සාරන්‍යාව අරන් චීනෙට ගියා 😱 | Saranya meeting our friends from China for the first time 🥳| NEW VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 528

  • @lakminimadushani7187
    @lakminimadushani7187 4 หลายเดือนก่อน +35

    අනේ ඇස් වලිනුත් හිනා වෙනව පැටියා ❤ මමත් කන්නේ අයිස්ක්‍රීම් හොඳටම දිය උනාම.ඔයා වගේ තව අය ඉන්නව අනේ...❤

  • @chathurikaperera1403
    @chathurikaperera1403 4 หลายเดือนก่อน +10

    ඉස්සර දිනක්ෂි අක්කා host කරපු bollywood masala program එක මතක් වුනා.. ඒ කාලේ ආසාවෙන්ම බලපු program එකක්... ඒ voice එක ඒ විදිහමයි අදටත්.... ❤❤❤❤❤ Best of luck both of you...

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r 4 หลายเดือนก่อน +115

    චුංගි මැනිකට අපි ආදරෙයිනි❤nice family❤ ඇත්තටම මේ වගේ කල්‍යාන මිත්‍ර්‍යන් හමු වීමත් ඔයාලගේ වාසනාවක්.බලන්න එයාලගේ ගති පැවතුම් කොයි තරම් ලස්සනද.❤ මිනිස්සු හැමෝම එක්ක ආදරෙන් ඉන්න පුලුවන්නම් ජීවිතේ හරිම ලස්සනයිනේද.❤ ආදරෙයි සාරංග අයියා දිනක්ෂි අක්කි සාරනයා බබී❤

  • @SrimalJagodaarachchi
    @SrimalJagodaarachchi 4 หลายเดือนก่อน +9

    Saranya looks like Saranga more than Saranga him self. Nothing is more pleasing for a father!

  • @ApsaraDilini-s10
    @ApsaraDilini-s10 4 หลายเดือนก่อน +56

    කාලෙකින් චුංගි මැණික ඉන්න Vlog එකක් ගෙනාවේ.ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 4 หลายเดือนก่อน +6

    සරන්‍ය බාබා ගොඩක් දවදකින් දැක්කා Vidio එකකින් අාදරෙයි මැණික ගොඩක්❤ අාරනිය ලස්සන Famili එකක් අපෙ සරංග මල්ලිට වාසනාව ගෙනාව දිලක්ෂි නංගි❤❤ ...තව තවත් වාසනාව ඔයලා දෙන්නාටම ගෙනාවා චුංගි බාබා❤ ගොඩක් අාසාවෙන් Vido එක බැලුවා ගොඩක් ස්තුතියි👏 පිට රටක උනත් මෙිවැනි මිතුරන් හමුවිම භගියක් හැම දෙනාටම ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 4 หลายเดือนก่อน +123

    කවුරු කොහොම කිව්වත් පවුලක් විදිහට ලස්සනට ජීවත් වෙනව .

  • @ishuu87
    @ishuu87 4 หลายเดือนก่อน +23

    අනේ සාරන්‍යා හරිම friendly බබෙක්.අනේ මට සාරන්‍යා හම්බෙන්න තිබ්බා නම් ❤❤

    • @gayanmax8969
      @gayanmax8969 4 หลายเดือนก่อน

      ඉතින් අපි සාරන්යා වගේ කේනේක් හදමු😂

    • @nimaljanaka5575
      @nimaljanaka5575 17 วันที่ผ่านมา

      Ee ළමයාට thyenne naki munak

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 4 หลายเดือนก่อน +237

    චුටි දෝණි ගොඩක් වාසනාවන්තයි.. එයා ලැබුනට පස්සේ.. සාරංග. දිනක්ෂි ගොඩාක් ජනප්‍රිය උනා

    • @ishini.a2831
      @ishini.a2831 4 หลายเดือนก่อน +12

      Ita kalinuth meh denna mara popular habai😂

    • @WikramarathnaKatm
      @WikramarathnaKatm 4 หลายเดือนก่อน +2

      මේ ළමයා නිසා වාසනාව අාඅවා.

