හිතට ගොඩාක් දැනන පෝරුවක් .. අහල බලන්න - suresh & Shashi wedding - Ashtaka - Nusara siththam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2024
  • ගොඩක් අය හොයපු අශ්ඨක video එක....
    මේ දවස් වල #viral වෙන suresh & Shashi wedding එකේ හිතට දැනෙන, දෙමව්පියන්ගේ වටිනාකම කියලා දුන්න උතුම් වූ පංසල් භූමියක කරපු ලස්සනම ලස්සන පෝරුව....
    ලංකාවේ දක්ශයන් හා මනාව ඉගෙන ගත් සුදුසුකම් ලත් උගත් සුදුස්සන්ගෙන් , ඔබගේ මංගල දිනයේ විශේෂම හා අත්‍යාවශ්‍යම චාරිත්‍රය හරි හැටි දැනගෙන සිදු කරගන්න , දැන් අශ්ඨක විශේෂ පැකේජයක් මගින් ඔබට
    🔺 මංගල පෝරු අශ්ඨක 🔺
    - - - - Our Services - - - - -
    🖤 wedding planners and Coordinators
    🖤 අශ්ඨක
    🖤 ජයමංගල ගාතා
    🖤 වෙස් නර්තන කණ්ඩායම්
    🖤 කිරි කල
    🖤 සෞභාග්‍යය මේස
    🖤 Champagne 🍾 fountain
    🖤 ආශිර්වාදාත්මක සලුපාලි නර්තනය
    🖤 Flower Decoration
    🖤 Indion Dhol Events
    🖤 Photography
    🖤 Videography
    🖤 Wedding Cakes
    🖤 Bridal dressing
    🖤 Bridal’s Dress design
    🖤 Groom’s Dress design
    🖤 Groom’s Hair and makeup
    🖤 Dj Music
    🖤 Wedding cars
    🖤 Wedding cakes
    🖤 Full band
    මේ සියල්ලක්ම නූසර සිත්තම් අපෙන් ඔබට විශේෂ packages ලෙස මිල දී ගත හැක.....
    TH-cam : / @nusarasiththam
    FaceBook : / nusarasiththamweddingp...
    www.nusarasihtham.lk
    අදම ඔබගේ මංගල දිනය අපත් සමග වෙන් කරවා ගන්න......
    075 3777142 / 076 117 7142
  • บันเทิง

ความคิดเห็น • 196

  • @VihagiMadu
    @VihagiMadu 2 หลายเดือนก่อน +26

    මන් මේක බලලා හොදටම ඇඩුවා 🥺 හරිම ලස්සනයි. මන් දකිනවා සමහරු පෝරුව උඩ දෙන්නා එක්ක හිනාවෙන්නෙවත් නෑ.. ඒත් මේ coupple එක හිනාවෙන්නේ අපි අපේ වෙනවා කියලා හිතලා හදවතින්මයි ... හරිම ලස්සන ජෝඩුවක්.. කිසිකරදරයක් නැතුව ලස්සනට ජීවත්වෙන්න පින් ලැබෙන්න ඕනා දෙන්නටම.. ඒවගේම හරිම වටින කපුමහත්තයෙක්.. විවාහයේ අරුත හොදින් පැහැදිලි කරා... බුදු සරනයි ❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 2 หลายเดือนก่อน +32

    ඔතනදි ඇඩෙන්නෙ නැති කෙනෙක් නැති තරම්.ඒත් පෝරුවේ කොල්ලෙක් ඔච්චර අඩනවා දැක්කමයි...හොදටම චාරිත්‍ර කරනවා...හරි ලස්සනයි කපල් එකත්...ජය ශ්‍රී මගුල්..

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 2 หลายเดือนก่อน +17

    මෙ කියා දුන් සෑම දෙයකටම අශ්ඨක කියු ඔබට පින් තරුණ පරපුර නොදත් කරුණු විස්තර කරපු හැටි හරිම ආදරනියයි.මෙසුන්දර අවස්ථාව අපට බලන්න සැලසුම් සකස් කර දුන් සෑම දෙනාටම ස්තුතියි.ඔබ දෙපලට සුබ පැතුම්.❤❤❤❤

  • @tharushiruphasinghe9363
    @tharushiruphasinghe9363 2 หลายเดือนก่อน +18

    ඇස්වහක් කටවහක් වදින්න එපා පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් හැමදාම ආදරෙන් ඉන්න 🙏🌼

