Reading some of the reply comments tells a big part of the persons upbringing. Sad people do not listen to the discussion and make a mental analysis before posting stupid views. Like prabakaran once said the general population can be taken the distance with illusion rather than reality!!!
There were four co-defendants in the case, all at least ten years younger than Wheatley. Charith Abeysinghe, 28, a Sri Lankan film director, who pleaded guilty to conspiracy to steal, was jailed for seven years. නඩුවේ සම විත්තිකරුවන් හතර දෙනෙක් සිටි අතර, ඔවුන් සියල්ලන්ම වීට්ලිට වඩා අවුරුදු දහයකට වඩා බාල විය. සොරකම් කිරීමට කුමන්ත්‍රණය කළ බවට වරද පිළිගත් ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චරිත් අබේසිංහ (28) වසර හතකට සිරගත කෙරිණි.
Charith will have a long journey in political. You have selected the best party with a genuine leader. You should definitely be in the parliament. All the best ☎️💚💛
Malliye, When you mentioned, at the discussion had with "Divaina" on line, are from Horana, I just thought whether your Alma Mater is Taxila ! Now it became correct ! I entered Taxila in 1960 while leavin I had been the Head Prefect; when Mr.Beddage, produced a drama for year end concert called 'ALAKALANCHIA' I was play-back singer for their "mage rattaran helena". Sarath Wijemanna is still a friend of mine who knows my "pedigree"! My heartiest hope and wish you, becoming a member for our Legislature, on grounds from which I absorbed through the discussions !
සන්නස්ගල මුකුත් දන්නේ නෑ වගේ අහගෙන ඉන්න part එකට මම මාර ආසයි😅
චරිත් ලස්සන කතාව අති විශිෂ්ඨ යි 👍👍👍👍👍
ඇත්ත කියන අයට මොනව අහිමි උනත් නිදහසේ නින්දට යන්න පුලුවන්.........ජය පතනවා අපි වගේ සමකාලිනයන්ගේ අදහස් වලට....
ඔබගේ නලුකමට මම හරි කැමතියි .ඔබගේ දේශපාලන නිවැරැදි කියවීමට මගේ කැමැත්ත දෙගුණ වුනා .ඔබට ජය.❤❤❤
ඔබගේ කෙලින් කථාවට ඉදිරි අනාගතය සාර්ථක විය යුතු මයි. 🙏❤️
ඔබට ජය තරුණයා
Excellent speech!!
චරිත් ඔබ ඉතාමත් දක්ෂ නිර්මාන ශිල්පියෙක්....ඉදිරියේදි ගුණාත්මක නිර්මාන වලින් හමුවෙමු... අනාගතයට සුභපතනවා❤
UK wala vistare kiyanawa ,,, black list pork, kudu wikinala
එච්චර නිර්මානාත්මක නම් මොකටද බං හරකෙක් ගාව ලගින්නෙ.
දවසක නායකත්වයට එන කෙනෙක්.රැකගමු
@@sridathl😂😂
හරි දෙයක් වෙනුවෙන්...👌
ඔබට ජයෙන් ජයම වේවා !!!
චරිත් වගේ තරුණයෙක් සජිත් ට හොඳ ශක්තියක්...
😂.
සටන 11.05 බලන්න
මෙලො දෙයක් දන්න පොරක් නෙවෙයි 😂 ,
මගේ මනාප 3නේ ඔබ හිටියේ නැහැ.නමුත් මේ කතාව ඇසුවට පස් සෙ ඔබ ට මගේ එක මනාපයක් දෙන්න තීරණ.ය කලා.ඔබට ජය.
මගෙත් එහෙමයි.මගේ ගෙදර 4ක් චන්ද වෙනස් කලා බඹරා ❤❤❤
නියමයි ❤☎️
Very good conversation. All the best Charith
චරිත් කියන්නෙ චරිතයක් කොහොමත්. සුපිරි වැඩ්ඩෙක් ART පැත්තෙන් 💯
මේ වගේ අය තමයි අපට රටට ඕනා ජය වේවා
චරිත් ,ඔබ දේශපාලනයට හොඳම චරිතයක්.අනිවාර්‍යෙන් කොළඹින් දිනවිය යුතුමයි.♥️♥️♥️♥️♥️♥️
උද්දික 2
අපි දිනවනවා.උද්දිකට උන ඇත්ත.තිත්තයි.ඇත්ත නෙමෙයි මාද්‍ය වල ගියේ.මට විස්වාසයි ඔහු දිනක එනවා
@@wperera5841😂😂😂
දිනයි. නළු බට්ටන්ට කව්ද චන්දේ දෙන්නේ
Pistolayak aran anawa balannada asa
චරිත් අපේ රටේ බය්යන්ට ඇත්ත ඇත්ත විදිහටත් බොරුව බොරු විදිහටත් පිලිගන්න බැරි ලෙඩක් උපතින්ම ජානවලින්ම තියනවා අපේ රටේ ජනතාවගේ කරුමෙ .
ube ammata therunada
බයියො තමයි හෙනේ ඕකුන් ඉන්නකල් රට ගොඩ ගන්නවා බොරු
Reading some of the reply comments tells a big part of the persons upbringing. Sad people do not listen to the discussion and make a mental analysis before posting stupid views.