    • @TharuLakshani-d4q
      @TharuLakshani-d4q 4 หลายเดือนก่อน +1

      😂😂 un et klin ජනප්‍රියයි

    • @SriyaniSriyani-br1gj
      @SriyaniSriyani-br1gj 2 หลายเดือนก่อน

      Wl1❤😢​@@ishini.a2831

    • @DamithaSiriwardane
      @DamithaSiriwardane 29 วันที่ผ่านมา

      Lamaya wathurata yai awadanen inna puthe

  • @Noshika_Afra
    @Noshika_Afra 4 หลายเดือนก่อน +103

    "ටින් ටින්ට පින් පිණිස පිටි ටින් ටින් පිටින් පිට රටින් ගෙනාවා " 😂👍

  • @inokainoka5667
    @inokainoka5667 4 หลายเดือนก่อน +5

    අනේ ලස්සනම ලස්සන යි මෙ චුටි සාරාන්න්‍යා බබා❤❤❤😊❤❤❤

  • @nirushaperera2456
    @nirushaperera2456 4 หลายเดือนก่อน +12

    Wow nice of you guys to host your friends from China. Dinakshi is an adorable lady. Love your entire family..

  • @ruwinidenanthifernandomiri1202
    @ruwinidenanthifernandomiri1202 4 หลายเดือนก่อน +8

    චුන්ගව බලන්න ආසායි .ඒ වගේම චුන්ගගෙ ආදරනීය අම්මවත්❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 4 หลายเดือนก่อน +13

    අමීමෝ මාරම ලස්සනයි ඉවර වෙද්දී ලෝබත් හිතුනා ❤❤

  • @lahirusammani3979
    @lahirusammani3979 4 หลายเดือนก่อน +35

    චුංගා මැණික.....ආදරෙයි ගොඩක් .....❤❤❤❤❤දැක්කෙ ගොඩ දවසකින් මැණික ඔයාව...❤❤❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 4 หลายเดือนก่อน +24

    හරිම ලස්සනයි ..චුන්ගී පැටියා නම් හුරතල් ලෝකයක් ..ආදරෙයී තුන්දෙනාටම .❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 หลายเดือนก่อน +4

    චුංගා මැණික ශෝක් අනේ ❤❤❤❤.බුදුසරණයි මැණික ❤❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 4 หลายเดือนก่อน +4

    ගොඩාක් දවසකින් චුට් මැණික ගෙ vlog එකක් ගෙනල්ලා ❤❤ ගොඩාක් ලස්සනයි 😊😊 හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 4 หลายเดือนก่อน +10

    Mee too
    Fruit salad + දියවෙච්ච ice cream
    ☺️🤍

  • @Manahara.
    @Manahara. 23 วันที่ผ่านมา

    සතුටින් ඉඳල එන්න...බුදු සරණයි...!!❤❤❤❤

  • @Matheesha-l3w
    @Matheesha-l3w 3 หลายเดือนก่อน

    අනේ එයා හරි යට ම සාරන්ගමයි.හරි හුරතල් ආසයි දැක්කම .❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 หลายเดือนก่อน

    ශෝයි අනෙ මේ පැටියා හරිම
    හුරතල් තෙරුවන්සරනයි පැටියෝ ❤❤

  • @Girl-w3x
    @Girl-w3x 4 หลายเดือนก่อน +2

    චුංගි ලස්සන වෙලා අක්කි 🥰🥰 ආදරෙයි තුන්දෙනාටම 💝💝

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 4 หลายเดือนก่อน +8

    Chinese ලා හරිම හොදයි , මගේ මල්ලි ත් අවුරුදු 15ක්ම ඉන්නේ එහෙ …….එයාගෙ wife ත් Chinese…..එයාලා අනෙක් අය ගැන හිතනවා …ඔයාලාට පුලුවන් නම් චීනෙයි ලංකාවයි අතර පාලමක් වෙන්න , ගොඩ දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයි . ❤

