පිළිකා රෝගයට ගොදුරුවී ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ආ තරුණයා වැඩසටහන අතරේදී පිළිකාවෙන් සුවය ලබයි|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක මහතා
    දුරකථන අංකය - 076 43 47 899 ( උදේ 8ත් හවස 4ත් අතර)
    #cancer#doctoraravinda#

ความคิดเห็น • 919

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 6 หลายเดือนก่อน +107

    මම උදය කුමාරි. පුදුම ආසාවකින් පුදුම ගැම්මකින් තමයි මේ වැඩසටහන බැලුවේ අපේ රටේ මේ තරම් දෙවිවරු ඉන්නවා කියලා දැනගත්තහම ඒක මොන තරම් සතුටද මල්ලි නිරෝගි සුවය ලැබේවා! ඔබ ඔය දක්වන ප්‍රතිචාරයට මාර ආසාවක් තියෙන්නේ ඔයාගෙ තියෙන පෙර පින් බලයකින් අපේ හරේන්ද්‍ර මල්ලිගේ චැනල් එක ඔයාගේ නෙත ගැටුන එක ලොකු දෙයක් එයා ගොඩක් සුවපත් කරනවා එයාගේ වචනය ඒ වචනය මාර ලස්සනයි ලස්සනයි. හරි තැන්පත් විනීතයි සංවරයි සංවරයි. ඒ වගේ මිනිසුන් අපේ රටේ අඩුයි ඒ ගොඩේ හරේන්ද්‍ර මල්ලි ඉන්නවා ඉහලින්ම වෛද්‍යතුමාගේ කතාවෙන් ජීවිතය ගැන ගොඩාක් දේවල් අපේ ශරීරය ගැන අපි හිතන්න ඕන දේවල් ගොඩක් දැනගත්තා. ඕගොල්ලො ඔක්කොටම බුදු සරණයි

    • @deepanir
      @deepanir 6 หลายเดือนก่อน +5

      Ow..akke...ape wage dr.la ne wena ratawal wala....lankawa epa kiyala pahalata dala duwana aya...mona hari unama lankawata duwan enawa...mama danna godak aya dathak galawannath lankawata enawa .ape mawbima tharam watina minissu inna ratak...loke kohewath ne...kalakanni tikak innawa thamai....eth bahutharaya hoda minissu....akkawath mama godak kalekata issella muna gehila katha karala thiyenwa...Ruwan puredi....kalapaluwawe...❤..

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 6 หลายเดือนก่อน +2

      ඔයාගේ කතාවට එකගයි ..

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 6 หลายเดือนก่อน

      ❤❤

  • @NimaliDinusha
    @NimaliDinusha 6 หลายเดือนก่อน +68

    Dr අරවින්දට තවත් රෝගීන් බේරා ගැනීමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 6 หลายเดือนก่อน +139

    සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!
    වෛද්‍යතුමාටත් හරේන්ද්‍ර මහතාටත් දීර්ඝායුෂ ලැබේවා!!!

    • @shilakumari556
      @shilakumari556 6 หลายเดือนก่อน +2

      වෛද්‍යයතුමානණිඔබ.අපි .සැමට .දෙවි කෙනෙකි.හරේන්ද්‍ර .මහත්මයා ට.මෙ .වැඩ සටහන්වලි.අපි සැමම.දැනුවත් කිරීම .හරිම වැදගත් තෙරැවන් සරණයි

  • @lakminithusharika3546
    @lakminithusharika3546 6 หลายเดือนก่อน +35

    ප්‍රියකරු සිනාව...ප්‍රිය කතා විලාසය ..ප්‍රිය මනාප රූපය.... ප්‍රියයන් අතර ජනප්‍රියම...සිරිලකේ සිරියාවන්තම නිවේදක ....හරි අපුරු දේ ගෙනෙන හරිම හරි හරේන්ද්‍ර ...
    ස්තුතියි අප දැනුවත් කලාට....💚❤💖

  • @indranidesilva1075
    @indranidesilva1075 6 หลายเดือนก่อน +141

    මේ වගේ වෛද්‍යවරු සදා වාසනාවන්! එතුමා පාරමිතා පුරන බෝධි සත්වයෙක්. එතුමාට දීර්ඝායුෂ වේවා! සැත්කම කළ පුතාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා! හරේන්ද්‍ර ඔබටත් මෙවැනි අගනා වැඩ සටහන් කිරීමට නිරතුරු ශක්තිය ලැබේවා! ලෝවැසි සියලු දෙනාට තෙරුවන් සරණයි!

    • @chamudinideepika515
      @chamudinideepika515 6 หลายเดือนก่อน +2

      මිහිතලයට ඇවැසිම දෙවිවරු නිදුක් නිරෝගි වේවා ඩොක්ටත් ලෙඩත්

    • @JayalathPeramunage
      @JayalathPeramunage 6 หลายเดือนก่อน +1

      ඔය.වැනි .පිළිකා .හැදෙන්නේ .කෘතිma.කෑම .කෑමෙන් .අවුරුදු .29.mali.maruna.pizza .වැඩිපුර .කාල.

  • @gangakumari2253
    @gangakumari2253 6 หลายเดือนก่อน +93

    දොස්තර මහත්තයට වගේම හරේන්ද්‍ර මහතාටත් බොහොම පිං මේ වගේ වැඩසටහනකින් දෙවි වරුවන් වෛද්‍යවරු ගැන රටට ලෝකයට හදුන්වන එක ඔබතුමන්ලාට තවතවත් ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා පිළිකා රෝග වලින් දුක් විඳින අසරණ ලෙඩ්ඩුන්ඩ පිහිටවීමට සියලුම සේවකයන්ට වගේම රෝගීන්ටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගීභව චිරජීවනය ලැබේවා❤❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 6 หลายเดือนก่อน +18

    දොස්තර මහත්මයා ට ගොඩක් පින් .තව තවත් දැනුම වැඩි දියුනු වේවා ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි .

