ความคิดเห็น •

  • @VoizyMusic
    @VoizyMusic 2 ปีที่แล้ว +77

    ආදරනීය ඔබ සැමට දෙයක් කියන්න ඕනෙ කියල හිතුනා. අතුල අයිය සහ සමිතා අක්ක කියන්නෙ මගේ ජීවිතේ මට ගොඩක් උදවු කරපු අහිංසක හදවත් තියෙන සොදුරු කලාකරුවන් දෙදෙනෙක්. අවාසනාවකට එයාලගේ පෞද්ගලික හේතු මත එයලා වෙන්වුනා. නමුත් එයාල දෙන්නම එකිනෙකාට ගොඩක් ගරු කරන හරිම ලෙන්ගතු දෙන්නෙක්. ඉතින් කවින්ද්‍යා කියන්නෙ හරිම හුරතලේට හැදුන දරුවෙක්. එයා කොච්චර එයාගෙ දෙමව්පියන්ට ආදරේද කියන එක මන් දැකල තියෙනව. මෙම Video එකේ එක තැනක කවී තාත්තාට “ මේ මිනිහා " කියල කියන්නෙ ආදරේට සහ පුදුම දෙයක් එතන සිද්ද වුන නිසා. ඒ වචනෙ වැරදි විදියට අර්තකතනයක් දෙන්න එපා යාලුවනේ. මොකද ඒ සිදුවීම වෙන තැන මේ Video එක හොදින් බැලුවම තේරෙයි ඒක තරහකින් වත් ද්වේශසහගත විදියටවත් කියන එකක් නෙවෙයි. හිතේ ඒ වෙලාවෙ එයාල පුදුම වෙලා හිටියේ. ඒ නිසයි කවීට එහෙම කියවුනේ. වරදවා ගන්න එපා. මොහොතකට හරි ඒ තුන්දෙනා මෙහෙම එකට ඉන්නව දකින්න ලැබුන එක ගැන සතුටුවෙන ගමන් Release කරපු ගීතයත් බලන්න. ජයමවේවා ඔයාල හැමෝටම. ගොඩක් ස්තුතියි ♥️🙏♥️ th-cam.com/video/2kEIfAurC3A/w-d-xo.html

    • @SamuDrop
      @SamuDrop 2 ปีที่แล้ว +3

      True🔥❤️😇

    • @madumadi2655
      @madumadi2655 2 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම ඔව් මමත් එකගයි ඔබතුමා ගේ කථාවට ස්තූතියි ඔබතුමාට ලස්සන video එකක් ගෙන ආවට තෙරුවන් සරණයි

    • @anumanu1250
      @anumanu1250 2 ปีที่แล้ว +9

      තුන් දෙනාගෙ බැදීම හොදම හොද යාලු ෆිට් එකක් වගේ ..ඒකයි කවීට එහෙම කියවෙන්න ඇත්තෙ එක වචනයක් අල්ලගෙන අපේ කට්ටිය මිනිසුන්ව වැරදි කෝණෙන්ම බලනවා

    • @tharakapepelp6671
      @tharakapepelp6671 2 ปีที่แล้ว +7

      මෙච්චර හෑලි ලියන්න ඕනෙ නෑනෙ. මොකද අපිට කාගෙවත් පෞද්ගලිකත්වය වැඩක් නෑ. ඔය කතා කියන කව්රුත් ඒ දෙන්නට වියදම් කරන්නෙ නෑනේ.

    • @nilushilokuhettige3369
      @nilushilokuhettige3369 2 ปีที่แล้ว +3

      Mamath ekagai ae kathawata.daruwo denna gana hitalawath.

  • @Mel_Jay_
    @Mel_Jay_ 2 ปีที่แล้ว +118

    ඒ හතර පස් දෙනාම එකට ඉන්නේ... සම්මතය දැකල පුරුදු අපේ ඇස්වලට ඒක තේරුම් ගන්න අමාරුයි. අතුලටත් කවීටත් ලොකු ඉවසීමක් තියෙනවා... ❤️

  • @user-nd2ne7ev7l
    @user-nd2ne7ev7l 2 ปีที่แล้ว +41

    තාත්තා කෙනෙක්ට ඒ මිනිහා කියලා කතාකරන එකනම් ගොඩක් වැරදියි, ඒත් කාවිගෙ අම්මායි තාත්තායි කරලා තියෙන වැඩත් එක්ක බැලුවම මෙහෙම හරි හිනාවෙලා කතාබහා කරන එකත් ඇති😂🤣

    • @janithacademy8078
      @janithacademy8078 2 ปีที่แล้ว +1

      Mun thama rate sanskruthiya kanne loketa pennanne ekak

    • @DilhaniKumara
      @DilhaniKumara 2 หลายเดือนก่อน

      Eka aththa video ekath chater kara aparade hadiyawak athiwa katha katanna prasidda thanaka anika thaththata mewa nm hadaganna kavi

  • @shamzshams8406
    @shamzshams8406 2 ปีที่แล้ว +57

    මෙයාල එකට තමයි ඉන්නේ එකට ඉන්න බදන්නම ඕනේ නෑනේ. බැදලා එකට නිදාගන්න එක නෙවෙයි ජීවතේ කියන්නේ ඒ අතින් මෙයාල ජීවතේ විදිනවා අපේ ගොඩාක් අය ජීවිත විදෝනවා.

    • @lakshmigunasekara2703
      @lakshmigunasekara2703 2 ปีที่แล้ว +1

      Aniwaryanma

    • @hesha6632
      @hesha6632 2 ปีที่แล้ว +1

      Attamai.tamange ewata witarakda..anunge ewat balala widawanwane..

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +69

    කවී තාත්තා ටද මිනිහා කිව්වෙ.අනේ මන්දා සමිතා ජීවිත කීයක් විනාස කරනවද.

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว +20

    ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජිවිතයේ හරි වැරදි හොයන එක නවත්තලා ඒ අය⁣ගේ ගීත රසවිඳින්න😁ඒක මරු...ඒ ජිවිත වලට විනිශ්චය දෙන්න තරම් සර්වසම්පූර්ණ මනුෂ්‍යයින්ද අපි..අනේක දොස් කිව්වා කියලා අපට ලැබෙන දෙයක් නැ

  • @dilrukshawithanage9478
    @dilrukshawithanage9478 2 ปีที่แล้ว +25

    ඇත්තටම ඇයි හැම කෙනෙක්ම මේ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්නෙ? ඇයි කවී පව් කියන්නෙ? ඇයි සමිතාට බනින්නෙ? ඇයි චිරන්තට සාප කරන්නෙ ලස්සන පව්ලක් කැඩුවා කියලා? ඇයි අතුල දුකින් කියා කියා මතුරන්නෙ?
    හොඳට බලන්න ඒ ජීවිත දිහා..අපි හැම කෙනෙක්ටම වඩා එයාලා සතුටින් ජීවත් වෙනවා..හිනා වෙලා ආදරය බෙදාගන්නවා..දික්කසාදයකින් වෙන්වුනත් මොනතරම් ගෞරවයක්, බැඳීමක් ඒ අය අතර එකිනෙකා වෙනුවෙන් තියෙනවද?
    කවී පව් කියන්නෙ ඇයි එයාට මොකක්ද වෙලා තියෙන්නෙ? දරුවෙක් විදිහට මොන අඩුවක්ද එයාගෙ තියෙන්නෙ? සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන, දික්කසාදයට බයේ ජීවත්වෙන, අම්ම-තාත්තා කුණුහරුපෙන් බැනගන්න,ඒ මානසික පීඩනයෙන් ජීවිතයේ ළමා කාලයම අඳුරු වෙලා නාස්ති වුනු ,වෛරයකින් හැම දෙයක් දිහාම බලන කෙල්ලෙක්ද එයා??
    නෑ..එයාගෙ තාත්ත-අම්මා වගේම ,සමහරවිට ඊටත් වඩා හැම දේම දරාගත්ත,ආදරයේ ඇත්තම තේරුම දන්න අහිංසක දරුවෙක්..එයාට අම්මගෙන් ආදරයේ අඩුවක් තියෙනවද? තාත්තාගෙන් ආදරයේ අඩුවක් තියෙනවද? ඉතින් ඇයි පව්?
    අතුල - සමිතා වෙන්වෙලාම අවුරුදු කීයක්ද? කෙනෙකුගෙ අතින් වරදක් වෙන්නම බැරිද? දික්කසාද වුනු පලවෙනි සහ එකම දෙන්නා මේ දෙන්නද? කෙනෙක්ට ජීවිතයේ වැරදුණු තැනක් හරිගස්සගන්න ආයෙත් අවස්ථාවක් ගන්න බැරිද? ඉතින් සමිතාට ආයෙත් විවාහයක් කරගන්නම බැරිද?
    චිරන්තගෙන් වුනු වැරද්ද මොකද්ද? තමන්ට වඩා වැඩිමල් ආදරයක් විඳින එකද? තනිවුන වැරදුනු හිතකට ශක්තියක්, ආදරයක් වෙන එකද? චිරන්ත සමිතාට ළං වුනේ කසාදයක් කඩලාද? ඉතින් ඇයි තවතවත් එයාට සාප කරන්නෙ පවුලක් කැඩුවා කියලා..අතුල - සමිතාට එකතු වෙන්න ඕනෙ නම් ඕන තරම් කාලයක් තිබුනෙ නැද්ද? සමිතා චිරන්ත විවාහයෙන් පස්සෙ ඇයි මේ ආයෙත් අතුල එක්ක එකතු වෙන්න කියන්නෙ?
    ඇයි හැමවෙලේම අතුල දුකින් කියන්නෙ? බලන්න අතුල දිහා..
    එයාගෙ හිනාව බොරුවක්ද? කාලයක් හිතින් දුකක් විඳින්න ඇති, ඒත් දැන් හොඳින් බලන්න..අතුල මොනතරම් ප්‍රඥාවන්තද? එයා ජීවිතය දිහා බලන විදිහ කොයිතරම් ලස්සනද? දික්කසාදයෙන් අවුරුදු 10ක් 15ක් ගියත් එක වචනයකින් සමිතාට අගෞරවයක් කරලා තියෙනවද? හිතේ තරහින් වෛරයෙන් ජීවත් වෙනවාට වඩා ඒ ජීවිතය කොයිතරම් ලස්සනද? තමන්ගෙන් වෙන්වුනොත් පිහියකින් ඇනලා මරලා යන ආදරයකට වඩා අතුලගේ ආදරය කොයිතරම් උතුම්ද? ඒ වගේ මිනිස්සු කවදාවත් වයසට යන්නෙ නෑ..හැමදාමත් අහිංසක ලස්සන හිනාවක් තියෙන නිහතමානීම චරිතයක්..අතුල දිහා හොඳින් බලන කෙනෙක්ට තේරෙනවා, අතුල අදටත් කොහෙන්හෝ ආදරය විඳිනවා..ආදරය කරනවා..හැමකෙනෙකුටම වඩා ඔහු ඇත්තටම ජීවිතය විඳිනවා..හැම කෙනෙක්ම අතුල පව්,තනිවෙලා කීවට අතුල ආදරයක් විඳිනවාමයි.. අතුලගේ මූණ දකින ඕනම කෙනෙකුට ඔහු ආදරයේ උපරිමය දැන් විඳිනවා කියල පේනවා..
    ඉතින් අතුලටත් ආයෙත් ආදරය කරන්න බැරිද?
    ආදරයක් විඳින්න බැරිද?

