අවසානයට පෙර ඈ ගියා !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 114

  • @shanikaweerasinghe5773
    @shanikaweerasinghe5773 2 หลายเดือนก่อน +19

    One of the best episodes
    දිලීපල වගෙ අයගෙන් අපිට ගන්න දේ බොහොමයි..
    තව තවත් දේ කතාබහ වෙනවනම් අපූරුයි..
    Loved it ❤

  • @DilanRayan-y1q
    @DilanRayan-y1q 2 หลายเดือนก่อน +10

    මොනතරම් නිහතමානිද මෙතුමා .දීර්ඝායුෂ වේවා

  • @thusithadehigama2200
    @thusithadehigama2200 2 หลายเดือนก่อน +15

    දීලිපව සන්නා ඉතාම අපුරැවට කියවලා තියෙන බව මෙි කොටස් දෙකම බැලුවම වැටහෙනවා.සන්නා දිලිත්වත්, දිලිපත් එක්ක සංවාද කල යුතු සංඛ්‍යතය ගැන හොඳ අවබෝධයකීන් සංවාදය කලා.කිසිදා හමු නොවුනත් දීලිප අයියගේ සෑම වචනයකටම මම හරිම කැමතියි , ආදරෙයි .ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියලා මට තේරැමි ගියේ දීලිප අයියා කාලයකට කලින් කරපු සංවාදයකින්. "ආදරය හරියට අයිසින් දාපු කේක් එකක් වගේ, අන්තිමට ඉවර වෙන්නේ රාගයෙන්" දීලිප අයියේ ඔබට දීර්ඝායු වෙිවා!

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 หลายเดือนก่อน +8

    මම ගෝතමීයේ ඉගෙන ගනිද්දී දිලීප හිටියේ ආනන්දේ. එයා ඒ දවස් වල මාරම සුදුයි. අද වගේම නිහතමානීයි. හරිම ලැජ්ජාශීලියි. දැක්කම සතුටු හිතුන.

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 2 หลายเดือนก่อน +5

    මාලි අල්මේදා ගේ හත් දවස පොතේ පරිවර්තක දිලීප. අපේ සහෝදර පාසලේ හිටිය අවිහිංසක, කොන්ඩෙ බොකුටු, සුදු කොළු පැටියා. හරිම ප්‍රසිද්ධයි, ගෑණු ළමයි හරිම කැමතී. ගොඩක් සතුටුයි දකින්න, කටහඩ අහන්න ලැබීම. ❤❤

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 2 หลายเดือนก่อน +12

    ❤ වැඩසටහන් දෙකම අපූරුයි...අතීතය වර්තමානය සහ අනාගතය පිළිබඳව අදහසක් ලබා ගැනීමට ලොකු උපකාරයක්...මාධ්‍ය හදාරන දරුවන්ට...මේ වැඩසටහන් පෙළ... ඉතිහාස පොතක් ස්තුතියි

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 หลายเดือนก่อน +12

    නීරෝගී සුව ලැබේවා 🙏🏼

  • @vanlanka
    @vanlanka 2 หลายเดือนก่อน +6

    මේ සාකච්ඡාව හරිම වැදගත්, ඇත්තටම මම හිතාගෙන හිටියෙ නින්දිත විදිහට, අද මානව විද්‍යාව කියන විෂය පවා ගණිකා වෘත්තියේ යොදවන advertising industry එකට සාරධර්ම නෑ කියලා. මෙවැනි සාරධර්ම සහිත මිනිස්සුන් හඳුන්වාදීම සහ එකී industry එකේ ගෞරවනීයත්වය ජනතාව හමුවේ තැබීම ගැන ස්තුතියි සන්නා ඔබට

  • @outdooractivities1179
    @outdooractivities1179 2 หลายเดือนก่อน +5

    නියම නම "සන්නස්... " 💪🖤
    අහන්න ඉන්න ආස ඉන්ටර්විව්ස්

  • @anomamaggonage761
    @anomamaggonage761 2 หลายเดือนก่อน +18

    කරුණාරත්න අබේසේකර පියතුමන්ගේ ගීතයක් රස වින්ද වගේ හැඟීමක් ඇතිවුනේ දිලීප පුතනුවන්ගේ වචන තුලින්. සුන්දරයි අදහස්.

