කාව්‍ය ‍රසාස්වාද - කැස්බෑ අම්මාගේ කවිය - කුමාර හෙට්ටිආරච්චි | Ape Sinhala Panthiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • -කාව්‍ය ‍රසාස්වාද - කැස්බෑ අම්මාගේ කවිය - කුමාර හෙට්ටිආරච්චි
    Ape Sinhala Panthiya
    ------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #adisinhale #Apesinhalapanthiya

ความคิดเห็น • 107

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +33

    මෙ තරම් සේවයක් කරන සහෝදරයාට සිතු පැතුම් සම්පත් ලැබේවා 🌹

  • @malithedirimuni
    @malithedirimuni 3 ปีที่แล้ว +8

    ඇත්තටම මාත් පුන්චි කාලේ කැස්බෑ බිත්තර කැස්බෑ අම්මට හොරෙන් අරන් ඒක බීල තියෙනවා.මගේ ගෙවල් අම්බලන්ගොඩ මුහුද අයිනේ ගෙවල් තිබුනේ.ඉතින් සර් මට ඒ සමාජේ එක්ක ඔට්ටු වෙන්න වුණා.ඒ දවස් වල අසාවටත් එක්ක මම ඔය වැඩේ කළා.අපේ ජීවිත වල ඒ කාලේ ඔය වැඩේ ගොඩක් ප්‍රසිද්ධයි.මේක මට තදින් දැනුණා.ඒත් සර් මුහුදුකරේ මුහුද එක්ක ඔට්ටු වෙන මිනිස්සුන්ට කවදාවත් මේක බලන්න ලැබෙයි කියල මම හිතන්නේ නෑ. ඒ මිනිස්සු මුහුද එක්ක තාම ජීවිතේ ගැටගහගන්න ඔට්ටු වෙනවා සර්.කවි ටික ගොඩක් තදින් හිතට වැදුන.
    මීට 2014 නුගේගොඩ රොටරියේ ගෝලයෙක්.🙌

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +8

    ඉතාමත්ම සංවේදී කරුණක් සමාජගත කිරීමට ඔබ කරන මෙහෙයට මගේ හදවතින්ම ප්‍රනාමය .❤

  • @nirojayalath7298
    @nirojayalath7298 3 ปีที่แล้ว +19

    මෙතෙක් බලපු ඒවගෙන් මම කැමතිම වැඩසටහන අද එක.❤️

    • @ryderismael5720
      @ryderismael5720 3 ปีที่แล้ว

      i dont mean to be so offtopic but does anybody know of a way to log back into an Instagram account..?
      I was dumb forgot my login password. I would love any help you can offer me!

  • @vichithragunasekaraattorne6324
    @vichithragunasekaraattorne6324 3 ปีที่แล้ว +4

    මුකුත් කර ගන්න බැරි තැන කුඩු විකුණන්න..කුඩු ගහන්න වුණු .. හැමදාම උසාවියේ දකින්න ලැබෙන කොල්ලො අතරේ මිලාන් මල්ලි උබ උන්ට හොඳ ආදර්ශයක්...
    සන්නස්ගල සර්..ගොඩක් පින්..

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන සංවාදයක් ....හරිම අහින්සක අවයාජ කොල්ලෙක්...ලස්සන පැහැදිලි කිරීම සර්ගේ

  • @nimuthunenula7538
    @nimuthunenula7538 3 ปีที่แล้ว +6

    Ara කැස්බෑවා මරන එකට කදුලු ආවෙ කාටද😖😖😖

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +7

    සන්නස්ගල සර්ගේ මේ වැඩසටහන ඉතාම සංවේදනීය පණිවිඩයක් සමාජගත කර තිබෙනවා....
    මනැසින් උසස් යයි කියන සත්වයාගේ තස්නාවෙන් පීඩිත, ආසාවන් තුල ඇති විපාක මනාවට පිළිබිඹු කර තියෙනවා....ස්තුතිය හා ප්‍රණාමය 🙏

  • @udagedarabuddhikanuwansama9397
    @udagedarabuddhikanuwansama9397 3 ปีที่แล้ว +6

    සංවේදී භාවය... සංවේදී සහෝදරයෙක්....දැනෙනවා.. මෙතනත්.. ඉන්නවා වගේ.....