Like prabakaran once said the general population can be taken the distance with illusion rather than reality!!!
@@dhanupsy9ඒ තමයි කැත මාලිමාවෙ චන්ද? ලාල් කාන්ත.කියන ආදරණීය මිනිසගෙ කතවෙ අහන්න
අන් දෙක වහලෙ වදියි පරිස්සමෙන්
Good luck god blessed you and SJB 🙏🌹❤️☎️
anti meya hari gon pork. satna balanna sirase.
කලාකරුවන් රැසක් මේ පාරත් විවිධ පක්ෂ වලින් මහමැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. සමහරුන් හැඟීම්බරයි. තවත් අය රැල්ලට ඇවිත් ඉන්නේ . ඒ අතරින් චරිත් කියන්නේ දැක්මක් තියෙන සීරියස් දේශපාලන කියවීමක් තියෙන තරුණයෙක්. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන එකෙක් ..✌
charith😍😍😍😍
ඒ උනාට ඌ සජිත්ව හරියට කියවගෙන නෑ නෙහ්...හෆොයි...😅😅😂😂
මාලිමාව චන්දෙට කලින් කිව්වේ බොරුද .මාලිමාව වගකීමෙන් බොරු කීවද . පලවෙනි කාරණය තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරේ අවුරුදු 5කට මිසක් මාසයකට නෙවෙයි.පාර්ලිමේන්තුව නැතුව අනුරට සහ හරිනිට ගන්ඩ පුලුවන් තීරණ සීමා සහිතයි
මොකද්ද එතකට මේ පච කාරයෝ වගකීමෙන් බොරු කිව්වාය කියන කැම්පේන් එක .මට මතක විදිහට ඕක එන්නේ උගන්ඩා කතාවෙන් .උගන්ඩා කතාව අදින්නේ කවුද පොහොට්ටුවන් .අද වෙනකොට පොහොට්ටුව කියන්නේ 2.5% ලබාගත් ජාතික ලයිස්තුවක් පමනක් බොහෝවිට ලැබෙන බංකලොත් පක්ෂයක්. අනික අපි හැමෝම දන්නවා උන්ට කොහොමත් නඩු ගොඩක් තියෙනවා උන් ජනතා මුදල් අවභාවිතා කරාය මිනී මැරුම් කලාය වංචා කලාය කියන එක ප්‍රසිද්ධ රහසක්. ස ජ බෙ උනුත් මේක පිලිගන්නවා. උන් කොහොමත් දැන් හැසිරෙන විදිහ බයේ ඉන්නෙක දේශපාලන පලිගැනීම් කියන කතා බොහොම සාමානයයෛ.
හැබැයි මෙතන අවුල් වැඩේ තමයි පොහොට්ටුවේ කැම්පෙන් එක ස ජ බෙ උන් උස්සන් යන එක .ඒක හරියට ස ජ බෙ අමුඩේ ගහගෙන ඉද්දි පොහොට්ටුව හෙලුවෙන් ඉද්දි අමුඩෙ ගලවලා පොහොට්ටුවට අන්දනවා වගේ .නිකන් හිතන්ඩ පොහොට්ටුව මේ වෙලාවෙ අපි තමයි ඊලග විපක්ශයේ ප්‍රදාන බලවේගය වෙන්නේ නාමල් විපක්ෂ නායක කියල කැම්පේන් එක කරොත් ඒක කොච්චර විහිලුවක් ද .
හැබැයි ඊට වඩා අවුල් රටේ ප්‍රධාන විපක්ෂය රටේ ඊලග විකල්ප ආන්ඩුව තනන්ගේ කැම්පේන් එක 2.50 උන්ගේ කැම්පේන් එකක මට්ටමට වැටීම . ස ජ බෙ උන් තමන්ගේ තරම දමන්නෑ .තාමත් ස ජ බෙ උන් තමන්ට චන්දෙ දෙන්ඩ හේතුවක් හදල නෑ උන්ගේ එකම හේතුව ප්‍රේමදාස ගේ පුතාට චන්දෙ දෙන්ඩ ප්‍රේමදාස යුගයක් ඇති කරන්ඩ දිනන සජිත් . මොනවද බන් මේ තමන්ගේ තරම දැන්ගෙන කැම්පේන් එකක් හදපන් පලවෙනියට
ආපු කලාකරැවන්ගෙන් පට්ටම කලාකාරයා චරිත්
චරිත් ඔබ තුමාට ජයවේවා. ඔබ වැනි අයට තමා සමගි ජනබලවෙිගය පක්ෂය වැදගත් වන්නේ. සමහරු කිව්වේ මාලිමාවෙලු වැඩකාරයෝ ඉන්නේ කියලා. බලන කොට මාලිමාවේ ඉන්නේ පච කාරයෝ කය්ය නායකයෝ බලයට එන්න ඔනම තුච්ච වැඩ කරන වුන්ය. එහෙම බලනකොට ඔබයි වැඩකාරයා. දීර්ඝ ගමනක් යාමට ඔබ තුමාට ජයවේවා. තෙරුවන් සරණයි.
