ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි | Awantha & Hashi | හැමෝම හොයපු වෙඩින් Dance එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • Videography - Virash Production
    ☎️ | 070 - 7000087 |
    ✘ Follow VIRASH on Social Media
    🔵 Like on Facebook : / virashproduction.1
    🟠 Follow on Instagram : / _virash_
    🔴 Subscribe on TH-cam : / virash
    #virashproduction #dance
  • บันเทิง

ความคิดเห็น • 3.2K

  • @donaganga169
    @donaganga169 4 หลายเดือนก่อน +239

    බලපු වාර ගාණ මතක නෑ. දැන් වෙඩින් වල පුරුදු වෙල ඉදිරිපත් කරන සප්‍රයිස් ඩාන්ස් වලට වඩා මොන තරම් තාත්විකද කියල හිතුනේ මට විතරද ❤

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 4 หลายเดือนก่อน +91

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඇයි දන්නේ නෑ. පින්වන්ත ජෝඩුවක් 🥰❤️❤️

  • @ishanianu5035
    @ishanianu5035 3 หลายเดือนก่อน +34

    ඔය තරම් කාලයක් රට ඉදලත් කිසිම ආඩම්බරකමක් නැති ලස්සනම ලස්සන නංගියෙකුයි මල්ලියෙකුයි. නලු නිලියෝ පරාදයි. හිතේ ලස්සන තමයි ඉතින් පිටින් පේන්න තියෙන්නේ. බුදු සරණයි. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.

  • @ChathuriMadushani-sc7ve
    @ChathuriMadushani-sc7ve 4 หลายเดือนก่อน +30

    මුලින්ම බැලුවම දැක්කේ මේ ආදරයයි කතාවෙ ඉශිතා වගේ . නිලියක් වගේ ලස්සනයි . ❤ සුබ පැතුම් දෙන්නටම

  • @tilanpathirana7829
    @tilanpathirana7829 4 หลายเดือนก่อน +243

    වාවි... මනමාලිනම් පට්ට... 🤘
    උඩ පැන පැන දැගළුවෙ නැති උනාට, ඒ ඩාන්ස් එක සුපිරි, ගොඩක් ලස්සනයි 👍
    තෙරුවන් සරණයි මනමාල යුවලට...👌

    • @user-de5fg6em4i
      @user-de5fg6em4i 4 หลายเดือนก่อน +2

      Harilassanayi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx 4 หลายเดือนก่อน +550

    දෙන්නම ලස්සනයි.ඔය සතුට හැමදාම ඔය විදියටම රැඳිලා තිබේවා❤❤❤

    • @virash
      @virash  4 หลายเดือนก่อน +3

      ❤️

    • @SrimaliGamage-ce3sq
      @SrimaliGamage-ce3sq 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j 4 หลายเดือนก่อน +1

      ජිවිතේ ලස්සනම දවසක් සතුටින් ඉන්න කෙල්ලේ

  • @SanathKumara-jt3ep
    @SanathKumara-jt3ep 4 หลายเดือนก่อน +26

    අනේ උතුම් දළදා සමිදු පිහිටෙන් ඒ දෙන්නගෙ විවාහ දිවිය සාර්ථක වේවා. කිසිම හිත් තැවුලක් කිසිම දවසක නොවේවා. ආදරය සෙනෙහස ඉතිරේවා... සිතන සිතුම් පතන පැතුම් එලෙසම ඉටුවේවා. අනේ බලන්න බලන්න ආසයි. දෙන්නටම ජය ශ්‍රී සුභ මංගලම් 🎉🎉🎉🎉

  • @NethmiSadali-qp2uq
    @NethmiSadali-qp2uq 4 หลายเดือนก่อน +31

    කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ මේ වෙනකොට සියවතාකට වැඩිය බලල ඇති 😊😊😊😊😊😊😊

    • @virash
      @virash  4 วันที่ผ่านมา

      @@NethmiSadali-qp2uq ❤️❤️

  • @sudunona4908
    @sudunona4908 4 หลายเดือนก่อน +437

    අනේ එ දෙන්නගෙ දෙමව්පියන්ට කොච්චර සතුටු ඇතිද මෙහෙම දකිද්දි හරිම සිරියාවන්ත හිනාව හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️🙏

    • @sanusaneesh4124
      @sanusaneesh4124 4 หลายเดือนก่อน +2

      ❤from India 🌹❤Kerala ❤srilanka 🌹🌹🌹

    • @lathakugan7798
      @lathakugan7798 4 หลายเดือนก่อน +3

      From london❤❤

    • @sanusaneesh4124
      @sanusaneesh4124 4 หลายเดือนก่อน

      @@lathakugan7798 👍👍👍👍

    • @sanusaneesh4124
      @sanusaneesh4124 4 หลายเดือนก่อน

      @@lathakugan7798 ❤❤❤❤❤

    • @nilminichampionsloku8851
      @nilminichampionsloku8851 4 หลายเดือนก่อน +4

      form bahrain ❤❤❤❤

  • @malaniefernando743
    @malaniefernando743 4 หลายเดือนก่อน +559

    බලන්න බැරි විදියට ඇහේ අවයව විසිකරකර නටන්නෙ නැතුව ඉතාම කලාත්මකව සියුම්ව ඒ මනාලිය කරන රන්ගනය අතිශයින්ම චිත්තාකර්ශනීයයි .! මනාලයාගේ බැල්ම අවිහින්සක හා සුපෙම්බරයි . ඔවුන්ගේ මිතුරු මිතුරියනුත් හරිම සුහදශීලී ලෙස අවස්තාවටම ගෑලපෙන ගීතයක් ඉදිරිපත් කරමින් අවිහින්සක ඉල්ලීමක් කරනව . මන්ගලදිනයේ ලෝක විකාරයක්නොකර මෙබදු සුහද වාතාවරණයක් ගොඩනගා ගන්නට මේ යුවල සසරේ බොහෝ පින් කර ඇතැයි සිතමි .
    ඔබ දෙපලට සිරි සුබ මන්ගලම් වේවා !!!