  • @pathum.abeykoon
    @pathum.abeykoon 3 หลายเดือนก่อน +110

    හිතට දැනුන දේ කොයිතරම් දැනුනද කිව්වොතින් ඔය චාරිත්‍ර ටික ඉගෙනගන්න ආසාවක් ආවෙ මුලින්ම... ලස්සනයි ලොකේෂන් එකේ ඉදන්ම හැමදේම... අයියෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @NusaraSiththam
      @NusaraSiththam  3 หลายเดือนก่อน +5

      thank you hode

    • @hemamalihettithanthreege5470
      @hemamalihettithanthreege5470 3 หลายเดือนก่อน +2

      Godak wedagath lassanata karanawa. Suba pathum ❤ Theruwan saranai semata♥️🙏✨❤

    • @KLiyanage-wn6qz
      @KLiyanage-wn6qz 3 หลายเดือนก่อน

      Harima awìyajay. Niduk nirogi suba anagathayak

    • @KLiyanage-wn6qz
      @KLiyanage-wn6qz 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @user-lg5kp2gj9n
    @user-lg5kp2gj9n 3 หลายเดือนก่อน +18

    කොච්චර රන්ඩු කරත් අම්මාගෙ ආදරෙ අඩු වෙන්නැ චුටි දේටත් කෑ ගැහුවට අන්තිමේ ලග ඉදියෙ අම්මා විතරයි වෙනස් නොවෙන ආදරයක් දුන්නෙ අම්මා විතරයි ❤ තාත්තා උනත් ගොඩක් තැන් වල ආදරෙ නොපෙන්නුවට ඒ ඇස් වල ආදරෙ දෝර ගැලුවා ගොඩක් වෙලාවට දුවෙක්ගෙ ලොකෙ වැඩියම ඉන්නෙ අම්මට වඩා තාත්තා කොච්චර වැරදි උනත් ඒ ඇස් පන වගේ බලා ගන්න ඔනි ❤ ආදරෙයි මගෙ අම්මේ තාත්තේ ❤

  • @internetwork2813
    @internetwork2813 3 หลายเดือนก่อน +30

    අනේ,හරිම ලස්සන,පිංවන්‍ත,ආදරනීය දරුවෝ දෙන්නෙක්.හැමදාම ආදරයෙන්,සමගියෙන් ඉන්න ලැබේවා,දලදා සමිදු පිහිටයි.දරුවනේ

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +16

    මොනව උනත් සෝබන නැති වෙඩින් එකක් සිංහල අපේ චාරිත්‍ර අනුව ඔබ දෙපලටම සුභ මංගලන්❤❤ බුදු සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 หลายเดือนก่อน +22

    ඇත්තටම ගොඩක් ලස්සනයි දෙදෙනාටම ලස්සන වාසනාවන්ත අනාගතයක් උදා වේවා පෝරුවේ වැඩ ලස්සනට කලා ජය මංගලම් ❤❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 3 หลายเดือนก่อน +41

    අම්මෝ ..ඇස් දෙකට කදුලු ආවා..❤❤❤

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 3 หลายเดือนก่อน +5

    මනමාලිගෙ හිනාව හරිම අහිංසක ලස්සන හිනාවක් තෙරුවන් සරණයි දෙන්නටම

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 2 หลายเดือนก่อน +4

    ඇත්තටම පෝරුවේ චාරිත්‍ර හොදට ලස්සනට කිව්වා ..කලා දැන් ඉතින් ඔය දෙන්නට තියෙන්නේ ආදරෙන් ඉවසීමෙන් දෙපැත්තේ දෙමව්පියන්ට එදා හිටියා වගේ ආදරෙන් ජිවිතේ සතුටින් යන එකයි.... .සුබ මංගලම්. සුබ අනාගතයක්... ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 2 หลายเดือนก่อน +12

    හරිම චාම් ලස්සනයි පිංවන්ත පාටයි අශ්ටක කියන මහතා සුපිරි❤

  • @Gna770
    @Gna770 3 หลายเดือนก่อน +34

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 หลายเดือนก่อน +6

    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 ලස්සනයි හරිම ලස්සනයි 💖🌹👍👌 වැඩසටහන ඉවර වෙනකම්ම මගේ ඇස්වලින් කදුළු වැටුණා ,