  • @dahamkeerthi
    @dahamkeerthi 3 ปีที่แล้ว +2

    ආර්ට් වලින් හැඩගැන්නුවම සයන්ස් හරිම ලස්සනයි...
    බොහොම ස්තූතියි ඔබ දෙපලට.. ඒක ලස්සනටම කලා.

  • @mervynkarunarathna8671
    @mervynkarunarathna8671 3 ปีที่แล้ว +2

    සමාජ ජාල අඩවි වලින් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාම වටිනා කාර්යයක්. ඵය අනෙකුත් සමාජ ජාලයන් පවත්වාගෙන යන අයටත් ආදර්ශයක් .

  • @lahirudarshana6494
    @lahirudarshana6494 3 ปีที่แล้ว +14

    අපේ සිංහල පංතියට ගොඩක් කැමති ,,දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @z-allmobile8488
    @z-allmobile8488 3 ปีที่แล้ว +2

    "අම්මා" පොතට පස්සේ සර්ගේ වැඩසටහන් වලින් සංවේදීම වැඩසටහන තමයි මේක. පුදුම කම්පනයක් ඇතිඋනේ. ඒත් එක්කම සර් අපි බයිට් එකට ගන්න කොයි සතාගෙත් යටපත් උන ඇත්ත කතාව මේක නේද..? ඒත් එක්කම නීති රීති වලින් කරන්ට බැරි ගොඩක් දේ සාහිත්‍යය මගින් කරන්ට පුලුවන් කියන එකට හොඳම උදාහරණයක් මේ වීඩියෝ එක. සර්ට ජය..!

  • @slashendraroshen7802
    @slashendraroshen7802 3 ปีที่แล้ว +10

    ටැංකියක් හදලා දෙන්න කැමති අය එකතු වෙමුද?

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +1

    හරිම වටිනා වැඩසටහනක්...නොදැන සිටි ගොඩක් දේවල් දැනගත්තා...

  • @mayuranayanajith1750
    @mayuranayanajith1750 ปีที่แล้ว

    Wasana sadamalige yaluwa...programme 1 lassanai I'm really interested

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 ปีที่แล้ว

    සන්නාසර් ඔබ නම් අපේ පිනටම උපන් ගුරුඋතුමෙක්!!!

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +2

    කවිය අහද්දි ඇහට කදුලක් ඉනුවා අනේ පව් මේ අහින්සක සත්තු😢😢

  • @j.p.tpriyantha1670
    @j.p.tpriyantha1670 3 ปีที่แล้ว +3

    ආදරණීය සන්නස්ගල සර්.
    ඔබ මට වඩා වසරක් වයසින් අඩුයි. හැබැයි ඔබ මට වඩා අවුරුදු පන්සියයක් විතර සමාජ දැනුමින් වැඩුමල්. ඒ ගැන මට තියෙන්නෙ ගෞරවනීය ආදරයක්. ඔබගේ විග්‍රහයන්ට තෝරාගන්නා මාතෘකාව යටතේ ඔබ කරන විග්‍රහය ඉතාමත් ඉහලයි. එයට මගේ ගෞරවය පුද කරමි. ඔබගේ වැඩසටහන් මම නිතර බලනවා. ඉන් ලැබෙන දැනුවත්භාවය මට ගොඩක් වටිනවා. ඔබ අප අතර තව කාලයක් සිටිය යුතු ගුරුවරයෙක් . ඔබේ ඉදිරි ජිවිත ගමනටත් පවුලේ අයටත් නිරෝගී සුවය තිර ජීවනය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි සන්නාමය ට.
    විදේශ ගතව සිටින රසිකයෙක්.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +3

    මම ළගදීම එනවා ....මේ කෝවිඩ් තත්ත්වය ටිකක් සමනය වූ විගස....එවිට ඔබව හමුවෙන්නම් පුතේ...!!

  • @anushagunasena205
    @anushagunasena205 3 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි සර් ..ඔබ හැමෝටම ගොඩක් පිං.මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා !!!!!