  • @chamodya6939
    @chamodya6939 4 หลายเดือนก่อน +5

    ගොඩ දවසකින් Vlog එකක් අරන් ආවෙ අක්කි ❤️ අයියා ❤️🎉️ චුංගි මැණික ආදරෙයි😘 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi 4 หลายเดือนก่อน +35

    අනේ ගොඩාක් ලස්සනයි ආදරේයි හැමදාම ❤❤❤❤❤

  • @subanyakalani452
    @subanyakalani452 4 หลายเดือนก่อน +14

    මරු අනේ ඔයාලා 😍 සාරාන්‍යා මැණික ❤ ආදරෙයි තුන් දෙනාටම 🥰❤️

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane 29 วันที่ผ่านมา

    Saranya patiyo mamath adarei puthe bs❤❤❤❤❤❤🎉🎉🎉

  • @KumuduAponsu
    @KumuduAponsu 4 หลายเดือนก่อน

    චූටි පැටියා හරිම ලස්සනයි ආදරණීය i..budu saranai ❤❤❤ ලස්සනයි vlog එක

  • @K.m.inokamanikeUdahaisuru10
    @K.m.inokamanikeUdahaisuru10 หลายเดือนก่อน

    සාරාන්‍යා මැනික අදරයෙි ❤❤❤❤ummmaaa

  • @NilmiThamara
    @NilmiThamara 4 หลายเดือนก่อน

    Math ice diya krla kanne....hama vlog ekakma balanawa akkige... harima adrei akki oyalata ❤❤

  • @NabeehaNizamdeen
    @NabeehaNizamdeen 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤ love. You soo much Saranya ❤❤❤❤ esvaha
    Katavah duruveva ❤❤❤❤

  • @surangigohagoda9999
    @surangigohagoda9999 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි .ගොඩක් හොදට ඔය දෙන්නා බාබාව හදාගන්නවා බොරු සොබන නැහැ සින්හල කතා කරනවා ඒ ගැන ආඩාම්භරයී. ආදරේයි තුන් දේනාටම.

  • @Mahee124
    @Mahee124 4 หลายเดือนก่อน +36

    අනේ කාලෙකින් චුංගි ඉන්න vlog එකක් ❤😍

  • @krd-123-u6b
    @krd-123-u6b 4 หลายเดือนก่อน +4

    Saranya cutest baby❤
    Budusaranai 🙏❤❤❤

  • @Habibi-eu9ur
    @Habibi-eu9ur 4 หลายเดือนก่อน +1

    ලස්සනයි සතුටුයි ♥️♥️♥️🌹🙏

  • @chathumininonis3007
    @chathumininonis3007 4 หลายเดือนก่อน +6

    මගේ චූටි මැණික් කැටේ සාරන්‍යා❤️❤️😘😘 මෙහෙම එයා ඉන්න vlogs හැමදාම දෙන්න අක්කි අයියා🥰🥰

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +1

    ගොඩාක් දවසකින් චූටි මැනිකගෙ vlog එකක් ගෙනල්ලා ❤❤ ගොඩාක් ලස්සනයි 😊😊

  • @keshi2480
    @keshi2480 4 หลายเดือนก่อน

    Adarei doni.. mage donith oya wagemai katha karanakota hina wenawa hama welena.. Happy baby❤❤❤

  • @pahandhisenavirathna
    @pahandhisenavirathna 4 หลายเดือนก่อน +6

    අක්කි කැමතිනම් මම කැමති බබාට නොමිලේ චීන උගන්වන්න..❤මම කැළණිය university එකේ bachelor කරපු කෙනෙක්.. වරඅණිව මම හොදට දන්නවා

  • @SumithraSubasingha
    @SumithraSubasingha 4 หลายเดือนก่อน

    Theruwan saraai daruwane. Dalada samidu pihitai !!!! Mama hamadamath oyalage vedioes balana amma kenek ada mata hithuna comment ekak danna. Aadarei oyaalata hamadamath . Oyalage donith hari lucky. Sada sathuta redewa!!!! Lucky Family I love you allways ❣️💜️🧡💛💙❤️‍ 💓💕💖❤️‍

