අනේ මට ඔබව හිමි වුණා නම්! | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • Indika Upamali | ඉන්දිකා උපමාලි
    ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #Taprobanian #IndikaUpamali #Sanda_Pahan_Raye

ความคิดเห็น • 285

  • @chamindajinesh6470
    @chamindajinesh6470 ปีที่แล้ว +11

    ඉන්දිකා මිස්ගේ තාත්තා මගේ සංගීත සර්..ඒ කාලේ සකෝලෙ ප්‍රැක්ටිස් කරනකොට මාව ඔයාලගේ ගෙදර තියාගෙන කන්න බොන්න දීලා උගන්නපු හැටි මට අද වගේ මතකයි..ඔයා,සර් මට ස්කෝලෙන් පස්සෙ හවස් වරුවෙ ගෙදර තියාගෙන උගන්නපුවට ඒ මතක වලට ගොඩාක් පිං

  • @yvonnezufer6326
    @yvonnezufer6326 ปีที่แล้ว +8

    පොඩිිඩක්වත් ස්කිප් කරන්නෙ නැතිව බලපු එකම පොුගෑමිි එක. ඉන්දිකා හරිම නිහතමානී කියල දැනෙනව. 😘

  • @pavithramadushani5526
    @pavithramadushani5526 ปีที่แล้ว +39

    අපේ මිස්..එතුමියගෙන් ඉගෙන ගන්න විට කලාගාරයක් තුල ඉන්නවා වගේ...වර්ත්මානය වන විට මම දකින කාලාවෙන් පිරිච්ච ඒ වගේම සංගීත ශෛලීන් බොහොමයකින් දක්ශතා පිරිපුන් ගායිකාවක් ♥️

    • @DonPriyankara
      @DonPriyankara ปีที่แล้ว +1

      මෙයාට වයස 48,50 වගේ ඇති නේ දැන් ඒත් වයස කියන්න බෑ ෆට්ට කෑල්ල තාම

  • @chamilaperera3667
    @chamilaperera3667 ปีที่แล้ว +33

    දයාබර සොයුරියක්,මිතුරියක් මෙන්ම දක්ෂ ගුරුවරියක්,ගායිකාවක්,නිලියක්...ලෙස
    විවිධ පරාසයන් නියෝජනය කරන කලාකාරිනියක්..❤❤❤

  • @nandakumari2879
    @nandakumari2879 ปีที่แล้ว +17

    ධවල කේතු වල ඔයා රඟපාපු චරිතය තාම මතකයි ඔයා රඟපාන්නත් දක්ෂයිසුබ පැතුම් ඔබට

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 ปีที่แล้ว +13

    හරීම ලස්සන වැඩසටහනක් .ඉන්දිකා කට හඬ වගේම කොන්ඩෙත් ලස්සනයි.එහෙම කිව්වේ straight කරයි කියල බයට.

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +3

    සතුටින් අහපු
    පෝසත් වැඩසටහනක් ..හැමදාම වගේ නැතිව අද මනා සන්යමකින් වචන හසරවපු සන්නගෙ වෙනඩ ගොඩාක් දැනුන .
    ඉන්දිකා ..කේමදාස මාස්ටර්ගෙන් මෙහෙවර ඉදිරියට අරගෙන යන්න ඔබට ශක්තිය හා දීර්ගායුස ලැබේවා ..!

  • @jaypalihawadana7579
    @jaypalihawadana7579 ปีที่แล้ว +26

    කාලෙකට පස්සෙ සන්නස්ගල ගෙ හොද වැඩසටහනක්. පහුගිය කාලේ කරපු සමහර වැඩසටහන් බලල ගිත කැඩුණු අපට යන්තම් හොද එකක් දකින්නට ලැබුනා.