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 6 หลายเดือนก่อน +133

    මටත්. හරම. සංතෝසයි වෛද්‍ය තුමාටත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක් ජීවත් වේවා. ඔබ. සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝ ආයුෂම ලැබේවා. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි සතර වරම් දෙවි පිහිටයි ❤❤ !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷

  • @kumuduperera8351
    @kumuduperera8351 6 หลายเดือนก่อน +22

    Dr,අරවින්ද ,ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්. ඔබ තුමාට නිදුක්නිනීරෝගි චිර ජීවනයම ලැබේවා.තෙරුවන් සරනණයි .

  • @swarnaperera5929
    @swarnaperera5929 6 หลายเดือนก่อน +37

    පුතාට ඉක්මනට සනීපවී සුන්දර පවුල් ජීවිතයක් ගතකිරීමට ලැබේවා! වයිද්ය තුමාටත් නිරෝගී සැප ලැබී උතුම් නිවනින් සැනසෙන්න ලැබේවායි ආශීර්වාද කරමි.

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 6 หลายเดือนก่อน +53

    ලොව සිටින සියලු පිළිකා රෝගීන් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා😊

  • @PriyanthikaManike
    @PriyanthikaManike 6 หลายเดือนก่อน +19

    මෙවැනි දොස්තර වරැ හදුන්වා දීමම පිනක් හරීන්ද්‍ර ඔබට තෙරැවන් සරනයි

  • @sagarikasenavirathna7452
    @sagarikasenavirathna7452 6 หลายเดือนก่อน +109

    මමනම් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකයේ ජිවත් වෙන කිසිම කෙනෙක්ට පිලිකාව නැමැති රෝගය හැදෙන්න එපා.සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ බාවට ලැබෙන්න ඕනේ.🙏🙏

    • @champaperera8487
      @champaperera8487 6 หลายเดือนก่อน

      කිසිම කෙනෙකුට පිලිකා රෝගය හැදෙන්න එපා. මේ අතිශයින් කාරුණික අති දක්ශ දොස්තර මහත්මයාට කිරි උතුරන්නාසේ හරි යන්න ඕන

  • @EnudhiPerera
    @EnudhiPerera 6 หลายเดือนก่อน +40

    ව්ඩ්යෝ එකට පේනි ඉදලා දුන්න මැසෙජ් එකට ඔබතුමාට හුගක්ම පිං.❤❤❤ ජිව්තය පවතින තුරා කිසිදු මොහොතක මෙවන් රෝගයකට යලිත් ගොදුරු නොවේවා..! නොවේවා...!! නොවේවා....!!!
    ❤❤❤❤❤

  • @chamaleesenarath
    @chamaleesenarath 6 หลายเดือนก่อน +61

    ඔබ දැන් සුවපත් !!! හිනාවෙලා ඉන්න හැමදාම , රෝගියෙකුගෙ මනස තේරුම් ගන්න පුලුවන් doctor s ලා හොඳම බෙහෙත වෙනවා .එවැනි අය වාසනාවන් ❤️❤️

  • @kumisenevirathna3583
    @kumisenevirathna3583 6 หลายเดือนก่อน +10

    සියලු පිලිකා රෝගීන් නීරෝගී වේවා.සුවපත් වේවා.
    වැදගත් වැඩසටහනක්.thanks..

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 6 หลายเดือนก่อน +62

    දෙවියන් අතරට සිටින දෙවිකෙනෙක් තමයි Dr.අරවින්ද .ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාද එතුමාට ලැබේවා ❤

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 6 หลายเดือนก่อน +28

    Dr.අරවින්ද දිසානායක අපේ සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @AnomaJayasekara-cv6et
      @AnomaJayasekara-cv6et 6 หลายเดือนก่อน

      Oba thuma devi kenek. May Triple Gem Bless you.

  • @sirilee139
    @sirilee139 6 หลายเดือนก่อน +33

    වටිනාම වැඩ සටහන ක් හරේන්ද්‍ර මහත්මයා . බොහොම ස්තුතිය.
    වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් තවමත් ඇත . ධර්මානු කුල ජීවිතයක් ගත කරන්න ට තදින් ම තීරනය කල යුතුය . සියලුදෙනාටම යහපතක් ම වේවා . තෙරැවන් සරණයි .

  • @ashenproudution1385
    @ashenproudution1385 6 หลายเดือนก่อน +34

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ! ❤❤

  • @ridmagomes98
    @ridmagomes98 6 หลายเดือนก่อน +34

    හරිම සතුටුයි.මෙම වෛද්‍යවරයා යත් ඔහුගේ පවුලේ සැමටත් හදපු වඩපු දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 6 หลายเดือนก่อน +26

    ලංකාවේ තමයි හොදම ඩොක්ටස්ලා ඉන්නේ.❤❤❤❤❤තෙරුවන් සරණයි ඉක්මනින්ම නීරෝගී වේවා

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 6 หลายเดือนก่อน +25

    කාලෝචිත ඉතාමත් වටිනා සාකච්ඡාවක්,මන්ද පිළිකා රෝගයක් සමඟ සටනක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙන නිසා.❤❤❤

  • @SadiniGallage
    @SadiniGallage 6 หลายเดือนก่อน +15

    මාරම වටිනවා........ වැඩසටහනක්....🙏🙏🙏🙏 සමාජයට කෙරෙන්න ඕන මාධ්‍ය මෙහෙවර කරනවට.......... ගොඩාක් පිං.🙏🙏🙏 සර් ❤️💜️ ඒ වගේම ඩොක්ටර් අරවින්ද දිසානායක ඔබතුමාට ගොඩාක් පිං .

  • @samanliyange9173
    @samanliyange9173 6 หลายเดือนก่อน +17

    ඔබ සියලු දෙනාටම සදාකාලික නිරෝගී සුවය ලැබේවා, ඒ වගේම අනෙක් පිලිකා වලටත් වෙනත් රෝග සදහාත් හොදම දෙවිවරු වැනි වෛද්‍යවරුන් හදුන්වා දෙන්න ඔබටත් ගොඩක් පිං හරේන්ද්‍ර මේ කරන සමාජ සත්කාරයට.

