kiyala loketa boru kiyala thiyenne. Sthuthi.

  • @sllight2228
    @sllight2228 2 ปีที่แล้ว +4

    මේ වගේමයි යුරෝපා ඉතිහාසය ගැනත් තොරතුරු රාශියක් ගෙනාවා නම් උසස් පෙළ ඉතිහාසය කර නම් උන්ට ඒක ඉතා වැදගත් වෙයි
    මම නිශාන් අනුරාධපුරය

  • @tuanaqeel5885
    @tuanaqeel5885 2 ปีที่แล้ว +3

    Lanka Malay warunge ithihaseth program ekk krnna puluwan da?? Chandra banu raja thumata kalin indala thyn ithihasaya

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      කරමු

  • @thusithamahanama4753
    @thusithamahanama4753 2 ปีที่แล้ว +8

    Learning a lot.Thank you Sir! Pls explain why SriLankan Muslims speak Tamil.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +6

      We'll explain on episode 69

    • @thusithamahanama4753
      @thusithamahanama4753 2 ปีที่แล้ว

      @@sunchare Great! Thank you for your response! ❤

  • @nawalapitiyarailways1603
    @nawalapitiyarailways1603 ปีที่แล้ว +5

    අංගම්පොර කලාව ගැනත් වැඩසටහනක් කරමු

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 2 ปีที่แล้ว +3

    සඹරගමුවෙන් ..ගමන් ඇරඹී 🐍 යින් හඹරයි න් ලෙස බඩගාගෙන ලොව පුරා විසිරී ගොස් ,ගේම ට සූදානම් වෙති.එහි කාමරය ක් තුළ අපි සිරවි සිටිති.😃.
    ආසාවෙන් අහන්න හිතුනා.🙏🙏🙏

  • @raizriyal84
    @raizriyal84 ปีที่แล้ว

    Perahera awe kohomadha kiyala kiwwoth wadath hondhai sir

  • @nalin1898
    @nalin1898 2 ปีที่แล้ว +26

    ප'සියාවෙ ඉස්සර බුද්දාගම තිබුන කියල අහල තියෙනවා. ඒක අත්ත ද? ප'සියාව එක්ක බෞද්ධ ආගමික සම්බන්දතා තිබුනද ?

    • @muhammadaqeel2203
      @muhammadaqeel2203 ปีที่แล้ว +1

      Ow thibba. Namuth sulu washayen

    • @pushpadamayanthi2008
      @pushpadamayanthi2008 ปีที่แล้ว +1

      ඔව් කනිෂ්ක රජ රජතුමා බුදු බුදු පි පිළිම hdla tiynwa kiyka නටඹුන් හම්බ වෙල තියනවා

    • @TruthfulPromise
      @TruthfulPromise ปีที่แล้ว

      ඒ තිබුණේ පයිසියාවෙ

    • @pattinigesriyani9119
      @pattinigesriyani9119 ปีที่แล้ว

      Muslim.get.ade.mau.peyo.adam.saha.awa.neda.at.megollo.akamutu.nane

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 ปีที่แล้ว +3

    3.20 - උපතිස්ස රජතුමා හිටපු කාලෙ Persia වේ පාලකයා කවුද?

  • @rizanafarook5403
    @rizanafarook5403 ปีที่แล้ว +1

    Sir. Mehe rajakumariyek innava kiyala thenakaththe. Sriwikkirama Rajashinha rajathumage rajaniyata sanipa nethuva kiya. Mehe katavath eyava saneepa karanda berivuna.. rajathumagen margen me vaithiyathumava genove. Rajathumata me vaithiya thumava thekkama sekayak ithunalu. Lankave mechchara thaksa kattiyata saneepa karanda berivunekka, me podi kollek saneepa karaitha kiyala. Ma vaithiyathumata vethakam karanda ida theela ne. Rajathuma vaithiyathuma va eliye thiyala eka kaambarayeking. Mesayak, poosek, rejaniya pennethuva thiyala. Mesa kakulata noolak geta gala noola anith konaya theela nadi balanda kiyala. Kiowvalu pana nethi kotayak kiyala. Passe poosage kakulata noola geta gala noola theela kiyanda kiowvalu poosek ke naadiya veda karanne kiyala. Rajathumata visvasayak aavalu meya saneepa karai kiyala. Aayeth rejenige athe noola geta gala nadi balanna kiyala..kiyala ethakoka kiowvalu genukenekge nandiya vedakaranne kiyala. Rajathuma vaithiyathumata vethakkam karanda kiyala. Vaithiyathuma noolen nadiya balanakota thenakaththalu bate koodellek innabava. Ikmaninga me vaithiya thumage bethaka beela saneepa vela. Rajathuma saththosenga thegi kodak. Raththarang kaasi, idang theela kiovvalu vaithiyathumata. Malaga mage rajathaniyeng thamai oya inda one kiyala.etha kota e vaithiyathuma kiowvalu mata mehe inda be, aperate mata magull katha karala thiyanava kiyala. Rajathuma saththa nethuva nekitila kihilla. Paowvetha evilla kiowvalu. Mama me vaithiyathumata mage lokuduwava vivagakarala thenda kemathi kiyala. Ethakota.vaithiyathuma kiowvalu mata obathumage duwava kasatha bathinda be mama iran rate rajathumage raja kumaraya kiyala. Etha kotalu thanne ape rajathumata meya vaithi kenek vitharak novei iran rajathumage puthek kiyala. E rajathumata me visthara aaranchi unama.e rajathuma me rajathumata. Mage puthata raja kumariya bethala thenda kemathitha kiyala ahala kumariyata raththarang valaluththekka ape ratejathika kodiyath evala thibuna. Rajathuma duwava kasatha bethala theela raja vaithiya sekara duwegoda ranashinha buthiyansalage .Dr. irushad 6 paramparava. Isthuthi.