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +5

    අම්මෝ මං ආසම චරිතයක්, සංගීතය ට විතර ක් නෙමෙයි රගපෑමට ත් දක්ෂ කෙනෙක්, ඔපෙරා ගීත ගායනා කරන වා මං අහන්නේ හරිම ආසාවෙන්,

    • @poornimaselliah464
      @poornimaselliah464 ปีที่แล้ว +1

      අනෙ අපේ ඔපෙරා කලාවට මොකද උනේ? තවම තියෙනවද? කේමදාස මාස්ටර් ගෙන් පසුව ඒක එහෙමම වලපල්ලට ගියාද!? අපෙ රටවල නැති උනාට ප්‍රංශය වගෙ රටවල් වල තවමත් හොද තැනක් තියෙනවා, මං දන්න විදේශීය කෙනෙක් ඉන්නවා එයා කරන්නෙත් ස්ටේජ් ඩ්‍රාමා, ඔපෙරා වගෙ දේවල්, ඒ වෙලාවට මට හිතෙනවා අනෙ එයාව අපේ රටේ අයට හදුන්වා දෙන්න පුළුවන් නම් කියලා, ඉන්දිකා ඔබතුමියවත් ඒ කලාව ඉස්සරහට ගන්න පුළුවන් නම්,

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏👍

  • @myselftechnic8505
    @myselftechnic8505 ปีที่แล้ว +91

    පුලුවන්නම් චරිත අතලගේ කලාකරුවා සමග වැඩසටහනක් උත්සාහ කරන්න..දෙන්නගෙ අදහස් බොහෝ විෂම වෙයි..හැබැයි අපිටනම් බලන් ඉන්නත් ආස හිතෙයි ❤️

    • @sheltonpeiris3477
      @sheltonpeiris3477 ปีที่แล้ว +2

      මම සංගීතය ගැන දන්න දේ ඉතාමත් අල්පයි. ඒත් මේ වැඩසටහනේ අවසානය දක්වා අහගෙන හිටියේ ලොකු ආදරයකින්. මට ඒක විස්තර කරන්න අමාරුයි. මොකද මම සංගීතය දන්නෙ නෑ.

    • @sasinduathukorala3008
      @sasinduathukorala3008 ปีที่แล้ว +1

      මාත් එකඟයි ඒකට 👌

    • @ජයනියතයි
      @ජයනියතයි ปีที่แล้ว +1

      ඒකටනම් මමත් එකගයි.

    • @manojde_
      @manojde_ ปีที่แล้ว

      එකගයි සංස්කෘතිකයි

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +30

    යහපත් ගුරුවරියක්. යහපත් ගුරුවරයෙක්. ඔව් පොහොසත් ප්‍රෝග්‍රම් එකක් ❤

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +2

    සරදියෙල් ටෙලිඩ්‍රාමා එකෙන් මුලින්ම දැක්කෙ. එදා ඉදන් තාමත් ආසයි ... ආදරෙයි ඔබට ❤

  • @nuwanlive8264
    @nuwanlive8264 ปีที่แล้ว +7

    මම ඉතාම ප්‍රිය කරන ගීතයක්.හරිම ආදරණීය හඬක්❤

  • @suchithpremaratne2943
    @suchithpremaratne2943 ปีที่แล้ว +9

    Ever since I listened to සද පහන් රැයේ I have fallen love with this voice and that love remains unchanged

  • @jayathungadp6078
    @jayathungadp6078 18 วันที่ผ่านมา

    Indika....me vadasatahana karanna avata godak stuthi.....mama oyage gayana valata godaak priya kenek.....oyage opera ahanna hugaak kamati.....anagathayata subapathanava...chuti puthath dipthimath tharuvak vevi anivaryayenma....god blesd you....god whith you....jesu pihitai...💚💚🌹🌹

  • @sumeda.ruwanthikawijerathn8887
    @sumeda.ruwanthikawijerathn8887 ปีที่แล้ว +1

    ඇත්තටම සර් ගොඩක් නොදැන හිටිය වැදගත් දෙවල් අද දැන ගත්තා එකට ගොඩක් පින් හ වගේ කාලයකට පස්සේ ඉන්දිකාව දැක්කේ මොකද කේමදාස මාස්ටර් ගේ හොද ගොලයෙක් කියලා දැනගෙන හිටිය එකම කෙනා එයා නිසා

  • @viridunalin
    @viridunalin ปีที่แล้ว +9

    මං ආසම එක "තොටියෝ"
    හැමදාම ගෞරවයෙන් ආදරෙයි ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    සිංදු ව ඇහුව ට අද තමයි දැක්කේ ත් නම ඇහුවෙත් ලස්සනයි බුදුසරණයි🙏