  • @aniludayashantha4562
    @aniludayashantha4562 6 หลายเดือนก่อน +21

    මෙම වැඩසටහන ඉදිරිපත් කල ඔබටත්, වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් රොගියාටත් නිදුක් නිරෝගී සුවයෙන් පිරි සුබ අනාගතයක් පතනවා..

  • @roshnikariyawasam8975
    @roshnikariyawasam8975 6 หลายเดือนก่อน +11

    ගොඩක් පින් පුතේ ඔයා මේ අසනීප තත්ත්වය ලොවට කියන්න ගත් තීරණයට.තව ජීවත ගනනාවක් බේරාගන්න හැකිවේවි. හරේන්ද්‍ර මල්ලි ඔබ කරන්නෙ රටට මහගු සේවයක් ❤ වෛද්‍ය තුමන් ඇතුළු ඔබ සියළු දෙනාටම නිරෝගි සම්පත් ලැබේවා 🙏 උතුම් තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 6 หลายเดือนก่อน +18

    ඔයා ඒ සුවපත් උන අනුභාවයෙන් අනු වශයෙන් අසරණ පවුලක් බලලා ලංකාවේ අනුරාධපුර පැත්තේ කාට හරි ගෙයක් හදලා දෙන්න දරුවන් සිටින අම්මා තාත්තා කෙනෙකුට.

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 6 หลายเดือนก่อน +35

    දළදා හාමුදුරුවන් ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වේවා

  • @nimalperera4801
    @nimalperera4801 6 หลายเดือนก่อน +10

    රවි පුතා , ඔයා ගේ ඉදිරිපත් වීම මා ඉතා අගය කරනවා . ඔයාට තෙරුවන් සරණ හා සියලු දෙවි පිහිටයි. - ඔස්ට්‍රේලියා -

  • @usercd3322
    @usercd3322 6 หลายเดือนก่อน +19

    මේ ලෙඩේ හැදුණු කෙනෙක් විතරයි දන්නේ මොන තරම් අසරණ වෙනවද ? කියලා ඒ වෙලාවට.ඒක කියන්න තේරෙන්නේ නෑ මට නම් . සියලුම බුද්ධිමතුන් අපේ රට අතෑරලා යන වෙලාවක Dr අරවින්ද ඔයා කරන සේවයට ජාති ජාතිත් ඔබතුමාට පිං .❤❤❤❤

    • @Sujanijayaweera
      @Sujanijayaweera 6 หลายเดือนก่อน +1

      ඔව්...අපේ පින්වත් වයිද්‍ය තුමන්ට 🙏💐🙏❤️💐❤️🙏🙏

  • @padmamalani6352
    @padmamalani6352 6 หลายเดือนก่อน +9

    වෛද්‍ය තුමාටත් හරෙන්ද්‍ර පුතාටත් දැනුවත්කලාට ගොඩාක් පින්.තෙරුවන් සරනයි.❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @gayanikapugeekiyana5136
    @gayanikapugeekiyana5136 6 หลายเดือนก่อน +14

    හරිම වටින වැඩසටහනක් හරේන්දු පුතේ, මිහිපිට දෙවිවරු වන් මෙවැනි දොස්තර මහතුන් සදා වාසනාවන් 🙏 ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 6 หลายเดือนก่อน +26

    ❤හරිම ආඩම්බර යි පෙනෙන දෙවියන් අතර ඩොක්ටර් අරවින්ද ශ්‍රී ලංකා වේ අපි ට සම්පතක්❤❤ඉන්න අමාරුයි කියලා ගුවනින් යන්න යද්දී ❤❤උතුම් ඩොක්ටර් අපි ට වාසනාවන් රෝගියා ටත් ඉක්මනින් සුවය ප්‍ර්‍රාර්තනා කරන ව ඩොක්ටර් ට හරේන්ද්‍ර මහතා ටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව හදවතින්ම ආදරෙයි ආඩම්බර යි ගොඩාක් පින් ❤❤❤සින්ගප්පුරුවේ සේවය කරන ශ්‍රී ලාංකීය අපි සින්ගප්පුරුවේ ඩොක්ටර් ල😢😢😢😢😢දුකයි

  • @lalanipeiris9400
    @lalanipeiris9400 6 หลายเดือนก่อน +11

    Doctor, ඔබට දීර්ඝායු වේවා! තුණුරුවන් සරණයි!
    හරින්ද්ර ඔබට ත් බෙහෙවින් ස්තුතියි! 🌹

  • @sobasoba1729
    @sobasoba1729 6 หลายเดือนก่อน +20

    සර්ට විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලබාදුන්නාට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @kanthijayakody6736
    @kanthijayakody6736 6 หลายเดือนก่อน +32

    ස්තූතියි හරේන්ද්‍ර මේ වගේ වටිනා වැඩසටහනක් අපිට ගෙනාවට❤

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 6 หลายเดือนก่อน +20

    harandra ඔයාගෙ තවත් හොදම වැඩ සටහනක් ස්තුතියි සියලු රෝගි්න් සුවපත් වේවා❤❤❤❤❤

  • @nadeerakannangara468
    @nadeerakannangara468 6 หลายเดือนก่อน +5

    මගේ අම්මා ඇතුළු ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා!! 🙏🏼🙏🏼 මෙවන් ව්‍යිද්‍යවරුන්ටත් ඔව්න්ගේ පවුල් වල අයටත් නිදුක් නීරෝගී භාවය ලැබේවා!! පින් සිදු වේවා!! හරේන්ද්‍ර මහතාටත් මෙවන් දැනුවත් කිරීම් කිරීමට නිදුක් නීරෝගී භාවය ශක්තිය ලැබේවා!! 🙏🏼🙏🏼 පවුලේ සැමත් නිදුක් නීරෝගී වේවා!! 🙏🏼🙏🏼❤️