  • @kasturivlogs
    @kasturivlogs 2 หลายเดือนก่อน +16

    පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත මා නොලියුව ගීතේ....ස්තුති ඔබ දෙපලටම,වටිනා වැඩසටහනක්..

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 หลายเดือนก่อน +4

    දීර්ඝායු වේවා!හරවත්,නැණවත් දේ ඔබලාගෙන් බිහිවේවා!!

  • @Deepthi2001
    @Deepthi2001 2 หลายเดือนก่อน +30

    පලවෙනි කොටස බලල දෙවනි කොටස එනකන් බලන් හිටියේ

  • @chandanideepika3893
    @chandanideepika3893 2 หลายเดือนก่อน +5

    ජිිවිතයේ යථාර්තය කලින්ම කියව ගත්තෙක්..නිදුක් නිිරෝගිි වෙිවා මහත්මයා .❤🌹❤️🌹

  • @jagathnissanka2349
    @jagathnissanka2349 2 หลายเดือนก่อน +8

    මහතමයානෙනි.. හාදු වැහි මංමාවතක් ඔබේ පියසටහන් වල දුවන තරුණ පරපුරෙන් ❤

  • @subajansz7920
    @subajansz7920 2 หลายเดือนก่อน +3

    Very interesting podcast! Love being straight to the point and making it shot . Love you Mr. Deelipa Abeysekera and Mr. Sannasgela! 🌹❤️Wishes 🇺🇸

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +20

    මොහු ගේ පියා තරම් සිංහල ,සන්ස්කෘති බාශාව හසුරුවන්ට සහ ගීත රචනය කිසිම කෙනෙකුට බෑ අනික පියා ගැන තවත් බොහො දේ තියෙනවා

  • @medilgamage438
    @medilgamage438 2 หลายเดือนก่อน +11

    රසවත් වැඩසටහනක්‌.
    දිලීප ගේ පියාණන්ගේ පෑන් තුඩින් නිර්මාණය වුනු, අප පොඩි කාලයේ පටන් අසා පුරුදු, earworm එකක් වී මනසේ සිර වුනු, අවුරුදු පනහක් වත් පැරණි තවත් jingle එකක් තමයි
    මංගල මුදු මාල වළලු
    රන් අබරණ ලබාගන්න
    විශ්වාසයි කල්පවතියි
    වගකීමට බැදී සිටියි
    වෝග් ජුවලර්ස් වෝග් ජුවලර්ස්
    හිත පිනවන රුව වඩවන
    අලංකාර මෝස්තරයි
    ඔබත් යන්න මනාලියනි
    ඔබෙ මංගල මුදුව ගන්න
    වෝග් ජුවලර්ස්
    ❤❤

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      අදටත් වචනයක් නෑර මතකයි වෝග් ජුවෙලර්ස් ගීතය .හරිම ලස්සනයි .එය ගැයුවෙ මම හිතන්නෙ ඇන්ජලීන් ගුනතිලක හෝ අයිරින් ද අල්විස් .වැරදි නම් නිවැරදි කරන්න

    • @medilgamage438
      @medilgamage438 2 หลายเดือนก่อน

      ​@@champaperera8487මා දන්නා පරිදි මුල්ම ගායනය රූපා ඉන්දුමතී

    • @chathuridesilva4245
      @chathuridesilva4245 2 หลายเดือนก่อน

      Meka api punchi kale ahuwa radio eken❤️

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +1

      සහතිකම ඇත්ත. අදටත් කටපාඩම්. මතක් කලාට ස්තූතියි !