    • @RanY-ym1pq
      @RanY-ym1pq 4 หลายเดือนก่อน +3

      ඊයා මේවා ඩාන්ස් ද? උබලා වගෙ ගොඩයොන්ට නම් හොඳ ඇති

    • @ChanakaHarshana
      @ChanakaHarshana 3 หลายเดือนก่อน +3

      ඇයි බන් ඒ එහෙම කියන්නෙ

    • @uaeuae3678
      @uaeuae3678 3 หลายเดือนก่อน +10

      ​@@RanY-ym1pqබාගයක් එළියේ දාගෙන නැටුවේ නැති නිසා ද හොද නැත්තේ

    • @oshadayasas
      @oshadayasas 3 หลายเดือนก่อน +2

      Mee O/L Sinhala sahithyada bn kalee..... uba hondai wichara liynna😂😂

    • @user-kp6mg8ji6m
      @user-kp6mg8ji6m 3 หลายเดือนก่อน +3

      Lassana dewal balanna bari unuth mewage ennawa😢

  • @sandayaranjani6341
    @sandayaranjani6341 3 หลายเดือนก่อน +19

    කොපමණ බැලුවත් ඇති වෙන්නෙ නෑනේ.ඒ තරමට හිත් ඇදගන්නා රන්ගනයක් වගේම ගැලපෙන ලස්ස්න යුවලක්. ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාට ❤❤❤❤

  • @charikaweerasooriya
    @charikaweerasooriya 4 หลายเดือนก่อน +137

    දවසට කී පාරක් බලනවද මන්දා.අනේ කාගෙවත් ඇස් වහක්නන් වදින්න එපා.රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටයි ජය ස්‍රි මා බෝ සමිදුගේ පිහිටයි

    • @rdmckrajapaksha6167
      @rdmckrajapaksha6167 2 หลายเดือนก่อน +2

      හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 4 หลายเดือนก่อน +124

    තමන් ආසම තමන්ට ගැළපෙන හරිම කෙනා හම්බ වුනාම ඒ කෙල්ලට කොල්ලට මුළු ලෝකෙම ලැබුනා වගේ ❤❤

  • @anjalivijayange392
    @anjalivijayange392 4 หลายเดือนก่อน +1381

    අහම්බෙන් දැකපු ලස්සනම වීඩියෝ එකක්.. දිවිතුරා සතුටින් සාමයෙන් නීරෝගීව යුග දිව්ය ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔයාලට ❤❤❤🎉🎉🎉

  • @palithaperera3686
    @palithaperera3686 หลายเดือนก่อน +2

    දවසට සැරයක් බලනවාමයි එපා වෙන්නෑ හරි ලස්සනයි දෙන්නම සතුටින් ඉන්න හැමදාම ාම බුදු සරණයි! ඔය දෙන්නට.....

  • @piyadasarandunuge8196
    @piyadasarandunuge8196 3 หลายเดือนก่อน +9

    ආදරෙයි හැමදාම. ❤❤.මෙව දැකලා අපේ ගෑනු සංවරශීලී වෙත්වා. හරිම ලස්සනයි.හරිම සංවරයි. පට්ට ආදරෙයි.

  • @user-il6nh3fz2y
    @user-il6nh3fz2y 4 หลายเดือนก่อน +249

    මේ වෙනකම් දැක්ක ලස්සනම wedding dance එක මෙක තමා... බලන්න බලන්න ආස හිතෙනවා ..අක්කි ඔයාට බුදු සරනයි... සතුටින් ඉන්න...

    • @virash
      @virash  4 หลายเดือนก่อน

      ❤️🥺

  • @slliyanage361
    @slliyanage361 4 หลายเดือนก่อน +743

    සත්තකින්ම ලස්සන මනමාලිකුයි මනමාලයෙකුයි. අහම්බෙන් උදේ දැකපු ලස්සන දසුනක්. ඔබ දෙපළ මේ ලොවේ ජීවත් වන තාක් ඔය ලස්සන සිනහව සතුට එලෙසින්ම රැදී තියෙවා ❤️

    • @virash
      @virash  4 หลายเดือนก่อน +5

      ❤️❤️

    • @rajithadananjaya4053
      @rajithadananjaya4053 4 หลายเดือนก่อน +1

    • @sanusaneesh4124
      @sanusaneesh4124 4 หลายเดือนก่อน

      ❤from india ❤Kerala ❤srilanka 🌹🌹

    • @sanusaneesh4124
      @sanusaneesh4124 4 หลายเดือนก่อน +1

      ❤from india 🌹❤Kerala ❤srilanka 🌹🌹

    • @user-lz4ys1rm1t
      @user-lz4ys1rm1t 3 หลายเดือนก่อน

      Harima lassana ko❤❤❤❤❤...
      😊

  • @AMERILANKA
    @AMERILANKA 2 หลายเดือนก่อน +5

    අහම්බෙන් දැකපු ලස්සනම වීඩියෝ එකක් !!!!!!!!!!!!!!!!!!!!ඇස යොමන තැනක පේලිය දෙවැනි පාර යන තැන ඇගිලි දික් කරලා නටන තැන මාර විදිහට ලස්සනයි !!!!!!!! .පුදුම ආකර්ශනීය දෙන්නෙක්. සුබ පැතුම් දෙන්නටම !!!!!!!!!! U.S.A.

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 หลายเดือนก่อน +9

    ලස්සන වීඩියෝ එකක්. අද වගේම ඉදිරියටත් මොන ප්‍රශ්න ආවත් ඒවා ගලපගෙන සතුටින් ජීවත් වෙන්න.