    • @rukeepeiris7541
      @rukeepeiris7541 2 ปีที่แล้ว +2

      Well said

    • @vi7488
      @vi7488 2 ปีที่แล้ว +5

      පවුද්ගලික ජීවිතේ TH-cam එකේ දාලා සමාජගත කරනව නම් එතන පවුදගලිකයි කියන්න බෑ. සමාජ මාද්‍යක් ඉදිරියේ තමන්ගේ තාත්තට මිණිහ කියන එක හරි නැත්තෙ එයාගේ තාත්තටයී. ඒක හරියට ආගමික නායකයෙක්ට මචං කියනවා වගේ මට දැනෙන්නේ. එහෙම කෙනෙක් කිව්වොත් හරිද? වචන කතාකරනකොට විනීත වෙන්න ඕන නැද්ද. විශේෂයෙන්ම TH-cam වගේ social media වල. ඒ පවුලේ අනිත් අනං මනං මෙතෙන්ට අදාලම නෑ.

    • @kalukumi2826
      @kalukumi2826 2 ปีที่แล้ว

      සල්ලි හොයන්න කරන වීඩියෝ බලලා මිනිස්සුන්ගෙ ජීවිත එහෙමයි මෙහෙමයි කියලා තීරණය කරන්නෙ කොහොමද.? අතුල සමිතා දික්කසාද උනා ,ඒකත් හරි. අතුල පොඩි කෙල්ලෙක් බැන්දා ,ඒකත් හරි. සමිතා පොඩි කොල්ලෙක් බැන්දා, ඒකත් හරි. එයාලා ඔක්කෝම හරිම සතුටින් ඉන්නවා. ඔයාගෙ අම්මා පොඩි කොල්ලෙක් කසාද බැදගෙන ගෙදරට ගේනවා ,ඒකත් හරි. ඔයාගෙ තාත්තා පොඩි කෙල්ලෙක් කසාද බැදගෙන ඔයාලවත් දාලා වෙනම ජීවත් වෙනවා, ඒකත් හරි. ඔයාත් මේ දේවල් ආදර්ශයට අරගන්න. ඔයාගෙ පුතාත් කවදාහරි වයසක ආච්චි කෙනෙකුට ආදරය කලොත් ඒකට ආශීර්වාද කරලා විවාහ කරලා දෙන්න.

  • @chamid6040
    @chamid6040 2 ปีที่แล้ว +63

    සමාජයක් ඉදිරියේ කට පරිස්සම් කරගන්න ඒ ස්බාවය එලියට දාන්න එපා 😫 අප්පච්චි කියන්නේ උතුම් මිනිසෙක් ..විහිලුවටවත් මේ මිනිහා කියලා කියන්න හදවතට එනවද ..😥😥 ඔබලා මොනතරම් යාලුවෝ වගේ හිටියත් සමාජයට ආදර්සයක් වෙන්න ....මා නම් සමිතා අක්කිට ආසයි අතුල අයියාටත් ඒ වගේම එයාලාගේ සිංදු වලට ...ජේසු පිහිටයි .🙏

  • @vpkanthi6560
    @vpkanthi6560 2 ปีที่แล้ว +210

    කවී ගැන මමත් ගොඩාක් ආදරෙන් හිටියේ.තාත්තට කතා කරපු විදියට ඒ ආදරය ටිකක් පලුදු වුනා .

    • @niroshavsniro2598
      @niroshavsniro2598 2 ปีที่แล้ว +2

      Ou.matath aul giya.😔

    • @ruwinianuruddhika3489
      @ruwinianuruddhika3489 2 ปีที่แล้ว +1

      Ow..eka eththa..monawa unath athula adikari eyage thaththane...

    • @aitmconsultancies3472
      @aitmconsultancies3472 2 ปีที่แล้ว +2

      අන්න කවි බෙල්ලෙ වැල දාගෙනලු ඔයාගේ ආදරේ පලුදු වුණා කියලා......!

    • @kabeygunawardhana8378
      @kabeygunawardhana8378 2 ปีที่แล้ว

      Tikak newei..,hondatama

    • @i.a.u.a4480
      @i.a.u.a4480 2 ปีที่แล้ว

      Kiyala wedak ne me miniha enawa kiyala danne nelu chik katha karapu vidiha thaththata

  • @lasanthal9432
    @lasanthal9432 2 ปีที่แล้ว +262

    හැමෝම කියන කතාව ඇත්ත තාත්තාට මිනිහා කියපු එක හොදනැ තමා. එත් ආදරේ වැඩිකමට සතුටත් එක්ක පිටවුන වචනයක් එක කැඩුනු පවුලක් එකතු වෙනවනම් එක තමා වෙන්න ඔන හොදම දේ. බුදුසරණයි

    • @malkavithanage6023
      @malkavithanage6023 2 ปีที่แล้ว +12

      එතකොට අර චිරන්තට මොකද වෙන්නේ😂😂

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +1

      @@malkavithanage6023 ai amaya😂

    • @thariyahariya401
      @thariyahariya401 2 ปีที่แล้ว +1

      කොයි හරියෙදිද අර මිනිහ කියන්නේ ....තාම හොයාගන්න බැරි උනා

    • @t.a.d.pchamara7198
      @t.a.d.pchamara7198 2 ปีที่แล้ว

      @@thariyahariya401 hariyata balanna vedo aka

    • @hettiarachchi232
      @hettiarachchi232 2 ปีที่แล้ว

      @@thariyahariya401 😃😃😃

  • @pradeepakumari4328
    @pradeepakumari4328 2 ปีที่แล้ว +23

    මාර සප්‍රයිස් උනා මේ මිනිහා එනවා කියපංකො😂.කලාකාරයෙක් විදිහට මෙච්චර කාලෙකට අපිවත් ඒ විදිහට අතුලට කතා කරලා නෑ පුද්ගලික ජීවිතවල මොන දේවල් වෙනස් උනත්.දුව මාර සප්‍රයිස් එකක් දුන්නා 😮‍💨

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +205

    මම නම් ආසයි මේ family එක එකතු වෙනවා නම් ❤️ එත් දරුවෝ අම්මාට තාත්තාට කතා කරන්න ඉගෙන ගනින් ඒ උබේ මිනිහා නෙවෙයි තාත්තා 😡😥

  • @samithaliyanage1988
    @samithaliyanage1988 2 ปีที่แล้ว +13

    මුලින්ම කියන්න ඕනි අනුන්ගේ ඒවා අපිට වැඩක්ම නෑ, ඒත් මේ ටික නොකියාම බෑ
    මේ කෙල්ල පොඩි කාලේ අතුල කියපු සින්දුවක් මට මතක් උනා
    "සද තරු මල් මට දන් දුන් මගේ රුසිරු ඔබ අරගන්..දායාදය යයි අපෙ දෝනිට"
    යසයි කෙල්ලේ යසයි
    "අර මිනිහා"

  • @biperera2649
    @biperera2649 2 ปีที่แล้ว +56

    "මේ මිනිහා" 🤬
    මගේ එකෙක් වගේ නම් බීපු කිරි වැමෑරෙන්න ගහන්නෙ. කොහෙද අම්මණ්ඩි හැදිලා ඉන්න එපැයි ළමයි හැදෙන්න

  • @mnnn1844
    @mnnn1844 2 ปีที่แล้ว +366

    කවී ටිකක් කට හදා ගන්න .මොකද තාත්තා කියන හරිම උතුම් කෙනෙක්.දෙමපියන් කියන්නෙ දෙව්වරු.