  • @madarapremadasa7938
    @madarapremadasa7938 2 หลายเดือนก่อน +4

    ඔබතුමාලා දෙදෙනාටම බොහෝම පින් ❤❤❤

  • @wajirajayawardana7682
    @wajirajayawardana7682 2 หลายเดือนก่อน +2

    දිලීප Legend කෙනෙක්, මම ගොඩක් වැඩ කරලා තියනවා.. මම හරිම ආසයි දිලීපගේ copy කියවන්න. එහෙම ආස එකක් තමයි සන්ක්වික් - තෑගි දෙන සාස්තරේ ..
    මම සාකච්ඡා දෙකම ඇහුවා.. කාලෙකින් සන්නා නියම ප්‍රමිතිය ඇති නියම සන්නාමය ලෙස දැනුනා.
    ස්තූතියි ❤

  • @demunidesilva8328
    @demunidesilva8328 2 หลายเดือนก่อน +6

    An educational and advantageous discussion !

  • @renukarajapakshe37
    @renukarajapakshe37 2 หลายเดือนก่อน +4

    වසර කීපයකට පෙර ඔබ විසින් පරිවර්තනය කල චයිනමන් කියෙව්වා මට සිහිපත් උනේ සියවසක හුදකලාව පොත. ක්‍රිකට් වලට සම්බන්ද නිසාද මන්දා ඊටත් වඩා කුතුහලය මුසුවුනු ඊටත් වඩා අමුතු රසයක් වින්දා. ශෙහාන් කරුනාතිලක වගෙ ලාංකිකයෙක් අතින් ලියවුනු එකක් නිසාද මන්දා එහෙම දැනුනෙ . ඉතින් ඒ දිනවලමයි ඔබට ස්තුතිවන්ත වෙන්න ඕනි උනේ. උපුල් සර්ටත් ස්තුතියි ඒකට අවස්ථාවක් ලැබුනු නිසා.

  • @poshithapathirana4282
    @poshithapathirana4282 2 หลายเดือนก่อน +3

    මරු 2, superb 2 ❤️
    මොන තරං දේවල් කිව්වත් පණ්ඩිත talk කියන්න බැහැ නේ......
    ඒක තමයි දිලීප කියන්නේ. සන්නස් ට arrogant වෙන්න විදියක් නැහැ නිවිච්ච මිනිසා ඉදිරිපිට. සුබී දීඝායුකෝ භව දිලීප අයියා, අනද පුතු.

  • @gracefernando1007
    @gracefernando1007 2 หลายเดือนก่อน +2

    Remember him from Aunty Nalini’s elocution class! Still talks in the same unhurried way. Remember how talented he was even in his small days as he did the stage props for a stage drama of Aunty Nalini’s

  • @wipulajithkosalabandara4173
    @wipulajithkosalabandara4173 2 หลายเดือนก่อน +9

    VERY NICE DISCUSSION.

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 2 หลายเดือนก่อน +8

    කරුණාරත්න අබේසේකර මහත්තයගෙ රෙකෝඩින් තියනං අහන්න ආසයි ❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 หลายเดือนก่อน +11

    ආසාවෙන් බලන් හිටපු වැඩසටහනක්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +7

    සන්නා ඉතාමත් රසවත් හරවත් වටින වැඩ සටහනක්

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good programme thank you

  • @shanthalal8693
    @shanthalal8693 2 หลายเดือนก่อน +2

    හෘදයාංගම මනුස්සයෙක් , ආදරෙයි දිලීප පුතා! තාත්තා අපේ ගමේ කිට්ටුව කෙනෙක් ,

  • @chanakafernando7098
    @chanakafernando7098 2 หลายเดือนก่อน +1

    one of the best interviews of Sanna. Truly loved your father as lyrist. its great to hear your are doing well.I love the song "Dileepa podi puthu"that was written for you and "kiri muuda kalabala" written by your father