  • @gamageanura5904
    @gamageanura5904 3 ปีที่แล้ว +3

    ටැන්කිය මම හදලා දෙන්නමිි.විස්තර දෙන්න ❤️❤️❤️.ආදරෙයි සර්

    • @gamageanura5904
      @gamageanura5904 3 ปีที่แล้ว

      මෙිික බැලුවාම අපි මොකුන්ද කියලා හිතෙනවා

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +2

    තම්බපන්නියේ උණුහුම පරපුරකට කියා දෙන්න....අව්රුදු 2500ක් වූ ඉතිහාසයක තාම කියා දෙන්නට බැරි උනූ උණුහුම......
    කාලෝචිතයි.. ස්තුතියි සර් ට සහා මිලාන් ට...

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 ปีที่แล้ว +2

    All the best milaan.....Budusaranai....Thankyou sir.

  • @priyasana7791
    @priyasana7791 3 ปีที่แล้ว

    Harima දුකයි .අන්තිම ටික .බලන්න 😢😢😢😢 ලස්සන වැඩ සටහනක්

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 3 ปีที่แล้ว +2

    “Until one has loved an animal a part of one’s soul remains unawakened”
    -Anatole France-
    ඒ කැස්බෑ විස්තරයත් පෙළඹවනසුළු තෘෂ්ණාකර හමුවීමත් ඛේදනීය හැගුම් පීඩනයක් ගෙන දෙන කවි පෙලත් ප්‍රත්‍යක්ෂ කරන්නේ ඉහත ප්‍රකාශම පමණයි...
    🙏🙏🙏

  • @swsri7688
    @swsri7688 3 ปีที่แล้ว +5

    මිලාන් මල්ලි උඹ කරන මේ පිනම ඇති මතු බුදු වෙන්න..... සන්නස්ගල සර් ගෙ මේ වැඩ සටහනට අපගේ ප්‍රණාමය

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 3 ปีที่แล้ว

      එහෙම මතු බුදු වෙන්න බෑ ගොබ්බයො

    • @swsri7688
      @swsri7688 3 ปีที่แล้ว

      @@oshadaviduranga2638 අවුසද වීදුරු මාමාට මල පැනලා නේ . ඔහොම බෑ අවුසද වීදුරු මාමේ. හරි එහෙනං මෙහෙම කියමු.... අවුසද වීදුරු මාමා වගේ ඕනම බිජ්ජක් පෙන්නලා "දේවදත්තයෙක්" වෙන්න.. 😜 🤨 🤓 😎 මගේ හිතේ අවුසද වීදුරු මාමා ගෙදර පෙරපු අවුසද ඩිංගක් කට කැඩිච්ච වීදුරුවකින් ගහලද කොහෙද.... 😁😛

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 8 หลายเดือนก่อน

    Sannatay me mallitay denatama jaya❤❤❤❤

  • @user-hl7mx3ni5s
    @user-hl7mx3ni5s 3 ปีที่แล้ว +1

    මට මේ වැඩසටහන දෙපාරක් බලන්න පුළුවන් උනාට මේ කවිය දෙපාරක් අහන්න බැරි උනා. ඇත්තටම නියමයි. මරු කවියක්. ජය

    • @sameeraaluthgama4758
      @sameeraaluthgama4758 3 ปีที่แล้ว

      😌😔😢😡

    • @terrenceperera65
      @terrenceperera65 3 ปีที่แล้ว

      If someone can help to start a turtle centre in Negombo. Because Negombo is most turtle 🐢 are killed and sold and consumed in the Island.

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 3 ปีที่แล้ว +2

    සිතු පැතුම් සම්පත් ලැබේවා

  • @WildWisdom-tv
    @WildWisdom-tv 3 ปีที่แล้ว +8

    අති ප්‍රභලයි ඇතිවූ හැගීම

  • @Nature_Srilanka.
    @Nature_Srilanka. 3 ปีที่แล้ว +1

    ඔයිට වඩා රසාස්වාදයක්, විචාරයක් කොහෙද 🖤🖤❤️❤️

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว +1

    Ammo.mona.tharam.wedanawak.uhulandada.sasare.bhayankara.bawa.thamai
    .penne.siyaluma.sathwayo.niduk.wethwa.nirogi.wethwa.suwapathwewa.theruwan.saranai.jesu.pihitai

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +2

    Sir oya wadak kaloth super .ahann Asa hithenwa

  • @chanakawelikala206
    @chanakawelikala206 3 ปีที่แล้ว

    Sir hetha gannawath bare una ma video eka mahema ewara wai keyala. Ma kave teka ahapu kenakuge ඇසට කදුළුක් awe nathinam pudumai. Sir oya ma karana hama detama godak ස්තුතියි. loku asawak thiyanawa sir wa balanna. Oyala hamotama JESUS PEHITAI.