  • @ireshaperera7759
    @ireshaperera7759 ปีที่แล้ว +4

    That voice gave me goosebumps ( when she sings that song “ sanda pahan raye”) ❤

  • @niroshanikumari9165
    @niroshanikumari9165 ปีที่แล้ว +2

    ආදරනීය වස්සානේ සිංදුව ❤️

  • @user-lq1me8ur5w
    @user-lq1me8ur5w ปีที่แล้ว +3

    මම දැනුම හොයාගෙන යනවා. ඒ දැනුම විවිධ විදිහට භාවිතා කරනවා. පොඩි පොඩි දේවල් මම විවිධ දේවල් වලින් එකතු කර ගන්නවා. මම මෙතනින් දෙයක් ඇහිඳ ගත්තා. නිත්‍ය කලාවක් නෑ. ඒක මිනිස්සු විසින් හදා ගත්තු දෙයක්.

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +3

    ලොකු තාක්ෂණික වැදගත් කමක් තියෙන වැඩසටහනක්.ස්තූතියි සන්නා

  • @madushan300
    @madushan300 ปีที่แล้ว +4

    අදටත් ජීවිතේ ආසාවෙන්ම බලපු ෆිල්ම් එක. ඒක බලද්දි මුලින්ම මට අවුරුදු 18යි. අද මට 30ක් .විසි පාරක් බලල ඇති .ඒත් එපා වෙන්නෙ නෑ.ඒත් දැන් ඒක බලන්න බයයි.හේතුව අහේතුකුඅයි.බය අහේතුකයි. ඉන්දිකාගෙ වොයිස් එක දශමයක් වෙනස් වෙලා නෑ ලොකු මහත්තයො

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 10 หลายเดือนก่อน

      නම මොකක්ද

    • @madushan300
      @madushan300 10 หลายเดือนก่อน

      @@dilanisamanmali1233 වස්සාන සිහිනය

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w ปีที่แล้ว +8

    මෙි වැඩසටහන බැලුවෙි නැත්තං වැඩකුත් නැ. සැඟවුන ලංකාවෙි සැබැ සංඟිතයේ උරැමය. තුති වෙිවා සර්

  • @samwinchester2867
    @samwinchester2867 ปีที่แล้ว +3

    සර් මෙච්චර කාලෙකට කරල තියෙන ඕනම වර්ගෙක සියලුම වැඩ වලින් සුපිරිම එක මේ ඉන්ටවිව් එක මන් හිතන්නෙ. අම්මා පොතටත් වඩා, වස්සාන සිහිනෙ ට ත් වඩා උඩින් මේක තියෙන්නෙ. මේකෙ පාර්ට් 2 එකක් ඕනෙ.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว +3

    මට ප්‍රේම විරහවක් යාන්තමට පෙනුනා සර්

  • @dumindusenanayake6606
    @dumindusenanayake6606 ปีที่แล้ว +96

    කසුන් එක්කන් එකක් එනකල් බලන් ඉන්න අපි😢😢😢

    • @thusharakodithuwakku1429
      @thusharakodithuwakku1429 ปีที่แล้ว +3

      පමාවී පිපුණු මල් සුවදයි...

    • @arunharshana5513
      @arunharshana5513 ปีที่แล้ว +5

      උ එන්නේ නෑ උබ nidaganin 😂

    • @sadamali-ps5ei
      @sadamali-ps5ei ปีที่แล้ว +1

      @@arunharshana5513 😂😂😂😂එයා ආවොත් තමා පුදුමේ!!!!😂😂😂

    • @kelumjjs
      @kelumjjs ปีที่แล้ว +1

      @@sadamali-ps5ei කස්සාට අමුතුවෙන් තැප්‍රොබේන් එන්න ඕනේ නැහැ .හැමදාම සෙට් වෙන එවුන්. ආවේ නැත්තම් තමයි පුදුම. 😂

    • @KalyaniGunatileke-yz4ho
      @KalyaniGunatileke-yz4ho ปีที่แล้ว +1

      Thanks a lot very nice ❤

  • @IsuruOnline04
    @IsuruOnline04 ปีที่แล้ว +2

    ආසම කරන කටහඩක්... ඉන්දිකා උපමාලි ❤️

  • @akilasewwadi
    @akilasewwadi ปีที่แล้ว +7

    සද පහන් සින්දු ඇහෙද්දි මන් මගේ al කාලේට යනවා.මන් ඒ කාලේ විශ්වවිද්‍යාලය අයියා කෙනෙක්ට ආදරේ කලේ.එයා call ගන්න හැම වේලාවකම මට ඔය සින්දුව කියන්න කියනවා.මගේ al ඉවර වෙද්දී සම්බන්ධයත් ඉවර උනා.හෙතුව එයා මට වඩා හුගක් වැඩිමල් නිසා.කිසිම තරහක් හිතට අවේ නැ.හරි ලස්සනයි අතිතය