  • @Erandi-l2w
    @Erandi-l2w 2 หลายเดือนก่อน +2

    අපි මොනව ද දන්නේ කියලා දැනේන කොට..සුපර් වැඩසටහනක් සර්

  • @dilshadesilva37
    @dilshadesilva37 2 หลายเดือนก่อน +3

    Dileepa දන්නෙ නැති millennials ල gen z ල ඉන්නව.. කරුණාරත්න අබේසේකර දන්නෙ නැති අය ඉන්නව.. මගේම මිත්‍ර කැලෙ.. මං ආසයි මේ චරිත ගැන හැමෝම දල අද්‍යනයක් හෝ අදුනාගැනීමක් තියනව නම්.. ❤

  • @Erandi-l2w
    @Erandi-l2w 2 หลายเดือนก่อน +2

    ඔබ තුමත් එක්ක දවසක් හරි හමිබෙලා කතා කරන්න තියෙනවා නමි.ජාතක කතා පොත එකවරක් කිමෙන් ලද නොහැකි අත්දැකිම සමුදාහක්වැනිය..ලද ජයගුුහණයක් කරා

  • @sandyasalgado
    @sandyasalgado 2 หลายเดือนก่อน +5

    Small correction- ගෙදර යන ගමන් / on your way home Cargills tag lines ලිව්වෙ Grants වල එවකට සිටි copy writer රොහාන් පියදාස (සිoහල) සහ චන්ද්‍රිකා ෆොන්සෙකා (ඉන්ග්‍රීසි)
    මේක විශාල පාරිභෝගික සමීක්ෂණයක ප්‍රතිපලයක්. සුපර් මාර්කට් සන්කල්පයේ සුපිරි පෙරලියක් කළ strategy එකක්. පසුව phoenix එකෙන් මහෙන්ද්‍ර ගේ TV එක නිර්මාණය වුනා.

  • @NelkaHemamali-cx6ir
    @NelkaHemamali-cx6ir 2 หลายเดือนก่อน +7

    සුන්දර මනුස්සයෙක්

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 2 หลายเดือนก่อน +9

    එල කොල්ලෙක් දිලීප ❤

  • @ayodhyakasun
    @ayodhyakasun 2 หลายเดือนก่อน +2

    අපේ ගුරු වරයෙක් දිලීප සර්❤

  • @nalakavithanage5682
    @nalakavithanage5682 2 หลายเดือนก่อน +36

    නියම කොල්ලෙක් දිලීප,ආශ්‍රය කරන්න තිබුනනම් හොදයි.

    • @SKA-uo7ts
      @SKA-uo7ts 2 หลายเดือนก่อน +4

      Genuine👍

  • @samankeerthi9939
    @samankeerthi9939 2 หลายเดือนก่อน

    Thank you sir mewani watina minisun thawa thawath sambanda karaganna.

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 2 หลายเดือนก่อน +2

    අපි ආදරේ කරපු දරුවෙක් ස්තූතියි ...සාකචීචාවට...

  • @Erandi-l2w
    @Erandi-l2w 2 หลายเดือนก่อน +2

    අද තමයි දන්නේ ,,ඔබ තුමා,ගේ තාත්තා ලිවිවෙ කියලා සවි සිරි යෙන් සවි සිරියට ඔබත් පිය නගන්න.කතාව අපි පොඩි 12:10 කාලයේ කනේ නිතර රැවි පිලි රැවි දුන් ඇඩිවර ටයිසින් එකක් ..මම කොලඔ ඇවිත් මුලුන්ම වැඩකරපු අපේ office එක තිබිබෙි ඔය ිල්ඩිමෙි..හරිපුදුමයි මිනිසුන් හසුරවන විදියයි .ඊට පස්සේ මංවැඩ කරකර ඉන්න කොට ඔන්න මෙක යනවා..ටික කාලයක් යන කොට ඔක කියන ධර්ම සිරි විකුම මහත්තයත් මට හමුවෙනවා ඒ හඩත් සුපිරි

  • @vd2oe
    @vd2oe 2 หลายเดือนก่อน +1

    අන්තිමට කියපු ආදරෙයි දේශපාලනෙයි කතාව නම් පට්ටම ඇත්තක් ලැජ්ජත් හිතුනා අපේ මහලොකු ජෙන් සී එක ගැන 😢

  • @sithamatharage2836
    @sithamatharage2836 2 หลายเดือนก่อน +1

    අපි හරිම කැමතියි මෙ කතාබහට......