🤣🤣🤣🤣🤣
😂
අපේ චන්ද මාලිමාවට අහිමි කරන්නෙ.ඔයාලා
Excellent speech thanks 🙏🌹❤️
😂😂😂
ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න අවශ්‍යම චරිතයක් තමයි චරිත්
mattek u satana balpn
චරිත් ඔබ නියමයි
නියමයි මචන් උබලා වගේ උන් තමයි සජබෙ ඉන්න ඕනි❤
😂
චරිත් ඔබ ඉතාමත් බුද්ධිමත්...සුභ අනාගතයක්....!සුරංග වැනිරිලවෙකුට නිසි උත්තරයක් දේයැයි බලාපොරොත්තු වෙමි.
😂
❤❤❤❤❤❤❤ charith idiriyatama yanna
ඔබට ජය
මොකෙක් හරි ඇවිල්ලා ලොරි ටෝක් ටිකක් දුන්නම ඌට ඇන්දෙන එක උඹලගේ ජාන වලටම ගිහිං තියෙන්නේ. මු 2011 හොරකං කිරිමට කුමන්ත්‍රණය කිරිම කියන චෝදනාවට වරද පිලි අරං UK වල හිරේ තැපලා ආපු එකෙක්
ගුගල් එකට ගිහිං Charith Abeysinghe, 28, a Sri Lankan film director, who pleaded guilty to conspiracy to steal කියලා සර්ච් කරලම බලන්න ආස හිතෙයි පාර්ලිමේන්තු යවන්න
හුටානෝ ගේ ඇම්බැට්ටයෙක් මු වගෙ ගොන් හරකෙක් මොඩ මුසලයෙක් මුට චන්දය දෙන උන්ට අබසරණයි
Hire giya ne.. waraddata danduwam windala ne.. ehenm prashnayak nae ne.. mini marala wiplawa karapu ayata aurudu 30k prajathanthrawadi deshapalane awi gannathuwa kala kiyala chande illala president kenek wa genna puluwannan horakan kala kiyala piliaran danduwam windala awa ekek ta chande illanna bari wennawath u danuth horek kiyannawath bae ne.. mokada ehenm wiplawa karapu jvp eka thama minimaruwo wenna one ehenm..
@@sathiramayadunne222 එහෙම බැලුවම කරුණයි පිල්ලෙයානුයිත් හොදයි නේද? 😁
@@DilshanPathiranampsd thawa aurudu 15 kin withara unwath weerayo karanawa me rate minissu.. un denna me paththata awilla support kale naththan yudde dinannae kiyala.. ekamane ithin jvp eka ganath kiyanne minissu.. ewele wiplawa kale minissu wenuwen kiyala ne.. oyala kiyana widiyak thama.. wenas mathayak thibeema ne lankawe lokuma waradda meke comment kotana ayata..
There were four co-defendants in the case, all at least ten years younger than Wheatley. Charith Abeysinghe, 28, a Sri Lankan film director, who pleaded guilty to conspiracy to steal, was jailed for seven years. නඩුවේ සම විත්තිකරුවන් හතර දෙනෙක් සිටි අතර, ඔවුන් සියල්ලන්ම වීට්ලිට වඩා අවුරුදු දහයකට වඩා බාල විය. සොරකම් කිරීමට කුමන්ත්‍රණය කළ බවට වරද පිළිගත් ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චරිත් අබේසිංහ (28) වසර හතකට සිරගත කෙරිණි.
ඔබ කතාව වගේ වැඩ ඇති, අවසානයට කියපු ඔක්කොම ඇත්ත චරිත් ඔබට ජයවේවා
සටන බලන්න කලින් මේකෙ කමෙන්ට් දාපු අයට හරි විපතක්නෙ වෙලා තියෙන්නෙ 😂
ජගත් මනුවර්ණට මරු කින්ඩිය😅😅
මම රත්නපුර හිටියනම්.මෙතුමට චන්දෙ දෙනව ඒත්.බෑනේ මම වෙන සීට් එකක ඔබට ජය ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤ ☎️👍
අපේ පලාටතන් අපි යවනවාපක්ශයට චන්දය දී හරි තිදෙනෙකුත්එවන්න
@@vinithadesilva4333 munge pakshema seeyata 90k gon.blpn machan sirasa satana
ඔබ වන් අය සජබ ට ශක්තියක් ඔබ විශිෂ්ඨ යෙක්
රටකට ප්‍රගතිගාමී ආණ්ඩුවක් වගේම ශක්තිමත් ප්‍රභල විපක්ෂයක් අවශ්‍යයි. විපක්ෂයේ ප්‍රභල භූමිකාවක් ඉටුකිරීමට ශක්තිය ලැබේවා
brabala vipaksha natha...vipakshaya peabalayi nm un thama anduwa..