    • @hansidayas4082
      @hansidayas4082 2 ปีที่แล้ว +59

      ඔයා දකින්නෙ ඔයාගෙ කෝනෙන්. අම්මා තාත්තා උන පලියට උතුම් වෙන්නෙ නෑ ඒකට දරැවන්ට ආදරයක් අම්මා තාත්තාගෙ හිතෙ තියෙන්න ඕන. නමට දෙමව්පියො වෙනවනම් මොනා කරන්න බැරිද. උප්පදවල ගියාට සමහර දෙමව්පියො නිසා කොච්චර දුක් විදින දරැවො ඉන්නවද. විදපු දරැවො ඉන්නවද.. සමහර වෙලාවට නුපද්දුවනම් හොදයි කියල හිතෙන තරමට නරක දෙමව්පියොත් ඉනනව. හැම වෙලාවෙම දරැවන්ට ඇගිල්ල දික් කරන්න කලින් හිතල බලන්න ඔනි තමන්ට රත්තරන් දෙමවිපියො හම්බුනාට සමහරැන්ට නැතිවෙනන පුලුවන්. ඒනිසා හැම දෙමවිපියෙකම දෙවිවරැ වෙනනෙ නෑ. ඒත මල් තියල වදින්න පුලුවන් රත්තරන් අම්මා තාත්තලත් මේ ලෝකේ ඉන්නව... අනන ඒ වගෙ අයව තමන්ගෙ පන තියනකම් පරිසසමට බලාගන්න ඔන

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +22

      ඔයා හරි.දෙමව්පියෝ මොන දේ කලත් දරුවන්ට අයිතියක් නෑ දෙමව්පියන්ට ඒ විදියට කතා කරන්න.ඒ දරුවන්ගේ පෙර අකුසලයකට තාත්තා මේ ජීවිතයේදි මග හැරුනා.ආයිමත් ඔය විදියට කතා කරලා ඊ ලග ජීවිත වලටත් ඒ පව අරගෙන යනවා.දරුවෙක් බිහි වෙන්නේ තාත්තෙක් නිසා.කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වාගේ මිනිස් ජීවිතයක් ලැබෙන්නේ කලා තුරකින්.ඒ අවස්තාව ලැබෙන්නේ අම්මයි තාත්තයි නිසයි.අපි හිතන්න ඕන ඒ ටිකයි.අඩුපාඩු වෙයි.ඒත් උප්පත්තිය දීම වෙනුවෙන් ඒ දෙන්නට ආදරය කරන්න ගරු කරන්න, ඒ අයව බලා ගන්න දරුවන්ට හැකි උනානම් මහලු මඩම් අඩු වෙන්න තිබුනා.ඔයාට ගරු කරනවා.🙏❤

    • @hansidayas4082
      @hansidayas4082 2 ปีที่แล้ว +10

      @@user-jz3qk6sh4u එහෙම කියන්න එපා උත්පත්තියක් දිලා දරැවව මගින් අතඅරිනව ඉස්කොලෙ යන වයසෙදි කියල හිතන්න. එතකොට ඒ දරැව මනසින් දියුනු නම් හිත හයිය නම් මොන ගේම ගහල හරි ජිවිතෙ දිනයි ඒත් එහෙම බැරි දරැව මොන පැත්තකට ජිවිතෙ අරන් යයිද එක්කො වැරදි එකිකො හරි. ගැහැනු දරැවෙක් නමි වෙනින තියෙන නරක දේවල් ගොඩයි මේ සමාජෙන් හොද නරක කියාදෙන්න අම්මෙක් තාත්තෙක් නැ එතකොට ජිවිතයක් වැති වෙන තත්වෙට වුනත් ⁣වැටෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒ අම්මා තාත්තා උත්පත්තිය දිපු ඒකෙන් වැඩක්ද. එහෙම අයට දෙමව්පියො වෙනින බෑ. තාත්තා දුවව දුෂනය කරන කාලයක් මේක එහෙනම් ඒත් තාත්තා ඒකත් එයාගෙ අඩුපාඩුවක් කියල හිතල හැබැයි සමාවක් දෙන්න පුලුවන්ද බෑනේ . මම නම් කියන්නෙ දවසක මම අම්මා කෙනෙක් වෙලා හිතාමතාම මගෙ දරැවො ඉස්කොලෙ යන වයසෙදි මං එයාලව අත ඇරියොත් ඒ දරැවන්ගෙ හිතෙ මං ගැන වෛරයක් දුකක් ඇතිවෙන එක සාමාන්‍යයි ඒ දරැවන්ට දොස් කියන්න බෑ. මාව පාරෙ වැටිල ඉදල නොබැලුවත් දරැවන්ට වැරැද්දක් කියන්නෙ නෑ. මොකද දෙමව්පියො ඉන්නෙ දරැවො උප්පදන්න විතරක් නෙමෙයි ප්‍රසුතිය වෙිදනාවක් ඒත් ඒක හැම දෙමව්පියෙක්ටම කරන්න පුලුවන් . හැබැයි දරැවො ප්‍රසුත කරල තමන්ට තියන විදියට හරි එයාලට උගන්නල බදිනකම් ආදරෙන් ලගින් ඉන්න හැමොටම බෑ එහෙම කරන්න පුලුවන් රත්තරන් අම්මෙක්ට තාත්තෙක්ට විතරයි. සමාජෙ වැඩිහරියක් හොරැ කුඩුකාරයො ගනිකාවො ඉන්නෙ ඒ වගෙ දරැවනිට ආදරයක් නැති වදන්න ඕන නිසා වදපු දෙමව්පියො නිසා

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +13

      @@hansidayas4082 ඔයා කියන්නේ තාත්තට මේ මිනිහා කියපු ඵක හරි කියලද?? අපි හදා ගත්ත කෝනයෙන් බලද්දි අපිට ඒක හරි කියලා හිතෙයි.ඒත් මං බෞද්ධ.කර්ම කර්ම ඵල හුගාක් විස්වාස කරන.බුදු රජාණන් වහන්සේගේ ධර්මයට අනුව හේතුඵල දහමට අනුව හැම දේම සිද්ධ වෙනවා කියලා මම අදහනවා.මිනිස්සු පංචසීලයෙන් ඈත් වෙද්දි කාම ලෝකයට ගිලෙනවා.ඒ කාමයන් පිනවා ගන්න කරන දේවලින් ලෝකය පිරිහෙනවා.හැම ආගමකම පන්සිල් කියලා තියෙනවනේ.නමට අම්මයි තාත්තයි උනාට වැඩක් නෑ තමයි.හැබැයි ඵහෙම කියලා දරුවන්ට අර විදියට සලකන්න කතා කරන්න වටින් නෑ කියලයි බුදු දහමේ කියන්නේ.තාත්තෙක්ගෙන්,අම්මෙක්ගෙන්,හරියටම යුතුකම් ඉෂ්ඨ නොවෙන්න පුලුවන්.ඒකේ වරදක් නෑ.ඒ දරුවන්ගේ කර්මයට අනුව ඒ දේවල් සිද්ධ වංන්නේ.මං මේ අතුල සමිතා පරස්නෙදි නෙවෙයි කතා කරන්නේ.හැම දරුවෙක්ම නොදුන හෝ තමන් ජාතක කල අම්මට තාත්තට ගරහනවනම් ඒක ලොකු පවක් ඒ අය කර ගන්න.දැන නොදුන උනත් අම්මට තාත්තට වචන වලින් දමා ගැසීම සතර අපායට වැටීමට හේතුවක්.මිනිස් ආත්ම වර උනත් ගොලු වෙන්න පුලුවන්.තාත්තා අම්මා අහිමි වෙන්න පුලුවන්.සෙනෙහස අහිමි වෙන්න පුලුවන්.ආදීනවය වැඩී.

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +3

      ඔය මොන දේ සිද්ධ වෙන්නෙත් හේතු ඵල දහමට අනුව.කරුමෙට අපි ඒවා විස්වාස කරන් නෑ.