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 2 หลายเดือนก่อน +3

    මම ලංකාදීප ඉන්න කාලෙ දිලීප එක්ක හොද ඉන්ටව්වි එකක් ලංකාදීපෙට කලා.
    Ashoka Jayatunga

  • @premnagala3279
    @premnagala3279 2 หลายเดือนก่อน

    Harima sundara minisek. Kath karaddi GL peeris ge voice eka wage danenawa ❤

  • @SKA-uo7ts
    @SKA-uo7ts 2 หลายเดือนก่อน

    E end eka, samu genima harima lassanai. Thank you sir. Bring him back soon.

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 หลายเดือนก่อน +3

    Niyamai👍

  • @thisarakasunbandara6884
    @thisarakasunbandara6884 2 หลายเดือนก่อน +3

    මම ආසම Cool චරිතයක් ❤❤❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 หลายเดือนก่อน +2

    Excellent

  • @basanje8737
    @basanje8737 2 หลายเดือนก่อน +2

    මෑත කාලයේ වචනයක තියෙන වටිනාකම ගරැත්වය නැතී කරගත්ත වචනයක් තමා දමීතා අබේරත්න නැමතී කාන්තාවට ලක් අම්මා කියන වචනය පටබැදීම ,

  • @Euromasha
    @Euromasha 2 หลายเดือนก่อน +2

    එක හුස්මෙන් episode දෙකම බැලුවෙ හරිම ආසාවෙන්...දිලීප ගැන පුදුම ආදරයක් ඇතිවුනේ තාත්තාට වගේම .....දැන් එහෙම අය හරිම අඩුයි...advertising company ඇත්තටම ethics ගැන මීටවඩා බැලිය යුතුයි...ඒක අපි ජාතියටම කරන ගෞරවයක් ...ලස්සනට බොරු පෙන්නල ජරා බඩු විකුණල අද අපි කොහෙද ඉන්නෙ....

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 2 หลายเดือนก่อน +1

    සුපිරි ! 👍👍👍

  • @prcreation5780
    @prcreation5780 2 หลายเดือนก่อน +1

    great conversation

  • @nuwanalwis9322
    @nuwanalwis9322 2 หลายเดือนก่อน +3

    ක්ෂේත්‍රයේ ඉන්න ඇඩ්වර්ටයිසින් වලට සම්බන්ධ තව කෙනෙක් මිස් වුණා. ඔහු රංගධර ලකී ඩයස්

  • @lasithasooriyabandara3257
    @lasithasooriyabandara3257 2 หลายเดือนก่อน +1

    Thanks to both!

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 2 หลายเดือนก่อน +5

    Real mahathmayek

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 2 หลายเดือนก่อน +3

    මා වෙලද දැන්වීම් කලාවතුල දුටු සොදුරුම ආඥාදායකයා තමයි දිලීප අයියා..ඔබ හැඩකරන්නේ චිත්‍රය නෙමෙයි චිත්‍රයට සුදුසු පාටයි.චිත්‍රයට වඩා පාටට අපි ආසයි..ඒ කියන්නෙ බ්‍රෑන්ඩට් එකටවඩා පාටතමයි වෙලද දැන්වීම් කලාවෙන් ක්‍රියේටිව් විදිහටම පාට කරන්නෙ.දීලීප අයියා කියන්නේ ඕනැම බ්‍රෑන්ඩර්ඩ් එකක් ක්‍රියේටිව් විදිහට පාට කරන්න පුලුවන් මාරම ක්‍රියේටිව් පොරක්..ඒක එළිකරන්න ගත්ත උත්සයට සන්නසර්ට ගොඩක් 🙏 ස්තුතියි