  • @dilmiumayangana2017
    @dilmiumayangana2017 4 หลายเดือนก่อน +247

    මමත් කි පාරක් බැලුවා ද කියලා මතක නැ ❤️❤️ ඒ තරම්ම ලස්සනයි 🥰🥰🥰 සතුටින් ඉන්න හැමදාම,,,,, ❤️❤️❤️❤️ දෙන්නටම බුදුසරණයි 🙏🙏

    • @virash
      @virash  4 หลายเดือนก่อน +1

      ❤️

    • @sugathmunasinghe9840
      @sugathmunasinghe9840 4 หลายเดือนก่อน

      අනේ ඔවු කොච්චර බැලුවත් එපා වෙන්නැ

    • @joycemahadewa4267
      @joycemahadewa4267 3 หลายเดือนก่อน +1

      @@virashවිඩියො එක හරිම ලස්සනයි.

  • @janakamahesh4055
    @janakamahesh4055 4 หลายเดือนก่อน +120

    අජිත් මුතුකුමාරණගෙ ඒ සිංදුවට හරිම ලස්සන ඉදිරිපත් කිරිමක් කරපු ඔයාල දෙන්නට හැමදාටම සතුටින් ඉන්න ලැබේවා . හරිම ලස්සනයි හරිම සංවරයි. ඇත්තටම වෙඩින් එකක දැකපු ලස්සනම වීඩියෝවක් මේක. බුදු සරණයි ඔයාල දෙන්නටම. හදවතින්ම සුබ පතනව හැමදාටම ඔය ආදරේ ඔය විදියටම තියාගන්න . බුදු සරණයි

    • @priya1736
      @priya1736 4 หลายเดือนก่อน +1

      Ajith mutukumaranage bus songs...

  • @madushanmendis4109
    @madushanmendis4109 3 หลายเดือนก่อน +12

    බලපු වාර ගාන මතකත් නෑ තාමත් බලනවා , බුදු සරණයි දෙන්නටම ! ❤❤❤❤❤❤❤❤

  • @maheeshadillshan1429
    @maheeshadillshan1429 3 หลายเดือนก่อน +8

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හරිම ආදරණීය කපල් එකක් ඒ වාගේම ලස්සනම ලස්සන සිංදුවක් Congratulations 😍👍🎉️❤️🌹💯

  • @Dineshachathurani527
    @Dineshachathurani527 4 หลายเดือนก่อน +173

    Fb එකේත් බලලා tiktok එකේත් බලලා yt එකට ආවෙි full video බලන්න.හරිම ලස්සන couple එකක්.⁣කීපාරක් බැලුවද කියලා මතක නැහැ.බුදු සරණයි

    • @pawanbandar7861
      @pawanbandar7861 4 หลายเดือนก่อน +1

      godak lassanai sathutin inna dalada samidu pihitai

    • @user-ty3bx5hg5j
      @user-ty3bx5hg5j 4 หลายเดือนก่อน

      මාත් 😂😂😂😂 එහෙම තමයි

    • @user-hj3vr2or3d
      @user-hj3vr2or3d 4 หลายเดือนก่อน +1

      Math....💕💕💕💕

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 4 หลายเดือนก่อน +58

    මේක විකුණගෙන කන්න හදන්න එපා ඒක ඉබේම ලැබුණු වාසනාවක් මුළු ලංකාව ඒ දෙන්නටම ආදරේ යි ඒ මනමාලි සහ මනමාලයා සියළුම දෙනාගේ හිත් හොරකම් කරා ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️🙏🙏🙏

  • @jayanthiwanniarachi9398
    @jayanthiwanniarachi9398 3 หลายเดือนก่อน +8

    හරිම ආදරණීයය ජීවිතය පුරා සුවද විහිදුවමින් සතුටින් සාමයෙන් ලස්සන වාසනාවන්ත ජීවිතයකට සුභ පැතුම් .තුනුරුවන් සරණයි .

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 3 หลายเดือนก่อน +5

    කොහම මොන විදිහට නැටුවත් කමක් නෑ.. පවුල අවුල් නොකර දික්කසාද නොවී හිටියොත් ඒකම ඇති..මන් හිතන්නේ එහම හානියක් නැතිවෙයි වගේ දෙන්නම හොදටම ගැලපෙනවා..සුභ මංගලම්...❤❤❤❤❤❤🎉🎉🎉

  • @user-sx2mn1zb8l
    @user-sx2mn1zb8l 4 หลายเดือนก่อน +55

    මෙහෙම දසුනක් දකින්නෙ කලතුරකින් දෙවියන් වහන්සෙගෙ අශිර්වාදයෙන් පිරැනු යුග දිවියක් ලැබෙවා❤

  • @dhanushkasrimali
    @dhanushkasrimali 4 หลายเดือนก่อน +450

    අනේ ...ඒ නංගි හරිම ලස්සනයි ...😍❤️❤️
    හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ...❤️❤️

  • @user-jl1ds9qx6y
    @user-jl1ds9qx6y 25 วันที่ผ่านมา

    සිංදුවටම ගැලපෙන නර්තනයක්, හරිම ලස්සනයි. බලපු වාර ගනන අනන්තයි.බුදු සරණයි. ❤❤❤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 หลายเดือนก่อน +5

    ජීවිතයට ම.කලාකරුවෙක් විදිහට....දැක්ක හොදම නර්ථනය!!ජයම වේවා !!

    • @virash
      @virash  3 หลายเดือนก่อน

      ❤️

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j 4 หลายเดือนก่อน +100

    එ ජෝඩුව එ .ඇදුමින්.ඉන්නව හරිම සැහැල්ලුවෙන්.වෙන මනාලයො හිරකරගෙන ඇදගෙන ඇවිදින්නත් අමාරුවෙන්.ඒකට මෙ කොල්ල පට්ට ජොලියෙ නිදහසෙ විදිනව.ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉
    මනාකිත් එ වගෙ වයින්.කරපු බෝනික්කි වගෙ ශෝක් අනේ 🎉🎉❤❤❤🎉🎉

    • @shiranthikumari1426
      @shiranthikumari1426 4 หลายเดือนก่อน +1

      පිස්සු

    • @user-ty3bx5hg5j
      @user-ty3bx5hg5j 4 หลายเดือนก่อน +2

      @@shiranthikumari1426 තොට ද. පිස්සු

    • @user-jr5nb8od3j
      @user-jr5nb8od3j 4 หลายเดือนก่อน +2

      උබලා අනෙක් අයගේ සතුට විදින්න කැමති නැහැ.