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 6 หลายเดือนก่อน +7

    Wow it's great . ඔහුගේ ඉදිරිපත් වීමට ගොඩක් ලොකු පිනක් . God Bless you both.🙏🙏🙏

  • @PushpaAdikari-y3p
    @PushpaAdikari-y3p 6 หลายเดือนก่อน +15

    ඔබ වැනි වෛෟදය වරැන්
    අපේ මවු බිමට සමිපතකි
    ඔබ තුමා ඇතුලු කාර්යමණ්ඩලයට බුදුසරනයි

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 6 หลายเดือนก่อน +77

    දෙවියන් වැනි වෛද්‍යවරුන් අතර Dr අරවින්ද ඉහළින් ma
    Degaasiri ඔබට රෝගියාta වාගේම ,💐💐💐
    ඉක්මනින් සුව ලැබේවා 💐💐💐💐

  • @suwarank9065
    @suwarank9065 6 หลายเดือนก่อน +7

    උතුම් දලදා සමිදුගෙ පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය පාර්තනා කරනවා .ඒවගේම දෙවියන් .වැනි ඩොක්ටර්.සහ.අපේ..හරේන්ද්‍ර මහතානණි .සියලු දෙවියන්ගේ පිහිටයි .❤❤❤

  • @Nidulkarajarathna3493
    @Nidulkarajarathna3493 6 หลายเดือนก่อน +27

    මගේ රටේ 🇱🇰 medical field එක තව තවත් දියුණු වෙනවා දකින්ඩ ආසයි ❤️ මේ වගේ doctors ලා තමයි ලංකාවට ඕනේ. Superb standard ❤️ ලංකාවට ඕනෙත් මේ වගේ මාධ්‍යවේදීන් ❤️🙏. finally get well soon brother 🙏

  • @shanthidesilva1428
    @shanthidesilva1428 6 หลายเดือนก่อน +8

    වයිද්‍ය තුමාට ත් හරින්ද්‍ර පුතාටත් බොහොම 🙏 පිං . නිරෝගී සුව ලැබූ පුතාටත් තෙරුවන් සරණයි

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 6 หลายเดือนก่อน +10

    ❤ ඇත්තටම සතුටුයි Dr,අරවිනද හමු වි ඔබ ගත් ප්‍රරති කාර ඔබට ඉක්මන් සුවය පතමි 🙏Dr වැනි අය මිහිපිට දෙව්වරු
    ජේසු පිහිටයි🙏🙏

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 6 หลายเดือนก่อน +32

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය පාර්ථනා කරනවා. 🙏🙏🙏

  • @sarangadilmini8635
    @sarangadilmini8635 6 หลายเดือนก่อน +23

    සුවවීම නියතයි, බුදුසරණය🙏 අව්රුදු 8 ඉදන් Australia වල හැදිලා හොදටම සිංහල කතා කරනවා.
    දැනුවත් කිරීමට 🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 6 หลายเดือนก่อน +13

    බුදුසරණයි 🙏🙏🙏මා යුරෝපයේ සිට .හොද වැඩ සටහානක්.හරිම සතුටුයි .හැමෝමටම ලේඩෙක් දුකක් නැතුව ජිවත් වෙන්න පර්තනා කරනවා .😌😌😌😌

  • @thichistyle
    @thichistyle 6 หลายเดือนก่อน +30

    අනේ මගේ අම්මා ඇතුලු හැම රෝගියෙක්ටම මේ සතුට ලැබෙන්න ඕන ❤💪🏻

    • @NethumAshinsha
      @NethumAshinsha 6 หลายเดือนก่อน +2

      Oyage ammata nirogisuwaya labewa

    • @anestapriyangani4405
      @anestapriyangani4405 5 หลายเดือนก่อน

      මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබේ මවට සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා ❤❤

  • @eap7962
    @eap7962 6 หลายเดือนก่อน +11

    ඉක්මන් සුවය ලැබේවා !!! Dr,අරවින්දටත් තෙරුවන් සරනයි.❤️❤️❤️❤️

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 6 หลายเดือนก่อน +3

    පළවෙනි වෛද්‍යතුමාට බුදුබව ලැබෙන්න ඕන එවැනි සැත්කම් කිරීමට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ඔබතුමාගේ පිහිට තමයි ලෙඩුන්ට තියෙන්නේ සියලු දෙවි රැකවරණයි ඔබට

  • @deepajayalath
    @deepajayalath 6 หลายเดือนก่อน +42

    මම උදෙට නැගිටලා අැදේ ඉදගනම.. රැට නිදියද්දිත්...මම කරන එකම ප්‍රර්ථනාව.. ලොකයේම ඉන්න පිලිකා රොගින් ස්වපත් වේවා දිර්ඝායු ලැබේවා කියලයි...මාගේ තාත්තාත් එක්ක...තාත්තාට වයස 52න් නැති උනේ.. තාත්තාගේ පව්ලේ 6 දෙනෙක්ම නැති උනේ පිලිකාවේන්

    • @neelafernando-r7v
      @neelafernando-r7v 6 หลายเดือนก่อน +4

      බලන්න ඔබේ පිරිසිදු ප්‍රාර්ථනව ඇස් පනාපිටම ඉටුවන සැටි.දෙවියන්ට ස්තූති වේවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 หลายเดือนก่อน +7

    මෙවැනි දොස්තර මහත් වරුන් ape රටට පහළ වු මිනි කැට .රෝගීන් සුවපත් කරන්න docta ඇතුළු tim එකට ශක්තිය dahirya ලැබේවා .හරේන්ද්‍ර බොහොම pin .