දිනන සජිත් ✊❤️
දිනන අපි
ප්‍රසාද් සර්, චරිත්, අප්සාරි වගේ තරුන දක්ශ නායකයො නායිකාවො පිරිසක් මෙවර සජබෙන් මැතිවරනයෙට ඉදිරිපත් කරල තියෙනවා.👍👍
අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිට්ය යුතු අයයි
😂😂😂
අප්සාරි ??😂😂😂😂 තරුණ? 😂😂දෝදුද බං
Apsaari 😂😂😂😂😂
. ඌලගටගිහින් නැමිල හිටපන් මම බයනැතුව කියනවා මෝඩ මැටි මෝල්ලු තමයි තනිකරම සජිබෙ ඉන්නෙ මේක ඇත්තමකතාවක් මම අද්දැකීමෙන් කියන්නෙ කාලකන්නි පරාදෙ උපුල්ශාන්ත සන්නස්ගල වගේ බුද්ධිමතුන් මෙවගේ මීමොත් එක්ක සාකච්චාවලට. එන්නෙ.
සජිත් ගෙ තරුණ කන්ඩායම මරු කියලා හිතෙන් නැද්ද ❤ 💪
Aniwaryen 👍👍👍
Nane 😂
❤❤🎉🎉👌👌👍
Meya mare Maru
මමත් එකඟයි.
ගොඩාක් ආසන වල දක්ෂ,තරුණ අය ඉන්නවා. එයාලට තැනක් ලැබුනොත් රටට හොදයි.වගේම එයාලා පුද්ගලිකව හොදට සල්ලි තියෙන අය
ලස්සන දේදුණුපාට මිනිස්සු දේශපාලනය කතා කරන කොටම අලුපාට වෙනවා...
ලස්සන කතාබහක්
හ්ම්
Jaya wewa👍👍👍👍☎️☎️☎️☎️☎️
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවනවා ජයවේවා❤❤❤❤
එකෙන්ම
mu mha gonek stna blpn mu gon bn
ජය ❤❤❤❤❤වේවා
පට්ටම ඩයල් එකක් ❤
ආණ්ඩුව වගේම විපක්ෂයත් පිරිසිදු කරන්න ඕන. චරිත් අබේසිංහ කියන්නේ ඒ විපක්ෂයේ ඉන්නම ඕන චරිතයක්.
අත්තටම දක්ශතා දක්කම පොරක්තා හොද දක්ශයෙක් ජය වේවා !!!!❤❤❤❤
මගේ දේශපාලන මතය කුමක් දැරුවත් .චරිත් පොරක්❤ ඔබගේ දේශපාලන ගමනට සුභපැතුම්,
❤a great artist. Good luck
හොරු දූෂිතයන් තක්කඩියන් වෙනුවට උගත් බුද්ධිමත් තරුණයන්ට තැනක් දෙන්න සජිත් ගත්ත තීරණය වටිනවා. ඒ තීරණයට පණක් දෙන්න නම් චරිත් වගේ තරුණයන් පාර්ලිමේන්තුවට යවන්නම ඕන.
😂😂😂😂
එකෙන්ම
😂😂
Minigandala was my favorite drama , it was absolutely fantastic, also Dutugamunu , one of the best , මම මෙම ඩ්‍රාම වල ආසම කරන තැන තමයි අර සම්ප්‍රදායික පැරණි විදියට හැමදේම තිබීම කතාබහ කිරීම ඇඳුම් පැළඳුම් කරත්තේ මේ සියලු දේවල් බොහොම සිත් ගන්නා සුළුයි. ඒක හින්දා මිනිගං දාලට මම ආසයි මොන එකටවත් වැඩියෙන්ම
මම මෙම ඩ්‍රාම වල ආසම කරන තැන තමයි අර සම්ප්‍රදායික පැරණි විදියට හැමදේම තිබීම කතාබහ කිරීම ඇඳුම් පැළඳුම් කරත්තේ මේ සියලු දේවල් බොහොම සිත් ගන්නා සුළුයි. ඒක හින්දා මිනිගං දාලට මම ආසයි මොන එකටවත් වැඩියෙන්ම
වරිත් වගේ අය පාර්ලිමේන්තු යන්න ඕන.තරුණයන්ට ඉඩ දෙන්න.ඉන්න හැමෝම NPP වෙන්න ඕන නෑ,
චරිත් ට ස.ජ.බ බොරු පෙන්නෙ නැ නෙ.