  • @mahiminaveesha7729
    @mahiminaveesha7729 4 หลายเดือนก่อน

    ටිං ටිංට පින් පිණිස පිටි ටින් ටින් පිටින් පිට රටින් ගෙනාල්ලා oka tama hari eka❤

  • @SanjayaKostha
    @SanjayaKostha 4 หลายเดือนก่อน

    චුංගිපැටයා ලස්සනයි සාරංග වගේමයි ❤❤❤❤❤❤❤

  • @SuraniShiwangi-bb3tp
    @SuraniShiwangi-bb3tp 14 วันที่ผ่านมา

    Aiyo oita wada lamae inne lassana .make aya maranda hadanwane .niliyakge unath dukvidina ammakge unath lamae lamae mae

  • @PriyanthiRenuka-w2k
    @PriyanthiRenuka-w2k 2 หลายเดือนก่อน

    සාරන්‍යා රන් මැණික ගොඩක් ආදරෙයි ❤

  • @rmtkasunika6876
    @rmtkasunika6876 3 หลายเดือนก่อน

    ❤❤❤❤lassanai ane shok oyala

  • @MohammadGiasUddinSabbir
    @MohammadGiasUddinSabbir 2 หลายเดือนก่อน

    Goda..godak..lassanai..😍😍😍

  • @kithsiribernad6066
    @kithsiribernad6066 4 หลายเดือนก่อน

    ටින් ටින්ට පින් පිනිස පිටි ටින් ටින් පිටින් පිටරටින් ගෙනල්ල❤

  • @malshathushani207
    @malshathushani207 4 หลายเดือนก่อน +1

    චුංගා මැණික ගොඩ දවසකින් . 🌸💛

  • @AnuruddhikaLakmali5682
    @AnuruddhikaLakmali5682 3 หลายเดือนก่อน

    Doni harima lassanai budusaranai ❤❤❤

  • @diliniDusha
    @diliniDusha 4 หลายเดือนก่อน

    Hoda duvek.oyata vgema oya vge Hoda duvak matath labenna suba pthanna ane❤

  • @NilushaSakaka
    @NilushaSakaka 4 หลายเดือนก่อน

    චුටී දෝනිට බුදු සරනයී පුන්චි පවුලටම බුදු සරනයී

  • @Buddhikagayan2023
    @Buddhikagayan2023 4 หลายเดือนก่อน +11

    අනේ ඔයාලව මතක් කර කර හිටියෙ ❤

  • @rochelleperera257
    @rochelleperera257 4 หลายเดือนก่อน

    Finally its nice to know there is another person who likes eating melted vannila ice cream, like me. And also with fruits.😂. Thanks for sharing that Dinakshi. Nice vlog.

  • @BinuriKawshika
    @BinuriKawshika 4 หลายเดือนก่อน

    ගොඩ දවසකින් ❤හරිම ආදරෙයි❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 หลายเดือนก่อน +8

    Is one of Varuni's parents, Sri Lankan? 😊 She speaks perfect Sinhalese. Wow...
    I am a melted ice cream and fruit salad fan. ❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 4 หลายเดือนก่อน +4

    Hi cutie angle how are you doing today and God bless your family always watching from Italy ❤️❤️

  • @fdojeenat5946
    @fdojeenat5946 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආදරෙයි පුංචි පවුලට ජේසු පිහිටයි ❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 4 หลายเดือนก่อน

    පරිස්සමට ගීහීන් ඒන්න දෝනීයේ ඔයාට බුදු සරනයී

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 4 หลายเดือนก่อน +1

    My princess Saranya very lucky girl I love to her forever I want to see her one day also love all of them and Miss Dinakshi families good luck God bless you all ♥️ 🙏

  • @SanthamaliSanthamali-l1w
    @SanthamaliSanthamali-l1w 3 หลายเดือนก่อน

    Ane oyala lassanai paulak godak adaray saranga mahathtaya oyalata jesu pihitai

  • @LifeBlissStories_Randi
    @LifeBlissStories_Randi 4 หลายเดือนก่อน

    සාරන්‍යා චූටි මැණික ආදරෙයි පැටියෝ ❤
    වරුනි අපි ඔයාගෙ වීඩියෝ බලනවා හරිම ආදරණීයයි.