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 6 หลายเดือนก่อน +9

    තෙරැවන් සරනින් ඉක්මනින් සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක් ම වෙිවා ජිවිතය අවබෝධයම ගෙවන්න ශක්තිය ලැබෙිවා විශ්ව මාතාව ගෙ පිහිට ලැබෙිවා විශ්ව මාතාවට ස්තුති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 6 หลายเดือนก่อน +14

    මාගේ පුතාගේ වයස ඒ පුතාට නිරොගි බවය ලැබේවා දිර්ගායුශ ලැබේවා ඩොක්ටටත් හාරේන්දුර මහත්මාටත් නිදුක් නිරොගි බවය ලැබේවා දිර්ගායුශ ලැබේවා තුනුරුවන් 🌸සරනයි

  • @ClassicClassc
    @ClassicClassc 6 หลายเดือนก่อน +8

    අනේ කොච්චර deyakda හරිම සන්තෝසයි මගේ අම්මට ඔය weni පිළිකාවක් හැදුන ath සුව කර ගන්න බැරි උනා කරාපිටිය hospitel එකේ තමයි හැම දෙයක්ම කලේ ath මගේ අම්මා නැති උනා ඔපරේෂන් aka කරන්න මාසෙකට kalin
    ඔබ තුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕන
    A වගේම තමයි මේ වගේ doctor මහත්වරු මතු බුදු වෙන්න ඕන

  • @dilanidias6824
    @dilanidias6824 6 หลายเดือนก่อน +14

    He's the BEST Oncologist in Sri Lanka..Such a humble, down to earth personality ..my friend had the luck to get treated by this excellent Doctor .

    • @umayanganavjsundarabandara5967
      @umayanganavjsundarabandara5967 6 หลายเดือนก่อน

    • @neelafernando-r7v
      @neelafernando-r7v 6 หลายเดือนก่อน

      මගේ අක්කත් සනීප කලේ ඩොක්ට අරවින්ද .ස්තූතියි ඩොක්ට.

    • @mohamedazar2620
      @mohamedazar2620 4 หลายเดือนก่อน

      Fully recovered?

  • @rtdona9204
    @rtdona9204 6 หลายเดือนก่อน +18

    සතුටුයි වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බොහෝම පින් නිදොක් නිරෝගී සුවය ලැබී වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි🌹

  • @KYKMOVIEREVIEW-ho4so
    @KYKMOVIEREVIEW-ho4so 6 หลายเดือนก่อน +7

    ඇත්තටම Dr. ගොඩක් පිං මනුසයේකගේ දුක තෙරැමි ගන්නවට මෙි කාලේ එවගේම හරේන්ද ඔබ ඇතටම මහත්මයේක් පුදුම ලිනක් කර ගන්නේ ඉදරි පත්වු මහත්මයාටත් අයිමත් මෙවන් දේයක් අසන්නටවත් නොලැබෙවා දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏

  • @dulanichampika6234
    @dulanichampika6234 6 หลายเดือนก่อน +12

    ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!

  • @maneljajanthi1128
    @maneljajanthi1128 6 หลายเดือนก่อน +8

    ඔබට ඉක්මන් සුවය ලැබේවා .ඩොක්ටර් මම ඔබ තුමාගේ වැඩසටහන් ගොඩාක් බැලුවා .විශාල සේවයක් ඔබතුමා කරන්නේ ජනතාව වෙනුවෙන් .ගොඩාක් පින් ඔබතුමාට..

  • @b.w.gamage5595
    @b.w.gamage5595 6 หลายเดือนก่อน +8

    වෛද්‍ය තුමනි ඔබ තුමා දැකීම සතුටක් ඔබ තුමාට නිදුක් නීරෝගිමත් සුබම සුබ දිවියකට සුබ පැතුම්

  • @sudanthiarosha3020
    @sudanthiarosha3020 6 หลายเดือนก่อน +9

    අනේ හරීම සතුටුයි ,ඉක්මනින්ම සුවපත් වේවා පුතේ, ඒ දොස්තර මහත්මයාටත් මෙවැනි රෝගීන් සුවපත් කරන්නට තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,සියලු දෙනාටම තුනුරුවන් සරනයි!!! මෙවැනි හරවත් වැඩසටහන් කිරීමට හරේන්ද්‍ර මහත්මයාට තව තවත් ශක්තිය ලැබේවා!!! මෙවන් කාරුනික වෛද්‍යවරයෙකු මෙලොවට බිහිකල ඒ දෙමව්පියන්ට අනේක වාරයක් පින්සිදුවේවා!!!!

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 หลายเดือนก่อน +8

    හරිම වටින වැඩ සටහනක් තෙරුවන් සරණයි ඩොක්ටර් කියන්නේ දෙවිකෙනෙක් 🙏🙏🙏🙏🙏🙏

  • @ARAVIIINDAJAY
    @ARAVIIINDAJAY 6 หลายเดือนก่อน +78

    දෙවිවරු ඉන්නවනම් ඒ තමා ඩොක්ටර්ස්ලා❤

  • @swarnadassanayake73
    @swarnadassanayake73 6 หลายเดือนก่อน +9

    පුතේ ඔබට් තෙරුවන් සරණ වේවා ! ගරු වෙදැදුරු තුමනි සියලු දෙවියෝ ඔබතුමා රැක දේවා!!! මෙබඳු වටිනා දෙවිවරුන් බඳු ලොවක් වටිනා පුතුන් පිලිබඳව සැවොම දැනුවත් කරන හරින්ද්‍ර ජයලාල් මහතාණනි, ඔබේ මෙහෙවර අති විශිෂ්ඨයි . තෙරුවන් සරණම වේවා !

