ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා සොය සොයා අසන කතිකාවතකට සුදුසු ම කෙනෙක් දිලීප .ඔහු කියන දෑ පැහැදිලි යි....නිරවුල්....යාවත්කාලීන යි....සෞන්දර්යාත්මක යි...🌹🌹🌹🌹
අද වැඩසටහන ඉතා රසවත් දිලීපගේ ගීත විචාරය කවදත් ඉතාම රසවත්. මෙහි විශාලම අඩුව තමයි සදහන් කරන ගීත මොනවාදැ යි අසන්නට නොලැබීම.සම්පූර්ණ ගීතයම බැරි නම් අඩු තරමින් ට්කක් හෝ ගීතය ඇසෙන්නට සලස්වන්න. නැත්නම් අසන්නාට කියන විචාරය හරියට තේරෙන්නේ නැ .
Or please post all the songs so we can go and listen to them 😊
අඩුම තරමේ ගීතයේ නම වත් කියන්න, ගීතයට යන්න කලින් හෝ ගීතයෙන් පසු. අපිට එක හොයාගෙන අහන්න පුළුවන් වැඩසටහනට සමගාමීව.
මේක මටත් දැණුන අඩුවක්. ගීතයේ නම හෝ ඩිස්ක්රිප්ෂන් එකට ඇතුලත් කරන්න පුලුවන් නම් නියමයි.
ගීත දාන්න බැරි නීතිමය ප්රශ්න ටිකක් තියනවා ඒ ගැන සමාවෙන්න 🙏 නමුත් ඉදිරියේදී අපි ගීතවල නම දාන්නම් .අදහස් සියල්ලට ස්තූතියි . 💚
@@MathakaPadaදැන්වත් ගීත ලිස්ට් එක දාන්නකො. කතා බහෙන් අල්ලගන්න පුලුවන් තමයි ඒත්...
පුදුමාකාර, වටිනා කතා බහක්. පියාණන්ගේ නම ඉදිරියට ගෙනගිය පුතෙක් දිලීප පොඩි පුතු. ❤
මේ වැඩසටහන් මාලාව අහන්න ආස හිතෙන්නෙ මෙහෙම සංවාද නිසා. අපිට අහු නොවෙන දේවල් කොයි තරම් අනිත් අය සින්දුවක් අස්සෙන් අල්ලගන්නවද...
Some names of songs were not mentioned. Example what was the 3rd song? As dileepa said it was sung by Mr. Amaradewa. OK. Thanks
ගැමා.....දිලීප ගෙ අදහස් පට්ට සරලයි බං...
41:32 අනත්ත යනු අත්ත (තමන් සන්තකයට හෝ තමාගේ ලෙස ගැනීම) යන්නෙහි විරුද්ධ පදයයි. එය ත්රිපිටකය පරිවර්තනය කළ පෘථග්ජන භික්ෂුව විසින් "අනාත්ම" ලෙස වැරදියට ලියා බුදු දහමේ ලපිතය (බුද්ධ වවනය) අලපිතය කර නිවන වසා ඇත.
අනාත්ම කියන්නේ සංස්කෘත භාෂාවේ වචනය😂
Adahana manussayek ❤
Amazing people. Gamunus voice is so chilling 😊
Soduru minisek❤❤❤❤❤
Thank you Gamunu.
Can you please post the song list from this episode, great work as always ❤
❤️
ඔබ තුමා කලා ලෝකෙ මීට වඩා දකින්න මම කැමතියි
ඔබ තුමාගේ සුපහැදිලි හඩ මං හිතන්නේ තාත්තාගෙන් උරැමය නිසා..ඔබ තුමාපුදුම වාසනාවන්තයෙක්..මිනිස්සුඅදටත් තාත්තාට වගේ ඔබටත් පුදුම ගෟරවයක් දක්වන්නෙ ඔබ තුමා පුදුම නිහත මානි , දිර්ඝායුෂ
👍
suba thernin sambanda geethya kumakda?
You two talk about songs, but the listener does not know what the song is. Deleepa mentioned writer musician etc. but not the name of the songs. It would be better if little bit of the dong is played
❤
මා සොය සොයා අසන කතිකාවතකට සුදුසු ම කෙනෙක් දිලීප .
ඔහු කියන දෑ පැහැදිලි යි....නිරවුල්....යාවත්කාලීන යි....සෞන්දර්යාත්මක යි...🌹🌹🌹🌹
අද වැඩසටහන ඉතා රසවත් දිලීපගේ ගීත විචාරය කවදත් ඉතාම රසවත්. මෙහි විශාලම අඩුව තමයි සදහන් කරන ගීත මොනවාදැ යි අසන්නට නොලැබීම.සම්පූර්ණ ගීතයම බැරි නම් අඩු තරමින් ට්කක් හෝ ගීතය ඇසෙන්නට සලස්වන්න. නැත්නම් අසන්නාට කියන විචාරය හරියට තේරෙන්නේ නැ .
Or please post all the songs so we can go and listen to them 😊
අඩුම තරමේ ගීතයේ නම වත් කියන්න, ගීතයට යන්න කලින් හෝ ගීතයෙන් පසු. අපිට එක හොයාගෙන අහන්න පුළුවන් වැඩසටහනට සමගාමීව.
මේක මටත් දැණුන අඩුවක්. ගීතයේ නම හෝ ඩිස්ක්රිප්ෂන් එකට ඇතුලත් කරන්න පුලුවන් නම් නියමයි.
ගීත දාන්න බැරි නීතිමය ප්රශ්න ටිකක් තියනවා ඒ ගැන සමාවෙන්න 🙏 නමුත් ඉදිරියේදී අපි ගීතවල නම දාන්නම් .
අදහස් සියල්ලට ස්තූතියි . 💚