  • @Kavindudillshan
    @Kavindudillshan 2 หลายเดือนก่อน +1

    මරු ❤😀

  • @Thaka-x1c
    @Thaka-x1c 2 หลายเดือนก่อน +5

    දිලීප මහත්තයාගෙ වැඩ බලන්න ඕනෙ නම් heensaretv කියලා යූටියුබ් චැනල් එකේ තියෙනවා

    • @Erandi-l2w
      @Erandi-l2w 2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට

    • @Thaka-x1c
      @Thaka-x1c 2 หลายเดือนก่อน +1

      @@Erandi-l2w welcome බැලුවද එයාගෙ වැඩ..අපි ආස කරපු ගොඩක් ලස්සන ඇඩ් එයාගෙ

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe 2 หลายเดือนก่อน +4

    අහස හා පොළව අතර
    වෙනස් දෙදෙනකු අතර කතා බහා

  • @kosolrama
    @kosolrama 2 หลายเดือนก่อน +3

    තමන් කරපු වැඩ ගැන කියනවනම් කොච්චර උජාරුවෙන් පැය ගානක් කියන්න පුලුවන් චරිතයක්ද? අහන හැම මොහොතකම හීන්සැරේට ලිස්සල යන අපූරු ව. ලංකාවෙ කියල පිටට ගෙනියන්න පුලවන් එකම advertising profile එක. දීර්ඝායු වේවා.

  • @sampathcosta5449
    @sampathcosta5449 2 หลายเดือนก่อน +2

    mama kalekin balala mage oluwata yamak ekathu karapu vadak thanks deleepha thanks sanna

  • @champaperera8487
    @champaperera8487 2 หลายเดือนก่อน +2

    වර්තමාන පරපුර දිලීප ගේ පියාගේ නිර්මාණ සොයාබලා හැදෑරීම හොදයි

  • @Indrani-S2022
    @Indrani-S2022 2 หลายเดือนก่อน +3

    1:02:18 ගංගා, යමුනා, නදී, සරභූ, ... යනු අතීතයේ ලංකාවේ ගංගාවල් හැදින් වූ නම්. යටත් විජිත යුගයේ දී බුදුන්වහන්සේ ඉන්දියාවට පිටමං කළ වුන් ඉන්දියාවට කිසිදා නොතිබූ ඉතිහාසයක් ලියා දී සිතියම් ඇද අපේ ගංගා වල නම් ඒ සිතියම් වල ලකුණු කරන ලදී. 1835 පෙර වූ ලංකාවේ සිතියම් පරිශීලනය කළහොත් සහ පරගැති නොවූ මනසකින් ඒවා අධ්‍යයනය කළහොත් ඔබටම වැටහේවි.

  • @shanthaatukorala3891
    @shanthaatukorala3891 2 หลายเดือนก่อน

    දුර දක්නා නුවනින් for eagle insurance by mr අත්තනායක .

  • @sithamatharage2836
    @sithamatharage2836 2 หลายเดือนก่อน

    ඇත්තටම අපායක් තියනවානම් ඔය ඇතම් දැන්වීම් කරපු අයට යන්න වෙනවාමයි..

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 2 หลายเดือนก่อน +1

    කරුගේ ප්රසිද්ධම එක.... "මෙන්න අදහසක්... ගන්න බ්‍රිස්ටල් එකක්..."
    ඒක බ්‍රිස්ටල් එකක් දුම්දාන කරු අයියගේ පින්තූරයක් එක්න ලංකාව පුරා හැම පුංචි ලොකු තේ කඩේකම ප්රදර්ශනය කරලා තිබුණා... ඔය හැට හය හත වගේ මට මතක. සමහර විට දිලීප උපදින්න කලින්....