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 6 หลายเดือนก่อน +53

    පිලිකාව නිට්ටාවට සුවකරන ඖෂධ ඉක්මණින්ම සොයා ගනීවා පිලිකාව මෙලොවින් තුරන් වෙනවා

  • @NethukaMeesara-js7ym
    @NethukaMeesara-js7ym 6 หลายเดือนก่อน +7

    නිරෝගි සුවය ලැබේවා.දීර්ඝායුෂ සම්පත් ලැබේවා! 🌷🌹

  • @kumuduperera1676
    @kumuduperera1676 6 หลายเดือนก่อน +4

    Dr.අරවින්ද ,ඔබතුමාට. පිං. පුදුම සහනයක් හිතට දැනුනා.සුවපත් විම දැක්කාම.මිහිපිට ෙදවිවරැ.හැදු වැඩු ෙදමාපියන්ටත් ෙමි පිං අයිති ෙවිවා.ඔබ තුමා නිෙරාගි ෙවවා,සුවපත් ෙවවා,පිං රැස් කර ගැනිමට හැකි ෙවිවා.🙏🙏🙏

    • @neelafernando-r7v
      @neelafernando-r7v 6 หลายเดือนก่อน

      පිලිකාවක් හැදුනා කියන්නෙ ඉස්සර මරන වරෙන්තුව ලැබුනා වාගේ.ඒත් දැන් ! විශාල ජයග්‍රහණයක් .

  • @ranjanidisanayaka-uc5kk
    @ranjanidisanayaka-uc5kk 6 หลายเดือนก่อน +6

    ලෝකයේ සිටින සියලුම පිලිකා රෝගින්තෙරැවන් සරනින් සුවපත් වෙිවා ඩොක්ටර් ඔබතුමාටත් තෙරැවන් සරනයි

  • @chandanaajith5761
    @chandanaajith5761 6 หลายเดือนก่อน +19

    ⁣ඩොක්ටර්ටත් පේෂන් ඇතුලු සියලු දෙනාටම තිුවිද රත්නයේ පිහිට ආරකෂාව ලැබෙිවා.

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 6 หลายเดือนก่อน +14

    ඉක්මනින්. පුතේ. සුවය. ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤♥🇱🇰🇱🇰🇱🇰

  • @harshikafernando7242
    @harshikafernando7242 6 หลายเดือนก่อน +1

    මේ සාකච්ඡාව සැහෙන වටින එකක් එක අතකින් මේ පිළිකා ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීම, අනෙක මෙවැනි වටිනා වෛද්‍යවරයෙකු පිලිබද දැනුවත් වීම අනෙක සැත්කමට මුහුණ දුන් මල්ලිගේ අත්දැකිම අපි සමඟ බෙදාගැනීම.
    අය්යේ ඔයාට තවත් මෙවැනි වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් වේවා.

  • @sewwandisuraweera-fv9kr
    @sewwandisuraweera-fv9kr 6 หลายเดือนก่อน +7

    මේ තමයි දෙවිවරුන් බුදුසරණයි සියලුම කාර්ය මන්ඩලයට❤❤❤❤

  • @slankika76
    @slankika76 6 หลายเดือนก่อน +2

    මට මගේ රාට ගැන ආඩම්බරයි. ඒ දොස්තර කෙනෙක් නෙවෙය් මිහිපිට ඉන්න දෙවි කෙනෙක්. ඔවුන් හැමොටම දීර්ගායුශ ලබේව. හරෙන්ද්‍ර මහතා ඔයා ඇත්තටම මේ අපිට ගේන වැඩසටහන් වලින් ලොකු දැනුමක් ලැබෙනවා. ඔයාලා හැමොටම තෙරුවන් සාරනයි 🙏🙏🙏

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 6 หลายเดือนก่อน +8

    මෙය බලන අපටත් හරිම සතුටුයි. ඩොක්ටර් ඔබට ජාති ජාතිත් පිං මේ වගේ ලෙඩ්ඩු සනීප කරනවට. හරේන්ද්‍රටත් ඒ පිනම අයිති වෙනවා මෙවන් ඩොක්ටර් කෙනෙක් හදුන්වා දුන්නට. සියලුදෙනාටම නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතනවා. ජයවේවා.

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 6 หลายเดือนก่อน +1

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා . ජීවිතය සතුටින් පිරේවා. Dr. ඔබ මිහිපිට දෙවියන්. ඒ පින් ඔබගේ මුලු සසරටම ලැබේවා

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 6 หลายเดือนก่อน +3

    දෙවිවරුන් බදු වෛද්‍ය වරයානන්ට තෙරුවණ් සරණයි චිරන් ජයතු ❤❤❤❤❤රෝගය සුවපත් වූ රෝගියාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු ❤❤❤❤❤

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ඩොක්ට දෙවි කෙනෙක් බොහොම සන්තෝෂයි මෙවැනි දෙවි වරුන් රටේ ජනතාවට හදුන්වා දුන් කවදත් ආදරය දිනාගත් හරේන්ද්‍ර මහතාට🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️ලෙඩාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏💕💕💕💕💕💕😭

  • @kularathnesl
    @kularathnesl 6 หลายเดือนก่อน +6

    බොහෝම සතුටුයි.ඔබගේ හිතේ සැනසීම සහ සතුට.තෙරුවන් සරණයි.මට කියන්න ඕන තව දෙයක් ,ඕස්ටේලියාව කියන්නේත් ඉතාමත් ඉහල වෛද්‍ය සේවයක් තිබෙන රටක්! අපි ඉන්නේත් මෙහේ...ලන්කාවේත් ඉතාමත් ඉහල තත්වයක් ඇති දොස්තරලා ඉන්න බවත් අපි ඉහලින්ම පිලිගන්නවා.❤

  • @suneethaherathmudiyanselag6595
    @suneethaherathmudiyanselag6595 4 หลายเดือนก่อน

    මල්ලි ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන් කරනවට‍, ඒ වගේම වෛද්‍යතුමාට තව තවත් මේ රටට සේවය කිරිමට දීර්ඝායුෂත් දෛර්යත් ශක්තියත් ලැබේවා ! ඒ ශෛල්‍ය කර්මයට සිදු කළ මහත්මයාටත් ඉක්මනින්ම සුවය ලැබේවා ‍,සියලු සත්වයෝ නිදුක් වේවා !නීරෝගීවේවා සුවපත්වේවා!