    • @NethmiNethmi-xr5zr
      @NethmiNethmi-xr5zr หลายเดือนก่อน +1

      😮

    • @NethmiNethmi-xr5zr
      @NethmiNethmi-xr5zr หลายเดือนก่อน +1

      ලස්සනයි❤❤

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 4 หลายเดือนก่อน +123

    අනෙ ඇස්වහාක්නමි වදින්න එපා එ දුවටත් පුතුටත් හරිමා ලස්සානයි දුව පරිස්සමෙන් බුදුන්ගේ සාරනයි congratulations ❤

    • @virash
      @virash  4 หลายเดือนก่อน

      ❤️

  • @sonalifernando5890
    @sonalifernando5890 8 วันที่ผ่านมา +2

    සියදහස් වතාවකට වඩා බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සන කපල් එකක් ලස්සන විවාහ ජීවිතයක් ගතකරන්න ලැබේවා වගේම ඒ ආදරය හැමදාමත් රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @virash
      @virash  8 วันที่ผ่านมา

      ❤️🥰😘

  • @chandrarathnayaka7040
    @chandrarathnayaka7040 3 หลายเดือนก่อน +4

    මමත් ගොඩක් සැරයක් බැලුවා ඇත්තටම හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අනවශ්ය රැග් නැතිව ඒ වැඩේ හරිම ලස්සනයි හොද යාලුවෝ සෙටි එකක් බුදු සරනයි ඔයාලට ජීවිතයේ පුරාවටම සතුටින් ඉන්න

  • @maheshprasanna5932
    @maheshprasanna5932 4 หลายเดือนก่อน +66

    90 ගනන් වල ඩබලක් අනිවාර්යයෙන්ම මේ ❤️ ජීවිතේ ඉගෙන ගෙන මහන්සි වෙලා තනකට ඇවිත් ගන්න wedding එකක් ❤️

  • @wickramadulani3773
    @wickramadulani3773 4 หลายเดือนก่อน +46

    සෑම අාත්මයකම මේ වගේ අාදරේ ලැබෙන්න ඔයාලා දෙන්නම ලැබෙන්න සතුටින් ඉන්න හදවතින්ම සුභ පැතුම් අාදරනීය යුවල.❤

  • @joycemahadewa4267
    @joycemahadewa4267 3 หลายเดือนก่อน +8

    කොපමණ බැලුවත් එපා නොවන ලස්සන යුවලගේ ඩාන්ස් එකක්❤❤❤❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...
    හැමදාමත්ම සතුටින් සෙනෙහසින් ...
    නීදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබ දිවි ගෙවත්වා...
    සියලුම පැතුම් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා තඔබ දෙදෙනාගේ....
    ♥️♥️♥️♥️♥️
    ඔබ දෙදෙනාට සේම සියලුම දෙනාට තෙරුවන් සරණයි
    🙏🙏🙏....

  • @DineshGraphicPro
    @DineshGraphicPro 4 หลายเดือนก่อน +162

    සියලුම ලාංකික ජනතාව‌ගේ ආශිර්වාදය ලැබුනු ඒ වෙඩිම😍😍😍😍😍

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 4 หลายเดือนก่อน +2027

    ඔසරිය උස්සගෙන නටන එවුන් වගේද කොච්චර ලස්සනද කොච්චර සංවරද?❤❤❤❤❤

  • @janakarathnayaka2414
    @janakarathnayaka2414 24 วันที่ผ่านมา

    ආඩම්බරයි මගෙ සිංහල කොල්ලෙකුයි කෙල්ලෙකුයි පෙන්නපු ඒ ආදරණීය බව ඒ ආදරණීය රංගනයට. මෑත ඉතිහාසයේ ලෝකෙ පුරාම බැලුවත් මෙතරම් ආශිර්වාදයක් ලැබුණු යුවලක් නෑ. ලෝකෙ කොහේ හිටියත් දරුමල්ලන් ගනනක් ජාතියට දායද කරල අපේකම රකින අලුත් පරම්පරාවකට මග පෙන්නවන්නට දෙදෙනාටම වාසනාව ලැබේවා. නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා... තුණුරුවන්ගෙ සරණයි....

  • @user-tf3xu6nt8x
    @user-tf3xu6nt8x 3 หลายเดือนก่อน +3

    හරිම ආදරණීයයි ඔබ දෙපළගේ ඒ අව්‍යාජ සිනහව සහ රංගනය. ඔබ දෙපලට සුභ ප්‍රාර්ථනා එක් කරමි ❤❤❤

  • @AntennaVlog
    @AntennaVlog 4 หลายเดือนก่อน +754

    මොන හේතුවක්ද මන්දා දැන් සෑහෙන වතාවක් බැලුවා.පට්ට

  • @kandagenadeeshani98
    @kandagenadeeshani98 4 หลายเดือนก่อน +144

    මටත් මේ වගේ ආදරනීය ආදරයක් මුන ගැසේවා.මුලු සසර පුරාවටම❤🙏

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +2

      එසේම වේවා ❤

    • @anjalivijayange392
      @anjalivijayange392 4 หลายเดือนก่อน +1

      එසේම වේවා ඔබට 💐

    • @kandagenadeeshani98
      @kandagenadeeshani98 4 หลายเดือนก่อน

      @@pradeepaatapattu1317 ඔයාලටත් ජීවිතේ විදින ආදරයක් ලැබෙන්න ඕන❤

    • @kandagenadeeshani98
      @kandagenadeeshani98 4 หลายเดือนก่อน +1

      @@anjalivijayange392 ස්තූති .සතුටින් ඉන්න❤🌹

    • @indrajithkumara1891
      @indrajithkumara1891 4 หลายเดือนก่อน +1

      එසේම වේවා සාදූ🙏🙏 සාදූ🙏🙏 සාදූ🙏🙏

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m 2 หลายเดือนก่อน +10

    ඒ dance එකනම් නියමයි. ඉෂිතා වගේ ටිකක්. හරිම ලස්සන චාම් මනාලියක්. ඒවගේම මනමාලයත් ලස්සනයි. දෙන්නටම සුභ පතනවා ❤️💐❤️. හැමදාම සතුටින් ජීවත් වෙන්න. බුදුසරණයි 🙏🏻🙏🏻

