මනමාලිගෙ හිනාව. ලස්සනට කරපු පෝරුව චාරිත්‍ර ටිකක් - Ashtaka Kushani & praveen Wedding - නූසර සිත්තම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha ปีที่แล้ว +19

    ❤️නුසර සිත්තම්❤️
    මේක හීනයක් වගේ🥰මේ දවසට මුහුණ දෙනකම්. හරිම ආසාවෙන් ඉන්නෙ. මටත් මේ චාරිත්‍ර ටික ලස්සනට කර ගන්න ලැබෙන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරනවා .🙏

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතී... ❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ,පිලිවෙලයි ...දෙන්නටම සුබ මංගලම් 🙏🙏🙏❤️❤️❤️

  • @twominuteskorean3621
    @twominuteskorean3621 2 ปีที่แล้ว +17

    මනමාලිගේ හිනාවයි , මනමාලයගෙ කඩවසම් පෙනුමයි... ජයශ්‍රී සුභ මංගලම් ! 💞

  • @s.n.madushani
    @s.n.madushani 2 ปีที่แล้ว +19

    ඇත්තටම මනමාලිගේ හිනාව හරිම ලස්සනයි....😍 සුබ මංගලම්....💜️

  • @tharangalakmini6309
    @tharangalakmini6309 ปีที่แล้ว +18

    ඇත්තටම බලං ඉන්නකොට හරිම ආසයි .. හරිම පිළිවෙලයි.. ලස්සනයි... මනාල යුවලට ජය සිරි මංගලම්... ඔයාලට තෙරුවන් සරණයි .... ❤️❤️

  • @savi2532
    @savi2532 ปีที่แล้ว +5

    ජීවිතය පුරාවටම ආදරයෙන් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා ! බුදුසරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි චාරිත්‍ර නියමයිනේ තෙරැවන්සරණයි ❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    සුබම සුබ මංගලයක් වෙිවා ❤❤ කරදර බාදක නැතිව ලස්සනට හැමදාම ජිවත් වෙන්න ලැබේවා .බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏

  • @kanthikanthi979
    @kanthikanthi979 ปีที่แล้ว +2

    ගොඩාක් උතුම් එකක් අනේ දැන් කාලෙ මනමාලියන්ගෙ වැඩේ නටන එක මංගල ජෝඩුව නම් හරියටම චාරිත්‍ර ඇතුව වෙඩින් එක ගත්තාතෙරුවන් සරණයි ජය වේවා

  • @chandimasamarasingha5418
    @chandimasamarasingha5418 ปีที่แล้ว +2

    ඇත්තටම බලාන ඉන්නකොට හරිම ආසයි හරි පිලිවෙලට සිද්ද වුනා මනමාල යුවලට සිරි සුබ මංගලම්🙏🏻🙏🏻🙏🏻

  • @prasadi3603
    @prasadi3603 2 ปีที่แล้ว +7

    සුබ මංගලම්😍❤️

  • @ジャーヌ
    @ジャーヌ ปีที่แล้ว +1

    ලස්සනයි. මේ සම්පූර්ණ චාරිත්‍රද .. කෙටි කරලද

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +1

      කෙටි කරලා තියෙන්නේ.. Video එක short කරලා හදලා තියෙන්නේ..

  • @jayasighanishanthi-xi8hv
    @jayasighanishanthi-xi8hv 11 หลายเดือนก่อน

    Aneee shoook❤

  • @wiharaekanayake2668
    @wiharaekanayake2668 9 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පිළිවෙත් හරියටම කරන හොද අෂ්ටක නියමයි ඔබ තුමා ව සම්බන් ධ කර ගන්නේ කොහොමද

    • @NusaraSiththam
      @NusaraSiththam  9 หลายเดือนก่อน

      076 117 7142 call ekk denna

  • @rangikarupasena784
    @rangikarupasena784 2 หลายเดือนก่อน

    හැමදාම ත් සතුට්න් ඉන්න සුබ මන්ගලම්

  • @rangidilshara475
    @rangidilshara475 2 ปีที่แล้ว +3

    සුබ මංගලම්

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    හරිම.ලස්සන යි.නියම.විදියටම.චාරිත්‍ර.කලා..ෙද.ෙදනාට.සුබ.මංගලමි.ජිවි.ෙත්.ති.ෙයන.තාක්කල්.සතුටින්.ඉන්න .අද.ව.ෙග්ම

  • @methshansadeepa6018
    @methshansadeepa6018 ปีที่แล้ว +1

    Nusara ela 👌

  • @eud3713
    @eud3713 ปีที่แล้ว

    Attatama balanna inna kota hari lassanai budu saranai

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג ปีที่แล้ว +2

    Lassnye❤❤

  • @harshaneelakmalee7650
    @harshaneelakmalee7650 ปีที่แล้ว +1

    Lassanai ❤️❤️

  • @danushamunasinghe2234
    @danushamunasinghe2234 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sapphires4730
    @sapphires4730 ปีที่แล้ว

  • @geethachandani8783
    @geethachandani8783 ปีที่แล้ว

    ලස්සනයි sUBA patum

  • @mmpm5000
    @mmpm5000 ปีที่แล้ว

    මංගල උත්සව වලට ගිහින් විඩියෝ කරපු දේවල් ටිකක් දැමුවා නම් බලන්න තිබුනා එහෙම දේවල් දමන්නේ නැති එකයි කනගාටුවට කාරණය පුළුවන් දමන්න කියලා ඉල්ලා සිටිනවා

  • @madushidewmini2618
    @madushidewmini2618 ปีที่แล้ว +1

    අම්මෙක් නෑති නම් කිරි කඩ redda දෙන්නේ කාටද.. එහෙම දෙන්න ඕන ද..

  • @SarathkumaraKotugalage
    @SarathkumaraKotugalage 2 หลายเดือนก่อน

    මල්ලි කවි කියනකොට ලස්සනට කියන්න ට්‍රේනින් වෙන්න

  • @RamyaPriyadarshana-vi5ph
    @RamyaPriyadarshana-vi5ph ปีที่แล้ว +1

    Ýý88

  • @supuniperera4008
    @supuniperera4008 ปีที่แล้ว +3

    Oylge contact number akak oni

    • @NusaraSiththam
      @NusaraSiththam  ปีที่แล้ว +1

      0753777142

    • @preethimoragoda8424
      @preethimoragoda8424 ปีที่แล้ว

      කැන්ඩියන් 1හරි ම ලස්සනයි. හරිම නීට්.ඕනාවට වඩා විච්චූරණ නෑ. දුවගෙ ලස්සන වඩා ත් ලස්සන උනේ චාම් බව යි.ඔබ දෙදෙනා ට සුභ මංගලම්.