  • @rohinideepika6419
    @rohinideepika6419 3 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි දෙදෙනාට යහපතක් වේවා 🙏 🙏 🙏

  • @lakshikariyapperuma4769
    @lakshikariyapperuma4769 28 วันที่ผ่านมา +1

    මගේ දෝණී ගෙත් විවාහය ඉදිරි දිනයක පවත්වනවා,මේ වීඩියෝ එක බලලා මගේ ඇස් දෙකට 😂 ආවා,මගේ දුවටත් පුතාටත් තෙරුවන් සරණයි ,තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි ,❤🎉හැමදාම සතුටින් සමගියෙන් ඉන්න ❤❤❤

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q 3 หลายเดือนก่อน +3

    Harima lassanai dukai sathutai dekama denuna matath duwek inna amma kenek oya dawasa matath uda wenawa ne duka mage amma thaththa ekka oya vidiyatama gedarin pita una dawasa lassanai atthama suba mangalam oyala dennata ❤❤❤

  • @user-rl2qw4yt2k
    @user-rl2qw4yt2k 3 หลายเดือนก่อน +10

    හරිම ලස්සන හිතට දැනුන තැනක්..❤

  • @MadushaniKumudu
    @MadushaniKumudu 3 หลายเดือนก่อน +2

    Charithra karana kena eka lassanata piliwelata karanawa balanna asai aththamai sathutui .suba mangalan manala yawalata❤

  • @user-sl2yy5ou3b
    @user-sl2yy5ou3b 3 หลายเดือนก่อน +5

    Ane මාරම ලස්සනයි video eka iwra wenknm aduwa 🥺

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 3 หลายเดือนก่อน +7

    Goodka lasani wedding eka hamadama satutin inna labawa budu sharanyi dalada samedu pitai

  • @user-ph4iu5ed2c
    @user-ph4iu5ed2c 2 หลายเดือนก่อน

    Harima lassanaii.. Nusara siththama oyala panadura awata vitharad srvise eka denne

  • @dilinimadhurangi1764
    @dilinimadhurangi1764 3 หลายเดือนก่อน +2

    Eda mata poruwe hitapu widiha mathak una. Harima lassanai suba pathum depalata. E wagema suba pathum nusara siththam

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 2 หลายเดือนก่อน +5

    👌👌👌👍👍👍❤️🙏ඇත්තටම පුතේ ඔයා නියමෙට චාරිත්‍ර කරනවා ....සුභ මංගලම් දෙපලට ....ඔයා සම්බන්ධ කරගන්න පුළුවන් වට්සැප් අංකයක් දාන්න පුතේ .....

  • @tharivlogs1755
    @tharivlogs1755 2 หลายเดือนก่อน +4

    මාත් ගොඩාක් සංවේදී වුණා මේක බලලා 🥺😔💔

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 3 หลายเดือนก่อน +6

    බුදුසරණයි දෙපලට හා නූසර සිත්තම්..... 🙏🙏🙏🙏

  • @Shiromanjayasinghe-do7vk
    @Shiromanjayasinghe-do7vk หลายเดือนก่อน

    # very nice # good talent # theruwan සරනයි dewi පිහිටයි ...!#

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 หลายเดือนก่อน +2

    Suba mangalam. Lassanata okkoma charithra tika deka ganna lebuna

  • @amalmahagedera1053
    @amalmahagedera1053 8 วันที่ผ่านมา

    Godak lassanai. Suba pethum dedenatama! Theruwan saranai!

  • @user-sx8su1gh6q
    @user-sx8su1gh6q 3 หลายเดือนก่อน +7

    Harima lassanyi poruwa. Godak cham. Eduna e wachna walata. Godk lassyi dennma. Satitin inn hemadama bs.