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 2 หลายเดือนก่อน +1

    Legend ❤❤❤❤❤❤

  • @chandimalalantha9859
    @chandimalalantha9859 2 หลายเดือนก่อน

    පුතේ ඔයාට සියලු පැතුම් ඉටුවන ජීවිතයක් හිමි වේවා .ඔයාට api ආදරෙයි ❤❤❤❤

  • @nayanthara3277
    @nayanthara3277 2 หลายเดือนก่อน

    ❤ ❤ ❤ ❤ ❤

  • @lalithsirimanna3276
    @lalithsirimanna3276 2 หลายเดือนก่อน +1

    Delepa kleen pira.mama tikak Danenewa mama Attatama ❤

  • @lalithsirimanna3276
    @lalithsirimanna3276 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ Aderei

  • @gjlperera343
    @gjlperera343 2 หลายเดือนก่อน

    සමහරු පොඩි දෙයක් කරලා ලෝකයක් කියවනවා
    නියම ප්‍රඥාවන්තය
    ලොකු දෙයක් කරලා podda k
    වත් කියන්න කැමති ne.
    Deleepa jayen jaya
    Deergausha වේවා

  • @barathaabeykoon6183
    @barathaabeykoon6183 2 หลายเดือนก่อน

    ඇත්තටම තේරෙන්නෑ

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 2 หลายเดือนก่อน

    සසර දුක් මලුවෙන්
    සතර සතිපට්ටානෙන්
    නිවෙන්න ............!
    මිතුර සක්මනින් !

  • @nalindasri
    @nalindasri 2 หลายเดือนก่อน +1

    මම දැකපු හොදම tagline එකක් තමයි - අපේ සිංහල පන්තිය

  • @shanthidev1277
    @shanthidev1277 2 หลายเดือนก่อน

    Advertising කාරයො බහුතරයක් මනුස්ස කමත් විකුනලා, අපිව අන්දන්න ගරිල්ලා marketing තමයි කරන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට පැවැත්මක් නෑ.

  • @sureshvitharana5710
    @sureshvitharana5710 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 หลายเดือนก่อน +4

    තාත්තාගේ හොඳම කෑල්ල පුතාට මතක නැති වුනා. ඒ තමයි "සොම්නස දොම්නස පවසන ගොළුබස" මල් නම් ඡයරත්න ඡයරත්න නම් මල්. අර්වින් වීරක්කොඩි ගේ මට මතක හිටින පාඨය මහඡන බැංකුවට ණය ආපසු ගන්න හදපු "මේ එදා ගත් පොල් බෑය" සහ ලංකා බැංකුවේ "ශ්‍රි ලංකාව තුල මුල් බැසගත්" (මෙය මට මතකේ හැටියට වැරදි නම් නිවැරැදි කරන්න ).

    • @manjulakarunanayake3285
      @manjulakarunanayake3285 2 หลายเดือนก่อน

      මල් නම් මල් ජයරත්න නම් ජයරත්න දෙකම බෑ.

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      dhammikawickramasingha ඒ දැන්වීම බැංකුවෙන් ගත් ණය ගෙවීම් සම්බන්ධයෙන් තමයි පලවුනේ .වක්‍ර මාර්ගයෙන් ණය ගෙවන්න කියලා කියපු විදිහ .ගොවි විශ්‍රාම වැටුප් අදුන්වා දුන් කාලයේ වී බිස්ස පසුබිම් කරගත් ගොවිමහතෙක් කියනවා දැන් නම් ආයෙ නියං කුරුල්ලො ඉගිල නොගියත් ...කමක් නැහැ හරිම ලස්සනයි ,මට දැන් ටිකක් මතක නැහැ

    • @Nik-88
      @Nik-88 หลายเดือนก่อน

      Puthata eka mathakai. He said that.