    • @dilanatapattu4090
      @dilanatapattu4090 15 วันที่ผ่านมา +1

      ඔයා මගුලක් කතා කරනවා .... මට AL කාලේ ඉන්දිකා දැක්කත් ඇති ... ශිෂ්ණය ප්‍රාණවත් වෙනවා ....ම්ම්ම් රස කෑමක්...❤❤❤❤

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 ปีที่แล้ว +3

    මේ සාකච්ඡාවේ අවසාන කොටසත් එක්ක මෙම ජපන් ගිිතය එකතු කරන්න මම කැමතියිි.
    ඔබ දෙපලටම බොහොම ස්තුතියිි ඉතාමත් රසබර කාලයක් ගෙවන්න සැලැස්විිම පිලිබඳව..

  • @dumacollection
    @dumacollection ปีที่แล้ว +1

    අනේ මට ⁣ඉන්දිකා උපමාලිව දකින්න .කතාකරන්න ආසයි..ලොකු ආසවක් ඒක.

  • @tissaggt5147
    @tissaggt5147 ปีที่แล้ว +22

    මම ආස ඉන්දිකාගේ ගීත වලට වඩා රංගනයට, අවාසනාවට ඒක මට ආයෙත් මට දකින්න බැරිවුණා... කඩදාසි බෝනික්කි චරිතය තාම හොයනවා කොහේවත් නෑ....

    • @nkcl1934
      @nkcl1934 ปีที่แล้ว +1

      යූටියුබ් තිබුණ නෙ ඒක

    • @shanakagamage3329
      @shanakagamage3329 ปีที่แล้ว +1

      indika upamali doesn’t act because it affects her singing

    • @kanchanadesilva7960
      @kanchanadesilva7960 ปีที่แล้ว +2

      hiru thani vela e teledrama eka nama dan e teledrama eka thiyenava .

    • @smdrestore1718
      @smdrestore1718 ปีที่แล้ว +1

      Eka youtube tiyenava.hiru thanuvela

    • @geethafernando6861
      @geethafernando6861 ปีที่แล้ว

      Indicata Hukanne Shannasgala Thotath Puluwqn Shannata Kiyala Puke Eraganna.

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว +9

    කසුන් කල්හාර එක්ක ප්‍රෝග්‍රෑම් එකක් ඕනි

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 ปีที่แล้ว

    හම්මෝ.... ආසම ගායිකාවක්...❤❤❤ ... මරු සන්නා....

  • @SusanDanish81
    @SusanDanish81 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ පැයකට වැඩි වැඩසටහනක් එක දිගට බැලුවා නම් ඒ මේක. අපි දන්නෙ මොනවද ? අපි නොදන්නා මොනතරම් දේවල් තියෙනවාද ? අපිට මොනතරම් දේවල් ඉගෙනගන්න තියෙනවාද ? වගේ හැඟීමක් හිතට ආවා. ඉන්දිකා උපමාලි කියන්නෙ වෙනස්ම මානයක දක්ෂතා ඇති විශිෂ්ට සංගීතවේදිනියක්. ඒ වගේම තමයි ඒ මානයන් හරි අපූරුවට විවර කරවන්න තම උපරිමයෙන්ම උත්සාහ ගැනීමත් සන්නා සර්ගේ හැකියාවක්. ජය හා සතුට. ❤❤❤

  • @malinseneth1609
    @malinseneth1609 ปีที่แล้ว +3

    One of my favourite singers...

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama5728 ปีที่แล้ว +1

    ගුණාත්මක වැඩසටහනක්.බොහොමයක්ම ස්තුතිය.

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 ปีที่แล้ว +2

    බොහොම වටිනාකියන වැඩසටහක්.

  • @NamalWijesinghe
    @NamalWijesinghe ปีที่แล้ว +2

    මට Wooow කියලා හිතුනා.... ඇත්තටම ගොඩක් කැමති චරිතයක් ඇය..Good luck...