කලාකරුවෙක් වන චරිත්ට කලාකාරියක් වු දමිතාට ස.ජ.බ කරපු බොරුව චරිත්ට පෙන්නෙ නැ නෙ...
එකත් බොරුවක් තමා ..
අපිනම් 💚සජබය
Very rare find from SJB. Hope he sticks to his principles. Good luck Charith!!
හොඳ වැදගත් නායකත්වයකට සහයෝගය දැක්වීම ගැන ඔබතුමාට අපගේ ප්‍රනාමය .
great personality
චරිත් ගැන මිට කලින් මගේ තිබුනු අදහස අද හුගක් වෙනස් වුනා...ස්තුතියි සන්නා සර්❤
නිර්මාණ.වලින්වත් අවබෝධයක් නැද්ද
Charith Abesinghe Good Person ❤
Good.💥💥
ඔබතුමාට ජයවෙවා සමගියට ජයවෙවා 🙏🙏🙏💚
Obata suba pathum.❤🎉apeth hamadama sajith ekka..❤❤
SJB team is very knowledgeable.
Ideal person to go to parliment. I Love his idology.Thanks Sanna and Charith.
❤
මේ වගේ මොරැල් එකක් තියෙන 15ක් 20ක් හිටියා නම් හොද fight එකක් බලන්න තිබ්බා election එකේ. චරිත් ගේ leaflet එක ගෙදරට අවාට දැන් තමා Real චරිත්ව අහගගත්තේ, අපි ගොඩක් ආස කරපු Art වැඩ වල පිටිපස්සේ ඉදලා තියෙන්නේ Charith කියලා දැනගත්තේ අද ❤ Good luck.
Oyta jaya wawa jp bs
විපක්ශයට 10ක් දිනනවා වටග් තමා වගේ තමා එක චරිත් කෙනෙක් ❤❤
නියමෙට කිව්ව, පවුල් පිටින් දරුවො එක්ක මාකට් කරන නලු නිලියන්ගෙ ඉදලා උගන්ඩා කුමාරි දක්වා හොඳටම කිව්ව. මෛත්‍රීපාල ගේන්න කඩේ හියපු සන්නටත් කිව්ව 😂, මොන පක්ශෙන් වුනත් කමක් නෑ පචයො නෙවෙයි මේ වගේ අය තමයි එන්න ඕනෙ.
මුළීන් ම ඔහොම තමයි එන්නේ 😂😂😂
මම අහම්බෙන් දැකලා හොයපු මේ නළුවා අද තමයි නම දැනගත්තෙ......දැන් මම මාර විදියට මේයාව හේවුවා.....අද හම්බ වුනා......ස්තුතියි සර්
😂
සැබැ ජිවිතෙත් රගන්නෝ තමයි පාට කණ්නාඩි දා ගත්. උද්දික 2 😢😢
අවසානේ රගන්න දේශපාලනයටත් ආවා.ඇත්ත උද්දික 2 තමයි .
@@wperera5841jeppanta kade yana kala karainta witarada deshpalane karanna Hoda? Ane palayan yako yanna.
අපේ මනාපය කොලබ පැතුම ❤❤❤චරිත්
මේ වැඩසටහන සේරම බැලුව මම ගොඩක් කැමති කෙනෙක් සන්නස්ගල මහත්මා..එ වගේම චරිත් කියන කියන මම දැක්කෙ babarek ඇවිත් ටෙලිනාට්‍යයෙන් මම කැමති නලුවෙක් ❤
චරිත් කපටී.. රනිල් වගේම තමා.. ඒම අගෙන් තමා වැඩිපුර පරෙස්සම් වෙන්න ඕන 😋
චරිත්ගේ තත්වය, මේ ගොනා සහ හොරු සම්බන්ද කතාවෙන් හොදටම පැහැදිලියි. ඔයාගේ campaign එකත් පැහැදිලියි. "නුවණැති හොරෙක්" ඇයි ඒ, ඔයාලට කවමදාකවත් හොරකමෙන් මිදෙන්න බෑ, ඔහොම යං
Best of luck charith ☎️🙏💪❤️💐
Multi talent guy ❤ ඔහොම යන්
හිතෙන අදහසක් කියන්නම් වීඩියෝස් වල කලු සුදු hilights ටික නැති වුනානම් බලන අය මීට වඩා full episode එකම බලයි කියලා මට හිතෙනවා.අදහසක් විතරයි.🖤 තව දෙයක් මේ episode එකේ background එක මරු lightning මරු ඒක වීඩියෝ එක බලන්න අපිව පොලඹවනවා🖤 මම ආසයි master D interview කරනවනම් ඔය vibe එකේ🖤
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවන්න ඕන චරිතයක් ,,,
වෙනස් කතාවක වෙනස් කියවීමක් ආසයි ඒකට ❤
උබලා වගේ චරිත පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ බං. සුබපැතුම් චරිත්🙏🙏🙏
Ayi Drama ekak karannada😂
Supper
@@sandunpapiyathilaka6393 ඔව්
@@sandunpapiyathilaka6393 ඔව්
නායකත්වයට ගේමු දවසක එඩිතර මිනිසුන්.වා සුලි වලට මුහුන දෙන මිනිසුන්
චරිතයක්..❤
මෙවැනි අයව හදන්න ඕන හැම පක්ෂයෙන්ම..
