Thank you so much for bringing these programmes. You are so right to keep records of their so vast experienses, knowledge and views and share it with others too.
තක්කඩිyek ඔයා...අවංක. Ostiyath ewage..vishnuwa poddak nimichcha පොරක්...gay may be but nothing wrong with that broh..are you agree on that ?that all diverse people should deserve an equal respect and love...to certain extend?
මගෙ ජීවිතේ ඇසුරුකරන්න ලැබුන ආදරනීයම මණුස්සය විශ්ණුවාසු... ❤
හරිම ආසාවෙන් බෙලුවා සර්....
පිස්සු හැදෙනව...
ආසම guest කෙනෙක් අහ් ❤
දිගටම මේ interview සීරිස් එක කරගෙන යමු සර්
අනේ හරිම ෂෝක්, අහම්බෙන් දැක්කේ, තව සැරයක් එන්න🙏
ක්‍රිශ්ණා මගේ මතකයේ ඉන්නේ 1994 තරම් ඈතකදී. පසු කාලයක මතකයෙන් ඈත් වුනා. අද මේ කතාවෙන් තමයි ආ ඒ ඝටම් ක්රිශ්ණාම තමයි කියා හැඳින්නේ.
1994 .3.25 දින මගේ ආදරණීයෙක් මිය ගියා. පියසේන ගුණතිලක කියා. පුංචිම පුංචි ශරීරයක් තිබුන, වචනයේ පරිසමාප්තයෙන්ම සැමටම ආදරණීය, මහා පුරුෂයෙක් ඔහු. ඉස්සර බොහෝ පිරිසක් ආදරයෙන් ඇසුරු කල ඔහු මිය ගියාම ඔහුටම කියා කිසිවෙකුත් නැතත් කලා ලෝකයේ මෙන්ම අනෙකුත් විවිධාකාර පිරිස් තමාගේම ලඟම නෑයා මලා වගේ දුවන්න ආවේ.
රවි බන්දු එක්ක ඔබවත් දැකගත්තේ මලබත කද්දී. මිය ගිය පීතා මාමා ඔබේ වාදනයන් ගැන බොහොම උදම් ඇනුවා අප සමග. ඒ පෙලඹීම් අපව උනන්දු කලා ඒ මිහිර විඳින්න.
කාලෙකට පස්සේ දැකීම සතුටක්.
ඔබ හැබෑම හපනෙක්. හොඳ මනුෂ්‍යයයෙක්.
ස්තුතියි සන්නා අපේ ආලින්දයට ඔහු ඇන්න ආවාට .
නමෂ්කාර් ක්‍රිශ්ණා, ආයෙත් ඇවිත් යන්න!
" තමන්ගේ අය කියලා හැඟීමක් නෑ " ඒක මරු
සරල කම තුල සොයමි මම ජීවිතය......
ලියා අවසන් නොකල පොතක් මේ ආත්මය....
නිහඩ බව තුල ආද්ද සොයා ගිය ආදරය....
මට නැතත් නිහඩ කවියකි සරල නුබේ
ජීවිතේ මතක පද.......
Vishnu sir හොදටම ජිවිත අවබෝධයෙන් ඉන්නේ. අපිත් දේවල් ගොඩක් දැනගත්තා 😌
හැම ප්‍රශ්නෙකටම සරල පිලිතුරක් තියන වටින චරිතයක්... නමස්කාරම්..!!
අපිට තියෙන්නෙ බැදීම් එක්ක ජීවිතයක් .....ඒ වගේම ආර්ථික නිදහස ඇත්තේම නැහැ.....එය තමා නූතන සමාජයේ ඇත්ත කතාව....
Thank you so much for bringing these programmes. You are so right to keep records of their so vast experienses, knowledge and views and share it with others too.
තරගයක් නැති නිහඩ සරල ජීවිත විදිද්දී කියාගන්න බැරි නිරාමිස සුවයක් දැනෙනවා......
Theruwan saranai ඔබ දෙදෙනාට 🙏🙏🙏🙏
ඒක මරු ❤❤❤❤
very interesting conversation, Thanks Sanna Sir!
තනිකම පුරුදු උනාම විදින්ඩ පුලුවන් රහක් තියෙන්නේ..
මනුස්සයෙක් 🙏
Boho kamakata pasuwa.
Danna ta. Sthuthiy,,,,,,❤
සන්නස්ගල sir නැවතත් විශ්ණු වාසුව ගේන්න please 🙏🙏🙏
බැදීම් නැති ජිවිතය මාර නිදහස් මන් ඒක විදිනව
අපේ රටේ හාමුදුරුවන්ට වඩා මොහු බෞද්ධයෙක් 🎉🎉
හා දැන් හාමුදුරැවො බෞද්ධදා පල බේසිකයා.මේ පගයා
ඔස්ටින් uncle සහ වාසු සහෝදරයාගේ ජිවිත සහ චරිත එක සමානයයි මට සිතෙයි
විෂ්ණු වාසුගේ ජීවිතය මට නම් බෝරිං...ඊට වඩා මම කැමති ඔස්ටින් uncle ට ❤
තක්කඩිyek ඔයා...අවංක. Ostiyath ewage..vishnuwa poddak nimichcha පොරක්...gay may be but nothing wrong with that broh..are you agree on that ?that all diverse people should deserve an equal respect and love...to certain extend?