  • @damithacp
    @damithacp 2 หลายเดือนก่อน +1

    කොපමණ බැලුවත් ඇති වෙන්නෙ නෑ. ඒ තරමට හිත් ඇදගන්නා රන්ගනයක් වගේම ගැලපෙන ලස්ස්න යුවලක්. ඉතාම කලාත්මකව සියුම්ව ඒ මනාලිය කරන රන්ගනය අතිශයින්ම චිත්තාකර්ශනීයයි ......! මනාලයාගේ බැල්ම අවිහින්සක හා සුපෙම්බරයි...... ඔබ දෙපළ මේ ලොවේ ජීවත් වන තාක් ඔය ලස්සන සිනහව සතුට එලෙසින්ම රැදී තියෙවා.... ඔබ දෙපලට සිරි සුබ මන්ගලම් වේවා !!! 🥰🥰

  • @nilnethu6637
    @nilnethu6637 4 หลายเดือนก่อน +168

    අජිත්ගෙ සිංදුව අහලා තිබ්බට සිංදුවට ආස හිතුණේ මේ වීඩියෝ එකෙන් කෙල්ල බෙල්ල හොල්ලන විදිය ලස්සනයි ❤️ සුභ පැතුම් බුදුසරණයි

    • @user-pi7un3mg9c
      @user-pi7un3mg9c 4 หลายเดือนก่อน +2

      ඇත්ත 😊❤

    • @priya1736
      @priya1736 4 หลายเดือนก่อน +2

      බෙල්ල හොල්ලන එකේ මොකක්ද අනේ ලස්සන...

    • @user-pi7un3mg9c
      @user-pi7un3mg9c 4 หลายเดือนก่อน

      @@priya1736 එක එක්කෙනාට දෙයක් පෙනෙන විදිය සාපේක්ෂයි නේ dear ඔයාට ලස්සන නැති දේ අනිත් කෙනාට ලස්සනට පෙන්න පුළුවන් නේ නේද😁😁😁😁

    • @DilipNiro14
      @DilipNiro14 4 หลายเดือนก่อน +1

    • @user-xv2hz4ps4k
      @user-xv2hz4ps4k 4 หลายเดือนก่อน +2

      අතින් මුන වහගෙන බෙල්ල වනන විදිහට හරිම අාස හිතෙනවා

  • @user-wo7rv9wf9y
    @user-wo7rv9wf9y 4 หลายเดือนก่อน +74

    අනේ හරිම ලස්සනයි ....දරුවෝ දෙන්නේක් ඉන්න අම්මෙක් උනත් ඇබ්බැහිවෙලා බලනවා...ඒ තරම් ලස්සනයි.... 😂😂😂😂😂 බුදුසරණයි.....

    • @WathsalaKumuduni-er1cd
      @WathsalaKumuduni-er1cd 4 หลายเดือนก่อน +3

      Mamath

    • @virash
      @virash  4 หลายเดือนก่อน

      ❤️🙈

    • @manelkannangara5147
      @manelkannangara5147 4 หลายเดือนก่อน

      මමත් එහෙමයි
      හරිම ලස්සන මනාල යුවළ.

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage5406 3 หลายเดือนก่อน +2

    ඇත්තටම කියනවනම් මම දැකපු ලස්සනම වෙඩින් dance එක, අවස්ථාවට උචිතව මංගල ඇඳුම ආභරණ සැරසිලි කුමක් වෙනුවෙන්ද කියන අවබෝධයෙන් මංගල උත්සවයේ ගෞරවය රැකගෙන කාගේත් ආදරය දිනාගත් යුවලක්. ඔබ දෙපළට වාසනාවන්ත අනාගතයක් වේවා.

  • @ranjanaranasinghe242
    @ranjanaranasinghe242 2 หลายเดือนก่อน +5

    අයෙත් ආයෙත් බැලුවත් එපා වෙන්නෙ නැහැ ...හරි ම ලස්සන යි.මනමාලි හරිම නිර්මාණ ශීලී...ක්ෂණිකව කරන ඒ dance patern ටික නර්තන අද්‍යක්ශ කෙනෙකුට ත් වඩා හැකියාව පෙන්නනවා ...❤❤

  • @sachiniimasha6304
    @sachiniimasha6304 4 หลายเดือนก่อน +55

    කොච්චරනම් මහන්සි වෙන්න ඇතිද ඔය තැනට එන්න...අද ඔයාලා දිනුවා...අනේ ඔය දෙන්නට ජීවිතෙ තියෙනකන්ම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනී❤❤❤❤❤

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j 4 หลายเดือนก่อน +29

    Fb බැලුව.10 පාරක් විතර..මෙ සිරියාවන්ත ජෝඩුව 🎉🎉🎉🎉❤❤ ,ආයෙත් yt බලනව..එපා වෙන්නේ neeee
    එ තරම් ලස්සනයි ..නිරහංකාර හිනාව ජෝඩුව ගෙ ❤❤❤🎉🎉🎉🎉🎉

  • @CheerfulBoomBox-mb2so
    @CheerfulBoomBox-mb2so 2 หลายเดือนก่อน +18

    ජිව්තෙ පලමු වතාවට ලස්සන වෙඩ්න් එකක් දැක්කෙ නලු නිලියන්ටත් බැරිඋනා මේවගෙ ලස්සන ආදරෙන් බැදි ලස්සන මනාල යුවළක් ලස්සන දෙන්නම ආදරෙයි හැම දාමත් බලනවා මන් 🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕

  • @manojkanth7768
    @manojkanth7768 3 หลายเดือนก่อน +5

    ඔයාලා ට උතුරන්න හරි යන්න ඔනෙ අදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤

  • @ajanthakumari8000
    @ajanthakumari8000 4 หลายเดือนก่อน +28

    හරිම ආදරණීයයි ❤❤ ඔය දෙන්නට වාසනාවන්ත යුග දිවිය කට සුභ පැතුම් පුතේ , දුවේ හැමදාම සතුටින් ඉවසීමෙන් ඉන්න . පා තැබූ අලුත් ජීවිතයට් සුභ පැ තුම් .තෙරුවන් සරණයි ඉදිරි අනාගතය සාර්ථක වේවා !!! ❤❤❤❤

  • @user-wj3jv2sj1g
    @user-wj3jv2sj1g 4 หลายเดือนก่อน +375

    දෙවියෝ නිදහසේ මවපු කපල් එකක්..❤❤

    • @AshanImalka-wr6qk
      @AshanImalka-wr6qk 4 หลายเดือนก่อน +4

      අම්මා තාත්තා බලන් ඉදලද එතකන්😂

    • @kapilakariyawasam9138
      @kapilakariyawasam9138 4 หลายเดือนก่อน +1

      ඇත්තටම

    • @ShashikaAravinda-bm2ki
      @ShashikaAravinda-bm2ki 4 หลายเดือนก่อน

      ඉන්නවනෙ තවත්😂

    • @MR-ne5bt
      @MR-ne5bt 4 หลายเดือนก่อน +2

      Dewiyo lat ekedi hadisiyata mawapu couple ekak 👉🏻 ashen & uge gaani 😅

    • @rangapriyadarshana4167
      @rangapriyadarshana4167 3 หลายเดือนก่อน

      එතකොට ඔයාව මවලා ඇත්තේ අම්මටයි තාත්තාටයි හදිස්සි වෙලාවට 😂😂

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 3 หลายเดือนก่อน +4

    අනේ මම මේ වීඩියෝ සිය වතාවක් විතර බැලුවා ඒත් එපා වීමක් වෙන්නේ නෑ හරිම ලස්සනයි 💕💕💕💕💕💕💕💕සතුටින් ඉන්න ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏💕💕💕🌷🌷💕💕💕🙏🙏💕💕💕💕💕💕

    • @anon2817
      @anon2817 3 หลายเดือนก่อน

      Wena wdk nthd bn.🤣🤣

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 2 หลายเดือนก่อน +1

    බලපු වාර ගාන මටවත් මතක නැ ඒ තරම් ලස්සනයි දෙන්නටම බුදු සරණයි

  • @menakadisanayaka3112
    @menakadisanayaka3112 4 หลายเดือนก่อน +237

    බලපු වාර ගාන මතක නැති මම වගේ අය තවත් ඉන්නවද 😅❤❤❤

    • @ChandralathaArachchige-xk3gt
      @ChandralathaArachchige-xk3gt 4 หลายเดือนก่อน +2

      මමත් එහේමයි...

    • @user-cm7kg6lx6u
      @user-cm7kg6lx6u 4 หลายเดือนก่อน +1

      Mamath❤❤❤❤❤❤❤

    • @Sheeli12
      @Sheeli12 4 หลายเดือนก่อน +1

      එච්චථ මොනවද ඒකේ බලන්න තියෙන්නේ😂

    • @menakadisanayaka3112
      @menakadisanayaka3112 4 หลายเดือนก่อน

      @@Sheeli12 අනේ මන්දා 🥰🤗... ඒ මනමාලිත් ලස්සනයි..... ඒ dance එකෙත් අමුතු ලස්සනක් තියනවා 🤗🤗

    • @MaheshMahesh-wg1vi
      @MaheshMahesh-wg1vi 4 หลายเดือนก่อน +1

      හ්ම් එකනම් ඇත්ත මන් සියපාරක් විතර බැලුව

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 4 หลายเดือนก่อน +19

    ඇස යොමන තැනක පේලිය දෙවැනි පාර යන තැන ඇගිලි දික් කරලා නටන තැන මාර විදිහට ලස්සනයි ❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි 🎉🎉🎉

  • @maliliyanage5416
    @maliliyanage5416 4 หลายเดือนก่อน +2

    ඇත්තටම බලන්න බලන්න ආසයි ලෝබයි...ඒ තරම් ලස්සනයි අනේ ඇස් වහක් නම් වදින්නම එපා... මම හිතන්නෙ හැම කෙනෙක්ගෙම ආදරයට ලක් උන කාගෙන්වත් නරක විවේචනයක් නැති පලවෙනි වෙඩින් විඩීයො එක වෙන්න ඇති මේ.. තුනුරුවන්ගේම ආශිර්වාදයෙන් හැමදාමත් දිලේවා දුවේ පුතේ ඔය දෙදෙනා 🎉❤🌹🌹😘😘

  • @Tharabalasooriya
    @Tharabalasooriya 4 หลายเดือนก่อน +22

    අහම්බෙන් හිත නැවතුනු තැනක්..කී පාරක් බැලුවද මතක නැහැ.තෙරුවන් සරණයි🥰

  • @nuwazapakse280
    @nuwazapakse280 หลายเดือนก่อน

    මම අහම්බෙන් දැක්කෙ මේ වීඩීයෝ එක හරිම ලස්සනයි මේ දුවයි පුතයි දෙන්නටම සතුටින් ආදරෙන් දිවිය ඇති තුරාවටම ඉන්න වාසනාව ලැබේවා

  • @SugalaDharmasena
    @SugalaDharmasena หลายเดือนก่อน

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් මදි.............ඔයාලට සුබම සුබ අනාගතයක් ........වේවා දුවේ පුතේ......