සජබෙට ඉන්න ඕනේ මේ වගේ මිනිස්සු මාත් කාලෙක ඉඳන් එකට චන්දෙ දුන්නත් මේ පාර අනුරට දුන්නේ ඒත් මං මෙ මහ මැතිවරණය දී සජබෙට සප් එක දෙනවා අනිවා අපි කයිවාරු වලට හැමදාම රැවටිලා රැල්ලට ඡන්දේ දුන්නා මහ මැතිවරණයේ දිවත් සජබේ මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න💚💛
" හිරු එකේ දිගටම news ගහලත් අපිට ඒක හදන්න බැරි උනා නෙ " 😅😅 ඒගොල්ලො හිරු එකේ news ගහල 23:30
චූටි චූටි හිල්...😂❤
මූ මෙහෙම චරිතයක් කියල හිතුවෙ නෑ.. මේකත් සල්ලි ගෙවල කරන ඉන්ටවිව් එකක් වෙන්නඇති
😂😂😂😂😂
ඔය ටොන් පච කුමාරි ට චන්දෙදෙන වුන්ට ගහන්න ඕන බූවල්ලෙන්
Handsome guy 😊
බුද්ධිමත් තරුණ ප්‍රජාවක් අවශ්‍යයි...😊
Charith will have a long journey in political. You have selected the best party with a genuine leader. You should definitely be in the parliament. All the best ☎️💚💛
සටන බැලුවම තමා තේරෙන්නේ කොච්චර ගොන් ඩයල් එකක්ද කියලා.
ඔව්
ඌ ඒකෙ හැසිරුණ විදිය ගොන්. හැබැයි කිව්ව එව්වා හිතල බැලුවොත් වැරද්දක් නැහැ.
@@janithchampika1244 එහෙමද?
Satan baluvama theruna suranja senanayake kiyanne sakkiliyek kiyala.
අපෝ ඔව් සුරංග හරිම පක්ෂ ග්‍රහි. එදා අනුර ආවා දවසේ නම් කුක්ක වගේ
නියම චරිතයක් කෙලින් කතාව ජයවේවා .
Pottuwe inna oni ekkanek
මූ පට්ට හොරෙක් නේ 😂😂
Niyamai.🎉koluwo.දක්ෂයි දැක්මක් තියෙනවා 🎉
පාර්ලිමේන්තුවට හොඳ විපක්ෂයක් ඕනා. ඒ නිසා චරිත්ව පාර්ලිමේන්තු යැවීම සුදුසුයි
අපි එකා වගේ එක්ව අපි දිනමු
වැඩ්ඩො ඕනිනම් ඡන්දෙ දෙන්න පුලුවන් කොළඹ මිනිස්සුන්ට
අපිට ඕන.❤❤
සටන බැලුවම තමා තේරෙන්නේ කොච්චර ගොන් ඩයල් එකක්ද කියලා.Bi-Logic
😂😂😂😂😂
Bi logic නෙවේ මූ දන්නෑ ආන්ඩුවෙයි රාජ්‍යයයෙඉ වෙනසවත්
චරිත් ඔබට ශුබ අනාගතයක්
ජයවේවා !
චරිත් අබේසිංහ නලුවෙකු විදිහට විතරයි දැනගෙන හිටියෙ .ඒත් අද ඔහුගේ දැනුවත් කම, සාදාරන පැහැදිලි කිරිම තුලින් ඔහුගේ මහා පෞරුෂය දුටුවා..මෙන්න යතාතර්ය කතා කරන මිනිසුන් .යවන්න දෙපාරක් නොහිතා පාර්ලිමේන්තුවට..
❤❤❤
කුණු ගොඩකට නව අර්ථකතනයක් උන්ගේ මොල වලට මැජික් වන නොතේරෙන අර්ථවත් වගේ පේන විදිහට කිවුවම ඒවා පිලිගන්න හරිම මෝඩ ජාතියක් උබලා
😂😂😂😂
😂😂😂😂😂 බලපන් පොඩිකාලේ උඹෙි මොළේ අරන් දාලද කියලා පවි උඹලා මුගේ කතාව කෙහෙන්ද කෙලවර වෙන්නෙ කියලා ...