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x หลายเดือนก่อน

    හදවතටම කතා කරන ඒ චාරිත්‍ර ටිකනම් නියමයි.ඔයාලා දෙන්නට සුබ මංගලම් ජය මංගලම්

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 3 หลายเดือนก่อน +4

    මගේ හීනයක් පෝරුවකට නැගලා ලස්සන මනමාලියක් වෙලා යන එක.. අම්මා තාත්තා දෙපැත්තෙන් තියාගෙන.. ලස්සන wedding එකක්නම් ගත්තා ඒත් අම්මා තාත්තා ලග නැති උනාම දැනුන දුක.. 😢 පෝරුවේ චාරිත්‍ර කරේ නෑ... දකිද්දි ආසයි මෙහෙම.. ලස්සනට ජීවත් වෙනවා දැන් චූටි පැටියෙකුත් ඉන්නවා.. දවසක මගෙ දූ පැටියගෙ ජීවිතේ මේ දවස ලස්සන කරනවා❤❤❤

    • @muthucreations-8410
      @muthucreations-8410 2 หลายเดือนก่อน +1

      මමත් ආසයි අක්කේ, ඒත් අම්මයි තාත්තයි දෙන්නම මට නැතිවුනා, ඒ කියන්නෙ චාරිත්‍ර කරන්න කෙනෙක් නෑ, ඒ ගැන හිතද්දිත් වේදනයි

    • @dilmimalshamarambage
      @dilmimalshamarambage 2 หลายเดือนก่อน

      @@muthucreations-8410 දුක් වෙන්න එපා නංගී මේ අපි පතාගෙන ආව විදිහ වෙන්න ඇති... සතුටින් ජීවත් වෙන්න හැමදේම හරියයි.. ලස්සන වෙඩින් එකක් ගන්න.. චාරිත්‍ර මම කරේ නෑ කවුරු කරන්නද අසරන කමක් දැනුනා ඒ වෙලාවට.. ඒත් සතුටින් සැනසීමෙන් ඉන්න බලන්න ගෙවෙන හැම තප්පරේකම.. 🥹🥰

  • @nirashagamage3785
    @nirashagamage3785 3 หลายเดือนก่อน +3

    ලස්සනයි ඇත්තමයි..

  • @thausharamenik2120
    @thausharamenik2120 2 หลายเดือนก่อน

    Poruwe chaarithra karapu lamayage vending ekath mama beluwa ekath harima lassanai 🎉🎉🎉🎉🎉semata jayasiri mangalan 🎉🎉🎉🎉🎉🎉

  • @ishanimadumali1111
    @ishanimadumali1111 2 หลายเดือนก่อน

    harima lassanyi ❤ hamadamth adaren sthutin parissmin inna ❤☺️

  • @NiroshaniNiro-qw1bs
    @NiroshaniNiro-qw1bs 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අයියේ බුදු සරණයි

  • @madushikaranathunga8390
    @madushikaranathunga8390 3 หลายเดือนก่อน +5

    ඇත්තටම අයියේ..කදුලු අවා.ඔයාට බුදු සරනයි...

  • @vinopeiris3521
    @vinopeiris3521 3 หลายเดือนก่อน +3

    Harima lassnai....❤️❤️

  • @thathsaranimadhuwanthi3090
    @thathsaranimadhuwanthi3090 3 หลายเดือนก่อน +4

    ❤❤ මාරම ලස්සනයි

  • @priyankaf1871
    @priyankaf1871 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හොඳ ආදර්ශයක් 🙏🙏🙏🙏🙏

  • @muthumenike2796
    @muthumenike2796 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි පුතේ හරිම අර්ථවත් .

  • @amilasampath8188
    @amilasampath8188 หลายเดือนก่อน +2

    මගේ වෙඩින් එකේ මම අඩුවේ නෑ, එත් මේකට ඇඩුනා ❤❤❤❤

  • @piumimadhubhashini7790
    @piumimadhubhashini7790 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි !.. සුභ මංගලම්

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 หลายเดือนก่อน

    Mn dakka lassanama charithra tika aiye . As walata kadulu awa aiye . ❤❤❤❤ budusaranai aiye ❤❤