  • @shianapremaratne4729
    @shianapremaratne4729 2 หลายเดือนก่อน

  • @kasunsanjeewa2090
    @kasunsanjeewa2090 2 หลายเดือนก่อน

    මනුදම් පෙරටු මූල්‍ය සමාගම...

  • @anandamaithripala5902
    @anandamaithripala5902 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @barathaabeykoon6183
    @barathaabeykoon6183 2 หลายเดือนก่อน +1

    13:50 ඒක නෙවෙයි කතාව

  • @antoniyofernando
    @antoniyofernando 2 หลายเดือนก่อน

    Wow ❤❤

  • @sarathwickramaratne5541
    @sarathwickramaratne5541 2 หลายเดือนก่อน

    නුගේගොඩ බාටා සාප්පුවට ආපු වෙලේ විදේශීය සිල් මෑණියනි කෙනෙකුගෙ බිල් පත ගෙව්වා

  • @vidhuraamarasinghe5570
    @vidhuraamarasinghe5570 2 หลายเดือนก่อน

    Shaaaaa

  • @mallikahdv6218
    @mallikahdv6218 2 หลายเดือนก่อน

    Maraluwawe anti samaga obe siyage malagadara awawa.

  • @senujaweerasinghe6201
    @senujaweerasinghe6201 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 หลายเดือนก่อน +1

    හැම වෙලේම සර් කියන්නෙ එක රටක් එක නීතියක් ස්ලෝගන් එක මරුලු. ඒක ඔයා මම කොහොම කියවගත්තත් හුදී ජනයා ගන්නෙ තමන්ගෙ ඡන්දෙ සිංහල බෞද්ධ කරගන්න. උන්ට ඕක දැනෙන්නෙ අපිට අවුලක් නෑ දෙමලටයි තම්බියටයි අපි විදිහට ඉන්න වෙනවා උන්ට කෙලවෙනවානෙ කියලා. As a example මුස්ලිම් මිනිහටත් බදින්න පුලුවන් එක ගෑණියයි. ඒක ඇරියස් තියන උන්ට මරුනෙ. තව දෙයක් තමයි මුස්ලිම් මුදලාලි දියුණු වෙලා තියෙන්නෙ උන්ට වෙන නීතියක් තියන නිසා හින්ද කියලා හිතන සිංහල එවුන් මම දැකලා තියනවා. උන්ට බිස්නස් සම්බන්දව අර මුස්ලිම් මිනිහට තියන skill එක මට නෑ කියලා තේරෙන් නැති කමද වෙන මොකක් හරිද තේරෙන් නෑ. එක රටක් කියන්නෙ සිංහල රට එක නීතියක් කියන්නෙ උන්ට සිංහලයට බල නොපාන අනිකට බලපාන නීතිය. කෙහෙල්මල. ඕකත් වචනාර්ථයට එහා ගිහින් මිස් යූස් කරපු තවත් එකක් විතරයි. දිලීපට සහ ඔබට ජය... හොද සාකච්ඡාවක්. 👍

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @trendingrivertv
    @trendingrivertv 2 หลายเดือนก่อน

    සවුන්ඩ් මදි සන්නා 😂😂

  • @lalithsirimanna3276
    @lalithsirimanna3276 2 หลายเดือนก่อน

    Dilepa kleen pora.❤

  • @Krishan-d4m
    @Krishan-d4m 2 หลายเดือนก่อน

    ❤❤

  • @thilakmahesh4060
    @thilakmahesh4060 2 หลายเดือนก่อน

  • @Supun450
    @Supun450 2 หลายเดือนก่อน +1

  • @piyasirikariyapperuma5609
    @piyasirikariyapperuma5609 2 หลายเดือนก่อน

    ❤❤

  • @rishiniwijesinghe8377
    @rishiniwijesinghe8377 2 หลายเดือนก่อน

    ♥️

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @dunula3779
    @dunula3779 2 หลายเดือนก่อน

    ❤❤❤❤