මේ පුලුවන් කාලේ කෙලි කරලා වයසට ගියාම මොකවත් කරගන්න බෑ කියල දැනගත්තම වෙනම සීන් එකකින් එලියට ඇවිත් .කනගාටුව 20.30.40 වෙනකන්වත් මේවගේ පගයලගෙ කයියට අහුවෙන්න එපා
❤❤❤❤❤❤❤❤
Beautiful ❤
💝🙏💝🙏💝🙏
Sure
අනේ මම ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නේ ඩුබායි සිට
සැබවින්ම 👍🏻 ඉතාමත් හොඳ කතා බහක්
❤
විෂ්ණු වාසු මහතා දුටු විගස මට මතක් වුනේ සර්වෝදය නිර්මාතෘ ඒ ටී ආරියරත්න මහතා.
අද මෙතුමා ආවා අපේ ඔෆිස් එකට. එකපාරටම පිට කෙනෙක් ඩිපාර්ට්මන්ට් එක ඇතුලටම ආපු නිසා අපි පුදුම උනා. හිනාවක් තිබුනෙ නෑ අපේ මූණෙ. අපිට කිව්වා හිනා වෙලා ඉන්න. මේවා චන්නගෙ නෙමෙයි ආරියරත්නගෙ කියලා. ඒ වෙලාවෙ ඉදලා මං හෙව්වා කව්ද මේ ආවෙ කියලා.
අද මෙතුමා ආවා අපේ ඔෆිස් එකට. එකපාරටම පිට කෙනෙක් ඩිපාර්ට්මන්ට් එක ඇතුලටම ආපු නිසා අපි පුදුම උනා. හිනාවක් තිබුනෙ නෑ අපේ මූණෙ. අපිට කිව්වා හිනා වෙලා ඉන්න. මේවා චන්නගෙ නෙමෙයි ආරියරත්නගෙ කියලා. ඒ වෙලාවෙ ඉදලා මං හෙව්වා කව්ද මේ ආවෙ කියලා.
@@niwarthanamallawaarachchi5185 මං එතුමා ගැන ගොඩක් විස්තර සොයා ගත්තා.
විෂ්ණු වාසු කියලා ගූගල් සර්ච් කරලා බලන්න.
This is fucking good 👍
මිනිහ වැඩ්ඩෙක් වෙන්න ඇති. මම හරියටම දන්නෙ නෑ. වැදගත් කරුණු.
මට හිතෙන විදිහට මෙයා සමලිංගිකයි. ලංකාවෙ ඉංදියාවෙ වගේ රටවල්වල ඕක්ද් එලියට දාන්න බෑ.
යුරෝපෙ වගේ ජීවත් උනානම් අනිවාරෙන් ඕක එලියට දාන්න තිබ්බ.
(මට හිට්ගෙන දේ මම කියන්නෙ. සමහර විට මම වැරදි ඇති) 🙏🏾
💚
❤️❤️
තමන්ට ජීවිතය දීපු උපන් රටට අපහාස කරන්න එපා. තමන්ගේ දෙමව්පියන්ගේ වටිනාකම නැති කරන්න එපා. ඔබ විශ්වය විශ්වාස කරනවා නම් කෘත ගුණය ඔබ ඉතා හොඳින් වටහාගෙන තියෙන්න ඕන.
Ko Film eke link eka?
මට.විස්නු.හමුවුනෙ.90දසකයෙඅගබාගයේ.අද.එයාගැනදන්නදෙ.මමදැනන්හිටියෙනැතත්.පොඩිඉවක්තිබ්බා.සන්නස්ගලට.බෝහොඅයු.මෙවන්.චරිත.සමාජගතකිරිමට.
ඉන්දියාවේ ආගම් හැම එකකින් ම ටික ටික අරගෙන අදහන කෙනෙක්
සිම්පල් සයිමන්
Nissabdabawa nissabdawa balan inna apa.aya wanama wurthayakata yanawa.
මට තේරෙන්නෑ අප්පා....
😂😂
ආයූබෝවන් කීවම ආයුෂ වැඩිවෙලා මිනිස්සු දුක් විදිනවනම් අයිසේ වාසූ අවරැදු හැටදෙකක් පොල්ගානවද ආයුෂ අතහරින්නෙ නැතිව.එක්කො සත්‍ය තේරැම් ගන්න නැත්නම් හින්දුආගම අදහන්නෙ කියල කිවුවනම් ඉවරයි .මරනයට ආසද නැද්ද කියල බලාගන්න පරීක්ෂණයක් තියේ කරන්න විදිහක් නෑ පිස්සෙක් මැරැවත් හිරේ යන්න වෙන නිසා😂😂😂
🪷🪷🙏🪷🪷
1:11:11
San age.hodama.wedasatahanak
😂
බලාගෙන යනකොට විෂ්ණු වාසු ට වඩා මං ගොඩක් හොදයි.
.
.
.
.
.
මං දුම්වැටි සහ මත් පැන් වලින් සම්පූර්ණයෙන්ම නිදහස්
උදේ පාන්දරින්ම අවදි වෙලා
බර සැහැල්ලු කරගෙන
.
.
.
.
.
.
ආයෙමත් නිදා ගන්න මං
Meya lollek.
❤❤
❤
❤
❤