  • @user-se3ji8mm6b
    @user-se3ji8mm6b 3 หลายเดือนก่อน +3

    Very good

  • @sumududilshan5929
    @sumududilshan5929 3 หลายเดือนก่อน +2

    නුවන්ත අයියා සජී ඔය දෙන්නට සුබ පතනවා. වැඩේ හරිම ලස්සනයි. ❤❤

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 2 หลายเดือนก่อน +5

    මගේ දෝණිවත් කවදා හරි මෙහෙම පිටත් කරන්න වෙනවා. 🥺

  • @subashinikawushalya
    @subashinikawushalya 3 หลายเดือนก่อน +2

    දෙන්නටම බුදුසරණයි

  • @rapnadeesha9673
    @rapnadeesha9673 3 หลายเดือนก่อน

    Wedi vikar atopa ne harima lassanai hithata denuna.bs obata

  • @ranialgiyanna953
    @ranialgiyanna953 3 หลายเดือนก่อน

    Harima.lassani.suba.pethum.sathutin.inna.jewethe.purwatama

  • @thilakhemantha2157
    @thilakhemantha2157 3 หลายเดือนก่อน +12

    අපෙ wedding එක මතක් වුනා❤ ජිවිතයෙ ලස්සනම මොහොතක්❤ මගුල් පොරුවෙදි දැනෙන හැඟීම මාරම ආසයි❤❤❤

    • @NusaraSiththam
      @NusaraSiththam  3 หลายเดือนก่อน

      jaya wewa

    • @VinithaKA
      @VinithaKA 2 หลายเดือนก่อน

      ​@@NusaraSiththamgo
      No TV
      InI

  • @maleeshafernando6192
    @maleeshafernando6192 3 หลายเดือนก่อน

    Hrima lassanai. Hadawathata godak danuna aiye... ❤❤

  • @DulakshiWarnasooriya
    @DulakshiWarnasooriya 2 หลายเดือนก่อน

    Very beautiful

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 3 หลายเดือนก่อน +4

    Tharuna kenek mehema charithra karanava dakkamai. Niyamai.

  • @RizwanHashim-eg8os
    @RizwanHashim-eg8os 2 หลายเดือนก่อน +2

    ane man Muslim kenek unath Hari asawen baluwe godak Adina matath . Harima lassana charithr tikak badina Hama kenekuta mm a adaren mulu jeevitha kakayama ekata Inna labenna onieka mage prarthanawak. Mama Maru karapu dawasath Mata mathak una.mage adareth Aya aluth una . Oyalata suba mangalam. Me video eka dapu kenata godak sthuthi❤.

    • @NusaraSiththam
      @NusaraSiththam  2 หลายเดือนก่อน +1

      Machan ubala wage ewun thamai me samaje heta dawasa wenas karanne.. Me poya dawase man dakka lassanama comment eka... Jaya wewa . Adarei

  • @ravinduyashara495
    @ravinduyashara495 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි ,❤❤

  • @jkmalani1544
    @jkmalani1544 3 หลายเดือนก่อน

    සුභම සුභ මංගල්‍යක්ම වේවා තෙරුවන් සරණයි

  • @sewwandichathurangika8298
    @sewwandichathurangika8298 3 หลายเดือนก่อน +2

    Nusara sitham ,wedding akata nuwanthma enawa kiyla baragnnwa.ba kiynne nathuwa ath wedding aka dawasata kisi piliwelak nathi set akakta bara dila nuwantha enna na. Nusara sitham gana kisidu wishwasayk ne.

  • @amithfernando5434
    @amithfernando5434 หลายเดือนก่อน

    Maga duwaga poruwa wada kare mayamai godak hodai daruwo hoden innawa

  • @rashmifernando4907
    @rashmifernando4907 10 วันที่ผ่านมา

    Aday mewaye thiyena gaburu arthaya danagaththe,harima lassanay, ewagema sanwedi awasthawak,mama Catholic mama mewa dan naha,e unata issara idalama asay,mama e hindamada manda baudda kenek marry kare,lassana jiwethayak lassana pawlak hadaganna subapathanwa me dennat

  • @IndikaK.G.
    @IndikaK.G. 2 หลายเดือนก่อน

    හරිම සංවේදී අවස්ථාවක්...මම මගේ අතීතෙට ආයෙත් ගියා.

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk5849 หลายเดือนก่อน

    බුදු අම්මෝ 😢 පෝරු චාරිත්‍ර දැකල තිබ්බට, මෙහෙම එකක්‌ දැකල තිබේනම් නෑ ❤

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 3 หลายเดือนก่อน

    ❤ harima lassanai🥰

  • @subodhathathsarani8147
    @subodhathathsarani8147 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @taniyafernando8873
    @taniyafernando8873 4 หลายเดือนก่อน +5

    Ahhh suresh bridal ayyage poruwa ❤❤ mokakd ayye me pansala.panadure pansalak neweida

    • @NusaraSiththam
      @NusaraSiththam  4 หลายเดือนก่อน +1

      පානදුරේ තමයී.. වලපල මහ පංසල....