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน +21

    ඒකනම් තත්පරයකට හරි හිතට භාවනාවක් උනා සුභ ගමන් සුභ මංගලය ක්‌ වේ වා යහපතක්ම වේවා දෙන්නාටම තෙරුවන් සරණයි.

  • @pradeepagamage31
    @pradeepagamage31 4 หลายเดือนก่อน +88

    ඒ නංගා හරීම ලස්සනයි .
    අහිංසක පාටයි. නැටූමත ගොඩක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .බුදුසරනයි

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 หลายเดือนก่อน +3

    මේ ඩාන්ස් එක බලලද දැන් හැමෝම මේ සිංදුවට නටන්න ගත්තෙ. හරිම ලස්සනයි
    ❤❤

    • @virash
      @virash  2 หลายเดือนก่อน

      ❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 4 หลายเดือนก่อน +2

    පුදුම ලස්සන මනමාලියක්, හරිම සුන්දරයි, සංවරයි ඇත්තටම හරියට ආදරේ හිතෙනවා තමන්ගේ කෙනෙකුට වගේ. ඔබ දෙපලගේ යුග දිවිය සාර්ථක වේවා. ❤❤❤❤❤❤

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 4 หลายเดือนก่อน +15

    අම්මෝ දෙන්නාම සුපිරි.., ලස්සනයි.. වැදගත්කමයි.. ආදරයයි.. සියල්ලේම සංකලනයක්... හොද දෙමාපියන්ගේ දරුවෝ.. ❤️❤️🌹🌹.. ආදරෙයි...

  • @aureliafernando446
    @aureliafernando446 4 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි දෙන්නම.
    ඒ වගේම ඔසරියට ගැලපෙන සංවර කම.මහත්තයගෙ බැල්ම එයාගේ නෝනට.මාරයි .....
    කී පරක් බැලුවද කියලනම් මතකම නෑ ..ඒ තරම් ලස්සනයි ❤❤❤❤

  • @nayanawalpola6722
    @nayanawalpola6722 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුවේ...පුතේ ....
    වාසනාවන්ත යුග දිවියක් ම වේවා ❤

  • @sheelasenevirathna7419
    @sheelasenevirathna7419 2 หลายเดือนก่อน

    බලපු වාර ගණන කියන්න බෑ. හරිම ලස්සනයි . ඔයාලට හරිම ආදරෙයි අපි . ඔයා ලට තෙරුවන් සරණයි .❤❤❤❤

  • @kauminibandara723
    @kauminibandara723 4 หลายเดือนก่อน +36

    දෙන්නම ලස්සනයි.... මුවේ රැඳි සිනහව සදාකල් පවතීවා. සතුටින්ම ඉන්න ලැබේවා...❤❤❤❤

    • @sanusaneesh4124
      @sanusaneesh4124 4 หลายเดือนก่อน

      ❤india ❤Kerala ❤srilanka 🌹🌹

  • @user-tw1dm8mt3c
    @user-tw1dm8mt3c 4 หลายเดือนก่อน +31

    කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි කපල් එකත් ඒ වගේම ලස්සනයි.එයගේ හිනාව ඔක්කොටම වඩා ලස්සනයි

  • @Kosala-sn5gu
    @Kosala-sn5gu 27 วันที่ผ่านมา

    කොච්චර බැලුවත් එපා වෙන්නැ . හරිම ලස්සනයි.

  • @user-cp2dm5vq2b
    @user-cp2dm5vq2b 4 หลายเดือนก่อน +2

    හරි ම ආදරණීයයි දැක්කත් හරිම සතුටුයි එ දෙන්නාගේ ආදරය දුරක හිටියත් දෙන්න ම අවංකව ආදරය කරලා වාසනාවන්ත යුග දිවියට ආසිරි පතනවා❤❤❤❤❤❤❤

  • @kusumfernando7513
    @kusumfernando7513 4 หลายเดือนก่อน +49

    ලස්සන මනමාලියෙක් දෙන්නම ලස්සනයි සුභම සුභ යුග දිවියකට සුභ පැතුම් තෙරුවන් සරණයි

    • @virash
      @virash  4 หลายเดือนก่อน

      ❤️

  • @PeshilaNiroshani
    @PeshilaNiroshani 4 หลายเดือนก่อน +37

    හරිම ලස්සනයි👌👌 සංවරයි🔥🎉️වාසනාවන්ත යුග දිවියක් ඔබ දෙපලට ❤️

    • @sanusaneesh4124
      @sanusaneesh4124 4 หลายเดือนก่อน +1

      ❤from india 🌹Kerala ❤srilanka ❤

  • @SujathaKiwlegedara
    @SujathaKiwlegedara 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගො සුබම සුබ යුග දිවියකට ආශිර්වාද කරනව දෙන්නටම ❤ ආදරෙයි❤❤

  • @kingofmobile4846
    @kingofmobile4846 4 หลายเดือนก่อน +2

    අර්ථයට ගැලපෙන නර්ථනය , රූපය .පුදුම ආකර්ශනීය දෙන්නෙක්.🎉🎉❤❤

  • @pawaninisansala9460
    @pawaninisansala9460 4 หลายเดือนก่อน +147

    කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ. නපුරක් වෙන්න එපා. සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤. බුදු සරණයි!