  • @sithum7433
    @sithum7433 2 ปีที่แล้ว +54

    😂😂😂😁😁😁ජොන්ටා එක්ක සමිතා ඉන්න වෙලාවෙ අතුල මෙහෙම ආවානම් ඒක හැබෑ surprise තමා..මේවා නම් ගොන් ජෝක්

  • @creativecollections8313
    @creativecollections8313 2 ปีที่แล้ว +79

    මේ මිනිහා ... 😲
    අපි surprise උනා හොඳටම තාත්තට කතා කරන හැටි දැකලා ... කොහොමටත් මෙයාලා දීලා තියන surprise වල හැටියට දුව තමා හොඳටම කලේ අද 😂💩

  • @padipppadipp256
    @padipppadipp256 2 ปีที่แล้ว +57

    මට අවුරුදු 33 වෙනව මම චූටි කාලෙ ඉදන්ම අතුල සහ සමිතා ගායක දෙපලට ගොඩාක් කැමති ඇත්තටම මේ දෙපල දැකගන්න ආසයි චූටි කාලෙ. දැන් නම් කවීවත් දකින්න ආසාවෙන් ඉන්නවා කවදමහරි ඔයාලව දකින්න ආසයි මගෙ ඇස් ඉස්සරහ😍❤️

  • @armygirljanupurpletaekook2347
    @armygirljanupurpletaekook2347 2 ปีที่แล้ว +56

    තාත්තට කතා කරන්න දන්නැති දුවෙක්.අපි හිතන් හිටියේ කවින්දයා හොද චරිතයක් කියලා.දැන් තේරෙනවා කට.

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +32

    අතුල - සමිතා යුවල අපි එදත් අදත් හැමදාමත් ආදරය කරන යුවලක් ... තෙරුවන් සරනයි ... 💐❤😊

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 2 ปีที่แล้ว +213

    මම සප්‍රයිස් උනේ දුව තාන්ත ට මේ මිනිහා කියපු එකට🤣🤣🤣

  • @s.lakshan1036
    @s.lakshan1036 2 ปีที่แล้ว +122

    දෙයියනේ තාත්තට කථා කරන හැටි. මේ මිනිහලු !
    අපේ තාත්තට කිවුවනම් ඔහොම අපේ අම්මගේ අත කෙලින්ම කන හරහා ගිහින් !

    • @yvonnesilva8019
      @yvonnesilva8019 2 ปีที่แล้ว +4

      perera madhu matath hithuna

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว +5

      වෛශ්‍යාවන්ට කොහෙන්ද වැදගත් තාත්තලා.

    • @indika6336
      @indika6336 2 ปีที่แล้ว +3

      Aniwa eka aththa

    • @asankasenadhira1077
      @asankasenadhira1077 2 ปีที่แล้ว

      අම්මපා ...මමත් කනව හොඳ කනේ පාරක් ඔහොම කිව්වා නම් ...

    • @claud1027
      @claud1027 2 ปีที่แล้ว

      @DP ඈ යකෝ තෝ ඉන්නව තොගෙ ගෑනි ජොන්ටා ගෙන් ලමයෙක් හදන් ආවොත්

  • @supembara_jothi_page
    @supembara_jothi_page 2 ปีที่แล้ว +463

    මෙි මිනිහා, දුවෙක් තාත්තා යන වචනයට දුන් දුකබරම වටිනාකම

    • @getastar2382
      @getastar2382 2 ปีที่แล้ว +22

      Sanwarayak නැති duwek

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 2 ปีที่แล้ว +16

      ඒක ආදරේට කියනව ඇති

    • @amparatv6040
      @amparatv6040 2 ปีที่แล้ว +13

      හරි ඉතින් එහෙම වෙන එක සාදාරනයි හෙතු ඇත අපට කිමට හිරිකිතය

    • @likehub-ql1py
      @likehub-ql1py 2 ปีที่แล้ว +6

      ඔව් මෙ මිනිහා එනව කියලා .......එ එයගෙ නිදහසලු නෙ

    • @manjulagayani9448
      @manjulagayani9448 2 ปีที่แล้ว +15

      Kavi epa una

  • @manoriteidia6584
    @manoriteidia6584 2 ปีที่แล้ว +22

    හරිම සතුටුයි ඇත්තටම අදරෙයි ඹයාලට හැමදාමත් ලැබුවාවු අලුත් අවිරද්දේ හරිම සතුටුයි

  • @hansi827
    @hansi827 2 ปีที่แล้ว +51

    කොච්චර ලස්සන පවුලක්ද. ආයෙ එක්වෙන්න පතනවා මෙහෙම හරි ආදරේන් ඉන්න එක අගය කරන්න ඕන

    • @Nsmodz500
      @Nsmodz500 2 ปีที่แล้ว

      අතුල සමිතා අනේ නැවත එකතු වෙනවනම් අපි හරි අසාවෙන් බලා ඉන්නෙ අනෙ ඔය දෙන්නට අපි හරි ආදරෙයි ඔය දෙන්න වෙන්වෙලා ඉන්නවාට රසිකයන් වන අපට හරි දුකයි

  • @dhanudhanu6665
    @dhanudhanu6665 2 ปีที่แล้ว +7

    අයියෝ බලන්නකො ඒ පවුලෙ ලස්සන. එයාලටවත් ගානක් නැතිවචනයක් අල්ලගෙන කෑ ගහන්න එපා අනේ. එයාල එකිනෙකාට ගරු කරන්න හොඳට දන්න නිසයි අදටත් මේ විදියට හිනාවෙලා මනුස්සකමට ඉන්නෙ.

  • @youaremybestfriend077
    @youaremybestfriend077 2 ปีที่แล้ว +25

    ගැහැනියෙකුයි .. මිනිහෙකුයි ලදරුවෙක් බිහිකරාට එහ් ලමයගෙ අම්මා සහා තාත්තා ලෙස ගරු බුහුමන් ලබන්න ඔවුන් එහ් විදිහට හැසිරෙන්න අවශ්‍යයි !!! මෙහ් එක් නිදසුනක් පමනයි .මෙහ් මිනිහා 😂😂😂😂😂😂😂😂😂😂අර ගැනි 😂😂😂😂😂😂👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏😂😂😂😂😂😂👏👏👏👏👏👏👏😂😂😂😂😂👏👏👏👏 great work Kavi 😂😂😂😂 @Voizy music 😂😂

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +44

    තාත්තාට ' මේ මිනිහා' .අනේ මන්දා ජීවත්වෙලා ඉද්දි මෙහෙම නම්, ඉන්න තැන මෙහෙම නම්? මම දන්නේ නෑ. ආදරේ වැඩි කමටලු . බුරෑවන්ගේ අදහස්

    • @dileeshalakmini2568
      @dileeshalakmini2568 2 ปีที่แล้ว +1

      තමන්ගෙ තාත්තට මේ මිනිහා කියල කියන්නෙ මොන හිතකින්ද 😑💔

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 2 ปีที่แล้ว +1

      @@dileeshalakmini2568 ඒක තමා. ඒ ඉතිං හිතේ තියෙන ගරැත්වය එළියට ආව හැටි තමා. මම බොහොම අනුකම්පාවෙන් බලපු දරැවෙක් මේ. මට නම් මේවාට කියන්න වචන නෑ.

    • @dileeshalakmini2568
      @dileeshalakmini2568 2 ปีที่แล้ว +1

      @@maheshasenanayake6013 දැන් නම් ලමයාගෙ අනාගතෙත් පැහැදිලියි වගේ 😑

  • @shanikamadhuwanthiagalakum9648
    @shanikamadhuwanthiagalakum9648 2 ปีที่แล้ว +21

    තාත්තා අදුනන්නේ නැති උන්.

  • @sadinatv4652
    @sadinatv4652 2 ปีที่แล้ว +11

    Athula&Samitha for ever❤

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 2 ปีที่แล้ว +86

    අම්ම හරියට හැඳිලා දරුවන්ට ආදර්ශයක් උනානම් මෙහෙම නොවෙන්න තිබුනා.පුද්ගලික ප්‍රශ්න මොනා උනත් මේ වීඩියෝ එක දකින කම්ම හරි ආදරේ කරපු කෙනෙක් කවී.අද නම් එපා උනා.තමන්ගෙ තාත්තා ට ප්‍රසිද්ධියේ කතා කරපු විදිහ.පුදුම වෙන්න දේකුත් නෑ.තමන්ටත් බාල බාප්පෙක් එක්ක කතා බහ කරන ටයිප් එක තාත්තාට ත් කතා කලා 😁🙏

    • @anushiwanigasinghe5381
      @anushiwanigasinghe5381 2 ปีที่แล้ว +1

      Oya hariyata haduna keneknm anunge opa dupa hoyanne naha neda 😄

  • @kumaribandara2442
    @kumaribandara2442 2 ปีที่แล้ว +59

    මේ කමෙන්ට්ස් වලින් තේරුම් ගත්තු එක දෙයක් තියෙනවා " ලංකාවේ මිනිස්සුන්ගෙ හැමෝගෙම දෛවය ,චරිතය , කතාව මාරම උතුම් & 100%ක් success . වැරදි කරලා තියෙන්නේ me අතුල ,සමිත විතරයි . කතාව හරි නැත්තෙ කවින්ද්‍යගෙ විතරයි . දෙමාපියන් බලු කූඩුවෙ දාලා දෙමාපියන්ට උදැල්ලෙන් ගහල මරපු මේ රටේ අර කෙල්ලගෙ කටින් පිට වුණු එක වචනයක් අල්ලාගෙන උපදේශක වරු වැහි වැහැල යූටියුබ් එකේ . ඇත්තටම මට තේරෙන්නෙ මේ කමෙන්ට්ස් ලියන සමහරු පව් . ඔයාල තරම් ඔල්මාදෙන් එයාල නෑ . ඒ පවුල් කොහොම හරි සතුටින් සමගියෙන් ඉන්නෙ . මේ මිනිසුන්ට වෙච්චි දේවල් ඔය උපදේශකලට උනානම් කපා කොටාගෙන රෙදි නැතිව පාරෙ දුවනවා