  • @ManjulaRoshanP
    @ManjulaRoshanP 3 ปีที่แล้ว +3

    ඔබට පිං

  • @sahansapumal7630
    @sahansapumal7630 3 ปีที่แล้ว +3

    මරු

  • @sks.5310
    @sks.5310 3 ปีที่แล้ว +2

    ආදරණිය සර් ආයෙත් අතීතයට ගියා . 1991 මීගමුවේ සයන්ස් සෙන්ටර් එකේ A , L සිංහල පන්තිය .

    • @chinn1865
      @chinn1865 3 ปีที่แล้ว +1

      I didn't know he was doing classes in negombo im from negombo. I studied in science college negombo own by sir Paul I like to know how mr sannasgala think about negombo. Tnks all

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක් ne..කැස්බෑවන් කන 9k ඉන්නවා 😉😁

  • @shehansilva7655
    @shehansilva7655 3 ปีที่แล้ว

    ❤️

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว

    අගය කරමි .ඔබට දීර්ඝායුෂ වේවා !
    ~~~~~~~~~~~~~~~~~
    තලවිල මංගල්‍යය කාලෙට බෙල්ල කපල විසිකරන කුකුළ්ලු බෙල්ල නැතුව ටික දුරක් ඉගිල්ලෙන බවක් අහල තිබුණ .

  • @madhujerusalem6595
    @madhujerusalem6595 3 ปีที่แล้ว +1

    Nelson vas ge voice eka tyenne meyata sindu kiyanna puluwan athi sir..

  • @pinbima.9602
    @pinbima.9602 3 ปีที่แล้ว +3

    Sanna individual class ekak kara e kollta !amazing video !!

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +2

    සර් නියමයි.

  • @rukmalbandara5765
    @rukmalbandara5765 3 ปีที่แล้ว +1

    විශිෂ්ටයි!

  • @kalpageperera8252
    @kalpageperera8252 3 ปีที่แล้ว

    ඔය තැනට මම අප්‍ර්ල් 26 ගියා දුවත් එක්ක 2 pm .විතර ඇතුල්වීම සදහා රු 500./=ඉල්ලුව වයසක පිරිමි කෙනෙක් මොන හේතුවක් නිසා හෝ මට ඊට කැමැත්තක් නැති වුනා මම දැන් පුලුවන් උණු ගමන් යනව උදව්වකුත් කරන්න බලාගෙන.වටේ තියෙන විෂබීජ ටික පොඩ්ඩක් අයින් කරගන්න බලපන් මල්ලී...සර්ට පින් 95/96 රොටරියෙක්

  • @anusharajapaksha7138
    @anusharajapaksha7138 3 ปีที่แล้ว +1

    Best 😊😊👍👍👍👍🤗🤗🤗

  • @sugathhewage813
    @sugathhewage813 3 ปีที่แล้ว +2

    Great job brother ❤️❤️❤️✨️

  • @ashennayanajith8438
    @ashennayanajith8438 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว

    මිලාන්ට සන්නා කියන දේවල් හොඳට තේරුනා. මිලාන් කම්පණයෙන් අහන් හිටියා.
    මේ වෙනුවෙන් යම් පමණින් උදව්වක් කරන්න විදිහක් කියන්න.

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +2

    කිසිම සතෙකුට මිලක් නැ , කකුල් දෙකේ මිනිසුන් තමා මිල සතුන්ට මිලක් නියම කරල , සත්ව වෙළඳ පොලක් හදාගන තියෙන්නේ

  • @sanduntharaka4256
    @sanduntharaka4256 3 ปีที่แล้ว

    type krnna one de thama hithanawa. great job.❤️❤️❤️

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 ปีที่แล้ว +1

    Mey karana pinen jeevithey godaak waasanaawantha weywaa.......

  • @shashialex1230
    @shashialex1230 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ajithfernando9003
    @ajithfernando9003 3 ปีที่แล้ว

    හරිම lassnai

  • @lakshithasampathbandara8358
    @lakshithasampathbandara8358 3 ปีที่แล้ว

    ව්‍යාකරණ පාඩම් ටිකකුත් කරන්ඩෝ 😍❤️

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 ปีที่แล้ว

    නිර්මාණශීලී විචාරයක් ...