  • @rockyslisrael934
    @rockyslisrael934 ปีที่แล้ว +3

    ⭕ මට හිතෙනවා ඉන්දිකාව හැදන්න ඇත්තේ ඔය කියන රගර් ක්‍රීඩකයාගෙන් කියලා ❤ දීර්ඝායුෂ..👍💪

  • @piyumantha84
    @piyumantha84 ปีที่แล้ว +7

    වොයිස් එකේ කෝච් සීට් එකක අනිවාරයෙන්ම ඉන්න ඕන කෙනෙක්… 😊

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +10

    ඉරාජ්වත් ගෙන්වලා සංගීතය ගැන විද්වත් සාකච්ඡාවක් කරන්න. රාගම ශෙහාන්,මධුරොක්ස් වගේ ප්‍රවීනයෝ බිහිකරපු ඉරාජ් ගෙන් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා .🌹🌹🌹

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ปีที่แล้ว +2

      Cheetha iraj da

    • @ajisaman1333
      @ajisaman1333 ปีที่แล้ว +1

      😂පිස්සුද බං චීත්ත අදින්න තමා ඉගෙන ගන්න තියෙන්නේ 😊

  • @Sandatharumal
    @Sandatharumal ปีที่แล้ว +6

    කසුන් කල්හාර එක්ක program එකක් බලාපොරොත්තුවෙනවා සර්

  • @gayathriambawatta7588
    @gayathriambawatta7588 ปีที่แล้ว +1

    @ Sujith Prasanga ....අයියේ......ඔයා ..ගෙ wachana sithuwili me katahadin me ලෝකෙට දීපු එකම මාරම සතුට ක්.... පොඩි කාලේ ඉඳන් ආස කරපු මාරම වෙනස් කෙනෙක්...

  • @risijayasrikantha998
    @risijayasrikantha998 ปีที่แล้ว +1

    ඉතා සාර්ථක වැඩසටහනක්.

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    ඉන්දිකා උපමාලී!🙏😍💐

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +3

    What a fantastic program. It reveals memories, of the bygone days.Indika, you have a perfect pitch, a rare ability, gifted from birth. No wonder, our maestro, remembered the voice and extended this invitation. Good luck to you! I admire, this man, for his versatile knowledge.

  • @4umusicofficial
    @4umusicofficial ปีที่แล้ว +11

    සර් කස්සා එක්ක programme එකක් කරන්න්කෝ ❤️

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 ปีที่แล้ว

    මීලකල නොහැකි වැඩ සටහනක්.
    දේදේනාටම බොහොම බොහොම ස්තුතීයී.

  • @hiranthasamarakoon1644
    @hiranthasamarakoon1644 ปีที่แล้ว +2

    Indika is a rare gem , listening to her is like entering into a library. May god bless you and may you achieve even higher in this field and be able to share your knowledge with many more generations

  • @rasikasolangaarachchi2552
    @rasikasolangaarachchi2552 ปีที่แล้ว +1

    ගම්පහ සමාධ්‍ යේ සන්නස්ගල සර් ගෙ class එක මතක් උනා,සර් ගෙ කටහඬ තාම ඒ වගේමයි

  • @pathumranasinghe3825
    @pathumranasinghe3825 ปีที่แล้ว +5

    කසුන් කල්හාර එක්ක program එකක් කරන්න.

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +1

    මා උසස් පෙළ කලේත් 96 මගේ සමකාලින මිතුරියක්
    උපුල් සර් සිංහල ප්‍රශ්න පත්තර විභාග දෙපාර්තමේන්තුවන් ඉස්සුවේ මේ කාලේ

    • @R_icky.19
      @R_icky.19 11 หลายเดือนก่อน

      Meyage wayasa keeyd

  • @sandunivishaka4614
    @sandunivishaka4614 ปีที่แล้ว +13

    Tharindu Wadduwage... I am so proud of you 😍 Your arrangement for this song is perfect.!!!!

  • @sahannawanjana5559
    @sahannawanjana5559 7 หลายเดือนก่อน

    කතාවෙ තියන අමු ගතිය හරි මරු

  • @krishanthasampath7101
    @krishanthasampath7101 ปีที่แล้ว

    What a discussion. Indika is a great teacher,

  • @devongalhena7867
    @devongalhena7867 ปีที่แล้ว

    One of the best programme!