    • @virash
      @virash  4 หลายเดือนก่อน

      ❤️

    • @palithapalipali7517
      @palithapalipali7517 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @Niro_boy222
      @Niro_boy222 4 หลายเดือนก่อน

      ❤❤

    • @karunaliyanage3779
      @karunaliyanage3779 3 หลายเดือนก่อน

      සති 3ක්ම බලලාත් එපා වෙන්නෙ නැහැ

  • @pathumsanjeewa6932
    @pathumsanjeewa6932 4 หลายเดือนก่อน +12

    Fb එකේ දැකලා TH-cam එකට ඇවිල්ලා දහ පාරක් විතර බැලුවා. ඒ තරම් ලස්සන යුවලක්. ලස්සන යුග දිවියට ආසිරි පතනවා හදවතින්ම. ❤❤❤

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 หลายเดือนก่อน

    අදත් කී වාරයක් බැලුව ද
    නිලියන් පරාදයි.
    හරිම ආකර්ෂණීය යි
    තෙරුවන්සරණයි

  • @nalinkithsiri1213
    @nalinkithsiri1213 3 หลายเดือนก่อน +6

    අවුරුදු සීයක් ගියත් ඒ සින්දු වල තියන ගැම්ම කවදාවත් නැති වෙන්නැ

  • @kutkur2518
    @kutkur2518 4 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි අනේ කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැ හැමදාමත් හොදින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @kavinduushan589
    @kavinduushan589 4 หลายเดือนก่อน +33

    අවවාදයි..‼️
    දෙපාරකට වඩා බලන්න ගියොත් addict වන සුලුයි.. 💜💜

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m 2 หลายเดือนก่อน

    අනේ ඔය දෙන්නම හරිම ලස්සනයි ගර්ලුත් මරු ඩාන්ස් එක😘😍❤️ හැමදාම සතුටින් පරිස්සමින්දෙන්නම ඉන්න ඕනි😍

  • @jaleefaabdulaziz3442
    @jaleefaabdulaziz3442 3 หลายเดือนก่อน +1

    Very simple & respect full dance. Very nice. May Allah bless both of you

  • @sagarikapriyadarshani7318
    @sagarikapriyadarshani7318 4 หลายเดือนก่อน +13

    දැකපු ලස්සන කපල් එකක් .හරිම ලස්සනයි ,ආදරණීයයි..සතුටින් ඉන්න හැමදාම ..

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 4 หลายเดือนก่อน +259

    හරිම හුරතල් ලස්සන මනමාලියෙක් ❤ලස්සනට නටනවා ඔයා

    • @virash
      @virash  4 หลายเดือนก่อน

      ❤️

    • @janakidissanayake7715
      @janakidissanayake7715 4 หลายเดือนก่อน +2

      හරිම ලස්සනයි.දෙන්නටම සුභ පතනවා.බලපු වාර මතකත් නැ ඒතරම් බැලුවා❤❤

    • @user-dm4xh4nj8s
      @user-dm4xh4nj8s 4 หลายเดือนก่อน

    • @user-tz3iy5sc2k
      @user-tz3iy5sc2k 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @zunemob2327
    @zunemob2327 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දෙන්නටම බුදු සරණයි සුභ අනාගතයකට සුභ පතනවා ❤❤❤❤

  • @dunikalakmali3592
    @dunikalakmali3592 2 หลายเดือนก่อน

    Harima lassanai.obadepalata unusum subapathum magem.hama athmayakama oba depala mawage akata hamuwewa!!!!mama hemadama me nethums balanawa hithata loku sathutak eka.lassama natuma..oyala kochchara samwarada budusaranai oyalata ...!!!

  • @apsaraindunil8091
    @apsaraindunil8091 4 หลายเดือนก่อน +17

    කීසැරයක් බැලුවද දන්නෑ.මොන හේතුවද දන්නෑ බලන්න හිතෙනවා.දෙන්නටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @nayominisansala8881
    @nayominisansala8881 4 หลายเดือนก่อน +18

    අනේ ඇයි දන්නේ නෑ නන්ගී මමත් බැලුව වාර අනන්තයි.ඔය දෙන්නට හැමදාම ඔය සතුට රැදිලා තියෙන්න ඕන.දෙන්නටම බුදු සරනයි ❤❤❤❤

  • @NuwanSadaruwan-lz1eb
    @NuwanSadaruwan-lz1eb 3 หลายเดือนก่อน +24

    කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද,,,🎉🇱🇰☝️

    • @mallikaamaranayake2536
      @mallikaamaranayake2536 หลายเดือนก่อน

      අපෝ නෑ මමත් එක්කෙනෙක් 😃👍

  • @sandurosarelife7438
    @sandurosarelife7438 3 หลายเดือนก่อน

    හරිම ආදරණීය කපල් එකක්.මේ වීඩියෝ එක බලපු වාර ගාන මතක නැති තරම්.ඒ තරම් හරිම ලස්සනයි ආදරණීයයි..මම ප්‍රාර්ථනා කරනවා ජීවත් වෙන තාක් කල් මේ විදියටම ආදරයෙන් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්නේ කියලා නංගි මල්ලි ඔය දෙන්නට....ඔයාලා හරිම වාසනාවන්තයි..හරිම පින්වන්තයි...නංගි ඩාන්ස් එක හරිම ලස්සනයි...බලාගෙන ඉන්න හරිම ප්‍රියයි.....මුළු රටක්ම ආදරේ කරන්න තරම් ඕයාලකොච්චර වාසනාවන්තද......හැමදාමත් ගොඩක් ආදරේ ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා....සතුටින් ආදරෙන් ඉන්න නංගි මල්ලි...අපිත් ආදරෙයි...ජේසු පිහිටයි...❤❤❤❤❤❤❤❤🎊️🎊️🎊️🎊️🎊️..

  • @suweenafernando4811
    @suweenafernando4811 4 หลายเดือนก่อน +3

    පුතේ❤❤ හරිම ලස්සන යි .කාලයකින් අහිංසක සතුට පිරුනු ආදරණීය යුවලක්.යුග දිවිය ට යහපතක්ම වේවා.සන්තෝෂ යි🎉🎉බුදුසරණ යි.❤❤

  • @ImaliSenevirathna
    @ImaliSenevirathna 4 หลายเดือนก่อน +7

    කී සැරයක් බැලුවද කියලා මතක නෑ❤.නියමෙට ගැලපෙන කපල් එකක්.මමත් දැකපු ලස්සනම ඩාන්ස් එක.බුදු සරනයි ඔයාලා දෙන්නාට🎉🎉🎉හැමදාම සතුටින් ඉන්න.