    • @tharushidasanayaka6614
      @tharushidasanayaka6614 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත

    • @gzgxhxbb9002
      @gzgxhxbb9002 2 ปีที่แล้ว

      Hariyatama hari. Adarei. Yalukama. A hemadeyakma. Ekathuwela. A. Wachanekiyaine love. U. Kavi. Sathutui. Inna

    • @t.a.d.pchamara7198
      @t.a.d.pchamara7198 2 ปีที่แล้ว +1

      Atta kiyanakota eyalage tipe ake kenekta ridila wage waradda waraddamai

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว +1

      @@t.a.d.pchamara7198 me tipe akee familys ඇත්තේ මෙච්චරයි මං දන්න තරමින් . ඒ මිනිස්සු මොන වරදක් කර ගත්තත් එයාලගේ පවුල තුල පමණයිනෙ. ඒ මිනිස්සු එයාලව විවේචනය කරන්නේ නෑ . ගහ මරාගෙන පොලිසි ගානෙ යන්නේ නෑ . බලහත්කාරයෙන් අනුන්ගේ ගෑනු මිනිස්සු දරුවො දූෂණය කරන්නේ නෑ . ඉතිං එතකොට ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික දේවල් අපිට අදාළත්වයකුත් නෑ . ඒ දෙන්නගෙම සංගීතය මිහිරියි ඒක විතරයි මට අදාළ . දැන් මිනිසුන්ට නිවනක් නැතිව මේ ගෑනිට මිනිහට බැන්න කියලා ඒ මිනිස්සු කරපු කිසිම දෙයක් නතර කරාද .? නැහැනෙ . අන්න ඒකයි කියන්නේ මිනිස්සු කියන්නේ වෙනමම ජාතියක් . අනුන්ගේ මගුල් වලට වචන වියදම් නොකර තමන්ගෙ education එක දියුණු කරගෙන ඉදිරියට යන්න බලන්න එතකොට අනුන්ගේ චරිතය අදාළම නෑ

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว

      @@t.a.d.pchamara7198 ඔයාගෙ ලිද ළඟ සංගම් ටයිප් එකට වඩා නම් මේ මිනිස්සුන්ගෙ ටයිප් එක වැදගත්කමක් තියෙනවා කියලත් මතක තියා ගන්න .

  • @pahasara9385
    @pahasara9385 2 ปีที่แล้ว +5

    දෙමාපියන්ට කතා කරන්න දන්නේ නැති දරැවො ගැන හරිම කනගාටුයි මේ ලෝකෙ උතුම්ම පදවි දෙකක් අම්මයි තාත්තයි ඒ දෙන්නට ගරැ කරන්න දන්නේ නැති පහත් දරුවෝ බිහි කරන්නෙත් ධර්මානුකූලව හැසිරෙන ආකාරය නොදත් දෙමව්පියන් ඒ නිසා ඔබ සියලු දෙනාම සමාජයට ආදර්ශයක් ලෙස කටයුතු කරන්න මම ඔයාලට බැන්නා නෙමෙයි මගේ සිංහල බෞද්ධ කම මගේ ඇගේ දුවන හැම ලේ බිංදුවක් ගානේ තියෙනවා මගේ එවුන් හරි මග යන එක තමයි මගේ සතුට හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ඒ වගේම සමාජයට ආදර්ශයක් ලෙස කටයුතු කරන්න ආදරෙයි 🧡 ❤️ ❤️ හැමෝටම

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +39

    ඔක්කොමත් හරි, තමන්ගේම තාත්තට "මේ මිනිහා " කීව එක නම් ඇත්තටම අසික්කිතයි.

  • @sanathnishantha7642
    @sanathnishantha7642 2 ปีที่แล้ว +13

    ඔබ දෙපල නැවත එකතු වෙන්න .අපේ ප්‍රාර්ථනය එයයි.ආදරෙයි හැමදාමත් .අතුල ❤ සමිතා යුගල.❤.දෙවි පිහිටයි .

  • @sararanaweera9063
    @sararanaweera9063 2 ปีที่แล้ว +31

    ලස්සනයි අනේ. කවී , ආයේ මේ family එක එකතු කරන්නකෝ. සමිතා ආන්ටි, අතුල අංකල් ඔයාලගෙ වටිනාකම ඔයාලට අත ඇරුනට ඒක මෙහෙම ඒව දකිද්දි අපට දැනෙනවා. ලස්සන family එකක් නේ මෙහෙම විසිරිලා ඉන්නේ...😔

    • @amilaprasad6807
      @amilaprasad6807 2 ปีที่แล้ว +1

      Den ithin ekathu karala threesome newe foursome thamai karanna wenne..😂😂😂

    • @s.n383
      @s.n383 2 ปีที่แล้ว +1

      අනේ පවු දඩාවත් family ය.

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 ปีที่แล้ว +38

    නංගියෝ තාත්තාට මේ මිනිහා කියන්න එපා. අඩුම තරමින් ඔයා, මෙයා, කියන්නවත් එපා. තාත්තා තාත්තාම විතරයි. සමාවෙන්න මෙහෙම කිව්වට.

  • @chathuridhanapala9244
    @chathuridhanapala9244 2 ปีที่แล้ว +25

    ගෙවෙන හැම මොහොතක්ම ජීවිතය විඳින සුළුතරයක් මිනිසුන් අතර ජීවිතය විඳවන්නම හේතූ හොයන බහුතරයක් මිනිසුන් ගැන අනුකම්පාවක් ඇතිවුණා. 😁😎

  • @bmyapa7719
    @bmyapa7719 2 ปีที่แล้ว +35

    තමන්ගේ මව්පියන්ට කතාකරන්න ඉගෙනගන්න මොනවා කලත් ඒ ඔයාගෙ මිනිහා නෙවෙයිනේ ඔහොම කතාකරන්න

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 ปีที่แล้ว +27

    Athulata සමිතා තාමත් ආදරය a විදියට තියනවා සමිතා akkaga munnan පෙනුණා oyala එකතු වෙන්න mn baln enna a dawsa එනකල් kawwda කියලා

    • @user-76rme
      @user-76rme 2 ปีที่แล้ว

      පිස්සුද dear ඔහොම ප්‍රාර්ථනා කරන්න එපා. මං අනේ එකතු වේවා කිව්වා කියලා රෙදි කරට අරං comment කරලා තිබුනේ චිරන්තව බාර ගන්නවද අහලා.😂😂😂 මාර විදිහට කේන්ති යනවා කට්ටියට මේ දෙන්නා එකතු වේවා කිව්වම.

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +33

    මේ මිනිහා කිඋවේ අපි හැමෝටම ඇහෙන්න... අතුල සමිතා අපි ඔයාලට ආදරෙයි හැමදාම

  • @amparatv6040
    @amparatv6040 2 ปีที่แล้ว +22

    සමිතා සප්පරයිස් කරන්න ජොන්ස්ටවයි විරන්තවයි අතුලවයි තුන්දෙනාම ගෙන්නන ඔනි 🤣

  • @madumadi2655
    @madumadi2655 2 ปีที่แล้ว +40

    හරිම ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි

  • @aroshfernando5546
    @aroshfernando5546 2 ปีที่แล้ว +73

    අනේ කවී පව් කිය කියා හැමිනෙන උන්ට හොඳ වැඩේ😂 අප්පට කතා කරන්න වත් දන්නෙ නැති ගෑනියෙක්. හරි හමන් මිනිහෙක් නැති එක අහන්න දෙයක් නෙවෙයි

  • @manir4116
    @manir4116 2 ปีที่แล้ว +25

    දකින්න හොද දාහක් තිබ්බත් හැමතැනම අඩුවක් හොයන එක මිනිස්සුන්ගෙ පුරුද්ද කියන දේ comments වලින්ම තේරෙනවා .එයාලා යාලුවෝ වගේ නම් ඉන්නෙ ඒකෙන් එයාලට ප්‍රශ්නයක් නැත්නම් අනික් අයට මොකටද ප්‍රශ්න වචනයක් අල්ලගෙන බනින්න තරම් .අනික ගෞරවය කියන දේ තියෙන්න ඕනී කතාකරන විදිහෙන් නෙවෙයි මනුස්සයෙක්ගෙ හදවතේ . පහුගිය කාලේ තාත්තා කියලා කතාකරන ගමන් තමයි සමහර මිනිස්සු තමන්ගෙ අම්මා තාත්තාව බලුකූඩුවල පවා හිරකරලා තිබ්බෙ ඒ නිසා කතාකරන විදිහෙන් මනුස්සයෙක් මනින්න හොද නෑ