මාලිමාව චන්දෙට කලින් කිව්වේ බොරුද .මාලිමාව වගකීමෙන් බොරු කීවද . පලවෙනි කාරණය තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරේ අවුරුදු 5කට මිසක් මාසයකට නෙවෙයි.පාර්ලිමේන්තුව නැතුව අනුරට සහ හරිනිට ගන්ඩ පුලුවන් තීරණ සීමා සහිතයි
මොකද්ද එතකට මේ පච කාරයෝ වගකීමෙන් බොරු කිව්වාය කියන කැම්පේන් එක .මට මතක විදිහට ඕක එන්නේ උගන්ඩා කතාවෙන් .උගන්ඩා කතාව අදින්නේ කවුද පොහොට්ටුවන් .අද වෙනකොට පොහොට්ටුව කියන්නේ 2.5% ලබාගත් ජාතික ලයිස්තුවක් පමනක් බොහෝවිට ලැබෙන බංකලොත් පක්ෂයක්. අනික අපි හැමෝම දන්නවා උන්ට කොහොමත් නඩු ගොඩක් තියෙනවා උන් ජනතා මුදල් අවභාවිතා කරාය මිනී මැරුම් කලාය වංචා කලාය කියන එක ප්‍රසිද්ධ රහසක්. ස ජ බෙ උනුත් මේක පිලිගන්නවා. උන් කොහොමත් දැන් හැසිරෙන විදිහ බයේ ඉන්නෙක දේශපාලන පලිගැනීම් කියන කතා බොහොම සාමානයයෛ.
හැබැයි මෙතන අවුල් වැඩේ තමයි පොහොට්ටුවේ කැම්පෙන් එක ස ජ බෙ උන් උස්සන් යන එක .ඒක හරියට ස ජ බෙ අමුඩේ ගහගෙන ඉද්දි පොහොට්ටුව හෙලුවෙන් ඉද්දි අමුඩෙ ගලවලා පොහොට්ටුවට අන්දනවා වගේ .නිකන් හිතන්ඩ පොහොට්ටුව මේ වෙලාවෙ අපි තමයි ඊලග විපක්ශයේ ප්‍රදාන බලවේගය වෙන්නේ නාමල් විපක්ෂ නායක කියල කැම්පේන් එක කරොත් ඒක කොච්චර විහිලුවක් ද .
හැබැයි ඊට වඩා අවුල් රටේ ප්‍රධාන විපක්ෂය රටේ ඊලග විකල්ප ආන්ඩුව තනන්ගේ කැම්පේන් එක 2.50 උන්ගේ කැම්පේන් එකක මට්ටමට වැටීම . ස ජ බෙ උන් තමන්ගේ තරම දමන්නෑ .තාමත් ස ජ බෙ උන් තමන්ට චන්දෙ දෙන්ඩ හේතුවක් හදල නෑ උන්ගේ එකම හේතුව ප්‍රේමදාස ගේ පුතාට චන්දෙ දෙන්ඩ ප්‍රේමදාස යුගයක් ඇති කරන්ඩ දිනන සජිත් . මොනවද බන් මේ තමන්ගේ තරම දැන්ගෙන කැම්පේන් එකක් හදපන් පලවෙනියට
අනේ තමුසෙගෙ මොලේ😂
මෙයාගේ බයිලා අපිත් දන්නවා මේ සසාතෲගේ හැටි 😂😂😂😂
රටේ තීන්දු තීරණ ගන්න උත්තරීතර පාර්ලිමේන්තුවට යා යුතුමයි
Charith, you are someone who should be in the Parliament.Wish you all the best
හොඳම team එක ඉන්නේ සමගි ජන බල වේගයේ☎️☎️☎️
😂😂😂😂😂
Malliye, When you mentioned, at the discussion had with "Divaina" on line, are from Horana, I just thought whether your Alma Mater is Taxila ! Now it became correct !
I entered Taxila in 1960 while leavin I had been the Head Prefect; when Mr.Beddage, produced a drama for year end concert called 'ALAKALANCHIA' I was play-back singer for their "mage rattaran helena". Sarath Wijemanna is still a friend of mine who knows my "pedigree"!
My heartiest hope and wish you, becoming a member for our Legislature, on grounds from which I
absorbed through the discussions !
මෙන්න නියම කෙලින් කතා කරන මනුස්සයෙක් ජයවේවා චරිත්... 👍👍
එන්ගලන්තෙන් එළෙව්ව කියන්නෙ මොකද 😂😂😂
සජබේ පැරදුනේ හරි political narrative එකක් නැති හින්දා කියල තේරුම් ගන්න බැරුව මොන බර වචන දැම්මත් වැඩක් නෑ චරිත්. පාටලීත් ඔහොමම තමා. හෙන උගත්, හැබැයි situation එක තේරෙන්නෙ නෑ. ඔහොමම හිතන් ඉන්න. දිනයි. 😂😂😂
එකඟයි.
100% අත්ත මචන්
ඒක හැබැව...