  • @sasifdo3642
    @sasifdo3642 4 หลายเดือนก่อน +13

    මම දැක්කා වරුනී අක්කා දලා තිබ්බා චුංගී හම්බ් වෙලා ෆොටො🥰🥰අනෙ චුංගී පැටියාට වරුනී අක්කා ගොඩාක් තැගී ගෙනත් දීලා.....මමත් අයිස්ක්‍රීම් බොන්න තමා කෑමති අක්කෙ ☺️☺️☺️

    • @Dewmihasinika
      @Dewmihasinika 4 หลายเดือนก่อน +1

      Mokkda ane waruni akkige youtube chanel eka

  • @MadhushaRasangani
    @MadhushaRasangani 4 หลายเดือนก่อน

    අනේ සාරාණ්‍යාගෙ හිනාව 😍😍😍

  • @shashinihansani4563
    @shashinihansani4563 4 หลายเดือนก่อน +1

    වරුනි :
    ටින් කියන්නෙ මොකද්ද
    සාරංග අයියා : ටින් කියන්නෙ මේ.. ටින් ටින් 😁🤣🤭

  • @abhisaraw5226
    @abhisaraw5226 2 หลายเดือนก่อน

    වරුනිගේ ලස්සන❤❤

  • @SamithLakshan-d6p
    @SamithLakshan-d6p 4 หลายเดือนก่อน

    ලස්සනයි චුටි සරන්නයා ❤

  • @AyeshaAyesha-y4f
    @AyeshaAyesha-y4f 4 หลายเดือนก่อน

    එහෙම නෙමේ සාරංග අයියේ.
    ටින් ටින්ට පින් පිණිස පිටි ටින් ටින් පිටින් පිටින් ගෙනාව 😊❤️

  • @KalpaniMadhumali-c8k
    @KalpaniMadhumali-c8k 4 หลายเดือนก่อน

    අනෙ ලස්සනයි අක්කේ ❤❤

  • @chandaniperera3384
    @chandaniperera3384 4 หลายเดือนก่อน +4

    It's refreshing to see happy faces

  • @PrabathChamil
    @PrabathChamil 2 หลายเดือนก่อน

    Soba dahamata harima ladi daruwwk❤

  • @NilushaSakaka
    @NilushaSakaka 4 หลายเดือนก่อน

    ආදරේයී චුටී මැනීක පුන්චි පවුලටම බුදු සරනයී

  • @Dilru6666
    @Dilru6666 4 หลายเดือนก่อน

    චුංගි බබාත් ලස්සනයි 💖 වරුණි ආන්ටිත් හරිම ලස්සනයි ... 💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @renukajayaweera2786
    @renukajayaweera2786 4 หลายเดือนก่อน

    Lassanai hama dama sathutin inna lebewa jesu pihitai ❤❤❤

  • @KaveeshaSewmini-bj3mi
    @KaveeshaSewmini-bj3mi 4 หลายเดือนก่อน

    Owww fruit salad and vanila ice cream 😂❤ ice diya karala mmmm❤

  • @ChahuriBuddika
    @ChahuriBuddika 4 หลายเดือนก่อน +1

    කාලයකින් චුටි මැනික Vlog ekak .. ආදරෙයි parisamin inna ❤

  • @LasanthikaDissanayaka
    @LasanthikaDissanayaka 4 หลายเดือนก่อน

    සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤❤❤

  • @anomagamage4992
    @anomagamage4992 4 หลายเดือนก่อน

    ආදරෙයි ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @malakoman8057
    @malakoman8057 4 หลายเดือนก่อน