    • @ishinisewwandi6861
      @ishinisewwandi6861 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත.. comments කියවනකන් මට එහෙම දෙයක් දැනුනෙවත් නෑ.. හරිම ආදරණීයයි. හරිම ලස්සනයි. මිනිස්සුනම් හොයන්නෙම අඩුපාඩු. මේ අඩුපාඩු කියපු අය සර්ව සම්පූර්ණ ඇති. කවදාවත්ම කාගෙවත් හිත් නොරිද්දනවා වගේ කියල තියෙන්නෙ. එයාල දැනුත් කරන්නෙ තව කෙනෙක්ගෙ වරදක් අල්ලන් හිත රිද්දන එක

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +1

      අනිත් හැමදේකටම වඩා දෙමාව්පිය ගෞරවය කියන දේ ගොඩක් උතුම් දෙයක්,හිතෙ විතරක් ඒක තිබුනම ඇතිද,එයාලා අතරෙ මොන ප්‍රශ්න තිබුනත් ඒ ඉන්නෙ එයාගෙ තාත්තා,මිනිහා නෙවෙයිනේ,කොච්චර උගත් බුද්ධිමත් උනත් වැඩක් නෑ,හැදියාවක් සංවරකමක් නැත්තම්

    • @manir4116
      @manir4116 2 ปีที่แล้ว

      @@ishinisewwandi6861 අනිවාර්යයෙන්ම ඒක ඇත්ත .කවී කියන්නෙ ජීවිතේ ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් අනික එයා තමන්ගෙ දෙමව්පියන්ට කොච්චර ආදරෙයිද කියන එක programme වලදි හොදටම තේරෙනවා ඒක වචනයකින් සීමා කරන්න බෑ .මෙතන එක වචනයක් අල්ලගෙන මනුස්සයෙක්ට කියන්න ඕනි සේරම කියලා බනිනවා කලාකරුවන් වුනත් ඒ ඉන්නෙත් මිනිස්සු තියෙන්නේ හැමෝටම වගේ හිත් කියලා තේරුම් ගන්න බැරුව

    • @manir4116
      @manir4116 2 ปีที่แล้ว

      @@Jagathkandy මන් මෙතන කිව්වෙ මගෙ අදහස ඔයාගෙ අදහස වෙන එකක් වෙන්න පුලුවන් .ඒත් තාත්තේ අප්පච්චි කියලා කතාකරන ගමන්ම තමන්ගෙ අම්මා තාත්තට දෙන්න ඕනි සේරම වද දීපු අය ලංකාවේ ඕනි තරම් ඉන්නවානෙ .ඒ ආදරේ කට වචනෙට සීමා කරලා මේකේ එයා තාත්තා අම්මා දැකලා කොච්චර සතුටු වුනාද කියන හැමදේම පැත්තකින් තියලා හැමෝම එක වචනයක් අල්ලගෙන කියන්න ඕනි සේරම කියන එක හරි ඇති එතකොට .කලාකරුවන් කියන්නෙත් මිනිස්සු එයාලාටත් තියෙන්නෙ හිත් එහෙමයි කියලා වචනයක් අල්ලන් හොද දාහක් තිබ්බත් එකක් හොයන් බනින එක හරි සංවරයි සදාරණයිද? ඒකද සදාචාරය එතකොට

  • @AdamS_Lucky
    @AdamS_Lucky 2 ปีที่แล้ว +6

    I know they are both smiling & look presentable in this video, but there are many layers to this video. It is not easy to see someone you raised family with, children & share a lot of ups/ downs in a career. This moment is captured in video but it can also bring out traumatic memories mixed emotions to many.. I hope both Mr Athula & Ms Samitha are able to create more music together in the future while pursuing their personal lives & channels. I wish them all the best, thank you for your brave representation as long standing artists from Sri Lanka. You all have my respect & following! Jayawewa

  • @shashikaushan9062
    @shashikaushan9062 2 ปีที่แล้ว +39

    ශික් කතා කරන්නවත් දන්නෑ තමන්ගෙ දෙමව්පියන්ට්ව්ත් හරියට කතා කරන්න දන්නැතිව තව මොන කතාද 🤮🤮

  • @sarasiabeykoon679
    @sarasiabeykoon679 2 ปีที่แล้ว +11

    මේ මිනිහා කිව්වෙ තාත්තාටද..ඔය වගේ respect එකක් දැක්කාමයි

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +36

    ඕනවට වඩා නිදහසය ලබා දුන්නහම ඔහොම තමයි 😁💥

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703 2 ปีที่แล้ว +11

    මෙහෙම ජීවත් වෙන්න පුළුවන්නම් කොච්චර හොදද? වෙන අයට තියෙන ප්‍රස්න මෙයාලට නැහැ. නියමයි .ඇත්තටම ජීවිතේ විදිනව.

    • @kalukumi2826
      @kalukumi2826 2 ปีที่แล้ว +1

      සල්ලි හම්බ කරන්න වීඩියෝ කරනකොට හරිම ලස්සනයි තමයි. ඒත් ඒකෙන් එයාලා ජීවිතේ විදිනවද..? විදවනවද ..? කියලා දන්නෙ එයාලාම විතරයි.

    • @nishanthithilakarathne953
      @nishanthithilakarathne953 2 ปีที่แล้ว

      හැමදාම මිනිස්සු ගැන හුඟක් අය තේරුම් ගත්තෙ මතුපිටින් බලලා එත් මොහොතකට තමන්ව එතනට ආදෙශ කලාම ඇත්ත තත්වය තේරුම් ගන්න ලෙසියි අපි හැමෝම ජිවත් වෙන්නෙ මතු පිටින්..

    • @dinupriyadarshani5443
      @dinupriyadarshani5443 2 ปีที่แล้ว

      දුව තාත්තට කතා කරන විදිය.. චික් හිරිකිතයි..

  • @kashsudarshana3491
    @kashsudarshana3491 2 ปีที่แล้ว +16

    මේකටද කට්ටිය කියන්නේ ජීවිතේ විඳිනවා කියලා ලස්සන පවුලක් කියලා..එතකොට පවුල් ජීවිතෙත් ලස්සනට balance කරගෙන දරුවොත් එක්ක සතුටින් විනෝද වෙලා ඉන්න එකට මොකක්ද කියන්නේ..අම්මා අම්මගේ තැන නැති වුනාම තාත්තා තාත්තගේ තැන නැති වුනාම දරුවො ඉතින් ඔයි විදියට කතා කරනවා තමයි

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +7

    ලැජ්ජ නැති කම මහමුදලි කමත් වඩා ලොකුයි ලු,ඒකට හොදම උදාහරණය

  • @ramyakumuduni673
    @ramyakumuduni673 2 ปีที่แล้ว +5

    Wow හරිම ලස්සනයි 😘❤️❤️

  • @sksiva5661
    @sksiva5661 2 ปีที่แล้ว +4

    අතුල අය්යේ තවත් surprise දෙන්නම වටිනව මේ දුවට ..... දුව තමයි ගිය අවුරුද්දේ හොඳම SURPRISE GIRL. (දුව අපිවත් පුදුමයට පත්කරා....)👌👋

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +3

    ආදරෙයි ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්නවා දකින්න ආසයි...❤❤💞💞💞💐💐💐💐👈බුදු.සරණයි !!!"

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +5

    Happy New Year everybody.. godak lassanai 🙏🙏❤❤❤

  • @harshadilrukshi2987
    @harshadilrukshi2987 2 ปีที่แล้ว +49

    අපෝ මේ තාත් තටද මේ එහෙම මිනිහා කියන්නේ .අයියෝ අයියො ඔයා කොහෙද ස්කොලේ ගියේ .හරිම කැ තයි.අතුල අයියා කියන්නේ අපි ගොඩක් ආදරේ කරන කෙනෙක්.

    • @prabashigunasena957
      @prabashigunasena957 2 ปีที่แล้ว +2

      මාත් ෆුල් හොල්මන් ඒකටනම් 😂

    • @kanthi1038
      @kanthi1038 2 ปีที่แล้ว

      ඒක හරි. අම්මගෙ අඩි පාරෙනෙ යන්නෙ .

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 2 ปีที่แล้ว +1

    අතුල සර්ටයි සමිත මිස්ටයි මං පොඩි කාලෙ ඉඳල ම හරි ම කැමතියි..... කවී පොඩි කාලෙ චුට්ටක් වගේ මතකයි... ඉතිං ඒ කාලෙ ලස්සනට හිටිය වගේ ඉදිරි කාලෙත් ඔයාල තුන්දෙනා ගොඩක් ආදරෙන් ගොඩක් සතුටින් ඉන්නවා දැකිම ඔයාලගෙ ගීත රසිකයො විදියට අපේ කැමැත්ත... ඔය විදිය ගොඩක් ලස්සනයි.....😍😍😍😍👍

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +6

    සතුටින් ඉන්න හැමදාම කවි අක්කි.. ❤

  • @nilukadamayanthi8522
    @nilukadamayanthi8522 2 ปีที่แล้ว +766

    ලස්සනයි . හැබැයි තාත්තා කියන උතුම් මනුස්සයට කවී මේ මිනිහ කියපු එක කොහෙත්ම අනුමත කරන්න බැහැ.