අඩෙ මෙයා කියනව සජිත් හොන්දට ඉගෙන ගත්ත දේවල් ලොජිකලි එක්ස්ප්ලෙන් කරන පොරක් කියල. හම්මට ...යකො
මම හිතන් උන්නෙ මෙයා යම් දේශපාලනෙ ගැබුරක් තියෙන මිනිහෙක් කියල...😂😂😅😅😢
@@nalakam මෙයා වගේ කෙනෙක්ටත් සීට් එක රැක ගන්න සජිත් වගේ මෝඩයෙක්ව මෙහෙම හෝදන්න උනාම... 😂
මාලිමාව චන්දෙට කලින් කිව්වේ බොරුද .මාලිමාව වගකීමෙන් බොරු කීවද . පලවෙනි කාරණය තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරේ අවුරුදු 5කට මිසක් මාසයකට නෙවෙයි.පාර්ලිමේන්තුව නැතුව අනුරට සහ හරිනිට ගන්ඩ පුලුවන් තීරණ සීමා සහිතයි
මොකද්ද එතකට මේ පච කාරයෝ වගකීමෙන් බොරු කිව්වාය කියන කැම්පේන් එක .මට මතක විදිහට ඕක එන්නේ උගන්ඩා කතාවෙන් .උගන්ඩා කතාව අදින්නේ කවුද පොහොට්ටුවන් .අද වෙනකොට පොහොට්ටුව කියන්නේ 2.5% ලබාගත් ජාතික ලයිස්තුවක් පමනක් බොහෝවිට ලැබෙන බංකලොත් පක්ෂයක්. අනික අපි හැමෝම දන්නවා උන්ට කොහොමත් නඩු ගොඩක් තියෙනවා උන් ජනතා මුදල් අවභාවිතා කරාය මිනී මැරුම් කලාය වංචා කලාය කියන එක ප්‍රසිද්ධ රහසක්. ස ජ බෙ උනුත් මේක පිලිගන්නවා. උන් කොහොමත් දැන් හැසිරෙන විදිහ බයේ ඉන්නෙක දේශපාලන පලිගැනීම් කියන කතා බොහොම සාමානයයෛ.
හැබැයි මෙතන අවුල් වැඩේ තමයි පොහොට්ටුවේ කැම්පෙන් එක ස ජ බෙ උන් උස්සන් යන එක .ඒක හරියට ස ජ බෙ අමුඩේ ගහගෙන ඉද්දි පොහොට්ටුව හෙලුවෙන් ඉද්දි අමුඩෙ ගලවලා පොහොට්ටුවට අන්දනවා වගේ .නිකන් හිතන්ඩ පොහොට්ටුව මේ වෙලාවෙ අපි තමයි ඊලග විපක්ශයේ ප්‍රදාන බලවේගය වෙන්නේ නාමල් විපක්ෂ නායක කියල කැම්පේන් එක කරොත් ඒක කොච්චර විහිලුවක් ද .
හැබැයි ඊට වඩා අවුල් රටේ ප්‍රධාන විපක්ෂය රටේ ඊලග විකල්ප ආන්ඩුව තනන්ගේ කැම්පේන් එක 2.50 උන්ගේ කැම්පේන් එකක මට්ටමට වැටීම . ස ජ බෙ උන් තමන්ගේ තරම දමන්නෑ .තාමත් ස ජ බෙ උන් තමන්ට චන්දෙ දෙන්ඩ හේතුවක් හදල නෑ උන්ගේ එකම හේතුව ප්‍රේමදාස ගේ පුතාට චන්දෙ දෙන්ඩ ප්‍රේමදාස යුගයක් ඇති කරන්ඩ දිනන සජිත් . මොනවද බන් මේ තමන්ගේ තරම දැන්ගෙන කැම්පේන් එකක් හදපන් පලවෙනියට
සුපිරි මචන් ..උබලා තමයි ස ජ බෙ ඉන්න ඕනෙ.ඔබලාගෙ දීප්තිය වැඩිවෙන්නෙ හැමදාමත් පක්ෂයත් සමග හිටියොත් තමයි .
😅😅😅😅😅
modayange pakshya
😹😂
ඔයාගේ මෝඩ කම ගැන හිතාගත්තැකි.ඉතාම දක්ෂ, වැදගත් පිරිසක් ඉන්න ,හොදම වැඩසටහන තියෙන්නේ සජැබේ team එකේ
ඉදිරි ගමනට ජයවේවා ..චරිත් ඔබට.
විපක්ශෙට කට්ටියව යවන්න ඉන්න අයට ඔන්න ඉන්නවා යවනවානම් චරිතයක්.ගියොත් හොඳ වැඩ ටිකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️
😂😂😂
අපි ගිය පාර අනුරට.මෙදා ඔහු වෙනුවෙන් වැඩක් කරන තැනට චරිත්ලාමොකද හරිණි කිටන්නෙ අනුරගෙ ජන වරම උදුරගන්න මාන.බලන හිවලියක් බව අපි දන්නවා.❤
චරිත්ට ජය වෙිවා තෙරැවන්සරණයි 💚❤️
මූ පට්ට ආතල් එකක් දෙන්නේ... ජය...😇👌💜