    අනේ ලස්සනයි ආදරේ 💕❤️💞🌹❤💕❤️💞🌹අපි ඕමාන් ආදරේ බුදුසරණයි

  • @anju앙추
    @anju앙추 4 หลายเดือนก่อน +8

    කෙළි patiya english වලින් මයි කතාව ෂෝක්❤

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 4 หลายเดือนก่อน +1

    ❤❤❤ චුංගි බබා ආදරෙයි

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 4 หลายเดือนก่อน +5

    Waruni lassanai .❤❤❤

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 4 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා දැක්කම දැන් මතක් වෙන්නෙ take care

  • @jayanthimangalika7553
    @jayanthimangalika7553 20 วันที่ผ่านมา

    SARANYATAadarae❤❤❤❤❤❤❤❤

  • @neranjileelaratne
    @neranjileelaratne 4 หลายเดือนก่อน +1

    Same here Dinakshi!Ice cream bonna asai maath❤😂

  • @thilinishanika5091
    @thilinishanika5091 4 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤❤ සාරාන්‍යා දෝනි❤️😍

  • @NilushaSakaka
    @NilushaSakaka 4 หลายเดือนก่อน

    ඔයාගේ පුන්චි පවුලට බුදු සරනයී

  • @madushikadilrukshi5039
    @madushikadilrukshi5039 4 หลายเดือนก่อน

    Dinakshi akke oyalage hema vedeyo akakma mama balanava .... Budu saranaii oyalata

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 4 หลายเดือนก่อน +1

    Gdak kal bln hitiya oylge vedio ekak enkan...much love chunga bbaaa budusaranai ❤❤❤❤

  • @eshruhansa4168
    @eshruhansa4168 4 หลายเดือนก่อน

    අනේ චුන්ගා ටික ටික ලොකු වෙනවා..බුදුසරණයි තුන් දෙනාටම්❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 4 หลายเดือนก่อน

    අනේහ්...ගොඩ දවසකට පස්සෙ ❤❤ ආසාවෙන් බැලුවා 😘😘😘😘

  • @deepikand5722
    @deepikand5722 4 หลายเดือนก่อน +1

    Athtenma lassanata adren satutenma inna paulak sarangata labune demaupiynta adren salakana satutin inna lokya mona de kewath eya eyalage jeevite lassanata widimi yana paulak shanu balanna mara dahirya wanta eyage wayadata eya paripurna swadeenwa wadakarana kellek mewage lassana paul.dakeemath wasanwak eewagema podi sarNya harima wasanwanta daruwek onama kenekge akarsanya labena daruwek 🎉🎉🎉🎉 satuta adraya tama jeevitaya jeewath karawanne taman laga tiyana punchidein hari me mohota taman wenuwen tamange aywenuwen satuten inna mokada e mohita aya enne na තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 4 หลายเดือนก่อน +1

    දැන් පැටිට ලොකුයි❤ ආදරේයි නංගි❤ ඔයාලට හරිම ලස්සනයි❤

  • @janithachaminda2213
    @janithachaminda2213 4 หลายเดือนก่อน +2

    ආදරෙයි තුන්දෙනාටම ❤

  • @vibushavithuli1797
    @vibushavithuli1797 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,සතුටින් පරිස්සමෙන් ඉන්න ,,ජේසු පිහිටයි ❤

  • @himansakawshi5474
    @himansakawshi5474 4 หลายเดือนก่อน

    පරිස්සමෙන් enna manik කැට 3 ආදරෙයි හැමදාම ❤❤❤❤❤😘😘😘😍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 หลายเดือนก่อน

    Lasani ❤❤ jesu phitai❤❤ හැමෝටම

  • @nayanamalkanthi4368
    @nayanamalkanthi4368 4 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤

  • @LalaniUyanwaththa-g5e
    @LalaniUyanwaththa-g5e 4 หลายเดือนก่อน

    චුට් මැනික ආදරෙයි හැමොටම ❤❤

  • @iresharanathunga4623
    @iresharanathunga4623 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි කට්ටියම❤❤❤❤