  • @sujeewalakmali3167
    @sujeewalakmali3167 6 หลายเดือนก่อน +367

    මං හරියට මේ වැඩසටහන බලන්න කලින් මට හිතුනා කමේන් කරන්න කතාව නම් දිග වේව් ඒත් කිව යුතුමයි මේ ඩොක්ටර් ට සමාන කරන්න දෙයක් මේ මිහිපිට මට නම් තවමත් නෑ දෙයක් අරවින්ද දිසානායක 🙏 හැම දාම උදේ හවස අවදියෙන් සිටින හැම මොහොතකම පිං දෙනව ආශිර්වාද කරනව ඉද හිට මැසෙජ් එකකුත් දානවා ඩොක්ටර් ගේ වත්සප් එකට ඒ ඇයි දන්නවද මාතලේ හොස්පිට්ල් එකෙන් මගේ තාත්තිට කැන්සර් එකක් වෙන්න ඇති කියල නිගමනය කරලා ඉකෝ ටෙස්ට් එකක් කරාම ඔපරෙශන් කරන්න බෑ හදවතේ ටියුබ් වල ප්‍රශ්න යක් කියලා ඔපරෙශන් කරත් මැරෙනව නොකලත් මාස දෙකක් ඇතුලත තාත්ති අපිට නැතිවෙනව කියලා මට මගෙ අක්කි කීවා අපි පුදුම විදිහට අසරන උනා මේ දේ දැන ගන්න කලින් දවසේ මට හරේන්ද්‍ර මහත්තයා අවුරුදු දෙකට කලින් ඩොක්ටර් එක්ක කරපු වැඩ සටහනක් මට අහම්බෙන් යූටූබ් අප්ඩේට් එකක් ආවා මොන හේතුවකට මං ඒක බැලුවාද මන්දා නමුත් මං ඒ වැඩසටහන සම්පුර්ණ යෙන් ම බලලා තීරණය කලා මගේ තාත්ති මං ඩොක්ටර් ලගට ගෙනියනව කියලා පහුවෙනිදා උදේ මට අක්කි මාතලේ හොස්පිට්ල් එකෙන් කියපු සේරම කිව්වා මට හීනයක් වගේ මගේ තාත්ති ට දවස් දෙකක් දීලා ඔපරෙශන් එකට අත්සන් කරන්න කියලා තාත්ති දෙවනි දවසෙ කියලා මට දැන්ම මැරෙන්න බෑ ඩොක්ටර් මගෙ දරුවො පව් කියලා ඒ වෙලාවෙම මාතලේ හොස්පිට්ල් එකෙන් තාත්ති ගෙදර යවලා එතනින් එහාට තිබුනේ මගේ වැඩ කොටස මං අපේ අරවින්ද ඩොක්ටර් ට මැසෙජ් කරා වත්සප් හරහා මං සර්ට අඩා වැලපිලා මැසෙජ් කරා ඩොක්ටර් කීවේ දුක්වෙන්න එපා මං ගාවට ගේන්න මං මට පුලුවන් උපරිම දේ කරන්නම් කියලා මං ඉක්මනට ලංකාවට ආවා ඇවිත් ඩොක්ටර් කිව්ව විදිහට නවලෝකේ එපොයිමන්ට් දාලා අපි ඩොක්ටර් මුන ගැහුනා මිහිපිට මෙහෙම ඩොක්ටස් ලා ඉන්නවද හිතුනා පුදුම කරුනා වක් මට කිව්වෙ තාත්ති සනීප කරන්න පුලුවන් කියලා දවස් දෙක තුනක් ඇතුලත 2024 ජූනි මාසේ 3වෙනිදා හවස 5.30ට තාත්ති ගත්තා ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ ඔපරෙශන් එකට මාත් මගේ සහෝදරයා ත් අඩා වැලපි අනේ සර් තාත්ති ට සිහිය ඒවී නේද කියද්දී හරීම කරුනාවෙන් අපි ලගට ඇවිත් කතා කරලා කිව්වා බය වෙන්න එපා මට පුලුවන් නිසා මං බාර ගත්තෙ පොසිට්ව් ව හිතන්න මං දන්නව ඔයාල ඉන්න තත්වෙ බයවෙන්න එපා කියලා රෑ 11.20වෙද්දි ඔපරෙශන් කරල කැන්සර් කොටස ත් වත්සප් එකට දැම්ම තාත්ති රෑ10.40 අපිගාවට ගෙනාවා මේවා ලියද්දි ත් ඇස් බොදවෙනව තාත්ති හොදට ඉන්නව දැන් හොදට කාලා හොදට ටොයිලට් යනව අපි හැමෝම දැන් සතුටින් මේ මාසේ 3 වෙනිදාට මාස දෙකක් ඉවරයි මං නිතරම කෝල් කරල තාත්ති ගෙන් අහනව කොහොමද දැන් පොඩි හරි අමාරු වක් කිව්වම මං ඩොක්ටර් ට මැසෙජ් කරනව ඒ උනාට කිසිම අමාරු වක් නෑ බොහොම හොදින් මගේ තාත්ති ජීවත් වෙනවා හරේන්ද්‍ර මහත්තයෝ බොහොම පිං මේ වගේ ඩොක්ටස් ලා ඉන්නව කියල අපි වගේ අයට පෙන්නල දෙනවට අපේ ඩොක්ටර් ට ඒ දෙමව් පියන් දරුවන් හැමෝටම නිරෝගිමත් ව ඉන්න ලැනෙන්න ඕනා 🙏

    • @RanjaniAlwis
      @RanjaniAlwis 6 หลายเดือนก่อน +4

      28:12

    • @RanjaniAlwis
      @RanjaniAlwis 6 หลายเดือนก่อน +26

      මෙවැනි දෙවිවරුන් හැදු දෙමව්පියන් ට ස්තූතියි.ඔබටත් පවුලේ සියල්ලටම තෙරුවන් සරණයි. හරෙනද්‍ර පුතා ඔයාට මෙවැනි හරවත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @kalyanimunasingha3848
      @kalyanimunasingha3848 6 หลายเดือนก่อน +21