    • @chandimakumari2997
      @chandimakumari2997 2 ปีที่แล้ว +20

      Aniwaryayenma

    • @teenocreativestudio7918
      @teenocreativestudio7918 2 ปีที่แล้ว +17

      Aniwaryenma

    • @user-qy2dg4yr6j
      @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 2 ปีที่แล้ว +7

      Mokakda ethakota meke lassana kiyanna balanna

    • @damayanthipriyankara259
      @damayanthipriyankara259 2 ปีที่แล้ว +48

      අැත්තෙන්ම ඔවිි තාත්තා නිසාතමා අද මෙිහේම ඉන්නේ "මෙි මිනිහා" කියපු එකට නමි හරිම කැතයා. ලෝකට පෙන්න විඩියෝ දැමිමත්. තාත්තාට ගරැ කරන විදිහ එකෙන්ම පේනවා.... හිනාව නේමේ කවින්ද්‍ය මුලු ලෝකයෙන්ම සමාව ගත්තත් හදවතින්ම ඔයා විදවන්න ඔිනේ එ් කියපු වචනයට....😭😭😭😪😪😪😪😪😪😪😪😪

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +65

    තාත්තා කෙනෙක් වැටිලා තියෙන තැනක්. මිනිහා. කාවින්ද්‍යාගෙබහැදියාව ඇඟෙන්ම පේනවා.බැඳලා ළමයි හතර පස් දෙනෙක් වදපු ගෑනියෙක් වගේ.ගුණ ධර්ම අතින් අන්තිම පිරිහිච්ච ගතියක් පේන්නෙ

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว +10

      කව්ද තාත්ත කියල ෂුවර් එකක් නෑනෙ. ඒනිසා එච්චර හිතන්න එපා.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +5

    ඇත්තටම එල කොච්චර සතුටින්ද.....හැමදාම එහෙම ඉන්න

  • @lalanicooray9558
    @lalanicooray9558 2 ปีที่แล้ว +5

    අනේ ඒ වචනය වරදින්න ඇති ඒ darwata කවි නරක කෙනෙක් newei මෙච්චර වැඩිහිටියන්ගේ ප්‍රශ්න වලට made වෙලා ඒ දරුවා කොච්චරනම් විදවනවා ඇත්ද ඒ දරුවාගේ iwasema වැරදුන වචනයක් මත පටවන්න එපා diyane එයාලා සතුටින් ඉන්නවනේ ඒ ගැන හිතලා sathuthtu වෙමු ❤🙏🙏🙏

  • @s.n383
    @s.n383 2 ปีที่แล้ว +3

    මුන්ට මෙච්චර හිනා යනවනම් අපිට කොච්චර හිනා යන්න ඔනිද

  • @user-ij5jn7oh1o
    @user-ij5jn7oh1o 2 ปีที่แล้ว +6

    අතුල අදීකාරී කියන්නේ නිහඩ... උතුම් චරිතයක්.... ඒ නිසා දුව උනාම තාත්තට කතා කරන්න ඉගෙන ගන්න

  • @chamindafonseka2152
    @chamindafonseka2152 2 ปีที่แล้ว +4

    Jayama wewa..! Sahtutinma Inna Lebewa…

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +58

    කවී ...තාත්තා කියන්නෙ කව්ද කියල අදුනගන්න.ඒ නුබේ තාත්තා ..මිනිහා කියන්නේ මිනිහට.
    තේරුම් ගත්තනම් කකුල් දෙක අල්ලලා වැදපන් තත්තගේ...
    අපි ගොඩාක් ආදරෙයි නුබේ අම්ම ටයි තාත්තටයි.

  • @srisanka4212
    @srisanka4212 2 ปีที่แล้ว +20

    ජාතියට විහිලු සැපයීම ultra pro max

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +3

    Soooooooooo amazing nice to see that family

  • @nelumfernando8197
    @nelumfernando8197 7 หลายเดือนก่อน

    ලස්සනයි එයලගේ එකමුතුකමට දූ හිනවෙනකොට ආදරණීය චරිතයක් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @princeupalink5430
    @princeupalink5430 2 ปีที่แล้ว +1

    මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන , සදහටම, මගේම විතරයි කියන ,අපේ හිතේ තියෙන හැඟීම් දෙන්නෙම දුකම විතරයි !!

  • @nishadiharshani3679
    @nishadiharshani3679 2 ปีที่แล้ว +44

    අප්පච්චි ට මේ මිනිහා කිවුව එක ගොඩක් වැරැදි ඒ වගේම ලොකු පවක් ... 😥

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +104

    ඒ මිනිහා නැත්තටම නැති උන දාට තේරෙයි ඒ මිනිහගෙ අගේ.තාත්ත ඒ තැන තියලා කතා කරන්න නංගි.මිනිස්සු ඔයාට තියෙන ආදරේ නැති කර නොගෙන

    • @deepikaabekoon5439
      @deepikaabekoon5439 2 ปีที่แล้ว +3

      Eka Aththa deyak kiyanakota katata Apu paliyata kiyanna epa duwe.🤔

    • @rashmiviveka2257
      @rashmiviveka2257 2 ปีที่แล้ว +2

      @@deepikaabekoon5439 මුලින්ම ඔහොම කතා කරපු දවසෙ දඩුවමක් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ.වරද දෙමාපියන් ගෙ

    • @ranjaniepemathilaka3422
      @ranjaniepemathilaka3422 2 ปีที่แล้ว +2

      Duwa thaththata kathakarana hati. Kohomath kisima charayak nathi paulakne. Ane Apoii

    • @anomacy3604
      @anomacy3604 2 ปีที่แล้ว +1

      Nodakin. Mewage daruwo

  • @mekalaranasingha7768
    @mekalaranasingha7768 2 ปีที่แล้ว +26

    කොච්චර බොරුවට රගපෑම් කරලා සෝබනේ දැම්මත් දැක්කද යටි හිතේ වචනේ එලියට පැන්නා.මේ මිනිහා කියලා ..ඇත්ත තත්ත්වය ඕක තමා ඉතින් එයාලගේ.අම්මා තාත්තා වත් හරියට අදුරන් නැති ලමයි..

    • @j.esujani6247
      @j.esujani6247 2 ปีที่แล้ว +3

      Kavige hediyavanam antimai wena wedasatahan valadinunath eyage hesirimanam antimai .presidda meidya vlal danavam me miniha kive meva balana evntath ae vage katha karanna kiyannada bad adarsha.athulatai samitatai wish karanava

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +42

    ඔයාලා පරිස්සමෙන් ඉන්න අපිට ඔයාලට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @sperera3473
      @sperera3473 2 ปีที่แล้ว

      ඔව් ඔව් එයාලා තවත් රටට ආදර්ශයක් විදියට උඩ පනීවි උබල වගේ උන් නිසා😂

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว

      @@sperera3473 thanks යලුවා අපිට රටෙ මිනිස්සු හදන්න බැ මම එයාලට කැමතියි එක මගේ කැමැත්ත ඔයා අකමැතියි එක ඔයාගේ කැමැත්ත ඔයා ගොඩක් හොද ඇතිනේ නෙද 😃😃😃😃 ජය වේවා 😃😃😃😃

    • @sperera3473
      @sperera3473 2 ปีที่แล้ว +2

      @@chamiladilrukshi8164 රටේම ආදරේ දිනා ගෙන ae help එකෙන් පිස්සු නටන කලාව කන උන්ට හොදයි හොදයි කිය කියා නටන්න මට පිස්සු නෑ.. පුතුන් දියණියන් ඉන්න paul වල කිසිම කෙනෙක් මේ වගේ මිනිහා ඉඳද්දි හොර මිනිහගෙන් ළමයෙකුත් හදන් ඊ ට පස්සේ ලෝකෙට පේන්න ටීවී වැඩසටහන් වල වලපිලා ඊ ටත් පස්සේ තමන්ගේ දරුවෙක් හා සමාන පුතෙක් එක්ක ලෝකෙට පෙන්න පෙන්න නටන එක ඔයාට හොඳ උනාට අපිට නම් හරියන්නේ නෑ.. කලාව කියන්නේ දෙවියන්ගෙන් ලැබුණ දෙයක්.. එහෙව් කලාව ඉස්සරහට දා ගෙන රගන උන්ට deviyoma සාප වේවා..උබල වගේ උන් ඉන්නකන් සමිතලා වගේ උන් තව තවත් බලු wada කරලා බක බක ගාලා හිනා වෙවී වේ ස කම් කරාවි.. රටට බුදු සරණයි 🙏😂

    • @dileeshalakmini2568
      @dileeshalakmini2568 2 ปีที่แล้ว +1

      @@sperera3473 💪

  • @rosy6476
    @rosy6476 2 ปีที่แล้ว +21

    තාත් තට කථා කරපු විධිය හරි අපුරුයි එකෙන්ම තේරෙනව හැදි යාව

  • @sadamini4159
    @sadamini4159 2 ปีที่แล้ว +24

    කාලෙත් එක්ක ඔබ දෙපළ ආයෙත් ආදරයෙන් එකතු වෙන බව විශ්වාසයි..😘❤️❤️

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 ปีที่แล้ว +3

      උබලා පිස්සො

    • @geshujesy9878
      @geshujesy9878 2 ปีที่แล้ว

      වෙන්නෑ 🥲

    • @nielfernando6213
      @nielfernando6213 2 ปีที่แล้ว +1

      Ethakota samitha ge dan inna kollata mokada wenne? 😂

    • @sadamini4159
      @sadamini4159 2 ปีที่แล้ว

      @@nielfernando6213 ඕවා බොහොම තාවකාලික දේවල්..