  • @nilakume4143
    @nilakume4143 3 ปีที่แล้ว

    Ela Sir

  • @gayanamila8205
    @gayanamila8205 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 3 ปีที่แล้ว +4

    අපි බයිට් එකට ගන්න කොයි සතාගෙත් යටපත් උන ඇත්ත කතාව මේක නේද..?

  • @ishankaperera7095
    @ishankaperera7095 3 ปีที่แล้ว +1

    ❤❤❤💓

  • @manojfernando8467
    @manojfernando8467 3 ปีที่แล้ว +1

    sarta godak stuti. Oyata puluwannam eyage bank eke visthara danna asarana kesbewata tenkiyak hadala dennam.

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 ปีที่แล้ว

    Great 👍🏼

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 3 ปีที่แล้ว +1

    🖤🙏

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 3 ปีที่แล้ว

    video ekata shoot karanamada kasbawa kapuwe ? kasbawa kapadi uge face eka shoot karala thiyanwa niyamata

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 ปีที่แล้ว

    Superb program..

  • @indikamaura6811
    @indikamaura6811 3 ปีที่แล้ว

    Wel done Brother 💐💐💐

  • @sampathdippitigoda5117
    @sampathdippitigoda5117 3 ปีที่แล้ว

    පට්ට පට පට

  • @ourenglishclass2256
    @ourenglishclass2256 3 ปีที่แล้ว +1

    චිකන් පෝක් කඩෙන් ගෙනත් බයිට් එකක් හදාගන්ඩ...
    කැස්බෑවෝ ගැනවිතරක් කිය කිය අඩියක් ගහන්ඩ...
    නියමයි සර්....හැම මසක්ම මෙහෙමයි කියල වචනයක් හරි කිව්වනම් තවත් වටිනවා සර්....

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว

    හරි පිං

  • @srimalrockz5614
    @srimalrockz5614 2 ปีที่แล้ว

    සර්....

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 3 ปีที่แล้ว

    ❤️‍🔥

  • @lalithprasannawerasenapras931
    @lalithprasannawerasenapras931 3 ปีที่แล้ว

    සර් සතා කපන ඵක අයින් කරන්න

  • @chamarakrishan4322
    @chamarakrishan4322 3 ปีที่แล้ว

    kudawa, kalpitiya, thalawila paththe weralata gyoth oni tharan kasba katu hoya ganna puluwan.puttalama saha kalpitiya usavi walata nitharama kasbawo marala ahu una minissu genwa.karumayak!

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว

    සතෙක් මරා මාංශ අනුභව කිරීමට ත් සංස්කෘතියක් ඇති බව, සයිමන් නවගතේගමගේ ගෙ දඩයක් කාරයාගේ කතාවේ සදහන් වෙනවා .ඒ වුනාට බෞද්ධ රටක් වුනු ජපානයේ පොකිරිස්සන් පණ පිටින් කනවා මං viedio වල දැකලා තියෙනවා.සිංහල බෞද්ධ සංස්කෘතියක් තුල ජීවත්වන කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න බෑ.කැස්බෑ මස් කන්න ඕන නම් ඉස්සෙල්ලා කැස්බෑවන් වදවීමෙන් වලක්වා ගන්න ඕන .මේ කවිය අපූරුයි .හැබැයි ලියපු එක්කෙනා ගෙ සංස්කෘතිකමය ගැටලුවක් තියෙනවා .

  • @sachikandegedara5983
    @sachikandegedara5983 3 ปีที่แล้ว +1

    හොඳම එක!

  • @ruwanthisewwandi2375
    @ruwanthisewwandi2375 3 ปีที่แล้ว

    😥😥

  • @shameelagurulumulla
    @shameelagurulumulla ปีที่แล้ว

    මේ කවිය කියන්නේ ශ්‍රියා කාරියවසම් ද?