  • @shihanfernando2794
    @shihanfernando2794 ปีที่แล้ว +1

    ඔබ යන මානයට ..
    ජයවේවා

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj ปีที่แล้ว

    I am very proud of this great 👌 artist.
    Also I thank for Vetaran artist Mr Upul Shantha Sannasgala for his professional interview.❤❤

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 ปีที่แล้ว +1

    හොඳම ප්‍රෝගෑම් එකක් අද 🔥❤️😊

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +5

    Of course mankind will be recognised by their skills and attitudes.

  • @chamara2581
    @chamara2581 8 หลายเดือนก่อน

    මර ලස්සන කටහඬක් ❤

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +2

    සන්නගෙ සින්දු වල තියෙන්නෙ සන්නට මිස් උන ලව් එක. ඒක ඉන්දිකා කියද්දි සන්නගේ ඒ දුක මටත් දැනෙනවා. ඒ වචන ඒ කටහඩ හිතට බරයි. ආයේ ඒ කාලේ එන් නෑ සන්නා

  • @donmahara-xr8kp
    @donmahara-xr8kp 11 หลายเดือนก่อน +2

    ඉන්ද්‍රචාපා බුලත්සිංහල😢😢😢😢
    මතක් වෙනවා ❤
    ඉන්දිකා දක්ෂයි ❤
    ඒ....ඒත් ඉන්ද්‍රචාපා තරම් නෑ

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +2

    Mr. Tharidu wadduwage Sanna going to change your life ❤

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว

    I love this program. My favorite singer Indika...

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +2

    රසම රස වැඩසටහනක්

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 ปีที่แล้ว +2

    මාද්‍ය සම්බන්දව ඉගෙන ගනිද්දි සර්ටිෆිකට් එක දුන්නෙ ඉන්දිකා මිස්.මං පොඩි කතාවකුත් කලා.නිලාර් සර් ගේ කීමට.සතුටුයි.තාමත් ඒ වගේ.අව් රුදු 12ක් උනත් අදට.රූපය ඒ වගේ

  • @nkcl1934
    @nkcl1934 ปีที่แล้ว +3

    රගපෑමෙන් අයින් උන එකනම් අපරාදේ

  • @clarencefernando3968
    @clarencefernando3968 ปีที่แล้ว +1

    Nice programme.Good luck and all the best.

  • @atampahura
    @atampahura ปีที่แล้ว +9

    එයා හරිම සෙක්සි ...... ඉස්සරත් එහෙමයි ....... ජයසිරි එක්ක කනත්තේ සීන් එකෙත් ඒක තිබ්බා ........ ඒකට දැන් අවුරුදු විස්සක් විතර ........ තාමත් ඒ වයේ ............ වයසත් එක්ක වැඩිවෙනවා ............. අනිත් එක්කෙනා සමනලි ....එයත් ඒ වගේ

    • @samanthafonseka9017
      @samanthafonseka9017 ปีที่แล้ว

      ධවල කේතු නාට්‍ය

    • @atampahura
      @atampahura ปีที่แล้ว

      @@samanthafonseka9017 ආ ඔව්නේ ..... ස්තුතියි මචං

  • @sudaridissanayake
    @sudaridissanayake ปีที่แล้ว +29

    ඇත්තටම මම මොකක්ද ටයිප් කරන්න දන්නේ නැහැ, මම ලංකාවේ කවදාවත් මේ වගේ හොඳින් සුසර කළ, හොඳින් පාලනය කළ හැකි කටහඬක් අහලා නැහැ, එක වෙලාවක මම බය වුණා , මම හිතුවේ ඒ සැබෑ කටහඬද නැත්නම් යාන්ත්‍රික උපකරණයක්ද කියලා!!. ශ්‍රී ලංකාවේ ළමයින්ට මේ දැනුම සහ තාක්‍ෂණය බෙදා ගැනීම ගැන කෘතගුණ දෙමි. ඔබ දෙදෙනාටම ස්තුතියි. (මම ඇත්තටම සංගීතය දන්නේ නැහැ, මෙය පුද්ගලික හැඟීම් ප්‍රකාශයක් පමණයි, සිංහල අකුරු වැරදි ඇති. බයයි සන්නාගේ වීඩියෝ වලට කොමෙන්ට් කරන්න මොකද සිංහල වැරදුනොත් අව්ලක් නිසා)