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණ යි

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌷🌍🍃

  • @wathsalahashani2909
    @wathsalahashani2909 2 หลายเดือนก่อน

    Marama lassanai

  • @priyanthikonage8798
    @priyanthikonage8798 3 วันที่ผ่านมา

    බුදුසරණයි❤❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +2

    මේ විදිහට වෙඩින් ගොඩක් පවුල් ජීවිත අවුල් වෙන්නේ නෑ 😢😢😢

  • @malimalii4231
    @malimalii4231 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @sadaruwaniruwani4744
    @sadaruwaniruwani4744 3 หลายเดือนก่อน

    Supiri❤❤❤

  • @user-tl8tw2nz5u
    @user-tl8tw2nz5u 3 หลายเดือนก่อน

    Lasanama ලස්සනයි budu saranai

  • @subhasubha1230
    @subhasubha1230 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala 3 หลายเดือนก่อน +3

    Adamaidakke mehema hamadema lassanata pahadili karala me vidiyata karanawa.eka watinawa hamadema pahadili lasaanata piliwelata visthara karanawa sathutin lassanai

  • @donamalika3908
    @donamalika3908 3 หลายเดือนก่อน

    Congrats ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ramanijayanthi3258
    @ramanijayanthi3258 3 หลายเดือนก่อน

    ඒනම් බදින්නයි යන්නෙ අනේ ශෝක් අනේ 🥰🥰

  • @rathnakumari448
    @rathnakumari448 3 หลายเดือนก่อน +1

    ලස්සන යි දෙන්නාම

  • @lathalatha496
    @lathalatha496 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙදෙනාට ම

  • @centrotim9628
    @centrotim9628 3 หลายเดือนก่อน

    Lassanai❤

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 หลายเดือนก่อน +1

    ❤කඳුලු නවත්තගත්තෙ හරිම අපහසුවෙන්

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf 2 หลายเดือนก่อน +1

    අනේ මටනම් aduna මේක අහලා. ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න. දෙමුපියෝ ඇහැක් වගේ බලා ගන්න

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 2 หลายเดือนก่อน +1

    අපිත් මෙවා kala විවාහ jeewithe thithama thithai. අවබෝධයෙන් panalagiyath එ jeewithe සාර්ථකයි. මෙවා patta soobana වැඩ.

    • @akarsha885
      @akarsha885 2 หลายเดือนก่อน

      පැනලා ගිහින් වගේ මෙයා 🌝

  • @gayathrikaushalya5616
    @gayathrikaushalya5616 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-qv3xb1bz5t
    @user-qv3xb1bz5t 3 หลายเดือนก่อน

  • @rasikarasika3300
    @rasikarasika3300 3 หลายเดือนก่อน

    Mamath aduwa hodatama.

  • @shiromiperera63
    @shiromiperera63 3 หลายเดือนก่อน

    ❤🎉

  • @kaushalyadil2384
    @kaushalyadil2384 หลายเดือนก่อน

    Harima lassanai

  • @SanduniAnuththara-ko2sf
    @SanduniAnuththara-ko2sf 3 หลายเดือนก่อน +1

    ❤🥺😍

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 3 หลายเดือนก่อน

    Puthe oyata thawath mewani wada kararana shakthiya labewa

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @shamilathissera7963
    @shamilathissera7963 2 หลายเดือนก่อน

    බොහම අගෙයි යුවති පති දෙපලට ජය ශ්‍රී

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe 2 หลายเดือนก่อน

    Mage mallige wedding eka baradenneth oyata thamai aiye eka aniwaryen wenawa❤

  • @ramanijayanthi3258
    @ramanijayanthi3258 3 หลายเดือนก่อน +1

    අනේ තාත්තා 🥺❤

  • @dhanushkathilakarathna4537
    @dhanushkathilakarathna4537 3 หลายเดือนก่อน +1

    😢😢💖💖💖👍👍👍👍

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🙏

  • @duleekamg1065
    @duleekamg1065 3 หลายเดือนก่อน

    Location please 🥺

  • @user-se3ji8mm6b
    @user-se3ji8mm6b 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😢😢😢❤❤❤

  • @kavidyagamage1798
    @kavidyagamage1798 3 หลายเดือนก่อน +1

    🥺