  • @kaveeshamayuranga9762
    @kaveeshamayuranga9762 3 ปีที่แล้ว +1

    මේ වගේම අසරණ අනාථවුණු කැස්බෑවන්ට සළකන තැනක් තමයි.කොස්ගොඩ ගල්බොක්ක මධ්‍යස්ථානය . මේ ඒ ගැන කරන ලද වීඩියෝවක්.th-cam.com/video/5TVj_S4AZO0/w-d-xo.html

  • @udayanganikannangara7981
    @udayanganikannangara7981 3 ปีที่แล้ว

    වැඩ සටහනේ අන්තිම කොටසෙදී කම්පාවට පත් වෙනවා..😥

  • @Nature_Srilanka.
    @Nature_Srilanka. 3 ปีที่แล้ว

    සන්නස්ගල සර්,
    01. පළවෙනි දේ තමා දන ගහලා කකුල් දෙක අල්ලලා ඉස්සෙල්ලාම සර්ට වදින්න ඔනී...
    02.අර කැස්බෑ අම්මා කවි පංතිය ලියපු සර්ගේ කකුල් දෙක අල්ලලා වදින්න ඔනී.....
    03.තුන් වෙනි දේ තමා ගග වගේ කදුලු ගලන් යන්න, පපුව කීං ගාන්න,ඇග හීතල වෙලා යන්න නේ කවි පංතිය කියන මැඩම් හොයාගෙන ගිහින් කකුල් දෙක අල්ලලා වදින්න..
    04. හතරවෙනි එක තමයී කුබි පුකක් තරම් මොලයක් නැති,අනුකම්පාවක් නැති මේ අහිංසක සත්තු කන වනචාරි මිනිස්සුන්ගෙත් අතපය නැතිව දගලවා බලන්න ඔනිකම

    • @ramakrishnasite2124
      @ramakrishnasite2124 11 หลายเดือนก่อน

      ubala wage ewun thamai ban lassanata sudhu adhala awith daha jara wada okkoma karala, kasbawek gana kawi walata adala, walapila, le pihidana lensuwen kadulu pihinne... wadhagena ena ewngen sahena prawesam wenn ona

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 ปีที่แล้ว

    Sethak marala labaaganna kisideyak ne...
    Paw kandak vitharayi....... apita wegema untath unge jeevithey watinawa....

  • @prasangavithanage2108
    @prasangavithanage2108 3 ปีที่แล้ว

    Sir, What is your poem after two months? X-Press Pearl destroyed all. Is that by the Ship? or our Politicians?

  • @wn4838
    @wn4838 3 ปีที่แล้ว

    මිලන් අව්‍යාජ බුද්ධිමත් නිරහංකාර පුද්ගලයෙක් කියලයි මට හිතෙන්නෙ

  • @musicalshows
    @musicalshows 3 ปีที่แล้ว

    shocking

  • @user-qz4gm2ek9u
    @user-qz4gm2ek9u 3 ปีที่แล้ว

    අර ආබාධිත කැස්බෑවා ඩොක්ට කෙනෙක්ට පෙන්වන එක හොඳයි නේද? අනිවා මුගේ අත හොඳ කරන්න පුළුවන් ඔපරේට් කරලා.

  • @bertyLokuliyana-kt6fp
    @bertyLokuliyana-kt6fp ปีที่แล้ว

    මේම වීඩියෝවට ඇගයිමක් ලැබිය යුතුයි!

  • @ekaekajathiekathi8203
    @ekaekajathiekathi8203 3 ปีที่แล้ว +1

    හුස්ම ගන්ටත් ටිකක් අමාරු වුනා සර්.....

  • @sameeraaluthgama4758
    @sameeraaluthgama4758 3 ปีที่แล้ว

    😌😔😥😡

  • @ruwancroos6164
    @ruwancroos6164 3 ปีที่แล้ว

    කැස්බැවන්ට සිංහලෙං කියන නම දැනගතනම් නේද හොද. ඔරු කැස්බෑවා. මඩ කැස්බෑවා දාරයා. ලෙලි කැස්බෑවා. පෙහෙරාමයා. ඔන්න ඔය වාගේ ලංකාවේ කැස්බෑවන්ට හදුනාගන්න නම් තියනවා ස්තුතියි.

  • @dineshkumarsdkuma
    @dineshkumarsdkuma 3 ปีที่แล้ว

    PORK KANNA HODAI KESBEWA PAW :D

  • @lakshanravinathabeygunasek769
    @lakshanravinathabeygunasek769 3 ปีที่แล้ว

  • @tharinduekanayake9097
    @tharinduekanayake9097 3 ปีที่แล้ว

    ♥️