  • @sandupananayakkara4364
    @sandupananayakkara4364 ปีที่แล้ว

    මේකනම් සුපිරියක් සන්නස්ගලගෙ වැඩසටහන් වලින් හොදම එක වගේ

  • @mrard-v4e
    @mrard-v4e ปีที่แล้ว +2

    ලස්සන මිනිස්සු ❤

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 16 วันที่ผ่านมา

    Great interview 🎉

  • @nuwan599
    @nuwan599 ปีที่แล้ว

    I love u ඉන්දික

  • @dulithperera9360
    @dulithperera9360 ปีที่แล้ว +2

    Thank you Sir...❤

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว +4

    ගුරා වැඩ්ඩා නම් දවසක ගෝලයා ගුරා වි ගුරා ගෝලය වේ

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala ปีที่แล้ว

    Accidentally saw this. beautiful program. Lucky to watch this. patta

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว

    මම ආසම කටහඬක්

  • @vipulchathuranga6464
    @vipulchathuranga6464 ปีที่แล้ว +2

    කසුන් කල්හාරට සම්මුඛ වීමක් බලාපොරොත්තුවෙන්❤

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว

    මම ආසම කටහඬක් ගොඩක් ආදරෙයි ❤️

  • @chathuridesilva4245
    @chathuridesilva4245 ปีที่แล้ว +2

    කඩදාසි බොනික්කි..ගාල්ලෙ කෙල්ල.❤️❤️❤️❤️

  • @nuwanvidarshana5658
    @nuwanvidarshana5658 ปีที่แล้ว

    Ammoooo thamath eda vageema sing Kala akki oya. Oyata budusaranai

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 ปีที่แล้ว

    Really very rich programme.

  • @dharadhara1615
    @dharadhara1615 ปีที่แล้ว

    what a taste .... bless you both to give this professional feeling and taste..

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 ปีที่แล้ว +2

    Nice programme❤❤❤

  • @chandimalsuraweeraarachchi3146
    @chandimalsuraweeraarachchi3146 ปีที่แล้ว

    Superb programme. Love it

  • @ush7447
    @ush7447 ปีที่แล้ว +1

    Adarei dennatama hamadama …

  • @indikaasanka9624
    @indikaasanka9624 ปีที่แล้ว +1

    Sanage hodama programe eka mata anuwa,indika is the 👌

  • @vfxhealing
    @vfxhealing ปีที่แล้ว

    නියම වැඩසටහන

  • @sajithgayan1808
    @sajithgayan1808 ปีที่แล้ว

    Great programme ....

  • @Mood-10X
    @Mood-10X ปีที่แล้ว

    sanjeew lonliyes වත් ගෙනාවනම් මරැ ❤️🎤

  • @SandunSuranga
    @SandunSuranga ปีที่แล้ว

    Thank you

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว +10

    රනිල් ගෙන්නල කරපං එකක්.. රැඩිකල් කියල මිනිස්සු ගැන කියල දැන් කට වහගෙන...😋

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    ඒ හඬ නම් ඉන්ස්ටෘමන්ට් එකක් වගේ.

  • @dilshangamage5171
    @dilshangamage5171 ปีที่แล้ว +1

    අක්කගෙ තාත්ත අපි ප්‍රාථමික පන්තිවල ඉද්දි අපේ විදුහල්පති....

    • @lesliejoshua632
      @lesliejoshua632 7 หลายเดือนก่อน

      Thank you so much-needed work about the journey of a musician / teacher/ professor...I live in Canada..80s & 90s I was a youth in Sri Lanka.. I feel like I hv lost a lot by not knowing what was happening in the Sinhala drama / music scene..never heard of this singer .Thank You for this programme..& Thank you for the Music..God Bless your work...this brought me lmany nostalgic memories of our beloved Sri Lanka...I miss the people very much..

  • @vajiradesilva2422
    @vajiradesilva2422 ปีที่แล้ว +2

    I like the lyrics of this song. As a composer u are successful. Congratulations on ur success.

  • @vamfonseka421
    @vamfonseka421 3 หลายเดือนก่อน

    Mage sinhala guruthuma ❤

  • @chamarasamarakoon4743
    @chamarasamarakoon4743 ปีที่แล้ว

    its very rich conversation. thanks sanna