      ඔයාට බොහොම ස්තුතියි ! මේ වගේ මිහිපිට පහලවුනු දෙවිවරු ගැන අපිව දැනුවත් කරනවට. ඒ දෙවියන්ට මෙවන් පින් උතුම් දර්ම අවබෝධය පිනිසම වේවා! කියල ප්‍රාර්ථනා කරනවා.
      ඒ පුතාගේ සතුට දැක්කම හරි සතුටුයි . ඔබ සැමටම බුදු සරනයි! ❤

    • @amithaebert5415
      @amithaebert5415 6 หลายเดือนก่อน +2

      🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @thilinijayawardana743
      @thilinijayawardana743 6 หลายเดือนก่อน +26

      හැදූ වැඩූ දෙමාපියන්ට මේ පිං අනුමෝදන් වේවා . 🙏🙏🙏🙏💐💐

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 6 หลายเดือนก่อน +1

    🎉❤ Thank you very much doctor for your service. රජයේ රොහල් වලට මෙය ක්‍රියාත්මක කිරීමට සලකා බලන්න . ඔබට තෙරුවන් සරන ලැබේවා

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 6 หลายเดือนก่อน +3

    Very good job ,Dr,අරවින්ද Dissanayaka,god bless you

  • @chamanidulangani6390
    @chamanidulangani6390 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ඩොක්ටර් මිහිපිට දෙවියෙක් මගේ තාත්තා ත් සනීප කරා..... ඩොක්ටර් ලග තියෙන කරුණාවන්ත වචන වලට ... අපේ හිත්වල බය නැති වෙනවා... ඒ තරම් කරුණාවන්ත හදවතක්...... බුදුසරණයි ඩොක්ටර්

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ..සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා .🙏 දෙවිවරුන් වැනි ඩොක්ටර් කෙනෙක් ❤❤

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige6798 6 หลายเดือนก่อน +2

    මිහිපිට දෙවිවරු.හැදූ වැඩූ දෙමව්පියන්ටත් උතුම් දොස්තර මහතාටත්,මෙවන් දේ ජනගත කරන අපේ හරේන්ද්‍ර මහතාටත් නිදුක් නිරෝගී චිර ජීවනයත් බුදු පියාණන් පෙන්වා දුන් දහමට අනුව ලගම ආත්මයකදීම නිවන හමුවේවා.

  • @ashasolanga6403
    @ashasolanga6403 6 หลายเดือนก่อน +3

    තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏

  • @VishakaKusum
    @VishakaKusum 6 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර ඔබටත් වෛද්‍ය තුමාටත් ගොඩාක් ස්තුතිය ඔය පුතාට නිරෝගීව සතුටින් ඉන්න පාර්ථනා කරමි ඔබ සැමට තෙරැවන් සරණයි

  • @gayanijayawardana7143
    @gayanijayawardana7143 6 หลายเดือนก่อน +3

    Dr Arawinda,, met him when I was doing internship at Horana base hospital,. He is very kind and highly talented person with great personality,,❤

  • @JithmiDisanayaka-x9j
    @JithmiDisanayaka-x9j 6 หลายเดือนก่อน

    මේ වැඩසටහන ඉදිරිපත් කල හරේන්ද්‍ර මහතාටත් බුදු සරණයී, ඒ වගේම මේ වගේ ඩොක්ටර්ස්ලා මිහිපිට පහල වීම මගින් මෙම රෝගයෙන් පීඩා විදින සියලුම දෙනාටත් තුනුරුවනේ පිහිට ආශීර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @kenshiro4023
    @kenshiro4023 6 หลายเดือนก่อน +4

    It’s so incredible to know that this kind of qualified, kind doctors are still in our country.! Thank you Dr. Aravinda Dissanayake for saving this young life and many other lives.
    MAY THE NOBLE TRIPLE GEM BLESS YOU BEST OF LUCK IN ALL YOUR ENDEAVOURS.!🎉🎉🎉🎉🎉🎉🎉

  • @juderoshan6353
    @juderoshan6353 6 หลายเดือนก่อน +1

    ගොඩක් ආඩම්බරයි අපේ රටේ වෛද්‍යවරුන් ගැන ... ඒ වගේම හරේන්ද්‍රටත් ,ස්තුතියි😊

  • @aindu4690
    @aindu4690 6 หลายเดือนก่อน +7

    ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....

  • @nilminiperera8323
    @nilminiperera8323 6 หลายเดือนก่อน +1

    වෛද්‍යතුමනි ඔබට මේ සේවය කිරීමට අවශ්‍ය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308 6 หลายเดือนก่อน +3

    ඇත්තටම වටිනා වැඩසටහනක් .ස්තුතියි 🙏🙏🙏

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 5 หลายเดือนก่อน

    හරේන්ද්‍ර මේවා තමයි වටිනා වැඩසටහන් අපේ හෙට දවස කොහොම වෙයිද නොදනි එම නිසා මේ සටහන සුරක්ෂිතව තබා ඇති බව කියන්න ඕන බොහොම හොඳයි ❤ස්තුති ඔබට හරේන්ද්‍ර තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shanthibandara223
    @shanthibandara223 6 หลายเดือนก่อน +3

    Im very about this doctor.he is very kind.see how he speaks.so kind to the patient.lucky to see and hear his words. God bless u doctor.

  • @shalikamaduwanthishalikama6629
    @shalikamaduwanthishalikama6629 5 หลายเดือนก่อน

    ඩොක්ටර්ට හරින්ද්‍රට මගේම මේ මහත්මයාටත් බොහොම පිං මේ අවස්ථාව ලෝකේට අහන්න දකින්න මුදා හැරියට .කාටම හරි ජිවිතේ මේ වගේ අවස්ථාවක ඉන්න මේ විඩියෝ එක උදව්වක් වෙයි.පිහිටක් වෙයි ❤