  • @Americano_joAh...jOah8
    @Americano_joAh...jOah8 6 หลายเดือนก่อน

    Cheena muhandiramage surname eka hadune kohomada

  • @dilshanrukmal5504
    @dilshanrukmal5504 2 ปีที่แล้ว +3

    ආචාර්යතුමා,
    කොළඹ ඉතිහාසය කොතෙක් දුරකට ඇදී යන්වද කියා දැනගන්ඩ පුළුවන්ද .
    මෙහි සදහන් මෙන් තවත් මෙවන් දේවල් කොළඹින් ලැබේ තිබෙනවාද.

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 2 ปีที่แล้ว +2

    Is there islaam in 3ooCE.pls clarify this.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      Islam was there in the beginning of Adam pbuh but its final and complete revelation given to final prophet Muhammad pbuh.

  • @majugamage9972
    @majugamage9972 2 ปีที่แล้ว +2

    👏👏👏👏
    👍👍👍

  • @1trending868
    @1trending868 2 ปีที่แล้ว +1

    History 🔥💯

  • @muhammedhashfak999
    @muhammedhashfak999 4 หลายเดือนก่อน

    thank you sir

  • @Cookingislife.
    @Cookingislife. ปีที่แล้ว +3

    A grave ston. Morethane 1000yers old at Galle thalapitiya jummah masjid

  • @mohamedhifly1290
    @mohamedhifly1290 ปีที่แล้ว

    Good ❤❤❤❤

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว +12

    Musalmanuwanta me rate කාලයක් ජීවත් වෙලත් ..sathya ජීවිත ආගමික වපසරිය aduraganna bari වීම අපරාධයක් .

  • @chamilsameera3985
    @chamilsameera3985 2 ปีที่แล้ว +2

    👍

  • @rizanafarook5403
    @rizanafarook5403 ปีที่แล้ว +2

    Sir iran rate rajathumage puthava kasatha beththa, ape rate rajathumage duwa thamai. Sri wikrama rajashinha rajathumage loku duweva eyake nama raja nachiyar . Iran rate rajathumage puthake nama rizvi ahamad. Duwege sohan india ve veloorreke thiyanava. Iran rate rajathumage puthage sohan kall garagoda yatiyanthota. Masjithun noor jumma palliye thiyanava. Thenatath balanna puluvag. Isthuthi.

  • @Mydad46
    @Mydad46 ปีที่แล้ว +2

    මේවගේ සත්‍ය ඉතිහාස දරැවන්ට පාසල් පෙළපොත් මගින් ලබාදෙන්න .

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 ปีที่แล้ว +5

    අපි දැන් කටුගෙ බලන්න යන්නෙ අළුත් දැනුමකින් මෙ වැඩසටහන නිසා.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තුටුයී ඉශාන්

  • @sugathatulaperisperis7404
    @sugathatulaperisperis7404 ปีที่แล้ว +2

    🌹

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +2

  • @subaanmic1
    @subaanmic1 2 ปีที่แล้ว +1

    Supe

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 2 ปีที่แล้ว +3

    🙂👍❤️❤️

  • @danukakasun6468
    @danukakasun6468 2 ปีที่แล้ว +1

    🌹❤

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    ❤️💐👍

  • @rizanafarook5403
    @rizanafarook5403 ปีที่แล้ว +1

    Sir. Srivikrama rajashinha rajathumage raja kumariyake vayasa 18. E. Ethakota. Iran rajathuma raththarang valaluvaththekka, thavath vatina theyak sriwikkirama rajashinha rajathumata . Evala thiyanava . Aperate thiyana jathik kodiya. Sinhayage athe thiyanne arebiya kaduwa. 6. Thenek ekka raththarang valalla rajathumake athat theela. Ara 6 thena nuvara nagara vate kodiya arang 3. M para gihilla rajathumata thegak vasim meka rajathumage athata theela, egollang iran ratata kiya. Ekale sriwikkirama rajashinha rajathuma aowrudu 17. Merata palana karala thiyanava. Ethako me kodiya rajathumage mesa uding . Iran rte ihangn rajathuma ape rajathumata thekak evapu vatina kodiyak vasem podi kodiyak vake thibune. Srivikrama rajashinha rajathumage mesa uding. Isthuthi.