    • @rishadiharshani7525
      @rishadiharshani7525 2 ปีที่แล้ว +2

      එතකොට චිරන්ත 😁

  • @champaperera8964
    @champaperera8964 2 ปีที่แล้ว +2

    අනේ ආයි එකට ඉන්න වනම්..අර ගීතය බලද්දී දැනූනේම ඒක

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 ปีที่แล้ว +6

    ලස්සනයි ❤❤

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 ปีที่แล้ว +7

    ලස්සනයි 🥰❤

  • @sujeevaharshanisujeeva3960
    @sujeevaharshanisujeeva3960 2 ปีที่แล้ว +7

    Me miniha kiwwa😌😌😌

  • @vinithapadmini8303
    @vinithapadmini8303 2 ปีที่แล้ว +2

    එකතුවෙන්න😃😃😃😃

  • @kalana4483
    @kalana4483 2 ปีที่แล้ว +15

    හරිම ආදර නීය පවුලක් ආදරේයි හැමදාමත් ඔයවගේම සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว +4

      ආදරණීය නිසා වෙන්න ඇති ගෑණි වටේ යන්නෙ. මිනිහ වෙන ගෑණියෙක් ගත්තෙ. රෙද්ද තමයි .

    • @imalkajayasundara5690
      @imalkajayasundara5690 2 ปีที่แล้ว +4

      ආදරණීය පවුලක්....ගොන් කතා කියන්න එපා යකෝ...ඒවට හිනා යන්නේ.....puken 😄😄

  • @_rangi_
    @_rangi_ 2 ปีที่แล้ว +19

    භාවිතා කරපු වචනෙ ගැන එකඟතාවක් නැති උනත්, මට නම් හිතෙන්නෙ වචන වල එල්ලිලා ඉන්න එක මෝඩකමක් කියලා. මොකද ගරුත්වය කියන එක එන්නෙ නිකන්ම වචන වලින් නෙමෙයි. ගරුත්වය එන්නෙ ආදරය, සෙනෙහස, දෙන වටිනාකම, සලකන විදිහ එක්ක කියලයි මට නම් හිතෙන්නෙ. 😊

  • @shehanikaveesha2336
    @shehanikaveesha2336 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🏼❤

  • @chamodaprasath867
    @chamodaprasath867 2 ปีที่แล้ว +2

    ඇත්තටම දුකයි තාත්තා යන නමට මීට වඩා වැදගත්කමක් දෙන්න ඕන වැරැදි ඇති නමුත් ඒ තාත්තා 😍

  • @isharadayananda2219
    @isharadayananda2219 2 ปีที่แล้ว +21

    අනේ ඔයාල දෙන්නා ආපහු එකතු වෙන්නකෝ..

  • @nishaam3527
    @nishaam3527 2 ปีที่แล้ว +55

    තාත්තා මේ මිනිහ වෙලා... හොදට දරුවෝ හැදුවාම මෙහෙම තමා.

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +18

    සදාචාර සම්පන්න. නැති ව....දරැවෝ හැදුවම..තාත්තට මිනිහා කියලිත් අම්මා ට මේ ගෑනි කියලත් අමතන ඒක පුදුමයක් නෙවී........ඉස්සර අපි අපෙ අම්මා ල තාත්තා ල .ට අපි දෙවියන්ට වගේ..ගරැ කලේ..ඒත් අද🤔🤔🤔

  • @kumarikumari9245
    @kumarikumari9245 2 ปีที่แล้ว +1

    Ane oyala hamadama sathutin inna hama dama budu saranai jesus pihtai 😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +5

    පහළ මානසිකත්වයෙන් ඉන්න අයටනම් මේවා සුපිරි, විශ්වය නම් මේ විකාර අගයන එකක් නෑ.

    • @neleehettiarchchi6123
      @neleehettiarchchi6123 2 ปีที่แล้ว

      Vishvaya agayuvath නැතත් eyala satutin nam vema monavada oni😂

  • @hirunikaushalya6264
    @hirunikaushalya6264 2 ปีที่แล้ว +62

    තාත්තට කතා කරන්න දන්නෙ නැති දරුවෙක්.
    කාගෙ දරුවො මුන්...🙄

  • @saminduchathuranga6432
    @saminduchathuranga6432 2 ปีที่แล้ว +108

    සමිතගෙ චූටි කොල්ලට සැර බූටක් සෙට් වෙන කාලය වැඩි ඈතක නෙවෙයි.,,,,🙂🙂😐😐😐

    • @pradeepanilanthi8872
      @pradeepanilanthi8872 2 ปีที่แล้ว +8

      Apooo ekata kamak na me denna ekathu wela.

    • @saminduchathuranga6432
      @saminduchathuranga6432 2 ปีที่แล้ว +6

      @@pradeepanilanthi8872 මොනව උනත් ඒ චූටි කොල්ල පව් නේ😌😌😌😂

    • @shenalya3806
      @shenalya3806 2 ปีที่แล้ว +5

      😂😂😂😂

  • @koshilagimhani4930
    @koshilagimhani4930 2 ปีที่แล้ว +17

    මේ මිනිහා කියපු එකට නම් තරහා ගියා...dr...මොනා උනාත් ඒ ඔයාගේ තාත්තා එයා නිසයි අද ඔයා ඔහොම ඉන්නේ...අන්නේ මංදා ඔයාලා නම්🤣 ලැජ්ජාවක්

  • @pklkawya3052
    @pklkawya3052 2 ปีที่แล้ว +1

    Ane ai Ara ahinsaka athulata kavi Ara miniha kiwe. Athla,samitha man hamada eyalata kamathi. Edenna ekathu wenawanam Aya man iitath wada kamathi🤗👊🙋👌

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว +73

    කවී තාත්තට කතා කරපු විදිය ඇහුනේ නැද්ද මේඅයව අගේ කරන් අයට...මොක උනත් ඒ තාත්තා නේද..ශික් මෙහෙමත් දරුවෝ

    • @thushanthikoralage7809
      @thushanthikoralage7809 2 ปีที่แล้ว +10

      මේ මිනිහා එනව කියල හිතුවෙ නෑලු.හරිම කැතයි තාත්ත කෙනෙකුට කතාකරපු විදිය.මොන මානසිකත්වයකින් මෙයාල ඉන්නවද කියල හිතාගන්න බෑ.කටට බ්‍රේක් නෑ කොටින්ම .හරිම සවුත්තුයි ඒ කතාව.ඕවනම් පොශ් නෙමෙයි පුස් කතාවක්

    • @yvonnesilva8019
      @yvonnesilva8019 2 ปีที่แล้ว +2

      thathata katha kala widiha witharai

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว +5

      හරි තාත්ත කව්ද කියලා දන්නෙ නෑනෙ. ඒ නිසාබ් තමයි එහෙම කතා කරන්නෙ.

    • @imalkajayasundara5690
      @imalkajayasundara5690 2 ปีที่แล้ว +3

      @@thushanthikoralage7809 සිරා බං

  • @geethanisrikumarageg.s.kum1934
    @geethanisrikumarageg.s.kum1934 2 ปีที่แล้ว +31

    කවීගේ සතුට වැඩි කමට ඒ වචනය කිය වුනා වෙන්න පුලුවන්. එයාලා ගොඩක් එකට ඉදන් ප්‍රශ්න දිහා දැක්කා, බැලුවා.
    ඉතින් තාත්තා එයාව පුදුම කරනකොට එයාට ඒක ලොකු සතුටක්, වෙනසක් වෙන්න ඇති.
    ඔය කවීට බනින අය බෝසත්වරුද?

    • @prasadhalangoda7737
      @prasadhalangoda7737 2 ปีที่แล้ว +4

      Satuta wadikamata mata me oyata nikamata kiyanne ane palayan huth......yanna

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว

      අනේ හා 😂😂

    • @inoshapriyanganikumari8964
      @inoshapriyanganikumari8964 2 ปีที่แล้ว +1

      Bosathwaru kiynne me loke uthumma aya... minissunta a katawa adala karagnna epa.... anika weradda pennala dena minissu laga kohmt bosath gathiguna thiyenwa

    • @dinushasewwandi9867
      @dinushasewwandi9867 2 ปีที่แล้ว

      @@prasadhalangoda7737 😂😂

    • @erangakumudu9345
      @erangakumudu9345 2 ปีที่แล้ว

      Ekama thama math kiyne

  • @legalservices5920
    @legalservices5920 2 ปีที่แล้ว +2

    Love u both 4 tge way u behave

  • @udyanisanjula2942
    @udyanisanjula2942 2 ปีที่แล้ว +17

    ඇයි කවී තාත්තාට මේ මිනිහා කිව්වේ 😔