ඒ කවි ටික ඇහෙද්දි ඉබේම ඇඩෙනවා. - nusara siththam - suresh & Shashi wedding- Wes dancing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 10

  • @thisari5394
    @thisari5394 6 หลายเดือนก่อน +2

    Nusara sitham niyamai ❤️😍
    Ane harima lassani 🥰
    Mg wedding ekath dennawa oylata 🥰

  • @rosiudumulla1258
    @rosiudumulla1258 6 หลายเดือนก่อน +2

    Poruwe tika dannakooo ❤🥺

  • @samididilshani7631
    @samididilshani7631 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 6 หลายเดือนก่อน

    ❤🎉

  • @dpsremixlk
    @dpsremixlk 6 หลายเดือนก่อน

    මල්ලි වැඩේනම් සුපිරි ඉතින් අපිත් 50000/= එක ගත්තෙ 2023/08/11. හැබැයි අපි නම් ඔය අඬන කවි තියා, සිංදුවක් වත් දාන්න දුන්නෙ නෑ. පිටත් වෙද්දි දැම්මෙ "ටිකෙන් ටික" සිංදුව😊 මෙහෙමයි සුබ මංගලම් කියල හැමෝම සතුටින් ඉන්න ඕන දවසක, මළ ගෙදරක වගේ අඬලා වැඩක් නෑ කියල මං හිතනව.
    සමහර තැන් වලදි කඳුලක් උනනව තමයි ඒවා ඉතින් ස්වාභාවිකයිනේ... දෙමව්පියන් කින්නෙ ගොඩක්ම සංවේදී කෑල්ලක් නිසා. එතනදි ඇඬන පැත්තට වඩා.. මෙච්චර කලක් පරිස්සමෙන් රැකබලා ගත්ත එක ගැන වර්ණනා කරලා සතුටු වෙන කවි ටිකක් කියන්න පුළුවන්නම්, ඉදිරියට ඉන්න ඕන විදිය ගැන, දෙන්නගෙ හොඳට මිසක්, නොහොඳට දෙමව්පියන් මැදිහත් නොවෙන්න අවවාද වෙන විදිහෙ කවි ටිකක්, දෙන්නට එන ප්‍රශ්න දුර නොයවා ඉන්න විදියෙ කවි ටිකක්, මැරෙනකම්ම එකට සතුටින් ඉඳගෙන දෙමව්පියන්ටත් සලකන විදියෙ ගැන කියන කවි ටිකක් කියන්න පුළුවන්නම්.. පුළුවන්නම් ඇත්තටම වටිනව නේද.. වැරදියට එහෙම ගන්න එපා මේක හොඳේ😊 මං කිව්වෙ හැමෝම සතුටින් ඉන්න දවසක් වෙන්න ඕන ඒ දවස. වෙඩිමට කලින් ජෝඩුව එක්ක කතා කරන තැනදි ඕකත් කතා කරානම් හරිද කියලත් හිතෙනව.
    ඔයාට , කණ්ඩායමට සුබ පතනවා...
    >>>>> හසිත & තරුක්ෂිකා >>>

    • @taniyafernando8873
      @taniyafernando8873 3 หลายเดือนก่อน

      අර ඇඬෙන සින්දු අන්තිමට දාන එකටනම් මාත් කැමති නෑ කඳුලු පෙර පෙර පිටත් වෙන්න.😢

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 6 หลายเดือนก่อน

    Ana e amma kiyanawa adanna epa.kiyala ammage aswalath kadulu🥹

  • @taniyafernando8873
    @taniyafernando8873 6 หลายเดือนก่อน +1

    Mokakda ayye me pansala

  • @Piumiridmika
    @Piumiridmika 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